KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Aththa Kiyanna (ඇත්ත කියන්න) - Kasun Sanjaya (Official Music Video)
7:27
Prageeth Perera (ප්‍රගීත් පෙරේරා) | New Sinhala Songs | SL music collection
15:33
黑天使被操控了#short #angel #clown
00:40
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Beat Ronaldo, Win $1,000,000
22:45
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Awasan Mohothe | කතාවේ එක තැනක් | Harsha Costha | Official Song | Sinhala Music Video 2021
Рет қаралды 3,710,023
Facebook
Twitter
Жүктеу
1
Жазылу 39 М.
Purple Music
Күн бұрын
Пікірлер
@k.d.h.dunuwara3905
3 жыл бұрын
හර්ෂ පුතා ,සුබපතනවා ඔයාටත් මේ ගීතය හා සම්බන්ධ උන පුතාලා සියලුදෙනාටත් , කලා ලොව ජයකෙහෙලි නංවමින් ඉදිරියෙන් ඉදිරියට යන්නට සරස්වති මෑණියන්ගෙන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!!! උතුම් තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා !!!
@GAMING_PANDU
3 жыл бұрын
💪💪🙏🙏🙏🙏🙏🙏
@charukavirashini1271
2 жыл бұрын
@@GAMING_PANDU dbbjfbftyntbjd
@sajevansajeva1942
2 жыл бұрын
Kllllk
@සංජීව-ල2ෂ
2 жыл бұрын
සිරාවටම
@Gotabhaya-Rajapaksha
2 жыл бұрын
Thank you
@danushkaheshan4263
3 жыл бұрын
Story 😍 💯 song 💯වැඩියෙන්ම බලපු හේතුව 👉 විනී ..... රැව්ලා... ❤️🔥❤️
@samanthakumara3661
3 жыл бұрын
ok
@prasadmadhusanka904
3 жыл бұрын
යෙක අමනුස්ස වැඩ කරන්න එපා අමල් අයියේ.. 😁😁❤❤
@piyumi9122
Жыл бұрын
මේ වගේ ගෑනු එක්ක බලද්දී husband ට පොඩි වත් වැරැද්දක් නොකරන කෙනෙක් කියල ආඩම්බර වෙන්න පුලුවන් අය අතටෙ මාත් එක්කෙනෙක් 😊😊❤
@ChathurankaChayhuranka-hj2gv
5 ай бұрын
මාත් එහෙම තම
@DuneshaLakmali-f8u
Ай бұрын
Math 😊
@RuviniPerera-yt2fh
11 күн бұрын
Mat
@imeshbro7560
3 жыл бұрын
මේකේ ඉන්න ඔක්කොම බලලා තියෙන්නේ විනි රැව්ලා නිසා මම බැලුවෙත් ඌ නිසාම තමා ඉතිං 😁 අමල් අයියා❤️❤️❤️❤️
@emjoiboys5058
3 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@h.branasinghe8931
3 жыл бұрын
👌👌👌👌👌👌
@sasindusubashmadushanka3933
3 жыл бұрын
Katha komant dana apa yakoo ubata kiyana bakiyala
@sithijaabiman3148
3 жыл бұрын
මමත් එහෙම තමයි අමල් නිසා බැලුවෙ
@kawesha1870
3 жыл бұрын
Ehemada
@slremix8533
3 жыл бұрын
අමල් අයියා නිසා බැලුවා .👍👍👍
@sahan-e5r
2 жыл бұрын
හර්ෂ කෝස්තා අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁👌😎🇱🇰🤗🥰☸️✌️🤟😀🤘😘💯😃
@pashindhurathnayaka8192
3 жыл бұрын
එක පාරට අමල් අයියා කාර් එකෙන් බහිනකොට හිනාත් ගියා😂😂🔥
@ruwanchathuranga1953
3 жыл бұрын
අඩ්ඩේ මරු රැවුලා කැත වැඩ කරන්න එපා ....අමල් අයියේ ජයවේවා ඔයා සිංදුවත් ලස්සනයි
@agmoderations5800
3 жыл бұрын
Thumbnail එකේ අමල් අයියව දැකලා ආවෙ...සුපිරි💓💓
@ravigirlminsadiboy3103
3 жыл бұрын
අඩේ අපෙ රැවුල
@තරූ-ඥ5ඛ
3 жыл бұрын
අමල් අයිය දැකපු ගමන් මේක බලන්න ආවෙ .. ♥️♥️♥️
@yasithkeshan
3 жыл бұрын
අපේ දක්ෂයා.....ජයවේවා❤️ හර්ශ....ලස්සනයි නියමයි ..👌👌👌❤️❤️
@nikkibellanikkibella2103
3 жыл бұрын
අපේ රැවුලා ඉන්න නිසා සිංදුව තවත් ලස්සනයි....😜😜😜😍😌
@akeshmanilkh1366
3 жыл бұрын
අඩෝ ඇයි බන් අමල්ට ඒවගෙ චරිතයක් දුන්නෙ අව්ලක් නැ රගපෑමක්නෙ එලම බ්‍රෝ ජය වේවා❤️
@ishansaaho3606
3 жыл бұрын
Character එකක් බන් 🙂 රගපාන්නේ
@akeshmanilkh1366
3 жыл бұрын
@@ishansaaho3606 ඔව් බන් ඇත්ත ඉස්සෙල්ලම ඒ වගෙ එකක් දුන්නම චාටර් තමයි ඒත් කොල්ලට සුභ පතනව 👌
@ijaay8008
3 жыл бұрын
රැවුලා නිසා බන් මේ මල ගෙදර බැලුවේ😂
@t.tharaka6130
3 жыл бұрын
😂😂😂😂👌
@ශෙනූ-ඵ1ඨ
2 жыл бұрын
😂
@renukasandamini1833
Ай бұрын
Hmm aththa❤
@madushasewwandi8935
3 жыл бұрын
සිංදුවයි වීඩියෝ එකයි 2ම Ela.බලන්න දෙයක් නෑ Trending enawa.
@shenmusic6512
3 жыл бұрын
මේවා trending ekaknm බලන් ඉන්නනිසා තමයි ලංකාව දියුණු වෙන්නේ මේ 😂😂😂
@herathkaushin8872
3 жыл бұрын
😂 ඔව් ඉතින් මලක් නේ කොහොමත් ට්‍රෙන්ඩින් එනවා හැඩ කෑලි පෙන්නපු ගමන් ඇග පෙන්නපු ගමන් 😂
@prabodasenarathna1460
3 жыл бұрын
හරිශ අයියේ මාරම ලස්සනයි සින්දුව.ඉස්සරහට ත් මේ වගේ වැඩ කරන්න😍😎
@stune8133
3 жыл бұрын
Damith dissanayaka good job. issarehrtath me wage weda karanna. Act ekath fantastic
@dkoffical9327
3 жыл бұрын
අඩෝ ඒ වොයිස් එක👌😘song එක හිතට අල්ලලා ගියා ෆට්ටෙටම මාරම ලස්සනයි හදවතෙම්ම සුපිරී හර්ශයා😍💜️😘😘👌👌👌👌👌👌👌👌👌 Excellent 💜️💜️💜️💜️
@vish1477
3 жыл бұрын
Prageeth perera අයියෙ music සුපිරිම තමයි ඉතින් ❤️❤️❤️
@tharushahimasara5546
3 жыл бұрын
සිරා කතාව music නම් එල👌👌👌👌
@නෝටියා-ඡ1ශ
3 жыл бұрын
Atta katawa අයියා
@k.kchandika5980
Жыл бұрын
Kkseio
@djarunajaysalitha8440
3 жыл бұрын
රැවුලා නිසාමයි විඩියෝ එක බැලුවේ..සුපිරියි 🙂🙂
@shakilahashan5872
3 жыл бұрын
සින්දුවට වඩා ඒ උන සීන් එකේ අමුතු ගැම්මක් දැක්ක අය මේ කොනට
@tecsana
3 жыл бұрын
අඩෝ අමලා❤️
@shashisweerathunga364
3 жыл бұрын
රැවුලා නිසාමයි බලන්න ආවෙ♥️♥️♥️♥️♥️♥️♥️
@rangadilip4678
3 жыл бұрын
එකේම අමල් අයියා නිසා තමා අපත් බැලුවේ මොකද අපි විනිලාට පට්ටම ❤
@kaveeshows375
3 жыл бұрын
Sira ❤️
@thebishoartist
3 жыл бұрын
සිරාවටම....❤️
@pradeeppushpakumara6874
2 жыл бұрын
ඔව් හැබැයි සින්දුවත් ලස්සනයි
@SEWMI-j1q
2 жыл бұрын
Ow
@wdpremalal7327
2 жыл бұрын
@@pradeeppushpakumara6874 simallshd
@blumee4181
3 жыл бұрын
අමල් අයියා නිසා වීඩියෝ එක බලපු උන් ❤
@sevindukawshalya3028
3 жыл бұрын
🙃
@Mudiyanse_vlogs_official
3 жыл бұрын
😘😘😘
@komarikomarii6537
3 жыл бұрын
❤️❤️
@shehan4450
3 жыл бұрын
❤
@hasininisansala4818
3 жыл бұрын
💚💚💚❤💚❤
@awishkawimalaweera
3 жыл бұрын
An Excellent Story........ Good Luck Damith Dissanayaka And Crew
@unlimited7098
3 жыл бұрын
Ape amal ayya inna nisa thama baluwe api vinilata patta adarei ❤️❤️❤️
@siyaktv7057
3 жыл бұрын
One of best music video director damith dissanayaka. ❤️❤️❤️
@ayesharajapaksha1916
3 жыл бұрын
විනී රැවුලා අයියා නිසා බැලුවෙ 😍
@secretbutterfly0901
3 жыл бұрын
❤ හැමෝම වගෙ මාත් අමල් අයියා ඉන්නවා දැකලා බැලුවේ .....😍❤️ නැත්තං බලන්න හිටපු එකක් නෙවෙයි .....😊
@kovindakavindu1307
3 жыл бұрын
විනිලයි ආසම චරිතයක් අමල් අයියා 💪
@pradeeppushpakumara6874
2 жыл бұрын
සිරාවටම💘❤💛💕💖💗💙💚💟💞💝🖤💜🧡💛❣
@MusicUpdatelk
3 жыл бұрын
ෆට්ටම Story එකක් ❤️ jaya wewa ❤️ Damith
@think.foryou
3 жыл бұрын
Thanks music update @ gihan ❤️
@creative-jg1km
3 жыл бұрын
Ftt
@creative-jg1km
3 жыл бұрын
Honda wade huththita
@sureshmadusankakarunarathn5894
3 жыл бұрын
Supuri story 👌
@sureshmadusankakarunarathn5894
3 жыл бұрын
Fattai ❤
@SupunMadusanka15-pg1tn
10 ай бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤🎉❤🎉
@tharinducreation.5153
2 жыл бұрын
හර්ෂ අයියා සුපිරියක් හොදේ.❤❤❤❤❤😍😍😍😍😍😍😍😍අමල් අයියා 🔥🔥🔥
@chathurasadaruwan1931
3 жыл бұрын
Harsha bro...wade niyamai...damith oyath super...mage vedeo akath oyane kare..👌💖💖
@anushagithanjali7125
Жыл бұрын
හර්ෂ අය්යට එදා වගේම අදත් ආදරෙයි.. ඉස්සරහටම යන්න සුබ පතනවා.. Congratulation ♥️♥️
@M.pSuranga-bx7yl
Жыл бұрын
😊
@CHABIYAMUSICLK
3 жыл бұрын
*Jayawewa ♥️* Video Eka Supiri ♥️
@qualarz_vj2031
3 жыл бұрын
අමල් අයියා නිසා බැලුවෙ 🔥🔥💖
@mojonewslk
3 жыл бұрын
මේ සින්දුව හැමදාම අහනවා 💖💗 මාරම ලස්සනයි 💗♥️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ✌️♥️❣️
@narthanakrishanthi6035
2 жыл бұрын
ඒක ඇත්ත❤❤❤
@hasininisansala4818
3 жыл бұрын
Jayen jayama...thawa aluth sinduwak one.aiyage sindu lassanai. ❤💚❤💚❤💚💚
@lakmini9567
3 жыл бұрын
අමල් අයියා (රැවුල) නිසා මේක බැලුවේ😊😊
@sevou-modarator7829
3 жыл бұрын
Kauda me amal kiyanne?
@lakmini9567
3 жыл бұрын
@@sevou-modarator7829 අර ලමයගේ ඇත්ත තාත්තාට ඉන්නේ... driver. රැව්ල තියෙන්නේ
@sevou-modarator7829
3 жыл бұрын
@@lakmini9567 sirawata🥰ee lamaya shoi
@lakmini9567
3 жыл бұрын
@@sevou-modarator7829 ඔව් සිරා😂හ්ම්
@සන්දිෂ්තමා
3 жыл бұрын
@@lakmini9567 එහෙමද😉
@pradeeppushpakumara6874
2 жыл бұрын
සුපිරි වොයිස් එකක් මරු සුබ පැතුම් ලස්සන සින්දුවක් හිතට වැදෙන කියන්න වචන නෑ සුපිරි වැඩක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න සියලු දෙවි පිහිටයී හැමෝටම බුදු සරණයි 😍😍අමල් අයියා සුපිරි සුබ පැතුම් හැමෝටම🙏🙏මාව පිස්සියක් කරපු හිතට වදින සින්දුවක්..වීඩියෝ එක සුපිරි කියන්න වචන නෑ ආදරෙයි හැමදාමත්..2023ටත් ආසාවෙන් අහන සින්දුවක්..
@හිතුවක්කාරි-ඵ1ළ
3 жыл бұрын
විනි රැව්ලා නිසා බලපු අයකෝ
@PriyankaGeethamali
7 ай бұрын
Me 😢
@maheshrangana5229
7 ай бұрын
එකෙන්ම ❤
@heshanheshan6969
6 ай бұрын
mamth
@chandradeerananda9675
5 ай бұрын
මම ❤❤❤❤❤
@Namaknabrother12345
4 ай бұрын
mn❤😊😊❤
@Ls_Family-v1l
3 жыл бұрын
#Film එකක් බැලුව වගේ .. -ෆට්ට කියන්න වචන නෑ 🤩ෆට්ට🤩.. අද කාලේට ගැලපෙන නියම Video එකක් 😘😘😘😘😘😘😘😘😘😘
@dasunkumara837
2 жыл бұрын
Ganesh RahDCi Hxhhgh
@thebishoartist
3 жыл бұрын
අමල් අයියා, සුභ පැතුම් හොදේ....❤️
@Nipu714
3 жыл бұрын
අම්මෝ ඒක් සුපිරි අය්යේ congratulations 😍😍😍
@eshanitharushika1974
Жыл бұрын
hiru star season 3 eke mage favourite singer une harsha ayye oya..... oya ain una dawase mn godaaaaaaaaaaaaaaak aduwa...... mn hithuwema oya final 4 athrata eiii kiyalaaaa... kamak ne ayye me wage thawath sindu kiyanna shakthiya dairya wasanwa labewaaa oyage sageetha jiwithe idiriyata yanna shihan mihiranga wage famous talent eka uparima thiyana hoda hadawathak thiyana kenek wenna mn suba pathanwa.....✨🌷😍🤩 best of luch ayya🥰😍 @harsha kostha
@solito5717
3 жыл бұрын
අමල් අයියේ නම කැත කර ගන්න එපා😞😞😪
@salindabandara2130
3 жыл бұрын
Laassanaii 💖💖💖jaya wewa👍👍
@දුලයාරොක්ස්
3 жыл бұрын
පට්ට අයියෙ මරු 😍😍❤️❤️
@isuboyyy1061
3 жыл бұрын
Eka maru.ape රැවුලත් ඉන්නවා😍
@picasochannel3419
3 жыл бұрын
අමල් අයිය.... ඔයාව දැක්ක නිසා තමා වීඩියෝ එක බැලුවෙ චරිතෙ නම් චාටර් කමක් නෑ.. රගපෑමක්නෙ..... 🌹
@shermilafernando875
3 жыл бұрын
kzbin.info/www/bejne/e3u3qIyrpMqXe5I
@gamage923
3 жыл бұрын
ekagai
@amazingworld5656
3 жыл бұрын
ඔව් ඇ ආවෙ එකට
@kaushithalgodapitiya1541
3 жыл бұрын
Amal aiya htpu nisai baluwe
@Deranataniwana
3 жыл бұрын
යාලුවනේ මේ පැත්තටත් ඇවිත් උතුම් ශ්‍රී සද්දර්මය අවබෝධ කරගන්න ඔබත් උත්සාහ කරගන්න
@mihiranshaminda3512
3 жыл бұрын
අමල් අයියා නිසා බැලුවෙ ❤
@maheshi365
3 жыл бұрын
රැවුලව දැකලා ආවේ.හූම්ම්ම්ම්😌
@madavirangika3814
3 жыл бұрын
Set ekma thawa tika dawasakin ragapaaiii
@mashi9858
3 жыл бұрын
ලස්සනයි...අමල් අයියා..😍
@sandunikaedirisingha9834
3 жыл бұрын
අමල් අයිය 😍😍👌👌ඔයා නිසාමයි බැලුවෙ.ලස්සනයී
@tharushahimasara5546
3 жыл бұрын
අමුතුම ලස්සනක් තියෙන සින්දුවක් music ගැන නම් කියලා වැඩක් නැ එල prageeth prera music හින්දමයි 10පාරක් විතර බැලුවෙ
@imashialoka6224
3 жыл бұрын
Patta ma song ekak..vishuwal ekk nam godk hithata wadunaa...❤️❤️😘😘😘😘😘😘😘😘
@EmpowermentVibes-n1k
3 жыл бұрын
Friend im from Philippines Im just started to learn Sinhala Im making Sinhala videos on KZbin
@menuka3354
3 жыл бұрын
රැවුලා බෙක්ක. සහෝ බ්‍රෝ 🇱🇰❤️🥺🇱🇰
@kavishlalakshan697
2 жыл бұрын
Song eka 5vathavakata vada ඇහුව .ලස්සනයි හර්ෂ මල්ලි .
@kavishlalakshan697
2 жыл бұрын
එල
@rishithakavinga8233
3 жыл бұрын
පට්ටම ලස්සනයී ජය වේවා!තව ඔනේ
@YouTubeRightnow
3 жыл бұрын
Sinduwa lassanai ♥️ Kolla iddi wen un ekka wesakam karana kellanta upaharayakma wewa 🤭🤭😡
@ChamithSanjana
3 жыл бұрын
ජය වේවා දමි.. Creative Story එකක් ❤
@think.foryou
3 жыл бұрын
Thanks chami ❤️
@වාහනරටාව
3 жыл бұрын
අඩ්ඩේ රැවුල් අයියා ආදරෙයි වස්තු
@vish1477
3 жыл бұрын
සිංදුවත් පට්ට.වීඩියෝ එකටත් පට්ටෙම ඇඩෙනව.සුපිරි හොදටම කරල තියෙනව ❤️❤️❤️
@SachiniMadushika1510
10 ай бұрын
කතාවේ එක තැනක්.. නොතේරුනු එකට මන්.. තාම හොයනව අදත්.. ලැබෙනකන් පිලිතුරක්.. එපා කියලා සැනින්.. යන්න පුලුවන් ලෙසින්.. ආදරේ රත්තරන්.. කලේ කොහොමද ඉතින්.. අවසන් මොහොතේ ඕනේ එක තප්පරයක් මට නෝනේ.. කියන්න මට පන වාගේ.. කොහොමද ඔබ ඒ රගපෑවේ.. මරනින් මතු නිර්වානේ.. පතන්න ඇත සුදු සේලේ.. ආවත් දවසක ඔබගේ.. හිත පිරිසිදු නෑ කෙල්ලේ.. නුබට වත් මට කියා කොහේවත්.. නෑ අපේ ලැබීමක් සැනසුමක්.. උපන් ගේ අපි අරන් නොලැබුමක් දෝ උනා රත්තරන්. ලැබුනු දේකුත් නැතී දෙවියන් අපිට කොහෙව්ත් නැතී.. ආදරේ තාමටත් මගේ එක හිතින් බොරු නැතේ.. අවසන් මොහොතේ... ආදරේ හදවතේ කොහේවත් ඇතිවෙලා මා කෙරේ තිබුනි නම්.. මලත් වෙනසක් නොවේ ඔයා.. ඒ තරම් ආදරෙයි මන්.. ලැබුනු දේකුත් නැතී... අවසන් මොහොතේ...
@priyateach3124
3 жыл бұрын
මොනවා උනත් රැවුලට ගහද්දී දුක හිතුනා 😑
@nadithaSADARU
Жыл бұрын
E thakota wubata aruta wuna de wu nisa ekata kamak nadda ban
@Sandu_K_Kurukulasooriya
2 жыл бұрын
Amal ayyah ♥️😘vini production
@saduvlogs4750
3 жыл бұрын
අමල් අයියා නිසා සින්දුව බලන්න ආවේ 🤭
@awanthanirup7380
3 жыл бұрын
Niyamai harsha malli jayawewa.
@udanimenaka5051
3 жыл бұрын
ලස්සනට කරලා 🤗🤗
@dilkianusha3266
3 жыл бұрын
godak sathutui hema kenekma vinilata harima adarei math meka beluwe amal malli nisa
@sanjusanju-rx4yg
3 жыл бұрын
අඩො අමලා උඹ නිසා බැලුවෙි , නියමයි brother ජයවෙිවා, ආදරෙයි බොක්ක ,
@vihangadimalka7840
3 жыл бұрын
අයියා විශුවල් එකනම් සුපිරී 👍
@lahirupromodaya3528
3 жыл бұрын
කොස්තා ජය වේවා මල්ලී..❤
@warunakumaralakshan7445
Жыл бұрын
Ane godak lassanai oyata godak adare
@sampathbandara2177
3 жыл бұрын
අමල් අයියා හින්දා බැලුවේ ..එල එල රැවුලා..
@navodlakshitha4194
3 жыл бұрын
හර්ෂ අයියට ආදරේ කට්ටිය ❤❤❤
@EmpowermentVibes-n1k
3 жыл бұрын
Friend im from Philippines Im just started to learn Sinhala Im making Sinhala videos on KZbin
@dushanshammika8161
3 жыл бұрын
Niyamai costa♥️♥️♥️ supiri brow 💯
@chathu...8291
3 жыл бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි ❤💙😘😊අයියේ☺
@matheeshshavindya8514
3 жыл бұрын
නියම සින්දුව හර්ශ අයියෙ
@අතල්ලොකයයි
3 жыл бұрын
Adooo e song eka maru bn videos ekath fatta
@jogipradakshan6369
3 жыл бұрын
Amal අයියට ආදරෙයි කියන්න කට්ටිය ko බලන්න ❣️
@Dinusha_L_Herath
3 жыл бұрын
❤Innooo
@pradeeppushpakumara6874
2 жыл бұрын
මාත් ආසයි❤මම පිස්සියක් වගෙ අමල් අයියා ඉන්න වීඩියෝ බලනවා මම වීනීලාට ගොඩක් ආසයි❤❤
@nandakumari4999
2 жыл бұрын
@@pradeeppushpakumara6874 balla
@MS..Nanayakkara
2 жыл бұрын
Innwio
@QuEenkellah3898
2 жыл бұрын
Mn 👍
@kusalsenarath7088
3 жыл бұрын
ela patta story eka supiriyatama karala tiyenawa
@k.d.h.dunuwara3905
3 жыл бұрын
Trending වේවා.....!!❤️❤️
@sevou-modarator7829
3 жыл бұрын
Story eka nm kiyanna wachana na meke raga paapu chooti kella hari cute🥺♥️
@nisansalaanuradhi5927
3 жыл бұрын
හර්ෂ මල්ලි ඇතුලු සියලුම දෙනාට සුභ පැතුම් හදවතින්ම. ගොඩාක් ලස්සනයි ගීතය ❤️👌
@nimalfinal3191
3 жыл бұрын
අමල් අයියා කැත වැඩ කරන්න එපා.....🤗😂😂
@pradeeppushpakumara6874
2 жыл бұрын
රගපෑමක් ඒක 🖤😏
@shitzuland7948
2 жыл бұрын
Nadgmkaryo
@malmeeweerakoon151
2 жыл бұрын
බස් එකෙන් ඇහිලා හොයාගෙන හොයාගෙන ඇවිත් ඇහුවෙ... ලස්සනයි ♥️
@CeylonWanderTies
3 жыл бұрын
Congratulations harsh bro
@janithrathnayaka7731
3 жыл бұрын
රැවුල හින්ද බැලුව 😍
@pandaks9145
3 жыл бұрын
අමල් අයියෙ .කැත වැඩ කරන්නෙපා ඕයි 😅
@sanjuindrajith2695
3 жыл бұрын
😂😂😂
@maliniavishka9259
3 жыл бұрын
Raulage රඟපෑම nam maru .
@N_creation_official_channel
3 жыл бұрын
අඩෝ බේබදු අමලයා ❤️🤣
@shehandinusha5956
3 жыл бұрын
දැකපු සුපිරිම විෂුවල් එකක් ඒක නම් මරු 😍
@theviniksura6776
3 жыл бұрын
Best of luck හර්ෂ costha අයියා ජයමවේවා
@thilakarathna8934
3 жыл бұрын
Patta wow hithatama Waduna...😶
@Nsew-hx3tl
3 жыл бұрын
අමල් අයියා..😍😍
@slherbals130
3 жыл бұрын
Eeka niyamayi lassanay Jaya
7:27
Aththa Kiyanna (ඇත්ත කියන්න) - Kasun Sanjaya (Official Music Video)
Desawana Music
Рет қаралды 3,6 МЛН
15:33
Prageeth Perera (ප්‍රගීත් පෙරේරා) | New Sinhala Songs | SL music collection
SL music Collection
Рет қаралды 2,6 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
7:06
Vinde Oba Nisa (Meganaa) වින්දේ ඔබ නිසා (මේඝනා) - Mihiran Madusanka
BPlus Music Official
Рет қаралды 6 МЛН
6:07
Anthima Mohothedi - Nilan Hettiarachchi Official Music Video
Swara Entertainment
Рет қаралды 6 МЛН
4:12
Adarei Palenna (ආදරෙයි පැලෙන්න) Samith K Senarath - Official Music Video
Sa One Entertainment
Рет қаралды 4,6 МЛН
17:52
මිලින්ද සදරැවන්ගෙ සුපිරිම ගීත එකතුවක්[Milinda Sandaruwan 2024 Live Show Song] |Official Lyrics Video
Shena Lyrics
Рет қаралды 4 МЛН
5:37
Awasane (Dawasaka Oyata) - Prabodh Kodithuwakku Official Music Video 2019
Naada Tv
Рет қаралды 2,5 МЛН
7:04
Thaniyen Hitapu Kaale (තනියෙන් හිටපු කාලේ) - Samindu Sankalpa Official Music Video
G3 Productions
Рет қаралды 439 М.
5:56
Mathu Sambandai (මතු සම්බන්ධයි) - Milinda Sandaruwan (Official Music Video)
Duelco Music
Рет қаралды 4,1 МЛН
5:07
Onna Okai Kathawa | ඔන්න ඕකයි කතාව - Thushara Subasinghe
BPlus Music Official
Рет қаралды 2,3 МЛН
5:38
Awasarai Yanna | අවසරයි යන්න | Sumeda Lakmal | Official Music Video
Evoke Music
Рет қаралды 4,1 МЛН
15:00
මනෝපාරකට හොඳම සිංදු ටික | Manoparakata Sindu | Sinhala Songs Collection | Milinda Sandaruwan Songs
CHABIYA MUSIC
Рет қаралды 370 М.
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН