Рет қаралды 500,899
රසට පාටට සුවඳට හදන චිකන් කරිය
• SPICY CHICKEN CURRY RE...
🍗🍗 ඩෙවල් චිකන් හරියට හදමු
කුකුල් මස් 350g
මාළු මිරිස් කරල් දෙකයි
තක්කඩි පොඩි ගෙඩි දෙකයි
ළූණු ලොකු ගෙඩියක්
අමු මිරිස් කරල් දෙකයි
සුදු ළූණු බික් දෙකයි
කෑලි මිරිස් කුඩු මේස හැඳි දෙකයි
සොයා සෝස් මේස හැඳි දෙකයි
තක්කාලි සෝස් මේස හැඳි එකා මාරයි
මිරිස් කුඩු තේ හැන්දයි
කහ කුඩු තේ හැදි බාගයයි
ගම්බිරිස් කුඩු තේ හැන්දයි
ලුණු රස අනුව
කුකුල් මස් බැද ගැනීමට තෙල්