Lanka AAC Fly ash Bricks | ගල් අගුරු අළු ගඩොල් | ලංකා AAC ගඩොල

  Рет қаралды 107,024

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

#LankaAAC, #Construction_industry #FlyAsh,
විස්තර සහ ඇනවුම් සදහා අමතන්න 0777291019- බ්ට්‍රම්
නොරච්චෝලේ පිහිටි ලක් විජය ගල් අගුරු බලාගාරයෙන් ඉවත දමන ගල් අගුරු අළු භාවිතා කරමින් පරිසර හිතකාමී ගඩොල් නිෂ්පාදනය කිරීමට පේරාදෙණිය විශ්ව විදයාලයේ මූලිකත්වයෙන් යුත් දේශීය ඉංජිනේරුවන් පිරිසක් සමත් වී තිබෙනවා.
අඩි 02 ක දිගින් සහ පළල අගල් 06 කින් යුත් මෙම ගඩොල් වර්ගය සැහැල්ලු එහෙත් ශක්තිමත් බවින් ඉහළ නිෂ්පාදනයක් බවයි එහි නිර්මාණකරුවන් පෙන්වා දෙන්නේ.

Пікірлер: 315
@sumiya.6059
@sumiya.6059 2 жыл бұрын
අළු කියන්නේ ඉවත දමන දෙයක් ඒවා නැවත භාවිතා කරලා පලදායක දෙයක් කරනවානම් ඒක වටිනවා .හැබැයි මෙය සාධාරණ මිලකට දරන්න පුළුවන් විදියට වෙළදපලට නිකුත් කරනවානම් හොදයි මොකද ලංකාවේ නිෂ්පාදනය වන බොහෝ දේවල් .ධනවතුන්ට පමණයි නිෂ්පාදනය කරන්නේ එය සාමාන්‍යය ජනතාවට භාවිතා කරන්න තියා මිළ ගණන්වත් ඔරොත්තු දෙන්නේ නෑ ..
@sethsrilanka
@sethsrilanka 2 жыл бұрын
වටිනා වැඩසටහනක් ,, මෙහි මිල හා සම්බන්ධ කලගතහැකි නියෝජිතයෙකුගේ අංකයක් ලබාදිය හැකි නම් ස්තුතියි
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
මෙි විඩියොව හරි වටිනවා මෙි ගලක් කියියද කියගා දානවනමි හරි වටිනවා බුදුසරනයි
@commenter2178
@commenter2178 8 ай бұрын
325 Rs- 1-jan 2024
@dinaldavid6966
@dinaldavid6966 7 ай бұрын
@@commenter2178 what is the price of 4 x 8 x 12 ?
@pasadikasiripura9515
@pasadikasiripura9515 2 жыл бұрын
කොපමණ වර්ණනා කලත් අඩුආදායම්ලාභීන්ට කොටින්ම සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රයෝජනය ට ගන්න තරමෙ මිළක් නෑනේ. ඒකෙනුත් රටට ජනතාවට යහපතක්නම් නැ. ලංකාවේ වැඩිපුරම ඉන්නේ දුප්පතුන් . උන්ට කවදාවත් මේ රටේ ගොඩඒමක් නැ. පිටරටවලත් මේ නිෂ්පාදනය කරනවා. ඒ රටවලනම් මිළ ඉතාම අඩුයි. දරන්න පුළුවන් . ඒත් මුං ඒකෙන්ම උන්ගෙ හිඟනකමත් දිගෑරගන්න හදන හින්දයි මෙච්චර ගණන් ගලක මිළ රු 240/= යි. කාලාවරෙංකෝ. අහෝ රටම දුප්පතුන් කල නුරාව දැන රාජ්‍යය සේවකයන්ගේම මානුෂිකත්වයක තරම. මේ විදිහට හදපු ගල් ඕනනම් උඹලට ඉන්දියාවෙන්ම ගෙන්නගත්ත හැකි මීට වඩා ඉතාම අඩු මිලකට. KZbin එකේ ඒ විස්තර තියෙනවා . බලලා ඉන්දියාවෙන් ම ගෙනාපල්ලා. උන්ටම ඒවා කන්න කියාපල්ලා. නැත්තම් ධනපතියොන්ටමනේ ගන්නත් පුළුවන් . උන්ටම දීපල්ලා. අහෝ රටකට ගිය කලක්. කවදානම් මේ රටේ දුප්පතාට සැනසීමක් ලැබේවිද ?
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 3 ай бұрын
සහතික ඇත්ත කතාව
@Hasi_era
@Hasi_era 3 ай бұрын
@@spbuddhikaspbuddhika8524 atta kathawa machan. normal brick ekak 65i . mekak 300k wage wenawa. eth meka hadanna yanne sahenna adu wiyadamak
@slmusicvol1497
@slmusicvol1497 2 жыл бұрын
දැන් ගඩොලක මිල කීයක් වෙනවද ?. තාප්පයක් බැඳීම සඳහා මේ ගඩොල සුදුසුද?
@viduruvans
@viduruvans Жыл бұрын
මටත් දැන ගන්න ඕනේ
@sunilsilva8204
@sunilsilva8204 Жыл бұрын
@@viduruvans මටත් දැන ගන්න ඕනේ
@sanjeewaniperera857
@sanjeewaniperera857 10 ай бұрын
මිල කිියද,ගන්නේ කොහෙන්ද
@saduasa7847
@saduasa7847 4 ай бұрын
රු 300 ( 2024 මැයි)
@jagathrathnayake7664
@jagathrathnayake7664 3 ай бұрын
පේරාදෙණිය ට ගෙන්න ගන්නේ කොහොමද
@rajapaksha1958
@rajapaksha1958 2 жыл бұрын
හොද දැනුවත් කිරීමක් 🙏
@mayanthabhanuka4905
@mayanthabhanuka4905 6 ай бұрын
තාත්වික නෑ partition වලටනං හොදා,මාත් ගෙනාවා කෝකටත් කියලා සැක හන්දා ලග ලග ty beem දාල බැන්දේ,ඒත් ගල් crack වෙනව,බිත්ති බොල් වෙනවා,
@සදතාරුකා
@සදතාරුකා 2 жыл бұрын
ගොඩක් වටිනවා ..👍👍👍🇱🇰🇱🇰🇱🇰
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
නියමයි , ස්තුතියි නුවන්
@udayabindusumanasekara2331
@udayabindusumanasekara2331 2 жыл бұрын
දවසින් දවස මිල වෙනස් වෙන්නෙ නැති නිසා දිනයක් සදහන් කරල එදිනට සෑම ප්‍රමාණයකම ගලක මිල සඳහන් කරන්න බැරි ඇයි? මිලක් දැනගන්න call කරන්නම ඕනද?
@dalukinithasha7780
@dalukinithasha7780 2 жыл бұрын
මෙයාලගේ සර්විස් එක හරිම සවුත්තුයි.
@g.a.mmaduranga7267
@g.a.mmaduranga7267 Жыл бұрын
@@dalukinithasha7780 ...ai ehama kiyanne
@prasadperera9919
@prasadperera9919 2 жыл бұрын
ඉතාමත් ⁣කලොචිත නිෂ්පාදනයක් සියලු දෙනාම දැනුවත් කරන්න. නිවාස ඉදිකරන්නන්ට පුහුනු වැඩසටහහන් කරන්න විශාල මුදලක් නිවාස ඉදිකරන නිවස් හිමියන්ට ඉතිරි වනු ඇත
@rasikasilva892
@rasikasilva892 6 ай бұрын
අඟල් හතරේ පලල ගලක වටිනාකම කීයද? මේ සඳහා කතා කිරීම සඳහා ටෙලිෆෝන් නම්බරයක් නැද්ද ගෙදරටම ගෙන්වා ගත හැකිද කරුණාකර ටෙලිෆෝන් නම්බරයක් ස්ථානයක් කොහෙද කියල විස්තර කරන්න
@kumarisilva1196
@kumarisilva1196 2 жыл бұрын
Great news ….
@HelaLee
@HelaLee 2 жыл бұрын
ශරීරයට සිදුවන හානියත් පැහැදිලි කරන්න
@buddhikaroshan7683
@buddhikaroshan7683 2 жыл бұрын
මේ ගලක් කීයක් වෙනවාද
@sahanrasanga9411
@sahanrasanga9411 2 жыл бұрын
සුපිරි
@jaanbandara8361
@jaanbandara8361 2 жыл бұрын
ලංකාවේ විශ්වවිද්‍යාල යක් මෙහෙම දෙයක් කල එකම ඇති, නැත්තම් හැමදම කලේ ගතිකව යන සමාජ රටාවකට ශ්‍රමිකයන් දෙන එක විතරනේ නමුත් රාජ්‍ය (භුමිය,ජනතාව,ස්වාධිපත්‍යය) අරමුණු (ආරක්ෂා,ප්‍රවර්ධනය,සාධනය)උදෙසා වැඩක් කල හොදම අවස්ථාවක්
@sunilsilva8204
@sunilsilva8204 Жыл бұрын
ලන්කාවේ විශ්ව විද්යාල ඇතුලේ ඕන තරම් මෙහෙම දේවල් ගැන අදහස් තිබෙනවා..ගැටලුව තිබෙන්නේ ඒවගේ පරීක්ශන කරන්න මූලික පිරි වැයක් යනවා..එව්වා කරන්න රජයෙන් මුදල් දෙන්න ඕන...ගුරුවරුන්ගේ පඩියෙන් තමා බොහොමයක් එව්වා කරන්න වෙන්නේ..ඒක නිසා තමා මේවගේ දේවල් වෙන්නේ නැත්තේ..දියුනු රටවල මේ වගේ පරීක්ශන වලට මුදල් දෙනවා..දියුනු වීමයි දියුනු නොවීමයි අතර වෙනස තමා පවතින රජයේ අඩුපාඩු
@namakmathakna7016
@namakmathakna7016 Жыл бұрын
ගලට උනු වතුර දාපු ගමන් මොකද වෙන්නේත් කියලා දෙන්න ...
@NilangaIndrajith-mf3mx
@NilangaIndrajith-mf3mx Жыл бұрын
ඇත්තට මොකද වෙන්නෙ?
@UdahamulleNdarathanaHimi
@UdahamulleNdarathanaHimi 2 жыл бұрын
අපූර්ව නිර්මාණයකි, මේ අමුද්‍රව්‍ය යොදා ගෙන පාරවල් carpet කරන්න බැරිද?
@thinuwanka765
@thinuwanka765 2 жыл бұрын
හොඳ අදහසක් හාමුදුරුවනෙ 🙏
@sameeraperera122
@sameeraperera122 2 жыл бұрын
🙏🏽
@roysamarathunga
@roysamarathunga Жыл бұрын
මහත්මයා . කරුනාකර ගල්වල මිල සදහන් කිරීමට පුලුවන්ද ?
@sunchare
@sunchare Жыл бұрын
ඔය වීඩියෝ එකේ Description එක්කෙ සියලුම අංක තියනවා ඒකට කතා කරන වීඩියෝ එකේ මිල ගනන් පල නොකරේ ලංකාවේ ඉක්මනින්ම භාණ්ඩ වල මිල වෙනස් වෙන නිසා
@sujaniwasundara1169
@sujaniwasundara1169 2 жыл бұрын
Thank u
@ushanshashikaa843
@ushanshashikaa843 2 жыл бұрын
මරු
@sarangathilakasiri1563
@sarangathilakasiri1563 4 ай бұрын
Radiation නිකුත් වීම හිතකර මට්ටමක තියෙනවද කියලා බැලුවද?
@ekanayakeeke1064
@ekanayakeeke1064 2 жыл бұрын
ගලක් කීයද නුවර ගන්න තියනවාද
@susanthikamayanthi8288
@susanthikamayanthi8288 2 жыл бұрын
මෙය කොහොමද මිලදී ගන්න පුළුවන්. මේ ගඩොලක් කියක් වෙනවාද
@pathummadawa9494
@pathummadawa9494 2 жыл бұрын
Mila dena ganna beida
@රංඅසිපතදරන්නෝ
@රංඅසිපතදරන්නෝ 2 жыл бұрын
නියමයි
@anurarathnathilaka5375
@anurarathnathilaka5375 2 жыл бұрын
හොඳ වැඩක්
@rasithprabudda9657
@rasithprabudda9657 2 жыл бұрын
Namb akak nedda
@karunishantha2939
@karunishantha2939 Жыл бұрын
අපො විදුලි බල මන්ඩලේද බිලවගේම ඇති ගලේ මිලත්
@lakmaludayashantha4411
@lakmaludayashantha4411 2 жыл бұрын
ගනන් වැඩී
@udayabindusumanasekara2331
@udayabindusumanasekara2331 2 жыл бұрын
Fly ash brick එකේ size එකත් එක්ක මිල සඳහන් කරන්න පුළුවන් නම් ඔබට බැරි ඇයි?
@ruwanathukorala774
@ruwanathukorala774 2 жыл бұрын
240i
@ushithamadushan9559
@ushithamadushan9559 Жыл бұрын
මේවා නිසා පසුකාලීනව අතුරු ආබාධ වගේ එන්නේ නැද්ද
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t 4 ай бұрын
ගලක මිල කියද.
@indikakumara4202
@indikakumara4202 2 жыл бұрын
Niyamai
@karunarathanaguruwaththa6149
@karunarathanaguruwaththa6149 Жыл бұрын
මිල ගනන් සදහන් කරන්න බැරිද ?
@priyanthakumara4588
@priyanthakumara4588 9 ай бұрын
මේ ගඩොල් ගන්නෙ කොහෙන්ද.කීයක් වෙනවද කියල දාන්න
@AsankaBuddika-zv4op
@AsankaBuddika-zv4op Күн бұрын
අඩි දෙකේ මිල ගණන් සඳහන් කරන්න
@chanakaruwan2293
@chanakaruwan2293 8 ай бұрын
ඇලුමිනියම් ........ශරීරයට අහිතකරයි නේද......
@dulimc494
@dulimc494 Жыл бұрын
Niwasa walata sudusuda?
@gaminikumara9537
@gaminikumara9537 2 жыл бұрын
mitar tunei wagei kutti hadala taw yodhala muhudu kadanayata saha idam wala weti walata saha pethi bemi walata ganna puluwan vidiyata sakasanna beridha hehema puluwan unoth hodha ajojanayak wenna puluwan
@chathurangasanjeewa442
@chathurangasanjeewa442 2 жыл бұрын
කොහොමද ගනන් ගලෙ සයිස් එකත් එක්කම දාන්නකො
@thariduantony1858
@thariduantony1858 2 жыл бұрын
This material used in light weight bricks long many years back in sri Lanka... looks like an well paid advertising campaign...
@ranilhasankarunarathna
@ranilhasankarunarathna 8 ай бұрын
කොහොමද මිලදි ගන්නේ කොහෙද තියෙන්නේ
@SlRakesh-o5j
@SlRakesh-o5j Жыл бұрын
superb bro
@ruwanchandana7181
@ruwanchandana7181 2 жыл бұрын
Good job
@sunchare
@sunchare 2 жыл бұрын
Tks
@anjanaaruna9699
@anjanaaruna9699 Жыл бұрын
Kohomda gann puluwan
@RoniAbesekara
@RoniAbesekara Ай бұрын
අනරාධපුරටත්.ඔබතුමාගෙ.අායතනයක්අාරමීබකරනවානමී.බෙහෙමඅගෙයී
@ritchietaylor777
@ritchietaylor777 Жыл бұрын
What is the cost of this now?
@msraja7976
@msraja7976 2 жыл бұрын
මෙම ගල් වර්ගය මධ්‍යම පළාතේ දී මිල දී ගත හැකි ද? අඟල් 24×8×4= ප්‍රමාණයේ ගලක මිළ කීයද?
@sunchare
@sunchare 2 жыл бұрын
ඩිස්ක්‍රිප්ශන් එකේ තිබෙන අංකයට අමතන්න
@ineeshabeddegama8102
@ineeshabeddegama8102 2 жыл бұрын
220/=
@dhammikabogahakumbura3797
@dhammikabogahakumbura3797 Жыл бұрын
ඇයි මෙිිකේ මිළ නොකියන්නේ.රහසක්ද?
@suragasameer665
@suragasameer665 2 жыл бұрын
Miladi ganne kohenda
@nandanaalvis9824
@nandanaalvis9824 Жыл бұрын
Mevaganna thiyenne kohenda
@SDRathnayaka-g2o
@SDRathnayaka-g2o 2 ай бұрын
Price ekat qwanam thama.hoda
@samanthasamantha8090
@samanthasamantha8090 2 жыл бұрын
Pilesu mati gadoleka a you kalalya wasara bileyanayak geyath mouth wennha
@wow2337
@wow2337 2 жыл бұрын
කඩල අයින් කලාම දිරනවද? පරිසර හිතකාමී වෙන්න නම් එහෙම වෙන්න ඕන නේ....
@priyanthavidana8397
@priyanthavidana8397 2 жыл бұрын
මම ගත්තා ගල් 1920ක් ඒකෙන් ගල් 100කට වඩා කැඩිලා ගේනකොට,සේවාව හොඳයි ඒත් ඒකට එයාල නැවත ගෙවන්නෙ නෑ.ගලක් 240/= ඒකට වාහන ගාස්තුත් එක්ක 300/=ක් විතර වෙනවා.
@lakeeshanmaduranga8791
@lakeeshanmaduranga8791 2 жыл бұрын
කපරාරු කරන්න ඔනෙ නැද්ද
@pathummadawa9494
@pathummadawa9494 2 жыл бұрын
No ekak denne
@aaindians
@aaindians 2 жыл бұрын
ගල් කැඩෙන්න හේතුව මොකද්ද, ඔබ හිතන විදියට, දැන් කොහොමද ඒවයේ තත්වය
@asvideo467
@asvideo467 Жыл бұрын
hoda welawata kiuwe aulda
@namakmathakna7016
@namakmathakna7016 Жыл бұрын
මමත් ගෙනාවා ගල් .. වැඩක් නැ උනු වතුරට දිය දෙනවා ..
@psamarajiva
@psamarajiva 2 жыл бұрын
Great job! Can somebody tell us the compressive strength of these blocks. As I understand from Ranjith’s explanation, thermal conductivity of these blocks are very low. Do we know the R value of the blocks?
@sunchare
@sunchare 2 жыл бұрын
Pls Call this number for more 777291019
@psamarajiva
@psamarajiva 2 жыл бұрын
@@sunchare Thanks.
@mlalith32
@mlalith32 2 жыл бұрын
@@sunchare මේ number එකට ගත්ත no answer .
@newmalpjayasinghe1535
@newmalpjayasinghe1535 Жыл бұрын
Contact number ekak denna puluwanda?
@muniyazvalentino1136
@muniyazvalentino1136 4 ай бұрын
Water proofda?!
@nirabunkerbed4753
@nirabunkerbed4753 2 жыл бұрын
මේ වැඩ සටහනේ අවශ්‍ය ම දේ නෑ... මිලගනන්. ප්‍රමාණය . ප්‍රමිතිය . ලබාගැනීමට ස්තාන.. ඉතින් වැඩක් තියෙනව .....මොල ගෙනාව නැව්.
@sunchare
@sunchare 2 жыл бұрын
මෙවැනි වැඩසටහනක එවැනී දේ දැමිය නොහැකීයි එය විටින් විට වෙනස් වේ ප්‍රමිතය දක්වා ඇත, පහල ඩිස්ක්‍රිප්ශන් එකේ අංකයක් යොදා ඇත්තෙ එවැනි නිරන්තරයෙන් වෙනස් වන කරුණු සදහාය.
@madhushanehalagasthenna1009
@madhushanehalagasthenna1009 2 жыл бұрын
@@sunchare e num eka wadakarana dawasak hoyala denna puluwanda?
@revbgl0019
@revbgl0019 3 ай бұрын
@@sunchare 😅 gana ahana comment tika daganna nemeida
@rohanmendis2023
@rohanmendis2023 2 жыл бұрын
Can you give us an idea about durabiility, and also is there any possibility to get this done with different colours. Thx.
@jafaireenqs
@jafaireenqs Жыл бұрын
May I know the expansion Particle only?
@w.m.thusharadesilva9796
@w.m.thusharadesilva9796 Жыл бұрын
තාම තියෙනවද?
@ajanthakuruvita4831
@ajanthakuruvita4831 Жыл бұрын
Gana kiyada
@mrhmbandula2565
@mrhmbandula2565 2 жыл бұрын
Nuwara koheda Ganta thiyenne
@priyankarapriyankara8964
@priyankarapriyankara8964 7 ай бұрын
මෙය ගන්න පුලුවන්ද මිල කියද
@icgsmsl3265
@icgsmsl3265 3 ай бұрын
Mewa nodanna lankawe unta nam magic thama me dewal mita godak kal hoyagena thibbe russian un. Thawa un hadanawa li kudu wali cimet walin hadanawa ewa thama dan godak sarthaka
@pathummadawa9494
@pathummadawa9494 Жыл бұрын
Mama matale me gadolak kiyada
@salinalakshinaperera8432
@salinalakshinaperera8432 2 жыл бұрын
AAC block walin hadapu biththi palim siduwenawa ne
@AmararathnaDadallage
@AmararathnaDadallage Ай бұрын
Mila kiyada
@sameerajayasinghe6299
@sameerajayasinghe6299 2 ай бұрын
Piece kohomada
@indhikahemantha4705
@indhikahemantha4705 Жыл бұрын
පම්පෝරි ගහන්නේ නැතුව ගාන කීයද
@senanipriyanwada5368
@senanipriyanwada5368 Жыл бұрын
Apoooo eka ගලක් 250kda දුප්පත් මිනිස්සු ganne කොහොමද
@sunchare
@sunchare Жыл бұрын
මේක තියෙන්නෙ ලොකු බිල්ඩින් හදන්න මිසක් ගෙවල් හදන්න නෙමෙයි 😀
@senanipriyanwada5368
@senanipriyanwada5368 Жыл бұрын
@@suncharehmmm අපි හිතුවෙ ගෙවල් හදන්න ගන්නත් පුළුවන් කියලා
@pathummadawa9494
@pathummadawa9494 Жыл бұрын
Mama matale me gadolak kiyada
@maheshidev9404
@maheshidev9404 Жыл бұрын
කොහොමද මේ ගඩොල් ගන්නෙ මිල කොහොමද
@amilasandaruwan9933
@amilasandaruwan9933 2 жыл бұрын
Meka matharin ganna puluvanda kiyada galak
@Blackbros78
@Blackbros78 2 жыл бұрын
pls explain in tamil also pls🙏
@mrizmi1381
@mrizmi1381 2 жыл бұрын
Kandy koheda thiyanne
@sunchare
@sunchare 2 жыл бұрын
ඩිස්ක්‍රිප්ශන් එකේ තියන නොම්බරේ ට කතා කරන්න
@dsangeeth15
@dsangeeth15 Жыл бұрын
Where can we buy in sri lanka
@samithanilmininilmini8969
@samithanilmininilmini8969 2 жыл бұрын
Kiyada genna gane kohomada
@sunchare
@sunchare 2 жыл бұрын
ඩිස්ක්‍රිප්ශන් එකේ තියන අංකයට කතා කරන්න
@kavindulakshitha1371
@kavindulakshitha1371 2 жыл бұрын
Nuwaraeliya wage palath walata kohomada,me 1galak keeyada?
@lankaaacpvtltd5498
@lankaaacpvtltd5498 2 жыл бұрын
Contact us for more details 077 516 4412 / 077 429 4069 - Lanka AAC (Pvt) Ltd
@sunchare
@sunchare 2 жыл бұрын
ඩිස්ක්‍රිප්ශන් එකේ තියන අංක වලට කතා කරන්න
@danushkasanjeewa7790
@danushkasanjeewa7790 2 жыл бұрын
Kohenda mewa ganna tiyenne
@dedunudedunu819
@dedunudedunu819 5 ай бұрын
අනුරාධපුරේ තියනවාද ගන්න
@sandun2756
@sandun2756 2 жыл бұрын
Kiyada galak sir
@anupamapremarathne7810
@anupamapremarathne7810 2 жыл бұрын
👍👍
@hirushidasunika3937
@hirushidasunika3937 Жыл бұрын
ඇනවුම්.කරන්නෙ.කොහොමද
@sunokasewwandi
@sunokasewwandi 5 ай бұрын
Dawasata alu tikayi neda iwath wenne
@ravinduayesh6363
@ravinduayesh6363 Жыл бұрын
paiax galak kiyd bn
@sarathjayathissa4455
@sarathjayathissa4455 2 жыл бұрын
ඔබව සම්බන්ද කර ගැනීමට අප කතා කරන් ඔබගේ මෙම පොන් නම්බර හිටි පුද්ගලයා ඊට සුභ වාදි පිලිතුරක් ලබා දීමට කටයුතු කලේ නැත මෙම ඔබගේ ආයතනයේ අවධානය යොමු වේවා
@dalukinithasha7780
@dalukinithasha7780 2 жыл бұрын
ඔව් ඇත්ත.අන්තිම සවුත්තු කස්ටමර් කෙයා එකක් තියෙන්නේ
@jayanthajayaweera961
@jayanthajayaweera961 2 жыл бұрын
එක බිලොක් එකක් කියද.කොහෙන්ද ගන්න පුලුවන් වෙන්නෙ
@sunchare
@sunchare 2 жыл бұрын
ඩිස්ක්‍රිප්ශන් එකේ තියන අංකය කතා කරන්න
@TharinduDhanushka
@TharinduDhanushka Жыл бұрын
මේකේ මොනවා හරි health hazards තියෙනවද?
@madomade6383
@madomade6383 2 жыл бұрын
අපි ගඩොල් ගන්නවනම් කොහොමද ගන්නේ
@sachinthamadusanka6745
@sachinthamadusanka6745 2 жыл бұрын
Kiyada, Size & price...
@sunchare
@sunchare 2 жыл бұрын
මෙහි ඩිස්ක්‍රිප්ශන් හී ඇති අංකයට අමතන්න
@shameeramahawattage7150
@shameeramahawattage7150 2 жыл бұрын
පාරවල් හදන්න මේ තාක්ෂණය යොදාගන්න බැරිද
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
බැහැ, වාහන ටොන් දහයක් බරගෙනියන කොට පාර අබලන් වෙනවා අන්තර්ජාතික ප්‍රමිතවලට සුදුසුනම් විතරක් අලුත් සොයා ගැනීම් භාවිතා කරන්න පුලුවන්
@udaramadushan8838
@udaramadushan8838 2 жыл бұрын
😮❤
@Susal729
@Susal729 2 жыл бұрын
ලංකාවේ හැදුවොත් එකට දාන මිල අපට දාරාගන්න බැරිතරම්.
@savindakalu1047
@savindakalu1047 2 жыл бұрын
අරාබියේ පාවිච්චි කරන්නේ ඔය ගල
@jjanith
@jjanith 2 жыл бұрын
මේක අනුමත කරලද තියෙන්නේ ඉදිකිරීම් වලට,තත්ව සහතිකයක් තියෙනවා ද?මේකේ කල් පැවැත්ම කොහොමද කියල විශ්වාසයෙන් කියන්නේ කොහොමද ?
@sunchare
@sunchare 2 жыл бұрын
මේ සියලුම විස්තර ඩිස්ක්‍රිප්ශන් එකේ තියන අංකය කතා කර දැන ගත හැක
@lankaaacpvtltd5498
@lankaaacpvtltd5498 2 жыл бұрын
Contact us for more details 077 516 4412 / 077 429 4069 - Lanka AAC (Pvt) Ltd
@aromaholidayhomehaputale8175
@aromaholidayhomehaputale8175 9 ай бұрын
Hotel rooms walata meka hodai da haputale pettata
@shehanichithraweera1825
@shehanichithraweera1825 2 жыл бұрын
Mamat ambalangodata ganiynna ona. Transport kohomada.
@sunchare
@sunchare 2 жыл бұрын
ඩිස්ක්‍රිප්ශන් එකේ තියන අංක වලින් මේ පිලිබද විමසන්න
@lankaaacpvtltd5498
@lankaaacpvtltd5498 2 жыл бұрын
Contact us for more details 077 516 4412 / 077 429 4069 - Lanka AAC (Pvt) Ltd
@PradeepKumar-qu2qh
@PradeepKumar-qu2qh 2 жыл бұрын
මේ ගලක ගාන කීයද පුතේ
@viharahope2014
@viharahope2014 2 жыл бұрын
ලඹකැටය දැන් ලෝකයේ තුරන් වෙලා.නව තාක්ෂණය හා මෙවලම් මෙයාලට ගෙනත් දෙන්න.
@aaindians
@aaindians 2 жыл бұрын
මොකද්ද ඒ වෙනුවට තියෙන උපකරණය ඔබ දන්නවා නම්, ගන්න තියෙන තැන විස්තර සපයන්න,
@arunapushpakumara1458
@arunapushpakumara1458 2 жыл бұрын
Labe obbata theyala badenna da keyanne
@aaindians
@aaindians 2 жыл бұрын
මම සුමානයකට කලින් ගෙවල් කිට්ටුව තියෙන හාඩ්වෙයාර් එකෙන් ලඔයක් ගත්තා 700/= බිත්ති බදින්න නෙවෙයි වෙනත් වැඩකට, විදුලිය නෑ බැටරිය නෑ 100/% නිවැරදියි 😊
@vinodrashmika5344
@vinodrashmika5344 2 жыл бұрын
Mewa kohenda ganne
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 62 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 35 М.
Jupiter Engineering - Fly Ash Brick Machine (15 Bricks per Stroke) | Coimbatore
5:02
Jupiter Engineering - Brick & Block Making Machine
Рет қаралды 1,4 М.
RBS  Wall Panel
4:38
RBS cement panel
Рет қаралды 15 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 62 МЛН