Australia වේ අපේ අලුත් ගෙවල් පැත්තේ රවුමක් යමුද? Film එකක් වගේ 🦘❄️- Sangeeth Dini Vlogs

  Рет қаралды 103,737

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

20 күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #dayvlog #travel #cooking

Пікірлер: 254
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 15 күн бұрын
සංගීත් අයියා නම් හරිම ආදරණීය කෙනෙක්...❤
@PatabedigeKusumawathi
@PatabedigeKusumawathi 18 күн бұрын
සංගීතා පුතා දිනිතිය දුව දෙපැත්තක් ඉන්න කොට මට ගොඩක් දුක හිතුනා. දෙන්නා එක තැනම ඉන්න කොට හිනාවෙන් පිරිලා.මුලු නිවසම ආදරෙන් පිරුන දිව්‍ය පවනක්.පුංචි සුරංගනාවි ඔයාට දුක් හිතෙන්නෙ නැද්ද.බුදුසරනයි පුතෙ දෙන්නටම.සතර වරම් දෙවි රැකවරණයි.❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 13 күн бұрын
අක්කායි අයයයි දෙපැත්තක ඉන්න කොට මට ගොඩාක් දුක හිතුනා .දෙන්නා එකට ඉන්නකොට හිනාවෙන් පිරිලා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ඔයාලගේ මුලු පවුලටම බුදු සරනයි
@user-yo7cp5zm9m
@user-yo7cp5zm9m 18 күн бұрын
අනේ හරිම ලස්සනයි අනේ ඔයාට පින් අපිට මෙදෙවල් පෙන්නනවාට පරිස්සමෙන් ඉන්න ඔයාගේ මැනික එනකන් ❤❤❤❤
@malaniariyarathna6297
@malaniariyarathna6297 18 күн бұрын
පැහැදිලි කිරිම හා පෙන්වීම හරිම පැහැදිලි,,,ස්තුතියි , ලස්සනයි
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 18 күн бұрын
හරිම ලස්සන පැත්තක් කවදා දකින්නද අපි බොහොම ස්තුතියි අපිට ලස්සන පෙන්නුවට අක්කි එනකල් පරිස්සමින් ඉන්න ❤❤❤❤
@ChampaNakandala-pe9ih
@ChampaNakandala-pe9ih 18 күн бұрын
ලස්සනයි වටේටම . ..චිත්‍රයක් වගේ ❤️❤️‍🔥 tnxx...
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 18 күн бұрын
හරි ලස්සනයි ❤❤.පැහැදිලි කරලා දුන්න එකට ස්තූතියි ❤❤❤❤❤.බුදුසරණයි දෙන්නටම ❤❤❤
@LakmalPushpakumara-ml2rz
@LakmalPushpakumara-ml2rz 17 күн бұрын
අනේ බොහොම ස්‍තුතියි සංගිත් මල්ලී අපිට බලන්න බැරි දේවල් පෙන්නනවාට .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 18 күн бұрын
ශා මරු පැත්තක් කවදා.දකින්නද අපි,,බොහොම ඉස්තුති අපිට ලස්සන පෙන්නුවට,,,ඔයාගෙ මැනික කවදද එන්නේ ,ගෙදර විඩියෝත් අපි බලනවා ,,ආදරෙයි හැමදාම දෙන්නටම සහා මවුපිය යුවලටත් බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️👍
@user-ss2gs6yn2z
@user-ss2gs6yn2z 17 күн бұрын
Thank u puthe.මේ ලස්සන දේවල් පෙන්නුවා ට. සතුටින් ඉන්න.
@navindudeemantha4096
@navindudeemantha4096 18 күн бұрын
Aiya Nice vlog ekak 😍 Aiya Hadapu Rice Eka Rasa patai 😋 Aiya giya place Ekat Lassanai Akki wat dekka 🥺🥰 Parissamen inna Adarei Hemadama God Bless 😘
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 18 күн бұрын
Lassanai puthe ..ashawen baluwa parissamen... Budu saranai...❤
@induwarianuradha914
@induwarianuradha914 16 күн бұрын
අනේ මංදා මේ ම්නිස්සුන්ට දෙයක් බලලා තමන්ගේ ඇස් පිනව ගන්න බැරි හැට්. මට නම් ආසයි තවත් රටක දෙයක් දකින්න, අපිට ඒ අත්දැකීම් දුරයි තමයි , ඒත් සතුට්න් බලනවා හැමදාම ❤️
@chanalutwela9986
@chanalutwela9986 18 күн бұрын
Thank you so much sangeeth for the amazing vlog..love scenery and the kangaroo experience … tc and stay safe until your manike returns ❤️🙏🥰
@inokaswarnamali6497
@inokaswarnamali6497 17 күн бұрын
What a beautiful video malli...Thank youvery much...❤
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 17 күн бұрын
You can buy good winter jacket and then you not feel too cold.stay safe and happy
@kesharasiriwardhana1538
@kesharasiriwardhana1538 17 күн бұрын
හරිම ලස්සනයි අයියේ..අක්කිත් හිටියා නම් තවත් ලස්සනයි ...❤❤❤....
@chandrikananayakkara5947
@chandrikananayakkara5947 16 күн бұрын
අනේ ඔයාලට ගොඩක් පිං අපිට මේවා පෙන්නනවාට,පරිස්සමෙන් ඉන්න ඔයාගේ මැණික එනකල් ,එලියෙ යන්න එපා වැඩිවෙලා ,සෙම තියෙන නිසා,බුදුසරණයි ,අදරේයි ,❤❤❤❤❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 18 күн бұрын
අනෙ හරිම ලස්සනයි ආදරයි පරස්මෙන් සතුටින් ඉනන් බුදු සරණයි❤😂🎉
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq 18 күн бұрын
ඇයි ගෙවල් මරැ කලෙ .ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි පරිස්සමෙන් ඉන්න දෙන්නටම බුදු සරනයි ❤❤❤❤❤❤
@hansisapu1540
@hansisapu1540 17 күн бұрын
බුදු සරණයි දෙවි පිහිටයි මගෙ අක්කිටයි අයියටයි...හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ඕනෙ
@udeshikamadushani4967
@udeshikamadushani4967 13 күн бұрын
ලස්සනයි අයියේ අක්කේ ඔයාලගේ ගෙදර ආදරය සතුට පිරැනු නිවසක් බුදු සරනයි
@SachiHewage99
@SachiHewage99 18 күн бұрын
Awww those kangaroos are so cuteeeee 😘😘😘 thank you ayya for sharing this beauty of nature...
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 17 күн бұрын
Wow.. looks really delicious... Lucky you .. who knows to cook... Well done...
@henryt1199
@henryt1199 18 күн бұрын
හරිම ලස්සනයි, මොකද්ද ඒ lake එකේ නම
@user-qv4cr7se5c
@user-qv4cr7se5c 17 күн бұрын
Anee aiye api harima asawen balanawa oyalage vlogs thank you aiye apita me wage vlogs genawata adareyi dini akki and sangeeth aiya❤
@හිරූ90
@හිරූ90 11 күн бұрын
අත්තටම ඔයා වගේ husband කෙනෙක් ලබන්න පින තියෙන්න ඕනෙ දිනිති මාරම පිනක් කරල තියෙනව ඔයා වගේ husband කෙනෙක් ලබන්න ❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 17 күн бұрын
පැහැදිලි කිරීම හරිම ලස්සනයි අයියෙ 😊😊😊
@nethminitharika99
@nethminitharika99 16 күн бұрын
Wow marama lassanai❤ Thank you e experience eka apitath dunnta❤😊
@rasikasanjeewani8693
@rasikasanjeewani8693 18 күн бұрын
අපිත් ආදරේයි ඔයාලට හැම video එකක්ම බලනවා
@user-wq3eu9tl2h
@user-wq3eu9tl2h 18 күн бұрын
Ane lassanai aiyagei akkagei adare ita wada lassanai mn inne rata veda iwara vela anne nida ganna ath mewa dakina kota ninda peththakin thiyala balanawa godak veda house mead velawata negitinnath oni ath oya dennata adareyi api ❤❤❤ bs devi pihitai alla dewi pihitai dennatama aiye akka menika ikmanin avi ❤❤❤
@pubuduprasanna3989
@pubuduprasanna3989 18 күн бұрын
Wow,marama lassani .hodatama seethali kiyla kathawen therenwa.apita nathath hari sathutui.sathutin inna.
@Life_WithHashi
@Life_WithHashi 17 күн бұрын
හරිම ලස්සනයි ❤❤
@RishmiNilushiya
@RishmiNilushiya 17 күн бұрын
Harima lassanai ❤❤manika enakan parissamin inna ❤❤
@rasikapriyantha1156
@rasikapriyantha1156 18 күн бұрын
මාරම ලස්සනයි ❤❤❤❤
@JanuDairy22
@JanuDairy22 17 күн бұрын
ඕස්ට්‍රේලියා කියන්නේ හීනයක් 🥺
@thiliniprasadi8586
@thiliniprasadi8586 18 күн бұрын
❤හොදට ඉගෙනගත්ත සාමාන්‍ය කොල්ලෙකුට හරි කෙල්ලෙකුට හරි ඔය වගේ රටකට මාස්ටර් එකක් කරන්න යන්න දැන් හිතන්නවත් බෑ.මේව දකිනකොට ඉතින් හැමදේම සල්ලි වලටයි නෑදෑයො හිත මිතුරො අතරෙයි බෙදුනු දෙයක් වෙලා කියල හිතෙනව.සල්ලි තිබ්බත් තව කොච්චර දේවල් බලනවද.
@thisethwind1978
@thisethwind1978 18 күн бұрын
අහුවෙන්න එපා😂😂 මම අවුරුදු 3ක් ඔහේ හිටිය පහුගිය අවුරුදු විස්සෙම හිටියෙ මගේ වෛද්‍ය ගවේශන කටයුතු එක්ක ඩෙන්මාර්ක් නොර්වේ කැනඩා ජර්මනි වගේ රටවල.ඔය මිනිස්සු ගිහිල්ල පෙන්නන මහ එක නැහැ.quality of life only තියෙන්නෙ.ඒ ඇරෙන්න යාලුදෙක් නෑ නෑදෑයෙක් නෑ හම්බ කරනව ඔහේ ඉන්නව.ලෝකෙට පෙන්නන්නෙ හෙනම සීන් එකක් විදියට😂😂😂😂😂 රට යන එකට නෙමේ හොදේ මුකුත් කියන්නෙ තමන්ගෙ අද්‍යාපනයට ගිහින් ගේමක් ගහල හම්බ කරන එකටත් නෙමේ හොදේ.ඔය මිනිස්සු පෙන්නන සීන් එකක් නෑ.
@viyathmawanniarachchi93
@viyathmawanniarachchi93 18 күн бұрын
Don't give up on your dreams...!
@chammibandara3515
@chammibandara3515 18 күн бұрын
ඒ කොහොමද එහෙම වෙන්නෙ? සල්ලි හරි නැදැයෝ හිටිය පලියට Australia යන්න බැ😂
@dilnanayakkara9190
@dilnanayakkara9190 18 күн бұрын
සොරි මෙහෙම කිව්‍වට Australian citizens කෙනෙක් හැටියට මම දැක්ක දේ තමයි student ආපු අය ආපු වැඩේ‍ නොකර අනිත් ඔක්කොම කලා.අදාල course එක නොකර වෙන ඒවට පැන පැන PR ගන්න ලේසි ක්‍රම හෙව්‍වා.සමහරැ drugs වලට පුරැදු වෙලා ඒවට රජයෙන් වෙනම වියදක් දරනවා mental health issues වලට.couple ඇවිල්ල මෙහෙ divorce වෙනවා. depending ආපු එකා suicide කරගන්න යනවා.ආපු විදිහයත් ආවේ‍ මොකටදවත් ටික දවසක් යනකොට මතක නැහැ.මේ‍ රටත් දැන් inflation තියන රටක්.student ලාගෙන් ආදායමක් මිසක් වියදක් රජය බලාපොරොත්තු වෙන්නේ නැහැ.covid කාලේ ආපු එය මේ‍ වෙනකොටත් ආදාල course එක ඉවර කරලා නැහැ.කනගාටුයි genuine විදිහට එන්න හදන අයගැන.පහුගිය කාලේ visit visa වලට එන්නම්‍ වාලේ ආවා.එඑෙම ආපු ඔක්කොම අනාතයි.July 1 ඉදන් new rules.
@nadeeshasanjeewani6106
@nadeeshasanjeewani6106 17 күн бұрын
😢🎉ryt❤
@dantidanti1017
@dantidanti1017 18 күн бұрын
ලස්සනයි
@user-se2vi3tv4i
@user-se2vi3tv4i 18 күн бұрын
Lassanai ❤Budu saranai ❤❤
@chamindusadewmina
@chamindusadewmina 18 күн бұрын
Adarei dennatama💓💓💓
@kumuduniiroshika9748
@kumuduniiroshika9748 17 күн бұрын
Harima lassanai aiye akkith hitiyanm❤❤❤
@malanisamarawickrama8613
@malanisamarawickrama8613 18 күн бұрын
හරිම ලස්සනයි මම ආසාවෙන් බැලූවා
@renukagamage3449
@renukagamage3449 18 күн бұрын
Kan deka hodata whenaoluwata cap ekak daganna athwalata grouse daganna kakuldekata rear hare ledar hare booth dekak dagana aveta aliyah geyahama cietala tekak adui etakota ❤❤❤❤❤❤❤😊😊😊
@user-sk6qd5hc8w
@user-sk6qd5hc8w 17 күн бұрын
Man godak manasika peedanyen inna kenek .mge hitht nidahasa labenw hrim adui.habay mek dkl peedanaya kohe gyad dnne nh .❤❤godak dwaskin mn sathutu wuna🎉
@nayanaranasinghe7051
@nayanaranasinghe7051 18 күн бұрын
Thank you ❤❤
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq 18 күн бұрын
අනේ ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගෙඩක් පිං
@nadeemanilmini6592
@nadeemanilmini6592 17 күн бұрын
Sangeeth aiya katha krnakota ahn inna kemathai❤
@nawodadananjani7653
@nawodadananjani7653 17 күн бұрын
E rise eka dekkama matath hithuna instant rise ekak hadaganda😋
@tharangagabadage9049
@tharangagabadage9049 18 күн бұрын
Beautiful place….Mount you Beauty❤
@dinesharandeny8136
@dinesharandeny8136 17 күн бұрын
සංගිත් ඔයාගේ FUNNY ROGER RABBIT T'SHIRT මට ඕනි 😂❤😅😊...පරිස්සමින් ඉන්න
@user-tm3wy4gs3x
@user-tm3wy4gs3x 18 күн бұрын
අනේ ලස්සනයි .මිස් යු අක්කි ඔයා ගොඩාක් .ඉක්මනිනම එන්න අක්කේ .ආදරෙයි ❤❤❤❤❤
@champikasamarakoon18
@champikasamarakoon18 15 күн бұрын
පොල් තෙල් ඇග ඇතුලෙත් මිදෙන්න පුළුවන් නේද... ඔලිව් ඔයිල් සීතලටත් මිදෙන්නෙනෑ නේ...❤
@dantidanti1017
@dantidanti1017 18 күн бұрын
තෙරුවන් සරණයි ඔබට
@LiveYourLife-ez1uc
@LiveYourLife-ez1uc 4 күн бұрын
Where is Melbourne this?
@anomagamage4992
@anomagamage4992 18 күн бұрын
දිනී එනකල් පරිස්සමින් ඉන්න පුතේ තෙරුවන් සරණයි !!!❤❤❤❤පුතේ සීතල වෙලාවට හොඳට කන් දෙක වහගන්න ඕනි ❤🥰
@GanganiChandima-gi1xl
@GanganiChandima-gi1xl 17 күн бұрын
කන්වැහෙන්නයි සීතලට තොප්පියකුයි දාගන්න❤
@Dineshanjalee
@Dineshanjalee 16 күн бұрын
Parissamata inna aiye. Budusaranai.❤
@Nethuamandi6
@Nethuamandi6 18 күн бұрын
❤❤
@KARUNATHILAKARajapaksha-to6mf
@KARUNATHILAKARajapaksha-to6mf 18 күн бұрын
මාරම ලස්සනයි ❄️❄️❄️
@renukamanel5561
@renukamanel5561 18 күн бұрын
Woooooooooooooooooow✌️✌️✌️👍👍👍❤️❤️❤️❤️ malli oyalanam wasanawanhai adarei godak❤❤❤❤❤ mewa apata pennuwata sahutin parissamin ❤sahutin bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍
@pathminiweragoda3576
@pathminiweragoda3576 17 күн бұрын
Theruwan putha oyala hodin parissamata inna oyalage mey livewalata thawa keedenakuge hith suwapath wenawade eye pinath oyalage jewithe suwapath wewa theruwan saranai oyalata
@chandanifernando7456
@chandanifernando7456 18 күн бұрын
❤❤❤❤❤කටහඬත් වෙනස් වෙලා 😢හරිම ලස්සනයි අදත් ,👍👍සීතල උනාට අව්වත් තියෙනවානේ 👍👍😍
@PluKumara
@PluKumara 18 күн бұрын
❤❤❤❤Sangith.dini
@LasanthikaKavindi-ud5ve
@LasanthikaKavindi-ud5ve 18 күн бұрын
❤❤❤ aiya magen thamai first comment eka
@nadeeshaw3625
@nadeeshaw3625 18 күн бұрын
❤❤❤❤❤
@DassanayakeSP
@DassanayakeSP 18 күн бұрын
Where do you live in melbourne??
@chandimaliyanaga5138
@chandimaliyanaga5138 18 күн бұрын
Nice sangith malla adaryi hamadamath thaniyama enna kota apitath dukyi😢😢😢😢😢
@pushpavidanarachchi6548
@pushpavidanarachchi6548 18 күн бұрын
Putha Melbourne wala koheda inne?
@Sulifetips
@Sulifetips 18 күн бұрын
Ammooh oya bath ekata mara lunu godak dammane .kanna puluwan unada😂....marama lassana place ekak nedaa ❤❤❤❤❤❤ .dinithi awama apita lassana tan balanna puluwan wei ❤❤❤❤
@tharutharu3906
@tharutharu3906 18 күн бұрын
Lassanai aiye eth akka nathuwa palui 🥺
@harinisuwetha175
@harinisuwetha175 18 күн бұрын
Palaweni comment aka magen 🥰💗
@yudhi_shar
@yudhi_shar 18 күн бұрын
City wala name ut mention karannko ❤
@chamilaudawatta
@chamilaudawatta 18 күн бұрын
❤❤❤❤❤❤
@tharunethu1226
@tharunethu1226 18 күн бұрын
❤️❤️❤️ මාරම ලස්සනයි නෙ.🤗🤗🤗
@KaveeshaGayathri
@KaveeshaGayathri 18 күн бұрын
❤❤❤
@manojagunarathna2367
@manojagunarathna2367 18 күн бұрын
අයියටයි,අක්කිටයි ආදරෙයි❤❤❤බුදු සරණයි❤❤❤Thank u for sharing us that beautiful places.
@KalyaniDissanayaka-cj3dj
@KalyaniDissanayaka-cj3dj 17 күн бұрын
Woow❤😮😊
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 18 күн бұрын
👌😍🦋🌍🇮🇪wenasak nhe api inna Italy wagema thami parissamin inna
@MaduPremajayantha-
@MaduPremajayantha- 18 күн бұрын
ආදරෙයි ඉතිම් ❤
@imeshagamage2340
@imeshagamage2340 18 күн бұрын
@champrikagallage5077
@champrikagallage5077 16 күн бұрын
Kauru Mona dey kiuwath jiwithy lassana ta widinawa oya ea wagema hitha Hoda manussayek kiyala hithenawa jiwithy yahapath widiyata dakala kalayuthu dey kalayuthu welawata karanna Thaman ge ayata anith Aya ta yahapatha prarthana karanna pirimi kenek Kiyala ea pirimi Kama oluwe thiyan ayuthu Dewal nokara manussa Ath Mey hariyakarawa gewa damanna hamotama hithenne na pinath naa ,oya ea athin godak Hoda kenek, hamadama sathutin Adaren inna labewa good luck ♥️♥️♥️♥️♥️♥️
@chaminikumari5261
@chaminikumari5261 18 күн бұрын
Wow. දැන් ඔයාලා කොහෙද ඉන්නෙ? ❤
@ASanjeewani
@ASanjeewani 18 күн бұрын
❤❤❤❤❤❤❤
@dilrukshirupasinghe1470
@dilrukshirupasinghe1470 18 күн бұрын
පළවෙනි කමෙන්ට් එක මගේ න්❤
@AtalugamageeDulani
@AtalugamageeDulani 15 күн бұрын
Lassanae video eke akka❤❤aiye
@shanenbotejue
@shanenbotejue 18 күн бұрын
What’s the name of this place??
@anomadarshinie6343
@anomadarshinie6343 18 күн бұрын
😍😍😍
@user-hz6qb7zw1b
@user-hz6qb7zw1b 14 күн бұрын
🌹
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 18 күн бұрын
Nice❤❤❤❤
@user-jo2ir8wn4y
@user-jo2ir8wn4y 16 күн бұрын
ලස්සනයි❤️❤️❤️🇱🇰🇱🇰🇦🇪🇦🇪
@nayanisunethra2363
@nayanisunethra2363 18 күн бұрын
Manika maha edana kala gilinawa athi danna akata ennawa dakinna thamayi mama asa ❤❤❤❤
@shriyagoodshriya5897
@shriyagoodshriya5897 18 күн бұрын
❤🎉
@udenisamanlatha6245
@udenisamanlatha6245 18 күн бұрын
❤👍
@HOPE-sn4hi
@HOPE-sn4hi 18 күн бұрын
Which area are you in now 😊
@gayeshishenanya3634
@gayeshishenanya3634 18 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sashikalaprobadani6682
@sashikalaprobadani6682 18 күн бұрын
❤❤❤❤
@disnashyamalidissanayakadi7784
@disnashyamalidissanayakadi7784 18 күн бұрын
මරු අයියේ❤
@ranyagamage1651
@ranyagamage1651 18 күн бұрын
Best place for living Only Srilanka.
@user-hz6qb7zw1b
@user-hz6qb7zw1b 14 күн бұрын
👍
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 52 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН