Sadakalika Nowu Loke - Sunil Edirisinghe @ Dell Studio Season 02 ( 25-09-2015 )

  Рет қаралды 668,082

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 316
@isharaharshani1562
@isharaharshani1562 Ай бұрын
අදට අපි ඩිවෝස් වෙලා අවුරුද්දක්, හස්බන් මට මේ සිංදුව එවලා තිබුණා. මම තාමත් ආදරෙයි ❤
@shashinanayakkara9468
@shashinanayakkara9468 Ай бұрын
ඩිවෝස් වුණත් තාම හදවත කියන්නේ හස්බන් කියලා නේද.... ඒක දැනුනා...!
@beat_band_music
@beat_band_music 3 ай бұрын
2000 න් පස්සෙ උනත් මම හරි අාසයි මේ සිංදු වලට.😢😢😢❤❤❤ මාරම තේරුමක් තියෙනව ❤❤
@sandarujayasinghe5993
@sandarujayasinghe5993 4 жыл бұрын
මම මේක පනස් පාරක් විතර මේ වෙද්දි අහල ඇති මේ වගේ වැඩ දිගටම කරගෙන යන්න music අති විශිෂ්ඨයි. ❤❤❤❤❤❤❤❤❤
@tashenfernando6894
@tashenfernando6894 Жыл бұрын
එක ඇත්ත .❤❤❤එකට හිරැ එකේ
@SahanVihage
@SahanVihage Жыл бұрын
සදරු අයියා අපි මේක ම්යුස්ක් රුම් එකේ ළමයින්ට අහන්න දැම්මා මතකද දවසක් 😅😅
@chathundilshan7516
@chathundilshan7516 3 жыл бұрын
ඒ වයලීන් හඬත් සමග ඔබේ දිව්‍ය කටහඬ එකතු උනාම මාරම රසයක්..........දැං ඉන්න උන්ටඑහෙම මෙහෙම කියන්න කිව්වොත් රෙයි සිංදුව උඩ
@dindikaindu9338
@dindikaindu9338 2 жыл бұрын
කට වාචාලකමට කියෙව්වාට පේශල සුපිරිම තබ්ලා වාදකයෙක් ... මේ ගීතයට අහපු ලස්සනම තබ්ලා වාදනය...
@hptdushmantha
@hptdushmantha Жыл бұрын
Lankawe anka eke waddek peshala kiyanne ❤️❤️❤️
@lasacolombo355
@lasacolombo355 4 жыл бұрын
සිංදුනම් සින්දු.....දැන් තියන කරුම වගේද....සිතට දැනෙන හැගීම්...thanks...
@kronikjamz
@kronikjamz 3 жыл бұрын
මේ සිංදුව අහන හැම විටම මගේ පාසල් පෙමය මතකයට නැගෙනවා එතරම් සොදුරැයි 🙏😊❤️ ජිවත් වෙලා ඉන්න තුරැම අහනවා 😊
@WanderVista93
@WanderVista93 Жыл бұрын
😢😢❤❤
@thusharadg
@thusharadg 4 күн бұрын
Sadakalika nowuu lokeka sadakalika premeyak 🥺 BEAU ♥️ 24/01/2025
@dharaniproductions
@dharaniproductions 3 жыл бұрын
2021 දිත් අහනවා මම ❤️
@mrazeedmtharick5401
@mrazeedmtharick5401 22 күн бұрын
Sunil Edirisingha mahatha Geeyata uparimayen wadhanayadha itha mihiri hadhin ape sith kupitha una. Oba mahathaneni oba apata sangeetha nirmanayen shakthiyak. Lankiya mebadhu gayanayak, wadhanayak lowa kohe giyeth mevan miyuru arthawath geetha sawanata yomuweema sitha balannawath behe. Obata nirogimath siyalu wasanawan piri jaya bimakma wewai.. itha sithin mathami... Siyalu devi rekawaranai....
@legalandcorporateconsultan7481
@legalandcorporateconsultan7481 5 жыл бұрын
මේ හඩට හිත නිවෙන තරම් .......ඔබට දීඝායු!!!!
@supunfernando1405
@supunfernando1405 2 жыл бұрын
ඒ වස්දඩු රාවයත් එක්ක එන ඒ හඩ දිව්‍යමය ගාන්ධර්වයෙක් උනත් පරදවනව ආදරනීය කලාකරුවානෙනි ඔබට දීර්ඝායු වේවා ❤️❤️❤️
@hashanstudio748
@hashanstudio748 Жыл бұрын
🙏 මේ comment එක ඔබ දකිනකොට මන් මැරිලා වෙන්නත් පුලුවන් ඒක තමා ජීවිතේ
@LiveFence
@LiveFence 7 ай бұрын
Marunada itn ?
@sahanliyanage1781
@sahanliyanage1781 4 ай бұрын
Mrund htto?
@sadeeshasathsara5623
@sadeeshasathsara5623 Ай бұрын
හිත නිවන ගායකයෙක්ගේ හිත නිවන සිංදුවක් වගේම..🥺 රවී සර්ගේ කතාකරන වයලීනය හිත නිවනවා 🥺 මගේ ගුරුවරයා..දීර්ඝායු සර්ට..❤
@shaan325
@shaan325 Жыл бұрын
2024 gang here 👇❤
@Shiddharthshankarmalhothra
@Shiddharthshankarmalhothra 5 ай бұрын
Here we go😢
@madhavieratnayake5005
@madhavieratnayake5005 3 ай бұрын
🤘❤
@harshadayan9490
@harshadayan9490 Ай бұрын
Sinduwak nemei පිස්සුවක් ❤️
@madushajayalakshimadusha7475
@madushajayalakshimadusha7475 6 жыл бұрын
තවමත් නිවී සැනසිල්ලේ අහන්න පුළුවන් සිංදු තම යි මේවා දැන් අහන්නෙ නැනේ දැන් තියෙන්නේ කුණුහරුප නේ
@slowmotion2082
@slowmotion2082 5 жыл бұрын
Madusha Jayalakshi Madusha ඒකනම් ඇත්ත. හිත නිවාගන්න නෙවෙයි විකාර කරගන්න හොදයි ඒවා
@mischiefmagic9578
@mischiefmagic9578 5 жыл бұрын
kzbin.info/www/bejne/Y5PMdaauodh5rcU
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
@@slowmotion2082 බොහෝ අය දන්නේ නෑ හිත නිවෙන්නේ කොහොමද හිත ගිනි ගන්නේ කොහොමද කියා,,..,.
@nisansaladilukshi2417
@nisansaladilukshi2417 6 жыл бұрын
සදා කාලික නොවු ලොකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පිරා ගෙවු කාලය සිහිනයක්..
@nishanikaushalyakumari1313
@nishanikaushalyakumari1313 10 ай бұрын
මනසට සුවයක් එකතු කරන්න පුලුවන් වින්දනාත්මක කටහඩක් සහ එකී හඩට සහබද්දව යන වාදනාංගයන්ගේත් රසයයෙහි අරුත වචනයට ගොනු කල නොහැකි තරම්ය...ගීතයෙහි පදමාලාවද එතරම්ය.මෙවැනි නිර්මාණ ශ්‍රී ලාංකිය සංගිත ක්ශේත්‍රයට තව තවත් බිහිවේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.❤️❤️❤️
@sinhalasirindunilgsmage12345
@sinhalasirindunilgsmage12345 3 жыл бұрын
සුනිල් දිය වන් සුගායනයක් ව්ස්මයජනකයි.....
@hashanidilshara8237
@hashanidilshara8237 3 жыл бұрын
Wow ,🤩😍 violin, flute, tabla playing , raag alap 👌😊 lovely voice ..... ♥️♥️♥️♥️🎧
@Tharushi2003
@Tharushi2003 11 күн бұрын
2025 අහන අය ලයික් එකක් දාන්න😊❤
@aselaabesingha5793
@aselaabesingha5793 6 жыл бұрын
මේ රටේ තවම අපි පිං කරලා තියෙනවා මෙවන් ගි අසන්නට ලැබෙන එකට
@kekuludissanayake
@kekuludissanayake Жыл бұрын
සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කඳුළින් සේදිලා මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කඳුළින් සේදිලා ඔබේ වත නොව ඔබේ හදවත පුරා සඳ සේ පෑදිලා සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් එදා ළඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ එදා ළඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ සදාකාලික නොවූ ලෝකයෙ සදා කෙලෙස ද පෙම් බඳින්නේ සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්
@KavinduDewage
@KavinduDewage Жыл бұрын
බොහොම ස්තුතියි !
@maneeshalasindu7128
@maneeshalasindu7128 Ай бұрын
Gifted voices ❤
@sudeshsomadewa9572
@sudeshsomadewa9572 2 ай бұрын
Gethayata Etha hoda sadaranayak Kala visiter sangetha kandayamak
@venpodee2244
@venpodee2244 5 жыл бұрын
විශ්වයේ අති ප්‍රබල ආමන්ත්‍රණය .... ස්තූතියි මා සිත දැහැන්ගැන්වූවාට
@kaviwijesinghe2702
@kaviwijesinghe2702 Жыл бұрын
It's 2k24 and here I am
@tharupabawijesinghe9560
@tharupabawijesinghe9560 Жыл бұрын
@kavindagayashan6886
@kavindagayashan6886 2 жыл бұрын
පේෂල මනෝජ් කියන්නෙත් සුපිරි වැඩ්ඩෙක්.ඔහු ගීතයකදි තබ්ලාවෙන් උපරිම සහය දෙනවා නේද
@madushanka7859
@madushanka7859 8 жыл бұрын
Wow..just pure emotions..what a meaningful song...yep true..when you got matured you understand the uncertainty of things..great thoughts..
@somamunasinghe7389
@somamunasinghe7389 9 жыл бұрын
World That is Not Eternal Epochs wasted foraging for eternal love In far-flung kingdoms in this transient World is just a dream Awash with tears born in your eyes for my defeats It’s not your body but your heart That looms like the full moon It’s not the same beauty That bewitched me in my arms I see today from afar How can I offer you my eternal love In this fleeting universe
@KavindaHewage
@KavindaHewage 5 жыл бұрын
Just wow!
@shithila1987
@shithila1987 4 жыл бұрын
These words are Amazing...
@TheDeemantha
@TheDeemantha 3 жыл бұрын
Reality ❤️
@ashanseneviratne4
@ashanseneviratne4 4 жыл бұрын
2020 anyone? Thabla is played significantly. Kudos Peshala
@క్యూటసిస్టర్
@క్యూటసిస్టర్ 8 ай бұрын
Im indian but I always like this song...and all songs
@indunilpradeep91
@indunilpradeep91 5 жыл бұрын
සදාකාලිකවම පෙම් බදින ගීයක් ❤️👑️
@gm_p.r.wdilshan6950
@gm_p.r.wdilshan6950 3 ай бұрын
අහපු වාර අනන්තයි මේක .... ❤❤❤❤
@athulamallikarachi9068
@athulamallikarachi9068 9 жыл бұрын
Sunil is a legendary singer , class forever.Beautiful.MAGE DUKA DAKA OBE DENAYANA UPAN KADULEN SEDILA.
@Sumeeragunasekara
@Sumeeragunasekara 3 жыл бұрын
දෙවියනේ..මේක නම් පිස්සුවක්..😍😍😍😭😭😭😭
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 3 жыл бұрын
දීඝායු වේවා ගාන්ධර්වයානෙනි 💖💖💖🙏🙏🙏🙏
@UdanaNandun
@UdanaNandun 6 жыл бұрын
2018 anyone here ??? i'm still listening
@kasunbalasooriya8899
@kasunbalasooriya8899 5 жыл бұрын
Udana Nandun 2019
@akilawanniarachchi7647
@akilawanniarachchi7647 5 жыл бұрын
July 2019
@chandrasiriranatungaarachc5918
@chandrasiriranatungaarachc5918 5 жыл бұрын
2019
@damayanthi06101971
@damayanthi06101971 5 жыл бұрын
2019/8/26
@chinthakanuwan8441
@chinthakanuwan8441 4 жыл бұрын
2020/04/21
@VishwaVimukthi_
@VishwaVimukthi_ Ай бұрын
Next level ❤🔥
@dulajanuruddha3091
@dulajanuruddha3091 2 жыл бұрын
It's 2022 and here I'm
@bmadhu_sinhala_songs9513
@bmadhu_sinhala_songs9513 Жыл бұрын
2029❤
@vidurawijerathnaonline
@vidurawijerathnaonline 3 ай бұрын
ගෙවූ කාලය සිහිනයක්!❤🦋 2024🎧
@janakiwerakone5771
@janakiwerakone5771 4 жыл бұрын
SADDAKALIKA,,NOU,,LOKE,,song,,I,,listen to it only,,last night,,AT, last every one has, Done, the Best...For this,,Gem,,of a Song..it is a, song,,a beautiful, story,,song with a beautiful melody,,,,heart felt,,singing,,,,,Music to be very proud Of,,violin and the Table,,will make you feel very proud Of our achievements..Peshala and the Table...,Took, me back to the Days ,of beloved, Wijerathna Ranatunga, Sir...well done..😊🙏💟
@kronikjamz
@kronikjamz 3 жыл бұрын
Dell studio please start again the show ❤️❤️ We love that😊❤️
@sudeshpremawardana8641
@sudeshpremawardana8641 Жыл бұрын
Mewage sindu aye kawadawath ahenne ne.. Adarei mewata merena thurama ahanawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nanguramadproduction2412
@nanguramadproduction2412 4 жыл бұрын
මේ ගීත අනාගත පරපුර අසන්නම අවශයි. මිනිසුන්ගේ ආදරය කරුණාව දයාව කැටි වුන සංවේදීත්වය ඇති කල යුතුනම් මේ සිංදු අසන්න සලස්වන්න...
@j.m.c.jayasundera5486
@j.m.c.jayasundera5486 7 жыл бұрын
සදාකාලික නොවු ලෝකෙ ..සදා කලික ප්‍රේමයක්.......සොයා ...ලස්සනයි .
@rajikasandeepa932
@rajikasandeepa932 Жыл бұрын
උදේ හවා ජාතික ගීය වගේ අහනවා music අති විශිෂ්ටයි . The legend mahesh denipitiya ❤️🎶
@shamiladeen7379
@shamiladeen7379 3 жыл бұрын
Music and singing which takes you to a whole new level..makes u feel like u were floating on clouds ❤ a legend
@Raza-dq9gk
@Raza-dq9gk 7 ай бұрын
Bidunu hadawath kiywla search kle 😊❤
@kmsrlena
@kmsrlena 5 жыл бұрын
My favourite song with different narration... Still, I am seeking you here and there. Meanwhile, Sunil Edirisingha kill me time to time with this.....
@ruveenathushari8839
@ruveenathushari8839 8 жыл бұрын
one of the gr8tst voice that I love most.Wish you long long life sir.💜💜💜
@manojalwis123
@manojalwis123 8 жыл бұрын
mage adahasa anuwa me geethyen kiyawenne eka sarala deyak,eheth ehi theruma itha gamburui,eka thamai " ATHTH HAREEMA" YAMEKUTA JEEWITHEYE KERANNATA AMARUMA DEYA,yamak awabodyen uthuwa athTH harima praghawa pahala wuna wagei,EDA LAGA SITA DUTUWA OBA NOWA MEDA DURA SITA MAA DAKINNE,ALI GALI SITINAWITA THAMANTA PRAGHAWA PAHALA WENNE NAHA, EKA NISA THAMAI BUDUNWAHANSE SIYALU DE ATHAHARA BUDDHATHWAYATA PATH WUNE,JEEWITHEYEDI MEWANI THEERANA GANIMATA SIDUWE EE NISA EWATA SUDANAM WIYA UTHUI,JEEWITHAYA SARALA WENA THARAMATA THAMA DHANAWATH WENNE SANASEEMA LABENNE, BRILLIANT LYRICIST - KULARATHNE ARIYAWANSA AND INDIAN RAGA MUSIC COMPOSED BY dr ROHANA WEERASINGHE,API ME GEETHYATA THAWAMATH SUDANAM NATHA!
@promoduduwela5277
@promoduduwela5277 8 жыл бұрын
Janaka Alwis dharmAdrshsana
@amithawahalathanthri9652
@amithawahalathanthri9652 8 жыл бұрын
sada.kaleka.naou.loke.sada.kelesada.pem.badinne.
@pasinduudandulanjana5497
@pasinduudandulanjana5497 3 жыл бұрын
දුක තුනී කිරීමකි ..❤️
@djyessabro
@djyessabro 2 ай бұрын
Anyone 2025 10 years ago
@sdn_trk
@sdn_trk Жыл бұрын
තාමත් අහනවා ❤
@umeshmadhushan3399
@umeshmadhushan3399 Жыл бұрын
It's 2023 Still listening ❤
@sandamalirodrigo5571
@sandamalirodrigo5571 2 жыл бұрын
පුදුම ලස්සනක්. සෑහෙන වාරගානක් අසා රසවින්දා. ස්තූතියි හැමෝටම ♥️♥️
@gayathchandira5916
@gayathchandira5916 6 жыл бұрын
It's 2019 and here I'm
@mjspices
@mjspices 4 жыл бұрын
2021 now
@ShasheeMK
@ShasheeMK 3 жыл бұрын
2021 June 30😌😇
@nelunihansika5457
@nelunihansika5457 3 жыл бұрын
2021.08.16 ❤️
@Vimantha
@Vimantha 3 жыл бұрын
2044 😪👍
@nelunihansika5457
@nelunihansika5457 3 жыл бұрын
@@Vimantha Amoh 🤭
@azamizmy5817
@azamizmy5817 3 жыл бұрын
6:40 speechless 🙌💯
@prasangakariyawasam8338
@prasangakariyawasam8338 4 жыл бұрын
Ammohhh... pissu hadenawa👍👏👏👏❤️❤️❤️💜️💜️💜️💚💚💚
@LakshmanMeemana-fw7om
@LakshmanMeemana-fw7om Жыл бұрын
Kiyanna wachana na sunil adiri...gayakayanni unatada wadaka madulatda godak thanks
@hptdushmantha
@hptdushmantha Жыл бұрын
2015 live eke idala 2023 thamath mama meka rasa widinawa ❤️
@dinishidewmini2060
@dinishidewmini2060 5 күн бұрын
ජීවත් සිටියොත් ආසයි දරුවෙකුට මං ඒ කාලේ දාපූ comment එකක් කියලා පෙන්නන්න ❤❤
@ranu_10
@ranu_10 2 жыл бұрын
2023 and still 💕
@cmgamage415
@cmgamage415 6 жыл бұрын
eda... laga sita dutuwa oba nowa meda dura sita ma dakinne ... true song always ( first best singer)
@djyessabro
@djyessabro 2 ай бұрын
Anyone 2024
@tharusharathnayaka8467
@tharusharathnayaka8467 4 жыл бұрын
සුපිරි කියන්න වචන නෑ...
@chanithadehigahawatta
@chanithadehigahawatta 3 жыл бұрын
2021?
@DulminWickramasinghe
@DulminWickramasinghe 5 ай бұрын
Me series ek aya paraka patan gena digtama karagena yanna puluwannam mara watinwa 😢
@Naraintube
@Naraintube 8 жыл бұрын
Devine voice and meaning of life.
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 Жыл бұрын
Nicht nur English sondern auch Germen und musik.❤❤❤❤
@dilankalakshan248
@dilankalakshan248 6 жыл бұрын
සදාකාලික නොවු ලෝකේ සදා කෙලෙසද පෙම් බදින්නේ 🙏🚺❤🚺❤
@srzlokka2002
@srzlokka2002 2 жыл бұрын
ඒ සංගීත සපයන්නෝ 🖤👌❤️
@hansakawithanaarachchi2227
@hansakawithanaarachchi2227 Жыл бұрын
Nice combination ❤️💔a song for entire life time 🙏🙏😊
@mrazeedmtharick5401
@mrazeedmtharick5401 13 күн бұрын
It is very bad to premium procedures and getting charging from human. Keep the way to download with free of unnecessary procidiers please. Innocent people watch the KZbin or any other all displaying programs in the KZbin.
@praveennarangoda494
@praveennarangoda494 Жыл бұрын
No words❤❤❤
@SandaruNadeeshan-h1i
@SandaruNadeeshan-h1i Ай бұрын
😊♥️✨️
@sacroos
@sacroos 3 жыл бұрын
Peshala thabla gahapan anith weda nawathathala ... balapan koi tharan sadaranayak karanawada umba > bravo
@neth196
@neth196 Жыл бұрын
ඒ රෙකෝඩින් එකක්ද යන්නෙ....වයලින් එකේ පාට් එකක් එක පාරක් වදින්නෙ නෑ...ඒත් සද්දෙ එනව😢❤...කොහොම උනත් ආසාවෙන් රසවින්ද❤
@anuhasmusic6117
@anuhasmusic6117 Жыл бұрын
Matath kinna asai sunill edirisinha mahathmayanani
@manojindrajith3792
@manojindrajith3792 2 ай бұрын
2024/11/13❤❤
@sanduntharaka9918
@sanduntharaka9918 Жыл бұрын
2023 still listening ❤️
@renurathnayaka3126
@renurathnayaka3126 3 жыл бұрын
සියල්ලම සිහිනයක් පමණී"
@mlsworld2327
@mlsworld2327 8 ай бұрын
Woww 🥺💖💖
@dilinakularathne34
@dilinakularathne34 2 жыл бұрын
Ammoh eka.....🤩🤩🤩
@Akalanka003
@Akalanka003 7 ай бұрын
2024 🌝..? වචනම විතරක්ම නෙවෙයි.. ස්වර විතරක්ම නෙවෙයි.. හැගීම් කැටි උනු භාවනාවක් 🥺🤍
@mohamedcassim3834
@mohamedcassim3834 9 жыл бұрын
it`s a beautifull songs,,,,,,,,,,thanks to mahesh beautifull music....
@mischiefmagic9578
@mischiefmagic9578 5 жыл бұрын
Mohamed Arshad sang this kzbin.info/www/bejne/Y5PMdaauodh5rcU
@nilushidewapriya8304
@nilushidewapriya8304 5 жыл бұрын
සිත නිවෙන සින්දු
@wbherath9352
@wbherath9352 4 жыл бұрын
Nomarena sindu.ahanna,ahanna,asai.
@shanika-123prabath
@shanika-123prabath Жыл бұрын
Atharaman una...❤️
@manosen650
@manosen650 7 жыл бұрын
Amazing ,listened to this song countless times.
@wcgalahitiyawawasantha1909
@wcgalahitiyawawasantha1909 6 жыл бұрын
Un forgettable song. Which has a good meaning.
@tharindukosala6217
@tharindukosala6217 Жыл бұрын
Fav singer❤️😍
@indikamahesh-ml4ov
@indikamahesh-ml4ov Жыл бұрын
thawakalikai...hama deema...ayeth mn noepadeewa
@GonGamini-rc3dh
@GonGamini-rc3dh Жыл бұрын
Just awesome ❤
@msudhara123
@msudhara123 6 жыл бұрын
Legendary.... ! SL Music at its best!
@ruwanornethmina9405
@ruwanornethmina9405 2 жыл бұрын
2022 මේක අහන මම 🥰😴😴😴
@madhawadasanayake2956
@madhawadasanayake2956 3 жыл бұрын
Pesh.... super Tabla work...
@mahelapriyadarshana4196
@mahelapriyadarshana4196 6 жыл бұрын
As a eastern music learner, I could easily identify that this song is based on rag - Dharbari kanada.....
@prasannasanjaya126
@prasannasanjaya126 4 жыл бұрын
Me sinduwa niyamai
@nuwanchamara8507
@nuwanchamara8507 6 жыл бұрын
Fantastic superb job
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Asuweda Kawurun - Sunil Edirisinghe
4:04
Sunil Edirisinghe
Рет қаралды 2,5 МЛН
Sankhani Edirisinghe - Wiyo Wu Pasuwai
6:58
ApeVitti
Рет қаралды 2,5 МЛН
Pera Dinayaka Ma Pemkala
7:50
BrisVegaSL
Рет қаралды 960 М.
Muhuda Hadana Welawe @ Tone Poem with Sunil Siriwardena
5:13
Roo Tunes
Рет қаралды 1 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН