No video

Awasara Netha Mata - අවසර නැත මට | Amila Priyankara💥Hiru Star Season 3 | Episode 10🔥

  Рет қаралды 386,562

Hiru Star

Hiru Star

Күн бұрын

Awasara Netha Mata - අවසර නැත මට | Amila Priyankara
💥Hiru Star Season 3 | Episode 10🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode10 #AmilaPriyankara #AwasaraNethaMata

Пікірлер: 340
@leenaranjani8564
@leenaranjani8564 2 жыл бұрын
චතුරංග පුතාත් නියම විරැවකු බව පසක් කලා ලෝක වාසි සැමට ඔබටත් පුතේ බුදුසරණයි
@thilinabro8129
@thilinabro8129 2 жыл бұрын
පඩ නෑ වැඩ විතරයි.ඔය නිහත මානී කම තියා ගනින් කොල්ලෝ හොද ගමනක් යන්න පුලුවන්.🔥🔥🔥🔥🙏🙏🙏
@haupuluhettiarachchi7680
@haupuluhettiarachchi7680 2 жыл бұрын
අවසාන 12ට එනවා නියතයි.මෙතෙක් අහපු හොදම ගායනය .
@kavinduvishwa8805
@kavinduvishwa8805 2 жыл бұрын
Aniwa
@user-ts1yq2zq9o
@user-ts1yq2zq9o 2 жыл бұрын
ekemma super pitch eke sing karanawa aye 💯 kiyNna deyak ne weddek eka hemotama therei
@nalinnavinnadissanayaka4353
@nalinnavinnadissanayaka4353 2 жыл бұрын
Yes..
@ranganasrimal4967
@ranganasrimal4967 2 жыл бұрын
Anivaaa
@nadeeranadeera5095
@nadeeranadeera5095 2 жыл бұрын
Yes,really, hiru star
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
අති විශිෂ්ඨ ගායනයක් මෙවර සුපිරි තරුවක්. උණුහුම මටම දිදි ගිතය ගායනා කරපු මල්ලිගෙන් පස්සේ ඇසුව සුපිරි ගායනය. සුභ පැතුම්.
@user-ts1yq2zq9o
@user-ts1yq2zq9o 2 жыл бұрын
thanks amila wenunwen
@sudathhandun9341
@sudathhandun9341 2 жыл бұрын
ඒකනම් ඇත්ත
@kalukubiyo1919
@kalukubiyo1919 2 жыл бұрын
හිතට දැනෙන විදිහට සින්දුව කිව්වා...❤️ Hiru star කිරුල කුලියාපිටියට ගේන්න ලැබේවා 💪💪
@mpfunny7088
@mpfunny7088 2 жыл бұрын
මොනා උනත් නිට්ටඹුව පැත්තට තමා
@user-ts1yq2zq9o
@user-ts1yq2zq9o 2 жыл бұрын
thankq brooo kata unath daksha kollektta thama lebenna ona me wage ❤️❤️
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
මංගල ඩෙනෙක්ස් මතක් උනා ලස්සන කටහඬක්
@malgahagamagedarmapala1414
@malgahagamagedarmapala1414 2 жыл бұрын
👊👊👊
@user-wt9fg4vz4s
@user-wt9fg4vz4s 2 жыл бұрын
එච්චර ලස්සන නැ මන්ගල ඩෙනෙක්ස් තරම් 😪
@freeanimals3479
@freeanimals3479 2 жыл бұрын
මංගල ඩෙනෙක්ස් වැඩක් නෑ
@nadeekasandamali4595
@nadeekasandamali4595 2 жыл бұрын
හරියටම කිව්වා
@nirotg9475
@nirotg9475 2 жыл бұрын
Hariyatama hari matat okama hithuna 👍
@ruwanthikasadamali8723
@ruwanthikasadamali8723 2 жыл бұрын
අමිල ඉදිරියටම යන්න ලස්සන ගායනයක් .හිරැස්ටා ඉන්නම ඔින කෙනෙක්....උණුහුම මටම දීදි සින්දුව කිවුවට පස්සෙ අහපු .ලස්සනම කටහඩ .සුභ පතනවා
@binudiliyanage9635
@binudiliyanage9635 2 жыл бұрын
රයිස් ගැහැව්වත් කට හඩ මරු අයියෙ හිරු ටිවි අනි වාරයෙන්ම බැබලෙන්න ඕනි ❤❤❤❤
@ameenaameena656
@ameenaameena656 2 жыл бұрын
හදවතට දැනෙන අමතක නොවන හඩක් ලස්සනයි සොයුර මම කියනවා කීරුළ ඔබටම හිමිවෙනවාමයි කියා ඔබට ඒ වාසනාව හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරමි
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 2 жыл бұрын
සීසන් 3 එකේ හිතට දැනුන සින්දුව 😍
@user-lc4bk5dx5o
@user-lc4bk5dx5o 2 жыл бұрын
අනිවාර්ය ❣️😍
@himalchathuranga5374
@himalchathuranga5374 2 жыл бұрын
අනිවා රයිස් එකත් සුපිරියටම දානව ඇති. ජය💜
@yurajthiwanka6724
@yurajthiwanka6724 2 жыл бұрын
අමිල මල්ලි සුපිරි වැඩක්.......ගමේ කොල්ලෙක් නේ.... ආඩම්බරයි ඈ......
@chathurangamunasinghe1357
@chathurangamunasinghe1357 2 жыл бұрын
👍👍👍
@chathurangamunasinghe1357
@chathurangamunasinghe1357 2 жыл бұрын
ජයවේවා 👍👍
@imashagimhani764
@imashagimhani764 2 жыл бұрын
මේ පාර හිරු කිරුළ කුලියාපිටියට 👍🙏
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා මතක් වුණා ලස්සනයි ❤️
@wasundarasilva9941
@wasundarasilva9941 2 жыл бұрын
ලස්සනයි ගොඩක් මල්ලියෝ ආනිවාර්යෙන් ආවසාන 5 දෙනා අතරට එනවා ඔයා එක අම්මෙක් සිනා සෙනකොට තව අම්මෙක් අඩනවා එකයි දුක
@manjulp9428
@manjulp9428 2 жыл бұрын
කටහඬ හරි ලස්සනයි ඔබට දිගු ගමනකට සුබ පැතුම් සොයුර 🌺🌺🌺🌺
@upuludekumara5331
@upuludekumara5331 2 жыл бұрын
පුතාගෙ ජය මහා ඉහළින්ම ඒ මොහොතේදීම සැමරුවේ අම්මාම පමණයි. ඒ තමයි අම්මා.
@manojmadhusanka718
@manojmadhusanka718 2 жыл бұрын
හදට දැනෙන හැගීම බර ගීතයක්.
@memezyhere
@memezyhere 2 жыл бұрын
Techniques සහ හැගීම් දෙකම අංගසම්පූර්ණ විශිෂ්ට ගායනයක්
@SumithKumara-pv6fo
@SumithKumara-pv6fo 2 жыл бұрын
මම දැක්කේ එ අම්මා ගේ සතුට විතරයි .බුදුසරණයි පරිස්සමෙන්
@thakshiladush3554
@thakshiladush3554 2 жыл бұрын
Me sinduwa trending karawamu
@sarathmarasinghe5238
@sarathmarasinghe5238 2 жыл бұрын
කිරුළ කුලියාපිටියට ගෙනෙන් කොල්ලො ❤👍
@shiwanthesudu7020
@shiwanthesudu7020 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ඉදිරියට යන්න ලැබේවා කියා ප්‍රර්තනා කරනවා තෙරුවන් සරනයි
@r.p.rranasinghe3233
@r.p.rranasinghe3233 2 жыл бұрын
දෙවියනේ..මෙන්න ගායනය...මෙන්න හඩ....මේ නම් ගායකයෙක් ..අනිත් ඔක්කොම මොනවද මෙච්චර කල් බැලුවෙ ඇහුවෙ
@kumudusamanmali3617
@kumudusamanmali3617 2 жыл бұрын
ලස්සනයි මල්ලි .කවදාවත් මුල අමතක කරන්න එපා .උදව් කරපු යාලුවා .තෙරුවන් සරණයි
@deepthikasaman7673
@deepthikasaman7673 2 жыл бұрын
මල්ලි ඔයා දිනුවා මට සතුටුයි හිතට ඒත් ඉතින් මට ඔයාගේ අම්මා ගැන ගොඩාක් ආදරේ හිතුනා සත්තයි ඔයා දිනුවා අම්මා හිතින් දෙවියන් . බුදුන් සිහි කලා ඔයාගේ අම්මා තමයි බුදුන් මල්ලි ඔයා වාසනාවන්තයි ඉතින් බුදු සරණයි සියලු දෙනාටම .. හිරු නම් මරු
@shameshvimukthi6785
@shameshvimukthi6785 2 жыл бұрын
කුලියාපිටියේ ගැම්මක් 🔥
@yasantharuwan8559
@yasantharuwan8559 2 жыл бұрын
කුලියාපිටියට කිරුල ගෙන එන්නට හැකි වේවා 🤩..
@sumalatha5574
@sumalatha5574 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි. බුදු සරණයි ඉදිරියටම යන්න ලැබේවා. ජය ජය ජය අනිවාර්යයෙන් ලැබේවා .
@RiyazRiyaz-md3tx
@RiyazRiyaz-md3tx 2 жыл бұрын
💖💖සුපිරි කොල්ලෝ නියමයි 👍ජයවේවා ❤❤💖💖💖💖💖❤❤
@ohasastudiolivesinging735
@ohasastudiolivesinging735 2 жыл бұрын
"Ohu handawannata" තැන තමයි ලස්සනම 👌🎤🎶
@user-ig4dn8jz1o
@user-ig4dn8jz1o 2 жыл бұрын
එනමුදු උපදින හැම භවයකම මතු ඔබ හිමි කර ගනුමී ලදේ
@nipunikavindya3663
@nipunikavindya3663 2 жыл бұрын
හදවතට දැනෙන ගායනයක්✨ අති විශිෂ්ඨ යි👍 good luck
@waruniperera1941
@waruniperera1941 2 жыл бұрын
හරිම මිහිරි කටහඩ ක් 🙏 තෙරුවන් සරණයි ,
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺🌺🌺🌺 Hi
@georgerooff8374
@georgerooff8374 Жыл бұрын
Excellent performance smooth as silk. My Score 100/100
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
දැනට 3yi කතරගම ,පොලොන්නරුව ,කුලියාපිටිය
@hussainalboush6521
@hussainalboush6521 2 жыл бұрын
ඇත්තටම ලස්සනට ගායනා කරා ඉස්සරහට යන්න අපේන් සුභ පැතුම්
@akilanalawansha5938
@akilanalawansha5938 2 жыл бұрын
අහපු හොඳම version එක...❤️❤️❤️
@user-fg9ex9be6l
@user-fg9ex9be6l 2 жыл бұрын
හරිම ලස්සනයි ජය වේවා ❤️❤️
@lassanasindu
@lassanasindu 2 жыл бұрын
හරිම ලස්සනයි .ඉස්සරහටම යන්න සුභ පතනවා.🌹
@niroshalakmini3181
@niroshalakmini3181 2 жыл бұрын
ගොඩක් ලස්සනයි. සුබ පතනවා ඉදිරියටම යන්න ලැබන්න කියලා
@sandunijayakody6132
@sandunijayakody6132 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අයියේ..හිරු ස්ටාර් වේදිකාවේ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤
@tharukavirajivi9680
@tharukavirajivi9680 2 жыл бұрын
ලස්සනම හඩක්❤️😍
@DC-ko2mq
@DC-ko2mq 2 жыл бұрын
Chathuranga supiri bn ub machn niyama patta kollek genuine charithayak niyama yalukama waradine naa
@piyumikumari5169
@piyumikumari5169 2 жыл бұрын
තෙරුවන් සරණයි ... 🎸🎸🎸🎸🎸🎸🎸🎸
@sandradesilva7899
@sandradesilva7899 2 жыл бұрын
Harima Lassani Gayana kera obete suba pathum isseratama ghin dinanne 🔥👌🏽👍🏼🌈👏🏾👏🏾
@redtime6573
@redtime6573 2 жыл бұрын
සුපිරි බම් මල්ලි........❤️❤️❤️❤️❤️ ජය වේවා... සුපිරි.............❤️❤️❤️❤️❤️❤️❤️
@user-ts1yq2zq9o
@user-ts1yq2zq9o 2 жыл бұрын
super singer thanks hiru tv kele pipena ahinsaka jivitha ahasa usata osawanawata ...and congratulations amila lassnata sing kala ❤️🖤🖤🖤❤️
@kumuduwin6017
@kumuduwin6017 2 жыл бұрын
ලස්සන කටහඬක් ,ලස්සන ගායනයක්, සැබෑම ගායකයෙක් . Good Luck !
@sumedagoodlukewikramage9654
@sumedagoodlukewikramage9654 2 жыл бұрын
මේ වගේ හිතට දැනෙන ලස්සන සිංදූ කියන්න ඔනේ❤🌺🌺
@ruwanthikasadamali8723
@ruwanthikasadamali8723 2 жыл бұрын
චතුරංග මල්ලි හිත හොද කොල්ලෙක් .......
@sandunichandrasekara4023
@sandunichandrasekara4023 2 жыл бұрын
හදවතටම දැනුනු ගායනයක්.
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺 hi
@sampathbuddika9250
@sampathbuddika9250 2 жыл бұрын
Hirustar balala me sinduwa balanna awe mama dan inne dubai ubata jayawepa machan nihathamani gayakayek weyan ada uba minisunge hsdawathata githayen kathakara jaya wewa
@nilmadasanayaka7723
@nilmadasanayaka7723 2 жыл бұрын
හිරැස්ටාර් සුපිරිම සිංදු ව
@nishadiamarasinghe782
@nishadiamarasinghe782 2 жыл бұрын
All the best malli
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺 hi
@massfeet9169
@massfeet9169 2 жыл бұрын
Clean ගායනයක් ...Excellent
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 2 жыл бұрын
නියමයි මරු සුපිරි පරිපුර්ණ ගායනයක් ,ගායනයෙක්ටත් වඩා හොඳින් ගායනා කලා ,
@anjufernando6284
@anjufernando6284 2 жыл бұрын
Niyamae...maru...
@mihirasampath6082
@mihirasampath6082 2 жыл бұрын
ලස්සන කට හඩක්
@sudumalli3144
@sudumalli3144 2 жыл бұрын
හැගීම් බර කටහඩක් මරු හරිම රහයි
@kingslysampath6403
@kingslysampath6403 2 жыл бұрын
හිරු ස්ටාර් season 3 දැකපු සුපිරිම ගායනය මෙයයි
@sudathhandun9341
@sudathhandun9341 2 жыл бұрын
Oyawa dakketh adai. Habai patta widihata hithata waduna. ජය වේවා 😍❤️
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺 hi
@nalinnavinnadissanayaka4353
@nalinnavinnadissanayaka4353 2 жыл бұрын
Niyamii..Asama song akak Asama vidhata quwa
@shyamalikumari6278
@shyamalikumari6278 2 жыл бұрын
Marama lassanai. Oya thamai hiru tharuva. Ape sihina tharuva.
@dammikakumari1699
@dammikakumari1699 2 жыл бұрын
හරි ම ලස්සනයි. ඒ අම්මා ගේ සතුට බුදුසරණයි ඉදිරියට ම යන්න 🙏🙏🙏🙏🙏
@indunildezoysa9052
@indunildezoysa9052 2 жыл бұрын
මෙයා තමයි 1.ඒත් අනිත් කොල්ල පව්.ඌත් මරු.
@chamindaupul3551
@chamindaupul3551 2 жыл бұрын
සිංදුව ලස්සනට කිවුව මල්ලි.ඔයාට ඉදිරියට ම යන්න පුළුවන්.සුබ පතනවා ඔයාට.
@chameeralakshan9314
@chameeralakshan9314 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ 👌
@nirmalarathnayaka9694
@nirmalarathnayaka9694 2 жыл бұрын
නියමයි පුතා ජයවේවා 🌹
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺 hi
@deshanbandara5005
@deshanbandara5005 2 жыл бұрын
නියමයි සහෝදරය ඔයාගෙම සිංදුවක් එනකම් බලාගෙන ඉන්නෙ ඉක්මනටම ඕනි ❤️❤️❤️👈
@diludilukshi9159
@diludilukshi9159 2 жыл бұрын
අමල් පෙරේරාට පස්සේ දැක්ක ලස්සනම හඩක් ❤️👌🏻👍🏻🔥
@saumayaronali3541
@saumayaronali3541 2 жыл бұрын
Super
@rohinidesilva5466
@rohinidesilva5466 2 жыл бұрын
චතූරංග.හිතහොද.ළමයෙක්.යලුවාට.පරපෙන්නුවා..දැක්කද.මනුස්සකම.යලුවා.ගවට.ගිහින්.සුභපැතුවා..මන්.හිතුවා.අමීල.චතුරංග.ගවටදුවලා.යයි.කියලා
@k.a.rdilupa453
@k.a.rdilupa453 2 жыл бұрын
ඒ අම්මා ගේ සතුට 😍😍
@gayandissanayeka6379
@gayandissanayeka6379 2 жыл бұрын
සුපිරි කටහඩ
@janithasandaruwan7647
@janithasandaruwan7647 2 жыл бұрын
Me tamai hiru star@@@ bs.. jaya wewa.kolla niyamai..
@prabhathprabhath9709
@prabhathprabhath9709 2 жыл бұрын
Niyamai amila,API oyawa 1 karanawamai.
@maheefernando26
@maheefernando26 2 жыл бұрын
නියමයි අයියා❤️
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺 hi
@hirunikakaamaya7713
@hirunikakaamaya7713 2 жыл бұрын
ලස්සන හඬක් ❤️🎧👍
@ggp8382
@ggp8382 2 жыл бұрын
අති විශිෂ්ඨ ගායනයක්
@imalkaeranditha6263
@imalkaeranditha6263 2 жыл бұрын
budu saranai aiyha❤️ oya kuliyapitiyata godak haiyak gemak ghamu ekenma aderei 😍🥰🙏
@oshankavindu2763
@oshankavindu2763 2 жыл бұрын
හිරු star සීසන් 3 එකේ මේ වෙනකම් අහපු හොදම කටහඩ
@vindyasathruwani1207
@vindyasathruwani1207 2 жыл бұрын
Bokkaaa supiri
@pabodhamuthumini5203
@pabodhamuthumini5203 2 жыл бұрын
ලස්සනයි අයියේ ❤️
@mudaligewimalawathie6628
@mudaligewimalawathie6628 2 жыл бұрын
Harima lassanai kolloo..👍👍👍💖💖💖💖💖
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
සෙරම හරි හොද ගායනාව ගැනු වෙදිකාවට ඇවිත් නටන නාඩගම තමයි බලන්න බැරි
@isuruamarakoon3648
@isuruamarakoon3648 2 жыл бұрын
ගමේ කම ගමේ හඩ,මේපාර ල0කාවම කුලියාපිටියට ආඩම්බරයී..❤️❤️❤️❤️
@manolikumari8506
@manolikumari8506 Жыл бұрын
ෂා හරිම ලස්සනයි
@saumayaronali3541
@saumayaronali3541 2 жыл бұрын
Ammmo patta
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺 hi
@nilukapriyadarshani6378
@nilukapriyadarshani6378 2 жыл бұрын
Marama lassanai 1 wenwamai
@samankumara688
@samankumara688 2 жыл бұрын
සුපිරිම සුපිරි පහරක් කොල්ලෝ ❤️❤️❤️❤️❤️❤️❤️
@ranganasrimal4967
@ranganasrimal4967 2 жыл бұрын
කොයිතරම් බැලුවත් එපාවෙන්නෙ නැ
@laahiruchaminda2437
@laahiruchaminda2437 2 жыл бұрын
a ammage sathuta...🥰
@lhiruone3737
@lhiruone3737 2 жыл бұрын
Supiri 2nnama. Malo rahak nati un atulata yanawa. Chathurangath supiri. Ma dannama hariyata gattot supiri 12ta anawamai. Maka maha asadarana wadasathanak.
@roshinirosi6001
@roshinirosi6001 2 жыл бұрын
Ada dawase niyama lassana 🎵🎶waaa
@tharushanilhan173
@tharushanilhan173 2 жыл бұрын
Ape amila aiyta jaya wewa..
@dilkinikeshala7869
@dilkinikeshala7869 2 жыл бұрын
කී සැරයක් ඇහුවද මතක නෑ
@kasunnimantha8127
@kasunnimantha8127 2 жыл бұрын
අමිල කොල්ලො ජයවේවා
@ninomanju2839
@ninomanju2839 2 жыл бұрын
Niyami malliyo jayawewa බුදු sarani
@nilanthasamarasinghe282
@nilanthasamarasinghe282 2 жыл бұрын
වැඩ්ඩෙක් ❤😍
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤❤
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺 hi
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 19 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 38 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 23 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,1 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 19 МЛН