No video

හාල්පිටි කෝප්පයක් තියෙනවා නම් කෑම ලෑස්තියි 😋 | Athal kitchen Dosa Recipe | online Education

  Рет қаралды 71,241

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

You guys can make this toss recipe very easily and cheaply. It is also made from rice flour and has good nutrition. So definitely try it
🔆 හාල්පිටි 250g ක් සඳහා..
1. පිටි 250g
2. ලුණු තේ හැදි 3/4
3. බේකින් සෝඩා හෝ බේකින් පව්ඩර් තේ හැදි 1
♻️ තෙම්පරාදුවට..
1. ලූණු ගෙඩි 1/2
2. සුදු ලූණු බික් 3
3. කරපිංචා
4. අමු මිරිස් 2
5. සූදුරු තේ හැදි 1/4
6. අබ තේ හැදි 1/4
7. වියලි මිරිස් කරල් 3
⭕ පාන්පිටි තෝසේ සහා සම්බෝලය
• Rs 50ට පාන් පිටි තෝසේ ...
🔆 For 250g of rice flour ..
1. 250g of flour
2. 3 tbsp of salt
3. 1 tbsp of baking soda or baking powder.
♻️ For Temperate..
1. Onions 1/2
2. Garlic 3
3. Curry leaves
4. Green Chili 2
5. Cumin 1/4 tsp
6. Mustard Tsp 1/4
7. Dried Chili Spikes 3
#AthalKitchen
#Those
#Sinhala
#Dosarecipe
#Dosai

Пікірлер: 198
@ishanisaumya2203
@ishanisaumya2203 2 жыл бұрын
මං බබාලට මෙහෙම හදලා තියෙනවා ...🤔ඒත් ලූණු,සුදූ ලූණු තෙම්පරාදු නොකර දාලා ....මෙහෙම රස ඇති තවත් ...හදලා බලන්න ඕනි
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
Ou akke 😊💜
@shyamaleemendis950
@shyamaleemendis950 2 жыл бұрын
අනේ හරි වටිනවා මල්ලී.....💗💗ලාබදායී ව්දිහට මේ හදන කෑම ගැන කියලා දෙන එකට 🙏🙏.ලමයින්ට දෙන්න පුලුවන් .සමහරු මේ දවස් වල පෙන්නන vidiyo දැක්කහම 🤮🤮එනවා.උන්ගෙ පුලුවන් කම පෙන්නනවා.ම්නිස්සු කන්න නැතුව ඉන්නවා.සම්හරු cheess පෙති පෙන්නනවා .අම්මපා කේන්ති යනවා.අපි මෙහෙමවත් ලමයින්ට කන්න දෙනවා.ඒකත් නැති අය....පව්.....සුබ පතනවා ඔයාට....👍👍👍👍
@h.kdayarathne3488
@h.kdayarathne3488 2 жыл бұрын
Budusarani පුතා ඔයාට ගොඩක් pin .mama oya ge කෑම ගොඩක් හදනවා .ඔයාගෙ දැනුම thawa thawa wadi දියුණු වේවා .
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you Aunty 🥰
@shashinikabandara675
@shashinikabandara675 2 жыл бұрын
Oh my god ! This is the most surprising recipe using less ingredients. You provide us the proper proportions and useful tips.Thankyou !
@ruwanlaksiri6391
@ruwanlaksiri6391 2 жыл бұрын
Hi
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
Your welcome dear 😊💜
@piyaseeli2325
@piyaseeli2325 4 ай бұрын
ස්තුතියි.රසයි.දැක්කාම.සිතුනා. තෙරුවන් සරණයි 🙏🏻
@kimchaeyoung9674
@kimchaeyoung9674 2 жыл бұрын
ඔයාගෙ කෑම හරී රසයි.අඩු වියදමකින් හදා ගන්න පුළුවන්.හැම වීඩියෝ එකකටම ස්තූතියි.💜
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
Digatama ekathu wela inna 😊💜
@kimchaeyoung9674
@kimchaeyoung9674 2 жыл бұрын
@@athalkitchen okay oopa 😊👍
@santhabandara6421
@santhabandara6421 2 жыл бұрын
ඔහොම රසයි අපි නිතර හදනවා .
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
ඒකනේ 😊💜
@rahatakitchen
@rahatakitchen 2 жыл бұрын
😊 අද කාලේට ගොඩක් වටින්වා
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you Dear
@nimanthiweronika6824
@nimanthiweronika6824 2 жыл бұрын
බොහොම ස්තුතියි 👌👌👌
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
මේ කාලෙටම ගැලපෙන videos කරනවට තැන්කියු පුතා අඩු වියදමකින් හදාගන්න පුළුවන් රෙසපිස් ඔයාට බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
@sanumiahinsa7940
@sanumiahinsa7940 2 жыл бұрын
සුපිරි අනේ ඒක මමත් අනිවාරෙන් හදනවා😍👍
@ruwanlaksiri6391
@ruwanlaksiri6391 2 жыл бұрын
Hi
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@pramudithagunathilaka6794
@pramudithagunathilaka6794 2 жыл бұрын
Oyage vido nitarama balanawa ewa balala man kama hadanawa aththatama godak rasai.wena ayage wadeta wadiya katawai boru wadai dadi aththatama vido ekath godak lassanata karanawa oyage ediri wada tika sarthaka wenna suba pathanawa. Man oyage vido ekka nitarama radila inna kenek.
@dayaniliyanage7806
@dayaniliyanage7806 2 жыл бұрын
රසායි මේ විදියටම හැදුවා...බුදුසරනයි ඔයාට
@user-xv1zn8jk8m
@user-xv1zn8jk8m 11 ай бұрын
Thank you👍
@sanduniwathsala1368
@sanduniwathsala1368 2 жыл бұрын
1st 😋
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@chandradk8578
@chandradk8578 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි බුදුසරණයි
@priyankapriyadrsani9791
@priyankapriyadrsani9791 Жыл бұрын
Tanku you so much
@vinoshamalani82
@vinoshamalani82 2 жыл бұрын
Thanks. Bro..
@georgevincentgeorgegeorge8428
@georgevincentgeorgegeorge8428 Жыл бұрын
Thanks ♥️
@tharushkasandakelum1780
@tharushkasandakelum1780 2 жыл бұрын
සුපිරියක් 😄😄
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you saho
@DasunikaTharushimali-ul7jp
@DasunikaTharushimali-ul7jp 11 ай бұрын
💖
@user-xe6dd3zh9k
@user-xe6dd3zh9k 2 жыл бұрын
දැන් මේ විඩියො එක බලන් තොසෙ හදන ගමන් ❤️
@VINUFASHIONandCREATION
@VINUFASHIONandCREATION 2 жыл бұрын
තෙත හාල් පිටිද බැදපුවද ගත්තේ මල්ලි
@nilminianthony9549
@nilminianthony9549 2 жыл бұрын
Aththatama hodai.
@sigithiweera9868
@sigithiweera9868 Ай бұрын
Wathura kochchara danawada?
@tilakatilaka4555
@tilakatilaka4555 2 жыл бұрын
Thank u
@sanduninethmimallawa1881
@sanduninethmimallawa1881 2 жыл бұрын
මරැ
@naveesha683
@naveesha683 2 жыл бұрын
නියමයි 🤟❤️ අම්මාට කියන්න ඕන හදන්න 😂💔😁
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
හෑ 😂😂😂
@naveesha683
@naveesha683 2 жыл бұрын
@@athalkitchen ඇයි හැම එකටම හෑ ගාන්නෙ 😒
@dinuboy5219
@dinuboy5219 2 жыл бұрын
Mamat
@prasanthishani8332
@prasanthishani8332 2 жыл бұрын
හාල් පිටි වලට උඳු පිටි කවලම් කරල හදන්න පුළුවන්ද හාල් පිටි ග්‍රෑම් 500උඳු පිටි දාන්න ඕනි ප්‍රමාණය කොහොමද
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
50g - 150g වගේ ඇති Dear... 😊💜
@prasanthishani8332
@prasanthishani8332 2 жыл бұрын
@@athalkitchen thank you "god will bless you 🙏🙏
@nirmalamullegama5924
@nirmalamullegama5924 2 жыл бұрын
Great.
@nishi6638
@nishi6638 2 жыл бұрын
😃👌නියමයි
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@nishi6638
@nishi6638 2 жыл бұрын
@@athalkitchen welcome 😃🌼
@madumalsangeetha5027
@madumalsangeetha5027 2 жыл бұрын
Harii..onna awaaa
@udeshanpriyadarshana1650
@udeshanpriyadarshana1650 2 жыл бұрын
Ani ada hadanwa
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you akkeee
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
your welcome Sister 😊💜
@madavichaya8984
@madavichaya8984 2 жыл бұрын
Sook malliyo 👍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you akkeee
@himalimadushani9230
@himalimadushani9230 2 жыл бұрын
eka nam supiri.broo oya apata pimbena rotiya hadala dennako orijinal resipi eka.wadi wiyam nathuwa hadanna puluwann wennath onee.ekath ekkama kanna supiri samboolekuth hadalama dennakoo😊😊🙏
@oshi8081
@oshi8081 2 жыл бұрын
Anna patta
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@angelmihicraft8889
@angelmihicraft8889 Жыл бұрын
Mamath hadana gaman
@shashi1300
@shashi1300 2 жыл бұрын
❤️😃👍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@Reinolds_Recipes
@Reinolds_Recipes 2 жыл бұрын
I love your video!! Thank you again for sharing :) will try it soon… subscribed to your channel ☺️🤩
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you bro
@user-xv1zn8jk8m
@user-xv1zn8jk8m 11 ай бұрын
🙏
@kaushalyakumari6140
@kaushalyakumari6140 2 жыл бұрын
Kedenawane hariyan n
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
Eth awlak ne dear 😊💜
@nihalfernando7174
@nihalfernando7174 2 жыл бұрын
👍👍👍
@thisaramotors4942
@thisaramotors4942 2 жыл бұрын
J
@saumyabannehaka713
@saumyabannehaka713 Жыл бұрын
Hal piti bessata kamak nedda
@lovavata
@lovavata Жыл бұрын
ඊස්ට් කොච්චර දාන්න ඕනද.ඊස්ට් දානව නම් කොච්චර වෙලා පිපෙන්න තියන්න ඕනද
@lakshmihansani5411
@lakshmihansani5411 2 жыл бұрын
aiye meka thetha hal piti walin hadanna puluwanda??idi appa piti walinuth puluwanda
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
දැන් දැක්කේ නියමයි ❤️❤️👍👍👍
@dhanushkaadikari7390
@dhanushkaadikari7390 2 жыл бұрын
👍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@anthaniperera2919
@anthaniperera2919 Жыл бұрын
niyamai ayya😍😍😍😉😉
@natural7307
@natural7307 2 жыл бұрын
😋👍
@subashiniranasihnghe6258
@subashiniranasihnghe6258 Жыл бұрын
Gedra kotala gannwanm hal piti badalada gannee
@hashinipabodha6597
@hashinipabodha6597 2 жыл бұрын
🙃❤👍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@hashinipabodha6597
@hashinipabodha6597 2 жыл бұрын
@@athalkitchen උදව්වක් කරන්න පුළුවන් ද? 🙃
@dil2162
@dil2162 2 жыл бұрын
නියමයි 😄😌👍👍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you nangi
@dil2162
@dil2162 2 жыл бұрын
@@athalkitchen welcome aiyee 😊
@wagee879
@wagee879 2 жыл бұрын
😋❤
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@maduthilakarathna4268
@maduthilakarathna4268 2 жыл бұрын
නියමයි අයියේ අද රැට හදනවා..තැන්ක් යූ..❤
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@malshamadubashini9182
@malshamadubashini9182 2 жыл бұрын
👍👍👍❤️❤️👍👍👍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@sadusilva3369
@sadusilva3369 Жыл бұрын
සම්බා හාල් වලින් හදන්න පුළුවන්ද
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha 2 жыл бұрын
😮
@shakilajayaweera6224
@shakilajayaweera6224 Жыл бұрын
Oyage vidio kohomath honday malli 🌹
@indranihewamana7032
@indranihewamana7032 2 жыл бұрын
👍👍❤
@thusharamanjula3607
@thusharamanjula3607 Жыл бұрын
aiye thetha hal piti gnna barida
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 2 жыл бұрын
ඔන්න ඇනෙගගියියා
@oshi8081
@oshi8081 2 жыл бұрын
Kade thina hal piti hariyanne nadda ayya ඉඳිආප්ප piti
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
Indi appa piti walinuth puluwan nangi. loku wenasak ne 😊💜
@oshi8081
@oshi8081 2 жыл бұрын
@@athalkitchen ane godak ස්තුති ayya❤️❤️
@chamilapradeep9359
@chamilapradeep9359 Жыл бұрын
Pipen tiyanna oni neda
@thusharadilhani4336
@thusharadilhani4336 2 жыл бұрын
Idiappa piti ganna berida aiye
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
👌👌👌👌👌💐💐💐👍❤️
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@madushanipriyadarshanipriy3624
@madushanipriyadarshanipriy3624 Жыл бұрын
Ayye roti thatiye haduwa galawenne nahane
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
කඩේ හාල්පිටි පැකට් හොද නැද්ද
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
අයියෙ,,,ඒක මට හදලා ඕන 😌❤️
@sanjaya4real
@sanjaya4real 2 жыл бұрын
හදන විදිහ දැම්මෙ ඒකනෙ 😂 හදාගෙන කන්න
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
@@sanjaya4real එයා හදලා දෙනකොට රසයි තවත්...😌❤️
@sanjaya4real
@sanjaya4real 2 жыл бұрын
@@vihanganawijenayaka2883හහ් එහෙමද ආස
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
@@sanjaya4real හ්ම්..ඔව්😌❤️
@diyana595
@diyana595 2 жыл бұрын
@@vihanganawijenayaka2883 oya kala thiyenawada meya hadana kema
@shashikalavidarshani6198
@shashikalavidarshani6198 2 жыл бұрын
Apit hadanawo today
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@nesha1763
@nesha1763 Жыл бұрын
අනිත් පැත්ත හරවද්දි කැඩෙනවනෙ
@nirajbandara6318
@nirajbandara6318 2 жыл бұрын
Ayye those thatiya gana kiyannako
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
Price Da 🤔.. meka Nam a dawas wala Ammala Rs 40i aran Thiyenne. Den Rs 500t wedi 😊
@nirajbandara6318
@nirajbandara6318 2 жыл бұрын
@@athalkitchen uyann padam Karanna hati
@virajrathnayake2012
@virajrathnayake2012 Жыл бұрын
කඩේ තියන hal piti පැකට් වලින් හදන්න පුළුවන් da
@nehaathapaththu5784
@nehaathapaththu5784 2 жыл бұрын
අයියේ පොල්කිරිත් වතුර දාන ප්‍රමානයටම දැම්මට කමක් නෑ නේද
@sanjaya4real
@sanjaya4real 2 жыл бұрын
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
🙋
@sanjaya4real
@sanjaya4real 2 жыл бұрын
@@vihanganawijenayaka2883 👊
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you bro
@piyasiliperera6836
@piyasiliperera6836 Жыл бұрын
අනේහරිමවටිනවාබොහොමස්තුතියි❤❤👌👌👌👌
@silent_ff111
@silent_ff111 2 жыл бұрын
😍😍➺
@jayanthatantirige5419
@jayanthatantirige5419 2 жыл бұрын
පිටි ග්‍රෑම් 250 ට හරියටම සුදුසු වතුර ප්‍රමාණය දක්වා නැහැ නේද
@dhammikaperera1255
@dhammikaperera1255 Жыл бұрын
පිටි අනලා කොයිතරම් වෙලා තියන්න ඕනද
@sandrasandra3236
@sandrasandra3236 2 жыл бұрын
😄😄😄😄
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@plrsaj
@plrsaj Жыл бұрын
අනේ මට බේකින් සෝඩා වැඩි උනා
@natural7307
@natural7307 2 жыл бұрын
💖
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
@awanthiushani3675
@awanthiushani3675 2 жыл бұрын
රතු හාල් පිටි වලින් හදන්න පුළුවන් ද
@dnd4411
@dnd4411 2 жыл бұрын
👍👍👍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊💜 Thank you dear
Whoa
01:00
Justin Flom
Рет қаралды 31 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 31 МЛН