KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මනෝපරකට සිංදු || manoparakata || athma liyanage || slowed and reverb
26:04
Me Hitha Thaniyen | මේ හිත තනියෙන් Athma Liyanage Ft.Thilina Ruhunage (Official Music Video)
4:17
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Ayemath Adaren | Penena Nopenena | පෙනෙන නොපෙනෙන Athma Liyanage Ft Thilina Ruhunage (Official Video)
Рет қаралды 2,935,416
Facebook
Twitter
Жүктеу
1
Жазылу 151 М.
Voizy Music
Күн бұрын
Пікірлер: 1 100
@DahamEdirisinghe-yc3ol
Жыл бұрын
A Song made for the Past, Present & the Future! ✨❤️
@nandanibalasooriya1236
Жыл бұрын
Thank you for you
@RataEntertainment
Жыл бұрын
Respect ❤❤
@relaxingmusicra8569
Жыл бұрын
no, this song made for me
@musiczone588
9 ай бұрын
came and visit Srilanka🇱🇰✈️🙏🏻🗺️🫂🥹🪸🪷🌴🌳🌳🌳🌳🌳🌳🌳🌳🏞️🌷🌻🐘🐓🐠🧖🥭🥑🍚🫚🌽🍲🥘🍕🥥🍌🍊🍰☕🍻🍯🎇🏏🏐🎨🌊🌤️🏎️🏕️🏖️🌅🏟️🏥🏨🏦🏪🌃💖
@TutionPissa
8 ай бұрын
Respect🙂❤️
@shehanmaduwantha5033
3 жыл бұрын
ජීවත් වෙලා හිටියොත් 2050දිත් මේ සින්දුව අහන්න බලන් ඉන්න අය කෝ? 👇 🖤🔥
@ganidudilum2774
3 жыл бұрын
😍♥️😍
@dilinitharuka7514
3 жыл бұрын
❤️
@saumyapremadasa2702
3 жыл бұрын
Math
@LakshanPasiya22
3 жыл бұрын
අනිවා
@NishanNawarathna
3 жыл бұрын
Aniwa ❤️
@lourawoodson5550
3 жыл бұрын
I'm from England but I only like Sri Lankan songs 🏴❤️🇱🇰 I love Sl song
@lavathmiansofficial4455
3 жыл бұрын
🤗🤗👌
@Abuu_Studio
3 жыл бұрын
❤️❤️
@____Moonlight____2012
3 жыл бұрын
Tnx u💓
@SAArts-cq4bh
3 жыл бұрын
Super
@Mel_Jay_
3 жыл бұрын
🤗💖 Do you understand? Thanks for the love
@Sanshikim
2 жыл бұрын
I'm from Korea........ I'm love Sri Lankan songs..🇰🇷🇱🇰
@bizzzzzzzzzzzzzzzzzzz
2 жыл бұрын
💓
@ishinisamindya9498
2 жыл бұрын
Thnk u 😊💖
@niroshranil2767
Жыл бұрын
사랑해요
@twobirdsvlogs5238
Жыл бұрын
Thank you love k drama ♥️
@Noname-l3q6t
Жыл бұрын
😂
@sajanthenuka3411
Жыл бұрын
Old is gold 🥺🙂🖤. මිරිඟුවක හිත තියලා 🙂 නුබ දුරක ඇදුනා 🙂💔
@cgboychmu
Жыл бұрын
same feeling;)
@hpmpradeep
9 ай бұрын
හ්ම්ම්.
@sonunuwanthika905
3 жыл бұрын
පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ලගට හොරෙන් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් දකින හිමිවෙන හීනේ නුඹ කොතැන හිටියා මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා හඩන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා නුහුරු නුපුරුදු හීන අරන් ලගට ඇවිදින් තුරුලුවෙමින් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා ඇසිල්ලක දුටු හීනෙන් සිත හුගක් රිදුනා අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ලගට හොරෙන් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ලගට හොරෙන් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ආයෙමත් ආදරෙන් ආයෙමත් ආදරෙන්
@dilkigunawardhana6232
2 жыл бұрын
😊♥️🍃
@NiroshaJayalath-sm5et
Жыл бұрын
Thank you aiya harimea lassani,,,,,
@saji4480
Жыл бұрын
Thank you so much 💓 ❤
@srimaliharshani1658
Жыл бұрын
❤❤
@madurekaniroshinisaparamad825
7 ай бұрын
1:44
@denethshorts6230
3 жыл бұрын
අනෙ මෙක අහද්දි පොඩි කාලෙට නිකන්ම යනවා 😣😣😣😣🥰🥰🥰🥰🥰නොමෙකෙන් කට හඩක් මෙක 2022 මෙක අහන්නෙ කව්ද
@slyt540
2 жыл бұрын
Api 😣❤
@denethshorts6230
2 жыл бұрын
@@slyt540 😣aiwaren
@sitharajayasuriya9602
2 жыл бұрын
මේ අහන්නේ🤪👊2022
@denethshorts6230
2 жыл бұрын
@@sitharajayasuriya9602 🌚❤️
@wenukaradin4298
2 жыл бұрын
💕💕💪
@kanchana1456
3 жыл бұрын
අතුල 💕සමිතාගේ "ආයෙමත් ආදරෙන්" බලලා මේ පැත්තේ ආවේ.. ආත්මයටම ලියන ආදරණීය හඩක්... ආත්මා ලියනගේ ❤🌹
@crick_World1722
3 жыл бұрын
මාත් එහෙමයි 🤩🤩
@rameshadewmini5447
3 жыл бұрын
Math
@dilinadhanapala26
3 жыл бұрын
@@rameshadewmini5447 math
@sandunimihirangika5386
3 жыл бұрын
😁😁
@kanchanabandara2131
3 жыл бұрын
Man
@dinuamarasekera473
9 ай бұрын
I am from Canada I love Sri Lankan songs.
@infoatniro9055
2 ай бұрын
Yeah cause you're Born SriLankan 💀
@CHAMOD-xt1ps
16 күн бұрын
You come to sri lanka 🎉
@IsharaMaduwanthi-hv5oo
3 ай бұрын
ඔයයි මායි එදා පන්තියෙන් එකට කියපු සිංදුව අද මට තනියෙන් අහන්න වෙලා.🥺 අනේ ඔයාට මගේ ආදරේ තේරුන් ගියානම්.......
@dmadhusanka3860
3 жыл бұрын
A/l කරපු කාලේ අහපු සිංදුවක්,අදටත් අහනවා ❤️❤️👆
@sandeepanakularatne2807
Жыл бұрын
Hmm 2012
@indunilshan2784
2 жыл бұрын
ඒ ෆීලින්ග් එක අනේ මන්දා ඒ දවස්වල ඉදලම මේ මනුස්සයා අපිව කොහේදෝ අතරමන් කරවනවා🥺 ආත්මයේ හඩ ආත්මා සර්💙
@chalithaudayanga2532
3 жыл бұрын
අතුලගෙයි සමිතාගෙයි අලුත් Version එක අහල මේක බලන්න ආපු අය කෝ ..... 😍
@victorccreations1443
3 жыл бұрын
මමත්
@mandariehimathya6807
Жыл бұрын
මම මීට අවුරුදු ගාණකට පෙර නිවාඩුවකට ලංකාවට ගිය වෙලාවක නිතරම ඇහුනු සින්දුවක් තමයි මේ සින්දුව.. හරීම හිත් ඇද ගන්නා ලස්සන සින්දුවක්. ආත්මාගේ මේ සින්දුව කවුරු කොපි කරත් ආත්මා තරම් කාටවත් බැහැ මේ සින්දුව අපේ හිතට දැනෙන විදිහට ගායනා කරන්න.
@rashikayashodhara779
11 ай бұрын
2024 anyone ?🥰❤️
@KaviduMadushanka-h5i
9 ай бұрын
❤️👊
@Sanonedrial
9 ай бұрын
♥️😍
@imeshathalerathna7034
8 ай бұрын
🫡🫡
@NilushaAmarasinghe1
20 күн бұрын
Yes 🤚
@KosalaMadushan
3 жыл бұрын
එදා ඉදලා මේ සිoදුව ඇහෙද්දී මාරම අතීතෙකට හිත නොදැනිම දුවනවා..තාමත් ඒ වගේම ඇස් වලට දැනෙන්න කදුලු වැටෙනවා..ආයෙමත් ආදරෙන්..
@fatinaz1191
3 жыл бұрын
♥️👍😪 so true.
@gamingtikka4613
2 жыл бұрын
Ou 🥺
@gayanikumari4423
Жыл бұрын
1:28
@gayanikumari4423
Жыл бұрын
කොච්චර. දූක. හිතෙනවා ද
@yohansadewmini8240
Жыл бұрын
ඔව්.. ඇත්තමයි. ❤😢
@pawaniimashi6487
3 жыл бұрын
නුහුරු නුපුරුදු හීන අරන් ලගට ඇවිදින් තුරුලු වෙමින්...🎧 ඒ කටහඩ නම් භාවනාවක්❤❤
@slbusinessandtechm5790
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@buddikadeshan3032
Жыл бұрын
Ow bn 😍❤
@sanulasenanayake1340
5 ай бұрын
🙂
@gayanchinthaka7278
3 жыл бұрын
අතුලගෙයි සමිතාගෙයි සිංදුව බලල අයෙත් මේකත් බලනව ❤️❤️ ලස්සන සිංදුව 2022ට ආරම්බයක් ගෙනාව ❤️
@sandunimihirangika5386
3 жыл бұрын
😁😁
@IsharaMaduwanthi-hv5oo
3 ай бұрын
🥺 oyata mathakada api meka kiwa dvsk clz eken Oyata amathaka vela athi neda Man den oyage කවුරුත් newei ne.😢
@gamingrasthayt4441
3 жыл бұрын
පොඩි කලෙ මතක් වෙල් එ කලෙටම යන්ව එකලෙ ඉන්න තිබ්බනම්😭
@rivinduamasha4064
Жыл бұрын
අමුතුම හැගීමක් දැනෙනවා මේ සින්දුව ඇහෙද්දි අවුරුදු 17 ක් වුණාට ඕක මුලින්ම ඇහුවෙ මම පොඩි කාලෙ ඒකෙ තේරුම එදා නොතේරුනාට දැන් තේරෙනවා ආදරේ කියන්නේ මොකක්ද කියලා ❤❤❤❤
@danu4492
3 жыл бұрын
මේවා තමා නියම සිංදු
@thejanarathnayake61
3 жыл бұрын
aniwaren
@mandariehimathya6807
3 жыл бұрын
ආත්මා ලියනගේ මෑත කාලයේ බිහි වුන දක්ෂතම ගායකයෙක්. ඵ් කට හඩ හරියට භාවනාවක් වගේ.
@suzyjjangg4867
2 жыл бұрын
He's not a new comer. He's a singer from 90's.
@mandariehimathya6807
2 жыл бұрын
@@suzyjjangg4867 You are correct. He started singing in the mid 90's.
@pcbro9501
Жыл бұрын
ඇත්ත ❤️
@tharindu_hashan
Жыл бұрын
It's hard for me to believe this song is 10 years old. I still feel like I heard it yesterday🥺.Old is Gold❤💯
@VoizyMusic
Жыл бұрын
Thank you ❤️
@atulakalutotage
Жыл бұрын
😊
@gimhanachamikara8206
Жыл бұрын
❤
@virajgunasinghe6360
Жыл бұрын
Gnl😅
@asithawedaarachchi3009
Жыл бұрын
❤
@thariyahariya401
Жыл бұрын
ATHMA,THILINA❤️ YOU BOTH ARE LEGEND IN SRI LANKA...ඒ වගේම ජගත් මණුවර්ණත් ලංකාවෙ පෙරලියක් කරනවා..ආදරෙයි
@roshanariyarathna4434
Жыл бұрын
2023 බලන අය Like එකක් දාගේන යමු❤️
@Naturemdh
Жыл бұрын
ස්කොලෙ අවසාන දවසෙ සෙට් එකම එකතු වෙලා කිව්වා,ඒකෙ වෙනම feeling එකක් තියෙන්නෙ 🥺❤️
@KosalaMadushan
3 жыл бұрын
ඉස්සර හැමදාම අපි හම්බෙනකොට මේ සින්දුව Play වෙනවා Stand එකේ..සoසාරගත බැදීමක,මහ එපා කරපු වෙන් වීමක්..අදටත් මම වගේ,එයත් හිතනව ඇති,අපිට අපි ලo වෙන්න බැරි උනත්..එයා හිටියනම් 😑
@KosalaMadushan
10 ай бұрын
තාමත් ආදරෙයි ❤
@R.C.gamer-
2 жыл бұрын
නිහඩ, නිහතමානී ගායකයා ❤️ආදරෙයි හැමදාම....
@DhaRuPerera
3 жыл бұрын
ආත්මගේ හඩ...මේ සින්දු ... කීදෙනෙක්ව නම්. අතීතයට ගෙනියනවද... " අරුත නොදකින සෙනෙහේ.... නුබෙ නමත් රැදුනා ......"
@thusithalakmal1948
3 жыл бұрын
2011 ඉදන් ආත්මීය කටහඩකින් අසන අමරණීය සින්දුව🔥🔥
@vihangafernando3257
Жыл бұрын
රන්චු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා ... 🥺🙂🥀
@pahanpdw9767
2 жыл бұрын
පොඩි කාලෙ ආසම සිංදුවක් ඒ කාලෙනං තේරුනෙත් නෑ ❣️😌
@RUFD-kz8kx
5 ай бұрын
1:05 slowly vibe
@Lasakfunsll
3 жыл бұрын
මේ ආදරණීය හඬ කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ හදවතේ රැව්දෙනව සත්තයි❤️❤️❤️❤️
@sirimathproductiongmute8456
3 жыл бұрын
මේක හදවතටම දැනෙන song එකක්...මට මාව මතක් වෙනව...😓😓ඇත්තම කිව්වොත් සමහර තැන් වලදි මට ඇඩෙන්න එනව😭😭😭ඒ තරම්ම song එක හිතට වදිනව💖💖💖
@s24chin
2 жыл бұрын
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ලඟට හොරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් දකින හිමිවන හීනේ, නුඹ කොතැන හිටියා මතක සැමරුම් අතරේ, ජීවිතය තිබුනා හඩන නිනැහෙන නෙත් නුඹේ, උරහිසේ තිබුනා ඇත්තමයි නුඹ අහසක්, වගේමයි හිතුනා නුහුරු නුපුරුදු හීන අරන් ලඟට ඇවිදින් තුරුලු වෙමින් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් මිරිඟුවක හිත තියලා, නුඹ දුරක ඇදුනා රංචු ගැහෙනා රෑනේ, තනිකමක් දැනුනා ඇසිල්ලක දුටු හීනෙන්, හිත හුඟක් රිදුනා අරුත නොදකින සෙනෙහේ, ඔය නමත් රැඳුනා පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ලඟට හොරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ආයෙමත් ආදරෙන් මූලාශ්‍රය: Musixmatch ගීත රචකයන්: Rachitha Wakista / Thilina Ruhunage
@mawbaw14
Жыл бұрын
Welcome 2023 💫 ගොඩ කාලෙකට පස්සේ අහන්නේ. ඉස්සර නම් වැඩිය අහන්න ආස නෑ. ඒත් හොයාගෙන අද ඇහුව්වේ. Love this song.... Anyone ???????? 28/02/2023 💜️
@briyansmith1568
Жыл бұрын
2023 August 26
@Sanonedrial
9 ай бұрын
2024/03/26
@nalinkumara4214
2 жыл бұрын
2011 mage hodama yaaluwa eyaa .. mn eyaata godak aaderi eyath ehemai mage hamadeetama unna eya ..mata aadrey kiyaganna beri una mokada mn baya una yaaluwa nethiwei kiyala.. ohoma kaalayak yaddi eya wena kenek marry kala . Eya mata eyage wedding card eka genallama dunna mn hina wela gattha .. adatath mn eyata aadarei...❤❤❤❤🥺🥺🥺🥺
@-sangayana
2 жыл бұрын
🤗
@sumihiruchandrasekara4879
2 жыл бұрын
😞
@King805
2 жыл бұрын
Thats a lie
@indrajithkumara1891
Жыл бұрын
අ🙂
@kavindulakshan697
Жыл бұрын
Ado baya nathuea ahuwanam eya ada ube
@rashigamage6842
3 ай бұрын
ඔය සින්දුව යද්දි මන් ගොඩක් පොඩියි ඒ දවස්වල අයියා මේවා හවසට මුලු ගේම දෙවනත් වෙන්න දැම්මම මන් කෑගහනවා හවසට කාටුන් බලන්න ඕන කියලා. ඒත් ඉතින් අපි පොඩි නිසා අයියා සද්දෙ දාලා ඕවා දානවා ටීවී එකේ අපිත් ඉතින් වෙන කරන්න දෙයක් නැති කමට බලනවා. දැන් 18 යි වයස... දැන් තමයි ඔය සින්දුවල තේරුම වගේම ලස්සනත් තේරෙන්නේ 😅 ❤️🔥❤️🔥❤️🔥
@boonmusic8366
9 ай бұрын
මිරිගුවක හිත තියලා නුබ දුරක ඇදුනා..... රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා අසිල්ලක දිටු හීනේ හිත හුගක් රිදුනා අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා❤
@kalanikavindya2905
Жыл бұрын
7ක් එකට සමරපු අපිට 8 ඒම කරන්න බැරිවුනා.🥺 සමහර දේවල් තාම හිත රිද්දනවා. අනේ මන්දා.. නවතින්න හිතුවාද ආයමත් ආදරෙන්...🖤
@s.i.nishadini6783
Жыл бұрын
2023 anyone....මං අද.මෙ song එක ශෝ එක්ක perform කලා හොදටම කියන්න පුලුවන් song එකක් හිතුවට වඩා ප්‍රතිචාර මං එච්චර බලාපොරොත්තු උනෙ නැ සිරාවටම හිත්ට වදින song එකක් තනි උනා ම අහන්න පුලුවන්....♥️😍
@senashanurddh6
2 жыл бұрын
මන් තනිවෙලා බන් 🥺 තාමත් මන් එයාට ආදරෙයි🥀❤️🌏
@wish971
7 ай бұрын
🥺
@shazna.28
3 жыл бұрын
Loved that Violin 🎻 one of my favourite tunes❤️
@danushkadissanayaka2587
3 жыл бұрын
හඩන හිනැහෙන නෙත් නුබේ උරහිසෙ තිබුනා ඇත්තමයි නුබ අහසක් වගේමැයි සිතුනා... 😔💔
@IsharaMaduwanthi-hv5oo
23 күн бұрын
හිතට දැනිච්ච ආදරේ මැසේජ් වලට විතරක් සීමා වෙලා නැති , ලෝකෙට පේන්න රගපාන්නෙ නැති අගේට හුස්ම වැටෙන මිනිස්සු දහස් ගානක් මේ ලෝකෙ ඇති .❤️🩹"
@gmrathnayaka8972
11 ай бұрын
2024 🥺❤️🩹 කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දු 🫀❤️🔥
@ajanthakumari7612
Жыл бұрын
අමතක නොවන සින්දුවක් ❤🥺 දකින හිමිවන හීනේ ... නුඹ කොතැන හිටියා... මතක සැමරුම් අතරේ... ජීවීතේ තිබුනා ... 😊❤... ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා ...😊❤
@Deradro-k3n
Жыл бұрын
2:45 💆🏻 most replayed wenn athi
@singha6372
3 жыл бұрын
අාදරණීය හඬ,හිත නිවන භාවනාවක් වූ සියුම් හඬ...
@senurihansima
10 ай бұрын
anyone in 2024
@Anuwatech-ye6gb
9 ай бұрын
Me
@ShashikaSanjeewani-mu7db
9 ай бұрын
Me❤
@LakminaK
8 ай бұрын
Yes❤
@Senonnethmitha5920
6 ай бұрын
Me❤
@dmskarunaratne80
3 ай бұрын
Me❤
@akilashehan9013
3 ай бұрын
මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා ඇසිල්ලක දුටු හීනෙන් සිත හුගක් රිදුනා අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා lyrics hit the best ❤❤
@anushijay
4 жыл бұрын
One of my favourite ♥️ never gets old 🥰
@chammalexander4511
4 жыл бұрын
How old is this song anyway??
