දෙපාරක් බලනවා ෂුවර් | සුපිරිම දක්ෂයො ටිකක් | සමනලියා මනලොලියා | Athma liyanage Cover Version

  Рет қаралды 400,411

Kelani Arts

Kelani Arts

Күн бұрын

සමනලියා මනලොලියා Cover Version.
පළමු වසර සහෝදරත්වය🤍
VC - Avishka Oshadha
University of visual and performing arts

Пікірлер: 607
@dilshanmadhuranga5848
@dilshanmadhuranga5848 8 ай бұрын
මේ කැලණි ආර්ට් නෙවේ සෞන්දර්ය ආර්ට් අපි 😊
@naweenpathirage
@naweenpathirage 8 ай бұрын
ඔයාලගේ යූ ටියුබ් චැනල් එකක් නැද්ද
@yasasuggalla6621
@yasasuggalla6621 8 ай бұрын
සිරාවටම චැනල් එකක් නැද්ද. කරන වැඩේට වටිනාකමක් දෙන්න පුලුවන් එතකොට අපිට ❤
@MVFon19
@MVFon19 8 ай бұрын
Nice work brother.. Keep It up.
@praharshakumarajayapathma8900
@praharshakumarajayapathma8900 8 ай бұрын
supirima brother ❤
@thilinichathurangika2294
@thilinichathurangika2294 8 ай бұрын
💐 මේක ඔයාලා හැමෝටම ආදරෙන් ❤
@samanpadmakumara48
@samanpadmakumara48 9 күн бұрын
ඔයාල තමයි ඉතාම හැගීම්බර ගායනයක යෙදෙන්නේ ඉතාම හොඳයි
@Nuwangaamarasinghe-
@Nuwangaamarasinghe- 8 ай бұрын
මැන්ඩලීන් බටනලා වයලීන් තබ්ලා😘😘😘 ඒ රසනම් මරු ඒ වගේම වොයිස් ටික ❤️ ​සුපිරි වැඩ්ඩෝ ටිකක්❤️
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@liza.g345
@liza.g345 8 ай бұрын
ඉස්කොලෙ අයියල අක්කල මෙහෙම සින්දු කියල අවුරුදු 4කට පස්සෙ එච්චර ලස්සන music එක්ක පරණ සින්දුවක් ඇහුවා ⚡💗
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@lalithrathnayaka6497
@lalithrathnayaka6497 8 ай бұрын
මේකෙ සම්පූර්ණ සිංදුවම මේ රසටම දෙන්න බැරිද?කොච්චර ඇහුවත් මදි.
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@gayansenadeera593
@gayansenadeera593 8 ай бұрын
දැන්නම් සිය වතාවක් විතර බැලුවා මේක.තාම එපා උනේ නැහැ ,මැන්ඩලීන් වාදනය මරු❤
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@SasinduPhotography
@SasinduPhotography 6 ай бұрын
Attc මැන්ඩලින් පාර එහෙම 🥹
@user-nm7un9bj5q
@user-nm7un9bj5q 8 ай бұрын
අපේ සෞන්දර්ය කැම්පස් ගැම්මක් ❤️
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@jayanthiwijesuriya9248
@jayanthiwijesuriya9248 7 ай бұрын
පුතාලා හරිම දක්ෂයි. අහගෙන ඉන්න ආසයි. මගෙ පුතාගෙ වයසෙ දරුවො. බුදුසරණයි පුතාලට.❤
@kelaniarts
@kelaniarts 6 ай бұрын
❤❤❤❤
@prasangikalakmali3441
@prasangikalakmali3441 3 ай бұрын
ඔයාලගෙ හැම නිර්මාණයක් ම බැලුව. හරිම ලස්සනයි 👍 කියන්න වචන න. සුපිරියි. සුභ පතනව හැමෝටම. මේ කලාව නැති කරගන්න එපා අපිට රසවිදින්න ඉතුරු කරන්න ඉන්නෙ ඔයාල වගේ තරුනයො බොහොම ටිකයි 👍👍👍👍
@mekalaindeewari7330
@mekalaindeewari7330 8 ай бұрын
ගායනය වාදනය එකකට එකක් නොදෙවෙනි ,හරිම ලස්සනයි බුදුසරණයි මල්ලිලා හැමෝට ම
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@iranganisenevirathne4330
@iranganisenevirathne4330 7 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මිහිරි සංගිතය හා ගිතය ....❤❤❤❤
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@kaviya__status__22
@kaviya__status__22 8 ай бұрын
අනේ voice ටික නම් පට්ට ..Melody එක ගැන කියන්න වචන නෑ මරු අා❤
@digitalmarketing217
@digitalmarketing217 8 ай бұрын
❤❤❤❤❤❤
@digitalmarketing217
@digitalmarketing217 8 ай бұрын
කියන්න ව්දන් නෑ
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@PiyumiAbeywickrama
@PiyumiAbeywickrama 8 ай бұрын
ස්නායු වලටම දැනෙනවා❤කියන්න වචන නෑ...පට්ට❤සුපිරි❤❤
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@shakilamaduwanthi8641
@shakilamaduwanthi8641 7 ай бұрын
සම්පුර්ණ සින්දුවම මෙහෙම අහන්න ආසයි ❤️❤️
@kelaniarts
@kelaniarts 6 ай бұрын
❤❤❤❤
@kavindyaliyanage7619
@kavindyaliyanage7619 8 ай бұрын
ගොඩාක් ලස්සනයි 🥰 තව තවත් මේ වගේ නිර්මාන කිරීමට ශක්තිය ලැබේවා.🥰
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@hasithamadushan2004
@hasithamadushan2004 8 ай бұрын
Flute එක නම් සුපිරියටම දෙනවා ආ❤️❤️❤️❤️
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@nihaldh
@nihaldh 8 ай бұрын
නියමයි ❤️ බටනලාව සුපිරි
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@pmdissanayake833
@pmdissanayake833 8 ай бұрын
අනාගත දක්ෂ ගායක වාදකයෝ...කවද හරි හැමෝම දන්න හොද නමක් හදගන්නවා...sure❤️
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@MudithaMadushanka-cu4ij
@MudithaMadushanka-cu4ij 8 ай бұрын
ලස්සනයි ,පට්ට,බටනලා පාර සුපිරි ,
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@lakruwanbandara4171
@lakruwanbandara4171 8 ай бұрын
බටනලා පාර නම් භාවනාවක්
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@user-ry3sx2xg3c
@user-ry3sx2xg3c 7 ай бұрын
Puthe oyalata theruwan saranai! Oyala kawadawath naraka lamai wenne na.mage puthath oyalawage.
@kelaniarts
@kelaniarts 6 ай бұрын
❤❤❤❤
@lasithlaksidu8202
@lasithlaksidu8202 5 ай бұрын
එකෙන්ම වැඩ්ඩො❤️තබ්ලා පාර💪👌
@shashinimadushani731
@shashinimadushani731 8 ай бұрын
හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤💖
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@manushialgama
@manushialgama 8 ай бұрын
Ane harima lassanai daruwane..oyala ape dariwontath harima adarshayak..🔥🔥🔥🙏🙏🙏❤❤❤
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@hkproduction9822
@hkproduction9822 8 ай бұрын
Lassanai putha wade sinduwe katahada mara balans akk awagema miucik mara lasanai oyala hamotama mara go akk thiyenawa. bs hamotama❤❤❤❤❤
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@Rashmikapriyaneth
@Rashmikapriyaneth 2 ай бұрын
Aththatama marama lassanai.supiri band ekak thamangema kiyala danna puluwan. Okkotama oll the best......!!
@shanikamadushani5504
@shanikamadushani5504 6 ай бұрын
කී වතාවක් බැලුවද කියලා මතකත් නෑ ❤️❤️❤️
@kelaniarts
@kelaniarts 6 ай бұрын
❤️❤️❤️❤️
@scanurasiri1
@scanurasiri1 26 күн бұрын
It is soothing...and magnificent performance
@SahanAkalanka-ou9uj
@SahanAkalanka-ou9uj 2 ай бұрын
Verse එකේ මුල counter part එක සැදුනනම් සුපිරි..ආසාවෙන් අහන සින්දු ආදරෙයි ජය වේවා....❤️❤️❤️
@udulaniabekon2962
@udulaniabekon2962 8 ай бұрын
Hareeeeeeeeema lassanai.. Mucic.. Singing.. Superb aah.. Harema lassanai..
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@nisansalathilakarathna8975
@nisansalathilakarathna8975 7 ай бұрын
Harima lassanai.ki parak ahuwada kiyala mathaka na.e tharam lassanai.full song ekama nam ahanna asai
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@AnushaUdeni-ob1kd
@AnushaUdeni-ob1kd 7 ай бұрын
බුදු සරණයී පුතේ හැම දෙනාටම..මන් කැමතිම සිංදුවක්.❤❤❤❤
@kelaniarts
@kelaniarts 6 ай бұрын
❤❤❤❤
@nishshankagunasekara3920
@nishshankagunasekara3920 7 ай бұрын
flute එක මාර විදියට feel වෙනවා..♥️
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@HansikaDewmini-xx8lx
@HansikaDewmini-xx8lx 19 күн бұрын
ලස්සනයි ගොඩාක් ...❤අහපු ලස්සනම cover එක ....😊😊😊❤❤❤
@chandraniranasinghe-mk5ft
@chandraniranasinghe-mk5ft 8 ай бұрын
හරිම ලස්සනයි දරුවනේ.
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@fmnishad1
@fmnishad1 4 ай бұрын
I can't stop listening. Specially flute. Well done boys
@DidhadiKeminda
@DidhadiKeminda 2 ай бұрын
කනට මී පැනි වක්කරනවා වගේ හරිම සුන්දරයි සින්දුව ❤
@nadeepamedawaththa9737
@nadeepamedawaththa9737 7 ай бұрын
Full song eka thybbanam thwa supiriii❤
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@jeewanthasandaruwan5709
@jeewanthasandaruwan5709 5 ай бұрын
ඇත්තටම මට මාර feelings මේක සුපිරියක්...සෙට් එකටම් ජය ශ්‍රී ❤🤟
@GunarathnaFernando
@GunarathnaFernando 8 ай бұрын
හරිම අගෙයි..පුතලා..❤
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@dipanisamanmali1177
@dipanisamanmali1177 9 ай бұрын
Marama lassanai🔥🔥🔥
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@monicadisanayaka1992
@monicadisanayaka1992 8 ай бұрын
සුපිරි තරු ❤❤❤🎉🎉
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@nelumnishantha3013
@nelumnishantha3013 8 ай бұрын
හරිම ලස්සනයි අලංකාරය
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@yashodaudarifonseka5592
@yashodaudarifonseka5592 5 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති වීඩීයො එකක් මාරම ලස්සනයී ❤❤
@raveeshadkarunasinghe
@raveeshadkarunasinghe 9 ай бұрын
ජය වේවා කොල්ලනේ සුපිරියක් තමයි ඉතින් 😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️ 1:21
@kelaniarts
@kelaniarts 9 ай бұрын
❤❤❤❤❤❤
@TujanMandila
@TujanMandila Күн бұрын
Superb vocals
@rajvirathnaweera8909
@rajvirathnaweera8909 Күн бұрын
Wooow💞
@jayantharathnayake7865
@jayantharathnayake7865 7 ай бұрын
නියමයි සුපිරි....ජයෙන් ජයම වෙන්න ඕනා අයියලාට....❤
@kelaniarts
@kelaniarts 6 ай бұрын
❤❤❤❤
@user-xy2fe9cl4d
@user-xy2fe9cl4d Ай бұрын
I like very well that srilankan song of my country of blood and heart ❤❤❤❤🇱🇰🙏🙏🙏🙏👌
@Sithu___454
@Sithu___454 8 ай бұрын
සම්පූර්ණ සින්දුව තිබුනා නම් තවත් ලස්සනයි ❤
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@chandrikaambeypitiya3324
@chandrikaambeypitiya3324 9 ай бұрын
කැළණි Art පුතාලා ජයෙන් ජය ම වේවා !
@thablalife
@thablalife 8 ай бұрын
හොව්ව් හෝව් ,වැරදිලා.මේ සෞන්දර්ය අපි..✊
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@shamalvidanapathirana1529
@shamalvidanapathirana1529 6 ай бұрын
පිස්සු හැදෙනවා ❤ සුභ යි " කලාව "
@IsuruSadun-sy3kz
@IsuruSadun-sy3kz 11 күн бұрын
ඔහොම ගහනව කියන්නෙ ඉතින් සින්දු මැරුවැහැකි❤❤❤❤තව ඕන වීඩියෝ
@buddhikasampath8772
@buddhikasampath8772 9 ай бұрын
ඒකනම් පට්ට.
@sachinthanishadi9969
@sachinthanishadi9969 6 ай бұрын
ජිවිතේ තියෙන ලොකුම හීනයක් 😍 සෞන්දර්ය campus එක
@kelaniarts
@kelaniarts 6 ай бұрын
❤❤❤❤
@dulanjakawshan713
@dulanjakawshan713 26 күн бұрын
පහරක් ඒකනම් ❤️ඔක්කොම යනව ඩොටටම ❤️
@hasithalakmal8926
@hasithalakmal8926 9 ай бұрын
සුපිරි ❤️
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@roshanipriyanka387
@roshanipriyanka387 7 ай бұрын
ලස්සනයි පුතේ ❤ ගොඩක් feel වුනා.download කරගන්න බැරි එකට දුකයි.
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@sagarikasilva7204
@sagarikasilva7204 7 ай бұрын
හරිම දක්ෂ දරැවෝ අරගලවලට නොයා මෙහෙම හිත් සුවපත් කරන්න දරැවනේ .
@kelaniarts
@kelaniarts 6 ай бұрын
❤❤❤❤
@Minushmunasinghe
@Minushmunasinghe 3 ай бұрын
wht a song guys...love from europe....
@ashininimaya6107
@ashininimaya6107 7 ай бұрын
Niyamai .ech harai kiyana puluwan wachanekata thiyenne.supiri
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@hellowld2415
@hellowld2415 Ай бұрын
Aneee 😩❤️
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 4 ай бұрын
මේ නම් බෝධින් වෙලා ඉන්න තරැනයෝ ටිකක් බව පේනවා. ලස්සනයි කොල්ලනේ.තෙරුවන්. සරණයි හෑමෝටම!
@ar1920
@ar1920 9 ай бұрын
Superb ..........
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@ErandiBandara-h2w
@ErandiBandara-h2w 7 ай бұрын
නියමයි මල්ලිලා... ආඩම්බරයි සෞන්දර්ය කැම්පස් එකේ අය දකිද්දි... 👊👊👊
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@niroshandananjaya4944
@niroshandananjaya4944 9 ай бұрын
Akanm supiriyak sounds 😮😮❤❤❤❤
@kelaniarts
@kelaniarts 9 ай бұрын
❤❤❤❤❤❤
@nissankamayadunna532
@nissankamayadunna532 8 ай бұрын
මරු මරු නියමයි පට්ට රහයි
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@charithfernando9155
@charithfernando9155 Ай бұрын
Please go ahead with the full version please! ❤
@pubuduyapa914
@pubuduyapa914 6 ай бұрын
තද තද පට්ටම් හොඳේ ජය වේවා ❤❤❤
@WarunaLakmal-r5n
@WarunaLakmal-r5n 11 күн бұрын
සුපිරියක් මචන්ලා ❤
@malindudanushka2346
@malindudanushka2346 7 ай бұрын
පේනවද මෙලෝ රහක් නෑ කියන කැම්පස් රස්තියාදු කාරයො කියල හන්වඩු ගහන උන්... ඇත්තටම රටේ සම්පත් කියලා....❤ ජය වේවා❤ මාත් කැලණි
@ajanthamadusanka2340
@ajanthamadusanka2340 7 ай бұрын
මෙහෙම හොද මොලේ තියෙන ඩයලුත් ඉන්නවා ඉතින් නැත්තෙම නෑ
@kelaniarts
@kelaniarts 6 ай бұрын
❤❤❤❤
@vidarshitanya8858
@vidarshitanya8858 2 ай бұрын
Wow supper broo😍😍🥳🥳👌💪🤟❤❤❤
@janakalakshan9767
@janakalakshan9767 8 ай бұрын
සුපිරියක් 👌😎✌️
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@wish924
@wish924 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤පට්ට...සුපිරි ...වචන නෑ
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@tharinduthilanka9071
@tharinduthilanka9071 7 ай бұрын
Outstanding ❤
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@nishanikalupahana3792
@nishanikalupahana3792 8 ай бұрын
Excellent ...හරිම සතුටුයි
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@SeminiRasadari
@SeminiRasadari Ай бұрын
මේ පාරත් සුපිරි වැඩක් කරමු අයියලා අක්කලා
@SeminiRasadari
@SeminiRasadari Ай бұрын
මුකුත් ඉවෙන්ට් නැද්ද මේ පාර 😌
@niroshanlakmal-ze6br
@niroshanlakmal-ze6br 7 ай бұрын
eka ekata gon rag nodi mhm dewl krna kollo nm super🥰
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@suranganegamage1676
@suranganegamage1676 8 ай бұрын
නියමයි සුපිරිම සුපිරියි
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@isuruironworks5697
@isuruironworks5697 Ай бұрын
super..... super......super.......
@KaushaniRathnayaka
@KaushaniRathnayaka 6 ай бұрын
Woow excellent 😍❤️
@kelaniarts
@kelaniarts 6 ай бұрын
❤❤❤❤
@RasmithaRasmitha-v5w
@RasmithaRasmitha-v5w Ай бұрын
ඇත්තටම මාරම ලස්සනයි ඈ 😊🌍
@gauva450
@gauva450 3 ай бұрын
අර උඩ ඇදේ කීයක් ඉන්නවද දෙයියනේ 😅😂 පට්ට ලස්සනයි keep it up ❤
@harshanikumarasinha6912
@harshanikumarasinha6912 7 ай бұрын
හරිම ලස්සනයි.සුබ අනාගතයක්
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@user-un1rt6os8y
@user-un1rt6os8y 8 ай бұрын
මාරම ලස්සනයි ❤❤❤❤
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@lakshanshanaka4599
@lakshanshanaka4599 7 ай бұрын
Patta rahai kollaneeeeeee.....keep it up guyzzzz
@kelaniarts
@kelaniarts 6 ай бұрын
❤❤❤❤
@deepthikanawarathna6991
@deepthikanawarathna6991 8 ай бұрын
තෙරුවන්සරණයී මල්ලී ලා හැමෝමටම
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@backtobackmanidu3667
@backtobackmanidu3667 6 ай бұрын
godak lassanai 😍
@chameladilu780
@chameladilu780 6 ай бұрын
මේක දකින දකින තැනින් බලනවා එපා වෙන්නෙ නෑ ❤❤
@kelaniarts
@kelaniarts 6 ай бұрын
❤❤❤❤
@Nadith_N_Kodithuwakku
@Nadith_N_Kodithuwakku 6 ай бұрын
Very Nice
@kelaniarts
@kelaniarts 6 ай бұрын
❤❤❤❤
@navodifernando4650
@navodifernando4650 2 ай бұрын
Wow ❤ no words 😍
@lakshideon945
@lakshideon945 8 ай бұрын
Super 🎉🎉🎉
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@upulfernando6976
@upulfernando6976 9 ай бұрын
Supiri kollo.put full show like this.Good Luck.noi 1mt Tik tok
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@user-px1pb9cp6p
@user-px1pb9cp6p 7 ай бұрын
Flute eka nam supiri malli
@kelaniarts
@kelaniarts 7 ай бұрын
❤❤❤❤❤
@kineshprathiba8205
@kineshprathiba8205 8 ай бұрын
Woww❤
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@harshayapa9281
@harshayapa9281 7 ай бұрын
ado full song eka dapanko machannnnnnnnnnnn. eka pattai ♥♥♥
@kelaniarts
@kelaniarts 6 ай бұрын
❤❤❤❤
@maheshikayuganthi277
@maheshikayuganthi277 8 ай бұрын
Patta
@yasirugihan21
@yasirugihan21 9 ай бұрын
One more plz ❤😮😊
@kelaniarts
@kelaniarts 8 ай бұрын
❤❤❤❤
@user-nh2bl9mi2p
@user-nh2bl9mi2p 3 ай бұрын
අපේ සෞන්දර්ය කොල්ලො ටික ❤❤
@peumaleedematage8592
@peumaleedematage8592 Ай бұрын
Pattanaaaa❤❤❤❤😊
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 49 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 50 МЛН
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 3,7 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 87 МЛН
පාට පොදක් | Pata Podak | Cover | #කලාව
5:02
කලාව kalawa
Рет қаралды 564 М.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 49 МЛН