❤️❤️ඔබේ හිතේ ඉන්න ආත්මීය සහකරැ ගේ ආදරය ආකර්ශණය කරගන්න, Attract your soulmate, Binaural meditation

  Рет қаралды 242,596

Hypnotic Rahas

Hypnotic Rahas

Күн бұрын

Пікірлер: 2 500
@hypnoticrahas
@hypnoticrahas Жыл бұрын
🥰🥰🥰🥰❤❤❤Dear all, හොඳට හිතට ගන්න මේ බයිනුරල් සාර්ථක කරගන්න නම් කිසිම විටක මනස රිනාත්මක කරන ටැරෝ ( Tarot reading)😥😥 බලන්නත් අහන්නත් එපා. ඔයා කරන මේ දේවල් සාර්ථක වෙන්නෙම නැහැ ඔයාගේ කාලය නාස්තියක් විතරයි..................මේ Binaural Download කරලා අහන්න එපා, මේකේ තියෙන සංඛ්‍යාත වල දශමස්තාන වෙනස් වෙන්න පුලුවන්, එහෙම වනස් වුනොත් ප්‍රථිපල නැතිවෙනවා. වරකට අවම මිනිත්තු 20ක් අහන්න. සැම දෙනාගේම ආදර ප්‍රර්ථානා ඉටුවෙවා.❤❤❤❤❤❤❤❤❤
@tharushianjala3581
@tharushianjala3581 Жыл бұрын
Miss davasakata binaural sankiyatha dekk vithara ekm target ek venuven (adraya akarshanayata)ahuvt kmk ndd
@hypnoticrahas
@hypnoticrahas Жыл бұрын
@@tharushianjala3581 Kamak na dear Hondata manifest karanna Good luck
@tharushianjala3581
@tharushianjala3581 Жыл бұрын
@@hypnoticrahas thank you ❤️🌹🌹
@didulasenal2470
@didulasenal2470 Жыл бұрын
Khmd krnne
@imalkasewwandi5289
@imalkasewwandi5289 Жыл бұрын
Dawas kiyak karanna onida mis
@LakshithaIndunil-c2p
@LakshithaIndunil-c2p Жыл бұрын
⁣මගේ අමිමා තාත්තා නෑ😔ලොකු අයියත් මෙ ලගදි නැති උනා.😔.අනෙ මට මගේ නැතිවෙලා තියෙන ආදරේ ආයෙමත් මට ලැබෙන්න කියලා මෙක දකින හැමෝම ප්‍රාර්ථනා කරන්න 🙏😥🙏
@hypnoticrahas
@hypnoticrahas Жыл бұрын
ආදර ඔබගේ ප්‍රර්ථානා ඉක්මනින්ම ඉටුවෙවා. facebook.com/profile.php?id=100090288739657
@disanayakadisa3937
@disanayakadisa3937 Жыл бұрын
OyAta oyage adaraya labeva sathutin inna labeva❤️
@gawriy9289
@gawriy9289 Жыл бұрын
Vishwa sakthiya blayan oyaga adara oyata laba dunnata vishwa mathawata sthuthi
@hashinirandima6468
@hashinirandima6468 Жыл бұрын
Oyata oyage adare ikmaninma labeva❤️
@tharushianjala3581
@tharushianjala3581 Жыл бұрын
Oyat oyge adre lbeva oyt viswa sakthiye asirvadayen avanka adaraniya lassana hadavathak thiyen adreyk ikmnt lbeva 🙏🙏🙏❤️
@AshiAshi-b9x
@AshiAshi-b9x 8 ай бұрын
අද මන් මේක කරන්නෙ 8 දවස මගේ ආදරේ එයාව ආපහු මට ලබාදෙන්න එයාගෙ හිතේ මන් ගැන ආදරයක් ඇතිවෙලා මාත් එක්ක කතා කරන්න හිතෙන්න එයා යන වැරදි මාර්ගය තේරුම් අරන් ඉක්මනින්ම මන් ලගට එන්න හිතෙන්න මගෙ බ්ලොක් එක ඇරල මාත් එක්ක කතා කරන්න හිතෙන්න මාව හැමමොහොතකම මතක්වෙන්න මගේ ආදර ප්‍රාර්ථනාව වගේම අනෙකුත් හැමෝගෙනම ආදර ප්‍රාර්ථනා ඉශ්ට වේවා මට විශ්ව මාතාව 100%ක් විශ්වාසයි 🙏🙏🙏
@neranjalanikalas8331
@neranjalanikalas8331 6 ай бұрын
Obe siyaluma prarthana ishtawewa
@Sewwandi_S
@Sewwandi_S 4 ай бұрын
@@neranjalanikalas8331 Thank sis😊
@AffectionateCamperVan-pl4ig
@AffectionateCamperVan-pl4ig 23 күн бұрын
Man gana ayata ayata adarayak ati wala ayata ma lagatama ana ona anit ayagat adaraya labana ona ❤
@chamodimadusha1241
@chamodimadusha1241 Жыл бұрын
"හැමෝටම තමන් පතන ආදරය ලැබේවා!" 🙏❤️🌼
@AshikaPadmanjalie-jz3dt
@AshikaPadmanjalie-jz3dt Жыл бұрын
මම වගේම මෙයට සවන් දෙන ඔබ සියලු දෙනාම ප්‍රාර්තනා කරන ආදරනීය සහකරු හෝ සහකාරිය ඔබ වෙත ලැබේවා...ආකර්ශනය වේවා...උතුම් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..
@nethmitharushikajayathunga7011
@nethmitharushikajayathunga7011 Жыл бұрын
මගෙ හිතෙ ඉන්න කෙනා වාගෙම අනෙකුත් සියලුම දෙනාගෙම අදරය ලැබෙවා .විෂ්ව මතාවට සිතුතියි.
@rathnayakaedirisingha441
@rathnayakaedirisingha441 Жыл бұрын
මේලොව සියලු ආදරවන්තයගේ ආදරය තවතවත් වැඩි වේවා.. තම ආදරය සොයන්නන්ට තමන්ගෙ ආදරය ලැබේවා මුණ ගැසේවා..සියල්ලොම සුව පත් වෙත්වා..මගේ ආදරය මට ලැබේවා😌❤️ විශ්ව මාතාවට ස්තූතියි💗
@nishsiriwardana
@nishsiriwardana Жыл бұрын
අපි දෙන්නට තිබුණු සියලු ප්‍රශ්න නිමා වී දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏♥️
@IrekaKumari-uh9ep
@IrekaKumari-uh9ep Жыл бұрын
මගෙ ආදරේ මට ලැබේවා කියලාමේක බලන්න ඔක්කොම පාර්ථනා කරන්න ඒ වගේ ඔයාලාත් ආදරේ ඉක්මනට ඔයාලාට ලැබෙන්න කියලා මම පාර්ථනා කරනවා විස්වයට ස්තුතියි වේවා
@hypnoticrahas
@hypnoticrahas Жыл бұрын
Dear, ඔයාග ආදරේ ලැබේවා කියලා මම පාර්ථනා කරනවා...Sathutin inna......
@Nishadi-me6tn
@Nishadi-me6tn 6 ай бұрын
​@@hypnoticrahasඔනම වෙලාවක අහන්න පුළුවන් ද මිස්.... වෙලාවක් තියෙනවාද
@hypnoticrahas
@hypnoticrahas 6 ай бұрын
@@Nishadi-me6tn ඔනම වෙලාවක අහන්න පුළුවන්
@Nira1111
@Nira1111 Жыл бұрын
මගේ ආදරේ මටම ලැබුනා. ඔයා මාත් එක්ක ගොඩක් ආදරෙන් ඉන්නවා.ස්තුතියි විශ්ව මාතාවනි ස්තුතියි ස්තුතියි🙏🙏🙏
@chnu2345.
@chnu2345. 2 ай бұрын
ඇත්තටම ද
@tanisrilanka
@tanisrilanka 9 ай бұрын
සියලුම දෙනාගේ ආදර ප්‍රාර්ථනා ඉශ්ඨ වේවා ❤ දැනට සති දෙකකට කලින් මගෙන් ඈත් වෙලා මාව block කරපු මගේ ishwor නැවත මට ලබා දෙන්න කියා ප්‍රාර්ථනා කරන ලෙසට හැමෝගෙන්ම අයැද සිටිමි 🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤
@goodgirl8533
@goodgirl8533 Жыл бұрын
මගේ ආදරය මගේ කොල්ලට දැනේවා!❤ ආයෙත් අපිට කලින් වගේ සතුටින් ඉන්න ලැබේවා !❤❤❤ විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤❤❤
@hansikamadumali7199
@hansikamadumali7199 Жыл бұрын
මගෙ නැතිවුන ආදරය මටආයෙත් ලැබේවා😊💖විශ්වයට ස්තූතියි.. හැමෝටම තමන්ගෙ හිතේ ඉන්න කොනාවම ලැබෙන්න ඕනි.. 💖
@dishanthiliyanaarachchi9309
@dishanthiliyanaarachchi9309 Жыл бұрын
ආත්මීය සහකරු /සහකාරිය බලාපොරොත්තු වූ සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වූවාට ආදරණීය විශ්ව මාතාවට ස්තූති වේවා.!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NadeeshaMadushani-i1v
@NadeeshaMadushani-i1v 8 ай бұрын
මාගේ ආත්ම සහකරු..අබ්දුල්ලා මේ ආත්මයේ ජීවන සහකරු ලෙස මගේ ජිවිතයට ලබා දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුතී !!!.❤❤❤ඒ වාගේම ඔබලා සියලුම දෙනාගෙම.ආදරේ කරන ආත්ම සහකරු ජීවන සහකරු ලෙස ඔබලාට හිමි වේවා!!! කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින් කෘතවේදී වෙමි!!!..
@nimeshasewwandi
@nimeshasewwandi 7 ай бұрын
මගේ ආදරය වගේම අනිත් අයගෙත් ආදර බලාපොරොත්තු ඉක්මනින් සැබෑ වේවා. විශ්ව මාතාවට ස්තුතියි.❤️❤️❤️
@keshisrilanka1425
@keshisrilanka1425 Жыл бұрын
අනේ....එයාඅගෙ ආදරේ මට ලැබෙන්න කියලා හැමෝම ආශිර්වාද කරන් යන්නකො...ඒ වගේම මම වගේම මේක අහන ඔයාලගෙත් ආදරේ ඔයාලට ලැබෙන්න කියාඅ මම පතනවා...විශ්වයට ස්තුති වේවා..❤❤
@hypnoticrahas
@hypnoticrahas Жыл бұрын
ඔයාගේ ආදරය ලැබෙන්න මමත් ප්‍රර්ථනා කරනවා . සතුටින් ඉන්න Dear....
@DeepthiKosala
@DeepthiKosala Жыл бұрын
Man eyata godak adrei...eyata mawa danewa ..😘 mage adre wagema me loke adare wenuwen dukin inna sama hithak ma suwapath wewa...😘vishwa mathawata sthuthii🙏😘
@rasikarasadare1132
@rasikarasadare1132 Жыл бұрын
Mage adare mata labewa 🙏🙏🙏
@rasikarasadare1132
@rasikarasadare1132 Жыл бұрын
Wisvamatawata stuti🙏🙏🙏
@ShashiiVihansa
@ShashiiVihansa Жыл бұрын
Maga adaraya Mata labanna kiyala ana hamoma Ashirvadayan karanna ..mamath partana karanava dukin Inna siyalu danaga adara partana sarthaka Vanna kiyala partana karanava🙏
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
ගොඩක් ස්තුතියි මම ගොඩක් බලාපොරොත්තු වුන වීඩියෝ එකක්. මට වගේම අනිත් හැමෝටම තමන්ගේ සහකරු ඉතා ඉක්මනින් ආකර්ෂණ වේවා! හැමෝගෙම යහපත් පැතුම් හොදින් සිතු පැතු ලෙසම ඉටුවෙනවා. විශ්වයට ගොඩක් ස්තුතියි ❤ ඔබටත් ගොඩක් ස්තුතියි ❤
@K.sriyani-p4z
@K.sriyani-p4z Жыл бұрын
මම බලාපොරොත්තු වුන ආදරය මට ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි. ❤ ඒ වගේම ඔබ තුමියටත් ස්තුතියි ❤
@LovelyTunes-o5u
@LovelyTunes-o5u 9 ай бұрын
මට මගේ ආදරේ ලැබුනා ❤. එයා වෙනදාටත් වඩා මට ගොඩක් ආදරෙයි ❤ මං ගැන හොයලා බලනවා.. ආදරෙන් සලකනවා ❤ හැම වෙලාවෙම මැසේජ් කරනවා ❤ මාව බලන්නත් ආව🙈❤ එයාගෙ ආදරය මට ලබාදුන් විශ්වයට මං ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතිවන්ත වෙනවා 🙏❤️
@Jaanuganegodasinemaxxes
@Jaanuganegodasinemaxxes Жыл бұрын
මට කියලා කාත් කවුරුත් නැත්තත් මොකක්දෝ ලොකු විස්වාසෙකින් මං මේක දවසට දෙපාරක් අහනවා ...මට ඒ අහන හැමවෙලාවකම මට හැමදේම ලැබිලා කියලා මට ලොකූ සැනසීමක් එක්ක නින්ද යනවා..❤
@kumarividanagamage7883
@kumarividanagamage7883 14 күн бұрын
👍
@loshinithathsarani3361
@loshinithathsarani3361 Жыл бұрын
හැමෝටම තමන් ආදරෙ කරන කෙනාගෙ ආදරෙ ලැබෙන්න ඕනි මේ වීඩිඔ එක මුනගැස්සු විශ්වමාතාවටත් අක්කි ඔයාටත් ස්තූතියි 🙏 ❤️
@mihirinielaththuwahandi6902
@mihirinielaththuwahandi6902 Жыл бұрын
මාගේ ආත්මීය සහකරු මට ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤මට වාගේම ආදරයට ආදරය කරන සියලු දෙනාගේම ආදර බැදීම් ශක්තිමත් කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
@nilminiabegunawardhana12
@nilminiabegunawardhana12 Жыл бұрын
මම කවදාවත් ආදරේ නොලැබුනු කෙනෙක් .දෙමාපියන් ,සහෝදරයින් ගෙන් පවා. ආදරේ කරන, ආදරේ බලාපොරොත්තු වෙන හැම දෙනාට ම, ලස්සන අවන්කව ආදරේ ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...
@hypnoticrahas
@hypnoticrahas Жыл бұрын
Dear..ඔයාගේ මේ අවංක ප්‍රාර්ථනාව ඔයාගේ මුලු ජිවිතයම සුන්දර කරයි
@RDilhaniKarunarathne-lt9uv
@RDilhaniKarunarathne-lt9uv 8 ай бұрын
Oyage prthanawa uthum oyata me athmayedima saha upadina hama athmayakadima adaraniya minisun muna gasewa anagathaya sathutin gewanna haki wewa
@sashanifernando1830
@sashanifernando1830 9 ай бұрын
මගේ ආදරය( මගේ ශේවෝන් ) නැවතත් ලබා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතිය මාගේ ආදරේ මෙන් මෙලොව සියලු ආදරයවන්තයින්ගේ ආදරය ලබා දුන්නාට විශ්වයට ගොඩක් ස්තූතියි 🙏 ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@AshiAshi-b9x
@AshiAshi-b9x 9 ай бұрын
අද මන් මේක කරන 1 දවස ඔයාලා ප්‍රාර්ථනා කරන්න මගේ පැතුම් ඉටුවෙලා මගේ ආදරේ එයාව ආපහු මට ලැබෙන්න කියලා 🙏🙏ඒ වගේම හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ට වේවා 🙏🙏🙏
@Nayanathara12
@Nayanathara12 8 ай бұрын
Oyage adaraya oyt aniwarenma labenawa.
@Ruwanmali-e6y
@Ruwanmali-e6y 4 ай бұрын
ඔයාගෙ ආදරය ඉක්මනට ලැබෙවා 🙏🙏🙏🙏
@nishanthi8365
@nishanthi8365 Жыл бұрын
සියලුම දෙනාට තමන්ගේ ආත්මීය සහකරු මුණගැසෙත්වා!!! 🙏🙏🙏💖
@sharmilapriyadarshani5744
@sharmilapriyadarshani5744 Жыл бұрын
මගෙ මෙන්ම අනිත් අයගෙත් ආදර බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්වයට ස්තුතිවන්ත වෙමි...🙏🙏🙏❤️❤️❤️
@hirunitharaka9726
@hirunitharaka9726 Жыл бұрын
මට වගේම මේ ලෝකෙ ඉන්න හැමෝටම තමන්ගෙ හිතෙ ඉන්න සහකරු හෝ සහකාරිය ලබා දුන්නාට විශ්වයට අනේකවාරයක් ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති 🙏
@ThiliniMunasingha-h7g
@ThiliniMunasingha-h7g 11 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා 🙏❤ මගෙ ආදරේ වගේම හැමකෙනාටම බලාපොරොත්තු වෙන ආදරේ ලැබේවා! ❤
@sandaliii__00
@sandaliii__00 9 ай бұрын
මගෙත් මෙයට සවන් දෙන සියලු දෙනාටත් තම සිත් ගත් ආදරය සදාකාලිකව ලැබේවා ❤
@Lakminaseenada6348
@Lakminaseenada6348 2 ай бұрын
@Ama22222-h
@Ama22222-h Жыл бұрын
මගෙ පෙම්වතාගේ අවංක ආදරය මට නොඅඩුව අසීමිත ව ලැබේවා.. විශ්වයට ගොඩාක් ස්තූතියි 🥺❤️
@MahishaDewmini
@MahishaDewmini Жыл бұрын
මට මගේ ආදරේ ලබාදුන්න වගේම මේ විශ්වයේ සිටින සියලු දෙනාගේම තමන් බලාපොරොත්තු වූ ආදරය ලබාදුන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@TD-gi1qw
@TD-gi1qw Жыл бұрын
හැම දෙනාගෙම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා හැම කෙනාටමමඟින් අවංක ආදරය මුණ ගැසේවා හැමදෙනාටම තමන්ට විතරක් ප්‍රේම කරන ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් ලැබේවා
@AshiAshi-b9x
@AshiAshi-b9x 9 ай бұрын
අද මන් මේක කරන්නේ 3 දවස මට විශ්ව මාතාව 100%ක් විස්වාසයි ඉක්මනින්ම මගේ ආදරේ එයාව ආපහු මට ලබාදෙන්න එයාගෙ හිතේ මන් ගැන ආදරයක් ඇතිවෙලා මාත් එක්ක කතා කරන්න හිතෙන්න එයා යන වැරදි මාර්ගය ඉක්මනින්ම තේරුම් අරන් මන් ලගට එන්න හිතෙන්න මගේ බ්ලොක් එක ඇරල කතා කරන්න හිතෙන්න මගේ ප්‍රාර්ථනාව වගේම අනෙකුත් හැමෝගෙම ප්‍රාර්ථනාවන් ඉශ්ට වේවා 🙏🙏🙏
@Priya-i1j9m
@Priya-i1j9m Жыл бұрын
මගේ ආත්මීය සහකරු සචීත්ගේ සදා නොවෙනස් ආදරය කරැනාව ආකර්ෂණය කර සදාකාලික වම සදානොවෙනස් මගේ සචිත්ගේ ආදරය මටම විතරක් ලබා දුන් විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියී🙏🙏🙏
@RanuliDisanayake
@RanuliDisanayake Жыл бұрын
මට මගේ ආදරය ලබා දුන්නාට විශ්වයට ස්තූතියි ❤️🙏 සියලුම දෙනාගේම බලාපොරොත්තු වන ආදරය ඔවුන්ට ලැබේවා!!!❤️🙏
@navodyasankalpani
@navodyasankalpani Жыл бұрын
මගේ වගේම අනිත් හැමෝටම එයාලගේ හිතේ ඉන්න සැබෑ ආදරය ලැබිලා සතුටින් ඉන්න ඕනි ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤
@manujimadu
@manujimadu Жыл бұрын
මට මගේ ආදරය සේම මේ විශ්ව තුල ජීවත්වන්නා වූ සතාසිව්පාවාගේ පටන් සියලුම දෙනාට තමා බලාපොරොත්තු වන්නා වූ ආදරණීය ප්‍රේමයම ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා. ප්‍රේමණීයව ප්‍රේමයම සියලු දෙනාටම හිමිවේවා. 🙏🙏
@hansikaupashani
@hansikaupashani Жыл бұрын
මා ඇතුලු සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටුවේවා අනේකවාරයක් ස්තූති mother universe ❤
@ShachiniKumbhuruthanne-z5p
@ShachiniKumbhuruthanne-z5p 3 ай бұрын
මට මගේ ආදරේ ලැබුණා.විශ්ව මාතාවනි ...❤බොහෝම ස්තූතී ..මට සේම මේක අහන සියලුම දෙනාගේ ආදරය සිතනා අයුරින්ම ලැබේවා..විශ්ව මාතාවනි බොහෝම ස්තූතියි..🙏
@Odie1995-sv5tz
@Odie1995-sv5tz Жыл бұрын
මගේ ආදරය වගේම අනිත් අයගෙත් ආදර බලාපොරොත්තු ඉක්මනින්ම සැබෑ වේවා ♥️♥️
@යක්කසිව්හෙලයා
@යක්කසිව්හෙලයා Жыл бұрын
ආදරය සම්බන්ද ප්‍රශ්න ගැටලු ආදරය නැති වි ගොස් සිටින සියලු දෙනගෙ එ ප්‍රශ්න ගැටලු ඉක්මනින් නැති වි ගොස් ගොඩක් ආදරයෙන් සතුටින් ජිවත් විමට පුලුවන් වේවා❤️💟🎉️
@neranjalanikalas8331
@neranjalanikalas8331 6 ай бұрын
Godak isthuti obata.
@dilinirathnayake-lk8th
@dilinirathnayake-lk8th Жыл бұрын
ඒක නම් ඇත්තටම හරි පුදුමයි.. ආදරණීය විශ්වයට ස්තූති වන්ත වේවා.. ටාශියා.. ඔයාටත් ස්තුති වන්ත වේවා.. 😍😘❤ සියලු දෙනාගෙ ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා...❤❤❤
@pramudithakushalayaperera3640
@pramudithakushalayaperera3640 Жыл бұрын
Akkata meken results thiyenavada ?
@chamodirandika
@chamodirandika Жыл бұрын
මම කෙනෙකුට අවුරුදු 4ක් තිස්සෙ ආදරේ කරනවා. ඒත් එයා තවමත් දන්නෙ නෑ මං එයාට ආදරේ කරනවා කියලා. මං ඒක එයාට දැනෙන්න දුන්නෙත් නෑ. මොකද මට බයයි එයා මං ගැන මොනවා හිතයිද, මට අකමැති වෙයිද කියලා. මං එයාව අවුරුදු එක හමාරකින් තාමත් දැකල නෑ. අඩුම තරමෙ කටහඬ වත් අහල නෑ. එයාව මතක් වෙලා මං අඩපු වාර අනන්තයි. මට මේ ලෝකෙ වැඩියෙන්ම දුක දැනෙන්නෙ එයාව මතක් වෙද්දි. මට හිතෙනවා සමහර වෙලාවට මං මේ මට අයිති නැති දෙයක් වෙනුවෙන්ද බලන් ඉන්නෙත් කියල. මොකද හැම පොඩි දේකින්ම සිද්ධ වෙන්නෙ එයා මගෙන් තවත් දුරස් වෙන එක විතරයි. ඒත් දෙවියනේ මට එයාව කවදාවත් අත් අරින්න හිත දෙන්නෙ නෑ. මට තාමත් තේරෙන්නෙ නෑ මං මොකක්ද කරන්න ඕනේ කියලා. මං දන්නෙ නෑ ඇයි මට එයාව අත් අරින්න හිත දෙන්නෙ නැත්තෙ කියල. මට සමහර වෙලාවට හිතෙනව මං මේ විදිහට ආත්ම ගානක් එයාට මේ විදිහට ආදරේ කර කර එයා ලැබෙන කන් බලන් ඉන්න ඇති කියලා. අනේ මගේ හිතේ තියෙන්නේ වචන වලට පෙරලගන්න බැරි තරම් මහ දුකක්.අනේ මං ප්‍රාර්ථනා කරන්නෙ මට ඉක්මනටම එයගෙ මූණ දැකගන්න ලැබෙන්න කියල. මට ඒ හොදටම ඇති. විශ්වයට අනේකවාරයක් ස්තූතියි.🙏 😢 මං ඔයාට ගොඩක් ආදරෙයි Devin.
@hypnoticrahas
@hypnoticrahas Жыл бұрын
Dear oyage vibration eka adui ekai oyata bayak athiwenne , oyata athmawiswasaya adu wenne, ewa diha danathmakawa balanna bari wenne ... dear mata mekata msg karanna facebook.com/profile.php?id=100090288739657
@pathirana-ie9lc
@pathirana-ie9lc 6 ай бұрын
​@@hypnoticrahas මමත් එහෙමයි.දැන් අවුරුදු 2ක ඉදන් ආදරේ කරන්නෙ.එයාව ඇස් දෙකෙන්ම දැකලා නෑ.photos වලින් විතරයි.අනේ මට එයාව එක පාරක් හරි දකින්න ඇත්නම්.එයාට වෙන කෙනෙක් ඉන්නවා.ඒත් මට එයාව අමතක කර ගන්න බෑ.contact number එකත් දැන් වැඩ කරන්නෙ නෑ එයාගෙ 😢
@pathirana-ie9lc
@pathirana-ie9lc 6 ай бұрын
​@@hypnoticrahasඅක්කා ඔයාගෙ contact number එකක් හරි දෙනවද ?😢
@pathirana-ie9lc
@pathirana-ie9lc 6 ай бұрын
මාත් ඔය විදියටම කෙනෙකුට ආදරෙයි.එයාව ඇස් දෙකෙන්ම දැකලත් නෑ.photos විතරයි.ඒත් මට එයාව මතක් වෙන්නෙ නැති වෙලාවක් නැති තරම්.නිතරම හිතෙනවා අනේ මගෙ ලග හිටියානම් කියලා. එයාට වෙන කෙනෙක් ඉන්නවා.phone number එකක්වත් නෑ මන් ලග එයාගෙ.ඇත්තටම නොලැබෙන දෙයක් වෙනුවෙන් මේ බලන් ඉන්නෙ කියලා හිතෙනවා 😢
@akiladissanayaka712
@akiladissanayaka712 2 ай бұрын
අනේ ඔයාගෙ වේදනාව ඉක්මනින් නැති වෙලා එයාව ඉක්මනට ලැබේවා ..
@Tharu-oi5ib
@Tharu-oi5ib Жыл бұрын
අනේ හැමෝගෙම ආශිර්වාද මගෙ ආදරේට ලැබෙන්න කියල හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ😔
@lakshikaedirisinghe4398
@lakshikaedirisinghe4398 Жыл бұрын
Oba awankwama adareinm aniwryenm lbevi
@Nayanathara12
@Nayanathara12 8 ай бұрын
Oyage adaraya oy බලාපොරොත්තු wena widihtm labei.
@chamodyadeshanjali7639
@chamodyadeshanjali7639 6 ай бұрын
මටත් ලැබේවා ✨
@thilinisandaruwani471
@thilinisandaruwani471 Жыл бұрын
හැමෝටම තමන් අවංකව ආදරය කරන ආදරය ජීවිත කාලයටම හිමිවේවා !!! ආදරණීය විශ්වය ඔබට ස්තූති!!!
@nisharathsarani7119
@nisharathsarani7119 Жыл бұрын
හිතේ ඉන්න කෙනාගෙ ආදරේ හැමෝටම ලැබේවා .. විශ්වයට ස්තූති වේවා....
@SanjeewaKumara-bu7ko
@SanjeewaKumara-bu7ko Жыл бұрын
මාගේ ආදර බලාපොරොත්තව ඒ ආකරයෙන්ම ඉටු වේවා. මාගේ ආදරය මෙන්ම සියලු දෙනාගේම ආදර බලාපොරොත්තු ඉටුවේවා. මාගේ අයියගේ ආදරය මාහට ලබා දුන් විශ්ව මාතාවට ස්තූති වේවා.😍
@kwkw-yn6dg
@kwkw-yn6dg 2 ай бұрын
ඇත්තටම මේ බයිනුරල් බාවනාව සත්තයි මගේ මේක අහන්න පටන් ගෙන මම විශ්වලයිස් කරා ඉතින් යලුවනේ මට මගේ අදරේ නැති වෙලා අවුරුදු තුනක් උනා මට එයා කතා කරේ වත් නැතුව මේ බාවනාව අහන්න අරන් ටික දවසයි දැන් එයා මට ගොඩක් අදරේන් කතා කරන්වා එයා වෙනදාටත් වඩා අදරේයි ඉතින් මේ විඩියෝ අපිට බලන්න දිපු ටාශියා මිස් ඔයාට ගොඩක් පින් විශ්වයේ ආශිර්වාදය නොවඩුව ඔබටත් ලැබේවා ❤❤❤🙏🙏🙏
@hypnoticrahas
@hypnoticrahas 2 ай бұрын
dennatama mage subapathum.......
@kwkw-yn6dg
@kwkw-yn6dg 2 ай бұрын
​@@hypnoticrahasඔයාට ගොඩක් පින් මිස් ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤❤❤
@DisnaUdugama
@DisnaUdugama Ай бұрын
Oya mokak kiyalada wisuwalais kale
@asanganisandeepa610
@asanganisandeepa610 7 ай бұрын
මගෙ ආදරේ මගේම වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ 🥺 හැමෝටම තමන් බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤ විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි ❤️❤️❤️❤️
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
හැමෝටම තමන් පතන ආදරය එලෙසම ලැබේවා...මෙයට මග පෙන්වූ ඔබටත් , විශ්ව මාතාවටත් සිය දහස්වාරයක් ස්තූතියි 🙏
@TD-gi1qw
@TD-gi1qw Жыл бұрын
මෙයට සවන් දෙන හැමෝගෙම අවංක ආදරය ජයගන්න හැකියාව ලැබේවා හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන ආදරේ ලැබේවා
@LakiB24
@LakiB24 Жыл бұрын
මගෙ ආත්මීය සහකාරිය ❤ මට ලබාදුන් විශ්වයට ස්තූතියි අන් හැමගේම බලාපොරොත්තු ඉටු වේවා විශ්වයට ස්තූති වේවා 🙏
@shalika5244
@shalika5244 Жыл бұрын
මගේ ආදරේට තිබුනු බාධා ඉවත්කර දෙමාපිය ආශිර්වාද ලබා දී එයාගේ ආදරය නැවත මා වෙත ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි
@sachiniayodya3914
@sachiniayodya3914 Жыл бұрын
මට වගේම හැම කෙනෙක්ටම තමන් බලාපොරොත්තු වෙන ආදරය බලාපොරොත්තු වෙන කෙනාගෙන්ම ලැබේවා.. විශ්වයට ස්තූතියි.. ❤️
@sajithranasinghe7132
@sajithranasinghe7132 Жыл бұрын
හැමෝටම තමන්ගේ ආදරය ලැබී සතුටින් ඉන්න පුලුවන් වේවා!!!!! ආදරෙන් දුක් විදින සියලු හදවත් සුවපත් වේවා🙏🙏🙏🙏🙏
@tharushianjala3581
@tharushianjala3581 Жыл бұрын
මට මගේ ආදරය ආකර්ශනය කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ❤❤ මගේ වගේම හැමෝගෙම ආදරනීය බලාපොරොත්තු ඉශ්ඨ වේවා හැමෝම හොයන සැනසීම ආදරය ලැබේවා 🙏🙏
@Gwk2144
@Gwk2144 11 ай бұрын
මගේ ආදර බලාපොරොත්තුව මෙන්ම අනෙකුත් සියලු දෙනාගේම ආදර බලාපොරොත්තු ඉටුවේවා 🤗❤️ විශ්වයට ගොඩක් ස්තූතියි ❤️❤️
@Jayapmqu3lw
@Jayapmqu3lw 4 ай бұрын
මිස් මන් ආදරේ කරන කෙනා මගෙන් ඈත් උනා. හේතුව දන්නෙවත් නෑ මන්. මට කවුරුවත් නෑ. එයාගෙ ආදරේ මට මහ මෙරක් වගේ දැනුන.. මට හිටියෙ එයා විතර්‍යි. එය්යටයි මටයි කලින් වගේ ආදරෙන් ඉන්න ඕනේ. මන් මේක හැමදාම අහ්නව. මිස් ඔයාට ගොඩක් ස්තූතී . විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී ❤❤❤
@prabuddhimadurapperuma4071
@prabuddhimadurapperuma4071 Жыл бұрын
සියලු දෙනාගේම ආදර බලාපොරොත්තු ඉටු වූවාට ස්තුතියි විශ්ව මාතාවනී ඔබට🙏♥️
@nadeeshalakmali4042
@nadeeshalakmali4042 Жыл бұрын
මේ විශ්වයට අනේකවාරයක් ස්තූතියි මගෙ ආදරය හැමදාමත් මගෙමයි ඒ වගේම සියලුම දෙනාගේ ආත්මිය සහකරු සහකාරිය ලැබේවා කියා මා පර්තනා කරනවා ❤❤❤
@sandunisathsarani1896
@sandunisathsarani1896 Жыл бұрын
මා පැතූ ආදරය මා හට ලබා දුන්නාට මා විශ්වයට ස්තූති වන්ත වෙමි. ❤️❤️ මට වගේම ආදරය පතන සැමටත් ඔවුන් පතන ආදරය හිමි වේවා ❤️❤️❤️ විශ්වයට බෙහෙවින් ස්තූතියි. ❤️
@chathurangasenarathna3023
@chathurangasenarathna3023 Жыл бұрын
මම ආදරය කරන ගෑනු ළමයව මාවෙත ලබාදුන් විශ්වයට ස්තූතියි...🙏
@HansiHewage-vg7hc
@HansiHewage-vg7hc Жыл бұрын
මට ඉන්නේ අම්ම විතරයි එයා බයෙන් ඉන්නෙ එයා නැති කාලෙක මම තනිවෙ කියලා ඒ බය දුරු කර මගේ ආත්මීය සහකරු සමග මගේ විවාහය සිදූකර දුන් විශ්ව මාතාවට ස්තූති වන්තවෙමි🙏🙏
@ameeshaekanayake5757
@ameeshaekanayake5757 Жыл бұрын
❤ ආදරේ බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ටම ඒ ආදරේ ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.❤
@NimmiPabasara-nz5mv
@NimmiPabasara-nz5mv Жыл бұрын
හැමෝගෙම ආත්මීය සහකරු හෝ සහාකාරිය ආකර්ෂණය වේවා ව්ශ්වයට ස්තූතියි
@යක්කසිව්හෙලයා
@යක්කසිව්හෙලයා Жыл бұрын
මගෙ පෙම්වතියගෙ ආදරය තිබුනටත් වඩා වැඩි කර මා වෙත දුන් විශ්ව මාතවට බොහොම ස්තුති🙏🙏🙏 ❤️
@rushiakarsha-1111
@rushiakarsha-1111 4 ай бұрын
☘️❄️🌕🍀🌱හැමෝම සිතන විදිහට ලස්සන වෙනවා. ❄️☘️🌕🍀🌱 හරිම ආකර්ශනීය ය වෙනවා.🌱🍀🌕❄️🌺 🎉🎉 හැමෝම ලස්සන වෙනවා.🍀🌱 🌕 විබාග වලින් සිතූ ප්‍රතිපල ලැබෙනවා. 👗🧚‍♂️☺️😇 •🌺❄️හැමෝම දනාත්මක සිතිවිලි වලින් පිරෙනවා•. … °❄️🌺🍀හැමෝගෙම හදවත් ලස්සනයි+_ 🎉 ❄️🌺🍀 .වගේම බාහිරිනුත් හරිම ලස්සන වෙනව .❄️🌺🍀 🌬️🧚‍♂️හැම දේකටම විශ්ව මාතාව උදව් කරනවා❄️🌺 . 🌬️🧚‍♂️❄️හැමෝටම ලස්සන ජීවිතයක් ලැබෙනව . විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ගොඩාක් ස්තූතියි ❤ ස්වබාදහම් මාතාවටත් ගොඩාක් ස්තූතියි 🧚‍♂️☘️☘️🍀🌱🌬️ 🌺 හැම සිතක්ම සතුටින් පිරෙනවා 🌺
@UpekshaDissanayaka-uv8po
@UpekshaDissanayaka-uv8po 6 ай бұрын
මගේ නැති වුන ආදරය මට අයෙත් ලැබේවා ❤විශ්වයට ස්තුති වන්ත වෙමි ❤අනිත්‍ අයගෙත් ආදර කතා ලස්සන වෙන්න ඕනි..❤
@nimesha5136
@nimesha5136 Жыл бұрын
මගේ අම්මත් නෑ තාත්තත් නෑ.මම ආදරේ කරන කෙනා ඉස්සර වගේම මාත් එක්ක ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මේක දකින හැමෝම ප්‍රාර්ථනා කරන්න .ඒ වගේම ඔයාලා හැමෝගෙම ප්‍රාර්ථනා ඒ අයුරින් ම ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.❤❤
@hypnoticrahas
@hypnoticrahas Жыл бұрын
Dear, ඔයාගෙ ප්‍රාර්ථනා ඒ අයුරින් ම ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@Nayanathara12
@Nayanathara12 8 ай бұрын
Aniwarenma oyt eyat ekka sathutin inn labenawa.
@isharaudani5402
@isharaudani5402 2 ай бұрын
Oyageth hemogemathma parthana e ayurin ma itu wewa...🙏🙏🙏
@chamalkadeepthi8587
@chamalkadeepthi8587 Жыл бұрын
මට වගේම හැමෝටම තමන් ප්‍ර්‍රාර්ථනා කරන ඒ ආදරේ හිතුවටත් වඩා ලැබෙන්න ඕනේ.අපි ප්‍ර්‍රාර්ථනා කරපු ඒ ආදරය ආත්මීය සහකරු අපිට ලබා දුන්නාට විශ්වයට අනේක වාරයක් ස්තුති ❤️🙏🙏 අපි හැමෝම ගොඩාක් සතුට්න් 😄😄😄😄
@githminikularathna1114
@githminikularathna1114 Жыл бұрын
මේ video දකින්නට සැලැස්වූ විශ්වයට ස්තුතියි. මගේ ආදරේ වගේම හැමෝම බලාපොරොත්තු වෙන එයාලගේ ආදරේ එයාලට ලැබේවා. ස්තූතියි 🙏
@Hashini-i7t
@Hashini-i7t Жыл бұрын
මගේ ප්‍රාර්ථනාව වගේම සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වේවා! විශ්වයට ස්තූතියි! ඔබටත් ස්තූතිය්❤
@sheshaniweerathunga9132
@sheshaniweerathunga9132 11 ай бұрын
මා හට වයිර කරන සියලු දෙනාට මා සෙත් පතමි. අපේ සිත් වල ඇති වූ ඒ ලස්සන ආදරයට සෙතක්ම වේවා!!!❤ ඔබේ සිත කෙතරම් වෙන සිත් සෙව්වත් ඔබේ සිතට රිදුමක් නොවේවා!!❤🙏 ඔබ සුවපත් වේවා!! මා කරනා මේ මයිත්‍රීසහගත සිතිවිලි ඔබගේ දියුණුවට හේතු වේවා..!!❤ මගේ ආදරේ උතුම් භාවය ඔබට නොඅඩුව දැනෙත්වා!! ❤ ඒ අනුහසින් ඔබ මා වෙත ආදරයෙන් යොමු වේවා!!❤ අපගේ ආදරණීය පැතුම් ඉටු වේවා!!❤ විශ්ව ශක්තියේ ආනුභාවයෙන් ඔබ මම සහ සැවොම සුවපත් වේවා!! සෙත් වේවා!!❤💫
@dilsewwandi9891
@dilsewwandi9891 Жыл бұрын
මගේ ආත්ම සහකරු මට ලබා දුන් විශ්ව මතාවට ස්තූතියි❤
@gee.1111
@gee.1111 Жыл бұрын
මා හටත් සියලු දෙනාටමත් ආත්මීය සහකරුවෙකු ඉක්මනින් හමුවේවා...!!!☘️🌻
@ruvii_0312
@ruvii_0312 Жыл бұрын
මට මාගෙ හදවතට දැනුනු ආදරය ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තූතියි😘 ඔහූ මාගේම වේවා මියෙන තුරාවට😘ඔහු මට වන්චාවක් නොකරත්වා😘 මා අසලින් රැදෙත්වා😘 ආදරේ දෙන්න මට😘 සියල්ලන්ගේම ආදරේ හිමිවෙව්වා 😘
@EshaniDinusha
@EshaniDinusha Жыл бұрын
අපේ ආදරයට ඇතිවූ ගැටලු,අභියෝග ඉක්මනින් විසදිලා අපේ ආදරේ නැවත එකතු වේවා 🙏
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් හැමෝගෙම ආදරය සාර්ථක වේවා!!!🙏🥰 ආදරය කරන කෙනාවම ලැබේවා
@kalpanimadumali7829
@kalpanimadumali7829 Жыл бұрын
මා ඇතුලු සියලුම දෙනාගේ ප්‍රාර්තනා ඉටු කරදුන් විශ්ව මාතාවට ස්තූතී🌍❤
@dilminijayanga320
@dilminijayanga320 Жыл бұрын
මා බලාපොරොත්තු වූ ආදරය මා හට ලබාදුන් විශ්වයට ස්තූතියි. සියලුම දෙනාට බලාපොරොත්තු වන ආදරය ලැබේවා💜💜💜💜
@ReshnaLakmali
@ReshnaLakmali Жыл бұрын
ඔබතුමියට අනේක වාරයක් ස්තූතියි ..!!! මගේ හිතේ තියන ආදරය වගේම අනිත් සියලු දෙනාගෙත් ආදරය ඉක්මනින්ම සෑබෑ වේවා..!!!විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ..!!!❤️❤️❤️❤️❤️
@TastyFoods-sg2ep
@TastyFoods-sg2ep 8 ай бұрын
මගේ ආදරය එක්ක මට ජීවිත කාලෙම එකට එක වහලක් යට ජීවිතාන්තය දක්වා ගත කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..! ඒ වගේම ඔයාලගේ ආදරේටත් මේ වගේම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා . විශ්වයට ස්තුති වේවා..❤️🙏🏻
@ayomasudarshani9145
@ayomasudarshani9145 Жыл бұрын
මම ඇතුළු සියලු දෙනාගේම ආදර බලාපොරොත්තු ඉටු වේවා...!🙏
@BhashiSammani
@BhashiSammani Жыл бұрын
මුළු විශ්‍වයම ආදරයෙන් කරුණාවෙන් ආලෝකමත් වේවා !!! ❤️❤️❤️🌷🌷🌷🙏🙏🙏
@nadeeshaabeygunasekara6075
@nadeeshaabeygunasekara6075 Жыл бұрын
හැමෝටම තමන් හිතේ ඉන්න ආදරණීය සහකරු හෝ සහකාරියව ආකර්ෂණය කරදුන් ආදරණීය විශ්ව මෑනියන්ට ගොඩක් ස්තූතියි ..හැමදාම සතුටින් ඉන්න ❤️
@jayaminithalpetiwalage4565
@jayaminithalpetiwalage4565 Жыл бұрын
මගෙ ආත්මීය බැඳීම මට මුනගැස්සූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ,හැමෝටම අවන්ක ආදරේ මුනගැසේවා..
@NimeshaRathnayaka-ys2zl
@NimeshaRathnayaka-ys2zl Жыл бұрын
අර දැක්කද Madujith Sagara කියන channel එකෙන් Twin Flame බොරු කියලා වීඩියෝ එකක් දාලා. ඒකේ කියනවා අපේ දේවල් බොරු කියලා. ඔයාලා දැක්කද ඒක. අපි නම් twin flame විස්වාස කරනවා හැමදාමත්
@randimaravihari8500
@randimaravihari8500 Жыл бұрын
මාගේ ආදරණීය සැමියාව මට නැවත ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏 සියලු දෙනාගේම ආදරණීය බලාපොරොත්තු ඉටුවී ඔවුන්ගේ ආදරණීය බැදීම් තව තවත් ශක්තිමත් වේවා ♥️♥️
@mudithachandrathissa1660
@mudithachandrathissa1660 8 ай бұрын
අනේ මට මගේ නැති උන ආදරේ අයෙත් ලබා දෙන්න ..හැම දේම හොදින් සිදුවේවා...විශ්ව මාතාව ට ස්තුති....🙏
@dsbrosstudios3686
@dsbrosstudios3686 5 күн бұрын
අපි දෙන්නාගේ ආදරේ ආරක්ෂා වෙන්න ..ඔයාලගෙත්..හැමෝම ප්‍රාර්ථනා කරන්න .අධිෂ්ථාන කරන්න ❤
@SonaliRanjana-ni6ku
@SonaliRanjana-ni6ku Жыл бұрын
මගේ මෙන්ම අනිත් සියලු දෙනාගේම ආදරනීය ප්‍රාර්ථනා සියල්ල ඉශ්ට වෙවා.thnk you universe 🙏❤
@hasanisugandhika419
@hasanisugandhika419 Жыл бұрын
සියලු දෙනාගෙ ආදර බලාපොරොත්තු ඉෂ්ට කරදුන් විශ්ව මාතාවට ස්තූති🥲🥲🥲 වන්ත වේවා ! 🙏🌸🥺 ඒ වගේම මගේ ආදරය නැවත ලවා දුන් විශ්ව මාතාවට ස්තූති🥲🥲🥲 වන්ත වේවා !🥺🥺
@JayanthiVidanage-us9el
@JayanthiVidanage-us9el Жыл бұрын
මන් පන සේ ආදරෙ කරන මට පනසේ ආදරේ කරන එයාව මට ඉක්මනින්ම විවාහ කරගන්න ආශිර්වාද කරන්න.❤️ඔබ සමගේම ආදරයද ඔබසියලුදෙනාටම හිමොවේවා.❤️ආදරෙයි විශ්ව මාතාවටත් විශ්වමන්ඩලයටත්.ස්තුති ,ස්තුති ,ස්තුති .
@PinkiKapukotuwa
@PinkiKapukotuwa Жыл бұрын
සියලු ආදරණීය බලාපොරොත්තු ඉටු කර දෙන විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .❤❤❤❤❤
@malmicharuka8216
@malmicharuka8216 11 ай бұрын
මගේ හිතේ ඉන්න කෙනා වගේම අනිත් අයගේ හිත්වල ඉන්න අයත් ආකර්ෂණය කර දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏
@ashmikayasiru4781
@ashmikayasiru4781 Жыл бұрын
මගේ පණටත් වඩා මන් එයාට ආදරෙයි..විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් එයාට මගේ ආදරය දැනිලා කලින් වගේම එයත් මට ආදරය කරන්න පටන් ගනිත්වා...හැම කෙනාගේම හිතේ ඉන්න කෙනා අනිවාරෙන් ලැබේවා..!විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!
@csthelast5445
@csthelast5445 Жыл бұрын
මට මගේ ආදරේ ලැබෙන්න කියලා විශ්වයෙන් ඉල්ලනවා. මං වගේම ආදරේ කරන හැමෝටම ආදරේ ලැබෙන්න.❤️🙏
@yashodhamax8680
@yashodhamax8680 Жыл бұрын
නැවට මගේ ආදරය ලබා දුන්න විශ්ව මාතාවට බොහොමත්ම ස්තූති..එයා මට බොරුවක් නොකර ..අවන්කවම මට ආදරය කරත්වා 🙏🙏
@NuwantharakaWeerasinghe
@NuwantharakaWeerasinghe 7 ай бұрын
මම ආදරය කරන කෙනාගේ හිතේ මම ගැන තියන වැරදි වැටහීම් නැති වී අපි දෙන්නට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න සැලැස්සූ විශ්ව මාතාවට ස්තූතියි . සියලු දෙනාගෙම යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා. විශ්ව මාතාවට ස්තූතියි 🙏❤️
@kavindyarukshani3610
@kavindyarukshani3610 4 ай бұрын
මේක අහන හැමෝගෙම ආදරේ කරන කෙනා හැමෝටම ලැබෙන්න ඕනි...හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා...ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏😊
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН