No video

*AWARD WINNING* Short Film Emotional (English Subtitles) Klesha

  Рет қаралды 35,831

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Klesha unfolds a routine life of a blind beggar woman keeping her innocent helpless infant as bait to fulfill her addiction. The pain of the suffering victims entangled in a never-ending cycle of life. In a world where women's and children’s rights are strongly respected and organizations and individuals funding for the wellbeing of the poor, Klesha unfolds the grassroots level where the ultimate purpose is not met.
01. Winner - Best Short Film - Outstanding Achievement Award - Singapore International Film Carnival
02. Winner - Best Film on Disability - Druk International Film Festival - Bhutan
03. Winner - Best Actress - Outstanding Achievement Award - Druk International Film Festival - Bhutan
04. Nominee - Golden Movies International - Beirut
05. Finalist - Boden International Film Festival - Sweden
06. Quarter Finalist - Kuala Lampur International Film Festival - Malaysia
07. Honorable Mention - Impact Short Film Festival - USA
08. Special Mention - Asia South East Short Film Festival - Cambodia
09. Official Selection - Lift off Global Network UK
10. Official Selection - Lift Off First-time Film Maker Sessions - UK
11. Official Selection - Actrum International Film Festival - Spain
12. official Selection - International Children Care Film Festival- Paris
13. official Selection - International Photography and Short Movie Festival - Indonesia

Пікірлер: 120
@piumiweerasinghe2090
@piumiweerasinghe2090 Жыл бұрын
Your facial expressions..and your talents here, Unbelievable!
@madushaniprithika4222
@madushaniprithika4222 Жыл бұрын
හරිම සංවේදී රංගනයක්...දෙයක් ලැබුනත් රදවා ගන්න පින නැති ජීවිත කොච්චරද ...මේ සිදුවීමත් අපිට ලැබුනු ජීවිතය කොච්චර සෞබාග්‍යද කියලා ආයෙත් හිතන්න ඉඩ හැදුවා..ස්තූතියි විශ්වයට ....අර තරම් අසීරු ජීවිතයක් නොදුන්නට...
@harshanipradeepika55
@harshanipradeepika55 Жыл бұрын
අපි නොදකින කතාවක් 😥 ඒ රංගනයට...........❤️❤️❤️❤️ ආදරෙයි මිස්. 💐💐💐💐💐💐💐💐💐💐
@praneeth210
@praneeth210 Жыл бұрын
සියලු චරිත ජීවමානයි හදවතටම දැනුණා කඳුළු පිරුනා ගොඩාක් උසස් නිර්මාණයක් විශිෂ්ට පනිවිඩයක් 💕
@nirmaniekanayake6197
@nirmaniekanayake6197 Жыл бұрын
බලන්න දුකයි.ඇස් වලට කදුලු පිරෙනවා.⁣අම්මා කෙනෙක්ගේ දරා ගැනීම දැක්කම🌺 හරිම තාත්වික රංගනයක්..විශිෂ්ටයි🙏♥️
@harshamjayawickrama4657
@harshamjayawickrama4657 Жыл бұрын
ඇස් දෙකෙන්ද බැලුවෙ ඉතින්
@natzfernando6040
@natzfernando6040 7 ай бұрын
@@harshamjayawickrama4657 හරියටම බැලුවනම් ඔයිට වඩා වෙනස් අදහසක් නෙද තියෙන්නෙ,, දරුවාට ආදරෙයි නම්, අර අරන් දීපූ බැලැන්කට් එක විකුනලා අරක්කු බොයිද 😢
@SandunGunawardana
@SandunGunawardana Жыл бұрын
රංගනය අති විශිෂ්ටයි. ඉදිරිපත් කිරීම, පසුබිම් සංගීතය ප්‍රායෝගික ශබ්ද සංකලනය සියල්ල පරිපූර්ණ ලෙසයි මටනම් පේන්නේ.💐
@madgirl943
@madgirl943 Жыл бұрын
මාරම දුකක් දැනුනා මැඩම් ඒ වගේ ජීවිත ලංකාවේ ඇත්තටම තියෙන නිසා.
@chamindaprabath4650
@chamindaprabath4650 Жыл бұрын
ලොකුම ලොකු දුකක් හදවතට දැනුණා.අපි අපේ දරුවන්ට පණ වගේ ආදරෙයි.පුංචිම පුංචි දුකක් දෙන්නෙ නැහැ.ඒත් මගේ දරුවෝ වගේ සමහර පුංචි රත්තරං කිරි දරුවෝ කොච්චර අසරණ ද?මගේ හදවතට ලොකු වේදනාවක් දැනෙනවා.මම ප්‍රාර්ථනා කරන්නේ හැම දරුවන්ටම ආදරය,සෙනෙහස,රැකවරණය,ජීවිතය සතුටින් ගෙවන්න හැම සැප පහසුකමක්ම ලැබෙන්න කියලා.
@lakshanisahan1247
@lakshanisahan1247 Жыл бұрын
🥺speechless in front of your talents. A heart touching story❤‍🔥
@wasanthiwijerathne6722
@wasanthiwijerathne6722 Жыл бұрын
A very beautiful and valuable massage was given to the society. Good luck in everything you do♥️♥️👍
@tharushani44
@tharushani44 Жыл бұрын
Action superb. Give golden idea go society 😍
@kavinijayakody4571
@kavinijayakody4571 Жыл бұрын
අති විශිෂ්ට රංගනයක්......ඇස් වලට කදුළු ආවා.....මෑතකදි නරඹපු කෙටි චිත්‍රපට අතරින් තාත්විකම රංගනය කිව්වොත් නිවැරදියි......❤️👌
@indunilsandamali6079
@indunilsandamali6079 Жыл бұрын
Great message as wwll as superb acting ❤️
@poornimarathnayaka7766
@poornimarathnayaka7766 10 ай бұрын
Mata me kathawa theren na...mage rasa vindanaya saaahna pahalay
@kosaladissanayake8055
@kosaladissanayake8055 Жыл бұрын
Heart Touch,, Big Message to Whole World and US. Love this Msg. and All the best.
@NethmiShehara-zi1uz
@NethmiShehara-zi1uz 6 ай бұрын
අනේ අර දරු පැටියා😖💔 අපේ රටේ අහින්සක හැම මනුස්සයෙක්ටම මොනවම හරි පිහිටක් වෙන්න අපේ පාලකයන්ගෙ හිත් උනු වෙන්නෙ කවදද ,අනේ මෙහෙම නොදරුවො කී දෙනෙක් නම් අග හිග කම නිසා දුක් විදිනව ඇත්ද ,පිහිට වෙමු අපි ඒ අයට ,ලොකු පිනක් ඒක 💛💛
@ranjanauransan6561
@ranjanauransan6561 Жыл бұрын
ලැබීම් නොපෙනෙන ලොක් උන ජීවිත....අදුරට නිලංකාර උනු දෑස් 😢
@MusicbyAnali
@MusicbyAnali Жыл бұрын
Love everyone second of it... ❤ So emotional 😍
@subodhi6
@subodhi6 Жыл бұрын
Masterpiece..! 💜
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
අති විශිෂ්ට රංගනය සහ කතාව ඉතාමත් අගෙයි සියලුම වැඩ සාර්තක වේවා 🙏🙏🙏
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Madam oyanam multiplus talented..athiwishishtai.. I wish you all the best
@nishagayani1640
@nishagayani1640 Жыл бұрын
Heart touching mam 😔
@gayanmalika1733
@gayanmalika1733 Жыл бұрын
best wishes from italy🏅🏅🏅
@gayangikavee8684
@gayangikavee8684 Жыл бұрын
No words to say....excellent acting😥
@saloonruusobha
@saloonruusobha Жыл бұрын
කියන්න වචන නැහැ මිස්.. රගපෑම නම් නියමයි.. 🤩🤩💐❤️
@pavithralakshani8402
@pavithralakshani8402 Жыл бұрын
Give valuable idea to society ♥️ great miss♥️✨
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
Oya gana kiyanna Mata therenne na miss. Oya athi vishishtai...❤️❤️❤️
@nadira8407
@nadira8407 Жыл бұрын
Superb ❤congratulations 🎊
@tses520
@tses520 Жыл бұрын
Wow Wow Wow 🤩🤩🤩🤩❤❤❤❤❤ Action 🥺🥺🥺👍👍👍👍👍👍👍
@RHYDMA
@RHYDMA Жыл бұрын
Proud of you all ❤
@purnimathilakshi9493
@purnimathilakshi9493 Жыл бұрын
Super creative and action
@nithyaranawaka1252
@nithyaranawaka1252 Жыл бұрын
Athi vishishtai oba thumiyage rangana hakiyawa..❤
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Aththatama me samajaye bahulawa tiyena prashnayak meka.. Lama pamanak lowata penena laya nopenena ladune......
@mashisherath
@mashisherath Жыл бұрын
What a amazing perfomance...love u dear...but felt very sad about baby
@samaaliwijesooriya752
@samaaliwijesooriya752 Жыл бұрын
Super nadeepa mis.💕💕💕💕💖💖💖💖💖💖💖
@chathuabeykoon3337
@chathuabeykoon3337 Жыл бұрын
❤❤❤😢😢අති විශිෂ්ට නිර්මාණයක් 👍👍👍😍😍😍
@kmii5003
@kmii5003 Жыл бұрын
superb from every aspect 💞💞
@maleeshasewwandi6361
@maleeshasewwandi6361 2 ай бұрын
Supper
@hansisilva5354
@hansisilva5354 Жыл бұрын
සුපිරි මිස්.💜️💜️💜️
@Sanjayadon
@Sanjayadon Жыл бұрын
Very well made, acting and camera movements are excellent.
@chanakasadaruwan9313
@chanakasadaruwan9313 Жыл бұрын
Supiriyi oyage acting...niyamai
@isuruumendra7839
@isuruumendra7839 Жыл бұрын
Multi talent ❤💫😘
@sandu9306
@sandu9306 Жыл бұрын
Congratulations miss
@rukshicreationssrilanka8661
@rukshicreationssrilanka8661 Жыл бұрын
.මිස් ඔයාගේ රංගනය අති විශිෂ්ඨයි..❤️❤️❤️❤️
@cgdulanjali2346
@cgdulanjali2346 11 ай бұрын
Super.❤❤❤
@champikakumari5973
@champikakumari5973 Жыл бұрын
විශිෂ්ඨ රංගනයක් මිස්.👍❤️
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 10 ай бұрын
♥️♥️♥️♥️♥️
@pavanyathenuwara6196
@pavanyathenuwara6196 Жыл бұрын
Wow🧚💫
@pancha_7
@pancha_7 2 ай бұрын
@udeshikadias9120
@udeshikadias9120 Жыл бұрын
Samaja yatharthaya pasak karadun obata thuthi.mewan asarana minisun kothek edda?obage ranganaya vishishtai ❤️
@nimalichathurangi3785
@nimalichathurangi3785 Жыл бұрын
Madam Wheldon. 🙏 ඔබ film එකක් කරන්න මේ ලංකාවේ ඉන්න මිනිසුන් වෙනස් කරන්න. Positive change in life. බුදු බව ලැබෙයි මැඩම් 🙏
@yashikawahalathanthri5999
@yashikawahalathanthri5999 10 ай бұрын
Superb ❤
@mudithabandara8575
@mudithabandara8575 4 ай бұрын
Good one
@nilushadeepani9708
@nilushadeepani9708 Жыл бұрын
Good message acting 👌
@pavithramadushani2449
@pavithramadushani2449 Жыл бұрын
Superb!
@rajikanalinpriya2610
@rajikanalinpriya2610 Жыл бұрын
Superb...
@sachinibandara1558
@sachinibandara1558 Жыл бұрын
එ රගපෑම...😥😍😍😍🤗🤗🤗💐💐💐💐💐
@dewa9257
@dewa9257 Жыл бұрын
Super 👍👍👍
@thilinichethana7084
@thilinichethana7084 Жыл бұрын
Nadeepa miss 👍
@dwasana8159
@dwasana8159 Жыл бұрын
Super
@shehanwelgama1580
@shehanwelgama1580 Жыл бұрын
❤ super
@nilukshi2794
@nilukshi2794 Жыл бұрын
හැකියාව...❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌
@thevinithiumila3671
@thevinithiumila3671 Жыл бұрын
Lassanai madam❤️❤️
@sujeewalakmali917
@sujeewalakmali917 Жыл бұрын
Ane deiyane
@vibrant_aura
@vibrant_aura Жыл бұрын
Wow!❤❤❤
@krishanthigayaperera8687
@krishanthigayaperera8687 Жыл бұрын
නදිපා මහත්මිය,ඔබනම් අති දක්ෂයි.
@tharidugunarathna1513
@tharidugunarathna1513 Жыл бұрын
Wow❤
@isuruumendra7839
@isuruumendra7839 Жыл бұрын
Superb mdm❤💫✨️
@nilukshi2794
@nilukshi2794 Жыл бұрын
අනේ චූටී පැටිය බිම...😥❤️❤️❤️❤️❤️
@abdulgaffargazi7691
@abdulgaffargazi7691 Жыл бұрын
Painfully 'great' !
@user-nt8tr1nf5v
@user-nt8tr1nf5v 4 ай бұрын
Kiri daruwa dakkama 😢 vachana ne appa හදවත natharavanava
@mshani4305
@mshani4305 Жыл бұрын
පුදුම වේදනාවක් හිතට දැනුනේ 😢
@user-lf6vs7qx4q
@user-lf6vs7qx4q 11 ай бұрын
රංගනය අති විශිෂ්ඨයි
@redline2033
@redline2033 Жыл бұрын
😇Proud ❤
@SNarts2008
@SNarts2008 Жыл бұрын
විශිෂ්ටයි මිස්ගෙ රන්ගනය.❤️
@pabarasenevirathna242
@pabarasenevirathna242 10 ай бұрын
❤️❤️
@nayo566
@nayo566 Жыл бұрын
නැ නැ අතාරින්නෙ නැ හීන කවද හ‍රි දිනාගන්නව මෙච්චර මේ chanel එක බලලා බලලා එම නොකර බැනේ
@d.d.w.2464
@d.d.w.2464 Жыл бұрын
බබාට ලැබුණු තෑග්ග විකුණලා නේද අම්මා බීලා තියෙන්නේ. ඒක නේද ආයෙමත් බබා බිම. අම්මාට ඇස් පේන්නේ නැති නිසා දරැවා බිම ඉන්න විදිහ පේන්නෙත් නැහැනෙ 😢
@coupleround8249
@coupleround8249 Жыл бұрын
🙏
@lionsbro5751
@lionsbro5751 Жыл бұрын
Even for a moment,if we can give the soul for a certain charecteristic of a suffering soul in the socalled society ,where we live ,but left unseen,,,,,,, !!! !!! !!! But......but .......but ,a heart filled with humanity can personate that,,,,,,, Here,,,we can persuade society and make minds of people feel the puls of others--(distressed--people ) ,likewise Pleade mercy upon others....... Litarelly ,presentation is superb,,,, Importance is beyound expression,, Specially ,my notional!!????????idea is ,leaving the child lying prostate is innocent scene..... That point becomes the climax of this production... Madam ;your creative personification is applaudable,,,, 🪔🪔🪔
@NadeepaRanasinghe
@NadeepaRanasinghe Жыл бұрын
Thank you so much ❤
@SAa96573
@SAa96573 Жыл бұрын
Waww niyamata ragapanawa
@chamudiupeksha2616
@chamudiupeksha2616 Жыл бұрын
🌼
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
❤️❤️❤️❤️
@lakminirenu4617
@lakminirenu4617 Жыл бұрын
❤❤❤
@isharashamal1242
@isharashamal1242 Жыл бұрын
👌👌👌
@Rithu_Sewwandi
@Rithu_Sewwandi Жыл бұрын
❤️❤️❤️❤️❤️
@Wish472
@Wish472 5 ай бұрын
අනේ අර බබා බිම 😢😢😢😢
@adeeshaindusarani4306
@adeeshaindusarani4306 Жыл бұрын
👍👍👍
@user-bq4yw2sj4x
@user-bq4yw2sj4x 8 ай бұрын
😢
@janithalakshan5182
@janithalakshan5182 Жыл бұрын
💗💗💗💗💗
@dulanjaligamagedara7016
@dulanjaligamagedara7016 Жыл бұрын
💔💔💔
@umalimusic6550
@umalimusic6550 Жыл бұрын
❤❤💞💞💞💞
@indikaranasingha2659
@indikaranasingha2659 Жыл бұрын
❤❤❤👍
@chandinimesha4324
@chandinimesha4324 Жыл бұрын
Madam... mata kiyanna deyak mage bhashawe na.. ekata wachanayak hambunu dawasata mn madamwa hambelama kiyannm
@isurUD2001
@isurUD2001 Жыл бұрын
😥
@hashankumara4121
@hashankumara4121 Жыл бұрын
Koheda thanaka atharaman una
@SAa96573
@SAa96573 Жыл бұрын
Omg
@nethu636
@nethu636 9 ай бұрын
Anee podi patiya dakkama adare hithenawa
@wickramasinghemalepathiran6968
@wickramasinghemalepathiran6968 Жыл бұрын
විශිෂ්ට යි රංගනය
@malindasenadeera3775
@malindasenadeera3775 10 ай бұрын
🧢.....✌️.🎉...
@lumadhananjani5582
@lumadhananjani5582 Жыл бұрын
ළමයා 🥺🥺
The Guest ( Short Film 2023 )
16:22
TSML
Рет қаралды 194 М.
RETOUCH | Omeleto
19:33
Omeleto
Рет қаралды 788 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 25 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 3,1 МЛН
Your Reality | Award-winning short film on Gaslighting
21:05
Tatjana Anders
Рет қаралды 7 МЛН
උසාවිය නිහඬයි | Silence in the Courts | Docudrama
55:14
ගමන - The Journey | A Short Film
19:45
DOUBLE ii TECH
Рет қаралды 35 М.
My Best Life Advice For You | What  83 Years Of Living Has Taught Me | Life Over 60
16:56
DIVING IN THE SKY - full movie with English subtitles
29:01
YouLead Sri Lanka
Рет қаралды 676 М.
Api Dan Koheda Yanne ( 31st Night ) Short Film
22:16
Heenatigala Films
Рет қаралды 122 М.