විරිදු නලින්ට විශ්ව බුද්ධ උගන්නපු පාඩම wishwa budhdha | Viridu Nalin විරිදු නලින්

  Рет қаралды 345,362

Viridu Nalin විරිදු නලින්

Viridu Nalin විරිදු නලින්

Күн бұрын

Пікірлер: 869
@viridunalin
@viridunalin 10 ай бұрын
උපන්දින සුභපැතුම් විරිදු / සෙත් කවි විරිදු / පින් අනුමෝදනා විරිදු. නිර්මාණය කරගැනීමට 0706104414 සම්බන්ද වන්න (whatsapp imo / වට්සැප් ඉමෝ) හරහා විරිදු නලින් සමග සම්බන්ද වියහැක
@diane427
@diane427 10 ай бұрын
👌👌👌👌👌💤🌈💤🌈💤🌈💤🌈💤🌈🌈🌈💤🌈💤🌈💤👍👍👍👍👍
@diane427
@diane427 10 ай бұрын
පිටරට නම් ඔකගෙ ඛෙල්ල කපල මානව නැරඹු ඔඛට ඉස්තුතියී
@Saman-yw4wx
@Saman-yw4wx 9 ай бұрын
mokada ubata egennuwe pissu nathuwa hitapan
@ruvininirasha
@ruvininirasha 9 ай бұрын
😅😊😊Bana
@Saman-yw4wx
@Saman-yw4wx 9 ай бұрын
penawa bana kiyala🤮
@kamaljayasinghe2704
@kamaljayasinghe2704 10 ай бұрын
හරියටම හරි නලින් ඒ වැරදි ගැනත් එක්ක හොද දේත් අගය කිරීමයි උතුම් මනුෂ්‍යත්වය කියන්නේ. ජයවේවා.
@tharu...chamee...4550
@tharu...chamee...4550 10 ай бұрын
Aniwa
@roshanchaminda107
@roshanchaminda107 10 ай бұрын
❤ අනිවාර්යයෙන්ම
@ieronsilva9002
@ieronsilva9002 10 ай бұрын
Kelin kathakarana oluvasudda karana visvabudda
@kumarikwt9907
@kumarikwt9907 10 ай бұрын
මට මෙික අහලා නිකන් යන්න හිතුනෙ නැහැ කමටි එකක් දලා යන්න හිතුණා මමත් ඒ වැඩසටහන ඇහුවා එකේ අපිට ගන්න දෙකුත් තියෙනවා විශ්ව බුද්ද හමුදුරුවො කියන කතාවෙි සමහරක් කතා කරන තැන්වල ඇත්තකුත් තියෙනවා ...
@peace-vm4mj
@peace-vm4mj 10 ай бұрын
කැඩිච්ච ඔරලෝසුත් දවසට දෙපාරක් හරි වෙලාව පෙන්නනවා. අන්ත දුදනෙක් ඇත්තක් දෙකක් කිව්වම එයා කෙරෙහි පහදිනවානම් නුවණේ තරම මටනම් හිතාගන්න අමාරුයි. දේශපාලුවෝ කරන්නෙත් ඕකමයි. අනුවණයන් රවටන්න හරි පහසුයි ලජ්ජා බය නැති කපටි අයට. දැන් ලෝකේ අනුවණයන් වැඩි. සියල්ල පිරිහෙනවා ඒ නිසා සාසනය ඇතුළුව. බහුතරයක් හිතන විදිහට නැතුව තව දුරටත් මේ ගැන හිතන්න. කාරුණික ඉල්ලීමක්.😃
@CTA-ud9fd
@CTA-ud9fd 10 ай бұрын
ඔබගේ කතාව ඇත්ත.ඇත්තටම මේ හාමුදුරුවන්ගෙ එක පැත්තකින් හොඳ අදහස් තියෙනවා. මොනවා වුනත් අපේ නායක ස්වාමින් වහන්සේලා එකතුවෙලා අපේ රටේ ධර්ම සංගායනාවක් පවත්වනවා නම් වඩාත් හොඳයි .මොකද සමහර බෞද්ධයන් ඉන්නවා අඩුම පන්සිල් පද පහේ තේරුමවත් දන්නෙ නැති අය . ඒ වගේම සමහර හාමුදුරුවරු ඉන්නවා අපේ රටේ ථෙරවාදී බුදු දහමයි ජපානයේ තියන මහායාන බුදු දහමයි පටලවා ගන්නවා. ඒ නිසා අපෙ බුද්ධ සාසනය රැක ගැනීම ගිහි පැවිදි දෙපාර්ශවයම වගකීමයි .තෙරුවන් සරණයි🙏🙏🙏
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 10 ай бұрын
විශ්ව බුද්ධ කියන දේ සත්‍යක්. ඇත්ත ලෝකෙට පහදා දුන් ඔබට ස්තුතියි.
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 10 ай бұрын
සමහර දේවල් ඇත්ත වෙන්න පුලුවන් ආගම දහමට කරන නිගාව නම් සතර අපායෙ වැටෙන පවක්....
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 10 ай бұрын
@@purnimasandeepani-vb4xb එයා බුදු දහමට නින්දා කරන්නේ නෑ. හාමුදුරුවන් බුදු දහමට මුවා වී කරන ජඩ වැඩ ගැනයි කියන්නේ.බුදුන්ගේ ධර්මය සත්‍යයි.නමුත් දහම රස්සාව කරගත් හාමුදුරුවරු තමයි ඉන්නේ.
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 10 ай бұрын
@@dhammikarunarathna9006 නින්දා කරන්නෙ නැත්තෙ කොහෙද ? චීවරය බල්ලෙකුට අන්දපු එකම නින්දාවක් නෙමෙයි ද ? බුදුන් වහන්සේගෙ දහම පිළිගන්නෙත් නෑ , ඔව් ඔයා හරි බුදු දහම ඉස්සර කරන් කරන හොර වැඩ ටික ඔක්කොම ඇත්ත...
@lahiruprebath5298
@lahiruprebath5298 10 ай бұрын
😂😂😂 තොපිට තමා පිස්සු මුන්ට අහුවෙනවට..😂
@upulmanavadu5057
@upulmanavadu5057 9 ай бұрын
​@@dhammikarunarathna9006අනේ මේ බුදු සිවුර දාගෙන අරක්කු බීම,ගන්ජ බීම,බඩු අරන් රෝන්දෙ යෑම බුදු දහමට අපහස කිරීම නෙවෙයිද.ආගම දහම මොකද්ද කියලවත් නොදන්න වල් සතුන් වගෙ අපතයො බුදු දහමට අගරු කරන එවුන්ට හුරේ දානවා
@thattayas7318
@thattayas7318 10 ай бұрын
කතාවේ ඇතත් ඇද කුද සමහර ඒවා බන පද මේ වගේ නෙගටිව් මාකටින් කරලා ඒ දේවල් වලින් ලැබෙන දේවල් බුදු දහමෙත් කියන්නේ ඒ දේ තමා හැදෙන්න හිත හදාගන්න කියලා ..මම නම් කියන්නේ ඇවිලෙන ලෝකයේ නිවෙන මිනිසකු වෙන්න ❤
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 10 ай бұрын
ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ ලොව්තුරා සම්මා සම්බුදු සසුන වනසන්නේ ජොන් ඩොයිලි කපුවත්ත දෙහිගම එක්නැළිගොඩ මොල්ලිගොඩ ආදීන් කල මහා මංකොල්ලයක් නිසයි ඒ පිලිබදව සිරි දළදා ටී වී සෙනෙවිරත්න කීරවැල්ල මහත්මයා හෙලිදරව් කරයි ඔබතුමාට ඒවා ඉතා වැදගත්ය තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@induruwageneela1079
@induruwageneela1079 10 ай бұрын
ඒ පණිවිඩය දීපු ස්වාමීන් වහන්සේ ට මා වන්දනා මාන කරමි.🙏
@ashokakumari5644
@ashokakumari5644 10 ай бұрын
ඒ කතාවල ඇත්තක් තියනවා .සමහර කතා විශ්ව කතා .ඒ අදහස් හිතලා බලද්දී වැරදී කරුවෙක් තමා දිනක නිවරදී වෙන්නේත් අංගුලි මාලලා තමා දිනක රහතුන් වෙන්නේ කෙනෙක් ගමනක් යන්නේ ඒ කෙනාගේ පාරේ එවිටයී ඔහු අවසානෙදී හරිම තැනට යන්නේ ගොඩක් වැරදී මේ සමාජයේ තියනවා තමන්ගේ හිතට මල් තියලා තමන්ම වැද ගන්න නම් අනුන්ට ඕන පාරේ ගිහින් බෑ තමන්ට හරි කියලා හිතෙන පාරේ යා යුතුයී තමන් දකින්න ජලයේ ගැබුර කියන්න බෑ ගගට නොබැස ගොඩ ඉදන් ගැබුරුයී කියලා කෑ ගහලා සමාජයට වැරදි පනිවිඩ දෙන්නේ හරියී කියලා හිතන හරියට ගගේ ගැබුර නොදන්නා මිනිස්සූ මේ කාලේ සමාජේ හොද දේවල් සුවල්පයයී . නොමගට යන සමාජය යලි ගොඩ ගන්න බෑ. හැමෝම අපි බෞද්ධයන් කීවට බෑ සෑබෑම බෞද්ධයන් ඉන්නවා ඒ අය වැරදි කරුවන් කරන්නේ බෞද්ධ කමේ සැබෑ දර්ශනය ප්‍රඥාව නොමැති මනුස්සයන් ඒකයී බුදුවරු කියන්නේ දර්මයා දකින්න නියපිට පස්පිඩ තරමයි .බහුතරයක් බෞද්ධයන් කියා කෑ ගහද්ද. අන්කොමඩ් අය ඉන්නවා සුලු පිරිසක් එයාලා නිහඩයී අවශ්‍ය දේට නොබියව කතා කරයී අනවශ්‍ය දේට පිලිතුරු නොදී ඉදියී ඒනිසා ඒ අයට සමාජෙන් අප්‍රසාදය සමග ස්බාදහමෙන් ප්‍රශාදය හිමි වෙනවා .. සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ අදුර ගන්න බැරි අයටයි ඔය මල කෝලම් වලට පිලිතුරු දෙන්නේ
@sadunmadawa7308
@sadunmadawa7308 10 ай бұрын
ඔයා හරියටම හරි... මේ දේවල් වලට කලබල විය යුතු නෑ... සැබෑ බෞද්ධයන්ට මේ ස්වාමීන් වහන්සේගේත් සමන්ත බද්‍ර ස්වාමීන් වහණ්සේලාගේත් බණ හිතලුවක් විතරයි... තෙරුවන් සරණයි!!!🙏☸️☸️☸️
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 10 ай бұрын
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 8 ай бұрын
බුදුසරණයි නලින් ජයෙන් ජයම වෙිවා 🙋
@naseem5710
@naseem5710 10 ай бұрын
මහණෙනි, නුදුරු අනාගතයේදී මාගේ සාසනය තුල පහල වෙන භික්ෂූන් ධර්මය ලෙස අධර්මය පතුරවයි.ධර්මය සඟවා ඔවුන්ගේ මතය දක්වයි..මෙලෙස කාලයක් ගතවී ලෝ සතුන්හට ධර්මය ශ්රවනය කිරීමේ හැකියාව නැතිවී යයි...මාගේ සාසනයේ පිරිහීම සාසනය තුලින්ම හටගනී.... ඔවුන් කරන පව් ඔවුන් ගෙවයි අපවාද කර අකුසල් රැස් කරනොගන්න 🧠💫 තෙරුවන් සරණයි ...!!!
@SaraSadaruwan
@SaraSadaruwan 10 ай бұрын
❤️‍🔥
@Phoenix-lv1qq
@Phoenix-lv1qq 10 ай бұрын
පල යන්න රචනා ලියන්නා 😂
@Gangul_geesara
@Gangul_geesara 9 ай бұрын
😒​@@Phoenix-lv1qq
@mcjanaka1917
@mcjanaka1917 10 ай бұрын
ඒක ඇත්ත. ඕනම කතාවක් තුල හොද වගේම නරක දේද අන්තර්ගත වෙන්න පුලුවම්. ඉතිම් අපි දක්ශවෙන්න ඕන ඒ නරක දේ බැහැරකරල හොද දේ අපේ ජීවිතයට ලංකරගන්න. වැරැද්දක් ඇත්නම් නිවැරදිකරත්වා... තෙරුවන් සරණයි හැමෝටම! 😊 ❤
@sansalasripathi6934
@sansalasripathi6934 10 ай бұрын
Oyath aiye ..කාලීනව me සිදුවන සිදුවීම් gena අවදියෙන් සිටීම gena godaak sathutui ❤❤❤❤
@mangalikachandani7312
@mangalikachandani7312 10 ай бұрын
හොඳ දැනුමක් තියෙනවා හාමුදුරුවන්ට...අනිත් අය හොරෙන් කරන දේවල් එළිපිට කෙලින් කියනවා..👍👍ඒත් පවු පුරවගන්නවා..මෝඩ විදිහට
@ShamaliFonseka-s4o
@ShamaliFonseka-s4o 10 ай бұрын
සමහර කතා වල නරක වගේම හොද පැත්තකුත් තියෙනවා පුතේ ලස්සන විරිදුව බුදුසරණයි පුතේ
@Phoenix-lv1qq
@Phoenix-lv1qq 10 ай бұрын
හා උඹ පුක නොදී පල
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 10 ай бұрын
බුදු සරණයි දේ පිහිටයි මල්ලි ඔයාට අපේ රටේ හරි මේ දුක කඳුලයි 🙏🙏🙏😭😭😭👍👍👍👍🇱🇰
@abinudinsuka.6742
@abinudinsuka.6742 10 ай бұрын
හොඳ දැනුමක් තියෙන කෙනෙක් තමයි මේ විදියට විනාශ වෙලා තියෙන්නෙ කියලා තේරෙනවා.ඒක පෙර අකුසල කර්මයක් වෙන්න ඇති.නරක කෙනෙකුගෙ වුනත් හොඳ දේවල් අගය කරන ඔයාගෙ මනුෂ්‍යත්වයට🫡🫡🫡තෙරුවන් සරණයි මල්ලි
@Phoenix-lv1qq
@Phoenix-lv1qq 10 ай бұрын
ඔව් මුට තියනවා හොඳ දැනුමක් බඩු ගහන එක ගැන. ගංජා ගැන එහෙම
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 10 ай бұрын
ඔබට බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! සහො
@KamalKA-r4o
@KamalKA-r4o 10 ай бұрын
අනේ ඇත්තමයි මමත් මුලදී මේ ස්වාමින්වහන්සේ ගැන මාර විදියට වැරදියි කියල හිතුවෙ.අදටත් ඒ වැරදි දේවල් වැරදියි කියල මම කියනව වුනත් පසුව සමහර ලස්සන අර්ථාන්විත වචන දැකල මගෙ හිතත් පැහැදුනා.ඒ හොඳ දේවල් වලට විතරක්.ඒ වගේම පව් මේ ස්වාමින්වහන්සේගෙ වැරදි තියෙනවා නම් ඒව නිවැරැදි නොකරගෙන ඇයි හිර ගෙදරට ගියේ කියල දුක හිතුන.දෙවෙනි පාර කලිසම් ශර්ට් ඇඳල ලස්සනට හිනා වෙවී බන්ධනාගාර ගත වෙද්දී නම් ලෝභ හිතුන.අපරාදෙ මේ තරුණ ජීවිතේ මොකක්ද මේ කරගත්තෙ කියල.ඊටත් පස්සේ තමයි දැනගත්තෙ ස්වාමින්වහන්සේ මගෙම වයසෙ කියල.අපරාදෙ හිතුන.කොහොම වුනත් විරිඳු නලින් ඔබ තුමන්ට හිස නමා ආචාර කරනව.වැරදි වගේම හරි දේත් දකින එකට🙏🙏🙏❤️❤️❤️
@MorgashwewaPooranabodhiy-bv9nq
@MorgashwewaPooranabodhiy-bv9nq 10 ай бұрын
මට හිතුණේ නලින් දෙපත් නයෙක් කියලා..ඒක මගේ නොතේරීමයි,විරැදු නලින් යනු, කලු, සුදු හොඳට තේරෑම් ගත්ත කෙනෙක්.. විරැදුව ඇසුවම සිතුණි...සුභ ගමනක් ජයවේවා මහත්මයෝ ...
@ranilankalanka5506
@ranilankalanka5506 10 ай бұрын
ඇත්ත මල්ලි මාත් ගොඩක් තරහින් හිටියේ මේ ස්වමින්වහන්ස ගැන ඒත් ඒ වැඩසටහන බැලුවයින් පස්සෙ පැහදුන තැන් කීපයක් තිබ්බ
@priyanthaperera6271
@priyanthaperera6271 7 ай бұрын
ඔයාගේ විරිඳූ හරිම රසවත් නලින් මල්ලී. ඔයාට තවතවත් මෙවැනි රසවත් විරිඳු වලින් රසිකයින් පිටවීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
@sunitasunita2771
@sunitasunita2771 10 ай бұрын
අවසානෙ ඒ වචන ටික හරියටම හරි පුතා ....👍
@mpliliwathi948
@mpliliwathi948 10 ай бұрын
එකනම් ඇත්ත මල්ලි හැමදෙයකටම තමන්ගෙ හිත තමන්ගෙ හිත හොදට නරකට දෙකටම හරවන්න පූලූවන් තමන් හිතූවොත් මම ජිවිතේ තිබෙනතූරූම හොදවැඩ විතරමයි කරන්නෙ නරක වැඩ පවි වැඩ කුබියෙකූටවත් කරන්නැතූව.හොදනම රැකගෙන ජිවත් වෙනව කියල හිතුවොත් ඕනම කෙනෙකුට පූලූවන් තමන්ගෙ කට තමයි හෙනෙට මුල කියන්නෙ අන්න ඒ වගෙ තමයි හැම කෙනෙක්ම හිතන්න ඔන අපි මැරෙනව කියල එක එක හිතින්ම හිතනවනම් අපිට හොදගමනක් ගිහින් මැරෙන දෙසට හිත සතුටින් මැරෙන්න පුලූවන් සමහර අය ජිවත් වෙනව අපි මැරෙන්නෑ මට හොදට සල්ලි තියෙනව මම තමයි චන්ඩියා මට වැඩිය ලොකූ මිනිහෙක් තව ඉන්නවද මට වාහන තියෙනව ජිවත් වෙන්නෙ සල්ලි කාරයට දුප්පත් මනූස්සය ඈත එනව දැක්කාම අත්දෙක එකතු කරන්නෙ ඇයි ඒ ඔය සල්ලි යනකොට එව ගෙනියනවද නෑ ගෙවල් දොරවල් වාහන ගෙනියනවද නෑ ඔක්කොම දාල යන්නෙ හිගන්නෙක් දැක්කත් අහක බලාගෙන පොසතා යන්නෙ දුප්පත් මිනිහ අර හිගනට කියක් හරි දිල් යන්නෙ ඒ ඇයි දුප්පත් මනූස්සයට හිගන්නගෙ දුක තේරෙනව අපි මැරෙනකොට අපිට ඉතිරි මඑපමනයඉ කියල හිතනවා පොසතා හිතන්නෙ අපි මෑරෙන්නෑ හොදට සල්ලි තියෙනව කන්න බොන්න ගෙවල් දොරවල් ඉඩ කඩම් කිසිම දෙයකින් අඩූවක් නෑ කියල හිතන්න ලගින් යනව අහක බලාගෙන මතුවට මට මෙහෙම දුන්නොත් පිනක් කියල හිතන්නෑ ඒ තමන්ගෙ හිත තවත් එකක් පිනක් කරන්න ලැබීම නැති කම පව්කාර කම් කියල මම හිතන්නෙ මමනම් හදවතින්ම හිතන්නෙ අපි කවූරුත් මැරෙනව මේ දුප්පත් අහින්සක මනූස්සය ටවූමක් ටවූමක් ගානේ හිගාකනව මේ මිනිස්සූන්ට පිහිට වෙන්න නෑනෙ ඒ අයත් කැමතියිනෙ සතූටින් ජිවත් වෙන්න අපි දුප්පත් උනානෙ හිතට දුක එකයි බුදුසරනයි සැමදෙනාටම ♥️♥️♥️♥️♥️😭😭😭😭🙏🙏🙏🙏🙏
@dhanu_s_nuwan7419
@dhanu_s_nuwan7419 10 ай бұрын
හැංගි හැංගි කරන දේවල් එළිපිට කරනවා ඒකයි වෙනස ඒත් සමහර හොද ජීවිත නාස්ති වෙන්න පුලුවන්
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 10 ай бұрын
හරි ලස්සනයි අද විරුදුව. වෙනදා වගෙ ලයික් එක විතරක් දාලා යන්න හිත නෑ. මේ ස්වාමීන් වහන්සෙ විදලා තියෙන දුක් කන්දරාව නිසා එයාගෙ හිත විකෘති වෙලා. නමුත් දහම් ඇතුලෙම හිටි නිසා මෙයා බණ දහම් දන්න බව පේනවා. කවුරු හරි පින්වත් විශේෂඥ වෛද්‍යතුමෙක් මෙයාව සුවපත් කරගත්තොත් අනර්ඝ සම්පතක් මේ අයාලේ ගිහින් තියෙන්නෙ. දැන් අම්මා ළඟ හරි ඉන්න එක වටිනවා. මම කැමතියි මේ ස්වාමීන් වහන්සෙ වගේ අයට උදව් කරන්න. ඇත්තටම හොද ජවයක් මේ අපතේ යවලා තියෙන්නේ කරුමක්කාරයන්ගේ වැඩ නිසා. ඉතා ඉක්මනින් එතුමා නියම ධර්ම මාර්ගයට වැටේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ හාමුදුරුවන්ගේ මව එතරම් බුද්ධිමත් කෙනෙක් වෙන්න බෑ. නැතිනම් ආංගුලිමාල මෑණියෝ වගේ මව් ගුණයෙන් පිරුණු කෙනෙක් නම් මෙලහට මේ ප්‍රශ්ණය විසඳාලා. කණගාටුයි මේ සිද්ධිය ගැන. සිරගත කිරීම මෙයට විසඳුම නොවේ. 😢😢😢
@rawanajeewandara421
@rawanajeewandara421 10 ай бұрын
දැං සැපේ ඇති ඩොලර් පිසාචයා,,🤣🤣🤣
@chandrakanthi6921
@chandrakanthi6921 10 ай бұрын
හරියට.හරිනලින්.පුතා..සාසනය.කාලාදාලා.ති.ෙයන්.ෙන්ඔය.වා.ෙග්.අයට.විශ්ව.ෙයන්.දඩුවමි.ලැ.ෙබනවා😊😅😮
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 ай бұрын
මෙයාට ඇති පිස්සුවක් නෑ...උමංදාවෙ හාමුදුරුවෝ ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක යි කියල තමයි කියන්න වෙන්නෙ...මෙයාලට මොළ හෝදන්න පුළුවන් විදියට තමයි ධර්මය ඉගෙනගෙන නිසා තර්ක කිරීමේ ශක්තිය ත් හොදින් ම තියෙනවා ...මෙයාගෙ ගුරුවරු ත් මේ විදිහම තමයි ...😢
@sadunmadawa7308
@sadunmadawa7308 10 ай бұрын
​@@srimaarambawatta4793අන්න ඒකම තමයි මමත් කියන්න හැදුවෙ
@ChithraDewasurendra
@ChithraDewasurendra 24 күн бұрын
අනේ මන්ද පිස්්සු 6:41
@SanjeewaLiyanage-gt9wi
@SanjeewaLiyanage-gt9wi 10 ай бұрын
ආගමට ඉහලින් නීතිය නීතියට උඩින් දර්ශණය 💚🍃😌 •ශ්‍රී විශ්ව බුද්ධ•
@Phoenix-lv1qq
@Phoenix-lv1qq 10 ай бұрын
ඊට උඩින් පුක
@chandrikaa958
@chandrikaa958 10 ай бұрын
බුදු සරණයි ඔයාට ❤️❤️❤️ විශ්වයාට පිස්සු ද නැ අපේ නිතිය දැන් ඉන්නේ පිස්සො එකයි මුන් එලිපට රගන කමි සංඝ සබාට නිතිය කිරන්න බැනේ හැම දේම සල්ලි වලට යට වෙලා සොබා දහම වත් දඩුවමක් ලබා දෙන්න
@kokmadugejepin4795
@kokmadugejepin4795 10 ай бұрын
තමන් තමන් ට වැදගන් න පුළුවන් තත්වෙට එනවා නම් හොද යහපත් ලොවක් බිහිවෙයි 🙏🙏
@anushakumari9099
@anushakumari9099 10 ай бұрын
එයයි සත්‍ය
@EDWORLD-gv3vr
@EDWORLD-gv3vr 10 ай бұрын
නලින් පැහැදිලි කිරීම පට්ටයි.කළු චරිත පමණක්ම සහා සුදු චරත පමනක් මිනිසුන්ට නැත....මොහු ජපන් මහයාන හාමුදුරුනමක් වුණානම්..සුදු චරතයක්.අපේ තේර වාද හාමුදුරු නමක් නිසා කලු චරිතයක්.ලස්සන රැදී ඇත්තේ බලන්නාගේ නෙත තුලය.ගොඩක් අපි වදින පුදන අපේ හාමුදුරුවරු මෙලොව ජිවිතය පට්ට විදියට විදින අතරේ අපිට දේශනා කරේ මරනින් මතු සැපවිදිනවිදිය.ලෝකපලකදර්ම(හරි,ඔතප්)අහිමි හිමනමක්.සත්‍ය පහාදා දිමට ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා...
@divinejourney-official50
@divinejourney-official50 10 ай бұрын
දරා ගන්න බැරි සත්‍යයේ හඩ ඇහිලා.... තබා කුරුසේ ඇන ගා හිරි හැර දීල... සමාජයම එයි නම් විරසක වීලා.... නොබා සිටිනු ඇත නුබ සිත බුදු වීලා... ඇයි උබ වෙනස් කියල උන් අහාවී... අපි වාගෙම හිටපං යැයි කියාවී... හොරු පේලියේ එල්ලලා මරවී... උබේ වදන් උන් රහසේ ගයාවී... කුරා කූබුවත් සක්විති රජ වෙනවා... බල්ලෝ පූසෝ තුලිනුත් දෙවි මතුවෙනවා.. ගසේ කොලේ යම් යම් පනිවිඩ වෙනවා... දැනුනදාට නිහඩව මුව ගොලු වෙනවා...
@sudarmajayanthi4387
@sudarmajayanthi4387 10 ай бұрын
Ee bana padeta math kamathi.....thaman haduna nam ..okkoma hari...❤❤❤budusaranai nalin malli oyata..
@Waik-o7b
@Waik-o7b 10 ай бұрын
ඇත්තටම තිත්ත ඇත්ත කතාව තමයි තමන්ගේ ළග තියාගෙන ඉන්න නිගුන පැත්තක දාලා අනුන්ගේ ගුණ යහපත් කම් හැදියාව හොයන සමහරු දන්නේ නැහැ තමන් ඉන්න තැන. මොකද තමන් ඇත්තටම අනුන්ගේ දෙවල් හොයන්න බලන්න අවුස්සන්න ගන්න කාලය තමන් කවුද තමන්ගේ වැරදි මොනවද තමන් කරන්නේ මොනවාද කියන්නේ මොනවාද කටයුතු දේ මොකක්ද කියලා තමන් තමන්ගේ අඩුපාඩු හොයාගත්තානම් ඇත්තටම තමන් තමන්ට වටිනා කමක් දෙන්න හදවතට එකගව පුළුවන් වුණානම් විශ්ව බුද්ධ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ තමන්ට මල් තියලා වැද ගන්න පුළුවන් තරම් යහපත් වුණානම් එකම ඇති. ඕනම නරක නපුරු මිනිසුන් ළග තියන සමහර වටිනා දෙවල් හොදයි යහපත් ගුණවත් සිල්වත් කියන අය ළග නැති වෙන්න පූළුවන්. එහෙම බලද්දී වැන්දත් පව් නැහැ කියලා හිතෙනවා අපෙ විශ්ව බුද්ධ ස්වාමීන් වහන්සේට. නලින් අයියේ ඔයා හරි අවංක හදවතක් තියන මනුස්සයෙක් මොකද කෙනෙක් වැරදි වුනාත් ඒ කෙනාගේ තියන එකම එක හොඳ ඔයා හදුන ගන්නවා. වැරදි දෙයක් වැරදි කියන්න වගේම හොඳ දෙයක් හොදයි කියන්නත් හොඳ හදවතක් වගේම ධෛර්යය ශාක්තිය තියෙන්න ඕන. මම ඒ හැම දෙයක්ම දකින කෙනෙක් තමයි නලින් කියන්නේ. ආදරෙයි අයියේ ඔයාට හදවතින්ම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@peace-vm4mj
@peace-vm4mj 10 ай бұрын
කැඩිච්ච ඔරලෝසුත් දවසට දෙපාරක් හරි වෙලාව පෙන්නනවා. අන්ත දුදනෙක් ඇත්තක් දෙකක් කිව්වම එයා කෙරෙහි පහදිනවානම් නුවණේ තරම මටනම් හිතාගන්න අමාරුයි. දේශපාලුවෝ කරන්නෙත් ඕකමයි. අනුවණයන් රවටන්න හරි පහසුයි ලජ්ජා බය නැති කපටි අයට. දැන් ලෝකේ අනුවණයන් වැඩි. සියල්ල පිරිහෙනවා ඒ නිසා සාසනය ඇතුළුව. බහුතරයක් හිතන විදිහට නැතුව තව දුරටත් මේ ගැන හිතන්න. කාරුණික ඉල්ලීමක්.😃
@sudarshanagunasekara8481
@sudarshanagunasekara8481 9 ай бұрын
ඔබ ඉතමත් නිවැරදි මතයක් ඉදිරිපත් කරන්නෙ නලින්.👍🙏🏻
@Prn733..
@Prn733.. 2 ай бұрын
ඒක ඇත්ත සහෝදරයා තමන්ට තමන්ගෙ ගැන හිතලා තමන්ට වැදගන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට නමුත් ඒ තමන්ට තමන් වැඳගන්නා තැන ඒ චරිතය ඒ පුද්ගල භාවය මේ ස්වභාවධර්මයට මේ විශ්වයට අනුකූල නම් ඒක ගැටළුවක් නැහැ නමුත් තමන් කාලකන්නියෙක් වුණත් ත්‍රාඩ මජර එකෙක් උනත් වූ තමන් ගැන හොඳයි කියලා හිතෙන්න පුළුවන් එහෙම හිතාගෙන වඳින එවුනුත් මේ ලෝකය ඇති කොහොමත් තමන් කොච්චර වැරදි එකෙක් උනත් කෙනෙක්ට නිවැරදි මාර්ගයක් කියනවනම් මේ තුළ ජීවත් වෙන්න මේ දේවල් කරන්න යනුවෙන් කියලා තමන් අන්ත දූෂිත මජර දේවල් නම් කරන්නේ සහ ඒ කරන දේවල් සමාජගත වෙන විදිහට සමාජයට ආදර්ශයක් වන විදිහට නම් මේ දේවල් කරන්නේ එහෙනම් එහෙම අයිතියක් තියාගෙන ඉන්න එකෙක්ට එහෙම ප්‍රකාශයන් කියන්න බැහැ කෙනෙක්ට මේ සභාව ධර්මයට පටහැනි දෙයක් කරන්න අවශ්‍ය ම නම් ඒක තමා තුළ පමණක් තබාගත යුතුයි සමාජගත කරන්නේ නැතුව
@priyankasenanayake3340
@priyankasenanayake3340 10 ай бұрын
ඇත්ත. සවාමීන් වහන්සේගේ කථාව තුල අප හැමදටනාටම හොද පාඩමක් තියෙනවා! ස්වාමීන් වහන්සේට තමන්ගේ වැරදි නිවැරදි කරගත හැකියි.😊 නලින් ස්තූතියි. පද පේලි හරිම ලස්සනයි. 6:41 මා නලින්ගේ වෘර්තීය ජීවිතය ගැන නොදනිමි. ඔබගේ දක්ෂතාවය දියුණු කරගන්න. නලින් තව තවත් ඉදිරියට යන්න. ටෙලි නාට්‍ය, නාට්‍ය සහ සිනමාවට පිවිසෙන්න. ඔබට වාසනාවන්ත අනාගතයක්!😊
@hiranthe5723
@hiranthe5723 10 ай бұрын
ඔබට ජයම වේවා !! තෙරුවන් සරණයි
@manikebmunuge2889
@manikebmunuge2889 10 ай бұрын
දළදා සමිදු පිහිටයි .නලින් ..මල්ලිට ..❤❤❤
@ranisameer2954
@ranisameer2954 10 ай бұрын
නලින් අයියේ ඔබ හරි. ඔබට තෙරුවන් සරණයි.
@jayam1429
@jayam1429 10 ай бұрын
හිටියොත් හොඳට හැදී..... දෙවියොත් නමට වදී.... ඒක තමා කියන්න වෙන්නේ ... බුදු සරණයි පුතේ ඔයාට ....
@Phoenix-lv1qq
@Phoenix-lv1qq 10 ай бұрын
හිටියොත් කොටට ඇඳන් දෙවියොත් පුකට අරී සම්මා සැප බඩු පන්සලේ 😂
@chalikadilshan3737
@chalikadilshan3737 10 ай бұрын
Katath hodada hodada padam kiyanne oka thama නලින් oyata jayama වේවා නිදුක් නිරෝගී වාසනාව ලැබේවා
@sirimasirima5665
@sirimasirima5665 10 ай бұрын
ඔයාගේ කාතාව හාරි තෙරැවන් සරනයි❤❤❤❤
@sriyachandani
@sriyachandani 10 ай бұрын
කියන සමහර දේවල් සහතික ඇත්ත මල්ලි .. තෙරුවන් සරණයි ❤
@AshenMaduranga-l4u
@AshenMaduranga-l4u 10 ай бұрын
නලින් අයියා උබනං සුපිරි හදවතක්
@palithakumara7832
@palithakumara7832 7 ай бұрын
👍❤🙏, එළමකිරී vidio එක , නලීන් මල්ලී .👍❤✌
@chandimabandara2138
@chandimabandara2138 10 ай бұрын
ස්තුතියී නලීන් අයියා . අපි අපිටම මල් 🌹 💐 🙏 තියලා වදින්න පුලුවන් පිරිසිදු නිර්මල ජීවිතයක් සාදාගනිමු. ස්තුතියී 🙏සිදුහත් කුමරු ගතකල කාමසුකල්ලිකානු යෝගය මේ ස්වාමීන් වහන්සේ ට ගතකරන්න ලැබුනේ සිවුරේ ඉදලා අවුරුදු 9 මහන කල බැවින් දැන් එන්නේ විශ්වබුද්ධිගේ දුෂ්කරක්ක්‍රියා කාලයයී එය වසර 6 ඉන්පසු තේරුම් ගෙන මධ්‍යම ප්‍රතිපදාවට පැමින නිවන් දැකීමට හැකියී. වීර්ය වැඩුවමැනවී තෙරුවන් සරණයී 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@kalyanirohini1738
@kalyanirohini1738 10 ай бұрын
තිත්ත ඇත්ත. ගුණ ධර්ම ඇති චරිතයක් මේ ස්වාමීන් වහන්සේ.
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 10 ай бұрын
පුතේ ඔබට ස්තුතියි තෙරුවන් සරණයි
@shantiarachchi891
@shantiarachchi891 7 ай бұрын
බුදු saranai නලින් මල්ලි පරිස්සමෙන් ♥️♥️
@dakshinadeesha4708
@dakshinadeesha4708 10 ай бұрын
නලින්පුතා.,ඔබටබුදූසරනයි...
@gamagegamage1501
@gamagegamage1501 10 ай бұрын
ඔයාගේ මේ එඩිතර කමට මම ආසයි. හොදට හොද නරක නරක ලෙස.
@niroshaperera7119
@niroshaperera7119 10 ай бұрын
ඔබගේ පැහැදිලි කිරීම ඉතා අගෙයි ඒ වගේමයි මටත් කියන්න දෙයක් තියෙනවා බුද්ධ පුත්‍රයෙක් චීවරය දරන්නේ චතුරාර්ය සත්‍ය උරදරන බවට ප්‍රතිඥාවක් ලෙසයි. නිවන් මගේ ගමන් කරන කෙනෙක් වුවත් එයා අතින් ඔය කියන දේවල් වියහැකි හැබැයි චීවරය දරන කෙනෙක්ට බුදුන් වදාළ විදිහට නොපැහැදුනුවන්ගේ පැහැදීම පිණිසත් පැහැදුනු අයගේ වඩා පැහැදීම පිණිසත් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා නිවන් මගේ යන කෙනෙක්ට බුදුන් වදාළේ රාග විනය දේශ විනය මෝහය විනය පමණයි එහෙත් ශාසන විනයක් බුදුන් අනුදැන වදාළා ඒක සම්මත සාසනය වෙනුවෙන්ම බුදු කෙනෙක් පණවපු දෙයක්. ධර්මේ ගුණය දශමයක්වත් වැදිච්ච කෙනෙක් නොකරන දේවල් මේ කෙනා කරනවා ලංකාව වගේ අසූචි ගොඩකට මේ වගේ කෙනෙක්ගෙ සුළු දෙයක් උනත් මහා දෙයක් වගේ පේනවා ඇති
@LeonardFernando-r3e
@LeonardFernando-r3e 7 ай бұрын
ච්වරයක් දරාගෙන චතුරාර්‍ය සත්‍යය ආර්‍ය අශ්ටාංගික මාර්ග තිලක්කනය ඔය බන මොනව කියුවත් ,ව්ශ්ව බුද්ද ස්වාමීන් වහන්සේ කියන දහම ඊට ඉහලයි"තමන් තමන්ට මල්තියල වදින්න පුලුවන් මිනිසෙක් වීම"රෙස්ක්පෙක්ට් .
@KumariKumari-dr5os
@KumariKumari-dr5os 10 ай бұрын
Hariyata hari aiye oyage wiridu hari lassanai man hamadamat ahanawa budu saranai parissamin inna aiye
@Ruwan_Kalinga_official
@Ruwan_Kalinga_official 10 ай бұрын
හොඳ දැනුමක් තියන හාමුදුරුවෝ කෙනෙක් කාලකණ්ණියෙක් වෙලා..කොච්චර පාපයක් පුරවගන්නවද..ඔය අන්වශ්‍ය වැඩ නතර කරල ඉන්නවනම් ඔච්චර වටිනවද තෙරුවන් සරණයි 🙏
@malsasasinikmsasini2322
@malsasasinikmsasini2322 Ай бұрын
a lassana viridu tikak oyaga viridu harima pehedili sahodaraya niyamai
@dilrukshl
@dilrukshl 10 ай бұрын
ඔයා හරි නලින් මල්ලි 👍👍👍👍 ඔයාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@premajayalath7856
@premajayalath7856 18 күн бұрын
අයියෝ අපේ බුදු රජානන්වහන්සේගේ බුද්ධ පුතුර්චිිවරය පොරවගෙන ඔය ජරාවැඩ කරන අය වහාම සාසනයට නින්ද නොකර සිවුර තියලා යන්න..නින්ද නොකර යන්න ...
@sureshbandara3704
@sureshbandara3704 10 ай бұрын
ලස්සනයි ඔබගේ විරුදු සුබපැතුම්
@pwmal2602
@pwmal2602 9 ай бұрын
Athathatama apa sithata gatha yuthu deya thamai suwamin wahanse namakage ho gihi aththangen ho hoda deya gatha yuthuya naraka deya bahara kala yuthuya. Oba thumatath theruwan saranai
@inokainoka8311
@inokainoka8311 10 ай бұрын
Hariyatama hari.kiyana widihe awlak unaata e sawamin wahanse,budu banayi pawasanne.
@jinendarisaram1838
@jinendarisaram1838 10 ай бұрын
Niyamai nalin munwage balu hamuduruwo hitiyoth mulu budda sasanema ewarai ...nalin obata budusaranai 🙏🙏🙏🙏❤️❤️❤️
@layanalranathunga4576
@layanalranathunga4576 10 ай бұрын
Wiswabudda hamuduruwo samahr ganinwansela Ekkabalanakota waradak ne Eththakiyanawa hngi hngi karanne prasidiye karanawa kiyanawa.❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@athapaththukumari9977
@athapaththukumari9977 10 ай бұрын
සමහර කතා මේයාගේ ඇත්ත .සිවුරපොරවගන හාමුදුරුවන් කරනජරාවැඩ බල්ලන්වත් කරන්නේනැ සැමදේම කරන්නේ හොර රහසේ කියේන් කිදේනාද හරියට සිලය රකින්නේ.
@chandralathaekanayake7058
@chandralathaekanayake7058 10 ай бұрын
උන්වහන්සේගේ වැරදිම ඔබලාට පෙනුනේ ඔබේ මාරයා බලවත්වූ නිසා එක ගුනයක් හෝ ඔබේ හිතට වැටුනේ ඔබේ සැගවුනු ගුනයක් නිසා ඔබේ බුදුනුත් ඔබතුලමයි වැඩ ඉන්නේ උන්වහන්සේ කරලියටගන්න ඔබලානේ උත්සාහගත්තේ ඒ පිනම් ඇති ඔබතුල ඉන්න බුදුන් මතුවෙන්න උන්වහන්සේගේ පරම පවිත්‍ර චේතනාවත් ඒකමයි💚🙏🙏🙏
@gangaappuwa7795
@gangaappuwa7795 10 ай бұрын
Yako kello innawanm siura galawala tiyala pala parayo kellata badak dunnama mokada wenne budunge darmaya vinasa karana pkunge danma siura galawala danna barida nithiyak nadda mata nm kenti dukai chiware hariyata inna barinm palayalla budunge darmaya vinasa nokara aneee mnda monawada me ahanne deiyane thaman thamange hitha hadaganna eka hari eth chiware dagena ohoma kello ekka hasirenna puluwanda aneeee mnda budusaranai teruwan saranai dewi pihitai Mage ratata 🙏🙏🙏🇱🇰
@RamyaPeeris
@RamyaPeeris 2 ай бұрын
නියමයි,නලින්,මල්ලි,ඇත්ත,රජෝ
@HiruHiru-hl2km
@HiruHiru-hl2km 10 ай бұрын
බුදු සරණයි අයියේ .ජය වේවා .
@zuhaib2760
@zuhaib2760 10 ай бұрын
Niyamai good 😮😮😮
@SameeraInd-qv4px
@SameeraInd-qv4px 10 ай бұрын
Sathutui nalin oya hithana vidiya. Idiriyatath ohoma yamu. Oyata Theruwan saranai!
@GamageChandrani-m5w
@GamageChandrani-m5w Ай бұрын
අපේ හාමුදුරුවරුන්ට පින්ඩපාතෙ වඩින්න යෝජනා වක් කරමු ඉස්සර කාලෙවගෙ ලස්සනය් දුප්පත් අපිටත් දාන හැන්දක් බෙදාගන්න පලුවන් එතකොට
@upulhenawala
@upulhenawala 10 ай бұрын
සුපිරි ජයවේවා!!!!!
@E-MoneyHub1
@E-MoneyHub1 10 ай бұрын
නලින් අයියේ ඔබට තෙරුවන් සරනියි.
@dohaqatar9055
@dohaqatar9055 10 ай бұрын
ඇත්තටම ඇත්ත පුතේ මමත් බැන්නා ඵත් ඔයා කියනවා වගේ මමත් ඵ් කතාව පිළිගත්තා අපි කොච්චර දුර්වලයිද කියලා
@kapilaadikari9890
@kapilaadikari9890 10 ай бұрын
චීවරයක් පොරවා ගත් හැම අයෙක් ම හාමුදුරු නමක් නෙමෙයි, තෝරා බේරා ගැනීම බුද්ධිමත් ඔබට අයත් කාරණයක්...
@sujanandana2940
@sujanandana2940 10 ай бұрын
Ow aiye ...oya kiyana kathawa aththa ..oya mage ratata adambarayak ..theruwan saranaiiii aiye
@SajithLakmalTv
@SajithLakmalTv 10 ай бұрын
බල්ලන්ට අපහාස කරන්න එපා මේ වගේ මානසික ලෙඩුන්ට..... බල්ලො මොන තරම් උතුම්ද....
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 10 ай бұрын
Athta
@NiroshaniPeiris
@NiroshaniPeiris 10 ай бұрын
උතුම් බුදු දහම සදාකල් ම pawathiwa🙏🙏🙏
@lalithwijekoon5067
@lalithwijekoon5067 10 ай бұрын
නලින් මල්ලි. අපිටත් මෙයා ගැන මුලින්ම තරහක් ආව. ඒත් මේ කියන දේවල් වල ඇත්තකුත් තියනවා නේද. සමහර අය මේ දේවල් හොර රහසේ කොයි තරම් කරනවද... රජ සැප ගන්න අය කොයි තරම් ඉන්නවද මල්ලි. ඔබේ කතාව ඇත්ත.... ❤️
@Cobra385
@Cobra385 10 ай бұрын
දැක්කද සන්නස්ගල sir ගෙ channel ඒකේ මේක හිටියේ කරටි කැඩෙන්න ගහලා 😅😅😅😅😅
@InokaKumuduni-uz9qv
@InokaKumuduni-uz9qv Ай бұрын
Good.Budu saranai paressamin .
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 2 ай бұрын
අනිවාරයෙන් .පුතේ .බුදු සරණයි .❤❤
@NavodaMalshani-s4s
@NavodaMalshani-s4s 10 ай бұрын
Naleen malli godak asawen oyage virindu rasa vindinawa.namut budda cheeware ta adala virindu kiyanna epa mahattayo. Gonnu inn awa cheeware perawagena. Namut oya supertram charitayak e tana nati Kara ganna epa my brother... Adarei ammooo oyata 1n ma.
@ranuranu529
@ranuranu529 10 ай бұрын
😂😂😂😂😂😂😂Patta viriduwa malliyee ane mandabududahamata monawa weida kiyala bidisatwayoat hama thninma matuwenawa teruwan saranai malliyooo❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IPMenika-rm2jd
@IPMenika-rm2jd 10 ай бұрын
Aththa Neda Naliin. Mata pahaduneth oy Tikai. Video ful Baluwa.
@dilaniperera7509
@dilaniperera7509 10 ай бұрын
හරියට හරි. නලින් පුතේ තිතටම කිවුවා. ජයවේවා
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 10 ай бұрын
හරියට හරි නලින් අපි මෙයාව විශ්ව කියලා හඳුන්වමු.
@kelumlaksiri6476
@kelumlaksiri6476 10 ай бұрын
නීතියක් නැති රටක ඉන්නකොට ඔහොම තමයි 😢😢😢😢😢 බලධාරින් සල්ලි වලට යට වෙලා😢😢
@anilsilva3715
@anilsilva3715 10 ай бұрын
@ දැන්වත් ඔය මානසික අඳූරෙන් මිදෙන්න උත්සාහ ගන්න. @ 🙏❤️
@KumarKumary-m4t
@KumarKumary-m4t 10 ай бұрын
ඇත්තටම නලින් මල්ලි ඔයාගේ කතව ඇත්ත
@ChamilaLasanthi-e7z
@ChamilaLasanthi-e7z Ай бұрын
Budusaranai nalin malli,good job
@world7450
@world7450 10 ай бұрын
මූ මොනවා,උනත් කියන්නේ ඇත්ත වෙනස මූ එළිපිට කරනවා බහුතරය,හොරෙන් කරනවා
@nishaekanayaka
@nishaekanayaka 21 күн бұрын
Nalin uba hariyatama hari...👍👍👍👍
@dinukamanaperuma
@dinukamanaperuma 10 ай бұрын
අැත්තටම මෙයාගෙන් සමාජයට ගන්න පුලුවන් හොද දේවල් තියෙනවා....ගොඩක් වෙලාවට විශ්ව එයාගේ චරිතෙන් පෙන්නන්න හදනේ අනිත් මිනිස්සුන්ගේ චරිත. බුදු දහමට නිගාවක් නෙවෙයි මෙය බුදු දහම විකුනන් කන එ්වට රැවටිලා මුලා වෙන මිනිස්සුන්ට අැත්ත පැහැදිලි කිරිමක්...මොකද සිවුර පොරවන් හිටියට සමහර මිනිස්සු කරන්නේ තනිකරම බොරැවක්.. විශ්ව සිවුර පොරවගෙනම අැත්ත අැති සැටියෙන් මිනිස්සුන්ට පහදලා දෙනවා...මගේ අදහස නමි මිනිද්සු දොහොත් මුදුන් තියලා වදින්නේ දාන මාන දෙන්නේ මෙවැනි මිනිස්සුන්ටයි......ශාසනය අාරක්ෂා නරන හාමුදුරැවෝ ඉන්නේ අතලොස්සක් පමනයි. විශ්ව කියන සමහර දේවල් අැත්ත.
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 10 ай бұрын
ඔබට ජය නලින් මල්ලි පැහැදිලි කරාට
@vijithapahalawaththa5718
@vijithapahalawaththa5718 7 ай бұрын
ඔබතුමා කියන එක හරි පින් ඔයාට 🙏🙏👍👍
@rupikakulasingha7937
@rupikakulasingha7937 10 ай бұрын
ඇත්තටම ඔයා හරි නලින් මල්ලි හරිම ලස්සනයි ඔයාට බුදු සරණයි මල්ලියේ 🙏❤️🙏
@dis2442
@dis2442 Ай бұрын
ඒ කථාව ඇත්ත උනත් විශ්ව බුද්ධ කියන්නෙ අමු පිස්සෙක් පුතා.
@nishantakannangara8579
@nishantakannangara8579 Ай бұрын
ඇත්තටම me නාඩගම් nodakinna bagayawath බුදු rajanan වහන්සේ ජීවමානව nohitiya ඒකමයි hoda.oya බුදු සරණයි නලින්
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya 10 ай бұрын
ඔයා හරි නලින් මල්ලි බුදුසරනයි ඔයාට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏
@pahanhirusha1487
@pahanhirusha1487 10 ай бұрын
Good luck අය්යේ මොකද බුද්ධිමත් කෙනෙක් kiyn දේ therenn nm අහන කෙනත් බුද්ධිමත් වෙන්න ඕන. එහෙනම් ඔයා Kauda 👌😏🤫
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 108 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 131 МЛН
ආපු ගමන් හාපු එයා | Viridu Nalin විරිදු නලින්
2:54
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 196 М.
ජඩ හැතිකරේ Viridu Nalin විරිදු නලින්
4:14
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 112 М.
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН