Australiaවේදී අපි දෙන්නා තනියම අවුරුදු සමරපු හැටි| අපිව බලන්න ආපු නෑයො😍- Sangeeth Dini Vlogs

  Рет қаралды 319,085

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 ай бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #familyvlog #awrudu #celebration

Пікірлер: 500
@m.s.d.childtv123
@m.s.d.childtv123 2 ай бұрын
ලබන අවුරුද්දේ ඔය පුංචි කැදැල්ලට ලස්සන පුතෙක් එකතු වෙලා සතුට්න් අවුරුදු සමරන්න ලැබේවා කියලා මම හදවතින්ම පතනවා .බුදු සරණයි නංගිටත් මල්ලිටත් ආදරෙයි ගොඩක් ❤❤
@ayeshikakonara9864
@ayeshikakonara9864 2 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🏻 ජීවිතේ රාමුවකට කොටුවෙලා අනික් මිනිස්සු දිහාත් ඇදට බලන නූගත් මෝඩයො ඉන්න මේ රටෙන් පිටවුන එකනම් බුද්ධිමත් වැඩක්,මෝඩයන්ට පල් වෙන්න දීල තමන්ගෙ ගමන යන ඔයාලට සුභ පතනව 👍🏻
@thilankalakmali-vx7lo
@thilankalakmali-vx7lo 2 ай бұрын
මම ආසම කපල් දෙකයි.1.ඔයාල දෙන්න 2.දුශේනි,සචින් ඔයාලට හරිම ආදරෙයි අපි. දිනිති ට කැමති හේතුව එකක් දකුණෙ වීම.අනිත් එක පණ්ඩිත වීම.අනිත් එක පවුලට තියෙන බැඳීම.❤❤
@user-xu7fn9cv7e
@user-xu7fn9cv7e 2 ай бұрын
දිනිති අක්කා නම් ශෝක් අනේ ❤️ ආදරෙයි ගොඩක් ඔයාට ♥️♥️♥️♥️සතුට විතරක්‌ ම හැමදාම ලැබෙන්න ඕනා 🥹♥️
@user-pg3ip1sh1n
@user-pg3ip1sh1n 2 ай бұрын
ඔයාලගේ දිහා බලා ඉද්දී මාර හිනා.ඔයාල මාර හොදයි අනේ.බලා ඉන්න ආසයි.තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම.
@user-tm3wy4gs3x
@user-tm3wy4gs3x 2 ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ අය්යේ.එ වගෙම අම්මිටයි තාත්තටයි එහෙම තමයි රටවල් දෙකක ඉන්නකොට පොඩි පොඩි දේවල් අත්පසු වෙනවා. ඔයාල දෙන්න කොහේ හිට්‍යත් දෙමාපියන් අමතක කරේ න්හ්නෙ.ඒක තමයි වටින්නෙම ඔයාල දෙන්න්ට කවදාවත් වරදින්නෙ න්එ .දිනෙන් දින දියුණු වෙන්න ඔනි ඔයාල .ප්‍රාර්ථනා කරනවා ලබන අවුරුද්ද හතර දෙනාටම එක ගෙදර ඒ වගේම අලුත් සාමාජිකයකුත් එක්ක අවරුදු සමරන්න ලෙබේවා කියලා.හමදාම ආදරෙයි ඔයාල දෙන්න්ට ගොඩාක් . විශේෂයෙන් අක්කිට .මගේ ජීවිතය ගොඩාක් දේවල් ම්න් ඔයා හින්ද ඉගෙන ගත්තෙ .පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 2 ай бұрын
මේ ලැබුවාවු සින්හල අලුත් අවුරුද්ද නිරෝගි සම්පත් ලැබ දීර්ගායු ලබන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙපලට ,,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🙏🙏🙏🙏🙏🙏🙏
@Pallegamakusum
@Pallegamakusum 2 ай бұрын
පුතාලා ඔයාලටත් සුභ අලුත් අවුරුද්දක් වේවා. ❤❤❤❤.
@msuramyaguruge
@msuramyaguruge 2 ай бұрын
ඇස් දෙකට කදුළුත් ආවා ඇත්තමයි.ඔයාලට නම් ඇස්වහක් කටවහක් නම් වදින්න එපා.තෙරුවත් සරණයි ඔය හතර දෙනාටම ❤❤❤❤
@user-rb8bs1fe5o
@user-rb8bs1fe5o 2 ай бұрын
😅😂😅😅😅😂😂😂
@user-om5zb2cf6y
@user-om5zb2cf6y 2 ай бұрын
Happy new year 🙏🙏 Akki & aiya ආදරෙයි හැමදාමත් ❤❤
@sujeepriyadarshani5317
@sujeepriyadarshani5317 2 ай бұрын
Hapoy New Year dennatma❤❤
@TSwijesundara
@TSwijesundara 2 ай бұрын
හැමදාම මෙ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න වාසනාව ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා දිනි❤සන්ගීත් දෙන්නටම❤
@nikeshalanikeshala7611
@nikeshalanikeshala7611 2 ай бұрын
ඔන්න පලවෙනි camment eka මගෙන් ආදරෙයි ඔය දෙන්නට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤
@HairandBeautylearning
@HairandBeautylearning 2 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කී අය්යා ඇතුළු පවුලේ හැමෝටම.ඔයාලගේ වීඩියෝ දාලා ද කියලා දවසට 5 පාරක් විතර blog එක search කරනවා.ඔයාල දෙන්නා ජීවත් වෙන විදියට මම හරිම ආසයි.මම මාතර අක්කී.දවසක ඔයාලා දැකලා කතා කරන්න හරිම ආසයි.❤
@Dinithiumeshani
@Dinithiumeshani 2 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා සහ අක්කි ❤🎉🙏
@damayanthiperera2549
@damayanthiperera2549 2 ай бұрын
Best wishes for the Avurudu season to you two n all yr family members, wish U a joyful, peaceful n prosperous New Year, may all yr aspirations be fulfilled
@laliths85
@laliths85 2 ай бұрын
ඔයාලගේ ආදරේ හරිම ලස්සනයි..අක්කි..මම හැමදාම බලනවා ඔයාලගේ විඩියෝ..බුදු සරණයි..සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙපලටම..❤❤❤
@himansakawshi5474
@himansakawshi5474 2 ай бұрын
හරිම ලස්සනයි ආසයි balanna oya හුරතල් වේවි katha karanawa.හැමදාමත් sathutin inna ලැබේවා .
@dilushalakshan9780
@dilushalakshan9780 2 ай бұрын
We love you sangeeth and dini all the best, god bless both of you ❤
@Vihansi97
@Vihansi97 2 ай бұрын
අම්මෝ...බලාගෙන හිටියෙ අක්කි ගෙනියපු ආස්මි ටික බලන්න 🤗😉
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 2 ай бұрын
බුදුසරණයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා නිදුක් නිරොගිමත් දෙන්නාටම 🙏❤❤
@KarunarathnaHerathMudiyanselag
@KarunarathnaHerathMudiyanselag 2 ай бұрын
Anee oyala denna harima adaren innawa sathutui.සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 ай бұрын
ආස්මී බලන්න ආවෙ.❤ සුබ නව වසරක් වේවා.....
@subacostacosts3500
@subacostacosts3500 2 ай бұрын
ආදරණීය ආදර්ශමත් දෙපලක් ඔය දෙන්න..තෙරැවන් සරණයි
@LasanthikaKavindi-ud5ve
@LasanthikaKavindi-ud5ve 2 ай бұрын
සුබ අලුත් අවුරැද්දක් වේවා දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම
@udeshikamadushani4967
@udeshikamadushani4967 2 ай бұрын
සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා හැමදාම සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම හැමදාම ඔය විදිහට ආදරෙන් සතුටින් ඉන්න බුදු සරනයි දෙන්නටම
@prashabanduwardana3354
@prashabanduwardana3354 2 ай бұрын
Happy New year oya harima lucky oyata adare hoda family ekak ewagema sangith ewagemai hodin inna adaren
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න ඔයා දෙන්නම හරිම ෂෝයි ආදරෙයි අක්කි බුදු සරණයි❤❤❤❤❤
@darashazahir4893
@darashazahir4893 2 ай бұрын
Brasmati rice eken milk rice හදන්න පුලුවන් . I normally make in pressure cooker. First cook rice for whistle in pressure cooker n then add maggi coconut milk n then milk rice is ready
@AtalugamageeDulani
@AtalugamageeDulani 2 ай бұрын
Happy new year akke aiye ❤❤ lassanae video eka ❤ adarae ❤❤
@user-ko6ws2pf1n
@user-ko6ws2pf1n 2 ай бұрын
ඔයාලා දෙන්නටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
@sriyanikurugalaarachilage7120
@sriyanikurugalaarachilage7120 2 ай бұрын
වෙිලාව තමයි හිත සතුටින් කරන හැම වෙිලව සුභයි
@vihangamallikarachchi3914
@vihangamallikarachchi3914 2 ай бұрын
සියලු පැතුම් ඉටුවන දුක් නිමාවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! සංගීත් අයියා සහ අක්කී
@nethmasansani6772
@nethmasansani6772 2 ай бұрын
Happy new year both of you❤️. Love u aiya akka. Parissamin sathutin karana kiyana okkoma sarthaka wenna kiyala wish karanwa🌺🌹
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 2 ай бұрын
Happy new year akkiyooo aiya parisaman inna 💞🥰🥰🥰🥰🥰🥰
@user-ug7sb4nv2d
@user-ug7sb4nv2d 2 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️
@daliyasilva9298
@daliyasilva9298 2 ай бұрын
දුවේ පුතේ ගොඩාක් ආදරෙන් පතනවා ඔයාලට. සතුටින් නිදහස් ලස්සන ජීවිතයක් ගතකරන්න වාසනාව ලැබේවා. ඉදිරියේදීත් අපිට ඔයාලා ගැන දැනගෙන සතුටු වෙන්න ලැබේවා. ආදරණීය දරුවන් දෙන්නාට ජේසු පිහිටයි.
@vihangathineth6348
@vihangathineth6348 2 ай бұрын
මම නම් හරිම ආදරණීය චරිත දෙකක් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා ,ඔය සතුට සදාකාලිකවම රැඳේවා කියලා එකම සිතින් ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@user-uo6vt7jb2w
@user-uo6vt7jb2w 2 ай бұрын
ලැබුවා වු අලුත් අවුරුද්ද නීරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!.ආදරෙයි අයියා අක්කි දෙන්නටම.පරිස්සමෙන් ඉන්න.ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@helenfernando1528
@helenfernando1528 2 ай бұрын
Suba අලුත් අවුරුද්දක් වේවා ..දෙන්නටම .jesu පිහිටයි .සතුටින් enna හැමදාම ..❤️❤️
@beshikajeewanthi4722
@beshikajeewanthi4722 2 ай бұрын
සියලු සුබ සිහින ඉටුවෙන නිදුක් නිරෝගිමත් සතුට සෞභාග්‍යය යස ඉසුරු සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා දෙන්නටම.. ❤️ ඔයාලා රටින් ගියා කියලා අපේ දේවල් අමතක කරන්නෙ නෑනේ.. නැකතට ආහාර අනුභව කරන්න ලස්සන කෑම මේසයක් හදලා තිබුනෙ.. පුලුවන් විදිහට එහෙම කරපු එක ගොඩක් හොඳයි.. බුදු සරණයි දෙන්නටම 🙏 ජය වේවා ❤️🫶
@sanjeewanigalarawa1258
@sanjeewanigalarawa1258 2 ай бұрын
Oyalatath subam suba aluth awuruddak wewa...!! Akkith awurudda dawase wenas wela lassana wela hebei konde nam chuttak awul wage . Adarei dennatama ❤❤
@sass3013
@sass3013 2 ай бұрын
❤❤❤❤සතුට සාමය පිරි ලැබුවා වු සිංහල හිංදු අලුත් අවුරැදක් වේවා
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 2 ай бұрын
ඔයාලා දෙන්නා නම් ෂෝක් අයියේ... ආදරෙයි දෙන්නටම ❤ අක්කියෝ ඔයා කරන Degree එකයි අයියගේ ජොබ් එක ගැනත් කියන්නකෝ....ඔයාලත් හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න
@dilrukshl
@dilrukshl 2 ай бұрын
ඔයාලාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@nelumfernando8197
@nelumfernando8197 2 ай бұрын
ගොඩක් වටිනා ඉවසීමෙන් යහපත් ගති ගුණ ඇති දිනී දුවගේ යහපත් ඉවසීමෙන් කරැණාවෙන් ආදරණීය හැගීමක් මං දකින්නේ ගොඩක් සතුටින් සැමරැවේ ගොඩක් වැදගත් අනික් අයට හොද පාඩමක් ඉගෙන ගන්න සුබ අළුත් අවුද්දක් වේවා නිරෝගි වාසනාව්න්ත ජය ගන්න ශක්තිය dayiriya ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා දීර්ඝ ආයුෂ ලැබෙනවා both of them puthe God bless both of them 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@sewmikarunarathna1481
@sewmikarunarathna1481 2 ай бұрын
Happy new year akki & aiya 🥰♥️
@shamm2140
@shamm2140 2 ай бұрын
මම ඉන්නෙත් Australia.බාස්මතී වලින් කිරිබත් උයන්න පුලුවන්. උයලා බලන්න හරිම රසයි. ආස හිතෙයි. 😊
@samanthikapriyadharshani8255
@samanthikapriyadharshani8255 2 ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ අයියේ.කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා .ආදරේයි ඔය දෙන්නට.❤❤
@thilini-yp8rh
@thilini-yp8rh 2 ай бұрын
අද තමයි වීඩියෝ එක බැලුවේ. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ආදරෙයි ❤
@user-rh4hx8jj6l
@user-rh4hx8jj6l 2 ай бұрын
Happy New Year Akki & Aiya❤
@RasikaKumari-ud5wm
@RasikaKumari-ud5wm 2 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤
@m.a7562
@m.a7562 2 ай бұрын
Very lovely new year table spread...it's so beautiful ..all the best and a happy new year to you both ❤ and to all our sri lankans around the world 😊 tc
@nirmaliwijaysundara5800
@nirmaliwijaysundara5800 2 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා
@indranipalihakkara6430
@indranipalihakkara6430 2 ай бұрын
Happy new year darling and Sangeeth
@samalkumara3015
@samalkumara3015 2 ай бұрын
සුබම සුබ අලුත් අවුරැද්දක් අක්කිටයි අයියටයි❤❤❤❤
@senuvoleena8466
@senuvoleena8466 2 ай бұрын
Fast comment eka magen.... lasanayi ආදරෙයි 💖💖 parisian ina බුදු සරනයි
@chathumadushani3753
@chathumadushani3753 2 ай бұрын
Happy new year akki aiya🥰🥰🥰🥰🥰❤🤩😘
@srimaligunapala5048
@srimaligunapala5048 2 ай бұрын
මම බලාපොරොත්තු වෙන්නේ.ඉක්මනින්ම ඔයාලට සුබ.ආරංචියක් ලැබෙන කල් පුංචි කැදැල්ලට ඉක්මනින්ම පැටියෙක් ගෙන්න නංගි මල්ලි
@niroshawijesekara9749
@niroshawijesekara9749 2 ай бұрын
Eeeeeeeeeyaaaaaaaaaaa😅dupath manasikaththe😂
@user-ih2gb6mg9z
@user-ih2gb6mg9z 2 ай бұрын
😮ඒයාල බැදලද
@Umariyafan
@Umariyafan 2 ай бұрын
😂Duk vidinna hamoma asa nh😂
@samadharasadamali1722
@samadharasadamali1722 2 ай бұрын
Hmm ou 🤗🤗🤗👍
@user-gc7ub4yx6n
@user-gc7ub4yx6n 2 ай бұрын
@Vero-hi8ul
@Vero-hi8ul 2 ай бұрын
Wish u guys a very happy peaceful n healthy new year . Take care ❤😊
@warsha6509
@warsha6509 2 ай бұрын
නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා . අක්කි අයියා දෙන්නාටම. මන් සංගීත් දිනි vlogs හැමදාම බලනවා අක්කි අයියා ආදරෙයි ගොඩාක් ❤❤❤❤.
@nethmikoshala
@nethmikoshala 2 ай бұрын
ayyage ammawai thaththawai ඇස් dekatama dakka ape gamata apu eken harima lassana නිහතමානී dennek ❤
@teclawijenayake6470
@teclawijenayake6470 2 ай бұрын
අනේ මගෙනුත් ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
@dananjaleeudari231
@dananjaleeudari231 2 ай бұрын
As walata kadulu awa akki and aiya . Mge akkita ikmaninma suba aranchiyak labewa ikmaninma . Adarei gdak . සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ අක්කිටයි අයියටයි. Hamadama sathutin inna akki and aiya . Budusaranai akki ❤❤❤🎉🎉 aiya . ❤🎉🙏🙏🙏
@amilaudaya1495
@amilaudaya1495 2 ай бұрын
Oyala dennatath subama suba aluth auruddak wewa.....🙏🙏
@user-dp8uo9px2t
@user-dp8uo9px2t 2 ай бұрын
Oyalatah subama suba aluth awuruddak wewa apita suba aranchiyak onee lovely ❤❤❤
@shanikawijebandara8864
@shanikawijebandara8864 2 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් අයියා,අක්කී බුදු සරණයි.
@ranokaranoka6016
@ranokaranoka6016 2 ай бұрын
සුභම සුභ අලුත් අවුරුදක් වේවා ඔයාලා දෙන්නටත් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
@bunnygirl4412
@bunnygirl4412 2 ай бұрын
අනේ ෂෝක් අනේ. ඔයාලා දෙන්නාට සුභ අළුත් අවුරුදු ක් වේවා ❤❤❤❤
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 2 ай бұрын
Woow. What a avurudu table..fantastic. late new year wishes..
@mokshikaakshani2085
@mokshikaakshani2085 2 ай бұрын
Happy new year akka and ayiya🥰❤️🙏🌼
@user-yu3pl2og7c
@user-yu3pl2og7c 2 ай бұрын
ඔයාලා හැමෝටමත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..🙏🎉♥️😘
@isurikokila2274
@isurikokila2274 2 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා! අයියා සහ අක්කී ආදරෙයි හැමදාමත්❤😘😍
@srimaligunapala5048
@srimaligunapala5048 2 ай бұрын
සුබම සුබ අළුත් අවුරුද්දක් වෙවා ඔයාලා දෙන්නාට
@dilrukshimahahetti1720
@dilrukshimahahetti1720 2 ай бұрын
Happy New year
@sall8582
@sall8582 2 ай бұрын
සුබ අලුත් අවුරුද්ද ක් වේවා ඔයාලාට❤❤❤❤
@wildphotograpy6667
@wildphotograpy6667 2 ай бұрын
Oyala samadenata subama suba අලුත් අවුරුදක් වේවා jesu පිහිටයි බුදු saranai දෙවියන් පිහිටයි !!❤🎉❤❤
@Tharushi2210
@Tharushi2210 2 ай бұрын
රට ඉදන් අවුරුදු සමරද්දි පවුලේ අය නැති අඩුව ගොඩාක් දැනෙනවා.ඉතින් ඒ හැමෝටම දවසක හරියන්න ඕනි.පවුලේ හැමෝම එක්ක සතුටින් අවුරුදු සමරන්න පුලුවන් වෙන්න ඕනි.🥺 හැමෝගෙම බලාපොරොත්තු ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි,අයියයි දෙන්නටම.🥺❤️
@SitharaMadu-bt5ql
@SitharaMadu-bt5ql 2 ай бұрын
සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා... ❤️
@latasalan4900
@latasalan4900 2 ай бұрын
බුදු සරණයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
@pathminiweragoda3576
@pathminiweragoda3576 2 ай бұрын
Theruwan saranai oba depalata
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 ай бұрын
හරිම සතුටුයි මේ දේවල් දකිද්දි. අපිත් පිටරට ඉඳන් ලංකාවේ වෙලාවට නැකැත් චාරිත්‍ර වාරිත්‍ර කරනවා. රටවල් දෙකක හිටියත් අපේ බැඳීම එයින් ශක්තිමත් වෙනවා. මේ දේවල් අවංක හිතින් කරන අයට කවදාවත් වරදින්නේ නැහැ. දවසින් දවස හරියනවාමයි. ඔබ හතර දෙනාටත් සියලු යහපත සතුට සැනසීම ලැබේවා !🙏
@niludeni9676
@niludeni9676 2 ай бұрын
Oyala dennage siyalu balaporoththu ista wenna one .thawa dennatama suba aluth awruddak wewa.budu saranai
@chanalutwela9986
@chanalutwela9986 2 ай бұрын
Awww subha aluth avuruddak to you both my lovelies and to the amazing parents of you both and the rest of the beautiful family… theruwan saranai 😘🙏❤️🌹
@minaleejayalath741
@minaleejayalath741 2 ай бұрын
Happy New year Wish you all the best 🙏
@sithineesaneesa1459
@sithineesaneesa1459 2 ай бұрын
නංගිටත් මල්ලිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා නංගී අපි දකුණේ නංගි මගේ පණ ගොඩාක් ආදරෙයි 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️ අම්මයි තාත්තයි මතක් කරා කියන්න
@lankalankaputhra3003
@lankalankaputhra3003 2 ай бұрын
Wish you a happy new year! Good to see thst you make milk rice. We of course use Basmati rice to make milk rice. You can get good Basmati from Coles, Woolly or any Sri Lsnkan or Indian shops in Melbourne. Have great stay in Melbourne!
@pathminiweragoda3576
@pathminiweragoda3576 2 ай бұрын
Theruwan saranai dennatama
@user-yo2kb6ev9o
@user-yo2kb6ev9o 2 ай бұрын
ඔයාලා දෙන්නට සුභම සුභ අළුත් අවුරුද්දක් වෙිවා ආදරයයි දෙන්නටම
@user-fe2iy5zw7v
@user-fe2iy5zw7v 2 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 2 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්ද ක් වේවා ඔබ දෙපලට
@rasanjaliprasadika
@rasanjaliprasadika 2 ай бұрын
සියළු පැතුමි ඉටුවන නිදුක් නිරොගි සුභ අලුත් අවුරුද්දක විෙවා 🌹♥
@thanujamanatunga3054
@thanujamanatunga3054 2 ай бұрын
සුභ ම සුභ අළුත් අවුරුද්දක් වේවා!!! තෙරුවන් සරණයි!!! ❤❤💐🥰🥰💐💐
@sachithudara7381
@sachithudara7381 2 ай бұрын
Adarei akkatath aiyathath , suba aluth awruddak weva,, budusaranai
@lalithapriyangani892
@lalithapriyangani892 2 ай бұрын
ඔයලා දෙදෙනාට සුබ අළුත් අවුරුද්දක් වේවා
@maneljayaweera6543
@maneljayaweera6543 2 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා
@user-tm6dz7mv4l
@user-tm6dz7mv4l 2 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කී අයියා❤
@user-fx1bn7kp7e
@user-fx1bn7kp7e 2 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වෙවා දෙන්නටම බුදුසරනයි සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි ❤❤❤❤❤ ආදරෙයි ❤️❤️❤️
@ChithraKumari-is9sc
@ChithraKumari-is9sc 2 ай бұрын
Happy new year both of you
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 2 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙපලට❤❤🎉🎉
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 52 МЛН
මමත් ගියා SOLO date | me time | skin care day
32:07
Sheshadrie Krishan online
Рет қаралды 203 М.
🌊Насколько Глубокий Океан ? #shorts
00:42