මොනවද මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දෝෂ නිසා ඇතිවන රෝග? Autoimmune Disorders පිලිබදව හරියටම දැනගන්න

  Рет қаралды 2,805

Amarna Medserve

Amarna Medserve

Күн бұрын

Пікірлер: 53
@chandhimaniroshini9150
@chandhimaniroshini9150 11 күн бұрын
Doctar මට රැමටොයිඩි ආතරයිටිස් තියෙද්දි මගෙ අවුරැදු 16දුවට සුදු කබර රෝගය තියෙන වා එයාටත් බෙහෙත් කරනවා ටිකක් අඩු වෙලා තිබිලා ආයෙ මතුවෙනවා එයා ටත් තියෙන්නේ පුතිශක්ති කරන පද්ධතිරෝගයක් කියලා අද දැන ගත්තේ ඔබ තුමාට බොහොම පින් අදත් වටිනා දැනුවත් කිරිමක් ❤️❤️❤️🙏🙏🙏🙏
@amarnamedserve
@amarnamedserve 11 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
@BakMeemal-i1u
@BakMeemal-i1u 11 күн бұрын
මට මාන්සපේසි වේදනාව අවුරුදු පහලොවක ඉදන් තියෙන්නේ .ලගදීතමයි දැනගත්තේ Autoimmne Disorder කියලා.නමුත් වැඩි විස්තර දැනගත්තේ ඔබතුමා නිසයි.ගොඩක් පින්.🙏🙏🙏
@amarnamedserve
@amarnamedserve 10 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
@sidneycabraal2086
@sidneycabraal2086 11 күн бұрын
Very good explanation.
@amarnamedserve
@amarnamedserve 10 күн бұрын
Glad you liked it! ❤ Keep watching & Stay Healthy ❤
@indrakulasooriya6364
@indrakulasooriya6364 10 күн бұрын
Rumatoid athariteas theyen ayekuta nithara wage aga kasima athiwenne aei dr.thanks
@shiromichandima3537
@shiromichandima3537 11 күн бұрын
ඔබතුමාට නිදුක් නිරෝගි බව ලැබේවා 🌹
@amarnamedserve
@amarnamedserve 10 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
@VijithaSriyalatha
@VijithaSriyalatha 11 күн бұрын
තෙරුවන් සරණයි වටිනා දේශනා වක් 🌹🌷🌹🌷🌹🌷
@amarnamedserve
@amarnamedserve 11 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
@indralalani-mq9rt
@indralalani-mq9rt 11 күн бұрын
ස්තුතියි ඩොක්ටර් වටිනා දේශනයක් .තෙරුවන් සරනයි ❤❤❤
@amarnamedserve
@amarnamedserve 11 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
@SalwaSalwa-p7f
@SalwaSalwa-p7f 11 күн бұрын
Ayu bowan doctor mata danaganna puluwanda..as aheta meheta harawanna bari tharamata ridenne ai..???..anika man kuwet gedaraka wada karanne me dawas wala meheta harima sethalai. Mata tikak sema oluwath ridenawa.anisada me as kakiyanne.. ane mata mehen ganna hari bethak kiyanawada...❤❤❤ budusaranai ..obathumata.❤❤❤
@CyberWeaponTime
@CyberWeaponTime 11 күн бұрын
වටිනවා... බොහොම ස්තුතියි
@amarnamedserve
@amarnamedserve 11 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
@ChathurangaSaranath
@ChathurangaSaranath 10 күн бұрын
Doctor . L lysine සප්ලිමන්ට් එක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම්
@digitalsolutionsfree5102
@digitalsolutionsfree5102 11 күн бұрын
As I just found, changing diet may help to get rid of the symptoms. Gut health would be key to this. Taking 1/2tsp of cumin and fennel seeds 15 minutes before every meals for 10 days reduced jiarthritis.
@pathmineekanayaka8940
@pathmineekanayaka8940 11 күн бұрын
හොදින් දැනුවත්කරාට බොහෝ ම ස්තූතී යි ඩොක්ට .
@amarnamedserve
@amarnamedserve 11 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
@KapilaRajapaksha-kk1kb
@KapilaRajapaksha-kk1kb 11 күн бұрын
Thank u sir.❤❤❤❤❤❤
@amarnamedserve
@amarnamedserve 11 күн бұрын
You're Most Welcome! ❤ Keep Watching & Stay Healthy ❤
@SandamaliWeera
@SandamaliWeera 11 күн бұрын
ඩොක්ට vasculitis walata prathikara karanawada.
@amarnamedserve
@amarnamedserve 10 күн бұрын
For Inquiries | ප්‍රතිකාර සදහා විමසන්න : 076 240 8127 Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola Gampaha District General Hospital Facebook Page:- facebook.com/search/top/?.... Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
@lathawickramarathna8729
@lathawickramarathna8729 11 күн бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර්.ඔබතුමාගේ සියලුම දේශන ඉතා වැදගත්.ඉතා පැහැදිලි ව ඉදිරිපත් කිරිම ප්‍රශංසනීයයි
@amarnamedserve
@amarnamedserve 10 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
@suneethaathukorala2509
@suneethaathukorala2509 8 күн бұрын
Rogalaksana monwada
@ora5347
@ora5347 10 күн бұрын
Autoimmune disorders වලට සාමාන්‍යයෙන් එන රොග ලක්ෂණ මොනවාද
@630834023
@630834023 11 күн бұрын
Thanks sir
@amarnamedserve
@amarnamedserve 11 күн бұрын
You're Most Welcome! ❤ Keep Watching & Stay Healthy ❤
@wasanthijinasena5020
@wasanthijinasena5020 11 күн бұрын
Dr මට osteoarthritis තියනව මට ඔබතුමා හමුවෙන්න පුලුවන්නද ඔබතුමා ඉන්නෙ කොහේද
@amarnamedserve
@amarnamedserve 10 күн бұрын
For Inquiries | ප්‍රතිකාර සදහා විමසන්න : 076 240 8127 Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola Gampaha District General Hospital Facebook Page:- facebook.com/search/top/?.... Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
@SandamaliWeera
@SandamaliWeera 11 күн бұрын
Doctor ge පැහැදිලි කිරිම ගොඩක් වටිනා වා. මගෙ පලවෙනි බෙයොප්සිි රිපොට් එක නෙගටිව්. ඩෙමටෙලාජි ඩොක්ටර් දැකපු ගමන් වැස්කියුලයිටිස් කිවිවා. බෙහෙත් පටන් ගත්තා. බෙහෙත් බොන අතර නැවත බයොප්සි එකක් කලා එක cutaneous vasculitis කියලා තියෙන්නෙ. වරින් වර මතු වෙනවා ලෙඩෙ. මට ඩොක්ට ගෙන් බෙහෙත් ගන්න පුළුවන් ද
@amarnamedserve
@amarnamedserve 10 күн бұрын
For Inquiries | ප්‍රතිකාර සදහා විමසන්න : 076 240 8127 Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola Gampaha District General Hospital Facebook Page:- facebook.com/search/top/?.... Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
@somalatharathnayake241
@somalatharathnayake241 11 күн бұрын
සුදු කබර රෝගයට කැසීමක් හා දැවි ලක් ඇති වෙනවද පවසන්න වෙෙද්‍ය තුමනි
@jayasinhabanda7160
@jayasinhabanda7160 11 күн бұрын
❤😂❤😂🎉😢😮😅😊 8:49
@anuruddhasamarathunga
@anuruddhasamarathunga 11 күн бұрын
මිනිසාගේ ජීවිතයට ඉතාම ව්ටිනා වැඩසටහන් පෙලක්.ගොඩක් ස්තුතියි doctor
@amarnamedserve
@amarnamedserve 10 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
@vithanagemangalika6666
@vithanagemangalika6666 11 күн бұрын
@amarnamedserve
@amarnamedserve 11 күн бұрын
@GASK-w1j
@GASK-w1j 11 күн бұрын
මම බගංදරා රොගියෙකි ....කෙපමන පුතිකාර කලත් 😢😢...සුවයක් ..නෑ...ශාල සුතු පුතිකාර දැනට කරමි....අනේ මන්දා...
@amarnamedserve
@amarnamedserve 11 күн бұрын
ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන ඉතාම කරදරකාරි භගන්දරා රෝගී තත්ත්වය | Anal / Perianal Fistula Link : kzbin.info/www/bejne/i2SsXoGQitx4nrs
@deepthiwije1570
@deepthiwije1570 11 күн бұрын
Oya rogaya nittavatama suwa karana doctor thamayi Dr pushpakumara yakkala wikkrama arachchi ayurwedaye inne .
@jayasinhabanda7160
@jayasinhabanda7160 11 күн бұрын
❤😂❤😂🎉😢😮😅😊
@jayasinhabanda7160
@jayasinhabanda7160 11 күн бұрын
❤❤
@amarnamedserve
@amarnamedserve 10 күн бұрын
❤❤
@mtsfernando5347
@mtsfernando5347 5 күн бұрын
ඩොක්ට ෆඑඉන්ලඑල්පි මෙ
@NirmalaU-s9t
@NirmalaU-s9t 11 күн бұрын
වෛද්‍යතුමනි,මම smart phone එකක් ලබා ගත්තේ දැනට මාස 13කට පෙරයි .එම දුරකථනය මගේ ගැලවුම්කරුවා වී ඇත.
@jayasinhabanda7160
@jayasinhabanda7160 11 күн бұрын
😂❤🎉
@jayasinhabanda7160
@jayasinhabanda7160 11 күн бұрын
😂
@Sadun340
@Sadun340 20 сағат бұрын
❤️❤️❤️
@jayasinhabanda7160
@jayasinhabanda7160 11 күн бұрын
❤😂❤😂🎉😢😮😅😊 8:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН