Atheethaya Sihinayak Pamanai - Karunarathna Divulgane @ Derana Singhagiri Studio ( 28-07-2017 )

  Рет қаралды 258,949

TV Derana

TV Derana

Күн бұрын

Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dream...
derana.lk/misss...
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 108
@nanguramadproduction2412
@nanguramadproduction2412 4 жыл бұрын
මේ ගීත ලෝකයේ රසවත්ම ගීතයි...මට නම් වර්ණනා කරන්න වචන නෑ මේ ගීත වලට..ඒ තරම්ම සුන්දරයි..
@shakiladamith6335
@shakiladamith6335 2 жыл бұрын
නොමැරෙන ගීත...🥰අදටත් අහනවා...
@pabasarapathirage8033
@pabasarapathirage8033 2 жыл бұрын
ස්වභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ! ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ!
@shawnathula7426
@shawnathula7426 2 жыл бұрын
නොවන අවනත.අමතක නෙවෙයි.
@pabasarapathirage8033
@pabasarapathirage8033 2 жыл бұрын
@@shawnathula7426 ඔව් නේද වැරදිලා මට
@user-hz7qy5lh3d
@user-hz7qy5lh3d Жыл бұрын
​@@pabasarapathirage8033😂
@sajithdeerasinghe
@sajithdeerasinghe 6 жыл бұрын
හරිම සංවේදී ගීතයක්....හදවතින්න විදින්න පුළුවන්.සංගීතය,ගායනය,වචන හරිම සංවේදී බවක් දැනෙනවා..
@dehemitedsentardehemi4142
@dehemitedsentardehemi4142 6 жыл бұрын
Himiyani obata dirgau lebewa sinduwa lasanai
@dimbulanakalyanawansa1205
@dimbulanakalyanawansa1205 5 жыл бұрын
හොදම භාවනා කමටහනක්,ඉහලින්ම අගය කරණවා.
@sachinihasanthikahettiarac1763
@sachinihasanthikahettiarac1763 4 жыл бұрын
Heart touching song .Sir your voice incredible,no words to express about it.want to hear more new songs that bringing up such feelings.Sitarist you did a great job and want to see your performances more in the future.
@deshandayarathna9002
@deshandayarathna9002 3 жыл бұрын
@asankahannadige82
@asankahannadige82 7 жыл бұрын
දිවුල්ගනේ මහත්තය හරි ලස්සන හඩක් තියෙන කෙනෙක්...දේශපාලනේට ඇදල දාගෙන එතුමව විනාස කරා අපරාදෙ..ඒ කාලයෙ සංගීත කටයුතුවල යෙදුන නම් තවත් ජනප්‍රිය මනුස්සයෙක් වෙනව....ඒ හඩ උනත් දැන් සෑහෙන වෙනස් උනත් මේ තත්වෙන් හරි සංගීත දිවිය පවත්වාගෙන යන එක වටිනව....මේ වගේ පුද්ගලයො දැන් බිහිවෙන්නෙ නැහැ
@madumax7455
@madumax7455 7 жыл бұрын
Heena wennata waram.. noladath... hithe kilutak naaaaaa...
@ashkarahamed6789
@ashkarahamed6789 6 жыл бұрын
super
@gihanirajapaksha2926
@gihanirajapaksha2926 5 жыл бұрын
ඔහුගේ ජනප්‍රියත්වය එදා වාගේම අදත් එසේමයි...එසේම ඔහු දේශපාලන කටයුතු සිදු කලද එවකට සංගීත තැටියක්ද නිකුත් කරනු ලැබුවා....ලයාන්විත හඩක් ඇති ...තවමත් ඒ ලයාන්විත හඩින් නව නිර්මාණ කරමින් සංගිත ක්ෂෙත්‍රයට කරනු ලබන අමිල මෙහෙවර අගය කල යුතුමයි..දේශපාලකයෙකු වශයෙන්ද මෙතුමා තමාගේ ගම රට සදහා විශාල වු මෙහෙවරක් කල බව අමතක කල නොහැක...
@shaeyweerakoonarachchi1279
@shaeyweerakoonarachchi1279 6 жыл бұрын
දෙනිපිටියලා නොහිටින්න අනාගත පරපුර මේ ගීත නොඅසනු ඇත.
@netalibaba4138
@netalibaba4138 5 жыл бұрын
ekenma !!!!
@sahanliyanage1781
@sahanliyanage1781 4 жыл бұрын
එකගයි🙂
@s.k.dwanniarachchi787
@s.k.dwanniarachchi787 4 жыл бұрын
Exactly
@nishanijeewanthika9342
@nishanijeewanthika9342 4 жыл бұрын
👍👍👍👍👍😍
@tharushachandupa3589
@tharushachandupa3589 3 жыл бұрын
"අතීතය සිහිනයක් පමණයි" බටනලා රස සහ සිතාර් මුසුව......♥️
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 3 жыл бұрын
දිවුල්ගනේ මහතාගේ මියුරු ගැයුමත් සමග තබ්ලා ඇතුළු සියලුම වාදනයන් ඉතා ඉහළයි. නව සංයෝජන සමග දේශීය සංගීතය මතු පරපුරට දායාද කිරීමට මේ තරුණ පිරිසට තවතවත් ධෛර්ය්‍ය ශක්තිය ලැබේවා! එම දේශීයත්ව සංගීතය නැතිවේවිදැයි තිබූ බිය නැතිවිය.
@amilasrimaalgamage9164
@amilasrimaalgamage9164 3 жыл бұрын
ප්‍රියතම ගීතය ❤️ සදා නොවෙනස් ව
@shaeyweerakoonarachchi1279
@shaeyweerakoonarachchi1279 5 жыл бұрын
the past is just a dream there no real pleasure in it if only never fell in love then today there might be no suffering no tears though the dream castles collapsed yet no permission to smile i have not dirt in my heart nothing in this world that can disobey the nature only defeat in this world nobody ever won.
@hasithaperera1596
@hasithaperera1596 4 жыл бұрын
Very meaningful translation 😍
@s.k.dwanniarachchi787
@s.k.dwanniarachchi787 4 жыл бұрын
If we had not bound in love on that day, there would have been no separation today
@badhabbit2997
@badhabbit2997 3 жыл бұрын
This might be one of the most meaningful songs in the world. Explains the deepest realizations of Dhamma. Voice, lyrics and music - excellent. 🙏🏼
@simirutsail3165
@simirutsail3165 4 жыл бұрын
Puduma therumak thiyana githayak ❤️😊
@chrishanmadushanka6185
@chrishanmadushanka6185 4 жыл бұрын
Most wonderful song ever 👌👌👌
@nikovideos_4
@nikovideos_4 4 жыл бұрын
What a lovely, golden voice sung with emotion to capture the hearts of young and not so young!
@beautifulsrilanka6505
@beautifulsrilanka6505 2 жыл бұрын
පේෂලගේ තබ්ලා වාදනය අති විශිෂ්ඨයි
@isharadewmini8278
@isharadewmini8278 5 жыл бұрын
Great show. Every thing matches perfectly. The voice combination is superb.and of all the meaning of the song❤we as sri lankans are so glad of having singers and musicians like you all.wish u all the best.
@GihanSrikanthage
@GihanSrikanthage 3 жыл бұрын
Perfect Music Combination Thabla 👌🏻
@kavindumihiranga6640
@kavindumihiranga6640 11 ай бұрын
පපුව කඩාගෙන යන සිංදු ❤️❤️❤️😘😘😘😘
@rajithagayashan9838
@rajithagayashan9838 5 жыл бұрын
එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නෑ
@aselajayasinghe1772
@aselajayasinghe1772 5 жыл бұрын
Yako, me wage sindu walatath “ unlike” karana ewun innawane,..😔😔😔
@m.kgihansankalpahimaruwan3148
@m.kgihansankalpahimaruwan3148 5 жыл бұрын
atha puchchanna oone ewage karanawata...
@upulajanthaperera3842
@upulajanthaperera3842 3 жыл бұрын
very beautiful ......nice ...and tabla paarath ela
@dinusharathnayaka1046
@dinusharathnayaka1046 3 жыл бұрын
ලොවේ පැරදුම මිසක කිසිදා ලැබු දිනුමක් නෑ.....
@oceansports9740
@oceansports9740 3 жыл бұрын
Lankawa gana sathutu wenna thiyena ekama de Music witharai dan
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 3 жыл бұрын
තබ්ලා වාදනයෙහි ඇති රසය කියා නිමකල නොහැකිය.
@maduriversafari6551
@maduriversafari6551 3 жыл бұрын
සින්දුවට ගැලපෙන විදියට තබ්ලා වාදනය ගැලපීම මදියි වගෙයි මට හිතෙන විදියට.අනෙකුත් සියලුම සංගීතය අති විශිෂ්ටයි.🙏💗💕💖
@ඇලඩින්
@ඇලඩින් 3 жыл бұрын
තබ්ලාවෙන් තමයි හැම සින්දුවකම බීට් එක ගන්නේ
@ඇලඩින්
@ඇලඩින් 3 жыл бұрын
ඔයා දන්නේ නෑ තබ්ලාවෙන් වාදනය කරන සින්දු ඔය අහලවත් නෑ වගේ
@maduriversafari6551
@maduriversafari6551 3 жыл бұрын
Harshana - මම හොදට සංගීතය රසවින්දනය කරන අහන කෙනෙක්.තබ්ලාවෙන් තමා හැම සින්දුවකම තාලය සහ ශබ්ද රසවින්දනය උත්තේජනය කරන්නේ.ඒත් මේතනදි තබ්ලාව වාදනය කරන විදියෙන් තමයි පොඩි ඝෝෂාකාරී බවක් එන්නේ.නැතුව තබ්ලාවේ වරදක් නෙමේ මම කිව්වේ.
@dasunaengineering9468
@dasunaengineering9468 4 жыл бұрын
2nd version is better than original version... and also perfect music...
@a.sfernando26
@a.sfernando26 Ай бұрын
A heart-moving song!
@PunchiDanuma
@PunchiDanuma 3 жыл бұрын
"අතීතය සිහිනයක් පමණයි"
@thilinichathurangika2294
@thilinichathurangika2294 2 жыл бұрын
ප්‍රේමයක් නොවන ප්‍රේම ගීතය ❤🥺
@user-hz7qy5lh3d
@user-hz7qy5lh3d Жыл бұрын
ජීවිතයට අරුතක් එක් කරන සදා අමරණීය ගීතයක්
@PunchiDanuma
@PunchiDanuma 3 жыл бұрын
nice song
@dilinitharuka85
@dilinitharuka85 3 жыл бұрын
අතීතය සිහිනයක් පමණයි
@gamingwithlion4130
@gamingwithlion4130 3 жыл бұрын
Lassanai 💙❤😘✌👍👊
@samanpriyantha6993
@samanpriyantha6993 3 жыл бұрын
Sunil edirisinghe sir Kanarathna diulgane sir T.M jayarathna sir Amarasiri piris sir Chamara weerasinghe Asama aya...🥰💔 Hithata danena katahadawal...ha nadda🙂❤
@wasanakumari4606
@wasanakumari4606 4 жыл бұрын
හරි ලස්සනයි
@damithvitharana2419
@damithvitharana2419 3 жыл бұрын
Lokanthaya Teldrama eke Lassana song ekak. Siril darmawardana mahathmayage thaathvika Ranganayak ahata kandulu enawa Dan ohuth apa athara Naha.
@asankamarasinghe15
@asankamarasinghe15 4 жыл бұрын
Solo nice to hear
@s.k.dwanniarachchi787
@s.k.dwanniarachchi787 4 жыл бұрын
Perfect!
@shalumrelaxation7084
@shalumrelaxation7084 4 ай бұрын
Wow - Band 🎉
@udithawijekoon2549
@udithawijekoon2549 4 жыл бұрын
Ammoooooo
@geethz8578
@geethz8578 3 жыл бұрын
Peshala 👏👏👏 👌
@paramiamashakya9572
@paramiamashakya9572 5 жыл бұрын
Eda senehen nobadunanam, meda weyowak naha.....
@surapara6396
@surapara6396 3 жыл бұрын
kanata sumihiri sundara geethayak sadakal amaraneeyai
@jayarathna9928
@jayarathna9928 5 жыл бұрын
eda senehen nobenduna nam meda viyowak ne...🌷🌷🌷
@beautifulsrilanka6505
@beautifulsrilanka6505 2 жыл бұрын
Addicted
@dilrukshihettiarachchi2670
@dilrukshihettiarachchi2670 4 жыл бұрын
sitthaar , thabla harima lassani.
@milroynishantha3216
@milroynishantha3216 2 жыл бұрын
💛💛💛💛
@larascen1610
@larascen1610 2 жыл бұрын
plzzz dewiynee kiyna thanakata wdinnm me programe ek aye ptn gnnko....................................................
@poornaavishka8494
@poornaavishka8494 Жыл бұрын
ජිවිතේ හරියටම මුහුදු රැල්ලක් වගේ මිනිස්සු අපි ගාවට එනවා යනවා ...💔⚡️
@indikadamsiri609
@indikadamsiri609 6 жыл бұрын
ව්ශිශ්ට වැඩසටහනක්
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd 11 ай бұрын
🎸👋🎸👋🎸👋❤️👋❤️👋❤️👋
@wijayanthijayasooriya7034
@wijayanthijayasooriya7034 4 жыл бұрын
Super.
@dasunbhathiya2839
@dasunbhathiya2839 6 жыл бұрын
Verry naiiis song
@chandanapatirana7265
@chandanapatirana7265 2 жыл бұрын
Thanks for Natura I seen my grill After several months
@mashijayakody3775
@mashijayakody3775 4 жыл бұрын
atheethaya sihinayak pamanai❤
@shashimalshashimal5985
@shashimalshashimal5985 6 ай бұрын
❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢
@ironsrimal.official
@ironsrimal.official 3 жыл бұрын
මාව කොර උනා මාමේ 😥😣😥 ලස්සනයි අප්පා 😍
@paramiamashakya9572
@paramiamashakya9572 5 жыл бұрын
Eda senehen nobaduna nam meda wiyowak naha......
@anandaweerasinghe6478
@anandaweerasinghe6478 5 жыл бұрын
I love you
@asankagunathilaka3634
@asankagunathilaka3634 3 жыл бұрын
👍👍👍👍
@rockman1434
@rockman1434 5 жыл бұрын
sitarist nam ela
@udeshikasewwandi3049
@udeshikasewwandi3049 2 жыл бұрын
❤️❤️
@priyangadilanranathunga135
@priyangadilanranathunga135 Жыл бұрын
එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නැ කොයිතරම් අර්ථවත් ද
@nissankawije2282
@nissankawije2282 3 жыл бұрын
අතිතය සිහිනක් පමණි .....
@mashijayakody3775
@mashijayakody3775 4 жыл бұрын
❤❤❤❤💖💖💖💖
@yohanrathnayake4211
@yohanrathnayake4211 6 жыл бұрын
have nothing to say about this song...
@amila7695
@amila7695 3 жыл бұрын
🖤
@mohanjinasena9172
@mohanjinasena9172 4 ай бұрын
Can NOT match the Original !!!. Not ALL Songs could be Re-mixed !!!
@sandeepakalhara4816
@sandeepakalhara4816 8 ай бұрын
වයලින් පාට් ඇහෙද්දි මොනවද වෙනවා 🧖🖤
@dilshanchathuranga7753
@dilshanchathuranga7753 3 жыл бұрын
ADA SENEHE NOBADUNA NAM MADA VEYOWAK NA
@chandrapalabalapitiya1209
@chandrapalabalapitiya1209 5 жыл бұрын
Menna sindu.
@deshiniweerasinghe1922
@deshiniweerasinghe1922 Жыл бұрын
පුදුම ලස්සනක් දෙයියනේ . මහේශ් සර් ,පේශල සර් ...... ❤️❤️❤️❤️❤️❤️
@nadikasiriwardana5146
@nadikasiriwardana5146 4 жыл бұрын
Lowe peraduma misaka kisida lebu dinumak ne
@yamunadamayanthi8135
@yamunadamayanthi8135 4 жыл бұрын
Hondama giiyak
@TheDeemantha
@TheDeemantha 6 жыл бұрын
kiyanna wachana ne... as piyan ahn innawa arenna...
@shawnathula7426
@shawnathula7426 2 жыл бұрын
මොකා.අයිති කරුම සින්දුව කනවා.
@thakshisenani3075
@thakshisenani3075 2 жыл бұрын
Jeewithetama..ka waduna geeyak..kopamana ahuwwath apa wenne na..
@kanchanaakmeemana3789
@kanchanaakmeemana3789 6 жыл бұрын
Original song is far more better than this.Too much variations. However well balanced orchestra.
@asankabandara4212
@asankabandara4212 5 жыл бұрын
Harima lassana sinduwak.diwulgane sir desapalane kaleth kalawakata
@thusithamadhavi4627
@thusithamadhavi4627 5 жыл бұрын
eda senahen nobadunanam meda viyowak neee...
@yamunadamayanthi8135
@yamunadamayanthi8135 4 жыл бұрын
Hondma giitha athare thibena lassana giiyak
@manuranaproduction8308
@manuranaproduction8308 5 жыл бұрын
ma asu jeevitaye arutha penuuu adara geetavaliya
@rhythmoftheheart...322
@rhythmoftheheart...322 3 жыл бұрын
මේ ගීත ලෝකයේ රසවත්ම ගීතයි...මට නම් වර්ණනා කරන්න වචන නෑ මේ ගීත වලට..ඒ තරම්ම සුන්දරයි..
@dhammikekarunasena2205
@dhammikekarunasena2205 2 жыл бұрын
එදා සෙනෙහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නෑ
@nxtlogan551
@nxtlogan551 3 жыл бұрын
❤️❤️❤️
@sanjeewani8783
@sanjeewani8783 2 жыл бұрын
❤❤❤❤❤
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 50 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 50 МЛН