නොදැන මේ වැරදි ඔයත් කළාද? සෑම කෙනෙක්ම නැරඹිය යුතු වීඩියෝ එකක් Kitchen Secrets - Kitchen Tips-Kusala

  Рет қаралды 226,578

Kusala's Simple Life

Kusala's Simple Life

Жыл бұрын

නොදැන මේ වැරදි ඔයත් කළාද? සෑම කෙනෙක්ම නැරඹිය යුතු වීඩියෝ එකක් Kitchen Secrets of your healthy life

Пікірлер: 297
@kahandawaladilantha2333
@kahandawaladilantha2333 9 ай бұрын
මම දැකපු හරිම වටින video එකක්.මමත් මේ විදිහමයි.මේ දෙවල් ගොඩක් අය දන්නෙ නැහැ.ඔබතුමිය මේ කරන්නෙ ඇත්තටම සමාජ මෙහෙවරක්.ගොඩක් අය මේ දේවල් තකන්නෙ නෑ.ඔහේ උයනවා.මගේ ලමයිට මම කාගෙන්වත් කෑම කන්න එපා කියලා කියන්නෙත් මේ නිසයි.Good job.highly appreciating.👍🙏
@faizasaliheen2131
@faizasaliheen2131 11 ай бұрын
මමත් මේ දේවල් පිලිපදිනවා...විමි සබන් ගැන කියපු එවා හරයට හරි.. හැමෝම දැනුවත් කිරීම වැදගත්...as usual uyour all vedios r super..👍
@sampathpiumi6109
@sampathpiumi6109 10 ай бұрын
🌺🌺🌷🌷ගොඩක් ස්තුතියි හොඳ වැදගත් කරුනු කියලා දුන්නේ🌷🌷 🌺🌺
@jenitagalagana4475
@jenitagalagana4475 Жыл бұрын
මං නං කිරිත් දැම්මට පස්සෙ, නිවිති දාන්නෙ..දාලා ඉක්මනට බානවා.
@user-zs7cr2gd5y
@user-zs7cr2gd5y 10 ай бұрын
ඔයා කියපු ඔක්කොමටම ගොඩක් ස්තුතියි .හරිම වැදගත් .ඒ උනට බෙබි සබන් වලින් සෙදුවහම ඒ සබන් සුවද එන්නවනෙ .ඒකට ව්සදුමක් නැනෙ ඩ්යර්.
@user-mi8wl5vf8u
@user-mi8wl5vf8u Жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා තවත් මෙිවගේ දේවල් කියලා දෙන්න අක්කේ ඔයා මටනමි වටිනා කෙනෙක් මොකද මම මෙිවගේ දේවල් වලට වඩාත්ම කැමති කෙනෙක්.
@chanudpasindu9426
@chanudpasindu9426 10 ай бұрын
මඤ්ඤොක්කා තම්බද්දි කහ ,කරපිංචා එකතු කරන්න. කරපිංචා කොළ වලට විෂ උරාගන්නවා.
@nandananda6540
@nandananda6540 10 ай бұрын
බොහෝම ස්තූතියි දැනුවත් කලාට . තෙරුවන් සරණයි
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 Жыл бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි ඔබට .God bless u
@Rameesha_Wishmanjali
@Rameesha_Wishmanjali Жыл бұрын
නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. ඔබ දන්නා දැනුම අනිත් අයටත් ලබා දුන්නට බොහොම පින්. බුදුසරණයි ❤
@samanpriyani7876
@samanpriyani7876 Жыл бұрын
ඔයා මේ අත්‍යවශ්‍ය දේවල් කියා දුන්නාට ගොඩාක්ම ස්තූතියී.
@sksheela1334
@sksheela1334 Жыл бұрын
ඉතාම වටිනා දැනුවත් කිරිමක්. බොහොම ස්තුතියි ඔබට
@NandaniSomabandu
@NandaniSomabandu 10 ай бұрын
මෙච්චර කල් නොදැන හිටපු දේවල් ඔබතුමිය කියලා දුන්නෙ . බොහොම පින් .අපේ ශරීර සඛෞයට හොඳ නෑ කියලා දැනගෙන හිටියෙ නැහැ ඒ කාරණා . හරිම වටිනවා වීඩියෝ ඵක .
@chandralathaph7199
@chandralathaph7199 9 ай бұрын
🙌😝🤘✋️👍👍👍👍
@slmtmix7268
@slmtmix7268 10 ай бұрын
ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමියට ❤️
@user-fo4fe2il1h
@user-fo4fe2il1h 9 ай бұрын
ඔබට ගොඩක් පින්
@PahandiPabasara142
@PahandiPabasara142 Жыл бұрын
Thankyou💗💗 දැනුවත් කලාට.
@rihanasrilanka8113
@rihanasrilanka8113 10 ай бұрын
අනිවාර්යයෙන් .ගොඩක් .. වැදගත් .....👍👍👍👍👍👍👍💕💕❤️❤️🌺🌺🙏
@madnesspromax
@madnesspromax 9 ай бұрын
Hodai godak dewal danagattha thank you
@user-fn6ns1dj7x
@user-fn6ns1dj7x 6 ай бұрын
Thank you so much ❤
@kanthifelsinger3367
@kanthifelsinger3367 10 ай бұрын
Thank you so much for sharing this video 👍
@nelsanrupasinhge7018
@nelsanrupasinhge7018 11 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..
@gayanmadushanka931
@gayanmadushanka931 10 ай бұрын
Harima watina vedio eka thank u ❤
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
ඔයා කියන හැම දෙයක්ම මමත් දන්නවා.නොදන්නා අයට ගොඩක් වැදගත්.
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගි අපිව දැනුවත් කරාට ❤️🌟
@indrawathiwijekrishna2874
@indrawathiwijekrishna2874 10 ай бұрын
ගොඩාක් වටිනා වීඩියෝවක් ස්තුති නංගී
@jeganathanroshan9128
@jeganathanroshan9128 9 ай бұрын
ඇත්තටම මට හරිම වැදගත් නංගී ඔයාට ජේසු පිහිටයි.
@user-nh3py3uj1e
@user-nh3py3uj1e 10 ай бұрын
Thanks .Kusala duwa, Budusaranai
@namalsumithra-jq5zu
@namalsumithra-jq5zu Жыл бұрын
බොහොම ස්තුතිය් ❤
@shanthishanthi5610
@shanthishanthi5610 Жыл бұрын
Thanks 😊
@user-bn6kp9sc9e
@user-bn6kp9sc9e 11 ай бұрын
Godaak sthuthiii❤...
@ramaniperera212
@ramaniperera212 Жыл бұрын
Thanks duwa budu sarani
@JayanthiPushpakumari-ml3xz
@JayanthiPushpakumari-ml3xz 10 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤
@sangeethaherath6919
@sangeethaherath6919 Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් .බොහොම ස්තූතියි නංගී
@renukajayalath9047
@renukajayalath9047 Жыл бұрын
Thanks.❤
@shamalperera4875
@shamalperera4875 10 ай бұрын
වටිනා ම දැනුම ක් දුන්නේ ..
@user-vh5ho9rb9s
@user-vh5ho9rb9s 9 ай бұрын
Thank you ❤
@hemaniweerackody4492
@hemaniweerackody4492 Жыл бұрын
Thank you so .much
@thelmburavithanagemallika1747
@thelmburavithanagemallika1747 10 ай бұрын
ඔයා කියපු දේ ගැන හොදට ඇහුව ස්තුතියි
@premalatha2370
@premalatha2370 10 ай бұрын
Oyata godak sthuthi danuwath karata theruwan saranai.
@wasanthichathurani7632
@wasanthichathurani7632 9 ай бұрын
Thank you ❤🙏
@champarichard3531
@champarichard3531 Жыл бұрын
Thanks so much God bless from sister
@user-zl2de2ei4g
@user-zl2de2ei4g 10 ай бұрын
Thank you
@ushani9571
@ushani9571 Жыл бұрын
Nodanna dewal godak igena gaththa❤️❤️❤️ thank you
@brijetherath6421
@brijetherath6421 Жыл бұрын
thanks mi...ohaat
@SanduniKaushalya-os9my
@SanduniKaushalya-os9my Жыл бұрын
Thanak you❤godak danne nathi dewal ඉගෙන gaththa.
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Thank you mis ❤❤❤
@padminij123
@padminij123 8 ай бұрын
දැනුවත් කලාට ස්තුතියි කුසලානෙට
@anushasenanayake6852
@anushasenanayake6852 Жыл бұрын
Thank you so much for your wonderful instructions. Very valuable ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
👍👍👍👍❤️
@chathuwedage6757
@chathuwedage6757 Жыл бұрын
තව දෙයක් අක්කා, බිත්තර fridge එකේ දාන්න හොඳ නෑලු නේද? චුට්ටක් ඒ ගැන තව බලන්නකො
@kasunmadusankaathulagamage8379
@kasunmadusankaathulagamage8379 Жыл бұрын
Godaak thnks watinaa updes tika
@user-ky1go6ik6s
@user-ky1go6ik6s 10 ай бұрын
Thanks watenawa kewa dawal❤
@KanchanaSewwandi-oy1ss
@KanchanaSewwandi-oy1ss Ай бұрын
Thankyou
@user-kl5ov8pb1r
@user-kl5ov8pb1r 10 ай бұрын
Thanks
@marinadamayanthi6077
@marinadamayanthi6077 Жыл бұрын
සහතික ඇත්ත අර විම් වලින් මැද්දම වැලි වැලි තියෙනව.මම පාවිච්චි කරන්නෙ දියර සබන්(dishwash) ඔයා දැනුවත් කල එක ගොඩාක් වටිනව
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️👍👍
@hasithsanduka2402
@hasithsanduka2402 10 ай бұрын
නිල් සබන් වලින් හෝදන්න සබන් සුවද එන්නේත් නෑ හොඳටත් හේදෙනවා
@dilhanirownie6924
@dilhanirownie6924 11 ай бұрын
Bhoho watina video ekak nodanna de godak danuwath una mama hama dama babalage kama petty seduwema vime saban walin nawthath e waradda karanne na kawadawathma obata theruwan saranai ❤
@NalikaMaduwanthi-vo9ez
@NalikaMaduwanthi-vo9ez 10 ай бұрын
💐💐Thank you💐💐
@yhemalatha8325
@yhemalatha8325 11 ай бұрын
Godak watina vidiyo ekak aththatama oyata pin denuwath karata dan inna lamaita ithamath wedagath budusaranai oyata💗❤💗❤
@wickramalathawicky1707
@wickramalathawicky1707 Жыл бұрын
භරිම වටිනා ව්ඩියෝවක්. මම නිතර ඔයාගෙ වීඩියෝ බලනවා. Thank you so much
@rathnayaka4627
@rathnayaka4627 Жыл бұрын
thanks
@pansilupansilu1303
@pansilupansilu1303 10 ай бұрын
ස්තුතියි විම් ගැන කියපු එක නම් ඒක ඇත්තටම ඇත්ත 👍🏻
@uditharajapaksa2460
@uditharajapaksa2460 10 ай бұрын
Excellent ❤
@mayuriperera2940
@mayuriperera2940 Жыл бұрын
ස්තුති අක්කා ❤❤❤
@mangalikaperera5111
@mangalikaperera5111 Жыл бұрын
Thank u ❤kusala
@ramyasilva4754
@ramyasilva4754 Жыл бұрын
ස්තුති ඔයාට නැවතත් අපේ මතකය අවදි කලාට❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ඝ්තුතියි
@dammikaparanamana5185
@dammikaparanamana5185 Жыл бұрын
හොදම හොද තොරතුරු ටිකක් එලිදැක්වූවාට බොහෝම ස්තූතියි .🤣
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 10 ай бұрын
Methakma e waradda Kala Mita pasuwa oya kiyapu vidiyata karannam Suda thanks oyata
@chathurangaishara-ig8qt
@chathurangaishara-ig8qt Жыл бұрын
Thanks a lot for your importent details
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️👍👍👍
@anushihettiarachchi1270
@anushihettiarachchi1270 Жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කිරීම ගැන. ගොඩක් වටින කරුණු රාශියක් දැනගත්තා.ඒ වගේම දෙයක් කියන්න කැමතියි මම දන්න විදියට නිවිති වල තියෙන පෝෂණය ඒ විදිහටම අපේ ශරීරයට ලබාගන්න නම් ඒ සමග විටමින් සී ගන්න ඕන ඒ කියන්නේ දෙහි හෝ තක්කාලි එකතු කර ගන්න ඕන.
@patriciadesilva6499
@patriciadesilva6499 Жыл бұрын
Godak sthuthi ❤
@chathudlk6389
@chathudlk6389 9 ай бұрын
Danna dewal tikak unath nodanna ayata boho wedagath wewi. Isthuthiy. Video eka lassanai
@JanakiKumari-hm2wp
@JanakiKumari-hm2wp 11 ай бұрын
Godak watinawa.oyata pin .
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Жыл бұрын
Harima watinawa me video aka 👍ada edala karapu waradi tika hadaganna ona...oyata godak pin 🙏 thank you 🎉
@pabuwo6049
@pabuwo6049 Жыл бұрын
Thank you verymutch
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️👍👍👍
@DI-ze2oq
@DI-ze2oq Жыл бұрын
Thanak ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️👍👍👍
@a.g.skumari937
@a.g.skumari937 Жыл бұрын
Godk sthuthi
@ayeshadilani4334
@ayeshadilani4334 11 ай бұрын
ස්තූතියි හුගාක්
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Жыл бұрын
Thank You❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
👍👍👍❤️❤️❤️
@Sama-op1ut
@Sama-op1ut Жыл бұрын
Bohoma sthuthi obata ithamath vadagath vedio ekak godak sthuthi theruvan saranai devi pihitai
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
👍👍👍❤️
@user-jm1qz9iu2r
@user-jm1qz9iu2r 10 ай бұрын
Hodo wadagat karunu tekak
@indikaashani5275
@indikaashani5275 Жыл бұрын
ගොඩක්ම වටිනා දැනුවත් කිරීමක් බොහොම ස්තුතියි නංගී ඔයාට තෙරුවන් සරණයි
@readytoknow
@readytoknow Жыл бұрын
waiting for your videos stay connected
@ruwansanjeewa9444
@ruwansanjeewa9444 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තුතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️👍👍👍
@nilankawickramasinha7823
@nilankawickramasinha7823 10 ай бұрын
godak vatinava❤
@priyangakumari6095
@priyangakumari6095 Жыл бұрын
Sthuthiyi mis. ..
@jayanthakumari772
@jayanthakumari772 Жыл бұрын
ගොඩක් වටිනා video එකක්... ඊ ළඟ video එකත් ඉක්මනට ම ගේන්න. ඔයාට ගොඩක් ස්තුතියි.....
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️
@yohanlakmal1537
@yohanlakmal1537 11 ай бұрын
Video ekanam godak wadagat. Pihi muwahat karana upakaranaye mila sadahan karanna puluwanda.
@fernendofernendo577
@fernendofernendo577 11 ай бұрын
Thanks danuvath kalat ❤😢
@thariqvictoriapartners597
@thariqvictoriapartners597 11 ай бұрын
Ayubowan 🙏 Aluth parapurata watina Adahas tahx 🌹👍🏼❤️
@quotesfor_u_99
@quotesfor_u_99 Жыл бұрын
Bohoma watina adhas budusaranai
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️
@miragehotel7240
@miragehotel7240 Жыл бұрын
Tnx danuwath karata
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️👍👍👍
@user-lc6gb1yq9c
@user-lc6gb1yq9c Жыл бұрын
ගොඩාක් වටින විඩීයෝ එකක් ....tnx akki
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️ ස්තුතියි නංගි
@w.athilinawathie4957
@w.athilinawathie4957 11 ай бұрын
👌
@anushapushpakanthi9808
@anushapushpakanthi9808 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි නංගි
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️
@reneeamarasiri8210
@reneeamarasiri8210 Жыл бұрын
Ithamath hondai.
@dinushawithanaga7514
@dinushawithanaga7514 Жыл бұрын
Thank you akke 🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️👍👍
@shincool1705
@shincool1705 Жыл бұрын
Tanxxxxx godak
@sarah-xn4nw
@sarah-xn4nw Жыл бұрын
Bonjour very interesting your Video thank you somuh watching out of Ceylone 🙏❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️👍👍👍👍
@Htpriyanthi
@Htpriyanthi 11 ай бұрын
නොදන්නා දේවල් ගොඩ ක් ඉගෙන ගත් ත බුදු සරනයි
@rukmanimalkanthi2543
@rukmanimalkanthi2543 Жыл бұрын
මම නම් මිටි කිරිත් දාල උතුරලා iwaraunama අන්තිමට නිවිති දාලා lipen බානවා
@digana3126
@digana3126 Жыл бұрын
ගොඩක් වැදගත් අදහස් ටිකක් . ගොඩක් පින් .තෙරුවන් සරණයි
ඉවුම් පිහුම් වලදී සිදු වෙන වැරදි
7:52
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 58 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 7 МЛН
රසට උයන්න රස රහස් |kitchen tips
7:10
RASA RAHASA රස රහස
Рет қаралды 344 М.
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 58 МЛН