ජර්මනියට එන්න තියෙන ලේසිම විදිය | Au pair Process Sinhala Guide | Aupair Visa Sri Lanka Germany

  Рет қаралды 24,778

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

ජර්මනියට එන්න තියෙන ලේසිම විදිය | Au pair Process Sinhala Guide | Aupair Visa Sri Lanka Germany
NB: This video is only for Sri Lankans. See you next week with a new travel video.
ලංකාවේ තරුණ තරුණියන්ට ජර්මනියට එන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි Au Pair කියලා කියන්නේ. අද වීඩියෝ එකෙන් අපි ඒ සම්බන්ධ සියලුම තොරතුරු කතා කරන්න උත්සාහ කරනවා. ඒ සම්බන්ධව ජර්මනියේ දැනට ඉන්න ශ්‍රී ලාංකික නංගි කෙනෙක්ගෙන්ම අපි ලබා ගත්ත විස්තර තමයි අපි මේ විදියට ඔයාලට අරගෙන එන්නේ.
මේ සම්බන්ධ තවත් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්න. අපි හැකි උපරිම විදියට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්.
ඔයාට මේක වැදගත් නොවුණත්, මේක වැදගත් වෙයි කියලා හිතෙන තවත් කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක එයාලා එක්ක බෙදාගන්න.
ජයවේවා!!
Video Highlights:
00:00 Intro
00:50 Professional Consultation for IT Professionals (Advertisement)
01:22 මොකක්ද මේ ක්‍රමය? (What is this method?)
02:53 Au Pair කියන්නේ මොකක්ද? (What is Au Pair?)
04:49 Au Pair ගැන දැනගත්තේ කොහොමද? (How did you know about Au Pair?)
05:59 අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යද?
07:31 කොහොමද මේකට apply කරන්නේ?
09:47 Visa Apply කරන්නේ කොහොමද?
11:06 Visa එක කොච්චර කල් වලංගු ද?
11:36 මේකට කවුරුහරි Sponsor කරන්න ඕනිද?
12:00 මාසෙකට කීයක් ලැබෙනවද?
13:29 සල්ලි පෙන්නන්න ඕනි ද?
15:02 මෙහේ ඇවිල්ලා කරන්න තියෙන වැඩ මොනාද?
18:27 ගැහැණු අයට විතරයිද පුළුවන්?
19:05 Host Family එකෙන් Au Pair ට ලැබෙන වාසි මොනාද?
22:39 අවුරුද්දකින් පස්සේ ජර්මනියේ Settle වෙන්න පුළුවන්ද?
26:39 මේ සම්බන්ධව විස්තර හොයාගන්න පුළුවන් Websites මොනාද?
27:45 මේ විදියට ඇවිල්ලා ජර්මනියේ ජීවත් වෙන එක ගැන මොකද හිතෙන්නේ?
28:34 මේ විදියට එන්න ඉන්න කෙනෙක්ට දෙන උපදෙස මොකක්ද?
වැදගත් වෙන Websites:
Au Pair Host Family එකක් හොයාගන්න 👇
bit.ly/aupairworldTL
Au Pair Visa එකට ඕනි වෙන Document Checklist එක 👇
bit.ly/aupairDocCheckListTL
Visa එකට appointment එක දාන link එක 👇
bit.ly/aupairVisaAppointmentTL
A1 වලට උදව් වෙන KZbin channels කීපයක් 👇
/ @learngermanoriginal
/ @guru_talks
** Advertisement **
ඔයා...
ජර්මනියේ IT Job එකක් කරන්න හීන මවනවද?
ඔයාගේ CV එක, LinkedIn profile එක හරියට තියෙනවද කියලා සැකයක් තියෙනවද?
කොච්චර CV එක දැම්මත් HR Interview එකට කතා කරන්නේ නැද්ද?
Interview වලට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැද්ද?
Relocate වෙලා කරන්න ඕනි දේවල් ගැන ප්‍රශ්න හිතේ තියෙනවද?
.
.
අපි ඔයාගේ ගැටළු වලට උත්තර දෙන්නම්.
වැඩි විස්තර දැනගන්න, පහළින් තියෙන Link එක click කරන්න.
bit.ly/DreamITJobGermany
** Advertisement End **
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක - whatsapp.com/channel/0029VaAy...
-----------------------------------------------------
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we will share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
More Videos Like This :
Netherlands Videos :
නෙදර්ලන්තයේ Tulip දිව්‍යලෝකය | Keukenhof The Most Beautiful Spring Garden in the World Netherlands : • නෙදර්ලන්තයේ Tulip - Ke...
නෙදර්ලන්තයේ ගමක අපේ නවාතැන | Netherlands Sinhala Vlog 01 : • නෙදර්ලන්තයේ ගමක අපේ නව...
ලංකාවේ ඉඳන් යුරෝපා රටක Software Engineer Job එකක් හොයාගන්නේ කොහොමද? : • ලංකාවේ ඉඳන් යුරෝපා රටක...
වීසා එක ගන්න ඕනි වෙන දේවල් 8ක් : • වීසා එක ගන්න ඕනි වෙන ද...
ජර්මනියේ ප්‍රවාහන ක්‍රම : • ජර්මනියේ අපි ගමන් බිමන...
ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
Switzerland Videos :
Switzerland Vlog 05 - ස්විට්සර්ලන්තේ ට්‍රිප් එකකට යන වියදම - How to Plan Switzerland Trip : • ස්විට්සර්ලන්තේ ට්‍රිප්...
Switzerland Vlog 04 - ස්විට්සර්ලන්තයේ අරුම පුදුම චොකලට් කම්හල - Lindt Home of Chocolate : • ස්විට්සර්ලන්තයේ අරුම ප...
Switzerland Vlog 03 - ස්විට්සර්ලන්තයේ ලස්සනම ගම - Grindelwald : • The Most Beautiful Vil...
Switzerland Vlog 02 - ස්විට්සර්ලන්තයේ ලස්සනම නිම්නය - Lauterbrunnen : • ස්විට්සර්ලන්තයේ ලස්සනම...
Switzerland Vlog 01 - කාර් එකේ ස්විට්සර්ලන්තෙට - Rhine Falls & Zurich City : • Switzerland Rhine Fall...
Austria Videos :
Austria Vlog 01 - ජර්මනියේ ඉඳන් කෝච්චියෙන් ඔස්ට්‍රියාවට : • Germany to Austria by ...
Austria Vlog 02 - Austria වල බලකොටුවකට යමු : • Germany to Austria by ...
-----------------------------------------------------
aupair visa sri lanka, what is aupair visa sinhala, Travelling Lovebirds, germany sinhala video, europe jobs sinhala, day in the life sinhala, aupair visa, aupair, aupair visa to europe sinhala, aupair visa to germany sinhala, europe job visa sinhala

Пікірлер: 418
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 43 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 44 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 23 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН