ඔබේ සහකරැ ඔබටම ආදරණීයව ඇබ්බැහි කරගන්න සතුටු කරන්නBuild your Romantic sex connection with your lover

  Рет қаралды 97,091

Hypnotic Rahas

Hypnotic Rahas

Күн бұрын

Пікірлер: 731
@HansiHewage-vg7hc
@HansiHewage-vg7hc Жыл бұрын
මට ඔහුගෙ අවන්ක ආදරය ලැබුනා අපි විවාහ උනා ❤ මෙය සත්‍යයක් විශ්ව මාතාවට ස්තූති
@hypnoticrahas
@hypnoticrahas Жыл бұрын
Good luck dear....
@GihanMilinda-n2s
@GihanMilinda-n2s 6 ай бұрын
මෙ ක්‍රමය කරන්නෙ කොහොමද අපි මොකක්ද හිතන්න ඔනේ
@MadukaSanathani-z6b
@MadukaSanathani-z6b 5 ай бұрын
​@@GihanMilinda-n2s❤❤❤
@gaminiakuressa6259
@gaminiakuressa6259 4 ай бұрын
🥰
@dilshaniparanagamadilshani7172
@dilshaniparanagamadilshani7172 20 күн бұрын
aththata oyal ekathu und marry klda ❤
@ChabodaDilhani-dq8xx
@ChabodaDilhani-dq8xx Жыл бұрын
අවංක ආදරය දිනනවාමයි,මගේ ආදරය සත්‍යයි.දිනනවාමයි,විශ්ව මාතාවටත් ඔබ තුමියටත් ගොඩාරියක් ස්තුතියි !🙏❤️❤️
@kavisenavirathne1111
@kavisenavirathne1111 9 ай бұрын
මේක ඇත්තටම ඇත්ත අපි ආයේ ආදරය කරන්න ගත්තා අපි විවාහ වුණා. සතුටින් ඉන්නවා❤❤❤
@judithayesha7500
@judithayesha7500 7 ай бұрын
Oya dawas kiyak karada dr
@kavinishashika3679
@kavinishashika3679 3 ай бұрын
Pls.meka ahan inna witharada tiyenne kiyannako.mata pehediline.matath udau karanna puluwanda
@kavisenavirathne1111
@kavisenavirathne1111 3 ай бұрын
@@kavinishashika3679 ow ahn inn withrai one
@JayasiriMeegahapala
@JayasiriMeegahapala 2 ай бұрын
Congratulations 🎉
@CricShow360
@CricShow360 Жыл бұрын
අවංක ආදරෙ ජයගන්නවා නියතයි, මගේ ආදරය දිනනවාමයි විශ්වයට ස්තූතියි 🙏
@KeviDanuofficial
@KeviDanuofficial Жыл бұрын
අවංක ආදරය මා හට ලබාදුන් විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා.....සියලු ම දෙනා පතන අවංක ආදරය හැමදෙනාටම ලැබේවා❤
@kamaljayalal2070
@kamaljayalal2070 Жыл бұрын
මගේ ආදරය මෙන්ම අවන්කව ආදරේ කරන සියලු දෙනාට ඒ ආදරේ හිමි වේවා .....🙏🙏🙏😍❤️
@gayanipathirana6974
@gayanipathirana6974 Жыл бұрын
Aniwaryen hamakenatama oyala pathana sathiye adaraya labenna ona 🙏🙏🙏❤
@RatnanandaKapugamage
@RatnanandaKapugamage Жыл бұрын
​@@gayanipathirana6974x p😊0
@kusalviduranga593
@kusalviduranga593 7 ай бұрын
Vedio එක දැක්කෙ අද... අදම කරා... මගේ ආදරය අවංකයි ... අනේ එයාගෙ අවංක ආදරය හැදාටම මට ලැබේවා 🙏🙏🙏🙏 ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති 🙏🙏🙏🙏🙏
@pawaniumayangana1656
@pawaniumayangana1656 Жыл бұрын
Meka ahanna gaththa පළවෙනි දවසෙම amuthuma feeling ekak තියෙනවා විශ්වයේ ශක්තියෙන් මගෙ ආදරය දිනේවා දවසින් දවස ශක්තිමත් වේවා ❤❤❤❤
@sadunithakshila1321
@sadunithakshila1321 8 ай бұрын
මා බලාපොරොත්තු වූ ආදරණීයයා බාදාවකින් තොරව ඉක්මනින් ම මට ලැබුණා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏
@rinzky_0c
@rinzky_0c 4 ай бұрын
මම විශ්වය විස්වාස කරලා මේ දේවල් අහන්න ගත්ත දවසෙ ඉදන් හැමදාම උදේට හවසට දවල්ට මං යන හැම තැනකම සමනලයින් දකිනවා මං ලග පියාබා යනවා විස්වය කියන්නෙ ඇත්තක් වගේම මැජික් එකක් ❤
@PiumiUdeshika-vj4sw
@PiumiUdeshika-vj4sw 10 ай бұрын
මේ ලොකේ ආදරේ කරන හැම දෙටම විවාහකින් ආදරේ ජය ගන්න ලැබෙවා හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙවා !!! ටාශා ඔයාටත් අවංක ලස්සන ආදරයක් ලැබේවා!!! මට අවංක ආත්මීය ආදරයක් ලබා දුන්නු විශ්වය මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@heshanichathurika-vn4oy
@heshanichathurika-vn4oy Жыл бұрын
මට මෙන්ම සියලු දෙනාටම අවංක ආදරය ලැබේවා ආදරණීය විශ්ව මාතාවට ස්තූති වන්ත වෙනවා 😊
@VishmiKavindya-ti6zn
@VishmiKavindya-ti6zn Жыл бұрын
මගෙ වගෙම අනිත් අවංක හැම ආදරයක්ම එයලාට ඉක්මනට ලැබෙන්න ඔනි කියලා මන් ප්‍රාර්තනා කරනවා❤❤❤
@champikakumari7608
@champikakumari7608 Жыл бұрын
අවංකව ආදරෙ කරන සියලුම දෙනාට සතුටින් හැමදාම ඒ ආදරෙ විදගන්න ලැබේවා !!! 😍😍😍❤️❤️
@HashiniTharaka-cv7uo
@HashiniTharaka-cv7uo Жыл бұрын
අවන්ක ආදරය මා හට ලබාදුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වෙවා❤මාගෙ අදරය වගෙම සියලු දෙනාගෙ ආදර සිහිනය සැබෑ වෙවා❤
@kaveeshadilrukshi4684
@kaveeshadilrukshi4684 Жыл бұрын
මගේ ආදරය මා වෙත ආකර්ෂණය කරදුන් මගේ විශ්වමාතාවට ස්තූතියි.. හැමදාමත් මගේ මෙන්ම මේ ලෝකවාසි සියල්ලන්ගේම අවංක ආදරය රැකදේවා..
@hansikaupashani
@hansikaupashani Жыл бұрын
මාගේත් ඔහුගේත් අවංක ආදරය අප දෙදෙනාටම නැවත හිමි වේවා .සියලු කරදර බාදක නැති වේවා ❤විශ්වමාතාවට ස්තූති❤
@inokarasadari4334
@inokarasadari4334 6 ай бұрын
සියලුම දෙනාට ආදරය හිමි කර දුන් විස්වයට අනෙක් වාරයක් ඉ 🙏🙏♥️♥️♥️♥️ස්තුතියි ස්තුතියි ස්තුතියි
@tharushikasewwandi1822
@tharushikasewwandi1822 Жыл бұрын
මාගේ පිවිතුරු අවංක පිරිසිදු ජූජනිය ආදරය දිනනවාමයි විශ්වයේ ආශිර්වාදයෙන් ප්‍රාතිහාරයක් වෙනවාමයි මාගේත් ආදරය බලාපොරොත්තු වෙන අන් සැමගේත් ආදරය දිනා දුන්නාට මාගේ ආදරණීය විශ්වයට සියදහස්වාරයක් ස්තූතියි ...ස්තූතියි ...ස්තූතියි ...🌸💙🙏🌸💙🙏🌸💙🙏❤️❤️❤️❤️
@isharasewwandhi3068
@isharasewwandhi3068 8 ай бұрын
මගේ ආදරය ජයග්‍රහණය කරනවා නියතයි.අවංකව ආදරේ කරන හැමෝටම ඔවුන්ගේ ආදරේ හිමිවේවා!.ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි !🙏💙
@tharushianjala3581
@tharushianjala3581 Жыл бұрын
හැමෝටම අවංකව සදාකාලික ආදරනීය ආදරයක් ලැබේවා 🙏🙏හැමෝගෙම ආදරනීය බලාපොරොත්තු ඉශ්ඨ වේවා 🙏🙏 මට ආදරනීය අවංකව ආදරයක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය අපේ බැදිම තවත් ශක්තිමත් කරගන්න ලබාදුන් මේ අවස්ථාවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ❤🙏🙏
@hgrathnayake9881
@hgrathnayake9881 5 ай бұрын
මෙික ඇත්තටම ඇත්ත අපි ආයේ ආදරෙ කරන්න ගත්තා විශ්වයට ස්තුතියි 🙏❤❤
@hypnoticrahas
@hypnoticrahas 5 ай бұрын
sathutin inna dear..
@chathuryakawindi5003
@chathuryakawindi5003 Жыл бұрын
මගේ ආදරය මෙන්ම අනිත් අයගේ ආදරය ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ...❤❤
@anushkadrums8744
@anushkadrums8744 Жыл бұрын
මගේ ආදරය මට අනිවාර්යයෙන් ලැබෙනවා ලැබෙනවා ලැබෙනවා ලැබෙනවා 🙏🙏🙏🙏 විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍🥰🥰🥰🥰
@NiroshanJayasooriya-qo2jo
@NiroshanJayasooriya-qo2jo 28 күн бұрын
අපි දෙන්නට දෙන්නා එකිනෙකා තේරුම් අරගෙන අවංකව ආදරය කරනවා ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤❤
@udithanamali9454
@udithanamali9454 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුති වන්ත වෙන්න මගේ ආදරයට ඔහුගේ ආදරය ආකර්ෂණය වේලා අප නැවතත් එකතු වෙයි ❤️❤️❤️❤️❤️ යහළුවනේ ඔයාලත් මට ආශිර්වාද කරන්න.ඔබ සියලලුම දෙනාගේ ප්‍රාර්ථනාවක් ඉටුවේවා විශ්වයට ස්තුති වේවා❤️❤️
@DMY5813
@DMY5813 20 күн бұрын
ඔයාගෙ වගේම මගේ ආදරෙත් ඉක්මනින්ම මට ලැබේවා❤
@harshanikodithuwakku33
@harshanikodithuwakku33 Жыл бұрын
අවංක ආදරය මට හිමිකර දුන් ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏❤️.මට වගේම අවංක ආදරය කරන සියලුදෙනාටම ඒ අවංක ආදරය හිමි වේවා.🙏ස්තූතියි ඔබ තුමියටත් 🙏
@Prabasvari
@Prabasvari 6 ай бұрын
Thank you so much darling. ඔයා මේ කරන දෙයින් ඔයාගෙ ආදරේ තව තවත් ලස්සන වේවා....❤❤❤❤❤❤
@umeshsadipaumesh4414
@umeshsadipaumesh4414 10 ай бұрын
මං ආසම කරන විදහට මට ආදරය කරන කෙනෙක් ලබා දීම ගැන ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏❤️🙏❤️❤️
@Priya-i1j9m
@Priya-i1j9m Жыл бұрын
මට සචිත්ගේ ආදරය ආකර්ෂණය කර සදාකාලික වම මගේම කර දුන් විශ්ව මාතාව ට ස්තුතීයී🙏🙏🙏
@Apdesign999
@Apdesign999 8 ай бұрын
@Priya-i1j9m
@Priya-i1j9m 2 ай бұрын
අද විශ්ව මාතාව ගෙන් අපේ ආදරය බැදීම ලබා ගැනීමට සුදුසුම දිනයේදී මට මගේ ආදරණීය සචීත් මූනගැස්සු මට සචීත් ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම ලබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාව ට මාගේ පුන්‍යානුමෝදනාව ද ස්තුතිය ද පුද කර මී 🙏🙏🙏
@upekakahawevitharana5854
@upekakahawevitharana5854 Жыл бұрын
මගේ අදරය දිනනවා ස්ථිරයි 🙏🙏🙏 ව්ශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@rinzky_0c
@rinzky_0c 4 ай бұрын
ඇත්තටම මේ දේවල් ඇත්තක් අපි අවංකයි නම් අපේ ආදරය අවංකයි නම් සෑම දෙයක්ම හරියනවා ආදරය දිනනවා හිතේ විශ්වාසයයිවැදගත් ❤
@pramudithakushalayaperera3640
@pramudithakushalayaperera3640 3 ай бұрын
Nngita hari giyada
@rinzky_0c
@rinzky_0c Ай бұрын
@@pramudithakushalayaperera3640 ow 💖
@dilrukshisadamali4112
@dilrukshisadamali4112 Жыл бұрын
මගේ ආදරය සදාටම ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තුතියි
@nethminijayalath2572
@nethminijayalath2572 Жыл бұрын
ඔයාගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ ❤ ගොඩාක් ස්තුතී ඔයාට ❤ මා ඇතුලු මේ වීඩියෝ එක බලන සියලු දෙනාටම තමන් බලාපොරොත්තු වෙන ආදරනීය සහකරු /සහකාරිය හිමිවීම පිලිබද ව ආදරනීය විශ්වයට ස්තුතී වන්ත වෙමි🙏❤️
@shanikamadhushani6077
@shanikamadhushani6077 10 ай бұрын
විශ්ව මාතාවටත් ඔබටත් ස්තුති 🙏❤️හැමදෙනාටම තමන් බලාපොරොත්තු වෙන ආදරය හිමි වේවා 🙏
@champikakumari7608
@champikakumari7608 Жыл бұрын
අවංක ආදරය ලබාගැනීමට උදව් කරන ඔයාටත් මේ ව්ශ්වයටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති !!!❤️
@RusiruSuwajan
@RusiruSuwajan Жыл бұрын
මගෙ අවන්කවම කරන ආදරය මගේර්ම වේව. අන් අයගෙත් පැතුම් ඉටු වේව❤
@madhumaliarachchi2055
@madhumaliarachchi2055 Жыл бұрын
මට වගේම සියලු දෙනාට අවංක ආදරය හිමි වේවා 🙏🙏❤️
@CheerfulBlockGame-ns5sz
@CheerfulBlockGame-ns5sz 6 ай бұрын
මගේ එ අවන්ක අදරේ විශ්ව මාතවගේ පිහිටෙන් මට හිමි වේවා .🙏❤
@tharushageeth157
@tharushageeth157 Жыл бұрын
මට මෙන්ම සියලුම දේනාට අවන්ක ආදරය ලැබෙවා ...! විශ්ව මතාවට ස්තුතියි වේවා ❤
@MalaUv-ei7xu
@MalaUv-ei7xu 7 ай бұрын
මගේ හිතේ තියෙන ආදරේ අනිවාර්යයෙන්ම ජය ගන්නවා!!! ආදරණීය විශ්වයට ස්තූතියි!!!❤❤
@Malithimahesha
@Malithimahesha 10 ай бұрын
මගෙත් ශ්‍යාම් ගේත් ආදරය වැඩි වේවා අපේ විවාහය ඉක්මනින් සිදු වේවා❤ විශ්ව මෑණියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි. හැමකෙනාටම තමන්ගේ හදවතේ තියෙන ආදරය ලැබේවා❤
@sachinthidilshanki3495
@sachinthidilshanki3495 9 ай бұрын
අවංක ආදරයෙන් හිත් පිරී තියන සැමගෙම ආදරය තමන්ගෙම වෙමින් හැමෝටම ආදරය හිමිවේව එලෙසින් මං ආදරය කරන මගෙ ආදරේ මට ලැබේවා මේ විශ්වයට අනන්ත වාරයක් ස්තූතියි 😍😍😍😍😍
@sachijayasinha7366
@sachijayasinha7366 Жыл бұрын
අනේ මං මේක කරපු 2නි දවස අද මං ගොඩක් angel numbers දැක්කා 🥺 කරපු පලවෙනි දවසේ රා මගේ බලපොරොත්තු ව ඉෂ්ට වෙනවා හීනෙනුත් දැක්කා 🥺 මේක සුබ ලකුණක් නේද 🥺😩♥️
@hypnoticrahas
@hypnoticrahas Жыл бұрын
Ow dear honda sathutin inn .. hondata manifest karanna..Good luck
@SadaminiVithanage-p3n
@SadaminiVithanage-p3n 2 ай бұрын
අක්කෙ මේක අහන ගමන් එයා එක්ක සතුටින් ඉන්නව කියල එ හැගීම වින්දට කමක්නැද්ද ​@@hypnoticrahas
@delikaniroshani77
@delikaniroshani77 6 ай бұрын
මගේ සැමියාගෙ අවංක ආදරය මා වෙත ලබාදුන් විශ්වමාතාවට ස්තූතියි.🙏🙏🙏🙏🙏💕💕
@naweeshathathsarani7245
@naweeshathathsarani7245 10 күн бұрын
@meenu9051
@meenu9051 Жыл бұрын
මගේ ආදරේ අවංකයි මම මගේ ආදරේ ට උපරිම ආදරේ දෙනවා... මට මෙන්ම සියලු දෙනාටම පතන ආදරේ හිමි වේවා!!... 🙏🙏🙏 මට ලැබුනු හැම පුංචි දේකට විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏❤ 🌎
@damayanthiKasthuriarachchi
@damayanthiKasthuriarachchi Жыл бұрын
මට මගෙ ආදරේ ලබා දුන් ව්ස්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏♥️
@hasinirajapaksha-j7g
@hasinirajapaksha-j7g Жыл бұрын
මගෙ ස්වාමියාගේ අවංක ආදරය මා හට ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
@chanikakalani9371
@chanikakalani9371 Жыл бұрын
මට මගෙ අවංක ආදරය ලැබේවා අනෙක් හැමෝටම එයාලගෙ ආදරේ ලැබෙන්න ඕනි විශ්ව මතාවට ගොඩක් ස්තූති 🙏
@naweeshathathsarani7245
@naweeshathathsarani7245 10 күн бұрын
🎉
@SeuwandiRanathunga-wg2rr
@SeuwandiRanathunga-wg2rr 5 ай бұрын
අනන්ත වූ විශ්වයේ බලයෙන් මගේ පවුල් ජීවිතේ සාර්ථක වුනා... ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි
@TheMoon-hi5pz
@TheMoon-hi5pz Ай бұрын
0:47 සියලුම දෙනාගේමත් ❤❤❤❤ මගේත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ස්තූතියි විශ්ව මාතාවට ❤
@LakshmiGunasekara-n2s
@LakshmiGunasekara-n2s Жыл бұрын
මට මගේ දෙනෙත්ගෙ.අවංක ආදරේ ලැබේවා අන් සියලු දෙනාටමත් අවංක ආදරේ හිමි වේවා විස්ව මාතාවට ස්තුතී ඔබතුමියටත් ගොඩක් ස්තුතී
@gangagayani
@gangagayani 11 ай бұрын
විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතිය ස්තූතියි ස්තූතිය ❤❤❤
@sujeedasanthi6651
@sujeedasanthi6651 Жыл бұрын
මගේ ප්‍රාර්ථනා සහ අනිත් අයගේ ප්‍රාර්ථනා ඉටු කරදුන් විශ්වයර 🙏 🙏🙏🙏🙏 🙏 ස්තුතියි
@NuwantharakaWeerasinghe
@NuwantharakaWeerasinghe 9 ай бұрын
මගේ ආදරය මට ලැබිලා අපි දෙන්න ගොඩක් සතුටින් තිබ්බට විශ්ව මාතාවට ස්තූතියි . මගේ අවංක ආදරේ ඉක්මනින්ම ජය ගන්නවා. විශ්ව මාතාවට ස්තූතියි ❤️🙏
@madushikahansamali1962
@madushikahansamali1962 7 ай бұрын
මගේ ස්වාමියගේ අවංක ආදරය මා වෙත ආකර්ශනය කරදුන් මගේ විශ්ව මාතාවට ස්තූතියි.
@maheshamaduwanthi9904
@maheshamaduwanthi9904 8 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ආදරය ලබා දුන්නට ❤❤
@akyline6684
@akyline6684 4 ай бұрын
මගේ මෙන්ම අවන්කව ආදරය කරන සියලු දෙනාගේ ආදරය සෑබෑ කර දුන් ආදරණීය විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තුතියි!❤❤❤❤
@cutegirl-ot8dr
@cutegirl-ot8dr Жыл бұрын
මට මගේ ආදරය ලබාදුන් විශ්ව මාතාවට ස්තූති වේවා 🙏❤️
@nirushadilshani8983
@nirushadilshani8983 Жыл бұрын
මගෙ හස්බන්ඩ්ගෙ ආදරේ ලබා දුන්නට විශ්ව මාතාවට ප්‍රශංසා කරමී.විශ්ව මාතාවට ස්තූති වේවා..🙏🙏🙏🙏🙏
@surekasbah6506
@surekasbah6506 Жыл бұрын
11:09 Y
@tharushisilva3574
@tharushisilva3574 Жыл бұрын
මා හට අවංක ආදරයක් ලබා දුන්නාට විශ්වයට ස්තූති වේවා❤️ මගේ ආදරය මෙන්ම හැමෝගෙම අවංක ආදරය සැමදාටම දිනේවා, හිමි වේවා💖✨️
@BinakshiVinurika
@BinakshiVinurika 10 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මට වගෙම අනෙක් අයගෙත් අවංක ආදරය ඔවුන් සිතන අයුරින්ම ඔවුන්ට හිමි වේවා..
@vishwanisudeepa4127
@vishwanisudeepa4127 4 ай бұрын
මගේ ආදරේ මෙන්ම අවංකව ආදරේ කරන සියලු දෙනාගේ ආදරේ ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ❤️❤️ 😊
@ErandaniHettiarachchi
@ErandaniHettiarachchi Жыл бұрын
මට මගේ ආදරය ලබා දුන් ආදරණීය විශ්වයට ස්තුතිය ❤
@wasanajayawardana8727
@wasanajayawardana8727 Жыл бұрын
ඔබටත් ආදරණීය විශ්වමාතාවට හදවතින්ම ස්තූතියි
@Suwi99
@Suwi99 Жыл бұрын
මාගේ ආදරය(රවිෂාන්) මා හටම හැමදාටම ලබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි, මගේ ඉෂ්ට දේවතාවයන් වහන්සේටත් බොහොමත් ස්තූතියි❤
@DilukshisandaliHettiachchikalu
@DilukshisandaliHettiachchikalu 2 ай бұрын
අවංක ආදරය මුලු ජීවිත කාලෙටම ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@TamashiVihangika
@TamashiVihangika 11 ай бұрын
මාගේ ආදරය ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤
@dilinilakmali7685
@dilinilakmali7685 Жыл бұрын
ආදරණීය විශ්ව මාතවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏♥️
@NavodyaMadushani-ec7bu
@NavodyaMadushani-ec7bu Жыл бұрын
මම ප්‍රාර්ථනා කරපු ආදරය ලබා දුන් විශ්වයට අප්‍රමාණව ස්තූතියී!!!❤🌏
@dilukaranjani6370
@dilukaranjani6370 11 ай бұрын
මගේ ආදරේ මගේම වේවාඋපදින හැම ආත්මෙක මටම මුනගැසේවා විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 ස්තූත්යි ස්තූත්යි ස්තූත්යි විශ්වයට අනේක වාරයක් 🙏 ස්තූත්යි ස්තූත්යි ස්තූත්යි 🎉🎉🎉🎉
@chanikakalani9371
@chanikakalani9371 Жыл бұрын
විශ්ව මතාවට ගොඩක් ස්තූති 🙏
@ShehaniSenavirathna
@ShehaniSenavirathna 4 ай бұрын
ආදරය නිසා පීඩා විදින සියලු දෙනාගෙ හදවත් වලට තමන් පතන ආදරයත් සතුටත් ලැබේවා ❤️🌹😍
@pabasaramadhushani3901
@pabasaramadhushani3901 Жыл бұрын
මගේ ආදරේ මා හට ලබා දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🌍🙏❤️
@owensilva-u8s
@owensilva-u8s 9 ай бұрын
දිමා මගේ තුරුළෙහි වෙලී මේ අයුරින් ම මා සිත කය හා මගේ සියලු ආසාවන් සන්තර්පණය කළාට ආදරණීය විශ්වයට ස්තුති කරමි. ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@morinvijaykoon2168
@morinvijaykoon2168 Жыл бұрын
හැමෝටම තමන්ගේ ආදරය ලැබේවා 🙏🙏🙏
@madhumaliarachchi2055
@madhumaliarachchi2055 Жыл бұрын
ආදරනීය විශ්ව මාතාවටත්🙏🌏 මාගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාටත් 🌏🙏ඔබතුමියටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️
@KaushalyaJayasingha-z4j
@KaushalyaJayasingha-z4j 6 ай бұрын
Mage jivitheta lassana adarayak laba dun vishvayat godaaak sthuthiii...api dennata sadahatama adareyan inna labeva🙏🙏🙏visvayata behevin isthuthi❤
@ishhhh...6000
@ishhhh...6000 Жыл бұрын
මට මගේ ⁣ඉසූරැව ..එ අවංක අදරය ලබාදුන් විෂ්ව මාතාව ට ස්තූතියි... මට ඔහු සේම .🙏🌎.ඔහුගේ සි තේ මා ගැන මෙි තරමි අදරයක් ඇති කල විෂ්ව මාතාව ට ස්තූතියි..
@imeshamadushani8235
@imeshamadushani8235 6 ай бұрын
මාගේ අවංක ආදරය මට ලැබුණා. මට මෙන් අනික් සියලු දෙනාටත් අවංක ආදරය ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
@madushikaedirisinghe1688
@madushikaedirisinghe1688 Жыл бұрын
Awanka adaraya ,dinanawamai..mage adare sathayak...mata eyage adare labadun wishwayata godaaaak sthuthiii 🙏🙏🙏
@channel07kdyh56
@channel07kdyh56 Жыл бұрын
මගේ ආදරේ වගේම සියලු දෙනාගෙන් ආදර සිහින සැබෑ වේවා. විශ්වයට ස්තුති වේවා.
@sewminichanchala5593
@sewminichanchala5593 21 күн бұрын
මාගේ ආදරය මට ලබා දී සියලු ගැටලු විසදා දුන් විශ්වයට ස්තූතියි 🙏❤️
@imeshamadushani3617
@imeshamadushani3617 11 ай бұрын
Mge dimuthu ayyage adre mt lbadunnt vishwa mathawata anek waryk sthuthiyi sthuthiyi sthuthiyi 🙏❤️oyla hemogemth pathana adre oylahemotm vishwaye ashirwadyen lebenn kiyla mn prarthna krnwa❤️
@dedunuchamari8344
@dedunuchamari8344 Жыл бұрын
Sema kenkgema yahapath adara sthuvili wishwa matwage ashirwadayen ista wewa🙏🙏🙏 oba thumiyatath wishwa matawath aneka warayak sthuthi sthuthi sthuthi
@jeromedavidson2939
@jeromedavidson2939 17 күн бұрын
අවංක ආදරයක් ලබාදුන් විශ්වයට ගොඩාක් ස්තූතියි ❤️❤️🙏🙏
@ranilbandara234
@ranilbandara234 5 ай бұрын
අවංක ආදරය දිනනවාමයි මට ඒක විශ්වාසයි, මගේ ආදරය අවංකයි සත්‍යයයි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@methushiasinsha6823
@methushiasinsha6823 6 ай бұрын
මගේ සැබෑ ආදරේ මා වෙත ලබාදුන් මගේ ආදරණීය විශ්ව මාතාවටත් මගේ ආදරණීය ඉෂ්ටදේවතාවුන් වහන්සේලාටත් අනේකවාරයක් ස්තූතියි❤️ ස්තූතියි❤️ ස්තූතියි❤️ ඔබටත් ස්තූතියි❤️
@ushanijayasekera9649
@ushanijayasekera9649 Жыл бұрын
Mage පැතුම් ඉටු කර දුන් wishwa mathawata බොහොම ස්තුතියි!!!!!!
@sathsaraniranasingha7565
@sathsaraniranasingha7565 Жыл бұрын
මගේ සුදු අයියගෙ ආදරේ ලබා දුන් විශ්වයට ස්තුතියි ❤❤
@Rosi42-rh6jr
@Rosi42-rh6jr Ай бұрын
ඔයා මට ගොඩක් ආදරෙයි.එයාට මාව නැතිව ජිවත් විය නොහැක .අපි දෙදෙනා විවාහ වුනා.ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️🙏 .ඔබතුම්ට ස්තුතියි❤🙏
@dineshasammani1119
@dineshasammani1119 Жыл бұрын
මගෙ ආදරේ ලබා දුන්නාට විශ්ව මාතාව ට ස්තූති වේවා❤
@dedunuchamari8344
@dedunuchamari8344 Жыл бұрын
Aneka warayak
@anushachathurangi2598
@anushachathurangi2598 Жыл бұрын
මගේ ආදරය මට හැමදාටම ලබා දුන්නට විශ්වයට ස්තූතියි
@Deeshyy
@Deeshyy 8 ай бұрын
ගීසරගේ ආදරය මට ලැබුනා.එ වෙනුවෙන් මම විශ්වයට ස්තුති වන්ත වෙමි ❤! ස්තුතියි විශ්වය 💕
@nelum-h6r
@nelum-h6r 4 ай бұрын
මගෙ ආදරණීය සැමියගෙන් මා බලාපොරොත්තු වන ඔහුගෙ නොවෙනස් අවන්ක ආදරය වැඩි වැඩියෙන් මා වෙනුවෙන්ම පමණක් ලබා දීම ගැන මම මගෙ ආදරණීය විශ්වයට ස්තුති වන්ත වෙමි.මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏💞❤️🌺❣️
@IndeewariRathnayake
@IndeewariRathnayake Ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි.. 🌏❤️ හැමෝටම ප්‍රාර්ථනා කරන විදියටම ආදරේ ලැබෙන්න ඕනේ❤
@mgawathsala
@mgawathsala Жыл бұрын
අවංක ආදරයක් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
@Littleshinestar4588
@Littleshinestar4588 3 ай бұрын
මගේ ආදරය ජයගන්නවාමයි මගෙ මෙන්ම අන් සියළු දෙනාගේම ආදරය ජයගනිත්වා ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ❤🙏
@Darkchocolategirl6789
@Darkchocolategirl6789 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි... ඔබ නිසයි මට මේ හැමදේම ලැබෙන්නෙ♥️🌍
@isharasewwandi3807
@isharasewwandi3807 Жыл бұрын
Mage Akilage adaraya labaa dun wishwayata aneka waarayak sthuthiyi🙏🙏🙏🙏🙏🙏🙏 Siyaluma denaata awanka adarayak labeewa🙏
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН