Рет қаралды 501
🔴 කථන හා භාෂා චිකිත්සකවරුන් නොමිලේ හමුවී ඔබේ ඕනෑම කථන සහ භාෂා අපහසුතා සම්බන්ධයෙන් කතා කළ හැක..
✅වයසට ගැලපෙන පරිදි දරුවාගේ කථන, භාෂාමය හා සන්නිවේදන කුසලතා වර්ධනය නොවී තිබීම
✅ දරුවාගේ Autism ලක්ෂණ පැවතීම
✅ ශබ්ද /වචන නිවැරැදිව උච්ඡාරණයේ ගැටලු
✅ ඉගෙනීමෙහි ප්‍රමාදයක් දැක්වීම
✅ ගොතය
✅ අංශභාගය හේතුවෙන් ඇතිවන භාෂාවේ හා කථනයේ ගැටලු
✅ ආහාරපාන ගිලීම සම්බන්ධ ගැටලු
✅ වයසට සරිලන ගැඹුරු කටහඬක් නොමැති වීම/ ශබ්ද නගා කතා කිරීමට අපහසු වීම.
🗓️දිනය: නොවැම්බර් 30 වන සෙනසුරාදා
⏳වෙලාව: 9.00am-12.00 noon දක්වා
📍ස්ථානය: Miracle L -අම්බලන්ගොඩ ශාඛාව
☎️වැඩි විස්තර සඳහා අමතන්න 076 183 8484
🔴 ඔබේ වේලාව වෙන්කර ගැනීමට දැන්ම පහත තිබෙන Google Form එක පුරවන්න...
forms.gle/EpZK...
speech therapy srilanka
speech therapy autism
autism sinhala
free speech therapy consultation
ambalangoda