Aye Enna Pana Mage slowed+reverb

  Рет қаралды 1,292,650

𝙍𝙖𝙫𝙞𝙮𝙝 𝘳𝘦𝘷𝘦𝘳𝘣 𝘳𝘢𝘱𝘵𝘶𝘳𝘦

𝙍𝙖𝙫𝙞𝙮𝙝 𝘳𝘦𝘷𝘦𝘳𝘣 𝘳𝘢𝘱𝘵𝘶𝘳𝘦

10 ай бұрын

USE EARPHONES FOR THE BEST EXPERIENCE🎧❤️
song÷aye enna pana mage
voice÷chamika sirimanna
lyrics÷sajith v chathuranga
ආයේ එන්න පණ මාගේ ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත්
කඳුලැල් මවා නෙතේ මොනවාද අත් වුණේ
පවසන්න ඇයි මෙසේ
සෙනෙහස තාමත් නොහැඟුනේ
music:
තනිකම මැදින් එදා
සමනල් රටා මවා
වචනෙන් නොකී කතා
හොරකම් කළා ඔයා
හීනෙන් හැඬුවේ
දුකටයි රහසේ
තනිවී දිවියේ
ආයේ එන්න පණ මාගේ ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත්
කඳුලැල් මවා නෙතේ මොනවාද අත් වුණේ
පවසන්න ඇයි මෙසේ
සෙනෙහස තාමත් නොහැඟුනේ
music:
හසරැල් මතක් වෙලා
නිතැතින් සුසුම් හෙළා
කඳුලින් නුවන් තෙමා
දෙනෙතත් ගිලන් වෙලා
පූජාසනයේ මා නම් පැතුවේ
ඔබමයි සසරේ
ආයේ එන්න පණ මාගේ ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත්
කඳුලැල් මවා නෙතේ මොනවාද අත් වුණේ
පවසන්න ඇයි මෙසේ
සෙනෙහස තාමත් නොහැඟුනේ..
Thanks to the song owner for publishing this song.✨
Follow me on tiktok ÷ www.tiktok.com/@raviyhupload?...
#sinhalasongs #slowedandreverb #trendingsong #manoparakata

Пікірлер: 548
@user-sr7dr1pu3s
@user-sr7dr1pu3s 5 ай бұрын
මේ සින්දුව ඇහෙන හැම වෙලාවකම මන් තනි වෙලා කියල හිතෙන අය කෝ බලන්න😖❤️‍🩹
@dilharamadhumal9701
@dilharamadhumal9701 4 ай бұрын
😢
@user-gd7rg6bs6n
@user-gd7rg6bs6n 4 ай бұрын
😢😢😢😢
@kaveeshachamodi-kl7ix
@kaveeshachamodi-kl7ix 4 ай бұрын
😢
@rashminikavindi5130
@rashminikavindi5130 3 ай бұрын
😔😔
@user-fp9xv7fb4q
@user-fp9xv7fb4q 3 ай бұрын
අනිවාර්යයෙන් 😢
@user-rz5zo2ss6r
@user-rz5zo2ss6r 8 ай бұрын
මෙ සිංදුව අපිව අතිතයට ගෙනියනවා .මට මෙ සිංදුව අහනකොට දුක හිතෙනවා නිකම් තනි වෙලා වගෙ
@senadeerawasana1926
@senadeerawasana1926 8 ай бұрын
ඇත්තක්
@AsangaSumith
@AsangaSumith 8 ай бұрын
Matath ehema thama ඇයි ඒ
@charakalahiru2705
@charakalahiru2705 7 ай бұрын
ඇත්ත
@jmbtec9121
@jmbtec9121 7 ай бұрын
😢😢
@nadunpriyadarshana5726
@nadunpriyadarshana5726 7 ай бұрын
මටත් එහෙමයි 😢
@shashipaba4837
@shashipaba4837 7 ай бұрын
දාලා ගියාට කමක් නෑ සතුටින් ඉන්න රත්තරං එයා එක්ක 🙂💔 I miss you 😊
@sadeepanadishan3070
@sadeepanadishan3070 5 ай бұрын
Therum gani kawadahari aka.... ❤❤❤
@rasikajayasekara3774
@rasikajayasekara3774 5 ай бұрын
☹️☹️☹️☹️☹️☹️
@dilhanirupasinghe
@dilhanirupasinghe 3 ай бұрын
ou aaah attha katthawa 😢
@stolen_meams_777
@stolen_meams_777 Ай бұрын
😂
@Mishkboy
@Mishkboy 7 ай бұрын
ආදරේ කරාට කමන්නෑ,,🙂 හැබැයි කෙනෙක් ඉද්දී තව කෙනෙක්ට පොඩි හරි බලාපොරොත්තුවක් ඇති වෙන විදියට හැසින්න එපා 💔🥺
@dilanvimukthi4940
@dilanvimukthi4940 7 ай бұрын
@sadeepanadishan3070
@sadeepanadishan3070 6 ай бұрын
Dn inna kollo/kello degilloma karana maha pawu wedak.... A duka denenna ahema deyak wennama onee
@vehicle__hub183
@vehicle__hub183 Ай бұрын
සමහර විට නොදැනුවත්ව කරනවා වෙන්නත් පුලුව 😞
@AdithiWasalage
@AdithiWasalage 16 күн бұрын
Aththa 🙂 නොදැන කරනවා කිව්වට හැමොම එහෙම කරන්නෙ හිතලමය් . Paw minissu 🙂💗✨️
@AnjaliSathsarani
@AnjaliSathsarani 8 күн бұрын
🙂💗
@KumashiNethmi
@KumashiNethmi 6 ай бұрын
ආදරේ සුන්දර නම් කොහෙන්ද මෙච්චර වැලපෙන හිත් 😢💔
@moviescenes540
@moviescenes540 6 ай бұрын
😔🖤
@sadeepanadishan3070
@sadeepanadishan3070 5 ай бұрын
Mmm ow adare widinawata wada aka hinda widawana akai karanne
@P_S_I_Y_A__X_X_X
@P_S_I_Y_A__X_X_X 5 ай бұрын
අද 24/1/21 උදේ 7.29 වෙද්දි msg එකක් ඇවිත් තිබ්බ මන් යනව බයි කියල 🙂🥺 වැලපෙනව ඇරෙන්න මොනව කරන්නද 🙂🤷‍♀️
@Raviyhupload
@Raviyhupload 5 ай бұрын
🙂💔
@sujikalamadumadavi.7233
@sujikalamadumadavi.7233 4 ай бұрын
🥺
@Shadow-qv5xy
@Shadow-qv5xy 7 ай бұрын
මට මේක අහනකොට මම ආසම කෙනා මතක් වෙනව❤😊
@ashikmohamed7402
@ashikmohamed7402 8 ай бұрын
අතීතය, වර්තමානය, අනාගතය යා කරන ගීතයක්..වෙනමම ෆීලිං එකක්
@surangikorala
@surangikorala 6 ай бұрын
මේ සින්දු වලින් හිත පුදුම දුකකින් පිරෙනවා.. Habai ema කියලා කවදාවත් මේ සින්දු අහන එක නවත්තන්නේ නෑ 😢💔.. " එන්න පණ මගේ "......❤😢🎉
@SenuraMeedhum-yg8oq
@SenuraMeedhum-yg8oq 9 ай бұрын
Tik tok eken ahala apu un me paththat ❤🎉
@LeeMendis-bq8tw
@LeeMendis-bq8tw 8 ай бұрын
ආයේ එන්න පන මාගේ ආදරේ අරං 😢 ජීවත් වෙන්න බෑ වාගේ පාලුවේ තවත් කදුලැල් මවා නෙතේ මොනවාද අත් වුනේ පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැගුනේ 🥺❤️ තනිකම මැදින් එදා සමනල් රටා මවා ☘️ වචනෙන් නොකී කතා හොරකම් කලා ඔයා හීනෙන් හැඩුවේ දුකටයි රහසේ තනිවී දිවියේ 😢 ආයේ එන්න පන මාගේ හසරැල් මතක් වෙලා නිතැතින් සුසුම් හෙලා කදුලින් නුවන් තෙමා දෙනෙතක් ගිලන් වෙලා පූජාසනයේ මා නම් පැතුවේ ඔබමයි සසරේ ❤ ආයේ එන්න පන මාගේ
@user-ud9jy6ws7x
@user-ud9jy6ws7x 8 ай бұрын
Thanks❤😢
@DevindiFernando8462
@DevindiFernando8462 7 ай бұрын
❤❤❤❤
@LakshithaShamendra-vi9qy
@LakshithaShamendra-vi9qy 6 ай бұрын
❤️❤️❤️❤️
@preamalalrathnayaka1884
@preamalalrathnayaka1884 6 ай бұрын
❤️❤️
@dinudibashini141
@dinudibashini141 6 ай бұрын
🥺❤️
@user-fz9oj3xm1g
@user-fz9oj3xm1g 8 ай бұрын
ආයෙ එන්න එපා පන එයා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ ලස්සන ලමයෝ ❤
@ABDULMALIK-ct1it
@ABDULMALIK-ct1it 7 күн бұрын
Mmm
@koshaladewmini6603
@koshaladewmini6603 7 ай бұрын
පූජාසනයේ මා නම් පැතුවේ... ඔබමයි සසරේ..... ❤💫
@prabodhahansani6959
@prabodhahansani6959 7 ай бұрын
කොහෙ කොතනක ඉදියත් හැමදාම සතුටින් ඉන්න ඕන... ❤ "එයා"
@SaraniRashmika
@SaraniRashmika 6 ай бұрын
@user-gd7rg6bs6n
@user-gd7rg6bs6n 6 ай бұрын
😢😢😢
@SupuniKrishama
@SupuniKrishama 6 ай бұрын
Hmm
@sadeepanadishan3070
@sadeepanadishan3070 5 ай бұрын
Mmm ow adare karapu kenekta sapa karanna baaa ne
@prabodhahansani6959
@prabodhahansani6959 5 ай бұрын
@@sadeepanadishan3070 ඔව් අනිවාර්යයෙන්ම 💔🥰
@rajiwthiwanka5368
@rajiwthiwanka5368 8 ай бұрын
මගේ හිතේ ඉන්න ලස්සනම මතකය එයා..මතකයන් එක්ක මේ යන ගමන හරි අමාරුයි..දවසක එයා එයි කියලා බලාපොරොත්තු ඇතුව ජීවත් වෙනවා....🥺❤️
@thilanganirajapaksha4483
@thilanganirajapaksha4483 3 ай бұрын
Math
@ABDULMALIK-ct1it
@ABDULMALIK-ct1it 7 күн бұрын
mathh
@maranthotagepemarathna5709
@maranthotagepemarathna5709 8 ай бұрын
අතීතෙ මතක් වෙනවා ඉතිම්🥹 ..මොනා කරන්නද එයාව මට හිමි නෑ 💔..එයා හරි ලස්සන ගෑණු ලමයෙක් ☺️🥰❤
@user-lo6bj3lj7x
@user-lo6bj3lj7x 8 ай бұрын
☺️Matath oyawagema thama tracka penna
@amaludayanga9721
@amaludayanga9721 8 ай бұрын
😥
@m.p.v.dayarathna7249
@m.p.v.dayarathna7249 7 ай бұрын
Math oya vageemai...
@nipunibhagya9570
@nipunibhagya9570 9 ай бұрын
මතක ගොඩක් ඇවිස්සෙනවා❤🥺
@OshadiKawshani
@OshadiKawshani 3 ай бұрын
අපි ආදරේ කරන හිත් අපිටත් වෙනසක් නොකර ආදරේ කරානම් ❤️‍🩹😊
@chansidesilva8204
@chansidesilva8204 Ай бұрын
Eknee❤
@ABDULMALIK-ct1it
@ABDULMALIK-ct1it 7 күн бұрын
mm
@dsspikapriyangani3391
@dsspikapriyangani3391 Ай бұрын
මෙකෙ තියෙන comments බැලුවම ඇඩෙනවා. පට්ටම දුක හිතෙනවා 🥺😔🥺😔🥺😔😓💔💔😊
@bumithaabeyawardena1424
@bumithaabeyawardena1424 3 ай бұрын
ජීවිතය කඩා වැටුන කොල්ලෙක් අහන්න ඕනෙම song එකක්💔
@thilanganirajapaksha4483
@thilanganirajapaksha4483 3 ай бұрын
Kellontath ema thama😢
@SandeshRashmitha
@SandeshRashmitha 3 ай бұрын
සුමති සම්මාන වලින් දමලා ගහන්න ඕනේ සින්දු මේ මතක ඇතුලේ තව තවත් අතරමං කරනවා ❤❤ 🥺🥺 මට ඔයාවත් මතක් වෙනවා tharuuu 🥺🥺🥰
@user-mo4ur1xw8s
@user-mo4ur1xw8s 3 ай бұрын
මගෙම් වැරදි හින්දා මට නැති උන ලස්සනම ආදර කතාව අදටත් මතක් කරන සිංදුව් තමයි මේක අන්තිමටම දෙන්නම එකතු වෙලා අහපු සිංදුව ආයෙ එයා එදායින් පස්සෙ ආවෙ නෑ 😥 අදටත් ආදරෙ කරනවා එයා එක්ක ගතකරපු කාලෙ ගැන 😢
@amithnipun9036
@amithnipun9036 3 ай бұрын
😒💕ඇයි මට මේ සිංදුව අහද්දි හැමපාරම ඇස් වලට කදුලු එන්නෙ, මම මාර ආසයි මේ සිංදුවට, කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙත් නෑ, ඒත් මේ සිංදුව අහනකොට අමුතු වේදනාවක් දැනෙනව
@amithnipun9036
@amithnipun9036 29 күн бұрын
😊හැමදාම මේ සිංදුව තමා මගෙ ජීවිතේ පාලුව මැකුවෙ
@shevanrathnayaka1379
@shevanrathnayaka1379 6 ай бұрын
හීනෙන් හැඩුවේ දුකටයි රහසේ 🥺❤️‍🩹😢 මාර විදියට feel වෙන song එකක්
@lasidubb8047
@lasidubb8047 6 күн бұрын
Mama 😢😫😔
@dulaofficial2585
@dulaofficial2585 5 ай бұрын
මිනිස්සුන්ට දුක් දෙන්න ලේසී තමයි.. ඒත් ඒ දුක විදින කෙනාට ඒක ගොඩක් අමාරුයි 😭😭😭
@user-tf9hy9vj1q
@user-tf9hy9vj1q 5 ай бұрын
අහන්න අහන්න ආස හිතෙනවා අහන ඔන කෙනෙක්ට ඇඩෙනවා අනිවාර්යයෙන්ම ඇස් දෙක පියාගෙන ඇහුවාම වෙනම ලොකේකට යනවා වගෙ අපි ආසම මතක් එක්ක ඒ දැනෙන හැගිම වචන වලට පෙරලන්න ආමාරැයි ඒ නිසාම ඇඩෙනවා 🥺❤
@user-gk7wc6ts2u
@user-gk7wc6ts2u Ай бұрын
ආයෙ එන්න එපා. ඔයාගෙ සතුට ගැන හිතලා මං ඔයාගෙන් ඇත් වුනෙ අයියෙ. එයත් එක්ක සතුටින් ඉන්න. බුදු සරනයි
@user-hi6ks7mv9l
@user-hi6ks7mv9l 5 ай бұрын
තනි වෙච්ච කෙනෙක් මේක අහනකොට පපුව පිහි තුඩකින් හූරනවා වගේ 💔
@user-rm3up3zp9r
@user-rm3up3zp9r 6 ай бұрын
මුල් ගීතයටත් කැමතියි , ඒත් මේ කරපු වෙනසත් එක්ක මේ සිංදුවෙන් වෙනම fleeing එකක් දෙනව මතක හාරගෙන යන්නම 😔
@tharindumadushan5475
@tharindumadushan5475 3 ай бұрын
මෙක අහනකොට මං ආදරේ කරපු කෙනෙක් මතක් වෙනවා. එයා මාව දාලා ගිහින් අද වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා මට මෙවා කියන්න කවුරුත් නැ එකයි මං මෙකේ මෙහෙම කියන්නේ මෙ සිංදුවත් එක්ක අපේ පරණ මතක් වෙනකොට ඇඩෙනවා දරාගන්න බැරි දුකක් දැනෙනවා. ආදරේ කරන්න පුලුවන් උපරිම ආදරේ කරලා එයා මාව අතරමං කරලා යන්න ගියා
@SRB-hd2fp
@SRB-hd2fp 2 ай бұрын
Kello ne dr ube gmn plyn 🫂
@samarasinghekaweesha733
@samarasinghekaweesha733 2 ай бұрын
Kamak na ova ganan ganna epa bam😊
@dilukshibulathsinhala2883
@dilukshibulathsinhala2883 Ай бұрын
🥺💔
@AdmiringBurrito-rv7qv
@AdmiringBurrito-rv7qv 5 ай бұрын
ආදරේ නිසා කොච්චර විදවනවද මිනිස්සු 🥺💗මේ කමෙන්ට් බැලුවාම ඒක තේරෙනවා 🥺💗
@user-mf1fz7xq8h
@user-mf1fz7xq8h 6 ай бұрын
හැමදාම එයා එක්ක සතුටින් ඉන්න..මේ සින්දුව ඇහෙද්දි මට ඔයාවමයි මතක් වෙන්නෙ🥺
@madurathnayaka-pu4dm
@madurathnayaka-pu4dm 8 ай бұрын
පූජාසනයේ ... 🌿 මා නම් පැතුවේ ...❤️ ඔබමයි සසරේ ...💗 😞💔
@Kasu..762
@Kasu..762 8 ай бұрын
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 මාර විදියට හිතට දැනෙනවා ...💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
@himashamadushani.1182
@himashamadushani.1182 7 ай бұрын
ආයේ එන්න පණ මාගේ... ආදරේ අරන්... 𝙷+𝚂 ❤🥺
@Motivational_Talks812
@Motivational_Talks812 7 ай бұрын
Nice Track With a Great Voice! ❤ Love From Bangladesh 🇧🇩
@P_S_I_Y_A__X_X_X
@P_S_I_Y_A__X_X_X 5 ай бұрын
This is the nicest comment I have ever seen ❤ I am from Sri Lanka 🇱🇰❤
@Akitha_Induwara_2009
@Akitha_Induwara_2009 5 ай бұрын
😊❤
@user-ls1uh7yz4w
@user-ls1uh7yz4w 8 ай бұрын
ආයේ එන්න පන මාගේ....🥺❤️ ආදරේ අරන්....🥺❤️ ජීවත් වෙන්න බෑ වාගේ පාලුවේ තවත්....🥺❤️ ඔයා සතුටින් නම් කමක් නැ...😊❤️🥺
@nethminivarthana411
@nethminivarthana411 7 ай бұрын
කදුලැල් මවා නෙතේ...🥺 මොනවාද අත් උනේ... 🙂💔 පවසන්න ඇයි මෙසේ... 😔😪 සෙනෙහස තාමත් නොහැගුනේ...😊🫤
@user-jw5bf3yw3l
@user-jw5bf3yw3l 3 ай бұрын
එයා මගෙම වෙන්න අනෙ ❤
@ShanthaKumara-wx1ir
@ShanthaKumara-wx1ir 6 ай бұрын
කවදාවත් අයිති නෑ කියලා දැනෙන හිතකට ආදරේ දැනෙන්නවත් එපා...💔💔
@InokaPriyadarshani-gv8xg
@InokaPriyadarshani-gv8xg 6 ай бұрын
මේක නම් මාර feeling එකක් 💓💓
@user-zd4hd2ge9t
@user-zd4hd2ge9t 6 ай бұрын
මතක ඇතුලෙ අතරමං කරන ආදරණීය ගීතයක් 😊❤ 🥀🥺❤🙂
@user-cs8uf7zk9m
@user-cs8uf7zk9m 9 ай бұрын
අනෙ ඇඩෙන්න එනවා මෙක අහන කොට...❤😌😌
@MUSICLOVERMITHUN2006
@MUSICLOVERMITHUN2006 5 ай бұрын
ආන්න ආන්න ආස හිතනවා ... 🥺🎧♥
@nadunonline20
@nadunonline20 9 ай бұрын
කඳුලැල් මවා නෙතේ මොනවාද අත් වුණේ?😊💔
@anusharisenarath4747
@anusharisenarath4747 6 ай бұрын
කොහේ හිටියත් සතුටින් ඉන්න ඕන !❤️🥺
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 3 ай бұрын
කොච්චර කැපකිරීම් කලාද මං ඔයා එක්ක සතුටින් ජීවිතේ වෙන්න හිතාගෙන...😢😢 වැඩක් උනේ නෑ ඒත්... තරහා නෑ මං කවදාවත් 🥺🥺
@SudeshPriyankaraPriyanka-od3jf
@SudeshPriyankaraPriyanka-od3jf 5 ай бұрын
කොහෙ හිහිටියත් හැමදාමත් සතුටින් ඉන්න,ඔයා ලබන බවයෙදිවත් මගෙ වෙන්න. ආදරෙයි ........💔🥀😔 i miss you
@VijithaKavi-wv1jq
@VijithaKavi-wv1jq 4 ай бұрын
කොහෙ හිට්යත් කමක් නෑ........... මගෙ පන හොඳින් ඉන්න ....... මන් බලන් ඉන්නවා කවදාක හරි මගෙ වෙනකන් පරිස්සමෙන් ඉන්න ❤
@Tanvirwantfreepalestine
@Tanvirwantfreepalestine 8 ай бұрын
i am from bangladesh and love this song
@LochaniSilva
@LochaniSilva 8 ай бұрын
පිස්සුවක් 🥺❤️
@amaludayanga9721
@amaludayanga9721 8 ай бұрын
දීපු පොරොන්දු මම වගෙ ඔයත් රැක්කා නම් තාමත් අපි සතුටින් ලමයො.😑😥
@ngmkumara4982
@ngmkumara4982 8 ай бұрын
Atta...🥹
@SupuniKrishama
@SupuniKrishama 6 ай бұрын
Eka aththa
@dulaofficial2585
@dulaofficial2585 5 ай бұрын
මේ හදවත පාරන තරමක් වේදනා විදින තරමක් වෙන කිසිම කෙනෙක් නොදකින එකත් වාසනාවක්.. ඒම දැක්කනම් මේ මවා පාන හිනාවත් කවදාවත් සමාජෙ දකින එකක් නෑ.. ඒ තරම් ජීවිතේ අප්පිරියයි..😓😓😓😓
@siromidisanayaka7136
@siromidisanayaka7136 4 ай бұрын
ආයේ එන්න පන මාගේ ❤ආදරය ඇරන්. ජීවත් වෙන්න කාලේ හරී ආදරේ ඇරන්.......fill it 😢😑🙂
@gayanpushpakumara544
@gayanpushpakumara544 7 ай бұрын
පවසන්න ඇයි මෙසේ සෙනෙහස නොහැගුනේ...❤😢
@user-wx2pb2pj4v
@user-wx2pb2pj4v 8 ай бұрын
ලගම ඉන්න මිනිස්සු වෙනස් වෙනකොට තමයි දරාගන්නම අමාරු 😣💔
@Raviyhupload
@Raviyhupload 8 ай бұрын
Hmm🙂
@shashinisewwandi8005
@shashinisewwandi8005 6 ай бұрын
🙂Ow
@SupuniKrishama
@SupuniKrishama 6 ай бұрын
Hmm
@rashminikavindi5130
@rashminikavindi5130 3 ай бұрын
ඇත්ත 😔
@sasindusanjana8214
@sasindusanjana8214 2 ай бұрын
ආයේ එන්න.. පණ මාගේ.. ආදරේ අරන් ජීවත් වෙන්න.. බෑ වාගේ.. පාළුවේ තවත් කඳුළැල් මවා නෙතේ.. මොනවාද අත්වුණේ පවසන්න ඇයි මෙසේ.. සෙනෙහස තාමත් නොහැඟුනේ.. තනිකම මැදින් එදා.. සමනල් රටා මවා.. වචනෙන් නොකී කතා.. හොරකම් කළා ඔයා.. හීනෙන් හැඬුවේ.. දුකටයි රහසේ.. තනිවී දිවියේ.. ආයේ එන්න.. පණ මාගේ.. ආදරේ අරන් ජීවත් වෙන්න.. බෑ වාගේ.. පාළුවේ තවත් කඳුළැල් මවා නෙතේ.. මොනවාද අත්වුණේ පවසන්න ඇයි මෙසේ.. සෙනෙහස තාමත් නොහැඟුනේ.. හසරැල් මතක් වෙලා.. නිතැතින් සුසුම් හෙළා.. කඳුළින් නුවන් තෙමා.. දෙනෙතක් ගිලන් වෙලා.. පූජාසනයේ.. මා නම් පැතුවේ.. ඔබමයි සසරේ.. ආයේ එන්න.. පණ මාගේ.. ආදරේ අරන් ජීවත් වෙන්න.. බෑ වාගේ.. පාළුවේ තවත් කඳුළැල් මවා නෙතේ.. මොනවාද අත්වුණේ පවසන්න ඇයි මෙසේ.. සෙනෙහස තාමත් නොහැඟුනේ..
@pathumthisaru
@pathumthisaru 5 ай бұрын
ඇයි ඒ සිංදුව එච්චර දැනෙන්නේ 😢
@gihankavishka1788
@gihankavishka1788 Ай бұрын
හදවතේ ගැඹුරට ම වදිනවා සිරාවටම.❤
@hashinikapreyadarshani3881
@hashinikapreyadarshani3881 3 ай бұрын
මේ සින්දුවේ තියෙන්නේ අමුතුම feeling ekk🥺❤️
@user-zy9ei2kw6n
@user-zy9ei2kw6n 3 ай бұрын
මෙක අහන කොට පොඩි කාලේට නිකම්ම යනවා ❤️ ඒ කාලේ හිතෙ තිබ්බ සතුට නොදැනිම ඇත් වෙලා ගිහින් 😣
@user-cw8to9dx8v
@user-cw8to9dx8v 4 ай бұрын
තනිකම මැදින් එදා සමනල් රටා මවා වචනෙන් නොකී කතා හොරකම් කළා ඔයා හීනෙන් හැඩුවෙ ‌දුකටයි රහසේ තනිවී දිවියේ 🥺🥺🥺
@hansihansi730
@hansihansi730 9 ай бұрын
ආයෙ එන්න පන වාගේ ආදරේ අරන්🥺❤️
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
ජිවත් වෙන්න බැ වාගේ පාලුවේ තවත් 😔♥️
@lethnuradewminith7054
@lethnuradewminith7054 7 ай бұрын
kadulal mava nethe @@nuwanpradeep8494 ☺
@nadunpriyadarshana5726
@nadunpriyadarshana5726 7 ай бұрын
හීනෙන් අඩුවෙ.. දුකටයි රහසේ... 💔😢
@amilagayanath1701
@amilagayanath1701 3 ай бұрын
සෙනෙහස තාමත් නොලබුනෙ😩🤍
@user-yt9bw1ki3b
@user-yt9bw1ki3b 3 ай бұрын
කතාව අවසානයි මම තිත තිබ්බා කදුලින් දුක ඇතුලෙතියන් හිනා උනා පිටතින් ඉස්සර අද්දැකිම් ලිව්වා අකුරු පිරුනු පොතකින් උබ නැති එක හොදයි එක අතකින් මම අදරේ කරද්දි නුබ අදරේ නොකර නුබ කරපු වැඩ නම් දුශ්ටයි කිසිදිනක මම සාප නොකර මම පොලොවට පස් වන බවනම් සත්තයි...❤💫💭
@nethunimasha6118
@nethunimasha6118 5 ай бұрын
ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත්💗🤗 𝓗𝓪𝓼𝓲🥰 2024💔
@ChamathkaGimhan
@ChamathkaGimhan 5 ай бұрын
😢😢
@user-vk7nu3ou1y
@user-vk7nu3ou1y 3 ай бұрын
සුපිරි බන්...😮
@user-vk7nu3ou1y
@user-vk7nu3ou1y 3 ай бұрын
මෙන්න සින්දු
@woldbook97
@woldbook97 9 ай бұрын
😢මරු අනෙ එකනම්
@Raviyhupload
@Raviyhupload 9 ай бұрын
🙂❤️
@kanchanajayawardana5809
@kanchanajayawardana5809 8 ай бұрын
ආයේ එන්න පණ මාගේ ආදරේ අරන්,Mutuu❤🥺
@nilunilu25
@nilunilu25 4 ай бұрын
ලස්සනයි😢
@dilmisakuntala8937
@dilmisakuntala8937 7 ай бұрын
ගොඩාක් ලස්සන සින්දුවක් හිතට දැනෙන සින්දුවක් 😢❤
@dilushashehan6530
@dilushashehan6530 8 ай бұрын
මතක ගොඩක් ඇවිස්සුනා 🥺❤️
@sajanthenuka3411
@sajanthenuka3411 7 ай бұрын
Time pass කරන්න ආපු කෙනෙක් එක්ක ජීවිත කාලෙම ඉන්න බලාපොරොත්තු ගොඩක් තියාගත්ත මට ම මේක කියනවද කියලා හිතිච්ච වාර අනන්තයි 🙂💔. '' පවසන්න ඇයි මෙසේ සෙනෙහෙස තාමත් නොහැඟුනේ 🙂💔 " එයාගෙ වචන විශ්වාස කරලා ආදරෙ කරෙ🙂. ඒත් මුල ඉදන්ම මට කරලා තියෙන්නෙ බොරු කියලා දැනගත්තම දැනෙන වේදනාවනම් කාටවත්ම දැනෙන්න එපා 🙂💔. 💔"
@gayandanushka4677
@gayandanushka4677 7 ай бұрын
😭😔🥺♥️
@Mishkboy
@Mishkboy 7 ай бұрын
ගනන් ගන්න එපා මචන් 😢 මටත් ඕකම උනා 💔😢
@chamithaheshan9420
@chamithaheshan9420 7 ай бұрын
Api hena pau bn 😢
@KusaliBhagya
@KusaliBhagya 7 ай бұрын
😢❤
@DevindiFernando8462
@DevindiFernando8462 7 ай бұрын
❤❤❤❤❤
@arunasantha3058
@arunasantha3058 5 ай бұрын
හදවතට දැනෙන සිංදුවක් 🥺💗
@cricketlife7501
@cricketlife7501 9 ай бұрын
😁😁😁 සුපිරියි ❤❤❤
@vihangasathsara4818
@vihangasathsara4818 7 ай бұрын
මාර විදිහට හිතට වදින සින්දුවක් උනා ඒක පරන දේවල් හැම දෙයක්ම එක පාර මතක් උන
@AWISHKAERANDA-rw6tt
@AWISHKAERANDA-rw6tt 3 ай бұрын
🥺❤️කදුලැල් මවා නෙතේ
@sujikalamadumadavi.7233
@sujikalamadumadavi.7233 4 ай бұрын
හීනෙන් හැඩුවේ දුකටයි රහසේ...... 😖💔
@niridualoka
@niridualoka 6 ай бұрын
කදුලැල් මවා නෙතේ මොනවාද අත් වුනේ පවසන ඇයි මෙසේ සෙනෙහස තාමත් නොදැනුනේ 😢❤ තනියම මැදින් එදා සමනල් රටා මවා වචනෙන් නොකි කතා හොරකම් කලා ❤❤🙂🙂
@user-mj4hz9fb4z
@user-mj4hz9fb4z 9 ай бұрын
Gammak mage eka supiri❤🎉
@Raviyhupload
@Raviyhupload 9 ай бұрын
❤️
@user-qg2sw9kv6w
@user-qg2sw9kv6w 6 ай бұрын
මතක අවුස්සනවා🥺❤️
@rajapaksharaja7390
@rajapaksharaja7390 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හරිම ❤❤ ලස්සනයි
@laksamanfernando637
@laksamanfernando637 9 ай бұрын
Tik tok eke ahala apu mama😊❤
@LahiruKidithuwakku-zr8xe
@LahiruKidithuwakku-zr8xe 4 ай бұрын
2024?? comments බලද්දි මට දුක හිතෙනවා ❤️
@heshanisansala8356
@heshanisansala8356 6 ай бұрын
ආසම සිංදුවක් ❤
@raviprabhath5472
@raviprabhath5472 2 ай бұрын
මේක අහනකොට සිහිය නැති වෙනවා
@podaksan
@podaksan 4 ай бұрын
පුජා සනයෙ මානම් පැතුවෙ ඔබමයි සසරෙ ❤😢
@kalanakaushalya165
@kalanakaushalya165 8 ай бұрын
මෙක අහද්දා මටහිතුන ඇයි අපි මෙච්චර සල්ලි පස්සෙ දුවන්නෙ කියල අපිත් මැරෙනව නෙද😢😢
@akashchamikara
@akashchamikara 7 ай бұрын
2023/11/10..අදටත් අහනවා💔
@nethsaradhananjaya-nh2vi
@nethsaradhananjaya-nh2vi 8 ай бұрын
ආයේ එන්න පන මාගේ 🥹❤️ ආදරේ තරම් ❤️ ජීවත් වෙන්න බෑ වාගේ පාලුවේ තවත් 😔 ...................................❤️‍🩹
@user-jv8kp2tx6h
@user-jv8kp2tx6h 4 ай бұрын
Ravtla dla giyat kamk na aiye sathtin inn eyath ekk echchri 😊❤🥺
@milindaashoka2844
@milindaashoka2844 8 ай бұрын
Favorite 😍❤❤
@SupuniKrishama
@SupuniKrishama 6 ай бұрын
Lassanai song eka...☺ Aye enna pana mage 💔💓
@achira_bus_kingdom
@achira_bus_kingdom 6 ай бұрын
ලස්සනයි ❤
@DDQueen.0
@DDQueen.0 5 ай бұрын
Hits different 💗🙂👉🏻👈🏻
@nishalmaduhansaka503
@nishalmaduhansaka503 4 ай бұрын
ඇයි ආදරේ කියන එකක් දැනුනෙ 🥺
@user-gz5fn8lf6w
@user-gz5fn8lf6w 5 ай бұрын
@...veesha❤😢
@kaviisaranya
@kaviisaranya 6 ай бұрын
Such a feeling 😢 I can't explain that 🥺
@user-ks3kk4xf9w
@user-ks3kk4xf9w 6 ай бұрын
Duka hithuna pasugiya dewal mathak weela😊😊😢😢😢😢😢😢
@user-yh4sx1vr5m
@user-yh4sx1vr5m 5 ай бұрын
Me sinduwa ahanakota mata adenawa.mata mage athithaya mathak wenawa.man adare karata eya adare kale naa kawadawath.eyata mage adare daune naa...
@user-sv3zt8wd2x
@user-sv3zt8wd2x 9 ай бұрын
Eka nam pissuwak😟❤️
Dineka Mage (Slowed+Reverb) | Shihan Mihiranga | SlowMo_LK
4:04
СНЕЖКИ ЛЕТОМ?? #shorts
00:30
Паша Осадчий
Рет қаралды 8 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 9 МЛН
Pem Sihine (පෙම් සිහිනේ) [ Slowed + Reverb ]
4:58
Rawatuna Tharam (slowed+reverb)
4:23
Kovizz
Рет қаралды 380 М.
Sithin Hindinna Mata Lanwela (Slowed+Reverb) | SlowMo_LK
4:36
SlowMo_LK
Рет қаралды 372 М.
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 116 М.
Dildora Niyozova - Bala-bala (Official Music Video)
4:37
Dildora Niyozova
Рет қаралды 9 МЛН
Mona Songz - Erkelesi (Lyric video)
2:41
Mona Songz
Рет қаралды 67 М.
Duman - Баяғыдай
3:24
Duman Marat
Рет қаралды 96 М.
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 166 М.
Saǵynamyn
2:13
Қанат Ерлан - Topic
Рет қаралды 2,5 МЛН
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 765 М.