පරිප්පු මිරිසට අත්තම්මයි මමයි | parippu mirisata | dhal curry with English subtitles Grandma & me

  Рет қаралды 177,485

Grandma & me - අත්තම්මයි මමයි

Grandma & me - අත්තම්මයි මමයි

Күн бұрын

Пікірлер: 222
@Kusum.1984
@Kusum.1984 3 жыл бұрын
හැමෝම දන්නවා කිව්වට දැන් ලමයි ඕවා දන්නෙ නෑ..දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
ස්තුතියි දුවේ
@nirosha6992
@nirosha6992 Жыл бұрын
ආච්චි අම්මට දීර්ඝායු වේවා❤️❤️
@nadulaniroshana7419
@nadulaniroshana7419 3 жыл бұрын
මේ වගේ ඉස්සර විදියට කරන ඒවට මාත් හරි කැමතියි..... ආචිචි අම්මට දීර්ඝායු වේවා !❤❤❤❤
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@cholithaishang.3705
@cholithaishang.3705 Жыл бұрын
මං වයිෆ්ට කරපු ඉහළම උදව්ව මේ පරිප්පු එක හදපු එක තමයි හතර පස් සැරයක්ම මේකෙන් බල බල හැදුවෙ
@amandiaashinsa7716
@amandiaashinsa7716 Ай бұрын
මේ විදිහට පරිප්ප් හැදුවම රසයි.. බොහොම ස්තුති
@dnnbuddy
@dnnbuddy 3 жыл бұрын
මරු මරු. පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා.😇😇 අපි මේ දවස්වල කන පරිප්පු වල හැටියට මේව රස ඒවනෙ. 🙏🙏
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
😀😀
@hewagesusantha6297
@hewagesusantha6297 3 жыл бұрын
බුදු සරනයි අත්තම්මේ පරිප්පු තෙම්පරාදුව හෙට හදන්න ඕනේ අද මම අත්තම්මේ ⁣ඔබගේ ගෝවා තෙම්පරාදුව හැදුවා එකත් එක්ක බත් කනවා පිටරට අපිට ගොඩාක් දේ හදන්න බෑ අත්තම්මේ පරිස්සමට ඉන්න ඔනේ බුදු සරනයි
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@nisansalaundugoda113
@nisansalaundugoda113 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අත්තම්මා. ආසාවෙන් බලන්නෙ මේ වීඩියෝ. කතා කරන විදිහටයි ගොඩක්ම ආස මම.
@ishanichammi3513
@ishanichammi3513 3 ай бұрын
ආච්චී ඒ පරිප්පූ එක රස පාටයි❤️😊
@neetaguruge2865
@neetaguruge2865 9 ай бұрын
පරිප්පු හැමදාම බෙරිවෙනවා. ඔයා උයන විදියට හදලා බලන්නමි. ඔයාට ජේසුගෙ පිහිටයි ❤❤❤❤❤❤❤
@Priyantha-ed6nj
@Priyantha-ed6nj Жыл бұрын
Math hadanawa. Bohoma sthuthi aththamma ලස්සන්ට කියල dunnata ❤️👍
@ushanhimalsha2188
@ushanhimalsha2188 3 жыл бұрын
Dan ithin parippu pihita thamai amme
@kalianiarachchige2031
@kalianiarachchige2031 3 жыл бұрын
මරු නෙ තෙරුවන් සරණයි අත්තමිමා ඔයාට
@rukmanimalkanthi2543
@rukmanimalkanthi2543 3 жыл бұрын
පොල් නැති වෙලාවට මමත් හදනවා ඔහොම.අම්මගෙ අල බැදුමනම් හැදුවා අද රසයි .❤️
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
ස්තුතියි දුවේ
@p.d.susantha167
@p.d.susantha167 2 жыл бұрын
@@Aththammaimamai supiriyak thamai
@lahirukanchanaariyaratne2736
@lahirukanchanaariyaratne2736 Жыл бұрын
ආච්චිඅම්මට බුදු සරණයි...!!! දෙව් පිහිටයි...!!! දීර්ඝායුෂ ලැබේවා...!!!
@indrajayathilake4173
@indrajayathilake4173 6 ай бұрын
අම්මා උගන්නපු පරිප්පු කරිය මම හැදුවා ..හරිම රසයි...තෙරුවන් සරණයි ....
@kalpisubaweera330
@kalpisubaweera330 2 жыл бұрын
Dola dukak eti una mata me vidiyata video eka iwara wenakan beluwa.dola duka pahawa giya.obathumiyata pinsidda wenawa..dirgau lebewaaaa amme... man ammage parippu kariya hadan kanawa..man hadana eka mata hari ne..budusaranai🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐
@padminiwickramaarachchi6241
@padminiwickramaarachchi6241 9 ай бұрын
බොහොමත්ම පින් .තෙරුවන් සරණයි .
@lakshiniperera1057
@lakshiniperera1057 6 ай бұрын
නිදුක් නිරෝගී සුව ලැබේවා ආච්චිට❤❤
@neetaguruge2865
@neetaguruge2865 9 ай бұрын
ස්තුතියි ❤ හරිම රසටඇති ඔයාට ජේසුගෙ පිහිටයි ❤❤❤❤❤❤❤❤
@buddikaprashath6936
@buddikaprashath6936 3 жыл бұрын
Ape ammat attamma hadana widiyahata පරිප්පු හදනවා . attammata budusaranai
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@shayamaleekalupahana
@shayamaleekalupahana Жыл бұрын
තෙරුවන් සරණයි අම්මා
@ThiliniThilini-px8fm
@ThiliniThilini-px8fm Жыл бұрын
මරු කටට රසයි
@Sampatliyanage
@Sampatliyanage 3 ай бұрын
Ane aththamma hinawela uyaddi shooi
@deshanshirosannanayakkara7626
@deshanshirosannanayakkara7626 2 ай бұрын
Niymi❤ thank u
@LakminiKodithuwakku-k4w
@LakminiKodithuwakku-k4w Ай бұрын
බුදු සරණයි ආච්චි❤❤
@saathigirl625
@saathigirl625 3 жыл бұрын
Me achchi amma wage hema wedihitiyekma niduk nirogi suwayen inna one❤️
@Sanduwa-e2p
@Sanduwa-e2p 6 ай бұрын
අම්මට තෙරුවන් සරනයි..❤
@subashiniwelivita8848
@subashiniwelivita8848 3 жыл бұрын
මම අලුතින් එකතු වුන දුවෙක්....... අත්තම්මා තුළින් මම මගෙ කිරිඅම්මා දකිනවා.. නමුත් අය දැන් ජීවතුන් අතර නෑ... මම අද මිරිසට පරිප්පු හැදුවා ... ස්තූතියි ඔබට... දීර්ඝායුෂ පතනවා අත්තම්මා ට...... බුදු සරණයි....
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි දුවේ
@rohandilina5727
@rohandilina5727 3 жыл бұрын
අත්ත්ම්මා.පින්වන්තයි..හිනා.මුසු මුහුනින්.අපිට..කියලා.දෙනවා.. තෙරුවන්.සරනයි..ඔබට. අදරෙයි.අපි🙏🙏🙏🙏🙏🙏🙏
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@gayathrihansamala6112
@gayathrihansamala6112 3 жыл бұрын
Asama kama mage 😋😋
@ඉරේෂ්-ඨ7ඞ
@ඉරේෂ්-ඨ7ඞ 2 жыл бұрын
අත්තම්මාට ගැලපෙන දුව.දුවට ගැලපෙන අත්තම්මා දෙන්නම හරි සරලව වැල් වටාරම් නැතිව කෙලින්ම වැඩේට බහිනවා ඒකනම් හරිම වටිනවා නංගි ⁣.අත්තම්මේ .දෙන්නටම දවසින් දවස දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ලස්සන හෙට දිනක් ඔයාලට 👌👍👍👍🙏🙏🙏🙋🙋🙋🙋🙋🙋
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Thanks
@sarojinifonseka-b3d
@sarojinifonseka-b3d 10 ай бұрын
Ammata budusaranai dewi pihitai
@tr_lanka
@tr_lanka Жыл бұрын
Ammata deegayu wewa
@jayanichathurika222
@jayanichathurika222 Жыл бұрын
Mamat dan haduwa harima rasai amme.Harima pahasuwen hadaganna pluwan .Ts
@deepafernando5323
@deepafernando5323 2 жыл бұрын
Mata mage amma mathak wenawa achchiammata theruwa n saranai dergausha labewa
@dineshranasinghe817
@dineshranasinghe817 2 жыл бұрын
හරි ම රසයි ආච්චි. සුපිරි පරිප්පුව.තව තව රස කෑම හදල එවන්න
@Trips_With_Dulan
@Trips_With_Dulan 2 жыл бұрын
නියමයි අත්තම්මෙ
@madurafernando3620
@madurafernando3620 2 жыл бұрын
මම. හැදුවා..
@CT-vl3iu
@CT-vl3iu Жыл бұрын
...at the end...add another cup of water and mix everything well till you get a good gravy...good with kadee pan..or roast pan...ela.
@dilrukshiperera599
@dilrukshiperera599 2 жыл бұрын
මරු අත්තමිමේ.👍👍👍👍👍
@Carrom-bo2et
@Carrom-bo2et 11 ай бұрын
Godak pin achchi amme
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 3 жыл бұрын
Harima asa hithenawa dhekkama. Punchi punchi dhenagatha yuthu karunu lassanata kiyanawa.🙏
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
ස්තුතියි දුවේ
@kusumperera6077
@kusumperera6077 3 жыл бұрын
Isthuti... අත්තම්මේ
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
ස්තුතියි දුවේ
@kolithamendis2780
@kolithamendis2780 2 жыл бұрын
💐🙏 ස්තුතියි ඔබ තුමියට. දීර්ඝායුෂ වේවා!
@shanaliweerasinghe8721
@shanaliweerasinghe8721 3 жыл бұрын
ෂා ..ඒකනම් මරු අත්තම්මා ,කටට කෙල ආවා...❤️💙💛💚💜️🙏🥰🙏🥰🙏🥰🙏🥰
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
ස්තුතියි දුවේ
@sushcer
@sushcer 3 жыл бұрын
බුදු සරණයි ආච්චි අම්මෙ ❤️🙂
@dumbaramitiyawath8491
@dumbaramitiyawath8491 2 жыл бұрын
Budusarani
@DilshanTharuka-x1o
@DilshanTharuka-x1o Жыл бұрын
බුදු සරනයි අච්චිට
@nemol7803
@nemol7803 2 жыл бұрын
හැදුවා ගොඩක් රසයි අත්තම්මාට දීර්ගායු වේවා 🙏බුදුසරණයි 🌹🌹අපි ඕමාන්
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Athtammea kannamai hiteannea.adareai ape athtammata.dirausa lebeawa niduk, nirogi suwaya lebeawa deaviyangea pihita arakshawa nowaduwa lebeawa. 😁😁😁😁🌺🌺🌺🌺💕💕💕🙏🙏🙏🙏🙏👍👍
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@ChathuraDilshan-l6c
@ChathuraDilshan-l6c Жыл бұрын
බුදුසරණයි
@NilanthiBalasuriya-f6c
@NilanthiBalasuriya-f6c 4 ай бұрын
මගෙ අවිව් අමිමා වගේ මයි ඛුදු සරනයි
@dulanjaliedirisingha7832
@dulanjaliedirisingha7832 3 жыл бұрын
Ane Harima rasai amme......budu saranai ammata...
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
ස්තුතියි දුවේ
@kamoshinadu6010
@kamoshinadu6010 Жыл бұрын
Adarei ahhi Amme ❤
@sranagala7200
@sranagala7200 3 жыл бұрын
Thank for receipt
@ranilathamsgg5571
@ranilathamsgg5571 Жыл бұрын
බුදු සරණයි ආච්චි අම්මාට
@renukapriyadarshani1406
@renukapriyadarshani1406 7 ай бұрын
Dirgayu labewa
@MallikaAdikarinayaka
@MallikaAdikarinayaka 10 ай бұрын
Thanks aththamme
@dancruise8402
@dancruise8402 2 жыл бұрын
niyamai aththamme ... mamath oya widiyata thamai hadanne
@nilminidaemen
@nilminidaemen 2 жыл бұрын
very simpel. thanks
@ruvinigeethanjali7612
@ruvinigeethanjali7612 6 ай бұрын
හරිම ආදරෙයි අම්මේ ❤❤
@athifjansz2022
@athifjansz2022 3 жыл бұрын
Jesu pehitai acchi
@aijthkarunarathna8905
@aijthkarunarathna8905 3 жыл бұрын
නියමයි.. තෙරුවන් සරණයි මගේ අත්තම්මා ට...
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@kusumperera6077
@kusumperera6077 3 жыл бұрын
Hondai aththamme... Hamoma pahe kudu Danwane .... Ethkota rasa nh... Me vidihta.... Rasai thama.... Kaha+miriskudu
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
ස්තුතියි දුවේ
@ranirania738
@ranirania738 Жыл бұрын
බුදුසරණයි අම්මට ගොඩක් හොදයි 🙏🙏🙏🙏🙏
@lasithathilan7428
@lasithathilan7428 Жыл бұрын
Budusaranai amma..🙏🇱🇰🇰🇷👍
@lakamalagedayani6626
@lakamalagedayani6626 3 жыл бұрын
Budu saranai obata nitharama balanawa Rasata uyana widiya dirgayusama labewa
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@sunithasunitha5134
@sunithasunitha5134 Жыл бұрын
අත්තම්මාගේ කෑම කන්න හරි ආසයි අත්තම්මා බලන්න එන්නම් මම කුවේට් මගේ අම්මා වගේමයි අනිවාර්යෙන්ම අත්තම්මා බලන්න මම එනවාඅත්තම්මාගෙ ලිපිනය මා බලාපොරොත්තු වෙනවා ටෙලිෆොන් නොම්බරය දාන්න
@tanujaww7955
@tanujaww7955 3 жыл бұрын
Niyamai
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
ස්තුතියි දුවේ
@upulsenarathna1296
@upulsenarathna1296 3 жыл бұрын
අම්මාට බුදුසරණයි 🙏
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@erandikumarasinghe6126
@erandikumarasinghe6126 Жыл бұрын
පරිප්පු හදන්න ඕන කෙනෙක් දන්නවා කිව්වට හැමෝම එකම විදිහට හදන්නේ නෑ.. අනික නොදන්න අලුතින් උයන්න ඉගෙන ගන්න අය කොයි තරම් ඉන්නවාද.. අද මම මේ විදිහට හැදුවා.. කියන්න වචන නෑ හරිම රසයි....😋😋😋😋
@sujathakumarihami6468
@sujathakumarihami6468 2 жыл бұрын
බුදු .සරණයි .දෙවි .පිහිටයි .
@darbuka5570
@darbuka5570 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමිය ට
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
ස්තුතියි දුවේ
@DiniduShameera
@DiniduShameera Жыл бұрын
Dan hadan kawa mehema man ❤
@sachiniumesha4619
@sachiniumesha4619 3 жыл бұрын
Shork athamma .....mehema godak rasai.shork athamma...😍😍❤
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
ස්තුතියි දුවේ
@athifjansz2022
@athifjansz2022 3 жыл бұрын
Maru acchi 🙏🥰😋
@Stella-qh2bf
@Stella-qh2bf 3 жыл бұрын
Attammage kama hare harema watenawa
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
ස්තුතියි දුවේ
@wasanthasapumohotti1695
@wasanthasapumohotti1695 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@تاااالف
@تاااالف 3 жыл бұрын
Amme oyata teruwan saranaei
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@sunethraeheliyagoda7904
@sunethraeheliyagoda7904 3 жыл бұрын
Obage parippu maluwa math hadannam. Thank you.
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@niroshaperera3405
@niroshaperera3405 3 жыл бұрын
Thank you amma
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Thank you very much
@harshagurusinghe2387
@harshagurusinghe2387 2 жыл бұрын
the best videos :)
@vasanthafernando4604
@vasanthafernando4604 Жыл бұрын
Thank grandmother ❤
@niroshaillekuttige7622
@niroshaillekuttige7622 3 жыл бұрын
Harima lassanai. God bless.
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
ස්තුතියි දුවේ
@RasanjaliJayasiri
@RasanjaliJayasiri 2 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️
@sriyanijayasingha9144
@sriyanijayasingha9144 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අත්තම්මා..😊🎀
@Eleef7562
@Eleef7562 3 жыл бұрын
Mage Amma me loke neha. Man pite rate inne. Ammawe dakke gaman mathak una.
@saathigirl625
@saathigirl625 3 жыл бұрын
Budu saranay achchi amme❤️❤️
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@karunathilaka1karumathilak594
@karunathilaka1karumathilak594 3 жыл бұрын
Den inna genunta owa behe amme
@pubudusuranjala3680
@pubudusuranjala3680 2 жыл бұрын
ස්තුතියි අම්මෙ මම රට තනියම උයන්න දන්නෙ නැ ඉතිං ඔබතුමියගෙන් ඉගනගෙන උයන්න උත්සාහ කරනවා ඔබට නිරෝගි සුවය දීඝායු වේවා.. 🙏🙏
@lahirudilshan1130
@lahirudilshan1130 2 жыл бұрын
ආදරෙයි අත්තම්මේ 💛 thank💛
@aryogyamrita2965
@aryogyamrita2965 3 жыл бұрын
Jesu pitai oyata amma ✝️🙏✝️🙏👏👏👏
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@prasannarandeniya2778
@prasannarandeniya2778 3 жыл бұрын
Roti kanna maru meka
@dilinidinethma6245
@dilinidinethma6245 3 жыл бұрын
ස්තූතියි කිරිඅම්මා බුදුසරණ යි ඔයාලට
@imashanirmani9251
@imashanirmani9251 Жыл бұрын
බුදු සරණයි ආච්චි අම්මා ❤
@officialbro7248
@officialbro7248 3 жыл бұрын
Rasa padamata lunu💎❤
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
😊😂😊😂
@indikapanawala9867
@indikapanawala9867 2 жыл бұрын
ලේසියි පහසුයි ස්තුතියි..❤️
@PradeepGarusingha
@PradeepGarusingha Жыл бұрын
ස්තූතියි ආච්චි 🥰
@k.chamindapushpakumara2635
@k.chamindapushpakumara2635 2 жыл бұрын
බුදු සරණයි ආච්චි අම්මට 🙏🙏🙏🙏🙏
@p.d.susantha167
@p.d.susantha167 2 жыл бұрын
Budusaranai achchi amme umma🙏🙏🙏🙏🙏🤗🤗🤗🤗
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН