ආපු ගමන් අම්මි දීපු දඬුවම 🙈 ඒ දෙන්නගෙ කෝලම්😍😂-Sangeeth Dini Vlogs

  Рет қаралды 299,632

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Ай бұрын

#sangeethdinivlogs #dinithiwalgamage #sangeethsatharasinghe #love #cooking #familyvlog #howtomake #srilankan #traditional #dish

Пікірлер: 436
@babyworld3413
@babyworld3413 Ай бұрын
දිනි ඔයා මාර ලකි😍මමයි අපේ මහත්තයගේ තාත්තයි දෙන්නත් හිටියේ මේ වගේ.මට ගොඩාක් ආදරෙයි.ගොඩක් අය කිව්වෙ ඒ තාත්තගෙ දුවෙක්ම මම කියල නොදන්න අය. අපි වෙනම ගෙදරකට ගියා මගේ මහත්තයත් රට යනවා එනවා .මගේ මහත්තයගේ අක්කා කෙනේක්ට කැන්සර් එකක් හැදුනා .හොදට හිටිය තාත්තා හිතින් ලෙඩ වුනා .බුදු පහන උදේ හවස තියනවා .එයා දවසක් පහන තියද්දි මම ඇහුවා මොනවද ප්‍රාර්තා කලේ කියල අක්කට කලින් එයා නැතිවෙන්න ඔන කියල.(දුව)මම දුක දැනුනත් එහෙම වෙන්නැ තාත්තෙ කිව්වා.තාත්තා නිතර නිතර දරුවන්ගෙ ගෙවල් වල එනවා යනවා .දවසක් මම නැති වෙලාවෙ බලන්න ඇවිත් ගිහින් තිබුනා .අර අසනිප අක්කත් බලලම .අනේ අපෙ තාත්තා පස්සෙ දවසේ නැතිවෙලා .දන්නවද අදටත් මට හිත හදාගන්න බැ.මෙහෙම දකින කොට කැ ගහල අඩන්න හිතෙනවා.ඒ තාත්තා මට ඒ තරම් ආදරේ කරා.ඒ පවුලෙ හැමෝටම වඩා මම බාලයි.අක්කලට බබාලා නැ මම එනකොට.මම තමා එයලගෙ බබා .ටොපියක් හරි ගියොත් අරන් එනවා.දුක හිතෙනම කතාව තාත්තා නොවැම්බර් 24නැති වුනා.අක්කා ජනවාරි හතර නැති වුනා.මම අසිමාන්තිකව බේදයක් නැතුව ආදරේ විදින කෙනෙක් වගෙම ආදරෙ දෙන කෙනෙක්.මට මේ විඩියෝ එක දකින කොට මම ඒ තාත්තව මවා ගත්තා .ඔයාලා සතුටින් ජිවිතේ විදින්න.නැන්දම්මා ලේලි මාමා නැනලා කියල සමාජෙ සමහර අය විදින ජිවිතේ මට තිබුනේ නැ.ඒක ආදරනිය ලෝකයක් .මම කොච්චර එ දෙන්නගෙ අහිමිවිමෙන් විදවනවද කිව්වොත් මම උදේ හවස මගෙ ලමයි වෙලා එන්න කියල ප්‍රාර්තනා කරනවා.මම එයාලට හරි ආදරෙයි.සමහර විඩියෝ මමත් මෙහෙම එකතු කරන් ඉන්නවා.නැ කියල දැනුනම අඩනවා අැස් අරින්න බැරි වෙන්න.ඔයාලත් ප්‍රාර්තනා කරන්න තාත්තයි අක්කයි මගේ දරුවෝ වෙලාම එන්න ලැබේවා කියල🙏🙏🙏එයාගේ දින පොතේ අයියා මාව එක්ක ගෙන ආව දා ඉදල නැති වෙන දවසෙත් පාන්දර තැන් වල ලියල තිබුනා.ඒ හැමතැනකම තිබුනේ මම පොඩි කෙල්ලෙක් .පරිස්සමින් බලාගන්න.ඒ තමයි අපේ අන්තිම කාලේ අපිව සතුටු කරපු බක පන්ඩිත සුරංගනාවි කියල😭
@SangeethDiniVlogs
@SangeethDiniVlogs Ай бұрын
කටට කෙලත් ඉනුවා මැනික.ලෝබයි දැක්කම 😋😋
@user-gf3dy5eu5d
@user-gf3dy5eu5d Ай бұрын
Hai
@muditha363
@muditha363 Ай бұрын
එයාලාගේ සතුට දැකලා ඔයත් සතුටු වෙනවා නේ ද . ❤❤❤
@RishadiChamathka
@RishadiChamathka Ай бұрын
Aiya thani wela paw ❤❤❤
@aboodkdawin5212
@aboodkdawin5212 Ай бұрын
👍👍❤🥺
@HarindriShalika
@HarindriShalika Ай бұрын
❤❤❤❤
@Thiliniharhani
@Thiliniharhani Ай бұрын
මිනිස්සු මේ අයට බනින්නේ ඇයි කියල මම නම් දන්නෙ නෑ හැබැයි ඒ අම්මයි තාත්තයි දිනිතිය අක්ක එක්ක ඉන්නෙ සංගීත් අයියා බෑන දිනිතිය අක්ක දුව වගේ එකට පින් තියෙනින ඕනෙ ඉරිසියා හිතෙන්න දෙයක් නෑ
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d Ай бұрын
ඇත්තටම මමත් හිතුව
@shanifernando6146
@shanifernando6146 Ай бұрын
Samaharak aya bsgana inna ba hodin adaran innakota e banana kattiyata satutin adaran inna labila na kawadawat ekane anunta banala vidawanawa❤dini
@shanthiherath8654
@shanthiherath8654 Ай бұрын
Ekan athta❤
@florafernando6447
@florafernando6447 Ай бұрын
Haters make them famous, thanks for the extra publicity. I love this happy family forever ❤❤❤❤. Dini manika ❤❤❤❤
@Ishani-hy9qd
@Ishani-hy9qd Ай бұрын
Me wage ammekui tatta kenekui lebenna loku pinak tyenna one
@mangalikakusumtika3705
@mangalikakusumtika3705 Ай бұрын
තමන්ගේම. දරුවෙක්. වගේ. ඒ. අම්මයි. තාත්තයි ඒ. දුවට. හරිම. ආදරෙයි. හැමෝටම. තෙරුවන් සරණයි ❤❤❤
@subacostacosts3500
@subacostacosts3500 Ай бұрын
ඒ බැදීම හැම නැන්දම්මා ලේලියකටම ලැබේවා. ..
@user-pj6op3ei5s
@user-pj6op3ei5s Ай бұрын
දිනිති කොච්චර වසනවත්තද අම්ම තාත්තට වැඩිය නැන්දම්ම මාමන්ඩි එක්ක ඉන්න හැට් සතුට්න් ❤❤❤
@MadubashaniRanasinghe
@MadubashaniRanasinghe Ай бұрын
වටිනවා පවුලක් අතරේ මේ සමඟිය, අවබෝධය, ලේලියක් වෙත දක්වන ඒ ලෙංගතුකම , අඹු සැමි බැඳීමේ වටිනාකම...🙏❤️❤️❤️❤️❤️😍😍😍🫓🥰🥰🥰🥰🥰 අනික සොබාවික විදිහටම මේ දේවල් පටිගත කරවා.. බලන්න ආසාවක් කැමත්තක් ඇති වෙනවා..👍👍👍👍
@hashinimathushani4690
@hashinimathushani4690 Ай бұрын
දැන් ඉන්න නැන්දමිමල මාමන්ඩිල තමන්ගෙ දරැව විතරයි දරැවො ඔහොම අය අඩුයි බුදු සරනයි අක්කි ❤
@m.s.d.childtv123
@m.s.d.childtv123 Ай бұрын
හැමෝටම මම කියන්නේ මේ සුන්දර පවුල දිහා බලලවත් සතුටෙන් ආදරෙන් ඉන්න .අපි ජිවත්වෙන්නේ පොඩි කාලයයි.මේ vlogs වලින් දෙන්නේ මිනිසුන්ට ආදර්ශයක් .ඒක තේරුම් ගන්න .හැමෝම මේ වගේ සතුටෙන් ඉන්න බලන්න .❤❤❤❤
@lalitha2273
@lalitha2273 Ай бұрын
තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා..මේ වාසනාවන්ත පුංචි ෆැමිළි එකට ඇස්වහ කටවහ වදින්න ඵපා..ජේසු දෙවියන්ගේම පිහිටයි.
@OviniTrilishya
@OviniTrilishya Ай бұрын
තමන්ගෙම දරුවෙක් වගේ හරිම ආදරෙන් ඉන්නෙ ..බුදු සරණයි
@dilkyfonseka6154
@dilkyfonseka6154 Ай бұрын
ඒකට අපේ නැන්දම්මාලා
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara Ай бұрын
Harima adaraneeya pawlak Theruwan saranay
@Nilmaskitchen
@Nilmaskitchen Ай бұрын
අම්මෝ එක ඇත්ත
@user-no4ne8vn5c
@user-no4ne8vn5c Ай бұрын
අම්මලා තාත්තලාවත් ඔය විදිහට ඉන්න නැහැ දුවලත් එක්කවත් හරිම සතුටුයි හරිම ආදරණීයයි❤❤❤❤
@user-yo8qw5vu9g
@user-yo8qw5vu9g Ай бұрын
මිනිස්සු මොන කතා කිවිවත් මම හරිම ආසයි ඔයාලට හදවතින්ම ආදරෙයි හැමදාම ඔය ආදරෙ සතුට තියෙන්න කියලා මම පාර්ථනා කරනවා 🙏❤️
@RelaxationVibes223
@RelaxationVibes223 Ай бұрын
ඒ අම්මා තාත්තා හරිම ආදරනීයයි. දිනිතිත් එයාලට ලේලියක් වගේ නෙවෙයි දුවක් වගේ. හරිම ආදරනීය පවුලක් අනේ. සංගීත් අර තරන් ආදරනීය නොවී තියෙයිද මෙච්චර ආදරනීය අම්මෙකුයි තාත්තෙකුයි ඉද්දි. දිනිති මාර වාසනාවන්තයි ❤
@ranokaranoka6016
@ranokaranoka6016 Ай бұрын
මේ පවුලට ඇස් වහක් නම් වදින්න එපා හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hasinis.7237
@hasinis.7237 Ай бұрын
සුරන් මාමගෙ කතා සීරියස් අරන් අන්තිම වෙනකං අහන් හිටියම😂😂😂😂😂😂 පව් අපි
@thisunijayawardane4065
@thisunijayawardane4065 Ай бұрын
දුක තුනී ලර ගෙන මෙහෙම සතුටින් ඉන්න එක ගැන සතුටුයි. අම්මා, තාත්තා ගොඩාක් ආදරෙයි..!🙏
@christeenperera5912
@christeenperera5912 Ай бұрын
Ane amma kochchara adareda dinita...oya harima lucky oya wage amma kenek lebenna...bless your family more & more ❤
@nilubandaragamabandaragama9838
@nilubandaragamabandaragama9838 Ай бұрын
අපෙත් ලස්සන හුරතල් පූසෙක්(චූටි ) හිටියා.අනේ එයාත් අපිව දාල ගියා.ගෙදරම පාලුයි .ගොඩක් මතක් වෙනවා.ඔයාලගෙ ඒ ආදරෙයි අපි චුට්ට කරපු ආදරෙයි වෙනසක් නෑ.ඒ අපේ චුටි මැනික .
@nilnuwanirajapaksha2743
@nilnuwanirajapaksha2743 Ай бұрын
දවස ගානේ vlogs දානවා දැන්.....ඒත් අක්කයි අයියයි එකට නැතුව vlogs හරිම පාළු ගතියක් තියෙන්නේ..දෙන්නා වෙන වෙනම හරි එයාලගේ අදහස් අත්දැකීම් අපිට බලන්න මෙහෙම දාන එකම ලොකු දෙයක්...❤
@user-el5je2jo3t
@user-el5je2jo3t 25 күн бұрын
තාත්තා අම්මට දීපු ආදරේම දැන් සංගීත් දිනිතිට දෙනවා. අම්මගෙ කතා ටික ඇහුවම ඒ තාත්තගේ ආදරේ තෙරෙනවා❤
@c.d.dassanayake1601
@c.d.dassanayake1601 Ай бұрын
හරි ම සතුටුයි දිනී...ඔයා ඇවිත් ඒ ගෙදර හැමෝගෙම ආදරය ගත්තා ...ඒ අම්මගෙයි තාත්තා ගෙයි ආදරය....ඒ ආදරය ඇත්තටම ඇත්තක් ❤
@user-do1oo2hu3h
@user-do1oo2hu3h Ай бұрын
අනේ මගේ මහත්තයාගේ අම්මත් මේ වගේ හරි ම ආදරෙයි අනේ මට අම්මා මතක් වෙන්නේ මේක දකිද්දී මාත් හරිම වාසනාවන්ත ඉ එහෙම අම්මා කෙනෙක් හම්බ උන නිසා ❤
@chandimasanjeewani1874
@chandimasanjeewani1874 Ай бұрын
Matath inne oya wagema adaraniya amma kenekui thaththa kenekui..❤️❤️
@HimaliPremajayanthi
@HimaliPremajayanthi Ай бұрын
,අම්මා තාත්තාගේ විඩියෝ බලන්න මම ගොඩාක් කැමති ,කෑම හදන නිසා,රට ඉන්න මට නම් ගෙදර ගිය දවසක තමයි ඔහොම රසට කන්න වෙන්නේ,විහිළු කතා කියනවා ,සතුටුයි ඉතින් ,මැදපෙරදිග දුක් විදින අපිට මහාමෙරක් වාගෙයි ඒ කතා ඇහෙද්දි,නිදුක් නීරෝගි සුවය ලැබේවා අම්මා තාත්තාට බුදුසරණයි ,දිනිති ලංකාවේ ඉන්නකම් අම්මා තාත්තා හදන කෑම බලන්න පුළුවන් ❤❤❤❤❤
@artoflife725
@artoflife725 Ай бұрын
කාලෙකින් සොදුරැ සිනහව පිරි දිනයක් ජය වෙවා හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරමි ජය වෙවා ජෙසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤
@Avishka-vc6sr
@Avishka-vc6sr Ай бұрын
E ammata man hari asai ❤adarei nande ❤
@edirisingheedirisinghe4424
@edirisingheedirisinghe4424 Ай бұрын
Ada 1st comment eken magen.shoook ane.hamadama ohoma sathutin inna.Budusaranai.❤❤❤❤
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 Ай бұрын
Thamangema ammai .thaththai akkawage dinithi duwa sathutin innawa dakinakota apitath asai ane.....a dennath gunayahapath nisa ne ahema inne sangeeth puthath othana hitiyanam shoi.,.oyala hamotama budu saranai! Devipihitai! ❤❤❤❤❤❤❤❤❤️
@user-kr5bn4vs2c
@user-kr5bn4vs2c Ай бұрын
අනේ හරිම ෂෝක් ❤❤❤ගොඩක් දවසකින් අම්මා තාත්තා rosamaliyo ආදරෙයි ඔයාලට බුදු සරණයි ඔයාලට
@shakeelaariff548
@shakeelaariff548 Ай бұрын
Dinithi Akki today's log is very beautiful Sangeet Aiya mother and father they are very beautiful.
@rasikapriyantha1156
@rasikapriyantha1156 Ай бұрын
ජස්ම් natuwa පාලුයි දුකයි මමත් හරිම ආදරෙයි ජස්ම් ට ආදරෙයි ඉන්න ❤❤❤❤
@daphnepremawardena1339
@daphnepremawardena1339 Ай бұрын
Can we buy the curry powder
@LalithWeerasiha-jf6me
@LalithWeerasiha-jf6me Ай бұрын
අපිනම් මංඤ්ඤොක්ක තැම්බුවත් ඉව්වත් ඉස්සරවෙලා තම්බල වතුර ඉවත් කරල ඉන්නව. ඊට පසුවයි තුනපහ කිරි දමල උයන්නෙ. මොකද හේතුව ඒවායේ විෂ සහිත ගතීය ඉවත් කිරිමට.
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
හරිම ආදරණිය පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@prasannathalagala4310
@prasannathalagala4310 Ай бұрын
Hi oyalage kitchen ekanam marai harima lassanai
@user-ni2ey9pz5z
@user-ni2ey9pz5z Ай бұрын
හිනා වෙලා pana යනවා .god bless all of you ❤❤❤❤❤❤
@brayanravinthiran316
@brayanravinthiran316 Ай бұрын
Beutiful family.May god bless you"ll.stay blessed.🥰
@tuanshehizan6064
@tuanshehizan6064 Ай бұрын
Very innocent lovely family
@harshanishalika7866
@harshanishalika7866 Ай бұрын
Harima sathutin enna adaraniya Paulak bs oyalata ❤❤❤❤
@shashinichandima1376
@shashinichandima1376 Ай бұрын
Thaththa maruuuuuuu
@user-pj4ih1oe5y
@user-pj4ih1oe5y Ай бұрын
Loving parents. Sangeeth and Dinithi you guys are the luckiest people to have them as your parents. Bless them
@user-tz9qv1lb3k
@user-tz9qv1lb3k Ай бұрын
Ape puthath sangeeth eyath saththunta harima adarei oyala wage thamai apith 3denai
@jayanthiginige7216
@jayanthiginige7216 Ай бұрын
Nice to see Gennie sister with Suranga brother and Dinithi daughter after a long time Miss sangeeth son, Happy to see your vlog after a long time, Enjoy the meal .Wish you all good luck
@IshanMadurange-mz9mq
@IshanMadurange-mz9mq Ай бұрын
Ape amma vlog eka balala ada nenda hadapu sambole apita hadala dunna♥️
@Hashini-Rajapaksha
@Hashini-Rajapaksha Ай бұрын
Ammo eka....katata kellath inuwa ❤❤❤❤ ammige kama recipe godak rasai...mn try krla thiynwa godak parak...❤❤
@user-pk1ud9ex7e
@user-pk1ud9ex7e Ай бұрын
Adareiii dini akke Sathutin parissamata inna oyala hamotama theruwansaranayii 😊❤❤
@m.a7562
@m.a7562 Ай бұрын
Dinithi is lucky to have her in laws love ❤ its a blessing....tc
@InokaDamayanthi-yf4jh
@InokaDamayanthi-yf4jh Ай бұрын
ආදරෙයි ගොඩක් ඔයාලා 4 දෙනාට
@IsuriKalpana-iy8wu
@IsuriKalpana-iy8wu Ай бұрын
ඒ ආදරේ දිනිති අක්කට..ඒකනම් පිනක්
@JeewaniJinadasa
@JeewaniJinadasa 23 күн бұрын
Anee eyala duwek uta vage dinithita salakanne. Harima karunawantha vinoden inna nandammekui mamadiyekui. Budu saranai.❤❤❤
@user-il4di3eq1j
@user-il4di3eq1j Ай бұрын
ඔක්කොටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏
@lasikapriyanthi8238
@lasikapriyanthi8238 Ай бұрын
හරි open .මම හරි ආසයි මේ පවුලට.හරි ආදරෙයි .බුදු සරනයි
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq Ай бұрын
ලස්සනයි හැමොටම අදරෙයි බුදු ❤❤❤❤සරනයි
@anuraweerasinghe7850
@anuraweerasinghe7850 Ай бұрын
Mangnokka wahala thambanne ne neda
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 Ай бұрын
Asai anea balana mama nam balanawa budu saranai
@rupawanduragala2570
@rupawanduragala2570 Ай бұрын
Nice happy family jesu pehitai lassanai
@himaliwathsala9083
@himaliwathsala9083 Ай бұрын
දැක්කම හරිම සතුටුයි . හැමදාමත් සතුටින් ඉන්න . ❤
@ashanilmini4239
@ashanilmini4239 Ай бұрын
හරිම සමගියි මෙිවාගේ දකිනත් හරිම සතුටුයි
@WageeshaDissanayaja
@WageeshaDissanayaja Ай бұрын
ලස්සන පවුලක් ආසයි දැක්කාම, ඔහොම නන්දා මාමලා දැක්කට ඉක්මනට බඳින්න හිතන්න වත් එපා,😂😂 හැමෝට ම පින නැ හොදේ, ❤❤100 කට 1 කාලෙකින් ඔහොම අම්මලා හම්බ වෙන්නේ ❤
@pubuduprasanna3989
@pubuduprasanna3989 Ай бұрын
Goda dawasakin me lassana kussiye uynwa dakkma hari sathutui.
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 Ай бұрын
මගෙන් frist comment eka, adarei, family ekata ❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Ай бұрын
දිනි අක්කි හරි වාසනාවන්තයි අම්මි අප්පච්චි දෙන්නා හම්බෙන්න ❤❤❤.ඇත්තටම එහෙම කරන්න අමාරුයි තමන්ගේ ළමයා ඈත් කරන්න හදනවා කියලා කොටවන මිනිස්සු ඉන්න සමාජෙ මෙහෙම දෙමව්පියෝ ලබන්න වාසනාව තියෙන්න ඕන ❤❤❤❤.හැමදාම මේ ආදරේ එකමුතුකම තියෙන්න ඕන ❤❤❤❤.බුදුසරණයි පවුලටම❤❤❤❤❤
@sandrianeydorff3511
@sandrianeydorff3511 Ай бұрын
what ever anyone says,there is family that matters the most.dinithi maybe posh as all girls.,but she treats her husband's family like her own .so respect. also ur lucky to get in laws like them❤
@SachiHewage99
@SachiHewage99 Ай бұрын
ඔයාලව දකින හැම වෙලේකම මං ප්‍රාර්ථනා කරනවා මේ වගේ අම්මා, තාත්තා කෙනෙක් මටත් ලැබෙන්න කියලා. මොකද මං පුංචි කාලෙමයි තාත්තා නැති උනේ. අම්මට පැවරුණු වගකීම් නිසා එයාගේ ආදරෙත් දුරස් උනා මගෙන්. කිසිම අඩුපාඩුවක් නොකලත්, පුංචි කාලේ ඉදන් නොලැබුන ඒ ආදරේ මට එයාගේ අම්මා, තාත්තාගෙන් හරි ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි ඔයාලා හැමෝටම ❤
@isurika6808
@isurika6808 Ай бұрын
හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා දිනී ❤
@theektheebu2918
@theektheebu2918 Ай бұрын
Sangeeth aiyage ammi kama uyanwa hari pirisidui😍😍😍
@user-jo2ir8wn4y
@user-jo2ir8wn4y Ай бұрын
ලස්සනයි බුදු සරණයි❤️❤️❤️❤️
@wasanabandaranayake-zk5zn
@wasanabandaranayake-zk5zn Ай бұрын
Dini akki samahara then wala hirathal.❤.Adaraniiya Family ekak
@gamagedilrukshi5696
@gamagedilrukshi5696 Ай бұрын
දි⁣නීගේ හිනාව තමයි මරු
@millathiya3015
@millathiya3015 Ай бұрын
Aththatama haridanthosai oyawage Amma kenekui thaththa kenekui leliya thamange duwa wagemai matath asa hithuna kanna enna❤❤❤ oyala siyaluma denatama bs🙏🪷🪷🪷🪷
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
ඔයා කොචිචර වසනවත්තද ඔයා වාගේ රත්තරන් අමිමි යක් ලැබෙින්න හැමදම සතුටින් ඉන්න හැමදම ආදරෙයි බුදු සරණයි❣️❣️❣️❣️❣️
@shashikalasamaranayake1275
@shashikalasamaranayake1275 Ай бұрын
අම්මි හරිම ලස්සනයි ❤️
@kavishkathanuranga50
@kavishkathanuranga50 Ай бұрын
කටට කෙලත් ඉනුව ආදරෙයි සතුටින් ඉන්න හැමදාම
@indikavithana3227
@indikavithana3227 Ай бұрын
Mama harima asay oyalaga vlogs balana
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Ай бұрын
😂😂😂😂Buruwata eka maru
@UpulakshiMarashighe
@UpulakshiMarashighe Ай бұрын
මෙතන කොච්චි සම්බොලෙට දෙහි වෙනුවට සියඹලා ඉස්ම දැම්මහමත් මරම රසයි 😋😋😋😋❤️❤️❤️❤️
@shereenarbee3263
@shereenarbee3263 Ай бұрын
I like Dinithi a lot. She doesn't show off, she is just herself.
@dananjanakavindi2163
@dananjanakavindi2163 Ай бұрын
මටත් ආසයි අම්මගෙන් බත් එකක් කන්න ☺️
@aboodkdawin5212
@aboodkdawin5212 Ай бұрын
ජස්මි නැති පාළුව තදින්ම දැනෙනවා 😢❤
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 Ай бұрын
Ane ape dini manika hodata polganawa ,,kisima adambarai na
@rashmiprabha4727
@rashmiprabha4727 Ай бұрын
බුදු සරණයි හැමෝටම !!!
@rashikamadushani8239
@rashikamadushani8239 Ай бұрын
ලස්සන පවුලක්. බුදුසරණයි
@amarawathiwellappulige3355
@amarawathiwellappulige3355 Ай бұрын
Beautiful family.
@umeshikadilshani2272
@umeshikadilshani2272 Ай бұрын
Theruwan saranai ❤❤❤
@user-dw7dc3mv4i
@user-dw7dc3mv4i Ай бұрын
Dinige pera pinak hodama hoda nandammek nowe ammek labila. Man nam kamathima Me demaupiyo dennata..❤
@merinjayathilaka2493
@merinjayathilaka2493 Ай бұрын
theruwansaranai
@udith3078
@udith3078 Ай бұрын
ඇත්තටම දිනිති නංගි ඔයා මාර ශක්තිමත් ගැහැණියක්.මඩ ගහන්න තියේ නම් අපේ රටේ මිනිස්සු මොතරම් කැතද ඇත්තටම තමන්ගේ හැකියාවන් achievements තමන් මහන්සියෙන් ලබා ගත්තුවා තමන්ට ආඩම්බරයක් ආභරණයක්.අපේ උන්ට වෙලා තියෙන්නේ උන්⁣ට ඒවා කරගන්නත් බෑ හැබැයි තව කෙනෙකුට ඊරිසියා කරන් නැතුව ඉන්නත් බෑ.මමත් දැනට ඉන්නේ එංගලන්තේ.ලංකාව ලෝකෙන් උතුම් රට කියලා අපිට ඔලුවට දාලා තිබ්බට එංගලන්තේ සුද්දෝ කියන අයගේ ආකල්ප එක්ක අපේ මිනිස්සුට ලංවෙන්නවත් බෑ අපි ඉගෙනගත්තුවා අපි ලබා ගත්ත දේවල් මේ රටේ මිනිස්සු එක්ක කීවම එයාලා මාර happy ඒවා අහන්න.වෙන රටක ඉදන් උපන් රටට බයිනවා කීවට ඇත්ත ඒක.මට තියෙන එකම අරමුණ මගේ අම්මා තාත්තා ඔහෙන් මෙහාට ගන්න එක.ලංකාව ලොකෙන් උතුම් රට කීවට මට නම් මගේ පවුල මම අදහන බුදුදහම ඇරුණු කොට ආකල්ප සිතුවිලි වලින් ලංකාවේ මිනිස්සු බිංදුවේ
@user-ze1ty6lp2c
@user-ze1ty6lp2c Ай бұрын
Godakalekin ammi thaththi dekke ❤
@techhub3866
@techhub3866 Ай бұрын
Ane a ammagei thathagei adare❤❤❤❤❤
@user-rf6hn2fd3m
@user-rf6hn2fd3m Ай бұрын
Luv u both 💓 💗 💖
@user-ui7hq1gi8s
@user-ui7hq1gi8s Ай бұрын
Adareyi puthe .
@upulshantha7212
@upulshantha7212 Ай бұрын
Niyamai hode
@ultimatecyber-x943
@ultimatecyber-x943 Ай бұрын
Harima rasa patai !!
@Thahishi
@Thahishi Ай бұрын
Beenu ge videos Danna 😍
@PiyaseeliGeekiyanage
@PiyaseeliGeekiyanage Ай бұрын
ලස්සනයි
@user-we1mz3mq1y
@user-we1mz3mq1y Ай бұрын
Akki hari wasanawanthai e wage ammekui thaththekui lbanna 😍🥰 akki eylagema duwa wage ❤❤❤ mn marry karnna inna kenage ammai thaththai mata adre karnne mata salakanneth eylagem duwekuta wage 🥺😚❤🥰
@suwinithasilva4532
@suwinithasilva4532 Ай бұрын
මමගේන මන්යොකා කවදාවත් තැමි බෙන්නේ නැහැ මට හරිම දුකයි ආසාවටවත් කන්නනැහැ වෙලෙන්දො රවටලයි දෙන්නෙ
@user-fe1hv8oc7j
@user-fe1hv8oc7j Ай бұрын
Maiyokka miladee gannakota, potta tikak galawala balanna,ikmanata galawenawa nam, hodata tambenawa
@inokaweragamage5126
@inokaweragamage5126 Ай бұрын
Oya anith dawase pol tel chuttak dala thambala balanna.
@MPMTv-tp5ee
@MPMTv-tp5ee Ай бұрын
Sugar chuttak dala thambanna
@yasunimaneesha7916
@yasunimaneesha7916 Ай бұрын
Vedio ekak dana knmai bln hitiye akki ❤
@RwwMriya-cd8mm
@RwwMriya-cd8mm Ай бұрын
Me thathta apita hitiyanam ❤
@champikarathnamali7852
@champikarathnamali7852 Ай бұрын
Parissamin inna kattiyama dalada samidu pihitai ❤❤❤❤❤❤❤❤❤
@hachima2
@hachima2 Ай бұрын
හරිම ආදරනියයි❤
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 170 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 32 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 14 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
18:15