අවුරැදු ගානක කොන්ඳේ අමාරු පැයෙන් සනීප කල හැටි😱අම්මිගෙ කොන්ද left 😂-Sangeeth Dini Vlogs

  Рет қаралды 335,385

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

27 күн бұрын

Ayurakka Treatment Center
Dr. P. S. Kumarasiri
(Alternative medicine with Chiropractor)
68/A,
Piliyandala Road,
Maharagama.
070 154 5511
KZbin link-
/ @srilankachiropactor

Пікірлер: 284
@d.r.jdassanayake3720
@d.r.jdassanayake3720 17 күн бұрын
ගොඩාක් ස්තූතියි මේ වීඩියෝ එක දැම්මට.මම හොය හොයා හිටපු වෛද්‍ය ක්‍රමයක් මේක.ලංකාවේදි කරගන්න තැනක් නැතුව හිටියේ.ඉක්මනින්නම යනවා මෙතැනට.මේක හැමොටම දැනුම් දෙනවා.නැවතත් ඔබට ස්තූතියි දුව.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 4 күн бұрын
මේ chiropractor ගැන සොයමින් හිටියේ, ස්තූතිය දිනී දුව ඇතුළු සියළු දෙනාට...🙏
@sakithmakasundi4869
@sakithmakasundi4869 23 күн бұрын
අනේ මටනම් දැක්කත් බය හිතෙනවා. ඒ උනාට මේ වීඩියෝ එක ප්‍රයෝජන වත් අය ගොඩක් ඇති.දිනි ඔයාගේ හිනාවට අපිටත් හිනා යනවා ඔයාලා හතර දෙනාටම බුදුසරණයි ❤️❤❤❤❤❤
@seelaganegoda9077
@seelaganegoda9077 5 күн бұрын
ගොඩක් ස්තුතියි..මේ වීඩියෝ එක පෙන්නුවට ගොඩක් අය ඉන්නව කොන්ද අමාරුව දණහිස් අමාරුව තියන අය ඔයාලට බුදු සරනයි සියලු දෙවි රැකවරණයි...
@thejakarunarathna4779
@thejakarunarathna4779 24 күн бұрын
තමන් සුවවෙලා අනිත් අයට ත් ඒ දෙවල් ලබගන්න ඉඩ සලසාදෙම කොච්චර හොද ගුනයක්ද,තෙරුවන්සරනය් දෝනියො
@batheegamakanthi1512
@batheegamakanthi1512 22 күн бұрын
Thanks very Mach , for you sister dini,
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 күн бұрын
තෙරුවන් සරණයි. අතිශයෙන්ම හැම පැත්තකින්ම ඉතා වටින වීඩියෝවක්. ආදරය කරුණාව සිනාව සතුට තියෙන තැන නිරෝගිකම ලැබෙනවා අනිවාර්යෙන්ම. අවශ්‍ය ව්‍යායාම ලබන්නේ නැති හැමදෙනාටම මෙම ක්‍රමය ඉතාම සුදුසු වේ යැයි හිතනවා. වෛද්‍ය දෙපළත් සුරංග මහතාගේ පවුලේ අයත් ඉතාම සුන්දර මිනිසුන් යැයි සිතෙනවා❤❤❤❤ සුරංග මහත්තයාගේ දෙකොන් මාරු නාට්‍ය තමයි මම බලපු හොඳම ටෙලි නාට්‍ය.❤❤❤ නිරෝගී සුවය ලැබේවා ඔබ සියලු දෙනාටම
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 24 күн бұрын
ආදරෙයි මුලු පවුලටම සමන් දෙව්යන්ගේ පිහිටයි❤❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 24 күн бұрын
කොහොමද දෙයියනේ ඔහොම කරනකන් ඉවසන් ඉන්නේ බලද්දිත් ඇග හිරිවැටුණ .අම්මි කෑගහපු විදියට මාරම ශෝයි අනේ ❤❤❤❤
@romanierodrigo9234
@romanierodrigo9234 24 күн бұрын
Thank you for showing this place.
@msisirawijshinghe407
@msisirawijshinghe407 6 күн бұрын
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!අපිහැමෝම විශ්වයේසිටිනහොඳමදරුවන්වෙමු.ඇසල සද
@maneldharma3133
@maneldharma3133 24 күн бұрын
හිත හිතා හිටයේ ටික දවසකින් නැත්තේ ඇයි කියලා ⁣ෆොන් එක අරන් බලමු ගමන් අනර්ඝ විාඩියෝ එකක්ම දැක්කනේ දුවලා දාන හැම විඩියෝ එකකින්ම අපි පුදුමාකාර සැහැල්ලුව ක් සතුට ක් ලබනවා බොහෝ වෙලාවට මනස වෟකුලත්වයෙන් ඉන්න වෙලාවට දුවලාගේ විඩියෝ එකක් බැලුවම හරිම සැහැල්ලුව කට පත්වෙනවා ඉතින් ඒ වගේ අද විඩියෝව බලන කි දෙනෙකුගේ සුවයට මග පැදිමද්ද මේ ඒකයි මම කිව්වේ මෙය අනර්ඝ යි කියලා අම්මා තාත්තා සන්ගිත් පුතා දුව ඔය හතර දෙනා එකිනෙකා ට තිබෙන ලෙන්ගතු කම ආදරය කරුනාව සදාකල්ම පවතිනවාමයි ඒසමගින් තව තවත් සැහැල්ලුව සුවය සතුට ජය නිරතුරුවම ලැබෙනවාමයි තෙරුවන් සරණයි
@nandamanelvideoekaewana2584
@nandamanelvideoekaewana2584 9 күн бұрын
බොහොම ස්තූතියි බොහොම පින් මෙි දැනුවත් කිරීමට ❤🙏
@lalitha2273
@lalitha2273 24 күн бұрын
තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි. මටත් අවුරුදු ගාණක් තිස්සෙම තදබල කොන්දේ කැක්කුම, බෙල්ලෙ කැක්කුම උරහිස කැක්කුමක් තියෙනවා. බෙහෙත් කොච්චර ගත්තත් අඩුවක් නෑ.ඩොක්ටස්ලා කියන්නෙ එක්සර්සයිස් කරන්න කියල. ඒත් ඉතින් අඩුවක් නැ.ලංකාවට ආව දවසක මමත් එන්න ඕන මේ වෙද මහත්තය ලගට ලෙඩ සනීප කරගන්න..ඔබ සියලුම දෙනාට බූදුන්ගේම සරණයි. නිදුක් නිරෝගී සුවයෙන්ම සුවපත් වේවා..
@renukakulathilaka1946
@renukakulathilaka1946 24 күн бұрын
අනේ දුව ඔයාට පිං මේ‍ තැන ගැන දැම්‍මාට මටත් අම්‍මාගේ අසනිප ටික තියනවා හොද තැනක් දන්නැතිව හිටියේ අනිවාර්යෙන්ම යනවාඔයාලා ට නිදුක් නිරොගිව හැමදාම සතුටින් ඉන්න ලැබේ‍වා කියා ප්‍රර්තණා කරනවා❤❤❤ආදරෙයි
@user-tx5hz7wb1p
@user-tx5hz7wb1p 12 күн бұрын
සංගීත්ගේ කලින් වීඩියෝ එක බලලා අපිත් ගියා වෙද මහත්තයා ලගට දැන් අවුරුදු 2 විතර කලින් කොන්දේ අමාරුව හොද උනා
@chandrikananayakkara5947
@chandrikananayakkara5947 24 күн бұрын
අනේ ගොඩක් පිං ,අදරෙයි හැමොටම බුදුසරණයි ,
@ashenkavinda5025
@ashenkavinda5025 18 күн бұрын
බුදුසරණයි සරනයි මෙතුමාට මේ කරන දේවල් වලට 🙏🙏🙏🙏
@SabhapathiShanthi
@SabhapathiShanthi 16 күн бұрын
ස්තූති.සියලු විස්තර කියුවට.ජේසු පිහිටයි ඔයාලට.
@nisansaladimuthu317
@nisansaladimuthu317 24 күн бұрын
Aththamai m 2 parakata giya kalin godagama iddith giya.m sahenna konda nisa duk winda.man poddak matu wna ganan yanea atanata.oyalage video nisa danuwath wne.godak pin oyalata❤
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 24 күн бұрын
වීඩියෝ එකක් මගින් අපිව දැනුවත් කළාට ගොඩක්ම පිං අනිවාර්යෙන් මටත් එන්න ඕනා තෙරුවන් සරණයි සැමට
@chamilafernando5941
@chamilafernando5941 24 күн бұрын
Thank you so much dear for sharing this with us 💜💜🙏
@rikajayakodi4594
@rikajayakodi4594 24 күн бұрын
Thank you menika dini බුදු sarnai jesu pihitai දැනුවත් karata❤❤❤❤❤❤❤❤❤
@KumuduSureka
@KumuduSureka 18 күн бұрын
ලංකාවේ මේ වගේ ප්‍රතිකාර කරන තැනක් හොය හොයා හිටියේ ,ගොඩක් වටිනා වීඩියෝ එකක්.❤
@umeshikadilshani2272
@umeshikadilshani2272 24 күн бұрын
Theruwan saranai
@gayandesilva611
@gayandesilva611 21 күн бұрын
ලන්කාවට ආවම යන්න ඕන බොහෝම ස්තූතියි ඔයාට
@jayawardhanamadu3066
@jayawardhanamadu3066 24 күн бұрын
අනේ...මේ අම්මි නම් පිස්සු පොරක්.🤗🤗🤗🤗 බුදුසරනයි අම්මී.
@muditha363
@muditha363 24 күн бұрын
හැම තැනම එහා මෙහා වෙලා මගේ.අනේ ...ඒක ...❤❤❤
@RaniMallika-ws5dw
@RaniMallika-ws5dw 24 күн бұрын
මටත් ඔය විදියට ඔස්ටියො ආතරයිටි.මට හරියට ඇවිදින්න අමාරුයි.දුවට ගොඩක් ස්තුතියි අම්මා තාත්තාට ඔය වගො Doctor කෙනෙක් භොයලා Treatment කරන්න උදව් කළ. මමත් ඉක්මනට යනවා දුව ඔයාලටත් නිර්‍රොගී Doctor යත් පවුලෙ සැමට ශක්තිය ලැබෙවා.බුදූ සරණයි
@nadeekamunasinghe1200
@nadeekamunasinghe1200 21 күн бұрын
Tp no aka danna
@dammikasamankumarabalasoor1975
@dammikasamankumarabalasoor1975 16 күн бұрын
Etthatama watima video ekak...lankawatama watina supiri video ekak...
@jinendrawickramasinghe2388
@jinendrawickramasinghe2388 11 күн бұрын
අම්ම නුබේ හූ තියනවා අප්ප නුබේ හුහ් ගානව එකෙක් ඉදන් ඉල අදිනව නුබ හඩලා හිනාවෙනව් ...... So it’s a great video One Day I hope to go there Thanks again
@ajithkumara4079
@ajithkumara4079 18 күн бұрын
Valuable video today thank a lot
@lkhomegarden-bn2gm
@lkhomegarden-bn2gm 12 күн бұрын
thanks for your information, this is a common problem for most people
@Gauravi-t7t
@Gauravi-t7t 8 күн бұрын
Aththatama oyalata godak pin dini akke mata aurudu 25k man konde amaruwa hedila mara vidiyata vidonawa man අනිවාර්යයෙන්ම othanata yanawa salli hoyagena
@dhanuandbashi
@dhanuandbashi 7 күн бұрын
මමත් මගේ වයිෆ් එක්ක ගියා ඇත්තටම නියම වෙදකමක් තියෙන්නේ..ඒ වගේම මාරම හොද හදවතක් තියන දෙන්නෙක් ශාන්ත අයියයි නදි අක්කයි..මොකද මං ඔක්කම ට්‍රීට්මන්ට් ඉවරව වෙලා බිල් එක ගෙවන්න යනකොට ඇහුවේ සල්ලි තියනවද නැත්තම් අවුලල් නෑ බං කිව්වා එච්චරටම හොදයි ඒ දෙන්නම ඒ වගේම මගේ වයිෆ් ගේ කොන්දට හරිම බෙහෙත හම්බුනා..ආහ් තව දෙයක් ශාන්ත අයියා මාර විහිලු කාරයා.එන හැම ලෙඩ්ක්වම හිනා ගස්සලා සංතෝසෙන් තමා එතනින් පිටත් කරන්නේ.මගේ වයිෆ් ගොඩක් රිදෙනකොට එයා "ඇයි සුදු ඔයා කෑගහන්නේ රිදෙනවද ආ ඔන්න සුදු බොරු කරනවා ඈ" අන්න ඒ වගේ හිනස්සවලා ඒ එන පොඩි වේදනවත් එයා අමතක කරවනවා.ශාන්ත අයියේ නදී අක්කේ ගොඩක් පිං මගේ වයිෆ් කොන්ද හොද කලාට.ඒ වගේම කියන්න ඕනේ මේ ශාන්ත අයියාගේ රස්සවා අපි හිතන තරම් ලේසිනෑ.ඒක ගිහින්ම බලන්න ඕනේ අපිට වඩා ලොකු මහන්සියක් එයා වෙනවා ඒකට සාධාරණ මුදලක් එයා ගන්නවා..මං ඇහුවා අයියේ මහන්සි නැද්ද අප්පා කියලා එතකොට මොකද්ද දන්නවද අයියා කිව්වේ."කියලා වැඩක් නෑ මල්ලි මිනිස්සු දහයක් වට කරගෙම ගැහුවා වගේ අතපය රිදෙනවා කියලා.ඔයාටයි අක්කටයි පට්ට ආදරෙයි අපි හොදේ.ජයම වේවා අයියා අක්කා.මේ පාරත් ලංකාවට ආවම අනිවාර්යයෙන් එනවා බලලා යන්න.ඔයා හොදටම දන්න අපි ධනු මල්ලියි බාෂි නංගියි බුදුසරණයි දෙන්නටම♥️🌻🫂
@user-hr4ks2cd1j
@user-hr4ks2cd1j 6 күн бұрын
Loku ganak yanawada
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 24 күн бұрын
බුදුසරනයි
@Gauravi-t7t
@Gauravi-t7t 8 күн бұрын
Budu saranai oyalata ❤❤❤❤
@sewwandikanchana9145
@sewwandikanchana9145 24 күн бұрын
Thaman suwa wela anith ayatath e dewal kiyna eka ඉතා watinawa..godak pin akki
@janaabandara2295
@janaabandara2295 24 күн бұрын
Suwa path vennath hitha hoda vell ona.me docter depalata nirogi sapa labenna ona. Dinithi duvalage vedio eken godak denek supath vewa!!!
@ldcraft3597
@ldcraft3597 9 күн бұрын
Thank you very much ...දිනී........අනේ මම හොය හොය හිටියෙ මේවගේ doctor කෙනෙක් .........මමත් යනව......
@ninalanka1874
@ninalanka1874 15 күн бұрын
Budusarni Good luck 👍 ❤❤we love you and your family
@Rdk629
@Rdk629 10 күн бұрын
🙏 thank you. අහම්බෙන් දැක්කෙ
@gebriyaldilu4544
@gebriyaldilu4544 24 күн бұрын
ඇත්තටම හරිම හොඳ වෛද්‍යවරයෙක් සාධාරණ හරිම සුහදශීලී පුද්ගලයෙක්. මේ ප්‍රතිකාර කරන එයාලගේ අපහසුකම් බලන්නෙ නැතුව උපරිමයෙන් අපි වෙනුවෙන් සේවය කරනවා.. ගන්න මුදලටත් වඩා උපරිමයක් කරනවා. දිනෙන් දින දියුණු වී තවත් මෙවැනි ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ශක්තිය සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා ❤🙏🏻
@samithgamage1237
@samithgamage1237 14 күн бұрын
මොන වගේ රෝග වලට ද ප්‍රතිකාර කරන්නෙ....
@No17__
@No17__ 12 күн бұрын
අය කිරිම කියද
@kiranadissanayake
@kiranadissanayake 10 күн бұрын
Koheda eya prathikaara karanne ?
@ldcraft3597
@ldcraft3597 9 күн бұрын
කොහොමද ගනං එහෙම
@ldcraft3597
@ldcraft3597 9 күн бұрын
කොහොමද ගනං එහෙම
@Adeesh389
@Adeesh389 24 күн бұрын
pinsidda wenawa nangi mama aniwaryen eta a thanata yanawa 🙏🙏🙏
@nalakamerannage7185
@nalakamerannage7185 24 күн бұрын
How much each setion?
@srilalsrilal4391
@srilalsrilal4391 24 күн бұрын
Good luck ❤❤
@kumudunimangalika8347
@kumudunimangalika8347 3 күн бұрын
ස්තූතියි දිනිති ඔයාට 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@niroshagunarathne990
@niroshagunarathne990 24 күн бұрын
Gdk watinawa danuwth kalata thnk u ❤
@user-wc2po2yk9l
@user-wc2po2yk9l 22 күн бұрын
Ape adaraniya kalakaruwanani birgau wewaa❤❤❤❤
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 14 күн бұрын
බුදු සරණයි 👍
@PRISONJIZANGeneral
@PRISONJIZANGeneral 21 күн бұрын
ඔයාලා හැමොටම ගොඩාක් පිං...
@t.m.c.kmenike893
@t.m.c.kmenike893 24 күн бұрын
Ane dini me thena koheda kiyannako oyata godak pin❤❤❤❤❤
@prabhasri1279
@prabhasri1279 24 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාව ට .ස්තුතියි ස්තුතියි ස්තුතියි දිනී
@sewwandikanchana9145
@sewwandikanchana9145 24 күн бұрын
Adarei hamotama ❤❤
@navindudeemantha4096
@navindudeemantha4096 24 күн бұрын
Akki Niyamai Adat Ammi Tatti Niyamai Miss you Aiya Parissamen inna Adarei Hemadama God Bless 😘
@ASanjeewani
@ASanjeewani 22 күн бұрын
Matanam bay hituna attmai godak Hoda waiddya karmyat ❤❤❤❤
@subacostacosts3500
@subacostacosts3500 24 күн бұрын
ආදරෙයි මුලු පවුලටම..බුදු සරණයි
@SiyumiHansika-dz5he
@SiyumiHansika-dz5he 24 күн бұрын
Budu ammo mge agath ekka hiri wetuna budu ammo
@thushaninelajika9933
@thushaninelajika9933 24 күн бұрын
Hoda thanak wage 🙏🙏🙏
@mariyanchantany6110
@mariyanchantany6110 18 күн бұрын
Jesu pihitai siyaluma denata .
@indirahathurusinghe
@indirahathurusinghe 24 күн бұрын
I also need to go .pls tell me the charges
@pasinduchathuranga8404
@pasinduchathuranga8404 6 күн бұрын
Aththatama methana hodayi.ridenne na math beheth kara .mt aurudu 5k thibuna kone amaruwa hoda una.mage wayasa 27 .budusaranayi
@hasithadilani5843
@hasithadilani5843 3 күн бұрын
Mamath giya... eththatama hodai treatment. ...
@shamilaudayangani5616
@shamilaudayangani5616 24 күн бұрын
Me tret wala mila ganan kohomada.
@user-ez6qc2vr9m
@user-ez6qc2vr9m 17 күн бұрын
Ayakirima kohomada
@priyanganinadeesha7543
@priyanganinadeesha7543 24 күн бұрын
Ane thanks . Matath thiyenne wa.konde amaruwak.godak beheth kala.thama hoda ne.me thana koheda.adress eka danna .plz❤
@user-jv8li4lc5s
@user-jv8li4lc5s 18 күн бұрын
hari watinawa
@shashinichandima1376
@shashinichandima1376 24 күн бұрын
Nangi ekkenekuta beheth walata kiyaka gannawada
@user-yo7cp5zm9m
@user-yo7cp5zm9m 24 күн бұрын
අනේ මට නම් බය හිතුනා අම්මායි තාත්තායි සුව වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤
@sampathkumara-lv6xk
@sampathkumara-lv6xk 19 күн бұрын
Akkke me weda mahatthaya snayu roga sambandayen karanawada
@pushpaweerasinghe2116
@pushpaweerasinghe2116 8 күн бұрын
❤❤❤Thank u
@venolchris4675
@venolchris4675 19 күн бұрын
Treatment session ekak keeyada? Appointment danna oneda? Mn lankawata yanawa December wala
@shiromalaliyanage5946
@shiromalaliyanage5946 12 күн бұрын
වීඩියෝ එක හොඳයි. හැමෝම අහල තියෙනවා තැන කොහේද කියලා මේ වීඩියෝ එකේ හිනා ලකුණ ළඟ තියෙන තිත් තුන ප්‍රෙස් කරහම ඒ අයගේ ආයතනය හා දුරකථන අංකය තියෙනවා.
@PmahauggpdaSp
@PmahauggpdaSp 24 күн бұрын
Me treatment wala viyadam kohomada kiyalath kiyanna
@chamindamadagedara-je6sg
@chamindamadagedara-je6sg 24 күн бұрын
5000
@Shehe2487
@Shehe2487 24 күн бұрын
Maharagama where is this
@user-jg8yx7xb1p
@user-jg8yx7xb1p 24 күн бұрын
Anee❤❤ekmanata sanepa wenna❤❤❤adareyi wastuuu❤❤❤oyala hamotama❤❤bsdp❤❤ummmma❤❤❤❤
@hasithamadushan9915
@hasithamadushan9915 24 күн бұрын
Ekkenekuta mila kiyada
@user-cx5qg4gk8i
@user-cx5qg4gk8i 24 күн бұрын
අනේ මමත් යනවා මගේ ඇගිල්ල නවන්න බෑ. හදාගන්න. දිනී ගෙ හිනාවට මටත් හිනා යනවා 😅
@Alfa-j8f
@Alfa-j8f 18 күн бұрын
චිරං ජයතු සුරං මහත්තයෝ ,,දිනි,අම්මා ,සහ සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!❤
@gayaniariyaratne3277
@gayaniariyaratne3277 24 күн бұрын
Love you all May triple gem bless you stay safe
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 24 күн бұрын
Hodata tiyena atha paya galawei hithuna apoi
@nishadimadumali
@nishadimadumali 24 күн бұрын
Ane akki ganam kohomada ththth wa ekka yanna oniii
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 24 күн бұрын
Budu ammo dakinakotath baya hitemawa.😮
@nishadisamarakoon2983
@nishadisamarakoon2983 24 күн бұрын
meka watina video ekk
@AvishkaMax-sn8tr
@AvishkaMax-sn8tr 24 күн бұрын
ඇයි පරක්කු උනේ අනේ එන්න
@paradathiruwankadam1482
@paradathiruwankadam1482 13 күн бұрын
මට ලිපිනය දාන්න මිස් මම ලංකාවට ආපුවහම මගේ අම්මාව ගෙනියන්න 🙏🙏🙏🙏🙏
@raveesharoshani8974
@raveesharoshani8974 24 күн бұрын
❤❤❤❤❤❤
@isharapriyadasun6229
@isharapriyadasun6229 18 күн бұрын
Awrudu ganak thibunu papuwe awililla Hoda kare me doctor thamai. Mamath dan chuti awilillak unath yanne ethanata witharai. Matanam puduma sahanayak danenne eka kiyala Nima karanna ba. ❤❤❤
@leetuswarnakulasuriya9496
@leetuswarnakulasuriya9496 6 күн бұрын
කොහෙද තැන
@sudaradaraniyagala3727
@sudaradaraniyagala3727 3 күн бұрын
Ganan kohomada
@user-qj6er6dj8o
@user-qj6er6dj8o 2 күн бұрын
Ane mama lankawata awama enawa oba thuma hoyagena🙏🏽🙏🏽🇱🇰🙏🏽🙏🏽❤️🌹❣️🇨🇾🇨🇾
@sandamaliperera3974
@sandamaliperera3974 19 күн бұрын
Keeyak gannawada?
@chandrikamanamperi68
@chandrikamanamperi68 24 күн бұрын
උරහිස් පැනපු awath hadanna puluwanda.... nawatha paninne nathi widiyata. Pls kiyanna mata a gana..
@shehanakalankashehanakalan3897
@shehanakalankashehanakalan3897 21 күн бұрын
Physiotherapy කරන්න හරියටම හදාගන්න පුළුවන්
@gayashanmadhuwantha2085
@gayashanmadhuwantha2085 24 күн бұрын
Adee, that flight 😂🤩😜
@saduuu4435
@saduuu4435 24 күн бұрын
@user-qj6er6dj8o
@user-qj6er6dj8o 2 күн бұрын
Ane mamath Hoya Hoya hitiye lankawe indiyawe yanna hitiye🙏🏽
@madubhashanisenanayake6361
@madubhashanisenanayake6361 24 күн бұрын
Me thena kiyannako koheda kiyala
@user-de2jn2cu1s
@user-de2jn2cu1s 22 күн бұрын
මේ තැන කොහෙද කියන්නකෝ
@safideen402
@safideen402 18 күн бұрын
Please place ekai contact details denna puluwanda?
@tharangasauer8452
@tharangasauer8452 21 күн бұрын
හැම තැනම එහා මෙහා වලා මගේ. පවු අනේ❤
@user-dh4wc6be8s
@user-dh4wc6be8s 24 күн бұрын
Ane koheda oya thana thiuenne ape ammata nagitala yanda ba Danish amaruwa thiuenawa koheda thana kiyak gannawa da ane kiyandako
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 24 күн бұрын
❤❤
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 40 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 11 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
CRAZY GREAPA
Рет қаралды 21 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 40 МЛН