කාගෙ දරුවෙක්ටවත් මෙහෙම කරන්න එපා Athula Samitha Son Shane Adikari | Viridu Nalin විරිදු නලින්

  Рет қаралды 442,964

Viridu Nalin විරිදු නලින්

Viridu Nalin විරිදු නලින්

Күн бұрын

#viridu_nalin #විරිදු_නලින්

Пікірлер: 2 000
@NadeekaJayanthi-xz2vf
@NadeekaJayanthi-xz2vf Ай бұрын
ඔබට මිනිසත් භවයක් ලැබී ඇත්තේ එය යහපත්ව ජීවත් වෙන්නිය සියලු දේ බුද්ධියෙන් හිතන්නනලින් මල්ලි ගොඩක් ස්තුතියි
@SenarathnaNilochani
@SenarathnaNilochani 4 күн бұрын
නලින් ගේ අදහස මගේද අදහසයි. ජයවේවා !
@nilminichampika827
@nilminichampika827 8 ай бұрын
නලින් පුතා ඔයාගේ කතාව හරියටම හරි අද සමාජයට ඉතාමත් වටිනා කතාවක් විරිදුවෙන් පහදල දුන්නෙ පුතා ඔයාට ජයෙන් ජය පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@kanthikanthi3997
@kanthikanthi3997 9 ай бұрын
තමන්ගෙ වැරදි වහගන්න අනුන්ගෙ වැරදි හොයන කැත පුරුද්දක් අපේ රටේ පෙලක් උන්ට තියෙනව , නලීන් ඔයා මෙහෙම දැනෙන්න මේකට කතා කරපු එකට ගොඩක් ස්තූතියි ❤
@chamodanibalasuriya9095
@chamodanibalasuriya9095 9 ай бұрын
අනේ මල්ලී ඔයාට ගොඩක් ස්තුතියි මොකද මේ ශේන්ට මම හරිම ආදරේ එයා වෙනුවෙන් හඩක් නගන්න තරම් අපි ප්‍රසිද්ධ අය නෙමේ ❤❤ඒයාගේ අහින්සක දරුවෙක් මම හරිම ආසයි දවසක එයා එක්ක කතා කරන්න❤ මගේ දුව මගේ මහත්තයාට මට වැඩිය පාටින් අඩුයි ඉතින් එයාට තියෙන්නේ හිරිම ලස්සන පාටක් නමුත් ඒයාගේ යාලුවො ඉන්න තැන්වලට එයා මාව එකක් යන්න කැමති එයාගෙන් අහනවාලු හාදාගන්න ගත්ත කෙනෙක් ද කියලා ලන්කාවෙ විතරක් නෙමේ අපි ඉන්නේ පිට රට මම මේ මැසෙජ් එක සින්හලෙන් ලියන්නෙ ඒයාට කියව ගන්න බැරි නිසා හැම තැනම කරන්නේ කාගේ හරි හිත රිද්දලා කුරිරු සතුටක්
@MavikotuwedewageJayanthapremat
@MavikotuwedewageJayanthapremat 9 ай бұрын
නලීන් ඔයාගේ කථාව සහ විරුදුව හරියටම හරි.good ජයවේවා...!
@sankavimukthi1813
@sankavimukthi1813 9 ай бұрын
ඇත්තමයි 🙏❤️
@suranjanee2411
@suranjanee2411 9 ай бұрын
සහතිකම ඇත්තක්.
@chandramalkanthi2892
@chandramalkanthi2892 9 ай бұрын
Lassana i
@mrohini4379
@mrohini4379 9 ай бұрын
@@sankavimukthi1813 katava hariyatama hari samita varadak kart ekata daruva pail na ae wagama ganiyak tamange hasbanta varadak karanna ewasala ewasala barima tanaka oay samitata kata kiyana awn samitata vaga unnanm ...🤣🤣🤣
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 9 ай бұрын
Ape un , tatiya 💿📀karakawanne ekatanamai , alle 🖐😂😂😂😂😂
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 9 ай бұрын
නිරන්තරයෙන්ම සුන්දර සිනාවකින් මුව සරසාගත්, ආදරණීය ශේන් පුතේ,කුහකයින්ගේ කුප්ප කතාවලට හිත රිදවාගන්න එපා .ශක්තිමත් සිතකින්, දිරිය දරුවෙක් වී ජීවිතය ජයගන්න.
@Yasu-m7v
@Yasu-m7v 9 ай бұрын
San pute oya harima ahinsaka Hoda daruwak oyata adarai pute budu saranai
@lalitaliyanege6002
@lalitaliyanege6002 9 ай бұрын
Adaruwata deaviyan innawa putha oya fine and finally idiriyatama yanna budu saranai putha oyata
@sarathlahiru8493
@sarathlahiru8493 9 ай бұрын
අනිවාර්යෙන්ම . තෙරුවන්සරනයී !
@රුවන්ගීවියන
@රුවන්ගීවියන 9 ай бұрын
Yes
@thanujalakmini4725
@thanujalakmini4725 9 ай бұрын
අම්මාගෙන් ලැබෙන දායාදය සතුටින් බාර ගන්න
@mishaMisha-ry5oe
@mishaMisha-ry5oe 9 ай бұрын
ශේන් මල්ලි හරිම අහින්සකයි 🥺🥺🥺🙏🙏 ඒ ලමය හිනා උන ගමන්මයි ඒ සතුට නැති වෙන්නෙපා කවදාවත් ❤❤❤❤❤🥺🥺🥺🥺🙏 තෙරුවන් සරනයි මල්ලි ඔයාට..
@diane427
@diane427 9 ай бұрын
💢👌🏼💢👌🏼💢💞💢💞💞💞💞💞👋👋⚘️💥💥💥💥💯💯💯💯✡️✡️✡️🌼🌼🌼🌼🌼💔💢💔💢💔💢❤️💢❤️💢🌷🌺💞🌷🌺💞👌🏼🌷🌺💞👌🏼🌷🌺💞👌🏼🌷🌺💞👌🏼🌷🌺⚘️💥⚘️💥💯💯💯🙏🏻🙏🏻🙏🏻
@bmudalige3992
@bmudalige3992 9 ай бұрын
Jonstan enneth hinveegena borunam balanna
@chandrikapriyanwada7060
@chandrikapriyanwada7060 9 ай бұрын
Me samaje inna aya hadanna behe . Oya mada gahana ayage paul athule onatharam prashna athi . Eaya thamai mewage mada gahanne pehedili irisiyawa. Danwath anunge magul hoyannathuwa yana thenakata wedak karaganna .
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 9 ай бұрын
Theruan saranai putha oyata😢
@WilliamSamarasinghe
@WilliamSamarasinghe 9 ай бұрын
​@@bmudalige3992 Menna cheeththa , gawom andina , pirimi kiyana , gehenuntath antha ekkenek ...!!!
@chandraniranaweera5777
@chandraniranaweera5777 22 күн бұрын
හරියටම හරි හොද ආදර්ශමත් විරැදුවක් ස්තුතියි ඔබට
@lalitasewandi1203
@lalitasewandi1203 18 күн бұрын
අනේ පවු සෙන් කියන්නේ හරිම අහින්සක දරුවෙක් නලින් ඔබට ජය ජය🌹🌹🌹🌹♥️♥️♥️👍
@rangasupirichutiakkaranga7262
@rangasupirichutiakkaranga7262 9 ай бұрын
කව්රුත් මේ වෙනකම් නොකියපු ලස්සන ආදර්ශමත් වටිනා කතාවක් මේ විරිදුවෙන් කියාදුන්නා...කාටවත් කරදරයක් නැති ලස්සන පව්ලක් මම නම් හරිම ආදරේ කරන චරිත තියන පව්ලක්...❤️
@nimanthajayamal419
@nimanthajayamal419 9 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂චරිතවත් පව්ලක් 😂😂😂😂😂😂 එතකොට වැඩක් නෑ බන් හරි මේ ලංකාව මේ තරම් හරි තියන එක ගැන හිතලා සතුටු වේනවා මොනවත් ලියලා වැඩක් නෑ
@madusankasanjeewa
@madusankasanjeewa 9 ай бұрын
😁😁😁😁😁😁😁😁😁😁😁😁😉
@nimanthajayamal419
@nimanthajayamal419 9 ай бұрын
@@dhanudhanu6665මේන්න ඉන්නවා ලංකාවේ ඉන්න පුන්නක්කු ගුලී පිටින් ගිලින ගවයන් මුන්ට ගවයන් කිම ඒ අහිංසක සතාටත් කරන අගරූ කිරිමක් ගැනු පිරිමි ගැන හොයන්න කලින් උබේ අම්මා උබේ වයසේ එකෙක් එක්ක දිග ගියොත් උඹලාගේ පවුලෙන් සමාජයට ගන්න පුලුවන් අදර්ශමත් පසුබිම පොඩ්ඩක් තේරුම් කරහන්කෝ බලන්න
@manjulapriyantha2337
@manjulapriyantha2337 9 ай бұрын
ඒ පවුලේ චරිතේද..ඒ පවුලේ එකියක් මුළු ලෝකෙටම ගොම ගානවා නිදිවදින තැන ඉඳන්....ඒ කොහොම වෙතත් කොල්ලා පව්.. එච්චරයි..😮
@Sanonedrial
@Sanonedrial 9 ай бұрын
​@@manjulapriyantha2337පව් නෑ ඕයි ඔය අගේට ඉන්නෙ 👍 හැබැයි අනෙක් මිනිස්සු කතන්දර හදනවනෙ ඉතින් එතකොට පව් තමා ඇත්තටම උන් කතන්දර හදන්නෙ හරියට වුන් ඉපදෙන්න කලින් වුන්ව හදන්නෙ කවුද කියල හරියටම බලන් ඉදල වගේ 🥲
@padmakumari2816
@padmakumari2816 9 ай бұрын
අහිංසක ලස්සන හිනාවක් තියන නිමිච්ච දරුවෙක් ඇත්තටම ඒ පව්ල මාරම ලස්සන පව්ලක් ❤ ගල් ගහන උන්ට ඒ ගල් ආපස්සට ම වදින්නවා කොයි මොහොතේ හරි තෙරුවන් සරනයි පුතේ 😘
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 9 ай бұрын
jara haththa anungema kunu awssanana1 thamai wade.jara para haththa puthe oyala hodata sathutin innawane e athi ganan ganna epa puthe.
@manjulapriyantha2337
@manjulapriyantha2337 9 ай бұрын
ඒ පවුලේ ලස්සන බලන්නනම් අන්නික්ෂයක් දාන්න වෙයි..ඒ කොහොම උනත් කොල්ලා පව්.. එච්චරයි
@WilliamSamarasinghe
@WilliamSamarasinghe 9 ай бұрын
​@@manjulapriyantha2337 Onna , onna , " Satha " mallen eliyata paninawa ...!!!
@DilusaSr-ox1gl
@DilusaSr-ox1gl 9 ай бұрын
හරිම අහිංසක දරුවෙක් ශේන් පුතා.ආදරෙයි ඔයාට ...❤
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 3 ай бұрын
Ada mata harima sathutak denuna meka ahala❤️oyata godak pin🙏Budusaranai🙏
@karunarathnakulawardhana4555
@karunarathnakulawardhana4555 14 күн бұрын
ලංකාව ගෝත්‍රික සංස්කෘතික සමාජයක්.ඒ කඩතුරාවෙන් එළියට එන්න ආස වුණත් මිනිස්සු බයයි .නූතන තරුණ සමාජය දැන් එයට මුළ පුරා ඇත. සමිතා ; ඔබේ ගීත සාගරේ විචිත්‍රවත් බව පමණි අපට වැදගත් .
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 9 ай бұрын
ගොඩක් මිනිස්සුගේ විනෝදාංශය අනුන්ට නින්දා අපහාස කරලා හිනා වෙන එක.කියන වචනෙකින් හරි කාගේ හරි හිතක් සතුටු කරන්න පුලුවන් නම් කොච්චර ලස්සනද❤
@nilnethu6637
@nilnethu6637 9 ай бұрын
අනේ එයා හරි අහිංසකයි ❤️ මට නම් වචනයක් වත් කියන්න හිතෙන්නෙ නෑ පව් 😢 අතුල සමිතා කියන්නේ කවදාවත් අමතක නොවෙන කටහඬවල් දෙකක් ❤🥰
@AjanthaMallika
@AjanthaMallika 6 күн бұрын
Yes Nalin very good. Thank you Nalin you did Like this Viridu and I Like Family Athula samitha son & daughter
@ajithwasantha7332
@ajithwasantha7332 9 ай бұрын
අද සමාජෙට ගොඩක් වටින විරිදුවක්
@ramaniperera6801
@ramaniperera6801 9 ай бұрын
⁣ශෙමි පුතෙ මෙ ලංකාවනෙ මෙහෙ ඉන්නව වැරදිකරල වහගන්න හදන අය එයාල තමයි කතන්දර වල පලමු තැන අපි ඔයාට..❤
@anandagamini2564
@anandagamini2564 3 күн бұрын
ඔයාගෙ කථාව හරියට හරි. පැහැදිලි කර දුන්නාට බොහෝම ස්තුතියි. පුද්ගලයින්ට අපහාස කිරීම දැන් ඒක්තරා කලාවක් වෙලා. බලන්න අහන්න බැරි විදිහට අපහාස කරනවා. චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනියට පසුගිය දිනක කැත විදිහට අපහාස කර තිබුනා. මම ඇයට අකමැති වුනත් වයෝවෘධ කාන්තාවට අපහාස කිරීම ගැන කනගාටු වෙමි. වැරදි වලට දඩුවම් දිය යුතුයි. පෞද්ගලික කරුණු සම්බන්ධ කර අපහාස කිරීම සුදුසු නහැ. මෙය ඔබට දන්වා සිටින්නේ ඔබ ඉතාමත්ම හොඳ යුක්ති සහගත මැදිහත් කරුවෙක් නිසාය.
@wasanthijayalath9832
@wasanthijayalath9832 3 күн бұрын
ශේන්ට මම එදා ඉදලම මාරම ආදරෙයි පුතේ... හරි ලස්සන විරිදු ටික පුතේ ඔයාගේ.....
@RanjithKumara-q2f
@RanjithKumara-q2f 9 ай бұрын
දෙම්ව්පියන්ගෙ වැරදි නිසා දරුවන්ට අපහසන් නොකරන්න දරුවන්ට යහපතක්ම වේවා ❤❤
@AjanthaLakmali-j1l
@AjanthaLakmali-j1l 9 ай бұрын
ලොකු අයගේ වැරදිවලට දරැවෝ පලි නැහැ පව්
@gbawijesekara1702
@gbawijesekara1702 9 ай бұрын
ඔය ජනප්‍රිය චරිතයක් නිසයී.ළමයට ප්‍රශ්න.එයා වැරෑදි කරලා කට වහගෙන හිටියා නම් ඔය ප්‍රශ්න නෑ.ඉන්ට බෑනේ දඟවැඩියිනෙ.
@gnanaarachchi6684
@gnanaarachchi6684 9 ай бұрын
ඇත්තටම හොද අය කියන කතා නොවේ.ෂේන් පුතාට ජයවේවා ස්තූතියි නලීන් පුතා.ඔබ අපේ හිතේ තියනදේම විරිදුවෙන් කියනවා.නොකීවට මේගැන සතුටු වන බොහෝ දෙනා ඉන්නවා තෙරුවන් සරණයි.
@shilakumari556
@shilakumari556 9 ай бұрын
ෂේන් පුතා ඔයා හොද පුතෙක් අපි ඔයාට හරිම අාදරෙ ඔයාට තෙරැ වන් සරණයි නලින් මහත්මය අපේ ලංකාවිෙි උන්ගෙ විදිය aහමයි
@SandyaKumari-z8p
@SandyaKumari-z8p 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharakamalli4366
@tharakamalli4366 9 ай бұрын
ඇත්ත කතාව නලින් අයියා ජය වේවා❤️ ඔබතුමාට
@shashikhansilvavandijk5849
@shashikhansilvavandijk5849 6 күн бұрын
බුදු සරණයි නලින් අයියේ ❤ කතාව සම්පූර්ණ ඇත්ත 🫶
@jayakusumtv1480
@jayakusumtv1480 9 ай бұрын
හොද ආදර්ශමත් ව්රුදු ගිතය රටේ ඉපදුන සැම දරුවෙක්ම දරුවො ....❤
@SomaJayaseeli-ji3jl
@SomaJayaseeli-ji3jl 8 ай бұрын
අනේ අහිංසක ශේන් පුතා අපි කවදාවත් දැකල නැති වුනත් , නිතරම හිනා වෙලා ඉන්න පුදුම අහිංසක නිහත්මානී, කේන්ති ගන්නෙ නැති, අවිහිංසක ඒ දරුවට දොස් කියන එවූන් මහ පව් කාරයො.
@Cobra385
@Cobra385 9 ай бұрын
අනේ පව් අහින්සක දරුවෙක් ...හරිම අහින්සක නිහතමානී දරුවෙක් ❤❤❤❤ බුදු සරනයි පුතේ ❤❤❤
@WijerathnaRestaurantwijerathna
@WijerathnaRestaurantwijerathna Ай бұрын
Kohma onath amma drua hada gatha api mamalla wsyan hithamu ai ekama dyak kiyawane ma lokya eya vitharada warde karane paw
@nimmijayasundara3317
@nimmijayasundara3317 9 ай бұрын
අනේ හරි අහිංසක දරුවෙක් එයා හරිම නිහමානී අම්මගෙ පන වගේ ඔයා සතුටින් පුතේ ශේන් ජේසු පිහිටයි ඔයාටත් පවුලේ සැමටත් ගොඩාක් ස්තුතියි මල්ලි ඔයා මේ වෙනුවෙන් හඩ අවදි කලාට ❤️🙏
@krisnanishanthi1248
@krisnanishanthi1248 9 ай бұрын
හරිම ආදණීය අම්මා කෙනෙක් ඒ වගේම ආදරණීය පුතෙක් සතුටින් ඉන්න ජේසු පිහිටයි බුදු සරනයි ආදරෙයි හැමදාම ..❤❤❤❤
@kkmagret7303
@kkmagret7303 5 күн бұрын
ආදර්ශමත් විරිදුවක් ආදරෙයි නලින් මල්ලි .
@basnayakadarsha2556
@basnayakadarsha2556 9 ай бұрын
ශේන් හරිම අහිංසක දරුවෙක් .හැමවෙලාවෙම හිනාවෙලා ඉන්න සුන්දර පුතෙක් .අපි හැමදාමත් ඔයාට ආදරෙයි ❤❤❤
@sanduniudara609
@sanduniudara609 9 ай бұрын
මට බනින අයටත් බුදු සරණයි කියල මේ පුතා කියනව මම අහල තියෙනව ඇත්තටම පුතා ඔයා රටට හොද වැඩදායි චරිතයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරමු නලින් මල්ලිට ගොඩාක් ස්තූතියි ❤
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 9 ай бұрын
විරු දු වලින් ඔබ කරන උතුම් සේවය අගය කරමි .අහිංසක දරුවන් ට ඉන්න දෙන්න ඉදිරියට මෙවැනි විරු දු වලින් හමුවේ මු ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉🎉❤❤
@anushakrishanthi8890
@anushakrishanthi8890 9 ай бұрын
කතා කියන උන්ගේ කතා ඇහුවොත් අප්පිරියයි.පවී අහිංසක ජීවිත,උබට ජය පුතේ
@RohiniRohini-yl6um
@RohiniRohini-yl6um 9 ай бұрын
😂❤❤❤😅😅😅❤❤❤❤❤😃😀😃😀💋💋💋😃😀😃😀💋💋💋💟💟💟💟💕💞💓💗👌👌👌👌👌👌👌👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏👨👦👁👀👄👄👄💋💋🙏🙏🙏🙏👍👍👍👍
@WilliamSamarasinghe
@WilliamSamarasinghe 9 ай бұрын
Katha hadana un serama bosathda ...!!!
@ishankahansamali8324
@ishankahansamali8324 Күн бұрын
හැමවෙලේම හිනාවෙලා ඉන්න හරිම ලස්සන දරුවෙක්. මම හැම තැනකම අහන කතාවක් තමයි ඔයා හරිම හොද දරුවෙක් කියලා ඔයාගෙ අම්මා කියනවා. ඒ වගේම ඔයාගෙ අක්කා කියනවා එයා තමා වාසනාවන්තම අක්කා කියලා ඔයා වගේ මල්ලි කෙනෙක් ලබන්න. ❤❤හැමදේම ඉවසන මල්ලි ඔයාට බුදුසරණයි
@kavindamaduranga176
@kavindamaduranga176 9 ай бұрын
ඒ දෙමව්පියන්ට වත් නැති රුදාවක් තමයි අහක ඉන්න උන්ට තියෙන්නේ . ඔය හැමදේම ශක්තියක් කරගෙන ඔයාගෙ ගමන යන්න ශේන් මල්ලියේ ❤❤ ඔයාගෙ කතාව ඇත්ත නලින් සහෝ ❤️ ❤
@beautifulsrilanka-q1l
@beautifulsrilanka-q1l 9 ай бұрын
ස්තුතියි මෙ වෙනුවෙන් ඉඩක් වෙන් කරාට අනුන්ට අපහාස කරන එකෙක් හරි හැදෙයිනේ
@pushpafernando8255
@pushpafernando8255 9 ай бұрын
ඇත්තටම ශේන් කොයිවෙලාවෙත් හිනා වීගෙන ඉන්න දරැවෙක් ඔයා හරිම ආදරණීය පුතෙක් ❤❤❤.නලින් ඔයාගේ කතාව හරියට හරි ඔයාට ස්තුතියි.🙏🙏🙏
@Dharmapalaliyanage
@Dharmapalaliyanage 9 ай бұрын
මෙතුවක් කල් දාපු විරිදු ව්ලින් වැදගත්ම රසවත්ම හොඳම විරිදුව මේකයි. ස්තුතියි නලින්. මම ඔබට �😘
@SudarmaSudarma-pj6ve
@SudarmaSudarma-pj6ve 5 күн бұрын
🤙🤙🤙🤙
@premakulathilaka950
@premakulathilaka950 9 ай бұрын
ගායනයේ සංයමය අපූරුයි..
@nilukapriyadarshani3211
@nilukapriyadarshani3211 9 ай бұрын
හරිම අහිංසක කොල්ලෙක් මොනව කියන්න එපා නලින් මල්ලි ඔයා නියම බුදු සරණයි දෙනාට
@jkmalani1544
@jkmalani1544 9 ай бұрын
පලමු වරට විරිදු වට❤❤❤❤❤ ශේන් කියන්නෙ හරිහොදළමයෙක් එයාගෙ ඉදිරිගමන සාර්ථක කර ගැනීමට විශ්ව මාතාවන්ගේමපිහිටයි❤❤❤❤❤❤❤
@chandraediri6913
@chandraediri6913 9 ай бұрын
ඇත්ත ....දරුවන්ට අපහාස karana hitha riddana ewun ta යන්න වෙනම අපායක් තියෙයි
@sarojaniwelivita3305
@sarojaniwelivita3305 9 ай бұрын
අනේ මටනම් ශේන් අහිංසක ලස්සන දරුවෙක් .ආදරෙයි ගොඩක්
@h.wdarmasiri6682
@h.wdarmasiri6682 7 күн бұрын
ආදර්සමත් අදහසක් ..ගරුකරනව.ඔබට ...
@sirimawathiwathi385
@sirimawathiwathi385 Ай бұрын
ඔබ පුතේ හරි අහින්සකයි ඔබට කලා ලෝකයේ හොද තැනක් ගොඩ❤ නැගෙයි!!
@maleekasubasani8794
@maleekasubasani8794 9 ай бұрын
ලෝකයේ මා දුටු පලමු අහිංසක දරුවා! බුදු සරණයි චූටි පුතේ.❤❤❤
@Wasana-sy6qz
@Wasana-sy6qz 9 ай бұрын
Attamai harima ahinsakai.pyata.daviyo.innawa.puta❤❤❤
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 9 ай бұрын
අනේ ඇත්තටම ,ඒ මිනිස්සු සතුටින් ඉන්නවා,මිනිස්සු එයාලගෙ පරණ දේවල් කරේ තියාගෙන විදෝනවා,ඔබ 👌 ❤
@NilukaRanathunga-no2dt
@NilukaRanathunga-no2dt 9 ай бұрын
සත්තකින්ම හරිම අහිංසක දරුවෙක් ශේන් පුතා.මමනම් හරිම ආදරෙයි.❤️ මේ රටේ කුනු හොය හොයා වැලලෙන්න හදන මිනිස්සුන්ට කියපු නියම විරුදුව.නලින් ඔයාට තෙරුවන් සරණයි .👍❤️🙏
@ayshapriyanka5614
@ayshapriyanka5614 9 ай бұрын
තෙරුවන් සරනයි මේ විරිදුවට ආදරෙයි හැමදාමත් ඔබට සේන් පුතාට හොද අනාගතයක් පුතේ ආදරෙයි පුතේ ❤
@ashaadhikari9641
@ashaadhikari9641 6 күн бұрын
Ane daruwa harima pinwanthai.budusaranai puthata.adarei puthata.♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
@travelandfoodlovers1409
@travelandfoodlovers1409 9 ай бұрын
ඒ අතින් සමිතා පට්ටයි රටක් දන්නා චරිතයක් වෙලා ඒ ළමයා මේ ලෝකෙට බිහි කරපු පිනම ඇති .❤❤ඒ වගේම ඒ ළමයත් මාර පිංවන්තයි එච්චර ලොකු ආදරයක් ඒ පවුල ඇතුළෙන්ම ලැබෙන්න .❤❤කවුරුත් නොදන්න සමහර චරිත කුස ඇතුලෙ පැටව් මරන්නයි ,ගස් ගල් යට පැටවූ දාල යන්නයි ,වදලා දවස් ගානකින් මරලා සත්තුන්ට කන්න දාල යන උන්ම තමයි ඒ වගේ පවු කාර කතා කියන්නේ 🫡🫡🫡
@priyandinie6355
@priyandinie6355 9 ай бұрын
ඔබ හරි ❤👍
@kawkarunwthi4596
@kawkarunwthi4596 9 ай бұрын
👍👍👍👍❤️❤️😄😄
@udenikapriyanthi8868
@udenikapriyanthi8868 9 ай бұрын
ඔබ හරියට හරි මල්ලි 🙏🏼♥️
@travelandfoodlovers1409
@travelandfoodlovers1409 9 ай бұрын
@@priyandinie6355 ❤️❤️❤️
@travelandfoodlovers1409
@travelandfoodlovers1409 9 ай бұрын
@@kawkarunwthi4596 ❤️❤️❤️
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 9 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉 ලස්සනයි මල්ලි විරිදු වූ දරුවන් ට බනින්න එපා මිනිස්සු නේ.බුදුසරණයි
@dammikabhr8246
@dammikabhr8246 9 ай бұрын
ගොඩක් ස්තුතියි මල්ලි ඇත්තටම ශේන් කියන්නේ අහිංසක දරුවෙක් ඇත්තටම අපේ රටේ මිනිස්සු හරි කුහකයි හිනා වෙච්ච ගමන් ඉන්න දරුවෙක් තෙරුවන් සරණයි පුතේ ඔයාට තෙරුවන් සරණයි මල්ලි ඔයාටත් ❤️❤️❤️❤️
@nadeekawadegee4956
@nadeekawadegee4956 9 ай бұрын
අහිංසක දරුවෙක් ඒ වගේම සමිතා උනත් හොද අම්මා කෙනෙක් බුදු සරණයි පුතේ❤❤
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 6 күн бұрын
නලින් පුතා ඔයා හරියටම හරි.දන්න ශිල්පයෙන් ඉතාම ගෞරවණීය සේවයක් සමාජය වෙනුවෙන් කරන ඔයාට අනේක වාරයක් ස්තුතියි .ශේන් පුතාට සමහරු කියන අවලාද දැක්කම මටත් පුදුම වේදනාවක් දැණෙනවා.ඒ දරුවා හරිම හොදට සමිතා හදල තියෙනවා.තමන්ගෙ පවුලට ගොඩක් ආදරය කරන ප්‍රීතිමත් දරුවෙක්.තමන්ගෙ පවුලට කිසිම ආදරයක් නැති ඔය ශේන් පුතා ගැන කියනව වගේ කතා අහන්නෙ නැති දරුවො කොච්චර රටේ ඉන්නවද.එතකොට එයාලගෙ පැටිකිරිය හොද වුනාට හොද දරුවෙකුගෙ වටිනාකම නැත්නම් පැටිකිරිය මොකටද?වැඩක් තියෙනවද?ඒ දරුවා ඉතාම හොද වටිනා මිනිසෙක් වේවි .ගෙදර හැමෝගෙම ආදරය ලබමින් සතුටින් ඉන්න පුතේ.නලින් ඔයාට ගොඩක් ස්තුතියි මේ මාතෘකාව ගැන ඉතාම සංවේදී ලෙස සහ සංයමයකින් යුතුව සාකච්ඡාවට භාජනය කළාට .🙏🙏🌹
@oshaditharaka6401
@oshaditharaka6401 9 ай бұрын
වැඩියෙන්ම තවත් කෙනෙකුට අපහස කරන්නේ වැඩියෙන්ම වැරදි කරපු පවුල් වල අය සමාජෙ ගැන වැටහීමක් නැති මෝඩ නූගත් මිනිස්සු තෙරුවන් සරණයි පුතේ ඔයාගේ ඔය හිනාව සෑමඳාම තිබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@anestapriyangani4405
@anestapriyangani4405 9 ай бұрын
මේ සමාජයට වටින වීඩියෝවක්. ශේන් පුතා අහිංසකයි, හරි පින් පාටයි හිනහ වෙලාම ඉන්න වාසනාවන්ත පුතෙක් . විරුදුවකින් මේ ගැන පහදා දුන් ඔබට ජයෙන් ජයම ලැබෙනව
@jayam1429
@jayam1429 9 ай бұрын
ඒක නම් ඇත්ත කතාවක් පුතේ .. හැමෝම නෙවෙයි , ඒත් සමහර අය හරිම කුහකයි... තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ඒ දරුවට ... 🙏🙏🙏🙏🙏🙏🙏
@RanjaniFonseka-j9j
@RanjaniFonseka-j9j 18 күн бұрын
නලින් පුතාගෙ කතාව ඇත්ත ශේන් පුතා අහිංසක හොද දරුවෙක් ❤ඔයාල හැමෝටම සුබ අනාගතයකට ආසිරි ❤❤❤
@indranisenawiranthna
@indranisenawiranthna 2 ай бұрын
❤❤❤❤❤❤❤❤මල්ලි ඔයා විරිදුවකින් අහිංසක හිත් සනසන ඔයාට දිර් ඝායුස මල්ලි හැමදාමත් ආදරෙයි මල්ලි තව තවත් සක්තිය ලැබේවා තෙරැවන් සරනයි දෙවි රැක වරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 9 ай бұрын
විරුදුව කිව්ව පුතාටත් ශේන් පුතාටත් තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි .පුතෙ ශේන් ඔයා ගොඩක් හොඳ ගුන යහපත් ආදරනීය දරුවෙක් .බල්ලො බිරුවට කදු පාත්වෙන්නෑ පුතෙ 💕💕💕💕
@hiruwaytmax3324
@hiruwaytmax3324 9 ай бұрын
Ela ela nalin මල්ලි
@sujathat.s6869
@sujathat.s6869 9 ай бұрын
ඇත්තටම මෙ වෙනුවෙන් කතා කරන්නම ඔනෙ අයියා ඔහොම හොයන අයගෙ තත්තා අනිවාර්යයෙන් පිට එකෙක් මොකද එකනේ පිට එවා හොයන්නෙ 👌👌👌🙏🙏🙏
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 9 ай бұрын
නියමයි මල්ලි විරිදුව කවුරැවගේ උනත් කාටවත් පුස්නයක් නැනේ එයාල හැමෝටම වැඩියෙන් සතුටින් ඉන්නවා ..❤❤❤❤❤❤❤❤
@sandyasadhu7109
@sandyasadhu7109 4 күн бұрын
සුපිරි විරිදු ටික❤
@moonstars5081
@moonstars5081 9 ай бұрын
Respect....🙏🙏🙏 පුතේ දෛර්යවන්ත ව ජීවිතය ජයකන්න. අපට රිද්දන්න වුන්ට අපි හැදිලා උත්තර දෙන්න ඕන. ඒ වගේම යාලුවා අර්බුදේ පටන්ගන්න තැන ගැනත් හැමෝටම ආදර්ශයක් දෙන කි පන්තියක් හදන්න.
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 9 ай бұрын
ගොඩාක් වටිනා විරුදුවක් නියමයි
@samalienethahinsa2532
@samalienethahinsa2532 9 ай бұрын
ඇත්තටම මේ දරුවා හරිම අහිංසක දරුවෙක් හැමදාම කියනවා වගේ නලින් මල්ලිට කියන්න තියෙන්නේ අදත් සුපිරි
@Nilunilu3699
@Nilunilu3699 9 ай бұрын
අනේ ශේන් පුතා හරි අහිංසකයි පුතේ ඔයාට බුදුසරණයි මැණික ❤️සහතික ඇත්ත නලින් මල්ලි ඔයාට බුදුසරණයි 🙏❤️
@udenikimari2830
@udenikimari2830 9 ай бұрын
අපේ රටේ සමහරක් මිනිස්සු අනුන්ගෙම කුනු හෝදන එකමයි කරන්නෙ පුතේ ඔයාගෙ ඔය හිනාව හැමදාම තියා ගන්න. ජේසු පිහිටයි පුතේ ශේන්.❤
@IndraAdikari-my7uk
@IndraAdikari-my7uk 6 күн бұрын
අනේ ශෙන් පුතේ මේ රටේ ඉන්නේ හරිම කුහක මිනිස්සු ටිකක් ඔයා හරිම අහින්සක දරුවෙක් ඔයාලාට අපි ගොඩාක් අදරෙයි බුදු සරනයි පුතේ
@mallikasrilanka1402
@mallikasrilanka1402 9 ай бұрын
ඇත්තටම ඔවු මල්ලි මෙී ලෝකය හොයන්නෙම තවත් අයගෙ දේවල් පවු ඒ දරුව තෙරුවණ්සරනයි මල්ලි නියම කතාව මල්ලි
@mallikasrilanka1402
@mallikasrilanka1402 9 ай бұрын
තෙරුවණ්සරනයි මල්ලි
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 9 ай бұрын
ලස්සන හිනාවක් තියන සුන්දර පිංවන්ත පුතෙක් අාදරෙයි සමිතා අක්කගේ පන එයා ❤
@නිල්මිනී
@නිල්මිනී 9 ай бұрын
සමිපුර්ණ ඇත්ත මල්ලී මේ ලංකාවේ තමා ගොසිප් මම දැන් kuwait ඉන්නේ දරුවන් 7 ක් ඉන්නවා හත් විදියක් කිසිම කෙනෙක් පද කියන්නේ නෑ කාටවත් වැඩක් නෑ පවුල් ප්‍රශ්න ❤❤❤
@inranimedagama9650
@inranimedagama9650 9 ай бұрын
අනිවාර්යයෙන් ඇත්ත තමන්ට hoanm කාටවත් wedak na
@dilrukshl
@dilrukshl 9 ай бұрын
සමිතා මිස් ඇතුළු පවුලේ සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@anulakarunarathna7328
@anulakarunarathna7328 9 ай бұрын
ශේන් හිත හොද ලස්සන දරුපැටියෙක් කවුරු මොනවා කිවත් නොසලි සිත ශක්තිමත් කර ගන්න පුතෙ ❤ නලින් පුතා නියමයි කියන්න ඔනි දේ කෙලින් කියනවා 🙏🙏
@seelaganegoda9077
@seelaganegoda9077 9 ай бұрын
කවුරුත් ඕන නැහැ එයාගේ අම්ම තාත්ත අක්කාගේ ආදරේ හොදටම ඇති පුතාට සුභ අනාගතයක්..බුදු සරණයි..
@thusharicfrenando8858
@thusharicfrenando8858 9 ай бұрын
මල්ලී ඔයාගේ කතාව සහතික ඇත්ත .ශේන් කියන්නේ අහිංසක දරුවෙක්.අපේ රටේ සම හ ර ක් ගැන කතා කරලා වැඩක් නෑ .හැමදාම පල්වෙවී අගාදයට යන්නේ ඒකයී.ජය වේවා මල්ලි .
@Skgamage-we6bx
@Skgamage-we6bx 9 ай бұрын
ඒකනම් ඇත්ත ,,ශේන් කියන්නෙ හොඳ නිහතමානී දරුවෙක් ,,ඉවසීමෙන් කටයුතු කරන හොඳ සමාජය ට ආදර්ශමත් දරුවෙක් මම ත් ගොඩක් කැමති පුතේ ඔයාගෙ ගතිපැවතුම්වලට,,,දීර්ඝායුෂ ලැබේවා පුතේ ඔයාට තෙරුවන් සරණයි
@disnafernando9194
@disnafernando9194 9 ай бұрын
පුතා ඔයාට දෙවි පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ❤
@jeewanimunasingha5464
@jeewanimunasingha5464 9 ай бұрын
කවුරු මොනවා කිව්වත් අපි ආදරෙයි ශෙන් oyata ❤ හිනා වෙච්ච ගමන් inne වාසනාවන්ත ළමයෙක්
@nava9250
@nava9250 9 ай бұрын
හරිම වට්න විරිදුවක් අයියෙ ❤
@LakmalPathum-gx4st
@LakmalPathum-gx4st 9 ай бұрын
සමාජය හරි මගට ගන්න නලීන් අය්ය ගන්න උත්සාහයට අපේ උත්තමාචාරය.
@BimaBema-mc1yb
@BimaBema-mc1yb 17 күн бұрын
හරියටම.හරි.පුතා.ඔයාගෙ.කතාව.අැත්ත.ඔයාට.බුදුසරණයි
@NadeekaNadeeka-n7r
@NadeekaNadeeka-n7r 6 күн бұрын
❤❤අනේ.මම.නම් හරිම.අසයි.ෂෙන්.හරි .අහිංසයි.❤❤.නලින්.මල්ලි.ඔබට.බුදු.සරනයි🙏🙏
@tharukajayalath8389
@tharukajayalath8389 9 ай бұрын
අනේ එ ළමයා හරි අහින්සක දරුවෙක්. අනේ අපේ රටේ මිනිස්සු
@ureshikasandamali5291
@ureshikasandamali5291 9 ай бұрын
ශේන් ..මන් හරිම ආදරෙයි මල්ලි ඔයාට.මගෙ මල්ලි වගේ
@pool761
@pool761 9 ай бұрын
අයියා ඔය ටොයිලට් 1ට ගිහිල්ලා හයියේන් පඩයක් ගියත් 119 ගහන උන්ටත් ගහන්නකෝ විරිදුවක්.Bs.
@sanjudesilva598
@sanjudesilva598 9 ай бұрын
Ekenma supiri මොනතරම් dukak uhulanawa podi eka. Oya harima දක්ෂයි . Minissunge hadawath walata කවියෙන් dena පණිවිඩ harima.අපූරුයි
@srima5068
@srima5068 9 ай бұрын
අනේ නලින් මල්ලි oyata ගොඩාක් පින් ❤❤❤❤❤❤ ඇත්තටම හොදම හොද කතාවක් .බුදු සරනයි
@desilva381
@desilva381 9 ай бұрын
අනේ පව් ශේන් හරිම අහින්සකයි.ඒ දරුවා මොනවා කරන්නද ඔය ප්‍රශන වලට ඒ දරුවාට ජරා කතා කියන්න එපා .හිනාවෙලා සතුටින් ඉන්න දරුවෙක්.පව්
@chamilachami4760
@chamilachami4760 9 ай бұрын
මං ආදරෙයි ශෙන් පුතේ ඹයාට ගොඩාරියක්.සමිතා මහත්මියගේ පවුලේ හැමොටමත් ආදරෙයි.ස්තුතියි නලින් මල්ලි ඹයාට මේ විඩියෝ එක දැම්මට.අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ මොකුත්ම නැති නිකමො. බුදු සරණයි මල්ලි
@renoreno4033
@renoreno4033 9 ай бұрын
බුදු සරණයි මල්ලි ඔයාට ලංකාවේ ඉන්නෙම.අනුන්ගෙ කුණු හොයන.අය.දරැවෝ.කියන්නෙ. කාගෙත්.දරැවෝ
@Indraniamarasing
@Indraniamarasing 9 ай бұрын
සහතික ඇත්ත මල්ලි බුදු සරණයි හැමොටම
@meriyanfernando2943
@meriyanfernando2943 5 күн бұрын
සමිතා ❤❤ හැමදාමත් ආදරෙයි. ඇස්දෙකට කඳුලුත් එනවා. පව් දරැවන්ට මඩ ගහන්න එපා දෙවියනේ
@h.l.malani.6278
@h.l.malani.6278 9 ай бұрын
ශේන් පුතාට තෙරැවන්සරණයි හරිම අහින්සක දරවෙක්.ආදරෙයි පුතා ❤❤❤❤
@sudarmagayan5066
@sudarmagayan5066 9 ай бұрын
මම ගොඩක් ආදරෙයි ශේන් පුතාට හරි අහිංසක හිනාවක් තියනවා ඒ පව්ල මාරම ලස්සන පව්ලක් බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 9 ай бұрын
ජොන්ටයී සමිතයි මකබෑවිලා ගියත් ලමය පව්
@දස්සාදසුන්මධු
@දස්සාදසුන්මධු 9 ай бұрын
සත්තකින්ම කියන දේ හරියටම කියනවා... කොන්දක් සහ හදවතක් ඇති ඔබට ජයවේවා සහෝදරයා ❤️❤️❤️
@LassanaLanka-nk6hc
@LassanaLanka-nk6hc 5 күн бұрын
ඇත්තටම ශේන්හරි අහිංසක තරැන පුතෙක්.මමනමි හරිම ආදරෙයි.ඒවගෙම ශේන් අමිමටත් හරිම ආදරෙයි.සතුටින් පවුලම ඉන්න.ආදරෙයි.අපිට ඔයාලගෙන් කිසිම රදයක්නෑ.සතුටින් ඉන්නව දැකීමත් සතුටක්.
@ChamilaUpawansha
@ChamilaUpawansha 8 ай бұрын
නලින් අයියේ ඔයා නියමයි ❤.ඒ දරුවා එවට පලි නැ.මන් අසම ගයිකාව සම්‍තා අක්කි ❤
ඇයි ශේන් අම්මට මෙහෙම කරේ ?
11:41
Samitha Mudunkotuwa
Рет қаралды 924 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 123 МЛН
Ra Tharakawo Cover by Shane Adikari
4:36
Samitha Mudunkotuwa
Рет қаралды 502 М.
කාටද ආදරේ ?
14:20
Chirantha N Samitha
Рет қаралды 218 М.
පට්ට හෙරක් දෙන ටෝක් | Viridu Nalin විරිදු නලින්
2:56
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 646 М.
මගේ අලුත් ආදරේ 😔
23:04
Chirantha N Samitha
Рет қаралды 579 М.
රටම හැඩවූ ජේවීපී කාරයා | Viridu Nalin විරිදු නලින්
2:50
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 174 М.
Необычная услуга в ресторане #shorts
0:18
Ее Интуиция Спасла Ее 😱
0:20
Глеб Рандалайнен
Рет қаралды 1,6 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
0:17
Leisi Crazy
Рет қаралды 50 МЛН
Их чуть не выгнали из квартиры!
0:30
Интересные факты
Рет қаралды 829 М.
Save the duck!!🥹🥳#nico #smartnico #funny #cute #pets
0:11
Nico_thepomeranian
Рет қаралды 33 МЛН