KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ahasa Polowa - Sunil Edirisinghe
4:03
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Беспредельщики из Талгара: «Хуторские» или кто?
01:01
Миллионер | 2 - серия
16:04
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
Ouch.. 🤕⚽️
00:25
Asuweda Kawurun - Sunil Edirisinghe
Рет қаралды 2,259,987
Facebook
Twitter
Жүктеу
1
Жазылу 148 М.
Sunil Edirisinghe
Күн бұрын
Пікірлер: 351
@sandamalikarunathilake8433
Жыл бұрын
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්.. හැඩුවේ ඇයිද ප්රේමේ නමින්..// විමසා නැතිද කිසිදා ඔබත් කදුලින් තුරන් වූ ප්රේමයක්…. සතුටේ උපත කදුලයි සදා හද වේදනා දෝතින් ගෙනා..// පවනේ සිසිල සුසුමයි සිතේ පෙම් ප්‍රාර්ථනා බිද දා ගෙනා…. පිපි මල් මතින් පියමන් කලෝ දිනුවේද කවදා ප්‍රේමයෙන්..// විදි වේදනා සතුටින් දරා පැරදී ගියේ කවුදෝ එයින් ❤❤
@NilukaArunashanthi
Жыл бұрын
❤
@lucky-xs2hq
4 жыл бұрын
ගායනය අපේ කන පිනවන අතරෙ ඒ හා සමවම එතුමගෙ නිවිච්ච මුහුණ අපේ ඇහැ නොදැනුවත්වම නිවනවා.තව සෑහෙන්න කාලයක් අපි වෙනුවෙන් මේ වගේම ගයන්න වාසනාව ලැබේවා....බුදු සරණයි සර්!!!
@amilasrimaalgamage9164
3 жыл бұрын
රෝහණ වීරසිංහ නම් විශිෂ්ටතම සංගීතවේදියාණෙනි! ඔබට උත්තමාචාරය! 🖤
@barcablood749
3 жыл бұрын
ඇසුවේද කව්රුන් හෝ ඔබෙන් හැඬුවේ ඇයිද ප්රේමේ නමින් විමසා නැතිද කිසිදා ඔබත් කඳුලින් තුරන් වූ ප්රේමයක් සතුටේ උපත කඳුලයි සදා හද වේදනා දෝතින් ගෙනා // පවනේ සිසිල සුසුමයි සිතේ පෙම් ප්රාර්ථනා බිඳදා ගෙනා පිපි මතින් පියමං කලෝ දිනුවේද කවදා ප්රේමයෙන් // විඳි වේදනා සතුටින් දරා පැරදී ගියේ කව්දෝ එයින් මේක භාවනාවක්. දරාගැනීම හුරු කරන ඔසුවක්.
@GhostRider-sj4lq
3 жыл бұрын
✌❤
@chathunanayakkara4628
3 жыл бұрын
ප්‍රේමය වෙනුවෙන් විවිද නිර්වචන ඉදිරිපත් කරන්න පුලුවන්.ගොඩක් වෙලාවට අපිට හිමි වෙන ආදරේට වඩා අහිමි උන ආදරේ තුල මතකයන් වැඩි.ඒ නිසාමයි මෙවැනි ලයාන්විත ගී රස විදින විට නිරායාසයෙන්ම කදුලු වලින් නෙතු තෙමෙන්නෙ......විමසා නැතිද කිසිදා නුබත් කදුලින් තුරන් වූ ප්‍රේමයක්........❤️❤️❤️
@roseteacher7295
2 жыл бұрын
ඇත්ත
@sahanlakruwan7321
3 жыл бұрын
සුනිල් එදිරිසිංහ මේක නම් ආගමක්❤️🙏🥺
@Hashi-e2c
Ай бұрын
