ඔටිසම් (Autism) | Dishan De Silva

  Рет қаралды 340

Dishan De Silva

Dishan De Silva

Күн бұрын

ඔටිසම් (Autism) මෙය අපට වර්තමානයේ බහුලව ඇසෙන තත්ත්වයක්. මේ ඔටිසම් තත්ත්වය ගැන පුද්ගලයින්ට විවිධ අර්ථකථන තිබෙනවා. බොහෝ පුද්ගලයින් හිතනවා මේ බෝවෙන තත්ත්වයක්, එහෙම නැත්නම් මෙය රෝගයක් ලෙස විවිධ අර්ථකථන දෙනු ලබනවා
එහෙම නැත්නම් මේ ඔටිසම් දරුවෙක් දිහා බලන් ඉදලා ඒ දරුවටත් ඔටිසම් ඇති වෙන්න පුළුවන් වැනි විවිධ ප්‍රකාශ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරනව මෙන්න මේ ගැනයි මම අද කතා කරන්නේ.
ඔබට මේ ගැන වැඩිවිස්තර දැනගැනීමට හෝ ප්‍රතිකාර (speech therapy) අවශ්‍යනම් අපව සම්බන්ධ කරගන්න...
Miracle L Speech & Hearing Center
☎️ +94 761 83 84 84
WhatsApp +94 761 83 84 84
www.speechandhearing.lk
Batttaramulla | Ambalangoda | Gampaha
TAGS
Autism
Autism srilanka
autism speech therapy

Пікірлер: 7
@W.M.S.R.
@W.M.S.R. 18 күн бұрын
ඩොක්ටර් මගේ මහත්තයාට දැන් සති තුනක කාලයක් කනේ වතුර ගියාම බ්ලොක් වෙනවා වගේ දැනෙනවලු.බෙහෙත් ගත්තා ඒත් අඩුවක් නැහැ.තද ඔළුවෙ කැක්කුමක් එනවා.කලන්තෙ වගෙත් එනවා.මොකද ඩොක්ටර් එහෙම වෙන්නෙ
@DishanDeSilvaa
@DishanDeSilvaa 18 күн бұрын
ENT doctor කෙනෙකු හමුවන්න. ඔහුගේ ශ්‍රවණ පරීක්ෂාවක් සිදුකරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@KalumRathnayaka-ej4kg
@KalumRathnayaka-ej4kg 23 күн бұрын
Sar nuwar andawsk keynna pulwanda
@DishanDeSilvaa
@DishanDeSilvaa 23 күн бұрын
වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@wathsalapeiris3156
@wathsalapeiris3156 21 күн бұрын
Doctor mama preschool teacher kenek. Mage class ekata lagadi babek aava e baba katha karanne naha attention denneth naha. Sathutu hithunama haiyen ka gahanava hina wenava , nitharama sindu kiyanava eyata ahenna vitharaka. Hitapu gaman 1 -5 haiyen kiyanava api kiuvata passe. Nitharama thaniyama inna thamai balanne. Eyage hasireem valin therenava autism thaththvayak kiyala namuth eyage parentsla eka piliganne naha. Mama e babage shadow teacher wage thamai inne. mata e babava hoda thathvekata ganna udau karanna puluwanda doctor ? Mokada mama autism gana treatment gana igena gena naha namuth mama internet eken search karala puluwan vidihata eka eka lessons hadan yanava. Anith teachersla unath e babata katha karanna try karanava eth eya katha karanne naha. Name ekata respond karanneth naha. Mata e babava hadaganna tips tikak denna puluwanda doctors please ?
@DishanDeSilvaa
@DishanDeSilvaa 21 күн бұрын
බොහොම සතුටුයි ඔබ කරන කටයුතු ගැන. දෙමව්පියන්ට තම දරුවන්ගේ මට්ටම ගැන අවබෝධයක් තිබිය යුතුයි. එවිට පහසුවෙන් මේ කටයුතු කරන්න පුලුවන්. Teacher මේ දරුවාගේ screen time එක අඩුකරවන්න. ඒ සමගම දරුවාගේ කථන හා භාෂා හැකියාව වැඩි කරන්න අවස්ථාවන් නිර්මාණය කරන්න. සෙල්ලම් කිරීම මගින් මේ හැකියාවන් වැඩිකරන්න. ඉදිරියේදී දරුවන්ගේ Language stimulation techniques ගැන මම වෙනම වීඩියෝ එකක් ඉක්මනින්ම කරන්නම්.
@wathsalapeiris3156
@wathsalapeiris3156 21 күн бұрын
@ බොහොම ස්තූතියි doctor . මම පුලුවන් උපරිමයෙන්ම උත්සාහ කරනවා. Doctor ගෙ videos වලින් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. ඉක්මනින්ම මෙම video එකත් මම බලාපොරොත්තු වෙනවා මොකද මම හිතනවා ඒක මට ලොකු උදව්වක් වෙයි කියලා
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН