Awwe Muthu Ata Wapura |අව්වේ මුතු ඇට වපුරා| Krishantha Erandaka

  Рет қаралды 369,889

Charana Beats

Charana Beats

Күн бұрын

අව්වේ මුතු ඇට වපුරා - ඒ මුතු පනමට හරවා…
අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ…
ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී…
නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී…
අපා දෙපා සිව්පාවුන් - ගෙන එන වින වළකන්නට…
සනසා නුඹ අප වට කර දඬු වැට වෙද්දී…
මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී…
ජීවිතයේ බඹර වෙලින් - පැණි හොයලා රූටන්නේ…
හිත හයියට කළ වැල් පොට වර පොට වෙච්චී…
වීරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී…
© 2021 by Charana TV
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Charana TV.
Official Facebook Page - / charanatvofficial
Official Instagram - / tv_charana
Subscribe Charana TV on KZbin : / charanatv
#Charana_Beats

Пікірлер: 150
@sanjeewaasanka8473
@sanjeewaasanka8473 Жыл бұрын
2000 පස්සෙ වෙලත් දැන් ඉන්න ජෙනරේශන් එකත් ආස මේවට තමා..❤❤❤❤❤
@adhalaayata.2349
@adhalaayata.2349 2 ай бұрын
සිරාම😀😇
@samanthikasadamalisuoriyag7054
@samanthikasadamalisuoriyag7054 2 жыл бұрын
මේ සින්දුව මගේ අප්පච්චි ටමයි ලියලා තියෙන්නේ බුදුසරණයි මගේ අප්පච්චට
@pubudupriyanga4137
@pubudupriyanga4137 3 жыл бұрын
මේ ගීත මේ විදිහට නැවත උපද්දන එක හරිම වටිනවා... ස්තූතියි. මේ සිංදු එක්කයි අපි හැදුනෙ
@sunethjayarathna6866
@sunethjayarathna6866 2 жыл бұрын
math ahemai
@nadeekad2463
@nadeekad2463 Жыл бұрын
Hmmm
@jehanshaaditya598
@jehanshaaditya598 6 ай бұрын
මගේ තාත්තා මාව දාලා ගියා කියලා මට දැනෙන්නේ නැහැ ..ඒ තරම් මම ගොඩක් ආදරෙයි මගේ තාත්තේ ..... මගේ ආදී පැටියගේ අප්පච්චිට ලියපු ගීතයක් මේක .....❤❤❤
@lakshanmahanama6768
@lakshanmahanama6768 3 жыл бұрын
තාමත් ආසයි😘 ඉස්සර ටීවී එකේ යද්දි කොහේ හිටියත් දුවගෙන ඇවිත් සද්දේ උපරිම දාලා අහන්නේ😍
@AnojMadushanka-z6x
@AnojMadushanka-z6x Жыл бұрын
මියුසික් නම් මාරම කොලිටි...ආයේ ඒ ගැන කියන්න කිසිම දෙයක් නෑ...ක්‍රිෂාන්ත එරදක❤️ රටෙි සංගීත සම්පත
@anilprasad9032
@anilprasad9032 3 жыл бұрын
මට තාත්තා කෙනෙකකුගෙ අාදරය නාෙලැබුනත් ,අැත්තටම ඒ අාදරය දැනෙනවා ඒක අහද්දි,අාදරෙයි තාත්තලාට වගේම සිංදුවටත්,
@pushpasuranga189
@pushpasuranga189 Жыл бұрын
ado uba hoda eka bn
@user-bh9gs2xf1p
@user-bh9gs2xf1p Жыл бұрын
මමත් එහෙමයි 😥😥
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 Жыл бұрын
Matath 😢
@chaturangalakmal5217
@chaturangalakmal5217 Жыл бұрын
Matath na
@sarathweerasooriya
@sarathweerasooriya 10 ай бұрын
2----54
@sumith7052
@sumith7052 2 жыл бұрын
මේ සිංදුව අපේ අප්පච්චිටමයි ලියලා තියෙන්නෙ🥺🥺
@dimuthlakhith5894
@dimuthlakhith5894 Жыл бұрын
ක්‍රිශාන්ත එරන්දක වෙනම බ්‍රැන්ඩි එකක් ❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺
@arunapathmakumara841
@arunapathmakumara841 8 ай бұрын
අම්මෝ ඒක වෙනම රහක්.....❤️❤️❤️
@tmmarasingha3991
@tmmarasingha3991 2 жыл бұрын
මේවත් හරිනම් ට්‍රෙන්ඩින් යන්නම ඕනි සින්දු
@nipunasandaruwan8152
@nipunasandaruwan8152 Жыл бұрын
Aththa
@galaxytechno9270
@galaxytechno9270 Жыл бұрын
හේලුවේන් නැනේ මචො
@oshanvimukthi2490
@oshanvimukthi2490 Жыл бұрын
අනිවාර්යයෙන්
@himeshrandika7241
@himeshrandika7241 10 ай бұрын
Rap කෑල්ලක් හරි පොඩි ගවුන් කොටයක් හරි තිබ්බා නම් යන්න තිබ්බා trending.
@thimirasankalpa2109
@thimirasankalpa2109 3 ай бұрын
ගීත ගායනය වගේම පද රචනය සංගීතය සියල්ලම අති විශිෂ්ටයි.දීර්ඝායුෂ ලැබේවා ඔබ සියලු දෙනාටම❤
@oshanvimukthi2490
@oshanvimukthi2490 Жыл бұрын
සින්දු නම් මෙව්ව තමා ඉතින් ආදර්ශයක් සමාජයට ඉතා විශිෂ්ටයි ❤️
@pathummadushankadayananda
@pathummadushankadayananda 9 ай бұрын
මතු බුදු වෙයන් මගේ තාත්ති
@dilshanmusicfactory7566
@dilshanmusicfactory7566 Жыл бұрын
අපෙ රටේ මිනිස්සුන්ට හරි රස වින්දනයක් තිබ්බා නම් මේ සිංදු ,Trending
@ElephantSoul
@ElephantSoul 8 ай бұрын
පිය සෙනෙහසට ලිය උණු ආදර නියම ගීතය
@madushikarajapaksha2348
@madushikarajapaksha2348 10 ай бұрын
අදට මගේ තාත්තා අපෙන් වෙන්වෙලා අවුරුදු 26ක් වෙනවා ඒත් තාත්තගේ ආදරය තවමත් ජීවමානයි වගේ දැනෙනවා ❤❤
@LakmalCommerce
@LakmalCommerce Жыл бұрын
Ammo. E දක්ෂතාවය. Me singers la ape රටට සම්පතක්.
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
මේ සින්දු අහද්දි හිතට හරීම සහනයක් දැනෙනව.
@arunapathmakumara841
@arunapathmakumara841 8 ай бұрын
මේ සිංදුව මගෙ තාත්තාටම ලියපු එකක්....❤️❤️❤️🙏🙏🙏
@thiliniishara7574
@thiliniishara7574 5 ай бұрын
අනේ හරි ම ලස්සනයි තෑන්ක්ස්
@lakshithaappuhami6526
@lakshithaappuhami6526 2 жыл бұрын
අසන්න විමසන්න සුන්දර පදවැල්
@PamodaSankalani-jp1un
@PamodaSankalani-jp1un 9 ай бұрын
විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී🙂❤
@chandimaranathunga703
@chandimaranathunga703 Жыл бұрын
මගේ තාත්තම තමයි මේ සිංදුවෙන් කියන්නේ
@a9production953
@a9production953 3 жыл бұрын
ඒ ගීතය ඒ විදිහට අහද්දි හරිම මිහිරීයි,ආසයි.❤
@godbless.....4030
@godbless.....4030 3 жыл бұрын
හරිම ලස්සනයි. 🙏🌹
@sanjeewaasanka8473
@sanjeewaasanka8473 Жыл бұрын
චරන tv එකේ නව ගීත නිර්මාණ කරන අයටත් ඉදොරියට යන්න මොන්ව හරි දේවල් තියනවද.
@harischandrajayawardhane8849
@harischandrajayawardhane8849 2 ай бұрын
👍👍👍සුපිරි
@aselamuditha9305
@aselamuditha9305 5 ай бұрын
විරිය පාරමිතා පුරන අපේ අප්පච්චී.. ❤
@ruchiramalith1790
@ruchiramalith1790 5 ай бұрын
තාත්තා ❤🌍
@hansaKaravita
@hansaKaravita 4 ай бұрын
Hamdam ahanawa man🥺🥰
@yashperamuna
@yashperamuna Жыл бұрын
Appachchi❤❤❤❤
@shamalimalkanthi423
@shamalimalkanthi423 Жыл бұрын
ආදර්ශමත් සිංදුවක්.ලස්සනයි .
@dilshanrumesh1511
@dilshanrumesh1511 3 жыл бұрын
ඒ සිංදුව,😘😍😫
@dilshansandun3010
@dilshansandun3010 8 ай бұрын
මගෙ බාප්පා ❤️✨️
@freedom_Production
@freedom_Production Ай бұрын
අව්වේ මුතු ඇට වපුරා ඒ මුතු පණමට හරවා අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ. . ඉඳ හිනැහෙන්නේ.. අපෙ අප්පච්චී නුඹ කුසගින්නේ.. අපෙ අප්පච්චී අපා දෙපා සිව්පාවුන්‌ ගෙන එන වින වළකන්නට සනසා නුඹ අප වටකර දඬුවැට වෙච්චි මහ කැලේට ඇස්‌ මානං අපෙ අප්පච්චි අව්වේ මුතු ඇට වපුරා ඒ මුතු පණමට හරවා අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ. . ඉඳ හිනැහෙන්නේ.. අපෙ අප්පච්චී නුඹ කුසගින්නේ.. අපෙ අප්පච්චී ජීවිතයේ බඹර වෙලේ පැණි හොයලා රූටන්නේ හිත හයියට කලවැල්පොට වරපොට වෙච්චී විරිය පාරම්තා පුරන අපෙ අප්පච්චි අව්වේ මුතු ඇට වපුරා ඒ මුතු පණමට හරවා අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ. . ඉඳ හිනැහෙන්නේ.. අපෙ අප්පච්චී නුඹ කුසගින්නේ.. අපෙ අප්පච්චී
@HasithaChaminda-vy5dn
@HasithaChaminda-vy5dn 6 ай бұрын
❤❤❤
@ChamilaGunarathna-v8p
@ChamilaGunarathna-v8p 8 ай бұрын
මම ආසම සින්දුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.
@rkdilanka7718
@rkdilanka7718 3 жыл бұрын
සිංදුව අහන්න අහන්න ආසයි
@niwanthabandara7391
@niwanthabandara7391 2 жыл бұрын
Mama asama sunduwak appachchi gana kiyawena adarai hamadamath
@hawpedilshan88
@hawpedilshan88 Жыл бұрын
Music sing all perfect God bless all
@chamodfernando6813
@chamodfernando6813 3 ай бұрын
😍still heart touching
@mkllin-jg3tq
@mkllin-jg3tq 10 ай бұрын
භාවනාවක් හිතට දැනෙන දුක තාත්තා මතක් වෙනවා
@SupunPrasad-lq6bu
@SupunPrasad-lq6bu 8 ай бұрын
Man Asama sinduwak.kochchara ahuwath epa wenne ne❤❤❤
@malakafernando6168
@malakafernando6168 4 ай бұрын
මන් ලග ඉන්න ඔනෙ කාලෙම මගෙ තාත්තා ගියා.......ඔයාව දැනෙනවා තාත්තෙ වෙනදටත් වඩා.......😢😢😢😢
@nayanamaurangani8520
@nayanamaurangani8520 Жыл бұрын
Mewane sindu .oba thumata nirogii suwa
@blackanglewithishu-yo6xs
@blackanglewithishu-yo6xs Жыл бұрын
Diyaniyo thun denek kumarikawo men hadapu mage thaththata nidun nirogi suwayama lebewa mage thaththa.
@Shashini473
@Shashini473 Жыл бұрын
මගේ තාත්තාට බුදු සරණයි
@JanakaPannilage
@JanakaPannilage 2 ай бұрын
කියන්න වචන නෑ 👌😔
@dhanushkaudayakumara4589
@dhanushkaudayakumara4589 8 ай бұрын
හිත නිවන ගිතයක්
@priyankarapanditharathna-vg2lz
@priyankarapanditharathna-vg2lz 9 ай бұрын
හරි ලස්සනයි😘😘😘😎
@PrasannaTharindu-ie3nt
@PrasannaTharindu-ie3nt 24 күн бұрын
Thatta nathi une mata aurudu 4di.thattata adarei man.ada eya hitiya nam mage pana thaththa thamai
@chameerasinging270
@chameerasinging270 2 жыл бұрын
Nice song
@niwanthabandara7391
@niwanthabandara7391 2 жыл бұрын
Ahanda asama sinduwak
@chamindabandara6118
@chamindabandara6118 Жыл бұрын
Super..... lassanai..
@tharinduthilanka9071
@tharinduthilanka9071 2 жыл бұрын
Excellent ❤
@sarosaroji2717
@sarosaroji2717 8 ай бұрын
මගේ අප්පච්චී ලග ඉදියනම් 😢❤
@elakkaya4017
@elakkaya4017 2 жыл бұрын
Excellent.
@dimuthlakhith5894
@dimuthlakhith5894 Жыл бұрын
අසම එකක්
@IroshaPerera-p1m
@IroshaPerera-p1m 5 ай бұрын
Bawanavak❤❤❤❤❤
@user-cl6cl9mp6g
@user-cl6cl9mp6g 11 күн бұрын
😢❤
@jayanthakannangara48
@jayanthakannangara48 Жыл бұрын
First time I experienced and enjoyed a wonderful song of krishantha.
@hansinimadara3451
@hansinimadara3451 7 ай бұрын
අප්පච්චී ❤
@KrishanthaKumara-i3l
@KrishanthaKumara-i3l 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@seethajayathunga9126
@seethajayathunga9126 10 күн бұрын
Ane pala yanna.
@GAYANCHANDIMA-b2q
@GAYANCHANDIMA-b2q Жыл бұрын
Jimith brother......❤❤❤❤
@TuTu-tv9fq
@TuTu-tv9fq 9 ай бұрын
Sindhu kiyanne mewa. ❤🧡❤🧡❤🧡
@fathima5960
@fathima5960 Жыл бұрын
Mage appachchi
@Dulanjanasaruwan
@Dulanjanasaruwan 7 ай бұрын
Butterfly song 🎧 ❤❤❤
@jeewansudeshmusictv8292
@jeewansudeshmusictv8292 20 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dulajpriyanga5280
@dulajpriyanga5280 2 жыл бұрын
Godak loku terun tiyenawa bs
@chami-tn8nh
@chami-tn8nh 8 ай бұрын
Dewlowa ipadewa mage තාත්තා 😢😢
@manjulaamarasinghe6435
@manjulaamarasinghe6435 Жыл бұрын
Mewwanam sindu nemei jeevithe ghathavak vage
@champikepathummale3070
@champikepathummale3070 3 жыл бұрын
wow..
@1983ara
@1983ara Жыл бұрын
මට නැතත් මම නම් එහෙමයි ❤❤
@buddhikapradeep2531
@buddhikapradeep2531 3 жыл бұрын
SUPERB
@actiontv8835
@actiontv8835 2 жыл бұрын
🌹🌹🌹
@sandamalinisansala7281
@sandamalinisansala7281 2 жыл бұрын
Music ❤️
@ravidilshan3806
@ravidilshan3806 Жыл бұрын
අනිවාර්යයෙන් සඳමාලි
@pradeepadamayanthi-uo6dw
@pradeepadamayanthi-uo6dw Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dreamy717
@dreamy717 Жыл бұрын
තාත්තා 🥺🥺
@nimeshbandara5890
@nimeshbandara5890 3 жыл бұрын
❤️🌟
@kaveenpansilu_
@kaveenpansilu_ 5 ай бұрын
😢😢😢❤❤❤❤
@tharindudias314
@tharindudias314 8 ай бұрын
❤❤❤❤❤❤
@user-bs2tg6gf2x
@user-bs2tg6gf2x 9 ай бұрын
💕❤️🌼👍
@sajithkrishantha191
@sajithkrishantha191 2 жыл бұрын
💖💖❤️😍😍
@ilpriyantha
@ilpriyantha 6 ай бұрын
🎉
@dinithaw
@dinithaw Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dinujayaweerasooriya3886
@dinujayaweerasooriya3886 Жыл бұрын
❤️
@goldhorizon17
@goldhorizon17 5 ай бұрын
Ada mage Laga nathi e senehasa.. niwan suwama labeewa mage appachchi.goora katuka sansaraya awasan wethwa😔😣😣
@lakshanvideohub
@lakshanvideohub Жыл бұрын
😍😍😍😍😍
@nipunikasrimalee3469
@nipunikasrimalee3469 7 ай бұрын
Ane mage appachchi ne.mage appachchitamada meka liyala thiyenne.😭😭
@teka9713
@teka9713 2 жыл бұрын
💆🏽❤️❤️
@Lakdu956
@Lakdu956 4 ай бұрын
🥺🥺
@lovesong1604
@lovesong1604 3 ай бұрын
Mage tattata mama pana wage adari
@user-nz4lr7km8r
@user-nz4lr7km8r 5 ай бұрын
😢
@udarasampath3595
@udarasampath3595 Жыл бұрын
😘
@amithbuddika8711
@amithbuddika8711 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@dimuthusandaruwan4571
@dimuthusandaruwan4571 2 жыл бұрын
👌👌👌👌
@madubashinikodithuwakku9850
@madubashinikodithuwakku9850 3 ай бұрын
❤❤😂😍
@sulakshananiroshan2495
@sulakshananiroshan2495 2 жыл бұрын
🖤
@udarihansika-tv7do
@udarihansika-tv7do 8 ай бұрын
🥺
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 56 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 11 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 17 МЛН
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 879 М.
Devre Dilena (දෙවුරේ දිලෙනා) - Janaka Wickramasinghe
4:16
Janaka Wickramasinghe Official
Рет қаралды 242 М.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 56 МЛН