@gihanathulathmudali1031
3 жыл бұрын
😍
@remixgalatta7847
3 жыл бұрын
Hiiii
@remixgalatta7847
3 жыл бұрын
He
@delon-q2r
3 жыл бұрын
@@chammalexander4511 8 yrs wage
@DenethLakvindu
7 ай бұрын
Anyone 2024 😊
@damithkumara7840
3 жыл бұрын
ඒ පද කොහෙන් ආවද මන්ද😔😔
@shahidsha0761
Ай бұрын
අද වෙනකම් දහස් වාරයක් අහල තිබුනත් මේ ගීතයට මගේ ආදරේ ඉවර නෑ❤
@nrnr2972
2 жыл бұрын
පෙනෙන නොපෙනෙන දුරක ඉදන් 😔😔😥😥😥 මං අදටත් මගෙ රත්තරන් සුදු අම්මට පනවාගෙ ආදරෙයි 😥😥😭😭😭 කොච්චර කැගහලා කිවත් ආයෙ එයා එන්නෙ නැති වෙයි 😥
@darkfury9138
3 жыл бұрын
මතක එකින් එක..ඇවිස්සුනා😣❤
@kalanifernando9160
2 жыл бұрын
හඩන හිනැහෙන නෙත් නුබේ...🙂 ඇත්තමයී නුබ අහසක් වගේ මයී සිතුනා... 😊නුහුරු නුපුරුදු හීන අරන්... ආවාට නොකියාම ජීව්තේන්... ඇසිල්ල්ක දුටු සිහිනේ සිත හුගක් රිදුනා... අරුත නොදකින සෙනෙහේ... ඔය නමත් රැදුනා...♥️💫
@azamizmy5817
18 күн бұрын
This deserves millions of views man!!😫😫 Probably, one of the best songs ever made 💯♥️
@isuruadithyasandaruwan1503
2 жыл бұрын
ආත්මා ගෙ ආත්මීය ගීතයක්...ජීවිතයේ එක් යථාර්ථයක් දෙස හැරී බලන නිමේෂයක් නිර්මාණය කරනවා..ඒ හඬ පෞරුෂය වෙන ගායකයෙකුට සමාන නෑ..ආත්මා සැබවින්ම ආදරෙයි ❤
@dasunmadusanka5951
2 жыл бұрын
A/l කරපු කාලේ ආව ලස්සන සිංදුවක්,තාමත් අහනවා 🎧♥️
@gmadavi8013
Жыл бұрын
I am from Australia🇦🇺 but I like Sri Lankans🇱🇰 songs.❤
@mixermind1272
Жыл бұрын
I have beautiful sri lankan songs ,you neet it ?
@LakshanPasiya22
3 жыл бұрын
ඒ හඬ. පිස්සුවක්. හරිම ආදරෙයි. පුදුමාකාරයි. හිත අරන් යනව වෙනම තැනකට
@PrabhathDeSilva-el9mx
5 ай бұрын
මුකුත්ම නිතේරෙන මොන්ඩිසෝරි කාලේ අහපු සින්දුවක් දැන් ඒලෙවල් කරනවා ඒත් තාමත් ඉස්සර වගේම ආදරෙන් අහනවා...ඒක අමුතුම හැගීමක්❤🥺♥️
@PasinduMadusanka-qe2fh
9 ай бұрын
යන අයට අපි අකමැති වුණත් නැතත් යනවා එක තමයි ලොකේ සබාවය
@boostedignite4173
Жыл бұрын
Ayemath adaren - 2011 Hitha Dura Handa - 2013 Me Hitha Thaniyen - 2015 මේ කාලේ ට gihilla time loop එක ka වගේ hira wela inna thibba nm 🥺❤️
@hashensenevirathna1245
Жыл бұрын
ආදරෙන් ගිනිගෙන දැවෙන හැම හිතක්ම ඉක්මනින් සුවපත් වේවා❤
@pramodyabhashana3190
3 жыл бұрын
Marvellous ... my hard says listen to it again and again....
