La Dalu Bopath - Karunarathna Divulgane @ Derana Singhagiri Studio ( 28-07-2017 )

  Рет қаралды 233,892

TV Derana

TV Derana

Күн бұрын

Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dream...
derana.lk/misss...
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 72
@erangadissanayake838
@erangadissanayake838 2 жыл бұрын
පපුව කීරී ගැහෙන තරම් පද රචනයක්..... ඔබ වහන්සේට නමස්කාර වේවා.... රඹුක්කන සිද්ධාර්ථ අපෙ හාමුදුරුවනේ🙏
@thathsaradanusha
@thathsaradanusha Жыл бұрын
yes
@kaviXGara
@kaviXGara 2 жыл бұрын
~මාර කටහඩක් කවදාවත් මෙ වගෙ සින්දු අහන්න වෙන්නෙ ඉදිරියෙදි හිත හදන්න පුලුවන් පට්ටම සිදුවක්~
@darshanatharanga1829
@darshanatharanga1829 4 жыл бұрын
ඇගේ හිරිවැටිලා යනවා සංගීතයට🙏❤
@oshadhichamodya1296
@oshadhichamodya1296 Жыл бұрын
ඔරිජිනල් එකට වඩා මේක දැනෙනවා භාවනාවක් වගේ❤️
@enetcs6574
@enetcs6574 4 жыл бұрын
පින්වත් යශෝධරා උත්තමාවිය 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@ubsampath9651
@ubsampath9651 5 жыл бұрын
රමුකන සිද්ධාර්ථ හිමියන්ගෙ පද රචනාව විශිෂ්ට යි
@oracle3609
@oracle3609 3 жыл бұрын
රබුක්කන
@opti9022
@opti9022 2 жыл бұрын
@@oracle3609 රඹුකන කියලා තමා හාමුදුරුවො කියන්නෙ. රබුක්කන නෙමෙයි ලු
@sanjeewaniperera735
@sanjeewaniperera735 4 жыл бұрын
අති උත්තම නිර්මල ප්‍රේමය මෙය වේ...නිර්වානයෙන්ම ඒ ප්‍රේමය අවසන් විය.
@ayeshindika7762
@ayeshindika7762 3 жыл бұрын
පරම පූජනීය වූ භාග්‍යවතුන් වහන්සේගේ ලයෙන් උපන්නාවූ යශෝදරා ම⁣හෝත්තමාවියට කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා
@awfitness8904
@awfitness8904 2 жыл бұрын
Mokak?
@JudeKolithaSilva
@JudeKolithaSilva 6 жыл бұрын
Me sinduwa gana kiyanna nam wachana na. Kochchara sarayak ahuwath ilanga para ahaddith e rahama danenawa❤️
@shashipraboth125
@shashipraboth125 4 жыл бұрын
ආදරය නිම වීම යන්නට උදාහරනයක් සිදුහත් කුමරු සහ යාසෝධරා කුමරිය
@sachindilhara6058
@sachindilhara6058 3 жыл бұрын
භාවනාවක් ❤️
@MiKiCreations
@MiKiCreations 4 жыл бұрын
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී... වාවනු බැරිතැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ ලේන කුලේ සිට ආගිය මග තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසු පස ආවා සෙවණැල්ලක් සේ ළා දළු බෝපත්...... තැලී සෙනේ සිත සැලී හඬන විට වැටී දෙපා ළඟ යසෝදරාවෝ පිපී නිවන් මල් සාධුකාර දී නිවී පහන් විය උදෑසනක් සේ ළා දළු බෝපත්...... Music in this video Learn more Song Laa Dalu Bopath (Radio Version) Artist Karunarathne Diwulgane Album Laa Dalu Bopath - Single
@TharinduHimash
@TharinduHimash 7 ай бұрын
බුදු සරණයි...!!!කරණාරත්න දිවුල්ගනේ මහත්මයා.තවත් මෙවැනි නිර්මාණ කරන්න ලැබේවා...!!!😍☸️❤️
@vihangalakmuthu4004
@vihangalakmuthu4004 3 жыл бұрын
අසංකෙය්ය කල්ප ලක්ශ 4 ක ආදරයක් නිවනෙන් කෙලවර උන හැටි. අපිට ගන්න පුලුවන් ලොකුම ආදර්ශය
@LesithDissanayaka
@LesithDissanayaka 5 жыл бұрын
Let this be a tribute to the late H. M. Jayawardhana
@123asbnm8
@123asbnm8 5 жыл бұрын
Beuite
@hasthi_lokaya_elephant_world
@hasthi_lokaya_elephant_world 6 жыл бұрын
Me sindu ahanakota hitata marama sehelluwakde nenne...godak satutui mewage wedasatahank apita balanna selesuwata TV DERANA
@Sachi20019
@Sachi20019 4 жыл бұрын
ඉතාමත් මිහිරි ,අතිවිශිෂ්ටයි,
@ravindudulanjana2799
@ravindudulanjana2799 5 жыл бұрын
Amazing sir . You may be have long life time . 😍😍😍
@nelumariruwan9568
@nelumariruwan9568 5 жыл бұрын
I like the 🎻 violin part very much.
@aukdassanayaka387
@aukdassanayaka387 3 жыл бұрын
Q
@garusingechaminduyasithgar1675
@garusingechaminduyasithgar1675 2 жыл бұрын
වයලීන පාට් එක මරු තමයි 😍💓
@wicramaarachchigemerilfran1670
@wicramaarachchigemerilfran1670 2 жыл бұрын
Yas
@sahanliyanage1781
@sahanliyanage1781 4 жыл бұрын
මියුසික් එක ඇහෙද්දි ඇගත් එක්ක හිරිවැටිලා ගියා වගේ දැනුනා නේද... සතුටුයි බන්... උබත් අර හොටු පෙරාගෙන අඩන උන්ව පඩේකට ගනන් ගන්නෙ නැති එකෙක්💪
@ayeshindika7762
@ayeshindika7762 3 жыл бұрын
Splendid
@thanugadamayanthi7694
@thanugadamayanthi7694 3 жыл бұрын
😕😕😕
@tamarix770
@tamarix770 3 жыл бұрын
Harima lassany music' gayanaya' e wachana
@thejanrivisara3487
@thejanrivisara3487 2 жыл бұрын
No words to say. Excellent 🥺
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
තබ්ලාව ගයන අපේ ලිට්ල් ස්ටාර් වල විනිස්ච් මන්ඩලයේ හිටපු ඔබට කාලකන්නි පුන්චි නූගත් පිරිසක් මොනව කිව්වත් මට ඔබ හීරෝ කෙනෙක් .අපේ මේ සන්ගීතය ඉදිරියට ගෙනියන්න ඔබ විසාල මෙහෙයක් ගන්නව කියල මට හිතෙනවා .ඔබේ සරල නිහතමානී ජොලියෙන් ඉන්න එකට ඉරිසියා කරන සුලු පිරිසට තමයි ඔබව දිරවන්නෙ නැත්තෙ.ඒත් මම විතරක් නෙවෙයි බහුතර මිනිස්සු ඔබේ ඔය සරල කමට කමතියි.ඩෙල් සන්ගීත කන්ඩායම වර්තමානයේ මම දකපු අති විසිස්ට සන්ගීත කන්ඩායම.යකඩ තලන හරයක් නැති මිනිස්සු කෝප කරන සන්ගීතයෙන් ඔබ්බට ගොස් නියම සන්ගීතය දෙන ඔයාලට ස්තුතිය .මොන කලාව උනත් ආනන්ද යෙන් බුද්දිය දිය යුතියි.
@user-wo4ku4ng3o
@user-wo4ku4ng3o 5 ай бұрын
පරම පූජනීය ප්‍රේමය ✨️
@sanjeewanishanka5033
@sanjeewanishanka5033 2 жыл бұрын
ඒ මියුසික් පාට් ටික නම් පිස්සුවක් .මුලු ඇගම හිරි වැටිල යනව ..විශේෂයෙන් වයලීන් පාට් එකහ් 😍😍🔥
@tashenfernando6894
@tashenfernando6894 2 жыл бұрын
අනිවා
@pramith12345
@pramith12345 7 жыл бұрын
Godak sthuthii me wadasatahana nawatha patan gaththata. Bandara athauda mahathawa genna
@asankahannadige82
@asankahannadige82 7 жыл бұрын
වාසනාවන්තයි ඔබතුමා නැවත දකින්න ලැබීම ගැන.කාලකන්නි දේශපාලුවන්ගෙ ගොදුරක් වෙන්න කලින් තවදුරටත්...අපිට ඔබ වගෙ අලංකාර හඩක් තියෙන ගායකයෙක් නැවත ලැබෙන්නෙ නැහැ...
@vihangapabasara8169
@vihangapabasara8169 7 жыл бұрын
අනිවා සහෝ.
@sampathpiyathilaka7337
@sampathpiyathilaka7337 2 жыл бұрын
Niyama sindhuvak
@kanthibangamuwage9152
@kanthibangamuwage9152 3 жыл бұрын
Hitha niwana sindu
@gayanrajapakshe5632
@gayanrajapakshe5632 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SithumGunasinghe
@SithumGunasinghe 2 ай бұрын
Lyrics 💯,music 💯,voice 💯
@mininduravihansa4363
@mininduravihansa4363 7 ай бұрын
@methmipavithra9646
@methmipavithra9646 4 жыл бұрын
Duken pirila thibunu mage hitha mohothakata suwapath kranna me geethayata puluwan una..godak pin oba thumatath me video eka upload kala aytath 🙏🙏
@h.sureshkumaradesilva543
@h.sureshkumaradesilva543 5 жыл бұрын
Thanks 🙏
@tharushagimhanaamaraweera1150
@tharushagimhanaamaraweera1150 6 жыл бұрын
Niyamai
@tmproductionmusic517
@tmproductionmusic517 6 жыл бұрын
Dell studio fatta
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
දුවේ.යසෝදරාවතේ තියෙන කවි පන්තියෙන් ගායනා කල කවිය හරි සහ ලස්සනයි .පුන්චි දුර්වල කමක් මම දක්කෙ අව්වේ තියෙන රස්මාලා අඩුවේවා කියන එකයි.ඒකෙත් අවසන් පදේ සේ රස්මාලා කියන ටික උඩට ඇද්දනම් හරියටම හරි
@ravishankalakshan1326
@ravishankalakshan1326 4 жыл бұрын
Harima lassanai.. sadu sadu...!
@suneethatuduwage3263
@suneethatuduwage3263 3 жыл бұрын
Man innam geetha sangeethe hanga vedanavome ma nogayu magema jathandare
@dinulkagalagoda8626
@dinulkagalagoda8626 2 жыл бұрын
🔥🔥
@ramiyabro
@ramiyabro 3 жыл бұрын
2021/04/18 🎧♥️
@khadithya6442
@khadithya6442 3 жыл бұрын
Wow ❤️❤️
@prathibhajayaweera2920
@prathibhajayaweera2920 3 жыл бұрын
සුපිරි
@chathuranga7740
@chathuranga7740 4 ай бұрын
2024 😊❤❤
@dulminiyasodha2326
@dulminiyasodha2326 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@samankumara8305
@samankumara8305 5 жыл бұрын
Great
@සුදුමල්ලි-ශ8ජ
@සුදුමල්ලි-ශ8ජ 2 жыл бұрын
අම්මෝ පේශල අයියේ
@productions612
@productions612 3 жыл бұрын
E violin part k
@rawidudileepa9747
@rawidudileepa9747 3 жыл бұрын
🙏🙏🙏👍
@darshanatharanga1829
@darshanatharanga1829 4 жыл бұрын
❤🙏
@nalindanu3868
@nalindanu3868 11 ай бұрын
2023/10/08
@chandanakarunathilaka9482
@chandanakarunathilaka9482 5 жыл бұрын
🙏🙏🙏👌👍👍
@danumadu9457
@danumadu9457 3 жыл бұрын
කවුද බං මේවා unlike කරලා තියෙන්නේ
@thathsaradanusha
@thathsaradanusha Жыл бұрын
♥♥♥♥♥♥
@DREAMS999.
@DREAMS999. 2 жыл бұрын
2022.1.15
@user-hk7nw7sf8n
@user-hk7nw7sf8n Жыл бұрын
Fatta
@ctech4110
@ctech4110 3 жыл бұрын
ඔරිජිනල් මියුසික් එකේ තිබුනු නිවුනුගතිය ටිකක් අඩුවෙලා තියෙනවා මේ මියුසික් වල සද්ද බද්ද ටිකක් වැඩී.
@mahagedarahousesale4210
@mahagedarahousesale4210 Жыл бұрын
Etta
@nilwalaprabashi508
@nilwalaprabashi508 3 ай бұрын
💚
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 894 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 54 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 38 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
Hiru Unplugged Karunarathna Divulgane Songs
57:28
Sinhala_Unplugged
Рет қаралды 965 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 54 МЛН