❤මම ආසම සිංදුව. ගමේ ඉස්කෝලෙ මතක් වෙද්දි ඇස්දෙකට කඳුලු එනවා. ඉස්කෝලෙ පිංතාලිය , යෝධ සියඹලා ගස් , ගරාවැටුන අපේ පුංචි බුදුමැදුර , පස් ගොඩගහලා හදලා තිබුන අපේ ස්ටේජ් එක , අපේ සර් ඉස්කෝලෙ එන සයිකලය 😊 කොච්චර ගුටිකාලා ඇතිද ඒ ඉස්කෝලෙ ගුරුවරුන්ගෙන් මම🥰 ශිෂ්‍යත්වෙන් කොළඹ ඉස්කෝලෙ ආවම මට ඒ වෙනස තදින්ම දැනුනා. මේ ඉස්කෝලවල සර්ලා එන්නෙ කාර්වලින් අපේ සර් වගේ බයිසිකලේ එන කවුරුත් නෑ කියලා ඇඬුවා අද වගේ මතකයි
@priyankarajeewarathna1185
2 жыл бұрын
මේ වගේ කලාකරුවෝ පහල වන්නේ ජාතියේ පෙර පිනටයි. එතුමාට දිර්ඝායුෂ ලැබේවා........! 🙏 🙏 🙏
@samindajayasena1192
2 жыл бұрын
අනිවාර්යයෙන් ස්තුතියි 🙏🙏🙏❤️❤️
@inokaino8506
Ай бұрын
Yes.❤
@lakshanidarshani902
2 жыл бұрын
අැසුවේද කවුරුන් හෝ ඔබේන් හැඩුවේ අැයිද ප්‍රේමේ නමීන් විමසා නැතිද කිසිදා ඔබත් කඳුලින් තුරන් වු ප්‍රේමයක්... සතුටේ උපත් කදුඳුලයි සදා හද වෙිදනා දෝතින් ගෙනා පවනේ සිසිල සුසුමයි සිතේ ප්‍රේම් ප්‍රාර්ථනා බිඳදා ගෙනා පිපිමල් මතින් පියමන් කළෝ දිනුවේද කවදා ප්‍රේමයෙන් විදි වේදනා සතුටින් දරා පැරදි ගියේ කවුදො එයින්....
@thehanrandev9010
Жыл бұрын
බුද්දියෙන් මුහුකුරා ගිය සන්ගීතච්නයෙක් වගේම ගයන හැකියාවෙන් කෙල පැමිණි පුද්ගලයෙක් මේ මහත්මයා 👌👌 දීර්ගායුෂ ඔබ තුමාට සුනිල් මහත්මයා 🙏🙏
@දැනුම-ච1ද
2 жыл бұрын
ජාතියේ පිනට පහල වු මෙවැනි කලාකරුවන් නිසයි අපෙ ගිත කලාව අද ඉතුරු වෙලා තියෙන්නේ.ඔබට දිර්ඝායුෂ ලැබේවා.
@priyankarajeewarathna1185
2 жыл бұрын
සුනිල් එදිරිසිංහ මහත්මයා කියන්නේ අග්‍ර ගණයේ කලාකරුවෙක් වේ. මමද ඔහුගේ රසිකයෙක් වේ. මම එතුමාට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.........! 🙏 🌹 🙏
@nadeera.w.m.s.27
3 жыл бұрын
වචනයක් ගානෙ තේරුමක් ❤️
@g.a.n.sameera4943
3 жыл бұрын
සිරාවට
@ジャーヌ
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඔබතුමාට ත් රෝහණ වීරසිංහයන්ටත් දීර්ඝායුෂ ලැබේවා
@ranasingheperera2510
3 жыл бұрын
මේ ගායනා සහ වීරසිංහයන්ගේ සංගීතය මිහිරියාව ඇසට කාගේ උවත් සතුටු කදුලක් උනනු නොඅනුමානයි !
@samindajayasena1192
2 жыл бұрын
අනිවාර්යයෙන් ස්තුතියි 🙏🙏
@BUDDHIMAGIHAN
2 жыл бұрын
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හැඬුවේ ඇයිද ප්රේමේ නමින් විමසා නැතිද කිසිදා ඔබත් කඳුලින් තුරන් වූ ප්රේමයක් 2022
@nayanipalansuriya6097
3 жыл бұрын
ආදරය ගීතයක් නම් ඔබ තුමන් එහි තාලයයි..... ඔබේ හඩ තාලයේ ජීවයයි........
@ruwanthanithulgaspitiya3906
3 жыл бұрын
අසන අසන හැම වෙලාවකම අලුත් නැවුම් බවක්, වෙනසක් දැනෙන හරවත්, රසවත් ගීත කියන්නේ මේවට, ස්තූතියි මහත්වරුනේ ❤️
@yamunaranasinghe5142
3 жыл бұрын
His voice His face His expression I am addicted
@ranjithupali1998
4 жыл бұрын
කියන්න දෙයක් නැහැ,පුදුම ආදරයක් දැනෙන්නේ ඔබටත් ඔබගේ දරුවන්ටත් ..god bless you all
@Funnyartistsofficial
Жыл бұрын
ගේය පද රචනා කළ සපුතන්ත්‍රි මහතා ඔබට බොහොම පිං...ඊයේ මා මේ ගීතය සපුතන්ත්‍රි මහතා හා සුනිල් එදිරිසිංහ මහතා සමග සජීවී ව රස වින්දාය..ඔබ දෙදෙනාට චිර ජීවනය ලැබේවා...😍😍
@Jeewaka3
17 күн бұрын
එක්වෙන්නම නොව අප ඉපදෙන්නේ වටහා ගනු මැන මිනිසත් භවයේ වටිනාකම..... හැසිරෙනු මැන පින් දහමෙහි තව තව... දැනගත හැකි වෙයි එක්වීමත් වෙන්වීමත් දුකක්ම බව.... මැදහත් සිතකින් කරනා වාසය ගෙනේ සැනසුම ජීවිතේ.... එකඟ වූ කල සිත නුවනට දැනේවි එක්වීමත් වෙන්වීමත් දුකක්ම බව.... ජීවක....
@MANOJ-pu8kb
3 жыл бұрын
කනට මීපැණි වක්කරනව වගේ ❤️
@priyadasunsamaranayake829
2 жыл бұрын
අපට සිටින ජීවමාන ජාතික වස්තුවක්
@luckydeepal4048
Жыл бұрын
බව පූර්ණ හඬ පෞරුෂයෙන් අපගේ හදවත් දැහන්ගත කරන හෙළයේ පිනට පහළ වුණු මහා ගාන්ධර්වයාණනි.......ඔබතුමාට නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා.....තෙරුවන් සරණයි.....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dilandileepa4299
2 жыл бұрын
සිය පාරක් උනත් අහන්න පුලුවන් එක දිගට ...ඒඒ තරමටම මිහිරී❤️❤️
@vimalpriyantha7438
Жыл бұрын
ඔබතුමාගේ ගීත මොන තරම් සවන් දුන්නත් අැති වෙන්නේ නැහැ.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!බුදු සරණයි!
@SachiniPerers
2 күн бұрын
හරිම .ම්හිරි.ගිිතයක්.ජිවිතේ. තියනකන්ම...අහනවා.ඒ.තරම් ලස්සන යි🥺🥰🥰🥰♥️♥️♥️
@gayankalhara1740
3 жыл бұрын
මෙවන් ගීත තව තවත් බිහිවේවා..❤️❤️ මිනිස්සුන්ගෙ සිත නිවන මෙවන් නිර්මාණ කළ සහ සංගීතය වගේම සුනිල් එදිරිසිංහ මහතාටත් බොහොම පිං😍
@kasunsameera7285
3 жыл бұрын
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් .. හැඩුවේ ඇයිද ප්රේමේ නමින්......💝.
@thilinichathurangika2294
2 жыл бұрын
අනේ ඔබතුමාට දීර්ඝායු සම්පත් ලැබේවා ❤❤
@hhsnalinda
Ай бұрын
Dolkiyaaaa... ආදරෙයි එ රහට ❤
@whmabeysinghe1663
3 жыл бұрын
ආදරණීය සුනිල් එදිරිසිංහ ගායකයාණෙනි උදාර පුතෙකු ඔබ ජාතියට දායාද කරලා තියෙනවා ,පියෙකු ලෙසින් ,මවක ලෙසින් ඔබ දෙපලට රසික මගේ උත්තමාචාරය
@madhukasilva4379
2 жыл бұрын
සතුටේ උපත කදුලයි සදා.. හද වේදනා දෝතින් දරා...🥺
@nishansudarshana4676
3 жыл бұрын
🙏🙏🙏🙏 කියන්න වචන එන්නෙ නැ ඒ තරම්ම මිහිරි මියුරු ගායනය.. ❤❤❤🔥🔥🔥
@adhyaanjalika8253
Жыл бұрын
එක්තරා භාවනාවක් මැයි.....❤ අද්විතීය ගායකයාණෙනී දීර්ඝායුශ ඔබට🙏❤
@udithalakmal5164
3 жыл бұрын
ගීතය තුල ජීවත් වුනා.ඒ තරම් හිතට දැනෙන ගීතයක්
@kumudurenu4991
3 жыл бұрын
සිත් පහන් කරන ඔබගේ සොඳුරු සුගායනය, මනරම්
@shalikadilshari1952
3 жыл бұрын
ඔබතුමා කියන හැම ගීතයකටම හිත නිවි පහන් වෙනවා. ඒ පිනම අැති සසර පුරාවටම ඔබට.....💐
@snooslee6508
3 жыл бұрын
"දුක්ඛෝ පතිට්ඨිතෝ ලෝකෝ"....... ලෝකය දුකමත පිහිටා ඇත, එවන් පසුබිමක කඳුලින්තුරන්වූ ප්‍රේමයක් දැකිය නොහැක,...
@ජීවක
2 жыл бұрын
සත්ය වසන්ව තිබෙනා තෙක්ම එය මියුරැ බවක් දැනේනුයේ .මුලාව නිසා බව බොහෝ අය නොදනී,,.ඒ නිසාම ලෝකය සොඳුරැ සේ සිතති,ලෝකය කුමක්දැයි සත්‍ය ලෙසින්ම අවබෝධ කරගත් දා සියල්ල දුක බව පසක් කරාවි,,., දුක කියන තැන,,,ජාතිදුක ජරාදුක,මරණදුක, ප්‍රේම දුක විරහදුක මේ ඔක්කෝම අල්ලයි,,,කොටින්ම කියතොත් පඤ්චස්කන්ධය ම දුකකි,.. ඒ බව නොදැන තමයි බොහෝ අය රඟන්නේ,,.
@nilambarameghawarna6635
2 жыл бұрын
💥💥💥💥👊👊👊👊👌👌👌👍👍👍👍👍🎶🎺🎵🎻🎼🎤🎸🎧👁️💥✋👐
@Julian_1990
2 жыл бұрын
@@ජීවක ඒ භාග්‍යවන්ත ගෞතම බුදුරදුන්ට මාගේ නමස්කාරය වේවා. මම ඒ බුදුන් ඉතා ආදරයෙන් සරණ යමි.
@kddh6954
2 жыл бұрын
@@ජීවකමුලදී නොදැනුනත් මුලාව බව දැන දැනම ඒ වෙතම තදින්ම බැඳීම් ඇතිකර ගැනීමෙන්ම පෙන්නේ එහි දැඩි බවම නොවේද ?
@ChathuraWeerakkodi
2 ай бұрын
අනිවාර්යයෙන්ම
@සදතාරුකා
2 жыл бұрын
හැමදාම කැමති හඩක් ..සුන්දර අරුත්බර ගීත කවදත් ගයන සුන්දර ගායකයෙක් .. තෙරුවන් සරණයි ..
@shehandananjaya8497
Жыл бұрын
මාරම ලස්සනයි .මේ සින්දුව හොඳ නිර්මාණයක් 💙
@Travelwithkavi807
3 жыл бұрын
කවදාවත් එපා නොවන සිංදු අහන්න අහන්න අසයි ❤️
@SachiniPerers
4 күн бұрын
හරිම .ලස්සන යි.ඒගිිත.ජේසු .පිහිටයි .🙏♥️♥️🌹
@g.a.n.sameera4943
3 жыл бұрын
හිත නිව්ලා අමුතුම තැනකට අරන් යන කටහඩක්..
@srimalkarunarathne
2 ай бұрын
Excellent ❤❤❤❤
@RavinderDharmarathna-ud6en
5 күн бұрын
🙏💓 මේ පිනම ඈති ආත්ම ගණනකට 💓💓💓🙏
@ranalishevan9463
4 жыл бұрын
One of from my favourite list❤️❤️
@Sehan_dilrr
3 жыл бұрын
Exactly ☺️
@shan1460
2 жыл бұрын
සවන පිනවන වාරයක් පාසා ඔබතුමාට පින් ✨
@neelamanieperera8778
2 жыл бұрын
ඇසුවේද කවුරුන් හෝ මගෙන්. හැඩුවේ ඇයිද ප්රේමේ නමින් 😭😭😭😭😭
@dushanthisenavirathna4025
3 жыл бұрын
My favourite singer. I'm addicted. The voice 😍the lyrics 💖💖❤👌👌
@samithakandekumbura
3 жыл бұрын
මේව අහන්න අපි පිං කරල තියෙනවා
@samantha81damayanthi99
2 жыл бұрын
පවනේ සිසිල සුසුමයි සිතේ පෙම් ප්‍රාර්ථනා බිඳ දා ගෙනා...
@nayanapriyabandara9196
2 жыл бұрын
අමරණීය ගීත❤
@nishurajapakshe7125
Жыл бұрын
ආදරෙයි මං ❤❤සින්දුවට වගේම මෙතුමාටත් ❤ජාතියේ පිනට පහල වූ කලාකරුවෝ🙏🏼
@thisara9978
Жыл бұрын
ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා..අපිට දෙන මේ මානසික සුවයට..
@chethanashehan4694
Жыл бұрын
කොච්චර ඇහුවාත් එපා වෙන්නැ එ තාරාම්.ලාස්සනායි මෙ සින්දු ...🌼🌼🌼🌼❤️❤️❤️🔥❤️🔥
@sahansandipa8471
9 ай бұрын
මේ සිංදු භාවනාවක් නොමියෙන🥺🤍
@sandunirathnayake4247
Ай бұрын
I need to do a lot of practice to be able to give out this much peace when singing. Or maybe meditation would help. Love the emotions he gives out❤
@manjulamanju6948
Жыл бұрын
නිදුක් නීරෝගී සුවය ලැබේවා !!
@learnwithchathura3323
3 жыл бұрын
Hit show වගේද මේ සිංදු 💕
@aluthlowak-j2c
5 ай бұрын
මේ ලම්භකර්ණ ගාන්ධර්වයාණෝ සුවහසක් දුක් නසන්නෙකිය
@mallikakotte-kv6xh
3 ай бұрын
ගොඩක් ලස්සන සින්දුවක් 🙏❤️❤️❤️🌹🌹
@sameerasenani1895
3 жыл бұрын
අඩවන්න පුළුවන් සිංදුවක් 😥😥😥
@InspireMomentsonly
2 жыл бұрын
“ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් ? “ ❤️
@malshaniprarthana2089
2 жыл бұрын
Dan tyena sindu monawada ane..mewa ahankota hitha niwenawa..marama lssnai❤
@chandranigalliyadda3015
2 жыл бұрын
Sha niyamai mihiri kata hada man asama gayaka
@KrishanSanjula-pu2mh
Ай бұрын
මං ආසම සිංදුවක්.❤️❤️🥰🥰
@sanjeewarathnayaka4687
Жыл бұрын
ආයෙ මෙවැනි ව්ශිශ්ට කලාකරුවන් කවදාවත් පහල වෙන්නෙ නෑ.දීර්ඝආයු ලැබේවා ඔබතුමාට.හොද නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා 👍👍👍👍👍
@lashoonikaaw
4 жыл бұрын
its so perfect, peaceful and calming! what a legend, with his kids to follow his steps. tried even for yoga and works amazingly!
@pushpakumarasubasinghe6548
3 жыл бұрын
ගීතයක් නෙවෙයි භාවනාවක් ❤
@jeewaka59
Жыл бұрын
භාවනා යනු භාවිත කරනලද සිත යනුයි....භාවනාවකදි සිදුවන්නේ පඤ්ච නීවරණ( කාමච්ඡන්ද,ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්චකුක්කුච්ච, විචිකිච්ඡා) ධර්ම යටපත් වී භාවනා අරමුණෙහි සිත ස්ථිරව පිහිටීමයි ...එහි දී සිතේ පවතින්නේ සම්පූර්ණම කුසල පාක්ෂික ධර්මතා පමණි.....එකද අකුසල් සිතක් එහි නැත.... සංගීතය රස විඳීමේ දී සිත පවතින්නේ කාමච්ඡන්ද ( ශබ්දකාම, රූපකාම, පොට්ඨබ්බකාම, ඝන්ධකාම, රසකාමී, ) ආදී නාමයන් අතුරින් ශබ්දකාම, රූපකාම අරමුණක බැවින් එය අකුසල පාක්ෂිකයි...එහිදී සිතේ පවතිනුයේ අකුසල පාක්ෂික ධර්මයෝයි. භාවනාව කුමක්දැයි නොදත් අයගේ දැනුම පිණිසයි මේ අදහස් දැක්වූයේ.....
@pushpakumarasubasinghe6548
10 ай бұрын
@@jeewaka59ආගමේ උගන්වන භාවනාව පමණක් නෙවෙයි භාවනාව කියන්නෙ .හෑලි අනවශ්‍යයි .සංගීතය රසවිඳින්න.
@nisansalamahi8610
Жыл бұрын
ආදරය කරන්න ගත්තු දවසේ ඉදන්ම තාමත් අඩනවා. කරුමෙ කියන්නේ රැවටෙනවා රවට්ටනවා කියලා දැන දැනම මම තාමත් එයාට ආදරේ කරන එකනේ
@kumudunieweerasinghe5971
3 жыл бұрын
හිත නිවන භාවනාවක් වගේ ...
@ireshalakshani1819
Жыл бұрын
එතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා🙏
@ayukarunathilaka6000
11 ай бұрын
අවශ්‍යම වෙලේ අහන්න ලැබුනෙ ❤❤❤
@tharangadilhani5429
Жыл бұрын
ලස්සන ගීත කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැහැ.❤
@aldcsgunawardena5028
2 жыл бұрын
සුනිල් අංකල් ඔබට නීරෝගී සුව ලැබේවා
@nandanasenarath9498
2 жыл бұрын
ඇසුවෙද කවුරුන් හෝ් ඔබෙන්.... හැඩුවෙ ඇයිද පෙුු්මය නමි න්....
@sugathbandara3624
2 жыл бұрын
මේකෙ පැරණිම ගීතය upload. කරන්න 🙏🙏🙏 අසු ගණන්වල ගුවන් විදුලියේ ගියපු එක
@nilambarameghawarna6635
2 жыл бұрын
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් නැවතී මොහොතක් මහ පාරෙන් යන්නේ කොහොමද බාධක ජය ගෙන කවුරුත් එකමුතු වී සතුටින්
@nadeekalakmali1924
2 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️
@DaNanjayaD-12
2 жыл бұрын
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්....... හැඬුවේ ඇයිද ප්රේමේ නමින්...... විමසා නැතිද කිසිදා ඔබත්..... කඳුලින් තුරන් වූ ප්‍රේමයක්...... ❤️🥺
@JerryJef-it9ib
3 ай бұрын
One of my fav artist
@d.s.ariyawansha7007
Жыл бұрын
Godak hadawathata danena අර්ථවත් geethayak ,obe hadin eya hada pathlatama danuna.
@janakalilani6598
2 жыл бұрын
Oba tumata niduk nirogi jivitayakata urumkamlabewai partana karame. . .
@danushkathejani8704
Жыл бұрын
මේ ගීත දැන් ඇහෙන්නේ නෑ හරිම පින්වන්ත ගායකයො
@nirmalagunesekara525
Жыл бұрын
Very nice sinhala song thank you sir Buddha and God bless you sir
@udeshishara219
3 жыл бұрын
අදහන ගීතයක් ❤
@inokaino8506
Ай бұрын
❤❤Superb song ad voice ...😊
@tonyperera-tg5ew
2 ай бұрын
❤
@DeepikaSenawirathna
11 ай бұрын
හදවතට ලං වූ ලයාන්විත කටහඬක්.... ❤
@kusumdarmasiri6760
2 жыл бұрын
හරිම ලස්සනයි .ගොඩක් සතුටුයි .
@hw462
3 жыл бұрын
What a beautiful voice !
@chandanasenevirathna7999
2 жыл бұрын
හිත නිවන ඉතා අගනා ගායනයක්
@madukakrishani3977
Жыл бұрын
Puduma sanaseemak danenne. So soothing
@Jeewaka1
5 ай бұрын
කඳුළු ඉපදෙන්නේ හේතුව කිමදෝ කියා නොදනී බුධු බණ සවනට නොඇසෙන තුරා ප්‍රේමය ආලය මේ සැම සත්කාය දිට්ඨිය තිබෙන තුරා පමණයි කියා පසක්කරවයි මුණි බණ දෙසවන් වැකෙන තුරා විමසා නුවනින් දම් දකිනාවිට හිස්බව සැමදේ අත්හරීවි සැනසුම් දැනෙනා හද යෙදේවි සිහි නුවනින් ජීවක....
@sadarukvishaka2982
3 жыл бұрын
The most important and popular song is sunil edirisingha.
@Pubudu_Shaluka
6 ай бұрын
සිත් මනස සුව කරනා දිව ඔසු❤️
@NuwanTSilva
2 жыл бұрын
මගේ ආසම ගායකයා...❤❤❤❤
@chamikamadushani1179
Жыл бұрын
අහන් ඉද්දි මේ කටහඬ භාවනාවක් වගේ
4:03
Ahasa Polowa - Sunil Edirisinghe
Sunil Edirisinghe
Рет қаралды 1,2 МЛН
4:24
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 880 М.
01:01
Беспредельщики из Талгара: «Хуторские» или кто?
JURTTYŃ BALASY
Рет қаралды 697 М.
16:04
Миллионер | 2 - серия
Million Show
Рет қаралды 1,8 МЛН
02:54
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
ROSÉ
Рет қаралды 207 МЛН
00:25
Ouch.. 🤕⚽️
Celine Dept
Рет қаралды 29 МЛН
4:18
Hade Kothenaka - Sunil Edirisinghe
Sunil Edirisinghe
Рет қаралды 1 МЛН
8:45
Asuweda kawurun ho -ඇසුවේද කවුරුන් හෝ | Sahan Prabuddha💥Hiru Star Season 3 |Super 30 round| Part 05🔥
Hiru Star
Рет қаралды 137 М.
4:28
Aya Yanna Giya
Amarasiri Peiris - Topic
Рет қаралды 276 М.
4:01
Me Tharam Siyumelida Kalugal
Sunil Edirisinghe
Рет қаралды 943 М.
4:08
සුපෙම් හැඟුම් ඔබෙන් එපා | Supem Hangum Oben Epa by Pradeepa Dharmadasa at Supem Hengum Concert
Pradeepa Dharmadasa
Рет қаралды 973 М.
3:50
Obe Atha Gena (ඔබේ අත ගෙන) - Rohana Siriwardena, Kularatne Ariyawansa [Lyric Video]
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,5 МЛН
5:08
Sandakada Pahanaka - Sunil Edirisinghe සඳකඩ පහණක
Sunil Edirisinghe
Рет қаралды 1,5 МЛН
3:43
Awapasa Ahasaka - Sunil Edirisinghe
Sunil Edirisinghe
Рет қаралды 780 М.
3:32
Santhapa Mawathe - Sunil Edirisinghe
Sunil Edirisinghe
Рет қаралды 1,1 МЛН
52:18
Best Sinhala Old Songs Collection | VOL 01 | සිත නිවන පැරණි සිංහල සින්දු එකතුව | Ceylon Melody
Ceylon melody
Рет қаралды 2 МЛН
01:01
Беспредельщики из Талгара: «Хуторские» или кто?
JURTTYŃ BALASY
Рет қаралды 697 М.