ඒ දෙන්නගෙ ආලේ ඔන්න කුස්සිය මුල්ලේ ❤️මේ මොන දොලදුකක්ද😱😍-Sangeeth Dini Vlogs

  Рет қаралды 161,202

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #cooking #srilankanlife #love #srilankan #traditional #tamil #food #howtomake #wadas

Пікірлер: 323
@daliyasilva9298
@daliyasilva9298 3 ай бұрын
මට අද හරිම සතුටුයි.මම එවපු ලියුම බලලා ඒක දුවටත් පෙන්වා, ඒ ගැන කථාකලාට.ඔයාලගේ හැම වීඩියෝ එකක්ම මම ආසාවෙන් බලනවා. හතර දෙනාම හරීම ආදරනීයයි.සතුට සුවය එකමුතු කම ජීවිතය පුරාවට විදින්නට වාසනාව ලැබේවා. ජේසු පිහිටයි.
@dinithiwalgamage6206
@dinithiwalgamage6206 3 ай бұрын
අනේ❤ ආදරෙයි නැන්දා❤❤
@FathimaRifka-q7l
@FathimaRifka-q7l 3 ай бұрын
​@@dinithiwalgamage6206😊 14:45 14:46
@Sanasaravlogs865
@Sanasaravlogs865 3 ай бұрын
​@@dinithiwalgamage6206 hi dinithi akkiii
@JayaniGayanhthika-io7zo
@JayaniGayanhthika-io7zo 3 ай бұрын
​@@dinithiwalgamage6206aka oyalagh wethyo goodk lasanai MN hamedhem balenhew MN ashai akigh Paul ayegh hinawet hamedhem Hina wela sadutin inh ❤️‍🩹 akai aiyai amai thathai bs 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nkichen
@Nkichen 3 ай бұрын
​@@dinithiwalgamage6206 අක්කි මං ලොකූ රහසක් කියන්නම්ද....ඔයාට ගොඩාක් කට්ටිය බනිනවා දැකලා තියනව ගොසිප් දැකලා තියනවා ඒත් ඔයා අරමුනු වලට යනව ජීවිතේ විදිනවා..ඔයාගෙ ආදරනීයන්ට ඔයාගේ ආදරේ උපරිම දෙනවා අක්කි මං ඔයස්ව දැකලා නෑ ඒ වගේම ඔයා මාව දැකලා නෑ ඒත් ඔයාගෙ ඒ අහින්සක ආදරේ මේ පේක්ශක අපිට දැනෙනවා..ඒ අතින් ඔයා special මගේ ජීවිතේ ආස දේවල් හීන බලාපොරොත්තු ගොඩායී ඔයා වගේම ඒ හැමදේම ලස්සනට සතුටින් සැබෑ කර ගන්නවා....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරනයී අවසාඅන වශයෙන් ලස්සන ඉල්ලිමක් මං ආසයී ඔයාව දකින්න අයියයි ඔයාවයි අක්කි❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 3 ай бұрын
අක්කි මට ඔයාලාගෙ ගෙදර ඇඩ්‍රස් එක එවන්නකො අම්මිට අප්පච්චිට මටත් මොනා හරි එවන්න ආසයි.ප්ලීස් ප්ලීස් ප්ලීස් ප්ලීස් අක්කියෝ
@NipuniNadeesha-qc1jx
@NipuniNadeesha-qc1jx 3 ай бұрын
මං හරි ආස පවුලක්...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දිනිති අක්කා ඇතුලු පවුලේ හැමෝම............❤
@suranthigunarathna4468
@suranthigunarathna4468 3 ай бұрын
ඔයාලගේ ආදරෙ ට කිසිම ඇස්වහක් කටවහක් වදින්න එපා හරිම ආදරනියයි ඔයාලා තෙරැවන් සරනයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤
@thisunijayawardane4065
@thisunijayawardane4065 3 ай бұрын
අම්මා , තාත්තා එක්ක ජීවත් වෙන එක මොන පිනක්ද..? මේ දෙමාපියන්ට අපිත් ආදරෙයි..🙏 බෙදා හදාගෙන කනකොට බඩත් පිරෙනවා, හිතත් පිරෙනවා..
@DiliniBiyagama
@DiliniBiyagama 3 ай бұрын
සහතික ඇත්ත. සමහර දෙමව්පියන්ට දරැවන්ට පින නැහැ මේ විදිහට සමගියෙන් එකට කාල බීල ජීවත් වෙන්න. සමහර අය තන්හාව වැඩී,එක්කො තමන් ගැන විතරක් හිතනවා. පින් කරල තියෙන්න ඕනෙ ඇති කියල මම හිතන්නෙ මේ වගේ සතුටින් ගෙදර හැමෝම එක්ක ඉන්න ලැබෙන්න.
@vishmitharuksa6562
@vishmitharuksa6562 3 ай бұрын
Ane
@lalitha2273
@lalitha2273 3 ай бұрын
වාසනාවන්,වාසනාවන් මේ පුංචි පවුලට කවදාවත්ම ඇස්වහක්, කටවහක් වදින්න ඵපා..මම හැමදාමත්ම ආදරය කරන ආදරණීය ෆැමිළි එකක්. තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිටයි..
@MilashiRanawakaarachchi
@MilashiRanawakaarachchi 3 ай бұрын
Ane mn ආසම family ekk ❤❤❤ ආදරෙයි ගොඩාක්❤ 1 st comment
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 3 ай бұрын
අක්කිට අම්මි අප්පච්චි දෙන ආදරේ දකිද්දි හරි ලෝභයි .ඇත්තටම මාරම සතුටුයි කිසිම ඉරිසියාවක් දැනෙන්නෙවත් නෑ ඇත්තටම සතුටුයි ❤❤.බුදුසරණයි හතරදෙනාටම ❤❤❤❤.
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
අනේ අමිමි හරිම ලස්සනයි නැටුම හැමදම සතුටින් ඉන්න අමිමිගේ හිනවා ෂෝයි හැමදම ආදරෙයි❤❤❤❤
@HimaliPremajayanthi
@HimaliPremajayanthi 3 ай бұрын
රස කෑම හදන්න ආසයි ඇත්තම කියුවොත් කෑම වර්ග සිමා කරලා තියෙන්නේ ,සනිප උනාම හදන්නම්කෝ,♥️♥️
@udeshikamadushani4967
@udeshikamadushani4967 3 ай бұрын
මං හරි ආස පවුලක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දිනිති අක්කා ඇතුලේ පවුලේ හැමෝම හරිම ආදරනිය පවුලක්
@gayanipavitrika6801
@gayanipavitrika6801 3 ай бұрын
Ane oyalata api godak adarey hamadama sthutin inna bs
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 3 ай бұрын
අනේ මගේ අක්කී....😉 කොහොමද ඉතිං ?? ඔයාලා නම් මරු. අම්මයි තාත්තායි ෂෝක්. සංගීත් අයියත් හිටියා නම් ෂෝයි. අයියෝ එයා නැතිව පාලුයි නේ ආදරෙයි හැමෝටම 😘
@ik6298
@ik6298 3 ай бұрын
අනෙ අනෙ ❤😂 අම්ම් ගෙ විඩ්යෝ බලන්න ආසයි
@dulishiakesha1729
@dulishiakesha1729 3 ай бұрын
1 st comment ආදරෙයි ඔයාලට හැමදාමත්❤️❤️❤️❤️
@udeshikamadushani4967
@udeshikamadushani4967 3 ай бұрын
අම්මිගේ නැටුම හරිම ලස්සනයි අපේත් ආයුෂ අරන් අපටත් වඩාකල් ජිවත් වෙන්න
@chathu8016
@chathu8016 3 ай бұрын
මගේ අතින් මගේ ඊමේල් එක ඩිලීට් වුනා එක නිසා ඒ ඊමේල් එකට තිපු යුටියුබ් චැනල් එක නැති වුනා මට ආයි ඒ යුටියුබ් චැනල් එක ගන්න විදිහක් kiyadenna ko🙏🙏🙏
@danushkavlogs796
@danushkavlogs796 3 ай бұрын
ආදරෙයි හැමදාම සතුටින් ඉන්න හැමෝම ❤❤❤❤
@biharaathukorala1504
@biharaathukorala1504 3 ай бұрын
Like 50 ona please
@millathiya3015
@millathiya3015 3 ай бұрын
Ane apitath dennako uludu wade❤❤❤❤❤🙏oyalage adara famile ekata godak adarei bs
@damayanthiperera2549
@damayanthiperera2549 3 ай бұрын
Thank U , for sharing the method of preparation for ulundu wade, it must be delicious, many blessings to Dini n all yr family members,
@nirmaltharusha5532
@nirmaltharusha5532 3 ай бұрын
අක්කයි අයියයි වෙනව බලන්න ඇවිල්ලා තියෙන්නේ අර මල්ලි වගේ මටත් බලන්න ආසයි හැදෙන්නව බලන්න පුළුවන් විදියක් ලිප්ලයි කමෙන්ට් ෆෝන් නම් හරි දාන්න විදිහක් ඔය දෙන්නට❤❤
@Anu-yw3vk
@Anu-yw3vk 3 ай бұрын
හැමදාම සතුටින් ඉන්න
@navindudeemantha4096
@navindudeemantha4096 3 ай бұрын
Akki ada vlog ekat Nice 😍 Akki Ammi Hadapu wade eka Rasa patai 😋 Aiya wat Dekka tikak ada Tatti Maru Parissamen inna Adarei Hemadama God Bless 😘
@PupuduniSavishma
@PupuduniSavishma 3 ай бұрын
අනේ හරිම ෂෝක් අම්මා තාත්තා rosamalioya ඔයාලා සතුටින් ඉන්නවා දැක්කම මට සතුටුයි ❤❤❤ගොඩක් සතුටින් ඉන්න 🎉🎉🎉🎉😂
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 3 ай бұрын
ලස්සනයි ආදරණීය වීඩියෝ එකක් ❤
@UdeshikaDeepthini
@UdeshikaDeepthini 3 ай бұрын
ඔයාලගෙයි සමිතා මුදුන්කොටුව අක්කලගෙයි වීඩියෝ බලන්න මං හරි ආසයි..ඔයාල හරිම වාසනාවන්තයි...බුදු සරනයි..
@SewwandiHM-l2b
@SewwandiHM-l2b 3 ай бұрын
Harima adaraneeyai ❤❤❤ lassanai vidio eka
@subhasew6489
@subhasew6489 2 ай бұрын
අනේ අයින් කරන ඇදුම් තියනවනම් මටත් ටිකක් දෙන්නකො අක්කෙ😢
@Chamothdulanks
@Chamothdulanks 3 ай бұрын
සංගිත් අයියා අක්කාව හම්බ වෙන්න තිබුනා නම්
@anurathnayaka8013
@anurathnayaka8013 3 ай бұрын
Ane mama pregnant kenek. Mn lankawe newei inne. Mata me wade kanna puduma ashawen inne. Eth thama hamba une ne. Den math hadala balanna ona
@kavidusankalpa1681
@kavidusankalpa1681 3 ай бұрын
Budusaranai oyalata ada video eka issaralama balala thiyenne mama❣️
@Kaushalyagamage-ts9sv
@Kaushalyagamage-ts9sv 3 ай бұрын
Mage grade 2 class teacher.(1998-Meegoda maha vidyalaya)adarei teacher❤❤❤budusaranai hamotama🙏🙏🙏🙏
@sakithmakasundi4869
@sakithmakasundi4869 3 ай бұрын
ඔයා වගේ හොද දුවෙකුට හොද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලැබිලා තියනවා සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලා හතර දෙනාට ආදරේ හැමදාම ❤❤❤❤❤❤❤❤❤
@jayanthiginige7216
@jayanthiginige7216 3 ай бұрын
Very nice to see you Gennie sister Suranga Brother and Dinithi daughter, I could not watch your vlogs for so many days ,Today i got a free time to do it ,Uludu wade seems very nice and tasty ,Gennie sister you looks very happy today. I know why Dinithi daughter is there to be with you ,Dinithi daughter can you remember me? I came there with my sister and had lunch with you all ,Gennie sister knows that i am back at Sri Lanka, Wish you all all the best,
@nimashaudari4049
@nimashaudari4049 3 ай бұрын
Oyalai videos hmdam blnw akki❤❤
@NipunsalaJayani
@NipunsalaJayani 3 ай бұрын
ආදරෙයි ආදරෙයි ❤ හැමෝටම
@ThiliniMadushani-j6n
@ThiliniMadushani-j6n 3 ай бұрын
Akkee.. Sri lankan airline velt qatar airways Emirates vgee.. Custemer care job ekak 1 year experience blnavad
@sujeewanilmini7800
@sujeewanilmini7800 3 ай бұрын
ආදරණීය පවුල අම්මා තාත්තා එක්ක ඔයා ඉද්දි හරිම ලස්සනයි පලුයි අනේ ඔයාලා එකට නැති උනාම ......😢😢😢
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 3 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ❤️❤️😍
@ranoasd1100
@ranoasd1100 2 ай бұрын
අනේ මටත් දේන්න කො ඇදුන් ටිකක් ❤❤❤
@sansaleejayawardene6920
@sansaleejayawardene6920 3 ай бұрын
Anee oyala akka katha karanne hari asaii...mn marenna kalin😊
@MaleeshaVidushani-vh1fg
@MaleeshaVidushani-vh1fg 3 ай бұрын
අම්මෝ අක්කී කෙලත් ගිලුනා...❤
@Chamothdulanks
@Chamothdulanks 3 ай бұрын
අයියාත් ඉන්න තිබුනේ. අක්කා ලස්සනට කරනවා ඇන්ට් හරිම ජොලී අන්කල් හෙමයි
@lelanigoonewardene3842
@lelanigoonewardene3842 3 ай бұрын
Love the segments with the parents...bless you all!
@lilazain7424
@lilazain7424 3 ай бұрын
අනේ මාත් ඔයාලට හරිම ආදරෙයි එත් මන් ඉන්නේ රට මන් පාර්ථනා කරනවා කවදාහෝ දෙක ගෙනිමට ලේබෙවා කියලා බුදුසරණයි
@ThiliniMadushani-j6n
@ThiliniMadushani-j6n 3 ай бұрын
Anee akki oyge cabin Crew journey ek gna video ekak kernnko.. Interwie apply kerapu dawse idanma hamadema
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
ජිවිතෙ විදින හරිම ලස්සන ෆැමිලි එකක් ❤❤ ❤❤❤ ❤❤ ❤❤❤ ආදරෙයි හතරදෙනාටම 😊😊😊
@subacostacosts3500
@subacostacosts3500 3 ай бұрын
මෝන video eka dammat හරීම ආසාවෙන් බලන්නෙ. .තෙරැවන් සරණයි
@lilazain7424
@lilazain7424 3 ай бұрын
මමත් හරිම ආස කෙමක් අනේ ගම්මිරිස් ඇට ටිකක් දාන්න හරිම සතුටින් ඉන්නේ බුදුසරණයි
@KanchanaMendis-oo5so
@KanchanaMendis-oo5so 3 ай бұрын
❤adariii oyalata hamadamath
@NilKulasiri
@NilKulasiri 3 ай бұрын
Harima lassanai akki. Hamadama sathutin inna akki.e sathuta deha balala matath sathutu wenna. Apitath oya wage sathutu dawasak enakal math balan innawa akki.
@AsAs-x1u9q
@AsAs-x1u9q 2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 3 ай бұрын
ආදරණීය සුන්දරණීය අම්මයි තාත්තයි අපිටත් එවන්න උලුඳු වඩේ❤❤❤❤❤❤❤❤
@upulnisshanka4835
@upulnisshanka4835 3 ай бұрын
Ane miss mama oyalge vidiyooo asawean balanawa oyalata karadarayak nathnam oyalage adum tikak ewanawda mata
@MuthuKumari-p9o
@MuthuKumari-p9o 3 ай бұрын
අනේ මටත් ඇදුම් සෙරෙප්පු තියේ නම් දෙන්නකෝ දිනි නංගි පාවිච්චි කරාට කමක් නෑ .
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 3 ай бұрын
Have a great day and may god bless your family always ❤❤
@pubuduprasanna3989
@pubuduprasanna3989 3 ай бұрын
Goda dawaskin .me kussiyta puduma asai mn.wadeth rasa patai.❤❤❤❤❤theruwansaranai! Sangeet nathuwa palui neda.dini nngi adum denkota mtath denna.
@uresha100
@uresha100 3 ай бұрын
ඒ අම්මයි තාත්තායි පුදුම ආදරයක් තියෙන්න,ලෝබ නැතිව ඒක පෙන්නනවා❤
@AsAs-x1u9q
@AsAs-x1u9q 2 ай бұрын
බුදු සරණයි
@ayeshatharangi5827
@ayeshatharangi5827 2 ай бұрын
ආදරෙයි ❤❤❤
@chaturikasewwandi8412
@chaturikasewwandi8412 3 ай бұрын
Lankawe idala uludu wade kanawa wage na ithin thank dini ❤❤❤❤
@NilKulasiri
@NilKulasiri 3 ай бұрын
Harima lassanai akki. Hamadama sathutin inna akki.e sathuta deha balala matath sathutu wenna. Apitath oya wage sathutu dawasak enakal math balan innawa akki.
@miladissanayake3264
@miladissanayake3264 2 ай бұрын
Ane matath anna asai oyalai gedarata
@RuwiniSilva
@RuwiniSilva 2 ай бұрын
Ane Mama Harima Adarei Oya Paulata❤❤❤❤❤
@AsankaDeneshAsanka-r7l
@AsankaDeneshAsanka-r7l 3 ай бұрын
Ane matath adala ain karana adum serappu sreeyak 2k dennako nangiyoooo.api aluthen adumak gaththoth auruddata ekai itgin
@LukshikaPremarathne
@LukshikaPremarathne 3 ай бұрын
Ane so I ammi rasata kama hadanwa, mata nangige adumak 2 dennko. Sariyk hari puluwan nam.
@AvgSriyakanthi
@AvgSriyakanthi 3 ай бұрын
තෙරුවන් සරණයි හැමෝටම මට චොක්ලට් ගෙනාවද?
@Mahahewagenadeeshaperera
@Mahahewagenadeeshaperera 3 ай бұрын
අපිත් අසාවෙන් බලන් ඉන්නවා කවදා හරි මුන ගැහෙන්න අදරේයි හැමදාමත් අම්මාගේ වඩේ අපිත් රස වින්දා සතුට්න් ඉන්න ❤❤❤❤
@surangiwasana5516
@surangiwasana5516 3 ай бұрын
Mamath waraddanne nathuwa hamadama balanawa, harima sathutui, oyala hathara denatama theruwan saranai, kawadahari oyala ekka hodama yaluwek wenna harima asai ❤
@GaganAndMichela
@GaganAndMichela 3 ай бұрын
හරිම ලස්සනයි .දිනිට වගේම හොද අම්මා කෙනෙක් මටත් ඉන්නවා.
@sakuvlog-official
@sakuvlog-official 3 ай бұрын
❤🥰
@PriyankaraEkanayaka-hw8un
@PriyankaraEkanayaka-hw8un 3 ай бұрын
හුළං එන්නේ ෆැන් එක off කරන්න 😂😂😂
@udaraimali5681
@udaraimali5681 3 ай бұрын
Ammi tatti oya dannai ekata enna kota joli ana oyalaga වීඩියෝ mama hama dama balanawa sangit malli awa nadda naga vitarada awa ammigai oyagai kolan balankota apitat asai ana diniti nago oyalata godak godak adariai oyalaga nambarayak awanawada matat asai oyala ekka kata karanna oyalata budu sarani
@ashadilhani2345
@ashadilhani2345 3 ай бұрын
Mama asama adaraniya paulak.dini akki oya dakinna meet wenna godak asai.mama galle hikkaduwe ..galle ena welawaka kiyannako ❤🥺 bs hathara denatama ❤❤❤❤❤
@ShiromaDamayanthi-uh9oo
@ShiromaDamayanthi-uh9oo 3 ай бұрын
Ane akki aiya oya lage vidiyos mn ani waren balabewa bs jp akki aiya oyala denna shoi ane❤❤aderei hama dama
@merinjayathilaka2493
@merinjayathilaka2493 2 ай бұрын
theruwansaranai
@indrajithmax
@indrajithmax 3 ай бұрын
❤ පලවෙනි ම comment එක
@Sumudupriyadarshanikumar-ir2nj
@Sumudupriyadarshanikumar-ir2nj 3 ай бұрын
Akki hamadama video ekk danna adarei oylata hamadama oyge video blnawa .
@Zeenah-s6z
@Zeenah-s6z 3 ай бұрын
Happy to see everyone together united all the best
@malaNandani-uv7ur
@malaNandani-uv7ur 3 ай бұрын
ආදරෙයි හැමදාටම
@sakuvlog-official
@sakuvlog-official 3 ай бұрын
Ane shoi ane ❤
@aishitashaniya6112
@aishitashaniya6112 3 ай бұрын
Ane sanjeeth hitiya nam .pawuu..kolla.
@renukagamage3449
@renukagamage3449 3 ай бұрын
Palaweni cameteka harema lassani ammai duwaei sangeth matakkaramei adarei 4denatama 😊😊❤❤😊😊❤❤😊😊❤❤😊😊❤❤
@Anojawm
@Anojawm 3 ай бұрын
Podi ekek wage
@ravinijayasinghe
@ravinijayasinghe 3 ай бұрын
Me video dakkama arahe durakata wela inna sangeeth aiyawa mathak wenwa ayath othana htynan. Oyala mehe sathutin iddi ayata duka hithenawa paw ane aya❤ ikmanata oya yanne dini akke
@hubbybubby
@hubbybubby 3 ай бұрын
Dini godak lassana wela ❤❤
@amiladilrukshi8534
@amiladilrukshi8534 3 ай бұрын
Akki mata chocklet aniwaren gennakooo ayeth gihin eddi
@dhmadushani17
@dhmadushani17 3 ай бұрын
Ane matath udau karannako akki.mn galle.oyalage video Mula idanma MN balanawa.mn galle kalahe oyala ara pool akakaya awe a hariye.ane msg akak danna ko akki
@miladissanayake3264
@miladissanayake3264 2 ай бұрын
Bade inna babata sara i
@dulanjaleejayanatha8461
@dulanjaleejayanatha8461 3 ай бұрын
Hemadama hemoma sathutin inna...❤❤❤adareiii❤❤❤❤
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 3 ай бұрын
Oyala kiyana dewalata Hina anawa ane...🙂adaraniy...oyala hamadanatama theruwansaranai niduk nirogiwew..!
@thamarakumari115
@thamarakumari115 3 ай бұрын
Ane maru kelath unanwoo rata Cyprus man oyalage video balanna kenek
@Suwi99
@Suwi99 3 ай бұрын
1t comment.. Adarei oyla dennata 🤍🤍🤍
@madumali57
@madumali57 3 ай бұрын
Mm hemadama oyalage video balanawa ane matath msg aekak dannako
@SaduniDiwiyanjali
@SaduniDiwiyanjali 3 ай бұрын
Man saduni Lassai akke oya ❤
@TharuGirl-ny3nw
@TharuGirl-ny3nw 3 ай бұрын
Fast coment ek magen akkiyo riply meee....🥺🥺🥺🥺💗adarei dennatama hamadamath sathutin inna
@danushkajeewani5847
@danushkajeewani5847 3 ай бұрын
Aneeee 1st comment dan dini akki lassana weka mahath unamath lassanai ❤
@rasikapriyantha1156
@rasikapriyantha1156 3 ай бұрын
ලස්සනයි ආදරණීයයි ❤❤❤
@gaminiadesinha
@gaminiadesinha 3 ай бұрын
අමිමාට අාදරේයි
@SenakaNuwan-g7j
@SenakaNuwan-g7j 3 ай бұрын
Mama thamai essallama video eaka baluwe.sathutin enna.adari.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 59 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 104 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 59 МЛН