No video

පට්ටම රසට චිකන් BBQ එකක් දාමුද BBQ සෝස් එකත් එක්කම | Chiken bbq recipe sinhala | bbq sauce recipe

  Рет қаралды 356,542

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

Пікірлер: 659
@lankangaminghero1993
@lankangaminghero1993 Жыл бұрын
ස්ට්‍රීට් ෆුඩ් ස්ටෝල් එකක් කරන්න බලාගෙන හිටියේ..අති සාර්ථක විදියට වැඩේ කරගත්තා..ආපු හැමෝම හොද කියලා ගියා..මේ රෙසපි එක තමා මං යුස් කලේ 💪😍 ජයවේවා සහෝදරයා 👌
@athalkitchen
@athalkitchen Жыл бұрын
පට්ට සතුටුයි සහෝදරයා ❤🙏
@lolitakuwait4577
@lolitakuwait4577 8 ай бұрын
​@@athalkitchen ❤
@kisanthaweerasinghe7279
@kisanthaweerasinghe7279 4 ай бұрын
බහුබූත කියවන්නේ නැතුව බොහොම කෙටියෙන් ඉතා පැහැදිලිව කියලා දෙන කෙනෙක් දැක්කමයි මේ. බොහොම ස්තුතියි. අනර්ඝ රසයක් භුක්ති වින්දා ❤❤❤❤
@slkite820
@slkite820 2 жыл бұрын
හැදුවා මචං උබ කියලා දුන්න විදියට.... පට්ටම රසයි... 2.5kg ක් දැම්මා .. සුපිරියටම ආවා... ආදරෙයි❤
@thamarakumari-vo3yt
@thamarakumari-vo3yt Жыл бұрын
2.5kg කී දෙනෙකුට ඇතිද?
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 3 жыл бұрын
අවංකකම ඔයා නියම චෙප් කෙනෙක් කියන්න පුලුවන් ,,රෙසපිය නිවරදිව ඉන්බොක්ස් දනවා ගොඩක් ඉස්තුයි එයට ,,ඔයාගෙ ව්ඩ්යො දවසට කිප වාතවක් බලනවා සුබ පතනවා සහොදරයා ,මම බලන් ඉන්නවා සුපිරිම නාසිගුරානි එක හදන ව්දිය කියලා දෙනකල්,,තෙරුවන් සරනයි ඔයට ,
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho.. puluwan tharam ikmanata original recipe eka dennam. theruwan saranai 🤗
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 3 жыл бұрын
@@athalkitchen thanks brothetr
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 3 жыл бұрын
@@athalkitchen thanks brother 😊😊theruwan saranai පරිස්සමෙන් ඉන්න ,,
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗🤗💜💜💜💜
@niftynadeesha
@niftynadeesha 3 жыл бұрын
Thank u very much. මේක පට්ටම රසට ආා මට. ගොඩක් පින් !
@sewwandibhagya2979
@sewwandibhagya2979 2 жыл бұрын
දැකපු හොදම රෙසිපිය. නියමයි අයියේ ❤
@niftynadeesha
@niftynadeesha 3 жыл бұрын
මමත් හැදුවා. එදා මට ගෙදර හැමෝම ආදරේ උනා. රසම රසයි. කොච්චි සෝස් එක හදන විදිහත් කියලා දෙනවද.
@sheshanihemanthika1035
@sheshanihemanthika1035 3 жыл бұрын
නියමයි 31 රෑට හදනවා...thank you!
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 😊😊💜💜
@kapilagunarathne1178
@kapilagunarathne1178 2 жыл бұрын
ඔයාට ගොඩක් පින් මල්ලියෝ..අද තමයි හරියටම දැනගත්තේ නියම බාබකියු එක..අද අනිවා සෙට් වෙනවා..මං ආසම කැම එක්ක..ඔයා මොන හොටෙල් එකේද නැත්තම් ඔයාගෙම හොටෙල් එකක් තියෙනවනම් කියන්න කෑමට එන්න..බුදු සරණයි පැටියා ඔයාටත්
@user-of2vz3de1r
@user-of2vz3de1r 15 күн бұрын
පට්ට කෑමක් 🎉🎉
@KosalaMadushan
@KosalaMadushan 3 жыл бұрын
Wow..ඒකනම් පට්ටම පට්ට..කියන්න වචන නෑ..සුපිරිමයි අදත්..මම දැකපු no 1 කුකරි චැනල් එක තමයි මේ..ජය වෙවා මල්ලියෝ..හොද අනාගතයක් තියෙනවා..❤😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Aiyeeee
@apevillagecooking7136
@apevillagecooking7136 3 жыл бұрын
අපේ ආතල් kitchen ගෙනාවොත් ඉතින් රසය ගුණය වගේම මාරම ලස්සන කෑමක් තමයි ගේන්නේ.. දැක්කත් ඇති බඩ පිරෙනවා... ස්තුතියි සහෝදරයා ... 🙏🙏👍👍🌷🌷🌷
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Aiyeee
@sudarmasanjeewani2519
@sudarmasanjeewani2519 3 жыл бұрын
හදන්න කලින් කටට කෙල ඉනුවා අනිවාර්යයෙන්ම හදනවා රස කියන්නම් මල්ලි හදලා 😋😋🤩
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Akke
@sudarmasanjeewani2519
@sudarmasanjeewani2519 3 жыл бұрын
@@athalkitchen 👍❤️
@sriyaniliyanage7050
@sriyaniliyanage7050 3 жыл бұрын
කටට කෙලත් ආවා රසම රස ඇති බාබු කිවු රෙසිපි යක් එනකම් බලාගෙන හිටියේ ස්තුතියි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@madhushanisalwathura5278
@madhushanisalwathura5278 2 жыл бұрын
මේක ඇත්තටම රහයි... මම පොඩි ප්‍රමාණෙකින් ට්‍රයි කරා... thank u so much... 👍
@sethmimanodya8529
@sethmimanodya8529 2 жыл бұрын
නියම රෙසිපි එකක් අනිවාරෙන් හදනවා ☺️☺️
@sandalalsirpaidmembers7552
@sandalalsirpaidmembers7552 29 күн бұрын
මේක සුපිරි , මම 6 පාරක් විතර හැදුවා ❤
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
අදත් සුපිරිම විඩියෝවක් අරන් ඇවිත් ඉන්නවා ආතල් කිචන් සහෝදරයා කටට රසට හොඳ පදමට තියෙනවා නියමයි 👌👌👌👌
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much aiyee
@techfunclub2023
@techfunclub2023 3 жыл бұрын
ඔන්න ඉතිං ගොඩ කාලෙකට පස්සෙ මං ආයි ආවා. ඔයාගෙ වැඩනම් සුපිරියට තියෙනවා . අපේ පැත්තෙත් ඇවිල්ල යන්න එන්න
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much broo
@shiranthasanjeewa6874
@shiranthasanjeewa6874 2 жыл бұрын
Oya therennam kiyala denawa aiye video eka supiriyatama karala thiyenawa aiye ♨️💯
@funnyworldssl82
@funnyworldssl82 3 жыл бұрын
ඇත්තටම ඔයා කියලා දෙන විදිය පැහැදිලි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗🤗🤗🤗💜💜💜💜💜💜 heee
@thilokaperera2970
@thilokaperera2970 3 жыл бұрын
Hmm
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
@@thilokaperera2970 😊😊💜💜
@sehiruvirash7023
@sehiruvirash7023 3 жыл бұрын
Yes yes
@sewwandibhagya2979
@sewwandibhagya2979 Жыл бұрын
මේ පාරත් මේක තමයි හැදුවේ ❤
@sumithbandula477
@sumithbandula477 2 жыл бұрын
ඉතාමත් සරලයි අනිවාර්යෙන්ම හදනවා...ඔයාට ජේසු පිහිටයි...ස්තුතියි....
@kaviherath551
@kaviherath551 3 жыл бұрын
Aiya mulinma hppy christmas 🤗🤗onn ape yluwo set eka iyee aiyage recipiya bln bbq heduwa..fattama rasak...photos ewann widiyk neni. .thaw aiyage rice eka api iye a widiytma heduwa ekath mara rasak..oyt tnq..thiyena dewal walin hadagnn kiyl denwat harima saralai.aeththatama bbq sauce eka heduwa ,seoson powder eks heduwa ..mara suwadai...tnq tnq tnq tnq tn🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥aiya comment blala sathutu wena widiytma api aiyage recipe follow karla sathutu wenaw🔥
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Aththatama maara sathutui malli. mehema comment eddi maara asawak enawa video Danna. digatama ekathu wela inna saho 😊❤🤗🎊🎊
@kaviherath551
@kaviherath551 3 жыл бұрын
@@athalkitchen mm nngi yku
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
@@kaviherath551 hammatasiri 😂😂 okay nangi 💜💜
@thushariwickramasingha6304
@thushariwickramasingha6304 3 жыл бұрын
@@athalkitchen අනේ විශේෂ කුලුබඩු හදන විදිහ දාන්න අවශ්‍ය ද්‍රව්‍ය
@user-di4uk9ri3h
@user-di4uk9ri3h 3 жыл бұрын
@@kaviherath551 hi
@asankaasanka2648
@asankaasanka2648 3 жыл бұрын
Niyamayi..... me wadenam.. pattama aaa.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much සහෝ
@kalpani7054
@kalpani7054 3 жыл бұрын
හැමදාම වගේ නියමයි.....❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis
@SLHometec
@SLHometec 3 жыл бұрын
නියමයි මල්ලි... හොදට කියලා දෙනවා ඔයා
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Aiyee
@themiyadeshan7994
@themiyadeshan7994 3 жыл бұрын
Patta kichen ekak niyama athala eka niyameta karanawa olda best👌
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💙💙 Thank you very much bro
@gimhankavi2176
@gimhankavi2176 Жыл бұрын
ගොඩාක් පහසු විදිහට අපට කියලා දුන්නා ගොඩාක් ස්තුතියි
@sadunmihi166
@sadunmihi166 3 жыл бұрын
Thank you malli.niyama recipe ekak .තෙරුවන් සරණයි oyata.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
digatama ekathu wela inna honde akke 🤗🤗💜💜 තෙරුවන් සරණයි
@sadunmihi166
@sadunmihi166 3 жыл бұрын
@@athalkitchen .අනිවාර්යයෙන් malli.oyage recipe valin thamai rasata uyanne.oya oyage gamana idiriyatama yanna malli.oyata varadinna.oya nisa api rasata kema hadanawa.oyata godak pin.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
@@sadunmihi166 බොහොම ස්තූතියි අක්කේ 🤗🤗🤗💜💜💜💜
@gayanihendavitharana2730
@gayanihendavitharana2730 3 жыл бұрын
50k subscribers lata suba පැතුම් Mama bbq හැදුව නියම rasai.👍👍👍👍😋😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💙💙 Thank you very much dear.. anith ewath try karamu
@indupa4366
@indupa4366 3 жыл бұрын
okata chicken legs nathuwa anith ewath ganda puluwanda
@sumudusampath3056
@sumudusampath3056 3 жыл бұрын
Ammo mage bokka awada kollo patta recipe ekak kiyala wedak ne kollo uba nam deyyek selenna epa mage kollo digata digata video dapan api innawa oya ekka ona gemakata adareiii pelenna kollo budu saranai 💯💯💯💯🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much අයියේ.. තෙරුවන් සරණයි දෙන්නටම ❤❤
@chaminikaushalya
@chaminikaushalya Жыл бұрын
කියපු විදිහටම කළා ඒක මරුවට ආවා පට්ටම රසයි යාළුවෝ
@apevillagecooking7136
@apevillagecooking7136 3 жыл бұрын
මෙන්න අපේ කොල්ලා.. සිපිරිම resipi එකක් ගෙනල්ලා.. අදත්
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Sahoooo
@priyagejoligedara9643
@priyagejoligedara9643 3 жыл бұрын
දීලා තියෙන ගානට seasoning powder එක හැදුවාම මේස හැඳි කීයක් විතර තියෙනවා ද
@tharindudanushka2869
@tharindudanushka2869 3 жыл бұрын
Thank u brother . පැහැදිලිව කියලා දුවන්නට ❤👍
@madushapriyadarshika4506
@madushapriyadarshika4506 3 жыл бұрын
thawath rasama rasa kema jati hadala danna.apitath hadanna.budu saranai .
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis. aniwarenma
@LakshanSubasingha-cx8lh
@LakshanSubasingha-cx8lh 5 ай бұрын
Apith ada hdnna gtta oyage system ekta. Season wenna thiyala thiyenne heta hadala balmu taste eka kohomda kiyala. Podi wensak karala hduwe hbi BBQ sauce ekta thaim, origano dmma. Thawa onion, garlic, chili blend karala olive oil walin badala haduwe. Chicken. Mixture ekta onion blend krla dmma.
@varudiv7723
@varudiv7723 2 жыл бұрын
එලම කිරි..නියම පැහැදිලි කිරීමක්...මල්වඩම් නෑ...ලස්සනට කිව්වා... සුභ පතනවා..ජයවේවා!!
@mr.j6365
@mr.j6365 3 жыл бұрын
Godk aya thamn dnna de anik ayata kiydenna lobai e kuhkkma ath machn umbnm supiri kollek ❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍
@isururanaweera8836
@isururanaweera8836 2 ай бұрын
Ada haduwa me vidiyata..supiri thamai..👍👍👍
@shamalashamala5823
@shamalashamala5823 3 жыл бұрын
Niyamai hoda lassana patak saha hodarasak ati kiyala penawa 👍👍👌
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis.. ou godak rasai
@hjofficial4394
@hjofficial4394 3 жыл бұрын
aiye rasa nm kiyl wadak na.. pattama rasai.. ada api haduwa oyage resipe eka bln.. me wage watina resipes danwt oyt godak tnx.. api hamadamath oyth ekka innw.. next month 3rd mage 18th birthday eka. edatath api oyage resipe use krnw. aiye edtath aluth resipe ekk oni.. oyt බුදු සරණයි. 😘😘💜💜❤..
@nayominayomi7320
@nayominayomi7320 2 жыл бұрын
Thank you aiye.godak piliwelata kiyala denawa.thawa thawa me wage dewal kiyala denna shakthiya lebewa aiye oyata❤️❤️
@Vihara.240
@Vihara.240 3 жыл бұрын
Patta aaaa dakinakotath katata kela inuwaaa suparr😋😋👌👌👌
@thenaturetv4558
@thenaturetv4558 3 жыл бұрын
TV Galgamu,,,,,,,👌👍❤❤❤ niyamayi honde
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
heee 🤗🤗🤗🤗🤗💜💜💜💜💜
@ishanlakruwanshashintha7524
@ishanlakruwanshashintha7524 2 жыл бұрын
ඔයා තමයි මන් දැකපු සුපිරිම සරලම චෙෆා
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
🥰🥰😎😎
@Sanctus_institute
@Sanctus_institute 3 жыл бұрын
Budusaranai sahodaraya....jaya❤🔥
@slsporttv-4671
@slsporttv-4671 3 жыл бұрын
Ekanam apita godak wedagath
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho
@sheshanihemanthika1035
@sheshanihemanthika1035 3 жыл бұрын
Api eeye haduwa meka...harima rasai..thank you!! Wish u a happy new year!
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@sameeraudayanga9031
@sameeraudayanga9031 Ай бұрын
සරලයි ලේසී ❤❤❤
@dilinimadushani4768
@dilinimadushani4768 3 жыл бұрын
Ela ane oyanam 👍🔥 Digatama Wade karagena yanna 😋 All the best ❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis
@tharinduhimaruwan5618
@tharinduhimaruwan5618 3 жыл бұрын
Pattama rasai kiyala tibba widihatama haduwa supiri......💜️💜️😁😁
@madhukasithara3911
@madhukasithara3911 3 жыл бұрын
🤤🤤🤤eka maru aiye keep it up
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much nangi
@nilukarathnayake1133
@nilukarathnayake1133 3 жыл бұрын
Thanks malli pahadiliwa kiyala dunnata......
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome akkeee 😊😊😊💜💜💜
@chandananalin8085
@chandananalin8085 Жыл бұрын
oyage resipiya nam supiri mama heduwa marama rasai thanks brother
@githmidhananjala7258
@githmidhananjala7258 3 жыл бұрын
සැරද මචාo..🤪🤪 eka ft.👌👌
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
serai machan 😂 🤗🤗💜💜 Thank you very much sis
@dewanilokaya1446
@dewanilokaya1446 3 жыл бұрын
Hamadama wage hodama deyak adath Aran awith thanks lot brother
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome bro 🤗🤗💜💜
@tharindudanushka2869
@tharindudanushka2869 3 жыл бұрын
අපිත් හැදුවා .සුපිරිම thama .thanks.
@hansisudu7320
@hansisudu7320 3 жыл бұрын
ammo mama kala teyenawa godak rasai.ethi oya ada kiyala dunna nisa dan eten matam eken genathi kanna ona na.thank you
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
godak rasai meka. hadalama blnnko 😊😊💜💜
@hewageishara7302
@hewageishara7302 Жыл бұрын
අපිත් හැදුවා පට්ට රහයි
@cnteam96
@cnteam96 3 жыл бұрын
Hee...onna beluwa..😀😀.shoi ane...😋 thawa godak recipes aran enna..balan innawa...🤗🤗🤗🧡🧡🧡
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Akkeeeee
@cnteam96
@cnteam96 3 жыл бұрын
Puluwan una welawaka hadala kiyannamko hodada...😍😍🤗🤗🤗
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗🤗💜💜💜 ha akke
@sanjeewanipriyanka4374
@sanjeewanipriyanka4374 3 жыл бұрын
Oya daapu kaama okkoma wage api haduwa Harima rasai Niyamaetama awa Naan roti, chicken kurma ekai hadana widiha puluwan nan daanna😊
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear. man dannam
@Akiyasvibe
@Akiyasvibe 3 жыл бұрын
කෙල ගිලෙනවා ඩෝ..❤❤❤❤❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho
@user-wy8xq6zu7s
@user-wy8xq6zu7s 5 ай бұрын
ස්තුති කියා දුන්නට
@irandig588
@irandig588 3 жыл бұрын
You truly bring new essence to the Sri Lankan culinary community on KZbin! 🙌🏽 However it’s sad to see certain other KZbinrs copy your content! It’s such a shame ..! Sending the best of wishes to you ! Build your channel through all its challenges .. and one day soon we hope to see you make it big on KZbin! 🙌🏽
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much dear.. please stay tuned 😊
@warsharanasinghe6043
@warsharanasinghe6043 3 жыл бұрын
ඔන්න මං ආවා bbq එක බලන්න🤗🤗🤗🤗
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Akke
@warsharanasinghe6043
@warsharanasinghe6043 3 жыл бұрын
මගෙ අම්මෝ මල්ලියේ ඒකෙ පාට🤤🤤🤤🤤🤤🤤🤤රසට ඇති නේද බොලේ කටේ කෙල රෝල් වෙනවා🤣🤣🤣🤣🤣😂😂😂
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
@@warsharanasinghe6043 patta rasai Akke.. 🤗🤗💜💜
@antonyp4359
@antonyp4359 2 жыл бұрын
oya chiken curry..BBQ walata ganne oil,salt kamatinam sudu luune kaballak...original BBQ" T BORN" 🇮🇹 👍😘
@slpubudu8263
@slpubudu8263 3 жыл бұрын
නියමයි යලු හැමදාම වගේ නියමයි ජයග්‍රහණය වේවා 👌👌👌
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sahoo
@neethajayathilaka6464
@neethajayathilaka6464 3 жыл бұрын
අම්මෝ රෙසිපි එකනම් මරු අයියේ👌සුපිරි චැනල් එකක්
@chathurikakodithuwakku8549
@chathurikakodithuwakku8549 3 жыл бұрын
Oya nan hondama honda chef kenek 🤗🤗🤗🤗❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much sis
@slsporttv-4671
@slsporttv-4671 3 жыл бұрын
ජයවේවා
@saumyaakash6182
@saumyaakash6182 Жыл бұрын
මේක තමයි හදපු රසම bbq එක. පට්ටම ලාබයි ❤
@suduaraliya4336
@suduaraliya4336 3 жыл бұрын
සෝයි අනේ ❤❤❤❤❤😘 ආදරෙයි මල්ලියෝ බුදු සරනයි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much akke.. theruwan saranai
@indgril5312
@indgril5312 3 жыл бұрын
Oya pahadeliwMa keyanwa malli.godak hodai.niyamI
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much akke
@sriyanisilva2070
@sriyanisilva2070 3 жыл бұрын
බලාපොරොත්තු හිටපු වීඩියෝ එකක් .ගොඩාක් ස්තුතියි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Digatama ekathu wela inna honde 🤗🤗🤗💜💜💜
@kamalgunasekara5758
@kamalgunasekara5758 2 жыл бұрын
Apith heduwa...maaaaaaaramma rasai...
@greenfarmer2651
@greenfarmer2651 3 жыл бұрын
Wow.. ඒකනම් සුපිරිම වැඩක් සහෝ .......
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much bro
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
nice video broo good luck see you again
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much bro
@palithathilakarathne2406
@palithathilakarathne2406 8 ай бұрын
Heta hadanawa.. thanks 👍👍
@gimhandesilva7614
@gimhandesilva7614 3 жыл бұрын
ඒ මරු බන් රෙසපිය පට්ට ආ❤️❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@chamathdidula7112
@chamathdidula7112 3 жыл бұрын
Good job machn👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@user-pn6hw8en7r
@user-pn6hw8en7r 3 ай бұрын
Aniwarenma hadanawa 😍😍😍
@hirup9578
@hirup9578 3 жыл бұрын
Aiya .restaurant wala hadana cheken roast karana widiya kiya dennako.awaye anne hari amuthu suwadakne
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
ah.. hari nangi dennam 😊😊😊💙💙💙
@daham_d927
@daham_d927 3 жыл бұрын
ado ekanam supiri mara rasai.. thank you machan
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome sahoo 😊😊😊💜💜💜
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
හරිම ලේසියිනෙ 🤗🤗❤❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
oune 🤗🤗💜💜
@user-xf4zr3ki6z
@user-xf4zr3ki6z 6 ай бұрын
Supiriiiiiii 👍
@nilulakmali4604
@nilulakmali4604 3 жыл бұрын
Hadamu hadamu apith awa. Thanks malli. Theruwan saranayi. Blanna kalin like comment kare hondeee 🤗🤗🤗🤗💛💛💛💛
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much Akke.. hadala balanna ehenam. theruwan saranai
@pichchare
@pichchare 3 жыл бұрын
ඒක සුපිරි 👌❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much bro
@DileepaSM
@DileepaSM 2 жыл бұрын
සරලයි, ලේසියි ,පහසුයි ,රසයි සුපිරි .
@shehanikavindya4315
@shehanikavindya4315 3 жыл бұрын
Eka nm hadanna one😊
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much nangi
@shehanikavindya4315
@shehanikavindya4315 3 жыл бұрын
@@athalkitchen you are welcome ayye😊
@vindyananayakkara5071
@vindyananayakkara5071 2 жыл бұрын
Hari rasa patai. Mama hadannai yanne. Hadala comment karannam
@ChamaraKumara-js1fm
@ChamaraKumara-js1fm 4 ай бұрын
මරු බං ❤️
@kawyamadushani8317
@kawyamadushani8317 2 жыл бұрын
Niyamai bokka..
@s.a.nandisena8863
@s.a.nandisena8863 3 жыл бұрын
ගැම්ම
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💙💙 Thank you very much bro
@anjurajapaksha4281
@anjurajapaksha4281 6 ай бұрын
Supiri apith hadana gaman
@randimalherath912
@randimalherath912 Жыл бұрын
රෙසිපි එක නම් පට්ට, ඒ උනාට තක්කාලි සෝස් වගේ ආම්ලික සෝස් වර්ග ඇලුමිනියම් බාජන වල ප්‍රතික්‍රියා කරනවා, ඒ නිසා මැටි බාජනයක් හෝ stainless steel බාජනයක් බාවිතා කරනවා නම් හොදයි.
@nimeshdissanayake7649
@nimeshdissanayake7649 8 ай бұрын
❤❤❤❤
@yashirajapaksha5649
@yashirajapaksha5649 3 жыл бұрын
Thank you aiye. Mata chicken 3kg BBQ danna BBQ sauce eka hadgnna oni recipe eka denna puluwnda.plzz aiye.🙂
@kantikk3375
@kantikk3375 Жыл бұрын
Supiri putha good luck
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,9 МЛН
B.B.Q රස රහස - Simple B.B.Q Seasoning- tasty food
4:37
BBQ Night - Episode 500
11:01
Anoma's Kitchen
Рет қаралды 137 М.