@nizliclk1699
10 ай бұрын
Alone + Night + Voizy music = heaven 🥺♥️🔐
@Samudusinhabahu-y9t
3 ай бұрын
one of the greatest songs , which left its mark in my heart
@chamodishamika1229
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක්.මේ ගායකයාගෙ voice එකට,සින්දු වලට මාර ආසයි.අවුරුදු ගානක් ආපස්සට ගෙනියනවා ඒ voice එක 🥺❤️
@rasikamadushan9880
7 күн бұрын
Me song aka ahuwe 2012 A/L 2nd shi karaddi ... adarei karanna gattu mul kaledi Meka aheddi ayet a kalayata yanawa wge...💞💞💞💞
@lakshanviduranga157
3 жыл бұрын
අරුත නොදකින සෙනෙහේ... ඔය නමත් තිබුණා...😣😣😌
@dilrukshikarunarathna2666
3 жыл бұрын
👏👏
@renukanilanthi6580
3 жыл бұрын
@@dilrukshikarunarathna2666 මෙ අද රය්
@music-ks8xc
10 ай бұрын
මේ සින්දු අපු දවස් වලනම් නින්ද යනව අහද්දි එ කාලෙ අපි පොඩි නිසා වෙන්න ඇති ඒත් දැන් ඒ කාලෙට නිකන්ම යනව වගේ මේ සින්දු අහද්දී😢❤
@charletrathnayake7559
2 жыл бұрын
Aasm sindu wlin ekk issr Athma kiynne ee gayanaya,e handa😍 Music ee wgeemyi.
@kavindumihiranga755
Жыл бұрын
මේ සින්දුව අහද්දි හිතට අමුතු තේරුම්ගන්න බැරි හැගීමක් එනවා.❤❤❤
@anuhaskalegana98
2 жыл бұрын
ඉස්සර මතක යලි පාරවලා පිස්සු හදවනවා හදවත මොහොතකට නතර කරනවා ඊයෙ මගෙ ජීවිතේට කර ගත්ත දේ ගැන විදව විදව තාමත් හොස්පිටල් එකේ අහනවා😔💔
@charithmadealwis6000
2 жыл бұрын
My favourite song for more than a decadee! So much love for this master piece...😍❤🥰
@carmenperera8748
4 жыл бұрын
Aadarei hemadama,,❤ LOVE so so much 😘😘😘
@sdmytube2691
2 жыл бұрын
සින්දුවට ගැලපෙන කටහඬ ඔයගෙ හඩට මම ආදරෙයි (කොපි කල හැක සමකල නොහැක )
@samanpadmakumara48
Ай бұрын
එදත් අදත් හෙටත් ,එක ලෙස රස වින්දනීයයි .
@SumithraKulathunga-m5w
3 ай бұрын
2024 අහන සෙට් එක මෙ පැත්තට 🫀💗.
@Ishara17
3 ай бұрын
see see 😍😍
@McHappyY
Жыл бұрын
පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ලගට හොරෙන් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් දකින හිමිවෙන හීනේ.. නුඹ කොතැන හිටියා.. මතක සැමරුම් අතරේ.. ..ජීවිතේ තිබුනා.. හඩන හිනැහෙන නෙත් නුඹේ.. උරහිසේ තිබුනා.. ඇත්තමයි නුඹ අහසක්.. වගේමයි සිතුනා.. නුහුරු නුපුරුදු හීන අරන් ලගට ඇවිදින් තුරුලුවෙමින් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් මිරිඟුවක හිත තියලා.. නුඹ දුරක ඇදුනා.. රංචු ගැහෙනා රෑනේ.. තනිකමක් දැනුනා.. ඇසිල්ලක දුටු හීනෙන්.. සිත හුගක් රිදුනා.. අරුත නොදකින සෙනෙහේ.. ඔය නමත් රැදුනා.. පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ලගට හොරෙන් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ලගට හොරෙන් ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ආයෙමත් ආදරෙන්.. ආයෙමත් ආදරෙන්..
@user-jf6wo9vz3e
Жыл бұрын
🖤😼👊
@lahiruakalanka4929
2 жыл бұрын
ගොඩක් ලස්සන සිංදුවක්..... නියම තේරුමක් තියෙනවා .....😥💕🤗
@seneshdasanayaka413
3 жыл бұрын
Classical melody, super voice all mixed at once.I love it. Thanks Voizy Music for uploading this song.
@Kawshalyamax06
2 ай бұрын
Me mase ahana aya ko ❤😮
@MRALEX-2.0
Жыл бұрын
2023 මේක බලන සෙට් එක මේ කොනට😍😘
@IsharaMaduwanthi-hv5oo
3 ай бұрын
ඔයා මාව දාල යන්න හිතන් හිටියනම් එදා අපිට අපි හමු නොවී ඉන්නයි තිබුනේ 🥺 ඇත්තමයි " වෙලාවක ට ආදරේ පිස්සුවක් වගේ. ඒත් මන් තාමත් මන් ඔයාට ගොඩක් ආදරෙයි 🥺❤️ මන් හැමදාම බලන් ඉන්නව ඔයා මන් ලගට එයි කියල 🥺😪"
@music-ks8xc
9 ай бұрын
ඒ කට හඩ මාර පැහැදිලී
@MinothPrabasara
9 ай бұрын
දන්න කාලෙ ඉදන් මේ සිංදුව අහන මම 😂♥️♥️
@mangalaupulwila2948
Жыл бұрын
2050 th අපේ අය මේක අහනවා. ❤❤ ඒ තරම් ලස්සන එකක්. ❤❤🌟
@sandarumalaka4128
2 жыл бұрын
මම අහල තියෙන විදියට කැම්පස් ආදර කතාවක් මේක පට්ට කතාවක් ඉතිම් අන්තිමේ එකතු උනා ඒ දෙන්න නම්
@isharamadhushan5131
2 жыл бұрын
Ekathu wenne na bn😥
@slbusloversclub550
Жыл бұрын
මේ සින්දුව ඇහෙද්දි ඒ කාලෙ ලස්සන අතීතයක් හිතේ මැවෙනව 🥺❤️
@isharamaduwanthi2655
10 ай бұрын
සිංදුව ඉවර වෙද්දී මටත් නොදැනිම ඇස් තෙත් වෙලා .............💔❤️🔥
@vihangafernando3257
3 ай бұрын
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා ❤️
@dananjayakgtdananjayakgt9429
3 жыл бұрын
2021 ත් අහනවා❤️👌
@nayanthidesilva8660
Жыл бұрын
මේ සින්දුව මම අහපු වාර ගාන මටම හිතා ගන්න බැහැ. මේ සින්දුව මීට අවුරුදු 10 කට විතර කලින් ඉස්සෙල්ලම ඇහුවෙ.
@slyt540
2 жыл бұрын
මගේ ජීවිතේ අතීතයම අවුස්සන්න පුලුවන් සින්දුවක් ආදරෙයි මේකට නම් පැලෙන්න 😣❤
@ajanthakumari7612
3 ай бұрын
ඇත්තමයි නුබ අහසක් වගෙමයි සිතුනා ❤😊
26:04
මනෝපරකට සිංදු || manoparakata || athma liyanage || slowed and reverb
Noughty Kids
Рет қаралды 213 М.
4:17
Me Hitha Thaniyen | මේ හිත තනියෙන් Athma Liyanage Ft.Thilina Ruhunage (Official Music Video)
Voizy Music
Рет қаралды 4,1 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
4:28
Dampata Handawe (දම්පාට හැන්දෑවේ) Sachin | Rakitha | Eranga | Official Music Video | Sinhala Sindu
M Entertainments
Рет қаралды 10 МЛН
3:59
Pem Sihine
Pradeep Rangana
Рет қаралды 3,7 МЛН
4:11
Ayemath Adaren(පෙනෙන නොපෙනෙන)Athula Adikari & Samitha Mudunkotuwa ft Thilina Ruhunage Official Cover
Voizy Music
Рет қаралды 3,2 МЛН
4:18
Diyawanna Kumariye - Naada [Official Music Video]
NAADA
Рет қаралды 14 МЛН
4:26
Hitha Dura Handa හිත දුර හන්දා | Athma Liyanage Ft Thilina Ruhunage (Official Audio)
Voizy Music
Рет қаралды 1,3 МЛН
4:37
RAINI CHARUKA - Mathakada Handawe ( මතකද හැන්දෑවේ) Sinhawalokanaya (සිංහාවලෝකනය චිත්රපටයෙන්)
RAINI CHARUKA
Рет қаралды 7 МЛН
3:05
Aalawantha neth vida - Dayasiri Jayarasekara - Muthu Palasa Theme song
Hada Randi Gee
Рет қаралды 2,5 МЛН
5:51
Epa Kandulal Sala (එපා කඳුලැල් සලා) - Athma Liyanage With Feather - ලියතඹරා Live in concert 2022
Athma Liyanage with Feather
Рет қаралды 3 МЛН
27:52
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
BLACK SPY
Рет қаралды 4,5 МЛН
4:05
Shihan Mihiranga - පෙරදා මැවු සිනා | Perada Mawu Sina (Lyrics)
SL Lyrics
Рет қаралды 4,2 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.