රැ කෑමට පෝෂණීය හාල්පිටි තෝසේ හදමු| hal piti those|rice flour dosa| Those recipe sinhala|Hot kitchen

  Рет қаралды 199,037

Hot Kitchen

Hot Kitchen

2 жыл бұрын

Hello friends
This video is about රැ කෑමට පෝෂණීය හාල්පිටි තෝසේ හදමු| hal piti those|rice flour dosa| Those recipe sinhala|Hot kitchen
If you like my video
Subscribe
Like
Comment
Share
Thank you for watching
#riceflourdosa #dosa #hotkitchen

Пікірлер: 104
@Lankanincalifornia.
@Lankanincalifornia. 2 жыл бұрын
තෝසේ එක දකිද්දිම බඩ පිරුනා .... සුභ දවසක් ❕
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති යාළුවේ.සුභ දවසක් වේවා ❤️
@sujathasamarakoon7498
@sujathasamarakoon7498 Жыл бұрын
​j 5
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
නියමයිනේ ගොඩක්ම රසවත් ගුනවත් කෑම බොහෝමත්ම ස්තූතී යාළුවා සුභ සැන්දෑවක් වේවා
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති යාළුවේ.සුභ දවසක් වේවා ❤️
@SIKKASLK
@SIKKASLK 2 жыл бұрын
මාත් ආසම කෑමක් යාලු .ගොඩක් වටිනව වීඩියෝ එක බුදුසරණයි
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you so much ❤️
@lovelynovels
@lovelynovels 2 жыл бұрын
ගොඩාක් රසවත් කෑමක් දුව . ලස්සනට පැහැදිලි කරනවා . ඔයාට තෙරුවන් සරණයි දුවේ . 🙏🙏💐💐👌👌👌👌💕
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති නැන්දෙ.තෙරුවන් සරණයි ❤️
@premarathnagagabada5518
@premarathnagagabada5518 Жыл бұрын
බොහොම වැදගත් වටිනවීඩියො එකක් ජයවේවා
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති ❤
@asojayasinghe3411
@asojayasinghe3411 2 жыл бұрын
ගොඩාරියක් ස්තුතියි ඔයාට මේ වගෙ රසැති කෑම හදන්න කියාදෙනවට . පින්බර වෙසක් මංඟල්‍යක් වේවා .🙏🌼
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති යාළුවේ. පිංබර වෙසක් මංගල්‍යයක් වේවා ❤️
@hozyaushka_recepti
@hozyaushka_recepti 2 жыл бұрын
WOW!!! Interesting recipe!!!
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you ❤️
@virajniroshan4430
@virajniroshan4430 Жыл бұрын
තෝසේ හදන්න කියලා දුන්නාට ගොඩක් ස්තුතියි.! සුපවේදිනියට ජයෙන් ජය වේවා.! මේ කටහඩ සහෝදරියගෙද හඩ පැහැදිලියි...🙏🙏🙏 සුබ රාත්‍රීයක් වේවා.! 🧚❤️💐
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ඔව් මගේ.ගොඩක් ස්තූති යාළුවේ සුභ දවසක් වේවා
@bigchamiya1896
@bigchamiya1896 2 жыл бұрын
හරිම රසවත් කෑමක් ස්තුතියි වීඩියෝ එක ගෙනාවට ජයවේවා
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you so much ❤️
@lassanaloekaya
@lassanaloekaya 2 жыл бұрын
රසට ඇති නෙද සුපිරි
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you so much ❤️
@onamakemakcooking7187
@onamakemakcooking7187 2 жыл бұрын
සුපිරි 👍👍👍
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you so much ❤️
@CookingwithAnneHugo
@CookingwithAnneHugo 2 жыл бұрын
Great recipe dear it looks like crepe ,yummy
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you so much dr❤️
@sat901
@sat901 2 жыл бұрын
අනේ මේකනම් ට්‍රයිකරලා බලනවාමයි❤️❤️❤️😍
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you so much ❤️
@BadaginiChef
@BadaginiChef 2 жыл бұрын
Woooooooooow yummy
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you ❤️
@mohansenanayaka5553
@mohansenanayaka5553 Жыл бұрын
හරි රසවත්
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති ❤️
@sandukitchen6406
@sandukitchen6406 2 жыл бұрын
Good recipe dear congratulations 👍😘ලස්සනට කියලා දෙනවා සහෝදරිය❤බුදුසරණයි..!!
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you so much dr❤️
@Songhubslofficial
@Songhubslofficial 2 жыл бұрын
😊👌
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you ❤️
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Dakka gaman bada piruna hoda risape ekak thanks.
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you so much
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
ට්‍රයි කරලා බලන්න ඕන .👌😋
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you so much dr ❤️
@geethamalkanthi230
@geethamalkanthi230 Жыл бұрын
පත්තර වල විස තිබෙන නිසා ඒ වෙනුවට බත් පැකට් ඔතන සුදුපාට පත්තර තිබෙනවා. ඒවා ගන්න. BS
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති ඔබට.බුදුසරණයි ❤️
@madhu5741
@madhu5741 2 жыл бұрын
බඩගින්නකුත් ආවෝ...👍👍
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you so much madu akki❤️
@travelwithshyama2662
@travelwithshyama2662 2 жыл бұрын
Looks so yummy delicious 😋😋😋 excellent video nice work good luck 😍
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you ❤️
@vajram0227
@vajram0227 Жыл бұрын
මත් හැදුවා .මාර රස
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති ❤️
@saariftravel5492
@saariftravel5492 2 жыл бұрын
New join 👍 Love from Bangladesh 🇧🇩🔔🔔
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Welcome to my channel.stay connected with hot kitchen.thank you so much ❤️
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 Жыл бұрын
තෙරුවන් සරනයි ස්තුතියි 🙏🙏🙏❤💜️❤
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
තෙරුවන් සරණයි ❤️
@rasikaariyadasa6744
@rasikaariyadasa6744 Жыл бұрын
Good luck
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you so much ❤️
@sdhemachandrahemachandraku5949
@sdhemachandrahemachandraku5949 Жыл бұрын
ඔයාගේ කෑම මම හැමදාම බලනව
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති ❤️
@ruwanthikasandamali4543
@ruwanthikasandamali4543 Жыл бұрын
Dakka asai
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති
@dinnavlogs67
@dinnavlogs67 Жыл бұрын
Ammoo..badagini
@CookwithRoshana
@CookwithRoshana 2 жыл бұрын
Looks really tasty
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you so much ❤️
@nishavideochannel8814
@nishavideochannel8814 2 жыл бұрын
පාන්දර ම කන්න පුලුවන් බඩ පැලෙන්න 😋😋😋😋😋😋😋😋
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති අක්කෙ ❤️
@anuradhahemamali8112
@anuradhahemamali8112 Жыл бұрын
Maka dara lipa hadanda bareda
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Puluwan
@user-si5vc4jj3i
@user-si5vc4jj3i 7 ай бұрын
ඉතින් ඔයා ඉක්මන් කරල කියා දේන්න
@menikfernando3465
@menikfernando3465 Жыл бұрын
තෝස එකට තෙම්පරාදුවක් දැම්මොත් කොහොමද?.ඔයාට ස්තුතියි මේවාගේ දේවල් ඉදිරිපත් කරනවාට .
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති ❤️
@SIKKASLK
@SIKKASLK 2 жыл бұрын
කෑමක් හරිම විදියට හදාගන්න එන්න හොට් කිචන් පැත්තට
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති යාළුවේ ❤️
@wijesuriyabulathsinghala4757
@wijesuriyabulathsinghala4757 2 жыл бұрын
මම කඩේ හාල්පිටි වලින් හැදුව. පාන්පිටිත් එකෙතුකලා ඒත් තෝසෙ එක මේ වගේ soft එකට ආවෙනැහැ. ආප්ප රසක් ආවෙ
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
කඩේ හාල් පිටි වලින් මම කලින් හදලා නෑ.මගේ අම්මා නම් කඩේ හාල්පිටි වලින් තමයි තෝසේ හදන්නෙ.ගෙදර හාල් පිටි කොටලා අරන් නියම ප්‍රමාණ වලින්ම එකතු කරලා සොෆ්ට් එකට එනවා.බේකින් සෝඩා එකතු කරලා පිපෙන්න තිව්වාම සොෆ්ට් වෙනවා.
@user-rs9im4gq8r
@user-rs9im4gq8r Жыл бұрын
bendar karanna barida
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Blender karanna puluwan mita wada lesi halpiti those recipe ekak mama aluthin kiyala dunna eka balanna
@lovavata
@lovavata Жыл бұрын
panpiti atapiti nathuwa puluwan da
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ba.those eka kedenawa
@ruwanthikasandamali4543
@ruwanthikasandamali4543 Жыл бұрын
Api haduwama galawenne nane
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Nonstick bajanayaka neweida haduwe.
@samanthamadu6983
@samanthamadu6983 4 ай бұрын
Biththara oni nadda
@Hotkitchen1
@Hotkitchen1 4 ай бұрын
Biththarayak danmoth those galawanna lesi.
@dinukanethsara5209
@dinukanethsara5209 Жыл бұрын
ආප්ප සෝඩා නැතුව බැරිද
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Ba
@hasithagimhana5715
@hasithagimhana5715 Жыл бұрын
Wathra dala ananakota podi kata hadenawane ekata mokada karanne
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
දෙපාරක් වගේ පෙරලා ගන්න.
@ainulrihana4292
@ainulrihana4292 Жыл бұрын
Moodiye unuwaturada alwaturada danne
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ඇල්වතුර
@user-si5vc4jj3i
@user-si5vc4jj3i 7 ай бұрын
ඉදිආප්ප පිටි හොද නැතිද
@Hotkitchen1
@Hotkitchen1 7 ай бұрын
බෑ. හාලිපිටි ඕන
@us1309
@us1309 Жыл бұрын
Akke mekata kade pakat karapu hal piti ganna barida
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Puluwan
@us1309
@us1309 Жыл бұрын
@@Hotkitchen1 thank you akki
@us1309
@us1309 Жыл бұрын
@@Hotkitchen1 ane akke man ada haduwa.. those hariyata awe na. Anith paththa harawannawath ba kali kali walata kadenawa. Ai e... 😣😣😭😭😭
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
@@us1309 panpiti danme nadda nangi
@us1309
@us1309 Жыл бұрын
@@Hotkitchen1 damma akki.. palaweni dewani roti tika kadenakota apahu pan piti ekathu karala hodata mux kala. Eth hari giye na akkiyooo
@ganganihansika4925
@ganganihansika4925 Жыл бұрын
දන්න කෙනෙක් කියන්නකෝ ආප්ප සෝඩා බේකින් සෝඩා කියන්නේ එකක්ද දෙකක්ද
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
දෙකම එකයි.
@lathaabewardhana8194
@lathaabewardhana8194 Жыл бұрын
දෙකම එකයි.
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Жыл бұрын
Oya paththara kolawala dala sathekuta wath kanna denna epa wasa oya pathtara pituwala thiyenne
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 58 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 51 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 550 М.
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 58 МЛН