Awata Thibunath Nisasala ආවාට තිබුනත් නිසසල සඳ මත - Nimal Gunasekara / Nimal Juliege

  Рет қаралды 988

Chiran Windsor

Chiran Windsor

Күн бұрын

ආවාට තිබුනත් නිසසල සඳ මත
එය හරි ප්‍රියංකරයි
මා කාට නැතුවත් ඔබට පිදූ පෙම
සඳ මෙන් අහිංසකයි
එතරම් අහිංසකයි
මංගල පෝරුව මතට එදා ඔබ - දෙපා නැගූ ඒ සුබ ‍මොහොතේ //
සිහිසන් නොමැතිව වැටුනු අයුරු දැක
අනුකම්පාවකි ම සිත වෙලාගත්තේ
ආවාට තිබුනත් නිසසල සඳ මත...
සාදා කාලයෙන් සදා කාලයට - අපට උරුම නැත දුක්‌ කඳුළූ //
මැළවුනු මල් පෙති යළි පුබුදන්නට
අපේ ලොවට හෙට හිරු පායා එනවා
ආවාට තිබුනත් නිසසල සඳ මත...
පද රචනය: නිමල් ජූලිගේ
තනුව, සංගීතය, සහ ගායනය: නිමල් ගුණසේකර
1980 දශකයේ ගුවන්විදුලියෙන් පටිගත කරන ලද ගීතයකි.
හඬපටය තරමක් අපැහැදිලිය.

Пікірлер: 2
@kalegana
@kalegana 4 жыл бұрын
බොහෝම ස්තුතියි original track එකට.
@ChiranWindsor
@ChiranWindsor 4 жыл бұрын
එඩිට් නොකළ හඬපටය සහ එඩිට් කළ හඬපටය මෙතැනින් බාගන්න 1drv.ms/u/s!ArjCQTNOtgdNhqd14waAxQBkTrX4Qg?e=bZdU57
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
චූටි චූටි හිල්
2:34
යතික ජයසුන්දර
Рет қаралды 7 М.