නිවාඩු දවසට අපි කරන දේවල්🥰| Aussie Life| day vlog| apple picking-Sangeeth Dini Vlogs

  Рет қаралды 274,881

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 ай бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #applepicking

Пікірлер: 511
@user-bg5gu5qx7v
@user-bg5gu5qx7v 2 ай бұрын
සංගීත් අයියා වගේ කොල්ලෙක් හැම කෙල්ලෙක්ටම හම්බෙන්න ඕනි.ආදරෙයි දෙන්නටම❤
@user-pg8hc3ru9f
@user-pg8hc3ru9f 2 ай бұрын
Dinithi wage kallek hama kollaktam ලබන්නට වාසනාව lebanna කියන්න
@achalaathukorala1162
@achalaathukorala1162 2 ай бұрын
ඇපල් ලුණු මිරිස් දලා පට්ට රසයි😋😋😋 මම කෙල පෙරන් බැලුවේ...ලංකාවේත් තිබිබානම් ඒ අත්දැකීම❤❤
@sandunimalsha6543
@sandunimalsha6543 2 ай бұрын
අයියේ අක්කේ ඔයාලා දෙන්නගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. Specially මම දිනී අක්කගෙ personality එකට ගොඩක් කැමති. Girl කෙනෙක් විදියට මම ඔයාගෙන් ගොඩක් දේවල් මගේ life එකට එකතු කර ගත්තා. ඔයා educated girl කෙනෙක් විදියට ගොඩක් වටින උපදෙස් දෙනවා. මං කැමතී මේ chanel එක බලන girls ට වැදගත් වන දේවල් ඔයා වෙනම video series එකකින් ගේනවනම්.. මං දන්නවා ඒකට ඔයාට ඔයාගෙ experience වලින් අපිට වැදගත් වන දේවල් ගොඩක් කියා දෙන්න පුළුවන් වෙයි කියල. Specially oya Sri Lankan Air line ඉන්නකොට ඔයා ඉගෙන් ගත් දේවල්. මම නම් කැමතී අක්කේ ඔයාගෙන් පොඩිම දෙයක් හරි ඉගෙන ගන්න. ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත්..❤❤❤❤
@lashmidevika2658
@lashmidevika2658 2 ай бұрын
රැවැති ගුනති වාසනාවන්ත ලදක්.හැමොටම ඔයා වගෙ කටකාර හැඩකාර විසෙකාර ශක්තිමත් ගැහැනියක් වෙන්න බෑ.මං ආදරෙයි ඔයා ගෙ පවුලටම❤
@user-lo5yi5rz3b
@user-lo5yi5rz3b 2 ай бұрын
Hmm
@Hoshi996
@Hoshi996 2 ай бұрын
හරිම ලස්සනයි අද vedio එකත්. අක්කි ඔයා අන්තිමට රස්සාවල් ගැන කිව්ව දේ හරියටම හරි. මං ඉන්නේ ජපානේ. මාත් මේ රටට ආවාට පස්සෙ තමයි දැනගත්තේ මේ රටවල් දියුණු වෙලා තියෙන්නෙ හැම රස්සාවකට ගරු කරන නිසා. පාරේ අතුගාන කෙනාටත් මාර respect එකක් දෙන්නෙ.. එයාලාව දැක්කාම ඔලුව නමලා සුබ උදෑසනක් කියලා අනිත් මිනිස්සු පාරෙන් යන්නේ.Doctor/ Engineer කියලා එයාලත් එයාලාගේ පට්ටම කියවන්නේ නෑ සාමාන්‍ය මිනිස්සු වගේ ඉන්නෙ.
@menakafernando4060
@menakafernando4060 2 ай бұрын
Cheese and avacado spread එකක් තියෙනවා...මාරම රසයි
@nayomiarachchi
@nayomiarachchi 2 ай бұрын
ආයේ ඇපල් වත්තට යනකොට bowel ගෙනියන්නේ නැතිව පොලිතින් කවරයකට ඇපල් කපලා දාලා ලුණු , ගම්මිරිස් දාලා හොදින් සොලවන්න, එතකොට හොදට කලවම් වෙලා ඇපල් අච්චාරැව හදාගන්න ලේසියි .කෑලි ගනිද්දී කවරය නව නව ගන්න , එතකොට අතේ මිරිස් ගෑවෙනවා අඩුයි.😊
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 2 ай бұрын
ඉන්ජිනියර් දැනුම එයාගේ ඒ වගාවට යොදා ගන්න පුළුවන් දියුණුව වෙනුවෙන් ..ඒ වගේම mind එකට හොඳයි ඇත්තමයි අගෙයි නේද ..ලස්සනයි වීඩියෝ එක ❤
@sashipraba3572
@sashipraba3572 2 ай бұрын
බිත්‍තරය boil water එකට දාන්‍න කලින්‍ හැදි මිටක්‍ හරි කූරක්‍ හරි අරගෙන වතුර රවුමට කරකවන්‍න තත්‍පර 5ක්‍ වගෙ ඊට පස්‍සෙ කූර එලියට අරගෙන රවුමට කරකැවෙන වතුර එකට බිත්‍තරය දාන්‍න එතකොට ලස්‍සනට එනවා දුවන්‍නෙ නෑ ආදරෙයි ❤ බුදු සරනයි
@iresh1509
@iresh1509 2 ай бұрын
මෙක එයාලා දකින් නැතිවෙයි.එත් මන් එක ඉගන ගන්නවා .thnks ❤
@ivakavidulifransz6671
@ivakavidulifransz6671 2 ай бұрын
👍
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 2 ай бұрын
Thanks...
@Saadiya_Hansi
@Saadiya_Hansi 2 ай бұрын
ශාහ්... මරු අදහසක්!
@nadeepriya9970
@nadeepriya9970 2 ай бұрын
මන් ආසම දිනී ගෙ හොදම ගතිගුනේ ඇත්තටම වස්තුවෙ ඔයාට ලස්සන මොන දේ දැක්කත් මුලින්ම මතක් වෙන්නෙ සංගීත්ගෙ අම්මව.සාමාන්‍යයෙන් එහෙම මතක් වෙන්නෙ තමන්ගෙ අම්මව.මේ මාත් ඇතුලුව.අපිත් සෆාරියක් ගියත් මට මතක් වෙන්නෙ මගෙ අම්මව.මොකද එයා දැකල නැති දේවල් පෙන්නන්න.මන් මාව දකිනව ඔයාගෙ ඒ වැඩෙන්.ගොඩාක් ආදරෙයි දිනී.අදක ඊයෙක ඉදල නෙවෙයි ඔයාගෙ පලවෙනි drama එකේ ඉදලම.දැන් ගොඩාක් ආදරෙයි
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 2 ай бұрын
අනේ Apple 😋 ඒක නම් සුපිරි
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 2 ай бұрын
අක්කි අයියා හැමදාම සතුටින් සනීපෙන් හිනාවෙලා ආදරෙන් ඉන්න .ඔයාලාගෙ වීඩියෝ අරන් විකෘති මානසික මට්ටමේ මිනිස්සු ලංකාවේ එයාලාට වීව්ස් හදාගන්න හදන වීඩියෝ දකිද්දි හරි දුකයි මට නන් ඒ මිනිස්සුන්ගෙ ඔළු ගැන.ඇත්තටම ඔයාලට මේ දේවල් තනියම බලලා විදලා සතුටු වෙන්න පුළුවන් මොකද ඔයාලට ඒ පින තියෙනවා .ඒත් ඔයාලා මෙහෙම ව්ලොග් දාලා අපිට දෙන්නෙ මෙහෙම ගමන් හිතන්නවත් බැරි අපි සතුටු කරන්න .ඒක තේරුම් ගන්න බැරි මෝඩ හරක් කරන වැඩ දකිද්දි දුකයි.සතුටින් ඉන්න හැමදාම ඔයාලා එක්කන් ඉන්නවා අයියා අක්කි ❤❤❤❤❤❤ බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤
@shanikaherath1111
@shanikaherath1111 2 ай бұрын
ගොඩාක් ලස්සනයි.! හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි.!!❤
@Loveearth20
@Loveearth20 2 ай бұрын
You can chop tomatoes, onions, green chillies and cream the avocado with some salt, lemon and ground pepper and enjoy a guacamole spread on your toast!
@sithaginimnaya
@sithaginimnaya 2 ай бұрын
අනේ ඔයාල දෙන්න අත් අල්ලගෙන ඇපල් වත්තෙ දුවන කොට හරිම ලස්සනයි.... හරියට ෆිල්ම් එකක වගේ..... ආදරෙයි සංගී, දිනී ඔයාලා දෙන්නටම ගොඩක්..... ❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි.......
@user-gj3jm3gd5g
@user-gj3jm3gd5g 2 ай бұрын
ඔය දේන්නා ජිවිතේ හොදට ම ව්දිනවා හැමදාම ඔය ව්දිහට ඉන්න බුදු සරනයි !!!!💓💓💓
@deevlogs123
@deevlogs123 2 ай бұрын
Hi..දිනී සංගීත් , කොළ පාට ඇපල් අඹ උයනවා වගේ, ඇඹරැල්ල උයනවා වගේ උයන්න.. ඇපල් කියලවත් තේරෙන්නේ නැහැ හරිම රසයි...ඇත්තමයි කියන්නේ කාල බලන්නකෝ ආස හිතෙයි..😊
@user-yo7cp5zm9m
@user-yo7cp5zm9m 2 ай бұрын
අනෙ මටත් අස හිතුනා හරිම අසවෙන් බලන් හිටියේ පරිස්සමෙන් ඉන්න ලෙඩ වෙයි❤❤❤❤
@HimaliPremajayanthi
@HimaliPremajayanthi 2 ай бұрын
අම්මිගෙ සැමන් සම්බෝලය මම හැදුවා ගොඩාක් රසයි අම්මි කියුවා විදියටම හැදුවා ස්තුතියි අම්මී ,නීදුක් නීරෝගී සුවය ලැබේවා සියලුදෙනාටම ,ඇපැල් ගහෙන් කඩලා කෑවා ලෙබනන් ඉන්න කාලයේ.ඒ රටේත් පලතුරු තියෙනවා
@user-yu3pl2og7c
@user-yu3pl2og7c 2 ай бұрын
ඒකනම් මරු experience එකක්..♥️ ආස හිතෙනවා..😊🥰
@user-qg2ue4ze1i
@user-qg2ue4ze1i 2 ай бұрын
සංගීත් ගේ හිනාව ❤❤. දිනීට නම් පිස්සු හැදිලා වගේ ඇපල් දැකලා 😂😂❤
@nadeeshperera3805
@nadeeshperera3805 2 ай бұрын
ආදරෙයි දිනිතිට ගොඩාක් ❤ සතුටින් ඉන්න දෙන්නම God bless you both
@NuwanUdayanga-eb2vd
@NuwanUdayanga-eb2vd 2 ай бұрын
අම්මෝ ආසයි.ගහේන් කඩපු ගමන්නේ රස ඇති.සතුටුයි.පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤
@user-vk3xs7hs6u
@user-vk3xs7hs6u 2 ай бұрын
දිනී අක්කි ගොඩක් ලකී සංගීත් අයියා වගේ කෙනෙක් ලැබෙන්න ☺️
@anagi700
@anagi700 2 ай бұрын
ලස්සනයි අක්කියෝ ❤ 🎉 හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤
@user-gs5nh5vi1q
@user-gs5nh5vi1q 2 ай бұрын
හරිම ලස්සනයි.සතුටින් ඉන්න ඕන හැමදාම.
@shashikanisansala9898
@shashikanisansala9898 2 ай бұрын
අනේ ෂෝක් ඔයාලා.මන් හැමදාම බලනවා.දිනි අක්කි තමා මරු
@user-fv9qu4pi3j
@user-fv9qu4pi3j 2 ай бұрын
Wow harima lassanai akke.budu saranai dennatama.sathutin inna
@himansakawshi5474
@himansakawshi5474 2 ай бұрын
හරිම ලස්සනයි dennama.ආදරෙයි manika oyatath.sangeeth අයියාට හැමදාමත් sathutin inna 🥰🥰😘😘💞💞💞💞💞❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥😍😍😍💗💗
@dilrukshl
@dilrukshl 2 ай бұрын
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඉක්මනටම වැඩ ටික ඉවර කරලා ලංකාවට එන්න please ❤️❤️ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@Subasinghemanjula35
@Subasinghemanjula35 2 ай бұрын
ආදරණීයව ගෙවන ජීවිතය හරිම සුන්දරයි.
@SachiHewage99
@SachiHewage99 2 ай бұрын
I really appreciate the way you enjoy your lives and achieve your dreams as a couple. Nomatter what others say.. I wish all the success in your lives... Stay blessed ayya n akki ❤
@krsrupika5442
@krsrupika5442 Ай бұрын
Good luck both of you.have a bright future.💝
@IroshaKumuduni-xx6ew
@IroshaKumuduni-xx6ew 2 ай бұрын
Great darling be happy forever 🎉🎉❤
@TanujaA-kb1qp
@TanujaA-kb1qp 2 ай бұрын
හරිම ආදරේයි දෙන්නටම් දළදා සම්දුගෙ පිහිටයි ❤❤❤
@dilkiishara627
@dilkiishara627 2 ай бұрын
ඇපල් ගස් දැක්කම ආස හිතෙනවා. කන්න හිතෙනවා 😊😊❤❤
@nimashamadushani985
@nimashamadushani985 2 ай бұрын
ඔයාලට ගොඩක් පින් අක්කා අයියා අපිට මේ දේවල් පෙන්නවට හරි ආසයි අනේ දැක්කම ❤❤❤
@user-zb6qn8qc3w
@user-zb6qn8qc3w 2 ай бұрын
Hi nangi and malli api oyalage vlogs balanawa harima lassanai hama vlogs ekakinma hoda deyak apita denawa lankawe tiyena wadakata nati video ekka oyalage videos harima artawath oyalata godak pin me wage ratata hoda dewal denawata god bless tunuruwange saranai oyalage jivitha tawath lassana wenna ona api oyalata godak adarei❤❤❤❤❤❤
@Cheezzzyyyyy
@Cheezzzyyyyy 2 ай бұрын
මේ පවුලට නම් ඇස්වහක් වදින්න එපා..!!💕🌷
@madithaprasanthi6774
@madithaprasanthi6774 2 ай бұрын
Hw sweet ❤❤..Stay blessed forever ❤❤
@malkisandamali5120
@malkisandamali5120 2 ай бұрын
අනෙ අක්කි අයියා ඔයාල දෙන්නා ශෝයි අනෙ....video එක ඉවර වෙනකම් දැනුනෙ නෑ....😘❤
@KavindiKaushalya-jm3wg
@KavindiKaushalya-jm3wg Ай бұрын
ආදරෙයි දෙන්නටම❤️😘
@Perera.212
@Perera.212 2 ай бұрын
There are porch egg cups in the shops. Silicon small cups. You can put the whole egg into it and porch.
@roshilasewmini2661
@roshilasewmini2661 2 ай бұрын
Thank you akki & aiya Adarei hamadamth❤❤❤
@Lifewithdiaries
@Lifewithdiaries 2 ай бұрын
Dini man mage experience eken kiyanne chef kenek vidiyata wada karana nisa, waradiyata hithanna epa, poach egg eka hadanna issaralam egg eka danna kalin wathura eka hodata boiled wenna arinna, passe White vinegar cup ekak wage danna... Passe biththare natana wathura ekata danna, thappara 30k wage yaddi lassanata enawa... Budusaranai dennatama jaya weva... Love from Sydney 🇦🇺🌸🥰
@user-rh4hx8jj6l
@user-rh4hx8jj6l 2 ай бұрын
Godk adrei aiya & akka❤ godak pin me dewal apitath pennanawata oyalata 🥰
@kumaris2550
@kumaris2550 2 ай бұрын
ගොඩක් අසාවෙන් ඔයාලා දිහා බලන් හිටියේ මම විතරද. තෙරුවන් සරණයි. හැමදාම සතුටින් ඉන්න. ගොඩාක් ආදරෙයි ❤❤❤️❤️❤️🌹🌹🌹🌹👍🏿👍🏿.
@manojpathmakumara2665
@manojpathmakumara2665 2 ай бұрын
ජීවිතේ විඳින මිනිස්සු ....good luck
@anujashiromani8915
@anujashiromani8915 2 ай бұрын
Harima asai duwa oyalage videos balanna hemadama oya denna sathutin inna budusaranai
@rasikapriyantha1156
@rasikapriyantha1156 2 ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤❤
@NethmiHerath-hh9uo
@NethmiHerath-hh9uo 2 ай бұрын
දැක්කම ආසයි . අපිට බැරී උනත් දවසක මගෙකෙල්ලව හරියවනවා❤ 15:52
@tarajasinghe9292
@tarajasinghe9292 2 ай бұрын
Thanks oyalata mewa apita dakinna hari pennuwata.
@shanumanjari5770
@shanumanjari5770 2 ай бұрын
Thanks dennatama. Apita yanna bari than mehema hari apita pennawata.❤❤
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 2 ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️❤️❤️🥲🥲🥲🥲🥲
@LineshaChathurangi
@LineshaChathurangi 2 ай бұрын
දෙන්නම හරිම ආදරණියයි❤❤
@ThanuSamarasinghe-eh7lw
@ThanuSamarasinghe-eh7lw 2 ай бұрын
ඔයාලගේ vedios බැලුවම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා නංගී , මල්ලි . අනේ මං ද ඒ ඇයි කියලා . ගොඩක් පිං ඔය දෙන්නටම මේ දේවල් පෙන්නනවට . ආදරෙයි ❤
@imalshiupeksha2080
@imalshiupeksha2080 2 ай бұрын
Ada Oyge eye make up eka harima lassanaii akka… ❤
@user-lf3sl7wg2y
@user-lf3sl7wg2y 2 ай бұрын
diniakki makeup natuwath pattama lassanai adarei manika godak ummaaa❤❤😘😘😘😘😘
@florafernando6447
@florafernando6447 2 ай бұрын
You two are truly a match made in heaven ❤❤❤ have a whale of time. 😊😊😊
@user-tr1vj8yx6l
@user-tr1vj8yx6l 2 ай бұрын
Oyalage vlogs harima lassanai akke❤
@Ses85Lanka
@Ses85Lanka 2 ай бұрын
මරු ජෝඩුව ❤ මට හිනා ඉන්න බෑ ඇපල් වත්තක පැනගෙන කියන ඒවාට.... 😂
@SansalaSansalaa-jk1lv
@SansalaSansalaa-jk1lv 2 ай бұрын
ජීවිතේ විදින දෙන්නෙක් ❤️
@supuninawodya3871
@supuninawodya3871 2 ай бұрын
Dini akki sangith aiyai oya denna niyamai❤❤
@nishanthisamanlatha9107
@nishanthisamanlatha9107 2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න budusaranai davipihitai ❤❤❤❤❤❤
@wasanthirathnayaka3092
@wasanthirathnayaka3092 2 ай бұрын
මරු aneee woooovvvv🎉🎉🎉
@user-xu7fn9cv7e
@user-xu7fn9cv7e 2 ай бұрын
අනේ දිනී අක්කි මරු ❤️🥹🫂
@user-zl7rs3tw5h
@user-zl7rs3tw5h 2 ай бұрын
ඔය දෙන්නට ගොඩාක් ස්තූතියි අපිත් ඕස්ට්‍රේලියා ගියා වගේ.හැමදාම සතුටින් ඉන්න.❤❤
@damayanthiperera2549
@damayanthiperera2549 2 ай бұрын
Avocado is nutritious, some hv it as salads with lime n salt toon bit of onion too
@damayanthidamayanthi7417
@damayanthidamayanthi7417 2 ай бұрын
ලස්සනයි dennama bs
@anomagamage4992
@anomagamage4992 2 ай бұрын
කිව්ව හැම දේටම ස්තුතියි පුතාලට සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!පුතාලට❤❤❤❤❤
@prashadi
@prashadi 2 ай бұрын
Ada thamai mulinma comment ekak damme...lassanai ada video eka..l u aiya and akki❤️❤️
@dilmimadushani6752
@dilmimadushani6752 2 ай бұрын
අවසානෙට කියපු කතාව අැත්ත. අපේ මිනිස්සුන්ගේ තියෙන දූපත් මානසිකත්වය කවදාවත් නැති කරන්නත් බෑ. නැතිවෙන්නෙත් නෑ... එ් තරම් කුහකයෝ ඉන්නේ...
@sithaginimnaya
@sithaginimnaya 2 ай бұрын
ඇත්තෙන්ම ........
@user-mx4pz8ld7u
@user-mx4pz8ld7u 2 ай бұрын
That is very correct. Only in Sri Lanka we have that job discrimination. I also live abroad . In this country also they treat everyone the same , they don't treat or associate people according to their job.
@MedageGroup
@MedageGroup 2 ай бұрын
දවසක මාත් ගහෙන් කඩාගෙන ඇපල් ගෙඩියක් කනවමයි.fresh apple සුවඳ, රස බලන්න ආසාවෙන් ඉන්නෙ.😢😊❤
@warunijayawickrama9507
@warunijayawickrama9507 2 ай бұрын
ඇපල් කඩලා ගෙඩිය පත්තර කොලයක ඔතන්න‍, මාස දෙක තුනක් තියාගන්න පුළුවන් .
@thiwankiliyanage957
@thiwankiliyanage957 2 ай бұрын
අයියා පැත්තට ඉන්නකොට ගොඩක් ලස්සනයි
@prasaddammika9940
@prasaddammika9940 2 ай бұрын
Apata th 🍎 ගේන්න .oyala aye ලංකාවට ana vita. දැක්කma ආසයි ..❤❤❤❤
@deepapathmanjalie7890
@deepapathmanjalie7890 2 ай бұрын
Oyala dennata godak pin me wage vlog apita pennanawata. Godak adarei ❤❤
@user-ku3uh4ji3u
@user-ku3uh4ji3u 2 ай бұрын
Akke apple vathu vala vadavath nadda apita ennaa
@user-yu3pl2og7c
@user-yu3pl2og7c 2 ай бұрын
පරිස්සමින් ඉන්න..බුදු සරණයි!!!
@SugiVlogs
@SugiVlogs 2 ай бұрын
Dini oyage eye liner eka harima lassanai. Mama kalin video eketh ahuwa eke brand eka. Oya mata kiwwe nane. Video ekath godak lassanai
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 2 ай бұрын
ඔයා ලා හරිම වාසනාවන්ත යි ලස්සන ගමනක්
@user-qx8wz1hy8k
@user-qx8wz1hy8k 2 ай бұрын
Harima lassanai.oyala dennata godak pin apita mewa pennanawata. Akki aiye
@user-fe2iy5zw7v
@user-fe2iy5zw7v 2 ай бұрын
අක්කා අයියා❤
@Sandraarendtsz
@Sandraarendtsz 2 ай бұрын
Oh am so happy so your’ll went.
@user-mb5yt5sb5o
@user-mb5yt5sb5o 2 ай бұрын
Hemadama sathutin parissamin hodin inna ❤❤❤❤❤❤
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 2 ай бұрын
Oyage frock aka harima lassanai nangi. Oyata godak lassanai❤
@darshiliyanage9429
@darshiliyanage9429 2 ай бұрын
Chia seed and coconut milk try it
@chandialwis9462
@chandialwis9462 2 ай бұрын
adarei dini sangith hamadamath sathutin inna adarei ❤❤❤❤❤❤
@JithmiBhawanjana
@JithmiBhawanjana 2 ай бұрын
First comment. Notification eka awa gmn awa blnn. Harima lssnai akka aiya. God bless❤
@KanthiRenuka-ug3li
@KanthiRenuka-ug3li 2 ай бұрын
You both very cute and very beautiful couple 😀😀👋👋❤❤🌹🌹
@renukamanel5561
@renukamanel5561 2 ай бұрын
Woooooooooooooooooow✌️✌️✌️👍👍👍❤️❤️❤️❤️ asama palahurak👍 adarei godak❤❤❤❤❤ parissamin sahutin ❤️inna ❤️❤️❤️❤️❤️🙏
@Shavi_87
@Shavi_87 2 ай бұрын
බිත්තරය අපතේ නොයන්න bag එකකට දාලා උණුවතුර එකට දාන්න එතකොට වැඩේ සාර්ථකයි
@ultimatecyber-x943
@ultimatecyber-x943 2 ай бұрын
Lassanai❤️❤️
@suranthigunarathna4468
@suranthigunarathna4468 2 ай бұрын
දිනිති නංගී ට මොනදේ කරන්න ගියක් අමිමා ව තාත්තා ව ගොඩක් මතක් වෙනවා ඒ ආදරෙ ටනමි ඇස්වහක් කටවහක් වදින්න එපා හරිම ආදරනිය දියනියක් පුතෙක් ඔයා ලා දෙන්න ට මම ගොඩක් කැමති තෙරැවන් සරනයි පරිස්සමෙන් ඉන්න
@nimashamadushani985
@nimashamadushani985 2 ай бұрын
යේ යේ ඇති යන්තම් දැම්මා බලන් හිටියේ බුදු සරණයි ඔයාලට ❤ ආදරෙයි උම්මා 😊😊
@thakshilathakshila2416
@thakshilathakshila2416 2 ай бұрын
Adarei akki aiya parissamin bs ❤
@srilankatrawal404
@srilankatrawal404 2 ай бұрын
Oyala dennata godak adarei ❤❤❤❤ Ane kadaddimma apal ras athi neda ❤❤❤❤
@chandrawijesekara6386
@chandrawijesekara6386 Ай бұрын
ඔය දෙන්න නම් හරි ලකී අනේ .ඔය.දෙන්න හරි සන්තෝෂෙන් ඉන්නව නේ ඒ ගැන හරිම සතුටුයි ඇපල් කකා සතුටින් ඉන්න .අපිටත් එවන්න .
@user-xn3pc4pp6n
@user-xn3pc4pp6n 2 ай бұрын
Kauru mona kiwwath man godaaak adare karana.. adaraniya coupal ekak.. adarei ❤️❤️❤️😘😘😘
Каха и суп
00:39
К-Media
Рет қаралды 2,8 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 54 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 86 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 15 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 2,8 МЛН