[S02 E19 P02] Jack fruit products - Lalith Manjula - ATH PAVURA 2nd Mission

  Рет қаралды 19,483

ATH PAVURA

ATH PAVURA

Күн бұрын

ඇත් පවුර (அத் பவுர | Ăth Pavura) is a weekly television show on ITN in which Social Entrepreneurs of Sri Lanka pitch their social business ideas and plans for expansion to an elite panel of impact investors who will make an investment decision then-and-there.
#AthPavura2

Пікірлер: 24
@menakasapumalee918
@menakasapumalee918 5 жыл бұрын
වස විසසෙන් තොර සෞඛ්‍ය සම්පන්න හෙටක් සදහා පරිසර හිතකාමී සවදේශීය නිෂ්පාදනයක් සදහා අනුග්‍රහය දැක්වීම පිලිබඳව අැත් පවුරට ස්තුති කළ යුතුයි
@Ictgayan
@Ictgayan 5 жыл бұрын
😍😍😍
@ATHPAVURA
@ATHPAVURA 5 жыл бұрын
බොහෝම ස්තුතියි
@nimaldisanayake9352
@nimaldisanayake9352 Жыл бұрын
කොස් කොහෙන්ද
@emashperera
@emashperera 3 жыл бұрын
ඇත් පවුර වැනි වැඩසටහනක් බලනවට වඩා හොඳයි ඉන්දියාවේ ගොතන ලද ලදරම් ටෙලි නාට්‍යයක් බලන එක. ව්‍යාපාරය, සමාගම හෝ වෙළදාම යනු භාණ්ඩ,සේවා හෝ භාණ්ඩ සහ සේවා දෙවර්ගයම පාරිභොගිකයාට වෙළදාම් කිරිමේ යෙදි සිටින සංවිධානයක් ලෙස නිර්වචනය කල හැක. ව්‍යාපාර, ධනවාදි ආර්ථික වල ව්‍යප්ත වී ඇති අතර ඒවයින් බහුතරයක් පෞද්ගලික අයිතිය ඇති ලාභ ඉපැයීම සදහා භාණ්ඩ හා සේවා පාරිභොගිකයන්ට අලෙවිකරන්නන් වේ. පිට රටවල මිනිසුන් 6G තාක්ෂණය ලබාදීමට business කටයුතු කරන විට ලංකාවෙ ඇත් පවුර වැනි වැඩසටහන් මගින් promote කරන්නේ , වැදි යුගයේ ඉවත දමන ද්‍රව්‍ය,සමාජ සුභසාධන වැනි තේමා පාඨක භාවිතා කරමින් අඩු වියදම් බොලද නිර්මාණයන් මගින් ව්‍යාපාරයක් කරගෙන යාමට අතහිත දීමය.බොහෝ දුරට මෙම ආයෝජන ව්‍යාපාර වලට දීර්ඝ අනාගතයක් නොමැත.
@pabindulakshitha4669
@pabindulakshitha4669 2 жыл бұрын
බම්බුව තමයි.
@emashperera
@emashperera 2 жыл бұрын
@@pabindulakshitha4669 Internet explorer ද පාවිච්චි කරන්නේ.
@pabindulakshitha4669
@pabindulakshitha4669 2 жыл бұрын
@@emashperera 🙂 . ව්‍යාපාර ගැන ඔහෙගෙ මේ හෙන පඬිවදන ගොඩක් වීඩීයො වල යටින් තියෙනවා දැක්කා. ඔහේ සමාජ ව්‍යවසායකත්වයට සමාජ සුබසාධනය කියල කියන ගමන් මගෙන් අහන්නෙIE ද use කරන්නෙ කියලද
@yasasprobaseball7664
@yasasprobaseball7664 4 жыл бұрын
product argena sillara krnna denawda? ganna puluwn thank kiynawda. galle wla kadayak danna adhask tinawa?
@chandirajanith600
@chandirajanith600 5 жыл бұрын
Mekata samanda athpaura ha ena minisunta Budu saranai dalada samidu pihitai jaya sri maha bohamuduruwange pihitai saman dewiyange pihitai okoma dewiyange pihitai
@alindahennayaka
@alindahennayaka 4 жыл бұрын
Api inne kuwait wala ,mehe polos tin thiyenwa ewa genalla thiyenne malesiyawen api ewa thamayi hugak welawata aran uyanne ,ewage deyak ayi mada peradigata ewanna bari
@PasanKarunanayake
@PasanKarunanayake 5 жыл бұрын
Cooool. Its altogether 3.3mill not 3mill.
@ATHPAVURA
@ATHPAVURA 5 жыл бұрын
Pasan Karunanayake An Initial pledge of 300,000 and 2,700,000 as a second tranche hence a total investment of 3,000,000
@lgvprabashvara7690
@lgvprabashvara7690 4 жыл бұрын
20% කොටස් ඒ මනුස්සයට පාඩුයිනෙ
@hasankapanditha6641
@hasankapanditha6641 3 жыл бұрын
සෑහෙන්න පාඩුයි.
@pksujathagomes7468
@pksujathagomes7468 4 жыл бұрын
No ekak ganna puluwanda
@meeramedia5345
@meeramedia5345 4 жыл бұрын
මේ මහත්තයගෙ දුරකථන අංකයක් නැද්ද.
@nsandduk6990
@nsandduk6990 5 жыл бұрын
Congrats
@kumaridissanayake7950
@kumaridissanayake7950 5 жыл бұрын
Methumage no 1 dennako
@NelumLanka
@NelumLanka 5 жыл бұрын
ලංකා කොස්..ඔන්න හැමෝම කොස් වගාව පටන් ඉක්මනට..සැගවුණු සල්ලි හොයන්න
@sampaththushi4019
@sampaththushi4019 5 жыл бұрын
Budu saranai oka tama wenna oni
@wasanthag7328
@wasanthag7328 5 жыл бұрын
B s diunueewa
@atlaschooty
@atlaschooty 5 жыл бұрын
niyamai..
@udayafantasy7796
@udayafantasy7796 5 жыл бұрын
අම්මප යකෙක්
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 4,2 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,1 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
[S02 E24 P03] Nimal Jayawardhana - ATH PAVURA 2nd Mission
10:12
ATH PAVURA
Рет қаралды 4,3 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 4,2 МЛН