කඩෙන් ගෙනාවා වගේ රසට චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදමුද | chiken fried rice recipe sinhala | egg rice

  Рет қаралды 611,824

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

ඔයාලා හැමෝම ආසයි නේද කඩෙන් ගෙනාවා වගේ රසට ලාබෙට ගෙදරදිම චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදා ගන්න. එහෙනම් මෙහෙම හදන්න 😊
01. කීරි සම්බා හාල් 1kg
02. කැරට් 250g
03. ලීක්ස් 250g
04. ලොකු ලූනු ගෙඩිය 1 යි
05. තලපු සුදු ලූණු මේස හැඳි 3 යි
06. තලපු ඉගුරු මේස හැඳි 2 යි
07. බිත්තර 6 - 8
08. චිකන් කැමති ප්‍රමාණයක්
09. කෑලි මිරිස් මේස හැදි 3 යි
10. ගම්මිරිස් කුඩු මේස හැඳි 1 යි
11. සෝයා සෝස් මේස හැදි 2 යි
12. තක්කාලි සෝස් මේස හැඳි 2 යි
13. චිකන් ස්ටොක් පව්ඩර් මේස හැඳි 4 - 5
14. එලවලු තෙල්
⭕ විශේෂ කරුණු ⭕
⭕ හාල් වර්ගය කීරි සම්බා, බාස්මති වගේ ඇට දිග හාල් වර්ගයක් ගන්න.
⭕ බත් එක උයද්දි තෙල් ටිකක් දැම්මොත් කැටි ගැහෙන්නෙ නැතිව උයන්න පුළුවන්
⭕ චිකන් බදින්න කලින් ටිකක් තම්බලා ගන්න. එතකොට තෙල් අඩු ප්‍රමාණයකින් බැද ගන්න පුළුවන්.
⭕ චිකන් තම්බලා කෑලි කඩලා එකතු කරන්න පුලුවන්. හැබැයි බැදලා එකතු කරාම තමයි කඩේ රස ගන්න පුළුවන්.
⭕ චිකන් තම්බද්දි ලුණු ටිකක් දාලා තම්බන්න. තම්බන්නෙ නැතුව බදිනවා නම් ලුණු , ගම්මිරිස් දාලා ටික වෙලාවක් පදම් වෙන්න තියන්න.
⭕ චිකන් ස්ටොක් පව්ඩර් නැතිනම් සුප් කැට 2ක් දාන්න. අකමැති නම් එපා.
යාලුවනෙ මේ තමයි original Chinese chiken fried rice recipe එක. මේකට මම Ajinamoto ( MSG ) දැම්මේ නෑ. සමහර කඩවල Sesame oil දානවා. ඔයාලා කැමති විදියට වෙනස් කරන්න පුලුවන්. හදලා රස බලන්න එහෙනම් මචං. 😉
200000+ Views Egg fried rice recipe
• Fried rice Recipe sinh...
85000+ Views Chinese chili paste recipe
• රසම රස චිලි පේස්ට්| Or...
________________________________________________
Thanks for watching
Want to learn the original recipies of delicious food items?? join us by Subscribing us. Please contribute your own recipies via comments. Have fun and stay tuned.
Athal kitchen Facebook fan page link 👇👇👇
/ ආතල්-kitchen-
104203621094114/
මගේ රෙසිපි බලපු ඔයාට ගොඩක් ස්තූතියි. ගොඩක් ආදරෙයි. දිගටම එකතු වෙලා ඉන්න ආතල් kitchen එක්ක.
Pan piti wade recipe (පාන් පිටි වඩේ) 👇
• පාන්පිටි වඩේ | pan pit...
Godamba roti ( ගෝදම්බා රොටි) 👇
• Godamba roti sinhala |...
Watalappan ( සීනි වලින් වට්ලප්පන්) 👇
• watalappan recipe | සී...
Kottu ( කොත්තු ) 👇👇👇
• Kottu | කඩේ කොත්තුව හද...
Vegetable roti ( එලවලු රොටි )👇👇👇
• Elawalu roti sinhala r...
Original fried rice ( කඩේ රයිස් එක )
• Fried rice Recipe sinh...
Masala wade ( පරිප්පු වඩේ ) 👇👇👇
• Parippu wade | masala ...
Chiken curry ( රස උතුරන මස් හොද්ද )
• චිකන් කරිය | chicken c...
chiken masala ( චිකන් මසාලා) 👇👇👇
• Chicken Masala recipe ...
mushrooms recipe ( crispy බිම්මල් )👇
• බිම්මල් ක්‍රිස්පියට හද...
chiken curry powder ( කරි කුඩු ) 👇👇
• Chiken curry powder( s...
chilli paste ( චිලි පේස්ට් recipe ) 👇👇
• රසම රස චිලි පේස්ට්| Or...
Noodles kottu ( නූඩ්ල්ස් කොත්තුව ) 👇
• Noodles kottu sinhala ...
Fish rolls ( මාලු රෝල්ස්) 👇
• Fish Rolls recipe sinh...
pol appa ( පොල් ආප්ප) 👇👇👇
• ගමේ රසට පොල් ආප්ප හදමු...
Parata ( පරාටා ) 👇👇👇
• Parata recipe sinhala ...
chinese Egg Omlet ( ඕම්ලට් ) 👇👇👇
• ඕම්ලට් රෙසිපිය| Omlet ...
Sausages bite ( සොසේජස් බයිට් )👇👇
• Sausages recipe sinhal...
Hoppers ( ආප්ප) 👇👇👇
• Appa sinhala recipe | ...
Chinese Noodles ( නූඩ්ල්ස් recipe) 👇👇
• Chinese style friednoo...
polos dewal ( පොලොස් ඩෙවල් )
• Polos dewal | පොලොස් ඩ...
Egg Masala ( බිත්තර මසාලා) 👇👇👇
• Video
Chiken cutlets ( චිකන් මෝටාර් )
• Video
__________________________________________
Video editing apps
1. kinemaster pro - 4.13. 7
2. Filmorago 4.0.4
3. Vlogit by filmora
4. Intro maker 2.5.8
5. Samsung video editor
Thumbnail create apps
1. Picsart
2. Sinhala photo editor
3. Samsung photo editor
Video editing device
1. Samsung Galaxy A 30s
No copyright intro music
No copyright intro video
No copyright background music
No copyright Subscribe button
AK foods productions by Athal kitchen
#chiken_Fride_rice # Athal_kitchen
#sinhala #srilanka #friderice #eggrice

Пікірлер: 1 000
@sumudusampath3056
@sumudusampath3056 3 жыл бұрын
Super Malli cooking chnl walin ubata gahanna kenek ne Malli ea tharamatama patta resipy Malli oya kyl denne anik wun kyn ewai Badu tika gaddi mase padiyath iwarai ea madiwata ewa hoyanna masen bagekuth yanawa ewa baladdi menna weddo supiri Malli ekenma kiyanawa athal kichen ekata gahanna chnl ekak ne minissunta oni kalaya aduwen weda kara gnn oya nam niyama supiri chef kenek kawadawath waradinne ne malli oyata oyata suba pathaanawa ikmanata sub 100000k gnn lebewa kiyala 👊👊👊👍👍👍💛💛
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Lassana comment 1k... Man beluwa aiya me tike Awe neththe Ai kiyla. hondin neda.. thank you very much Aiye awata.. digatama ekathu wela inna mehema.. comment eka pin kara.. hee..🤗🤗🤗❤❤😊😊💜💜💯
@sumudusampath3056
@sumudusampath3056 3 жыл бұрын
Sry Malli video beluwa kollo eth cmnt karanna welawak thibbe ne eththa Malli ube cooking chl ekata gahanna eka watti amma. Kenektawath be ithin Malli saneependa campuse niwaduda kollo oyage keli petikki saneependa ubata hoda anagathayak thiyenawa kollo
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Ou aiye Api hemoma hondin. parissamen inna Aiyai Akkai honde.. Godak sathutui me comment dekkama. theruwan saranai aiye 🤗🤗❤❤💯💜
@warsharanasinghe6043
@warsharanasinghe6043 3 жыл бұрын
@@athalkitchen හම්මේ කාලෙකින් අයියයි මල්ලී සෙට් වෙලා 🤗 ලිද ලග සංගමය පාරදයයි.ලිප ලග සංගමයට.🤣🤣🤣 මමත් කලින් සහෝදරයා කියපු දේට එකග වෙනවා.👍මොකද කියනවානම් ඇටේ පාටයි,පොත්තේ ගනකමයි,ගත්ත කඩෙ නමයි කියකිය අනවශ්‍ය කාලෙ ගතකරනවට වඩා අවශ්‍ය දේ කෙටියෙන් කියා දෙනවාට මල්ලිට thank 👏👏👏👏
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Heeee Thanku akke 🤗🤗🤗💜💜💜💜
@HimanisWorld
@HimanisWorld 3 жыл бұрын
Fried rice recipes ගොඩක් බලලා තිබුනත් original වගේම රසම recipe එක මේක 😋 නොදන්න ගොඩක් tips ඉගෙන ගත්තා.ගොඩාක් ස්තූතියි..👍
@KosalaMadushan
@KosalaMadushan 3 жыл бұрын
නියමයි අයියේ..ඒකනම් සුපිරියක්..මේක බලන්න පටන් ගත්ත වෙලේ පට්ට බඩගින්නක් ආවා..දැන් ලන්කාවේ වෙලාවෙන් වෙලාව 11.44..මම දැන් මේක බලල ඉවර වෙලා කන්න දෙයක් හොයන්න යන්න ඕන..ඒ තරම් බඩගින්නක් ආවා..වැඩේ නියමයි අයියේ..ඉක්මනින් 100k ගහමූ ආතල් කිචන්..ජයවේවා 😍❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
ammatasiri Malli.. thank you machan..🤗🤗💜💜
@dularinadeeka1277
@dularinadeeka1277 3 жыл бұрын
මල්ලී thankyou soooo much. අද මේ recipe එක හැදුවා. ඇත්තටම කඩේන් ගත්තා වගේමයි. 👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
digatama ekathu wela inna honde akke 🤗🤗🤗💜💜💜
@vihansayeshmi812
@vihansayeshmi812 3 жыл бұрын
මේක බලල හෙට රයිස් එකක් හදන්න හිතුනා😋😋😋 හදන්න ඕනෙ
@slwalker8595
@slwalker8595 3 жыл бұрын
මේක බලන් අම්ම ගෙදර නැතිවෙලාවට ඔව්ව හදල කුස්සිය දෙවනක් කරන කොල්ලො සිටීද මා වැනි🤣🤣🙏
@sandunisanduni6216
@sandunisanduni6216 3 жыл бұрын
Ne
@naduninimasha6225
@naduninimasha6225 2 жыл бұрын
😂
@gamingbro9605
@gamingbro9605 2 жыл бұрын
Siti😂😂😂👌
@dula_boy2519
@dula_boy2519 Жыл бұрын
ඕ✌️
@dinethperera1925
@dinethperera1925 Жыл бұрын
සිටී 😂
@SanjeewaniDammika
@SanjeewaniDammika 5 ай бұрын
රසමරස රයිස් එක ඔයාට ගොඩක් ඉස්තුති❤
@slcricketlokaya2278
@slcricketlokaya2278 3 жыл бұрын
ගොඩාක් වටින විඩියෝ හැමදාම ගේන්නේ ජය වේවා
@kuku8336
@kuku8336 3 жыл бұрын
Oyanam niyamai malli . hamadama bath apa . wenada monawahari hadannko
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much akke
@gayanichathurangika4884
@gayanichathurangika4884 3 жыл бұрын
Mamath ada reta meka hadanawa.udenma bath tika uyagena thiyagaththa.bath uyagena balan hitiye oya vidio eka danakan. thanks yalu
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis.. mehema ekathu wela inna ekata mata godak sathutui 🤗
@shanmaduwantha513
@shanmaduwantha513 3 жыл бұрын
Ada mm heduwa a me recipe eka..Katha dekak ne supiri..hemoma kewa kade rice walatat wada rasai kiyala..THANK YOU SOOO MUCH BROTHER...🙏😉
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗🤗💜💜💜
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
මෙච්චර රසට හදලා නෑ කවදාවත් 😍😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much
@pansidu_tv
@pansidu_tv 2 жыл бұрын
අයියෙ,මම තාම ඉගෙනගන්නව,ඒ ඉන්නගමන් එක එක ඒව හදනව,ඔයා කියල දුන්න රෙසෙපිය 👌 මරු,ගොඩක් ස්තූතියි අයියේ.ඔයාගෙ චැනල් එක සබ්ස්ක්‍රෛබ් කලා ඔන්න,👍
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
චිකන් ස්ටොක් පව්ඩර් වලත් අජිනොමොටෝ තියෙනවා නේද..? ඒත් සුපිරියි වීඩියෝ එක 🔥😎👍 ජය වේවා අ
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
ou chuttak tynawa bro.. 😊 🤗🤗💜💜 Thank you very much broo
@ශිල්පසයුර
@ශිල්පසයුර 3 жыл бұрын
ow
@sandunisanduni6216
@sandunisanduni6216 3 жыл бұрын
Sup katheth ajinamoto tiyrilu
@rashmika2k16
@rashmika2k16 3 жыл бұрын
Maggi Chicken stock powder ins621 msg යනූ අජිනමොටෝ
@princessnisha9448
@princessnisha9448 3 жыл бұрын
මං මෙච්චර කල් රයිස් හැදුවෙ වැරදියට අද හැදුවා සුපිරියට ආවා තැන්කියු ..
@-dukgannarala8252
@-dukgannarala8252 3 жыл бұрын
සම්පුර්ණයෙන් බැලුවා
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊❤❤
@KosalaMadushan
@KosalaMadushan 3 жыл бұрын
අම්මෝහ් ඒක දැක්කමනම් කටට කෙලත් ඉනුවා සිරාවටම අයියේ..😍😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sahoooo
@KosalaMadushan
@KosalaMadushan 3 жыл бұрын
Welcome broo 😍
@jananinavodya8677
@jananinavodya8677 2 жыл бұрын
හදලා බැලුවා ඒක නම් ගොඩක් රසයි😋
@priyanthakarannagoda3603
@priyanthakarannagoda3603 3 жыл бұрын
සුපිරි.. ස්තුතියි. අයියෙ, පුලුවන් නම් තනි රයිස් 1ක් හදනකොට, දාපු ඒ ලොකු ලුනු, සුදු ලූනු, ඉගුරු, කෑලි මිරිස්, ලුනු, ගම්මිරිස් සහ සෝස් යන ඒ ජාති ටිකේ ප්‍රමානය හරියටම කියන්න පුලුවන්ද අයියේ.. පහල රෙසිපියෙ තියෙන්නෙ හාල කිලෝ 1කින් හදන විදිහනෙ
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Ah hari saho.. man dannam 😊😊💜💜
@gemingmax5306
@gemingmax5306 3 жыл бұрын
අපි හැදුවා අයියේ පට්ට රහයි
@hashaniherath5781
@hashaniherath5781 3 жыл бұрын
And aiye thank you sooooooooooooooooo much.....man mela ada haduwa...pattama rasaiiiii.....gedara hamooma asawen kawa
@welovecricket2582
@welovecricket2582 3 жыл бұрын
වෙනදා වගේම ඉති සුපිරි තමයි.. ❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho
@sunethradamayanthi8007
@sunethradamayanthi8007 2 ай бұрын
Keeri samba 500g kin kee denekta kanna puluwanda
@greenfarmer2651
@greenfarmer2651 3 жыл бұрын
ඒකනම් සුපිරි වීඩියෝ එකක් පට්ට recipe එකක් ඒක. ....
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much සහෝ
@nilumarangika9019
@nilumarangika9019 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මාත් හැදුවා හරිම රසයි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
digatama ekathu wela inna 😊😊💙💙
@Lolihmm
@Lolihmm 3 жыл бұрын
එකගයි ඈ...හැදුව💓ඔය කියල දෙන විදිහටම දිගටම කියල දෙන්ට..එච්චරයි..💓
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Aniwarenma saho 🤗🤗💜💜
@wasaprediya5370
@wasaprediya5370 2 жыл бұрын
@@athalkitchen අයියෙ රයිස් වලට දාන රසකාරක වර්ග වල නිවැරදි නම් කියන්නකෝ කඩෙන් ගිහින් ගන්න නම දන්නැ එවගෙ
@nishankarodrigo1997
@nishankarodrigo1997 3 жыл бұрын
Aiya aththatama matamai rasai kawadawath rice hadana ewa baluwata eka kaderasatama enne naa dan Hamada a wage gedarin karadare hala denna kiyala
@SewminiRathnayake
@SewminiRathnayake 3 жыл бұрын
අද හදනවා අනිවාරෙන් 👍👍😊😊
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@thepixelmasterpro
@thepixelmasterpro 3 жыл бұрын
Rice ek supiriyatam awa thanks ayyee.. bitharee poddak baduna gamanm ekat bath dammada bitharee supiriyatm allanaw bath ekata♥️. Thanks ayyee. Keep it up.♥️
@sachiniabeysinghe2634
@sachiniabeysinghe2634 3 жыл бұрын
Egg fried rice eka haduwa.gdra hamoma asawen kawa.gdrata ena hamotama mage rice eka gana kiyanwa gdra aya 😉 athal ktchn nisa thamai ithin.thnx.mekath mama hadanawaaa..... (Mage rice eka thawa rasa wei ehenam math godak ayata chnl eka gana kiwa onna.)
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Aniwarenma sis..😁😁 🤗🤗💜💜 Thank you very much sister
@dinithijungkook5334
@dinithijungkook5334 3 жыл бұрын
Man haduwa oya kiwwa widihta matath pudumai ahthatma Kaden gaththa AWA wagema harima rasai ❤️ thank You
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much bro
@hansi4712
@hansi4712 3 жыл бұрын
ඔයාගෙ රෙසිපි ගොඩක් ලේසියි 😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much bro
@rpmkumari2247
@rpmkumari2247 3 жыл бұрын
Hariyatama kiyala dunne oyai malli. . Aniwaryen hadanawa. Bs 😊😊😊😊😊😊
@dilru9819
@dilru9819 3 жыл бұрын
ඔයාගෙ recipe එකටත් හදල බලමුකො . 👏👏👏👏👏 Good Job ..😋😋😋😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis
@maxayom674
@maxayom674 3 жыл бұрын
Supiri patta rasay bn thanks brooo
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
ආසම කෑමක්
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Kollek wela.gehenu ayata wada piliwelata.wel wataram nethuwa.lassanta wede krnawa hadana kemath rasai....❤❤❤
@alokaherath5269
@alokaherath5269 3 жыл бұрын
Yesterday both sausages fried rice and Chinese fried rice were cooked by me and my hubby,, really 😋 everybody said wow 🤩, thank u thank u very much for u r guidances.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Thank you so much sister.. 🤗🤗💜💜
@shanmaduwantha513
@shanmaduwantha513 3 жыл бұрын
Shuwar ekatama oya plate ekata bedanne me thachchiye tiyena Rice ekamada broo..plate eke tiyena eka quality patai..thachchiye eka awul wageine..
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Ou bro ekama thamai.. 😊😊💜💜
@julanmax
@julanmax 3 жыл бұрын
සුපිරි මල්ලි නියමයි ජය වේවා ❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Aiyeee
@gesinierandi4419
@gesinierandi4419 3 жыл бұрын
Ayya copci eka hadana hatith vedio ekakkin kiyala denwada mama oyage vedios balala kama haduwa aththtama ewa godak rasai wena ewata wada..❤️❤️❤️❤️❤️keep it up ayya anika oya katha karana widiyta vedio eka balanna hithenwa kammalith nee..
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
මේක නම් පට්ට අයියෙ ❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much nangi
@thushariedrisinghe5345
@thushariedrisinghe5345 3 жыл бұрын
Ane oyage rice aka harima rasai.man eye reta heduwai.godak thank.
@mytraveltoday
@mytraveltoday 3 жыл бұрын
ජයවේවා ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻💐💐💐💐🌻🌻🌻 ආදරෙයි ගොඩක් දිගටම ඉන්න
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Aiye
@isurulakshan3347
@isurulakshan3347 3 жыл бұрын
Dn nm mata badagini haduna. Aulak na heta hadagena kanawa. Elakiri Chicken fried rice eka💞💞💞
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
Fried rice නම් ආතල් කිචන් තමයි ❤
@audiopod-2024
@audiopod-2024 3 жыл бұрын
🌸🌸🌸🌸Rice එක කන ගමන් කතාවක් අහන්න එන්න kzbin.info/www/bejne/jpXViYiubLOfrJo නුවර අහස යට 💜🌸🌸🌸
@manidupahasara4348
@manidupahasara4348 3 жыл бұрын
Hii
@odaripinsara8923
@odaripinsara8923 3 жыл бұрын
Aka nam aththa thama
@FazlanChafraz
@FazlanChafraz Жыл бұрын
හරි බන් දැන් ඔය මදැ
@r.m.a3164
@r.m.a3164 3 жыл бұрын
අමුතුම ලුක් එකක් තියෙනව ඔයාගෙ කතාවෙයි රෙසිපි වලයි.වැඩේ නියමයි 👌👌
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much dear
@asanthika6403
@asanthika6403 3 жыл бұрын
I made this today & came out really good. Thank you somuch. I didn't use any artificial flavours but it was really tasty.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear..
@Nethraly
@Nethraly 3 жыл бұрын
Supirii 👍🏻👍🏻 Eth Chicken stock powder nam kanna epa ewa kanna hoda na ☹️
@sinhakolla4148
@sinhakolla4148 3 жыл бұрын
Niyamayi සහෝදරයා supiriyi ජයවේවා බුදු සරණයි!
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sahooo
@ushanisandhuthala1995
@ushanisandhuthala1995 3 жыл бұрын
Oya kiyla dunna widiyatama Ada rice eka haduwama marama rasaiiiii ❤🔥 supiriii gedra ayath rasai kiuwa..... Thank you oyt ❤ 😍 me widiyt rasta Kama uyanna kiyala denawata.....
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Digatama ekathu wela inna.. godak rasa recipe thiyenawa 😊😊😊💙💙💙💙
@ushanisandhuthala1995
@ushanisandhuthala1995 3 жыл бұрын
@@athalkitchen aniwarenma ❤ 🔥
@dewanilokaya1446
@dewanilokaya1446 3 жыл бұрын
Thanks brother math haduwa oka balagena .
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much bro
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
Niyamai sahodaraya supiriyatama wede yanawa jayaveva 👌👌👌👌👌👌
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Aiya
@harsha_fine_arts
@harsha_fine_arts 3 жыл бұрын
සුපිරි රයිස් එක.. ජයවේවා ❤👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much dear
@sewwandibhagya2979
@sewwandibhagya2979 3 жыл бұрын
niyamai ayye
@kavindyaswijesinghe8780
@kavindyaswijesinghe8780 3 жыл бұрын
හැමදාම වගේ අමුතු රෙසිපි ❤️❤️❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis.. aniwa
@vinethmakusalni1557
@vinethmakusalni1557 3 жыл бұрын
බොහො ම ස්තුතියි. ගොඩාක් වටින රෙසිපියක්.
@slokka9759
@slokka9759 3 жыл бұрын
බලෙන් හරි යලුවන්න්ගේ පොන් එක අරන් subscribe කරන්න එක පට්ට
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much broo
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
😂😂😂
@umesharidmal9046
@umesharidmal9046 3 жыл бұрын
Ethakota thama rasa venne
@renukadamayanthi21
@renukadamayanthi21 3 жыл бұрын
අදම හදන්නමි ගොඩක් ඉස්තුතියි සහෝදරයා
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
digatama ekathu wela inna honde 🤗🤗💜💜
@rashanpramuditha9650
@rashanpramuditha9650 3 жыл бұрын
සුපිරී අයියේ
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho
@sithuminiudumbara7160
@sithuminiudumbara7160 2 жыл бұрын
Mama me vidihata haduwa godaaaaak rasai Thanks 😊😊😊☺
@Chubby1221-GC
@Chubby1221-GC 3 жыл бұрын
ඒක සුපිරි අයියෙ ❤️ 🔥
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much nangi
@priyadarshanigunarathna5305
@priyadarshanigunarathna5305 3 жыл бұрын
මං මේක හැදුවා...රසාආආයි🤤😋🙈
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@tharudishaa3598
@tharudishaa3598 3 жыл бұрын
Meka nm hadanna one chef aiye.. maru Hode.. share th kala onna.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💙💙 Thank you very much nangi
@slcricketlokaya2278
@slcricketlokaya2278 3 жыл бұрын
පැහැදිලි කරනවා සුපිරි යාළුවා
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜
@stk4
@stk4 3 жыл бұрын
Nice sharing bro ✌❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much bro
@chapachami1710
@chapachami1710 3 жыл бұрын
Ada haduwa malli me rice ekath pattama rasaai ane.noodles ekath hadala kiyannmko...thank u
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Akkeee ..😊
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
නියමයි අයියේ 😋❤
@Hashanhistory
@Hashanhistory 3 жыл бұрын
Good
@nethsaragimhana1116
@nethsaragimhana1116 3 жыл бұрын
👍 මරු ආ........
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
කොච්චර රසයිද කියලා පේනවා 😋😋🤗
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much dear
@wishwanweerasinghe9258
@wishwanweerasinghe9258 2 жыл бұрын
මේ හාල් කිලෝ එකටද අනිත් ඒවගෙ ප්‍රමානයන් දාලා තියෙන්නේ ?
@warsharanasinghe6043
@warsharanasinghe6043 3 жыл бұрын
අම්මේ....රජකීය තාච්චිය එලියට අරන්😆😆😆
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Heeee 😂😂🤗🤗🤗💜💜💜
@-dukgannarala8252
@-dukgannarala8252 3 жыл бұрын
ඔන්න සහෝදරයා විඩියෝ එක බලන්න ආවෝ .. අද රෑට ඕක හදනවා මම shuwer ❤❤❤❤❤ ගොඩක් පැහැදිලි විඩියෝ එක
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Sahooo
@fashionnwr4761
@fashionnwr4761 3 жыл бұрын
Superb 👍👍❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much bro
@නීශා-ප7ද
@නීශා-ප7ද 3 жыл бұрын
Man me widihatama haduwa harima Rasai Thank you
@slpowerstar5913
@slpowerstar5913 3 жыл бұрын
අඩෝ අයියා බලෙන් subscribe කලාම රස වැඩිද රයිස් එක....😂😂🤣🤣
@pathumsriyal6551
@pathumsriyal6551 3 жыл бұрын
Elama hari saralai.kiyana widiha saho. Maruu
@RansiDilisi
@RansiDilisi 3 жыл бұрын
Niyamai ❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis
@hansi8479
@hansi8479 3 жыл бұрын
Thanks,akanan godak watina video ekak
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 digatama ekathu wela inna honde
@hansi8479
@hansi8479 3 жыл бұрын
@@athalkitchen aniwaryen
@SLHometec
@SLHometec 3 жыл бұрын
මේකත් හදනවා කොහොම හරි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Aiyeeeeee
@sanju9076
@sanju9076 3 жыл бұрын
Api ada meka hadanava 😂♥️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis
@cactuz2335
@cactuz2335 3 жыл бұрын
Apith
@Gamingboy-ms6yr
@Gamingboy-ms6yr 3 жыл бұрын
Soya sos apitama hada ganna barida
@achinthasandaruwan537
@achinthasandaruwan537 3 жыл бұрын
Balen hri yluwonge 4n walin sub karama rice ek twat rasa wenw😂😂
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤭🤭 Heee 😂😂💜💜
@achinthasandaruwan537
@achinthasandaruwan537 3 жыл бұрын
@@athalkitchen ela ela.🤩🤩
@erandikasandamali6267
@erandikasandamali6267 3 жыл бұрын
Aiye loku udauwak puluwnnm kiyanawada 50 kata rice ekk hadagnn kochchara pramana gnna onada kiyala.☺ samanya party ekakata hadaganna gelapena rice ekakata.😕
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
Chiken fried rice ❤❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗
@geethakothalawala6206
@geethakothalawala6206 3 жыл бұрын
Very nice. Honda vedak ! Good luck putha.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
@@geethakothalawala6206 🤗🤗💜💜 Thank you very much Aunty
@senalbashitha5771
@senalbashitha5771 3 жыл бұрын
Hi
@lahirumadhu3935
@lahirumadhu3935 3 жыл бұрын
Chicken stock powder ake thiyenneth MSG thama.. pissekda ban me??? Parade beluwe..
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Ithin ban kemathi nam daganin.. methana gon panne nethuwa 🤣🤣🤣 Ubalata genunge ewane loku.. Kadawal wala ewa gilinawa mokkuda wage Ewa hondai 🤣🤣🤣🤣
@bestsinhalasong2508
@bestsinhalasong2508 3 жыл бұрын
ඇත්තටම දාන ඒවා කිවේ ඔයා තමයි.....ජයවේවා
@sajithpriyantha7087
@sajithpriyantha7087 3 жыл бұрын
Kollekne kiyanne eka nisa rahas okkoma kiyanava 😍😋
@piyasiliperera6836
@piyasiliperera6836 Жыл бұрын
හරිමරසපාටයිස්තුතියි❤❤👌👌
@greenfarmer2651
@greenfarmer2651 3 жыл бұрын
නියමයි අදම හදල බලන්න ඕනි....
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗🤗🤗💜💜💜💜
@chathuperis3628
@chathuperis3628 3 жыл бұрын
Ah dn thama beluwe aiya supiri 😋😋😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Sis
@chathuperis3628
@chathuperis3628 3 жыл бұрын
@@athalkitchen balen සබ්ස්ක්‍රයිබ්. Karanna gihin guti knn weida danne ne neda 😂
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
@@chathuperis3628 😂😂 ne ne shep eke karanna 💜
@chathuperis3628
@chathuperis3628 3 жыл бұрын
@@athalkitchen ehnm awlak ne 😂😁
@chathuperis3628
@chathuperis3628 3 жыл бұрын
hako 🤣
@kalyakarunarathna6618
@kalyakarunarathna6618 3 жыл бұрын
Man heduwa a rasaii godakkk🥳🥳🤩 Eth colour eka red una bath eke sudu pata ne video eke wage..
@madumalsangeetha6113
@madumalsangeetha6113 3 жыл бұрын
Jayawewa oyata... dalada samidu pihitai malli.. dinen dinama diyunu wewa...first like eka magen...
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ.. තෙරුවන් සරණයි ඔයාටත් ❤🤗💜
@sachiniv2453
@sachiniv2453 3 жыл бұрын
Mama ada me rice eka haduwa.kade rasatama thiyenawa.supiri.Thawath me wage recipies daanna.Good luck!
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much dear.. digatama ekathu wela inna
@tharidu9307
@tharidu9307 3 жыл бұрын
Math heduwa aiye rasa thank you
@ishanu9514
@ishanu9514 3 жыл бұрын
Soya sauce walata seeni kochara ekatu krnawada?
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
තේ හැදි 2ක් ඇති dear...😊😊💜💜
@tharushipamodya4936
@tharushipamodya4936 3 жыл бұрын
සුදු කැකුලු වලින් හදන්න බැරිද
@Eww_react_sl
@Eww_react_sl 2 жыл бұрын
අයිය නෙමෙ කොල්ලොනෙ ඒ කියන්නෙ සුපිරියක් තමා
@seminidisanayake5623
@seminidisanayake5623 3 жыл бұрын
Api meka haduvaaa thnkz for this video
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 welcome dear
@nelumwasanawasana8067
@nelumwasanawasana8067 3 жыл бұрын
Thank you rasa patai... hadala balanna one.. 😊🙏💫
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 27 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 46 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 27 МЛН