ඉතාලියේ තියෙන රැකියා මොනාද? පඩි කියද? Average Salary in Italy

  Рет қаралды 129,151

Ciao Ran

Ciao Ran

Күн бұрын

Пікірлер: 528
@nayanakumari14
@nayanakumari14 Жыл бұрын
ඔයා විතරයි මල්ලියේ හරිම ඇත්ත කියපු ඒකෙනා ඔයාගේ සියලුම දේවල් සාර්ථක වේවා ජෙසුගේම පිහිටයි ඔයාට මල්ලියේ
@nethmasayurangi5657
@nethmasayurangi5657 Жыл бұрын
ඔබට ගොඩක් පින් පුතේ .ම්නිහෙක් තව ම්නිහෙකුට උදව් නොකරන කාලයක ඔබ උතුම් ම්නිහෙක් ...ජේසු පිහිටයි .
@ciaoran
@ciaoran Жыл бұрын
Godaak sthuthi 🙏🙏❤
@nawodyajanadini1780
@nawodyajanadini1780 Жыл бұрын
තොරතුරු ලබාදුනනාට ගොඩක් .ස්තූතියි
@PriyaPriya-f5t
@PriyaPriya-f5t Жыл бұрын
Whtshp no aka dhnna
@sampathkumara4179
@sampathkumara4179 Жыл бұрын
​@@ciaoranaiye matath enna udauwak dennako oyata godak pin ane
@heshanseminda6739
@heshanseminda6739 9 ай бұрын
😂
@supunsanjeeva7716
@supunsanjeeva7716 Жыл бұрын
ඔයාට සියලු දෙව් පිහිටයි ජය වේවා
@champakodithuwakku3359
@champakodithuwakku3359 2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි ජයවේවා
@RenukaTharangani-dc5bp
@RenukaTharangani-dc5bp 2 ай бұрын
ගොඩක් පිං මෙි දෙවල් දැනුවත් කරනවට
@santharok4978
@santharok4978 7 ай бұрын
You are great brother. Giving us proper information. Many of italy person are saying ,don't come to italy no work,no refuge can apply like that ....
@malindudilshan2558
@malindudilshan2558 2 жыл бұрын
අද වීඩියෝ එක ගොඩක් වටිනවා රංග අයියේ . වීසා පිළිබඳ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා සියලුම දෙනාට සභපථනවා 🙃🙃🙃🙃🙃🙃👌👌👌🤙🤙🤙👌👌🤙👌🤙👌👌👌👌👌
@ciaoran
@ciaoran 2 жыл бұрын
Tks malli ❤
@malindudilshan2558
@malindudilshan2558 2 жыл бұрын
@@ciaoran thanks brother
@ayeshtv4732
@ayeshtv4732 Жыл бұрын
Aiya nambr eka dnnko
@chamalabesinghe1763
@chamalabesinghe1763 2 жыл бұрын
පඩි ගැන නම් මීට වඩා ගොඩාක් දේවල් තියෙනව කියන්න.පඩි 13 දෙසැම්බර් බෝනස් එක .දාහතර කියන්නෙ තව පඩියක්. අවුරුදුපතා අගෝස්තු මාසෙ නිවාඩු සහිත එම මාසෙ පඩිය. ඊට අමතරව අපේ ලොක්කො ගාව අවුරුදු පතා මාසෙක පඩියක් එකතු වෙනව ඒව ලැබෙන්නෙ අපි රැකියාවෙන් ඉවත් වෙනකොට.කම්මැලි නැති කෙනෙකුට ඕන තරම් වැඩ කරල ඉහල වැටුපක් ගන්න පුලුව.
@nuwanindika1369
@nuwanindika1369 2 жыл бұрын
Aiye Italy neetiyak anne natuwa sponsor kanekuda ohuge company akata sewakayo ganna puluwanda
@chamalabesinghe1763
@chamalabesinghe1763 2 жыл бұрын
@@nuwanindika1369 බැහැ මල්ලි එහෙම ක්‍රම වේදයක් ඉතාලියෙනෑ.එහෙම කොහොමවත් කරන්න බෑ.කවුරු හරි එහෙම කියනව නම් ඒක තනිකර බොරුවක්..
@rajakumara511
@rajakumara511 Жыл бұрын
@@chamalabesinghe1763 l
@lahirusandaruwan5113
@lahirusandaruwan5113 Жыл бұрын
2022 ස්පොන්සර් වීස වල දැන් තත්වේ කොහොමද, 2022 February දාපුවා ගැන.
@kanishkaherath8425
@kanishkaherath8425 9 ай бұрын
ඉස්සල්ලම අපු ගමන් පොඩි ජොබ් එකකින් මාසෙට කියක් වගේ ගන්න පුලුවන් ද
@maxxxdhanush4288
@maxxxdhanush4288 2 жыл бұрын
Godak watina video1k ayya♥️♥️
@Nero-io8uw
@Nero-io8uw Ай бұрын
කොහොම හරි ඉතාලි විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන්න බලන්න. ඉතාලියෙ උපාධිය කරපු අය හොදින් මුදල් උපයනවා. මම දන්න Dott කිහිප දෙනෙක්ම ඉන්නවා. Finance , Economics, Engineering feilds වලින් අවස්ථාවන් තියෙනවා මම දැකලා තියෙනවා.
@chaminirmani2190
@chaminirmani2190 Жыл бұрын
God beles ❤❤❤❤❤❤ හොඳ mahathma ගති ඔයට තියෙනවා හැමෝම ඇත්ත kata keranne na බයයි tawa කෙනෙක් ඉදිරියට යැයි කියලා ...ඔයට වරදින්නෙ na good job ❤❤❤❤
@ciaoran
@ciaoran Жыл бұрын
Tks🙏🙏🙏
@EranthaKumara-d2t
@EranthaKumara-d2t 25 күн бұрын
Employment online awa nha sathiyak balan innawa
@sarathkumara8614
@sarathkumara8614 Жыл бұрын
ඔබට ගොඩක් පින්
@ganjlikc9291
@ganjlikc9291 2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 🤙🤙🤙 ඉක්මනින්ම ඊළග වීඩියෝ එකත් ඕනේ 💜️
@ciaoran
@ciaoran 2 жыл бұрын
Aniwarayen tks❤❤
@IreshaDilhani-l2y
@IreshaDilhani-l2y 11 ай бұрын
Godaaaaak pin
@b.m.tiroshanpriyashan287
@b.m.tiroshanpriyashan287 2 жыл бұрын
ශ්‍රී ලාංකේය වශයෙන් මේ කරන කටයුතුවලට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා..
@krishantiliyanawaduge2164
@krishantiliyanawaduge2164 Жыл бұрын
Man. Inne. Kuwet. Ake. Mata. Pahadili. Karala. Danna
@rathnayakakumarasingha4154
@rathnayakakumarasingha4154 Жыл бұрын
Niyamai aiya👍
@pradeepranga5880
@pradeepranga5880 Жыл бұрын
Hi
@PathmaAluth
@PathmaAluth Күн бұрын
Malli athi setiyen aththa.kiwa❤❤❤❤❤
@KamalKamal-ic9xc
@KamalKamal-ic9xc 2 жыл бұрын
Super bro…great voice very clear
@sivakumaran2658
@sivakumaran2658 2 жыл бұрын
සුපිරි මල්ලියෝ
@kamaninirosha797
@kamaninirosha797 Жыл бұрын
අසුරන අය ඉන්නවා උදව් කරන්න කැමති නැහැ එයාලට වැඩි දියුණු වෙයි කියලා බයයි
@MR_TK_0510
@MR_TK_0510 11 ай бұрын
Hotel වල vacancy ගැන දැනගන්න පුළුවන් ද , italy hotel feeld එකෙ job ගැන කියන්න කො පොඩ්ඩක්
@AbdulRashid-tg9nj
@AbdulRashid-tg9nj 2 жыл бұрын
Oyage mea video eka hariyata vatinava oyata godak sthoothi good job thank you so much
@samindisisiliya8823
@samindisisiliya8823 Жыл бұрын
ඉතාලි ගිහිම් ඉගෙන ගන්න ඉන්න ලමයින්ව පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ මමත් යන්න ඉන්නෙ 🙂
@vipulawattegedara9200
@vipulawattegedara9200 4 ай бұрын
මම ඉතාලියට ගියා 1979 රැකියාවක් කලා පෙඩි හෝටලයක ඒතකෙට පඩිය වසයෙන් ලැබුනේ ලීර 400.000 (අද විදියට යුරෝ 250 පමන. ඒපමන ලාන්කිකයන් හිටියේ නැත. ඒදා මම හිතුව මගේ ඡීවිතය මම හිතන විදියට හැඩ ගස්සන බැරිව යයි කියල මම ඌසස් අඳාපනය සලහා ඇමරිකා ඒක්සත් ඡනපදයට ආව . බෙහංම හෙද තීර්නයක් ඌනා මගේ අනාගතයට
@chanakamalinda533
@chanakamalinda533 2 жыл бұрын
Niyamai ranga aiyya keep it up ❤
@shankiya4401
@shankiya4401 2 жыл бұрын
ගොඩක් හොඳ දෙයක් කරන්නේ . Bro
@bimandivaken5426
@bimandivaken5426 2 жыл бұрын
oyage programe eka harima pahadile lot of thanks you Mr
@mithunprebash6548
@mithunprebash6548 2 жыл бұрын
සුපිරි aiya❤️❤️❤️
@angylee3732
@angylee3732 2 жыл бұрын
Ottime informazioni come sempre!
@ciaoran
@ciaoran 2 жыл бұрын
Grazie mille carisima
@isurumadhushan1035
@isurumadhushan1035 9 ай бұрын
Ane enna krmayk kiynnako aiyee 🙏🙏🙏🙏 godak pin oyat
@kasunsameera8693
@kasunsameera8693 Жыл бұрын
Jaya wewa aiye
@lakshanrandika174
@lakshanrandika174 9 ай бұрын
aiye math italiyata enna sponsor visa ekakata aply kara. Mata eka hari gihin tiyanawa kiyala dapu kena mata photo ekak damma. Eya kiwuwe eka wade hari kiyala. Man danata driving karanawa lankawe bara wahana riyadurek widihata. Mata ohe awama driving sambanda job ekak hoya ganne kohomada
@ciaoran
@ciaoran 9 ай бұрын
Kole copy 1 danna kenekuta kiyala check karala salli denna
@rosisandya6488
@rosisandya6488 2 жыл бұрын
මගේ මහත්තයට කන්ටේනර් driving liseen තියෙනවා එක අවුරුදු 20ක් පරනයි ඒක සුදුසු කමකද වතුවීසා එකක් ගන්න
@hitpoints8706
@hitpoints8706 8 ай бұрын
800 euro wage salary ekk hidaida ? Accommodations denawa. Milano wala resturant ekakata
@chandralathaLatha-cl1cb
@chandralathaLatha-cl1cb Жыл бұрын
අනේ මල්ලි ඔයාට ගොඩාක් පින් අපිට උදව් කරන්ඩ කෝ අපි දැනට සේවය කරන්නේ කුවේට් එකේ ඔයා දන්නවනේ මැදපෙරදිග සේවය මොන තරම් අමාරුද කියලා මම උයනවා ආච්චි බලාගන්නවා ගෙදර වැඩ කරනවා ඒ ගෙදර සවුදිය කට්ටියත් එනවා මාරම වැඩ කොටසක් තියෙන්නේ ඒත් ඉතින් මොනවා කරන්නද අපිට නැති බැරි කම හින්දා වැඩ කරගෙන යනවා කඩිසරයි ධෛර්යය නිසා ඉතිං මට උදව් කරන්න ඉතාලියේ රටට කුවේට් ඉඳන් එන්නෙ කොහොමද කියලා ඔයාට ගොඩාක් පින් ඔයාට බුදු සරණයි යන යන තැන හරියට කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා අපිට එන්නෙ කොහොමද කියලා මොනවද ඕනේ පොඩ්ඩක් අපිට මැසේජ් එකක් දාලා
@Omaleshan1234
@Omaleshan1234 2 жыл бұрын
Ranga aiye ..💯🔥
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
මට එජෙන්සියෙන් කීව යන්න ලක්ෂ 25 ඔනා පඩිය මාසෙට ලක්ස 6/7 ගන්න පුලුවන් කියලා මේ ඇත්තක්ද... බොරුවක්ද අයියේ
@ciaoran
@ciaoran Жыл бұрын
Etta.. But lankawe ejansy nam na.. Mehen tama wenne hamadema
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
@@ciaoran බොහොම ස්තුතිය යාලු..
@saranikoshila983
@saranikoshila983 11 ай бұрын
Mama apply krala tynne 2023 mrch wala sponsor ekta eth eka hri giye ne dn eyla kynwa wathu visa november wala arn dnnm kyla.eka gena hopes tygnna pluwn weida mata plz rply ekk denna
@kusumpriyangani924
@kusumpriyangani924 2 жыл бұрын
Niyamai aiyya..
@prasathmunaweera3539
@prasathmunaweera3539 2 жыл бұрын
ගොඩක් වැදගත් video එකක්
@gayanikanchana592
@gayanikanchana592 8 ай бұрын
Sponsor kenek Hoya ganna bari weida
@slhit4180
@slhit4180 2 жыл бұрын
niyamai aiya
@dubaihairforce1163
@dubaihairforce1163 8 ай бұрын
@ciaoran ..aiye dubai idala visit awilla job hoyaganna puluwanda couple ekak.
@ciaoran
@ciaoran 8 ай бұрын
Job nam me dawas Wala poddak adui malli...rumeniya walin godak aya behala inne
@darmasiriepage1914
@darmasiriepage1914 11 ай бұрын
ඔබට. ස්තුතිය. ස්තුතිය. ස්තුතිය
@niroshaniwimalasooriya4750
@niroshaniwimalasooriya4750 2 жыл бұрын
දැකීමත් සතුටක් අයියේ...🥰🥰🥰
@ciaoran
@ciaoran 2 жыл бұрын
Tks❤
@dananjayadissanayake3592
@dananjayadissanayake3592 Жыл бұрын
Ane ayye mata enna onaya Kohomada enna
@sarasithaksalawa8336
@sarasithaksalawa8336 2 жыл бұрын
මල්ලි මන් දැනට රජයේ පාසලක සිංහල ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා මට ඉතාලියේ තියෙන පාසලක සිංහල උගන්වන්න වගේ job එකක් හොයා ගන්න පුලුවන් ද විස්තර ටිකක් කියන්න .
@ciaoran
@ciaoran 2 жыл бұрын
Monawa karannath visa ekak hadaganna one
@kasunmaxx
@kasunmaxx Жыл бұрын
පිස්සු. හලෝ. 😂😂
@warunadissanayake
@warunadissanayake 2 жыл бұрын
අහම්බෙන් දැකපු විඩියො එකක් ලස්සනට කරනවා හැමදේම කියල දෙනව සුපිරියට..අයියා මම දැනට ජපානයේ ඉන්නෙ මට ඉකාලියට එන්න විසා ක්‍රමයක් දන්නෙ නැ කොහොමද කරගන්නෙ 😔
@don_tharindu_banuka8020
@don_tharindu_banuka8020 2 жыл бұрын
ඇයි බං ජපානයේ ඉදන් ඉතාලියට එන්නෙ
@warunadissanayake
@warunadissanayake 2 жыл бұрын
@@don_tharindu_banuka8020 මම අසාවෙන් හිටපු රට ඉතාලිය මගේ හිනය තමයි ඉතාලිය බන්
@chamalabesinghe1763
@chamalabesinghe1763 2 жыл бұрын
@@warunadissanayake මගේ පුතා ජපන් ඉදන් ඉතාලි ආවේ එයා ජපන් ඉදන්ම ටුවරිස්ට් විසා හදාගෙන. එයාට ජපානෙන් විසා ලැබුන සති දෙකක අගෝස්තු නිවාඩුවට ඉතාලි ටුවර් කරන්න..
@warunadissanayake
@warunadissanayake Жыл бұрын
@@chamalabesinghe1763 උත්සහ කරලා බලමු නේද බොහොම ස්තුතියි පණිවිඩය දුන්නට
@iranganimangalika7176
@iranganimangalika7176 Жыл бұрын
අයියෝසාමි
@ReshanSarishka
@ReshanSarishka 5 ай бұрын
නැති බැරි අයට උපකාර කරන්න ඔබට පිං🤓🤓🤓👍
@chamicj
@chamicj 2 жыл бұрын
Valuable video. Keep it up....
@ciaoran
@ciaoran 2 жыл бұрын
Tks. Bro..
@indrawijesooriya2985
@indrawijesooriya2985 2 жыл бұрын
Obata jesu pihitaye
@madawarangana3409
@madawarangana3409 Жыл бұрын
අයියෙ අපි ඉතාලියට එන්න ඕන කරන සුදුසුකම් මොනවද හදාගතයුතු.plz.rly oona aiye
@ciaoran
@ciaoran Жыл бұрын
Videos dala ati balanna
@chathurangasampath9920
@chathurangasampath9920 2 жыл бұрын
මොකුත් බැරුව ඇවිත් ඉගනගෙන ගත්තු අය ඉන්නවද
@rosisandya6488
@rosisandya6488 2 жыл бұрын
2023 වතු වීසා එකක් ගන්න මුදල් දුන්නා ජුකලබරියා කියලා ගමක් මම යි මහත්තයට යි හරි යයි නේද ස්තුතිය ඉ
@ciaoran
@ciaoran 2 жыл бұрын
2023 tawama nitiyak awe na..
@nirosha7300
@nirosha7300 Жыл бұрын
Budu saranai oyata aiyeee
@pdeshan3510
@pdeshan3510 2 жыл бұрын
අයියෙ cuple එකකට එන්න මොනාද තියන vecanci.
@menakasamarasingha9273
@menakasamarasingha9273 Жыл бұрын
godak pin oya ma data
@slbussiedgamingbro271
@slbussiedgamingbro271 Жыл бұрын
Aiye mm preschool teaching krnne. ඉතාලි vala day care wge ewta ynna puluwnda.
@ShalikaShalika-x4x
@ShalikaShalika-x4x 2 ай бұрын
good luck
@Abinawaramatemple
@Abinawaramatemple Ай бұрын
මම මහරනුගෙගොඩ ආනන්ද රතන හාමුදුරුවෝ අපිට ඇවිල්ල සංචාරය ක් ඇවිත් යන්න පුළුවන් ද?
@decorationsmk1176
@decorationsmk1176 2 жыл бұрын
Hariyata aka tanaka idala piliwelata kynna tyna karunu tika tak tak gala pahadiliwa qwanm meeta wada vdo aka hodai. Balanna amarui. Ahenneth na. Sadde wadi.
@utinu6949
@utinu6949 2 жыл бұрын
Godak watina video 1k. Mn ada thamai video 1 dakke. Ada 2022.06.12 Me wenakota sponsor visa 1 kriyathmaka wenawada?? Me wenakota apita italy inna danna knk support karannm kiwwa.
@ciaoran
@ciaoran 2 жыл бұрын
Nitiya iwara una.. Ai enna kittu wela video ekak dannam
@darshipriyadarshani1980
@darshipriyadarshani1980 Жыл бұрын
මගේ මහත්තයා දැනට අවුරුදු 5ක් රජයේ ලීයාපදිංචි contractions කරනවා.....කැමති ඒ side එකෙන් ඉතාලී එන්න...ඒ හීනය හැබෑ කර ගන්න help කරන්න පුලුවාද
@kasunmaxx
@kasunmaxx Жыл бұрын
එහෙම යන්න බැ තෙරැන් ගන්න. එහෙන් කවුරුහරි ඉන්න ඔන නැදැ කෙනෙක්. නැතනම් මොන මගුලක්වත් කරන්න බැ හරිද. හැබැයි. මෙහේ ඉදන් කරන්න බැ එහෙන් තමයි. job එක දාන්න ඔන.
@ChanakaSadaruwan-d7x
@ChanakaSadaruwan-d7x 3 ай бұрын
යූරෝ 1000 වගෙ හම්බුවෙන්නෙ මාසෙටනෙ 🙃❤
@nps1328
@nps1328 Жыл бұрын
Ane sir matat ඉතාලියේ ගෘහ සේවයට යන්න udauwak karanna.api harima අසරණ widihata jiwat wenne mage mahattaya loriyak driving karanne aken tamay api jiwat wenne api inne kuliyata geyak හදාගන්න oni.daruwo dennata hodata ugannanna oni.ane please udau karanna matat
@JanakiDamayanthi-rb2gf
@JanakiDamayanthi-rb2gf Жыл бұрын
Thanks for your sir
@wmaduwawmashi2032
@wmaduwawmashi2032 2 жыл бұрын
Aiya visa nethuva අනවසරයෙන් ena ayata නවාතැන් හොයා ganne koheda kiyannako
@ciaoran
@ciaoran 2 жыл бұрын
Place tiyanwa...koheda inne oyala
@wmaduwawmashi2032
@wmaduwawmashi2032 2 жыл бұрын
අයියා අපි එන්න හදන්නේ ..ඇල්බෙනියා හරහා
@AlwisWeerasekara
@AlwisWeerasekara 3 ай бұрын
Mamath හැරීම asa ratak mamath kamathi ithali enna උදවු karanna puluwanda
@kadiya1466
@kadiya1466 2 жыл бұрын
thanks aiye
@nimalrajapaksha3763
@nimalrajapaksha3763 2 жыл бұрын
Grazie mille 🙏👍❤
@PrasangaLakmal-ni3tr
@PrasangaLakmal-ni3tr 14 сағат бұрын
Aiya serbia wala bus driving karala ithaly awoth driving job ekak hoyaganna puluwanda.
@ciaoran
@ciaoran 13 сағат бұрын
Puluwan kole one
@PrasangaLakmal-ni3tr
@PrasangaLakmal-ni3tr 13 сағат бұрын
@@ciaoran ❤️
@nadeeramadumali6650
@nadeeramadumali6650 Жыл бұрын
Aiye mama danata inne russiyawa mata russiyawa idala itali walata enna puluwanda.. kohomada visa ekaki genna ganne .
@ishankahansamali6115
@ishankahansamali6115 2 жыл бұрын
Very good..
@wathsalawarnapura2943
@wathsalawarnapura2943 11 ай бұрын
Part time nursing or caregiver වලට කොහොමද එන්නේ , මල්ලී ට හොයලා දෙන්න පුලුවන්ද ආවොත්
@rumeshrumesh8855
@rumeshrumesh8855 Жыл бұрын
Supiiriyta therum karanawa.niyamaii .
@PrasangaLakmal-ni3tr
@PrasangaLakmal-ni3tr 14 сағат бұрын
සර්බියාවේ බැකෝ ලෝඩර් වැඩ කරලා ඉතාලි ආවොත් ඒ ජොබ් එකක්ම හොයා ගන්න පුළුවන්ද අයියා
@ciaoran
@ciaoran 13 сағат бұрын
Puluwan malli
@PrasangaLakmal-ni3tr
@PrasangaLakmal-ni3tr 13 сағат бұрын
@@ciaoran ❤️
@hasankadevinda9268
@hasankadevinda9268 2 жыл бұрын
Aiye oyage wisthara godak watinwa
@sachinijilantha6476
@sachinijilantha6476 Жыл бұрын
අපේ ලංකාවේ මිනිස්සු කොහොමත් කුහක මිනිස්සු මොකද රටකට ගන්න පුළුවන් උනත් ගන්නේ නෑ එයාලට වඩා හොඳ තැනකට ඒයි කියලා වීසා එවන්නේ නෑ අද ලංකාවේ මිනිස්සු කොච්චර දුක් වදිනවා ද
@AsankaSampath8957
@AsankaSampath8957 Жыл бұрын
Sri Lanka suffer because of Sri Lankan people
@US-zo1hc
@US-zo1hc 10 ай бұрын
කතාව ඇත්ත මගේ පව්ලේ සියලුම දෙනා ඉන්නෙ ඉතාලියේ අවසානයේ දුවත් බැනත් ගියා ....නිකමට වත් අහන්නෙ නැහැ එනවද කියලා 😥
@benubaby2820
@benubaby2820 2 жыл бұрын
සේරම වියදම කීයක් විතරද අයියේ
@aselachandrasiri1789
@aselachandrasiri1789 2 жыл бұрын
අයියේ මාවත් ඉතාලියට ගන්නකෝ.මම දැනට ආමි එකේ වැඩ කරන්නෙ.මට පුස්න ගොඩක් තියෙනවා.ඒවා විසද ගන්න පුලුවන් වෙයි ඉතාලියට ආවතින්.
@RenukaTharangani-dc5bp
@RenukaTharangani-dc5bp 2 ай бұрын
විස්තර දෙන්න කතාකරන්න නමිබරයක් දෙන්න
@rasikadayani253
@rasikadayani253 2 жыл бұрын
Ane aiye MMA denata Jordan wada inne matath mokak Hari rassawak hoyala dennako...ohe
@thevoicechannal6407
@thevoicechannal6407 Жыл бұрын
Good video.kola nathuwa wada karana ayage padi kohomada denne
@nilakshalakjith9205
@nilakshalakjith9205 2 жыл бұрын
අයියෙ පලවෙනියට ගත්ත සෙට් එක දැන් ඔහෙ ඇවිල්ලද?
@ciaoran
@ciaoran 2 жыл бұрын
Tawa koheda malli.. Apply kara witarai tama
@vimukthidilshan9519
@vimukthidilshan9519 2 жыл бұрын
@@ciaoran aiyya number denna ko loku udawwa
@rtdjayasena4510
@rtdjayasena4510 2 жыл бұрын
Aiya mata bara wahana laisan tiyenawa
@DilankaLakshan-lp1me
@DilankaLakshan-lp1me 10 ай бұрын
Aiye ohe inna kenek mawa ganna wiyadam kaloth mehen mata pitath wenna mehe embasiyata ganak gewalada yanna oni samanyayen laksa 2 1/2k wage yanawada.
@ciaoran
@ciaoran 10 ай бұрын
Ow.. E wage.. Ganak tkt ekatath 2 lak wage yanawa wenama
@nilanthisamarasinghe8897
@nilanthisamarasinghe8897 Жыл бұрын
Ana ayiya oyata godak pen ana math gnna
@kalyanimadirawala4711
@kalyanimadirawala4711 2 жыл бұрын
ane....aiya....api den aurudu 15 kuli gawal wala . .mata udaw karannakooo. ..italy job akakata yanna....oyata godaak pin....godaak asarana wala inna aiyaaaaa. ..ane akai....gayak hadaganna Wath karamayak ne....puluwannam mata help karannakoooo aiyeeeee....
@prashadNawratn
@prashadNawratn 11 ай бұрын
අපේ නැන්දා ඉන්නේ Italy වලයි එයා සිංඤො රට කියලා කොළයක් දානවා කිව්වා මේ දෙසැම්බර් දෙවෙනිදාඑහෙම දැම්මම අයියේ එනවා නේද
@ciaoran
@ciaoran 11 ай бұрын
Ow..luck eka anuwa
@Thilakshika
@Thilakshika 2 жыл бұрын
godak watinawa ayya..
@Adithyadineth
@Adithyadineth Жыл бұрын
Ane ayya matath ඉතාලි enna aasai.උදව් කරන්නකො.ගෙදරක වැඩ කරන්න උනත් කමක් නෑ.අනේ උදව් කරන්නකො..බුදුසරණයි ....
@Channel-cs6vu
@Channel-cs6vu 2 жыл бұрын
Dokimat nathuwa apu katiyata khomada job ..පඩි කොහොමද
@sameeramadusanka8348
@sameeramadusanka8348 Ай бұрын
අයියා කපල් jobs එකකට එන්නේ කොහොමද
@hansanaAyash
@hansanaAyash Жыл бұрын
Ayye api Uae inne kohomada ohe enawa nm enne...?
@sanikakarunamuni9802
@sanikakarunamuni9802 2 жыл бұрын
කපල් එන්න පුලුවන්ද..ගෙවල් වලට අයියෙ....ඒගැනත් වීඩියෝ එකක් කරන්නකෝ..අපිට විස්තර දැනගන්න
@shirominawarathna3946
@shirominawarathna3946 Жыл бұрын
අයියා ගමටි එන්න අසයි එන්නෙ කෙහෙමද මම රටවල් 2කක වැඩ කලා
@rosisandya6488
@rosisandya6488 2 жыл бұрын
අයියෙ ජුකලබරියා කියලා ගමක් තියෙනවා ද?
@kavin1111
@kavin1111 Жыл бұрын
mage putha hotel vacancy karane (cashier) eyata italy wala vacancy ganda puluwanda eyata hotel field 4 year's experience thiyenwa eya study kare English medium
@ciaoran
@ciaoran Жыл бұрын
Me nitiyata try karanna
@kavin1111
@kavin1111 Жыл бұрын
@@ciaoran maga aiya kenek ene Italy wala 35 year's enava eyata puthava gannavanam komada try karanda one
@arunawasalathilaka824
@arunawasalathilaka824 2 жыл бұрын
Very good video
@chandimaranasinghe3841
@chandimaranasinghe3841 Жыл бұрын
Stores walata monawahari thiyenawada. Wayasa 45 ta jobs thiyenawada Oyata gadak pin melesa wisthara denawata
@disnahettiarachchi9504
@disnahettiarachchi9504 Жыл бұрын
මල්ලි, මටයි මගේ මහත්තයාටයි ඉතලි වල වතු රැකියාවකට එන්න අවස්තාවක් අරන් දෙනවද...අපි ඔයාට ගෙවන්නම් ඒ සියල්ලටම යන වියදම්
@nilushiamarasekara5436
@nilushiamarasekara5436 2 жыл бұрын
Mawath kemathi anna.mata beautician ,pharmacy job lankawe kale.
@ranjithranjith9328
@ranjithranjith9328 5 ай бұрын
Aiye maseta padiya 2.30 wage neada magen laksa 40 illanawa enta
@subasubodini3228
@subasubodini3228 Жыл бұрын
Good❤
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 31 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 94 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 24 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН