ඊශ්‍රායල යුද්ධය ගැන බබා වැන්ගා කොහොමද හරියටම කිව්වේ ? කිව්ව විදියටම වේවිද ? | Baba vanga prediction

  Рет қаралды 190,423

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Baba vanga prediction
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 453
@ajithpanawalage6402
@ajithpanawalage6402 11 ай бұрын
බබා නෙමෙයි මම අනාවැකියක් කියනවා , මේ යන විදිහට සිංහලයං බෙදිලා තව අවුරුදු 30 කින් විතර ලංකාවේ ලොකු සංහාරයක් වෙනවා, ඊට කලින් අන්තවාදය අතුගාල දැම්මොත් ලොකයට,ලංකාව ට යම් සහනයක් ඇති වෙන්න පුළුවන්
@gayanahendalage3223
@gayanahendalage3223 11 ай бұрын
ඔයාගේ කතාව හරියටම හරි..... 👍👍👍
@harshanajayarathna5365
@harshanajayarathna5365 11 ай бұрын
හරියටම හරි...30ක් යන්න දෙයක් නැහැ...2030 වෙද්දි පටන් ගනියි...මොකද 2006 ඉදන් වගේ තමයි පටන් ගත්තෙ ...හීනියට...
@sajini_alsongs
@sajini_alsongs 11 ай бұрын
එච්චර කල් යන්නේ නෑ එම වෙද්දි වත් මේක තේරුම් ගත්තොත් හොදයි කට්ටිය 😢
@Johanasndis1225
@Johanasndis1225 11 ай бұрын
Podi ewunuth dan hamas walata join wenawa 😂hoda wade Thambinta hoda wade😂😂baudda ratawal allagaththata thamay ohoma une😂😂
@bagyadissanayake3686
@bagyadissanayake3686 11 ай бұрын
Mn eka wenna denne nh😬
@CKD-ZOV
@CKD-ZOV 11 ай бұрын
4:42 ඕක ගහ මරාගෙනම වෙනව කියල නෑ නේ.සීතල යුද්ධයක් වෙන්න පුලුවන්.මොකද පලස්තීනේ වෙනුවෙන් යුරෝපෙ මාර මුස්ලිම් උන් ගොඩක් එලි බහින්නේ.දේශපාලනික හා සංස්ක්රැතික වශයෙන් ඕක වෙන්න වැඩි ඉඩක් තියෙනවා. අනෙක යුරේපේ කතෝලික ගොඩක් අය ආගම අතහරින්න සමරිසිකත්වය අගය කරන නිසා සුදු ජාතික කතෝලික ජනගහනය බෝ වෙන එක අඩුවෙනවා.. යුරෝපය මුස්ලිම්කරනය වන යුද්ධය දැනටමත් ඇරබිලා ඉවරයි💔💔
@pushpakumaramallawarachchi8034
@pushpakumaramallawarachchi8034 11 ай бұрын
අැත්තම කතාවනම් අාගමික පොත්පත්වල අනාවැකි අැත්ත වෙනව නෙවෙයි.අන්තවාදී මිනිස්සු ඒ පොත්වල තියෙන දේවල් අැත්ත බවට පත්කරන්න උවමනාවෙන්ම වැඩ කරන ඵකයි.ඒකත් ඒ පොත්වල තියෙන තිරිසන්ම දේවල් ටික.
@sanidisithhara7748
@sanidisithhara7748 11 ай бұрын
ඔය පොත් ලියන්නෙත් උන්ම තමා.
@anurabandara6746
@anurabandara6746 11 ай бұрын
සහතික ඇත්ත
@yasirudhananjaya941
@yasirudhananjaya941 11 ай бұрын
ඔව් නේද...විශ්වාස කරන්න අමාරුයි....ඇත්තද බොරුද කියලා
@pradeepsalamanarachchi675
@pradeepsalamanarachchi675 11 ай бұрын
මෙලෝකේ කිසිම අගමක් මිනිසුන්ව අරස්සා කරන්නෙ නැ මිනිසු තමයි ආගම් ආරක්සා කරන්නෙ
@harshanijayawardena424
@harshanijayawardena424 11 ай бұрын
Akata wenna amarui ,awurudu 2000tath essara liyawunu awa tiyenawa
@ReshonEdirisingha
@ReshonEdirisingha 11 ай бұрын
හරියට තම ආගම අදහන කිසිවෙක් යුද්ද කරන්නෙ නැත
@smithrajapaksa7820
@smithrajapaksa7820 10 ай бұрын
ඒ අයට යුද්ධයක් අවශ්‍ය නෑනෙ සත්‍ය අනුගමනය කරන්න වෙන නිසා.
@SimraA.a.f
@SimraA.a.f 11 ай бұрын
කමෙන්ට් කිව්වම තේරුම්ගන්න ඇහැකි මේ ලන්කාවෙ කොච්චර නම් පහත් මානසික මට්ටම් තියන මිනිස්සු ඉන්නවද කියල ...මෙහෙම මිනිස්සු ඉන්න රටකට කොහොමද හරියන්නෙ ඉතිම්
@tharaka1323
@tharaka1323 11 ай бұрын
ඇත්ත එකනෙ රටට මේම වෙන්නෙ එක කාලයක් තිබ්බ ලෝක යුද්දය්ජ් ඇවිල්ල මුලු ලෝකෙම මිනිස්සු මැරිල ලංකාවෙ විතරක් බේරනව කියල දැං පේනවනෙ ලංකාවට උන දේ අපේ උන් කර්මය කියල කියෙව්වට ඕක හරියට පිලිපදින්නැ
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
යුධගිනි නිවෙිවා !!! සාමය උදාවෙිවා !!!😢😢😢🙏🙏🙏
@user-blackcat22
@user-blackcat22 11 ай бұрын
ඔය යුද්ධෙ ගැන අල් කුරානයෙ තියෙනවා...සහ ඉස්සරහට සෞදියෙත් යුද්ධයක් එනවා කියලත් කුරානයෙ තියෙනවා...සෞදියෙ රජු මැරනවා ලගදිම...එතකොට හරි නන් රජකම හම්බුවෙන්න ඕනෙ එයාගෙ මල්ලිට..ඒවුනාට දැනට දීල තියෙන්නෙ දැන් රජුගෙ පුතාට...මාමයි පුතයි අතර රණ්ඩුවක් වෙනවා.....ඒක ලගදිම වෙනවා ...කුරානයේ එහෙම කියලා තියෙනවා...😢 එතකොට තමා මුස්ලිම් අය විශ්වාස කරන ඉමාම් මහ්දි කියන කෙනා එන්නෙ...එයා ඇවිත් තමා ඔය රණ්ඩුව නතර කරන්නෙ...එයා තමා මක්කම පාලනෙ කරන්නෙ...ඔය පලස්තීන යුද්ධයයි , සෞදියෙ යුද්ධයයි නතර කරන්නෙ මෙයා ..මෙයාට සේනවක් එකතු වෙනවා ඒ රටවල් වල...ඒ හැම එකක් ගැනම කුරානයෙ තියෙනවා...ඉමාම් මහ්දි කියන කෙනා තාමත් දන් නෑ එයා ඉමාම් මහ්දි කියලා..එයා දැනටමත් මේ ලෝකෙ ඉන්නවා හැබයි වෙන නමකින්...පස්සෙ තමා එයත් එයාගෙ ඇත්ත නම දැනගන්නෙ...දැනටමත් මුස්ලිම් රටවල මිනිස්සු පල්ලි වල කෑගහනවා ඉමාම් මහ්දි ට ඉක්මනින් එන්න කියලා...එයා අවොත් තමා ඔය රණ්ඩුව නතර වෙන්නෙ... ඔය හැමදේම කියලා තියෙන්නෙ ලෝක විනාශය ලගයි කියලා...
@anestapriyangani4405
@anestapriyangani4405 11 ай бұрын
මේ විශ්වයේ බලයෙන් මේ මුළු ලෝකයේම සියලූම ජනතාවගේ හදවත් ප්‍රේමයෙන් පිරේවා, සාමයෙන් පිරේවා , ආරක්ෂා වේවා , ශුද්ධවත් වේවා ,
@YulanNimdiyaEkanayaka106
@YulanNimdiyaEkanayaka106 11 ай бұрын
✝️❤️
@earthsciencetech
@earthsciencetech 11 ай бұрын
@@Sl.vitamin.protein137 😂mun hena modai neda bn ...
@gayanahendalage3223
@gayanahendalage3223 11 ай бұрын
​@@earthsciencetechඔව් උඹලා මාර මොලේ තියෙන උන්..... 🤣🤣🤣🤣
@kidtoucher302
@kidtoucher302 11 ай бұрын
😂😂😂😂😂😂😂😂
@earthsciencetech
@earthsciencetech 11 ай бұрын
@@gayanahendalage3223 😂ah thawath moda yakek awith...
@galiver9360
@galiver9360 11 ай бұрын
අනාවැකි 100ක් විතර කියනව..අඩුම ලඟින් යන 10ක් විතර වෙනව..එකක් දෙකක් හරියනව..එකක් හරි ගියොත් වැරදුන 99 යට යනව..නැත්නම් කාලගුණ අනාවැකිය වගේ ඕනෙ එකකට ගලපන්න පුලුවන් විදියෙ අනාවැකි කියවන්නෙ...ඕව අමු පච..අර වටපිට චැනල් එකේ එකානම් ඕව කරේ තියාගෙන යන්නෙ..අනාවැකිවලට කිව්ව 2012 ලෝක විනාසෙ වෙලත් අපි තාම ජීවත් වෙනවනෙ...😂😂
@gayanahendalage3223
@gayanahendalage3223 11 ай бұрын
හ්ම්ම්.....
@M.M.SBandara
@M.M.SBandara 11 ай бұрын
🎉සිරා
@kidtoucher302
@kidtoucher302 11 ай бұрын
ඒකනෙ මුන්ට මෙ ්ක කලින් කියන්න තිිබ්බනෙ දන්නවනං
@CKD-ZOV
@CKD-ZOV 11 ай бұрын
එක නම් ඇත්ත බං
@CKD-ZOV
@CKD-ZOV 11 ай бұрын
වැඩිය ඕන නෑ.අපි බෙදිල බැන ගන්න චැනල් එකේත් එ කාලේ බාබා වැන්ගා ගැන තිබ්බ 2020,2021 ගැන එහෙම😂😂😂❤
@IsuruAroshana-xl5gd
@IsuruAroshana-xl5gd 11 ай бұрын
බයිබලේ පරන ගිවිසුම තමයි කුරානය... ⁣😂 වෙනසක් නැ. . ඓකම පොත පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ.
@gihanhirantha131
@gihanhirantha131 11 ай бұрын
පරන ගිවිසුම හීබෲ බයිබලය මෝඩයො 😂😂 කුරානයක් ඒකාලෙ නැහ්ව් ඉස්ලාම් කියන්නෙ ඊට මෑතකදී බිහිඋන ආගමක් 1 යුදෙව් 2 ක්‍රිස්තියානි 3 ඉස්ලාම් 😂🐂
@RandomClipsCast
@RandomClipsCast 11 ай бұрын
Atta.
@AroshaSithmal
@AroshaSithmal 11 ай бұрын
එකටම තිබ්බේ හේබ්‍රෙව් බයිබලය.. කතෝලික බයිබලයේ පොත් ගන වැඩි උනේ ඒකේ හේබ්‍රේව් වගේම ග්‍රීක ග්‍රන්තත් ඇතුලත් වෙනවා
@Johanasndis1225
@Johanasndis1225 11 ай бұрын
Hambayo nam saapayak😂
@SinayaSinaya-sr1dm
@SinayaSinaya-sr1dm 11 ай бұрын
Parana givisuma soloma githikave5:16 tho hebrew bashawe kiyawala balapanko
@avishkanimesh5246
@avishkanimesh5246 11 ай бұрын
තව අවුරුද්දකින් විතර ඔය් අනාවැකි ටිකටම වෙනම අර්තකතනයක් දීලා කියයි මේ යුද්ද ගැන නෙමෙයි කියලා තියෙන්නේ අනාගත යුද්ද ගැන කියන්නේ කියලා 🤣🤣🤣 උදාහරණයක් විදියට , රුසියා - යුක්‍රේන යුද්දේ කාලේ කියපු අතීත අනාවැකි ගැන කතා දැන් ටික ටික ඊශ්‍රායල් යුද්දයට ගලපනවා ...🤷‍♂️
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 11 ай бұрын
මෙත්මල් පිබිදේවා සිත්තුල මෙත්මල් පිබිදේවා ලෝකයට සාමය උදාවේවා ❤❤❤❤
@manusharukshan2814
@manusharukshan2814 11 ай бұрын
තම්බි europe අල්ලගන්නකම් Frans germany england වගේ රටවල් බලාගෙන ඉදි 😂👍
@yasiruanjana1638
@yasiruanjana1638 11 ай бұрын
අනේ ඔටු ලබ්බෝ ඔය උබ කියන රටවල් වලත් දැනට හෝගාල මුස්ලිම් ජනගහනය වැඩි වේගෙන එන්නෙ 😂
@Fnu..h...a
@Fnu..h...a 11 ай бұрын
I think you don't know about growing religion in the world
@thasansithsara7565
@thasansithsara7565 11 ай бұрын
අප්‍රිකානූ මුස්ලිම් සරණාගතයන් විශාල වශයෙන් වැඩි වෙමින් තියෙන්නේ.
@sahanpriyankara8485
@sahanpriyankara8485 11 ай бұрын
​@@yasiruanjana1638 උබ හරි බං
@biyankaperera4753
@biyankaperera4753 11 ай бұрын
කියල වැඩක් නෑ. හීනෙන් තමා..😂
@dushanthalakmal6643
@dushanthalakmal6643 11 ай бұрын
මිනිස්සු අත් උස්සන් දෙවියෝ හොයනවා යදිනවා දෙවියෝ බිම බලන් මිනිස්සු හොයනවා මනුස්සත්වය හොයනවා 🙏🙏තෙරුවන් සරණින් මේ යුද්ද නිවේවා
@nirmalchamara5126
@nirmalchamara5126 11 ай бұрын
Yeah your correct
@kalaniwickramasinghe6850
@kalaniwickramasinghe6850 11 ай бұрын
Yes
@ashaniroshani740
@ashaniroshani740 11 ай бұрын
💐
@countryofhelios9767
@countryofhelios9767 11 ай бұрын
මිනිස්සු තමයි ඔය. සැබෑ මිනිස් ස්වභාවය තිරිසන්. ආර්යයන් වීමට උත්සාහ ගන්න.
@ksproduction8011
@ksproduction8011 11 ай бұрын
මම නම් කියන්නේ ඔය පොත් වල තියෙන විදිහටම උඹලා මරාගනිල්ලා දෙගොල්ලම.අන්තිමට අපිට පාඩුවේ ඉන්න පුලුවන්😂😂😂
@trendingsrilanka-t8f
@trendingsrilanka-t8f 11 ай бұрын
මේ voice එකට කැමති අයකෝ ❤🥰
@YulanNimdiyaEkanayaka106
@YulanNimdiyaEkanayaka106 11 ай бұрын
Europaya මුස්ලිම් උනොත් අනාගතයක් නැ ලස්සන paul jeevithayak නැ ගස් නැ කාන්තාවන්ට හිරවෙලා ඉන්න vei පිරිමින්ට කොන කපන්න vei හැම velema මුස්ලිම් පල්ලියට vela 'අල්ලාහ් හු අක්බාර්' කියා කියා ඉන්න vei මීට vada hodai මැරෙන එක😭😭😭
@suddaisrael138
@suddaisrael138 11 ай бұрын
එක තමා මාරයටත් ඔින මිනිස්සු මිත්‍යා දුෂ්ටිය වෙත යොමු කරන්න එතකොට මේ සසරෙන් එතෙර වීමක් නෑ කවදාවත් ඇයි තේරවාදී රටවල් දුප්පත්. ඒ රටවලට මාරයගෙ බලපෑම් වැඩී හැම වෙලාවෙම ප්‍රශ්න අර්බුද දහම වෙත යොමු වෙන්න දෙන්නෙම නෑ මිත්‍යා දූෂ්ටික බහුතරය මේ ලොකෙ සැප විදිනව සැපයට ලොල් මාරයට ඔිනෙත් ඒකම තමයි කම්සැයට ඇලෙනවට ගැටෙනවට
@YulanNimdiyaEkanayaka106
@YulanNimdiyaEkanayaka106 11 ай бұрын
@@suddaisrael138 ඇත්ත ඔව් එතකොට කිසිම කෙනෙක්ට අනාගතයක් නැ 😢
@Lankawe_kollek
@Lankawe_kollek 11 ай бұрын
මේ මුස්ලිම් උන් කොන කපනවා කියන්නේ මොකක්ද ?.දන්නේ නැති හින්දා අහන්නේ
@biyankaperera4753
@biyankaperera4753 11 ай бұрын
යුරෝපය කවදාවත් මුස්ලිම් වෙන්න නෑ. ප්‍රංශය , ජර්මනිය, ඉතාලිය, බුල්ගේරියා, රුමෙනියා, පෘතුගාලය, තව කොච්චර රටවල් තියෙනවද , ක්‍රිස්තියානි මිනිස්සු ඉන්නෙ. මුස්ලිම් අතලොස්සයි..කවදාවත් ඒක වෙන්නෙ නෑ. මං හිතන්නෙ නෑ ඒ මිනිස්සු එච්චර පවු කරල තියෙයි කියල. හම්මෝ මුස්ලිම් ලෝකයක් නම් එපා...😂😢
@sahanpriyankara8485
@sahanpriyankara8485 11 ай бұрын
ඒක ඇත්ත
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 11 ай бұрын
ඔය එක එක බාබාලා කියවන්න ලොකේ අරම්භයේ සිට දෙව්යන්වහන්සේ සමග සිට් දිවැස්වරුන් කිව් දෙවල්ම තමයි හලෝ..අනික ඔයා බයිබලයේ එලිදරව් පොත කියවලා තියනවාද ඒ පොළොවේ අවසනය සිදුවෙන සැට් බාබා කියලා නැද්ද යෙසුස්වහන්සේගේ නැවත පැම්ණිම ගැන ඉන්පසු සිදුවනදේ ගැන සත්‍ය වචනය සොයා කියවා දැනුම් සොයා ලොකයා අතරට ගෙනියපල්ලා ..හිතාගෙන ඉන්නේ ශරිරිය මැරුනු පසු දිරාපත් වුනාම සියල්ල අවසානයි කියා වෙන්ටැ..නැ ඊට පසු තමයි අතීභායනක ව්නිශ්චය ඔබට මට එන්නේ යෙසුස්වහන්සේගේ දෙවන පැම්ණිමෙන් පසු ..නඩු අසන දවස ඊට පසු ලැබෙන තින්දු එවා ගැන සොයා ලොකෙට කියාදි ඔබත් ලොකයාත් භයෙනුත් වෙව්ලම්න්නුත් බලාසිටපලා .. යෙසුස්වහන්සේගේ නැවත පැමිනිමෙන් පසු පොළොවට සිදුවනදේ. ජිවත්ව සිට්න අයට ඔසවා ගැනිමට නොයන..අවුරුදු 7ක කාලපරිච්ඡේදයක් ලෙසි නැ පුතේ අද සුලු පිඩා ඉවසන්න බැරි ලොකයා එදාට කොහොම ඉවසාව්ද දැන් මරණය සොයා ගියත් එදාට බෑ,පුතෝ එලිදරව් පොත කියවා තෙරුම් ගන්න සත්‍ය ලියව්ල්ලට අපගස,නොකර..දෙව්යන්වහන්සේට යෙසුස්වහන්සේ අපහස කිරිම නොව ශුද්ධාතමයන්වහන්න්සේට අපහස කිරිම අතීභායනකය ..ලියැව්ල්ල යනු ශුද්ධාතමයන්වහන්න්සේ තුලින් ශුද්ධ අනුභාවයෙන් ලියැවුන පොතකි.. ලොකෙයේ වැඩ්ම මුද්දානයක්ව් වැඩ්ම අලෙව් වන ලොකේක්පුටාම එකම සත්‍ය ලියැව්ල්ල බයබලයද වේ.පොළොවේ අන්තිම දරුවාත් දෙව්යන්වහන්සේගේ වචනය අසන බව කියා තිබෙනවා..සත්‍ය සොයා ඒ මග යන්නා අවසනයේ ශරිරික මරණය සිදු නොවුනොත් ඔසවා ගැනිම සිවුවුවත් ශරිරික මරණය සිදූවු,අයට වඩා ඉක්මන් නොවේ
@DilRehan-qx8cs
@DilRehan-qx8cs 11 ай бұрын
225 වගේ කොයි වෙලාවෙත් මරාගන්නෝ කිසි එකමුතු කමක් ගැවිලා වත් නෑ....😣😣😣😣😣
@chathuranga6594
@chathuranga6594 11 ай бұрын
මේ මහා භද්‍රකල්පයේ අවසන් කල්පය වන පස්වන කල්ප විනාශය සිදුවන්නේ ආපෝ ධාතුවෙන් හෝ තේජෝ ධාතුව කරණකොට ගෙන ම නොව,වධක චිත්තය නම් පාපකාරී සිතුවිල්ල මානව චිත්තය තුල ජනිත වීමෙන් එකිනෙකා කාකොටාගෙන යන විනාශයක්ම වන්නේය... එය නම් නියතිවාදයකි...
@janatj3030
@janatj3030 11 ай бұрын
ශධවූ ඛයිඛලය බලන්න අනාවැකි දැනගන්න
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 11 ай бұрын
මුලු ලෝකෙම බුදු දහමට අනුව හිත කය දෙක හදාගත්ත නම් මොන තරම් සුන්දර ලෝකයක් නිර්මාණය වෙයිද.
@harshanisiriwardana710
@harshanisiriwardana710 11 ай бұрын
කෙටි ජීවිතය සතුටින් ගත කරන්න බුදුන් දෙසූ ධර්මය නෑසුන අවාසනාවන්ත මිනිස්සු
@gayanahendalage3223
@gayanahendalage3223 11 ай бұрын
​@@harshanisiriwardana710අපේ රටට කව්රු හරි ගහන්න ආවොත්,,,, මෙත් මල් පිබිදේවා කියලා,,, ඔයාලම තියා ගන්න කියලා දීලා යනවද..... එහෙනම් ප්‍රභාකරන්ටත් කෑල්ලක් දෙන්න තිබුනනේ.....ප්‍රශ්නය තමන්ගෙ නොවෙනතාක්කල් උත්තරය දාර්ශනිකයි.... 🤣🤣🤣🤣
@ShenYash
@ShenYash 11 ай бұрын
ලේකෙ හදන්න කලින් ඔය කියන ධහම තියෙන ලංකාව හැදිලා ඉන්න ඕනෙ . ලංකාවේ වෙන දූෂණ , වංචා , මිනි මැරුම් , ... මේ දේවල් වලින් ලංකාවෙ මිනිස්සුන්ගෙ ධර්මය ගැනත් පැහැදිලි . ඕවා නිකන් තමන් ඇදෙ ගිහින් අනිත් එකාට ඇදයි ඇදයි කියනවා වගේ දේවල් 😊
@mssfareeda1731
@mssfareeda1731 11 ай бұрын
​@@ShenYashoba true
@kdroshan3302
@kdroshan3302 11 ай бұрын
ලෝකෙ පවට % 80 වඩා බරයි . එ නිසා බුදු වදන් පවු කාරයින් පිලිපදින් නැ .එ නිසා .පවු කරන අය 2 පිලට බෙදි ඕවුනොවුන්ම විනාසය අැති කරගන්නා අනාගතයක් අද ලොකය මුහුන දෙන්නෙ .කල හැකි කිසිවක් නොවේ .
@Dercsshyer3451
@Dercsshyer3451 11 ай бұрын
අයියේ වර්තමානයේ ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසෙලම නෙමේ තෙල්අවිවු අගනුවර😮
@vimukthigeeth5502
@vimukthigeeth5502 11 ай бұрын
සිරාවට බං අපි ඔක්කොම් මැරෙන මිනිස්සුනෙ කියලා හිත්න්න බැරි ඇයි මනස,නුවන, 2කම ඇති ජීවියාට☝️😓
@lakshithamaduranga4348
@lakshithamaduranga4348 11 ай бұрын
ඇත්තම කතාව බාබවැන්ගා කියපු ගොඩක් අනාවැකි දැන් කාලෙට ගලපග්න්න බැරි තරම් අමු බොරු වුනා හැබැයි කීපයක් වර්තමාන අනාවැකි වලට ගලපගන්න පුලුවන් උනා පුලුවන් ටිකට ප්‍රසිද්ධිය දුන්නට වුනේ නැති සිද්ධි ගැන කව්රුත් කතා කරන්නෑ 😂😂
@gamingravidulk2007
@gamingravidulk2007 11 ай бұрын
2024 ලංකාව ගැන අනාවැකි කියලා තියනවානම් video එකක් අරන් එන්නකේ
@anndevika1605
@anndevika1605 11 ай бұрын
Israel minissu Muslim pisso wage agama loku karan, minissu maranne naha.israel marane thrasthwadi vithrai
@kidszone1743
@kidszone1743 11 ай бұрын
කොහොම උනත් ටික කලක් ධර්මය දිනාවි. අධර්මය දිනනව කොහොමත් පස්සෙ. තිරිසන් ගති ඇති මිනිසුන් අනාගතයෙ පහල වන බව තමා ඇත්ත. එය තමා විනාශය.. සත්‍ය..
@tissamarasinghe8122
@tissamarasinghe8122 11 ай бұрын
අපේ දේශපාලකයින්ට නම් අපේ ජනතාවට මොනා උනත් උන්ට ප්‍රශ්නයක් නෑ.
@samearaa8434
@samearaa8434 11 ай бұрын
අනිවාර්යෙන්
@strongwoman946
@strongwoman946 11 ай бұрын
උන් අපෙන් කකා නොමැරෙන මිනිස්සු කියලා හිතාගෙන ජීවිතේ විඳිනවා
@xvenomyt92
@xvenomyt92 11 ай бұрын
මර්ලින් බලපු උන්ටා වැන්ගා දැක්කම කෙනෙක් මතක් වෙයි 😁
@DKnook9
@DKnook9 11 ай бұрын
මුස්ලිම් වරුන්ට යුරෝපයේ මුස්ලිම් අදිරාජයක් ගොඩ නැගෙනවා නම්...මේ විනාසය වෙන්නෙ බිලියන ගානක් ඉන්න මුස්ලිම් වරුන්ගේ මරනත් මිලියන ගනන් වෙන්නෙ...එහෙම උනොත් ලෝකේ බිලියන ගානක් වන මුස්ලිම් වරු ලක්ෂ ගානකට අඩු වෙන එක සීමාක් නැති වෙයි...මොකද යුරෝපයේ සියළුම රටවල් මේ වෙනකොටත් පාලනයකට පත් කරලා තියෙන්නෙ...අනාවැකිය කෙසේ වේද නොදනිමි කෙසේ උවත් සිදුවෙයි පරමාණු බෝම්බ වලින් මුස්ලිම් වරු අනිත් ජාතින් විනාස වෙන එක ගනනය කරන්න බැරි වෙයි....මොකද යුරෝපයේ පරමානු ප්‍රමාණය අති මහත් නිසා...
@Rana-derana
@Rana-derana 11 ай бұрын
මේ පොලව කිසිදිනෙක ශුද්ධ උනේ නැ එහෙම ශුද්ධ වෙනවනම් මුලු ලෝකෙටම එක් ශාශ්තෘවරයකු පැමිනය යුතුයි.අනාවැකි වලට අනුව යුද්ධය තවත් දරැණු වෙනවා.නමුත් අනාවැකි කියලා කියන්නේ අනුමානයන් පමනයි,බොහෝ විට හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්.මොකද අද දවස ගෙවී ගියාට අපට හෙට දින කුමක් වේද යන්න සිතා ගත නොහැකි නිසා. කෙසේ වෙතත් ඉතාමත් වටිනා අදුරැ පැතිකඩක් පිලිබද මනා තොරතුරැ ගොන්නක් අප වෙත ගෙන ආ ඔබට තවත් මෙවැනි අරැම පුදුම තොරතුරැ ගෙන එන්නට ජය පතනවා.
@AmilaDumindathalagala-wc2ny
@AmilaDumindathalagala-wc2ny 11 ай бұрын
බබා වැන්ගා කියපු සමහාර අනාවැකි ඔන තරම් වැරදිලා තියෙනවා...
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 11 ай бұрын
මැරුවත් කොණ නම් කපා ගන්නේ නෑ නෑ නෑමයි😂😂😂
@strongwoman946
@strongwoman946 11 ай бұрын
😂😂😂😂😂😂😂😂
@chandanathanthrige4263
@chandanathanthrige4263 11 ай бұрын
එකිනෙකා ඝාතනය නොකර ගැටුම් නිරාකරණය කර ගැනීම හැර සෑම ක්ෂේත්‍රයකම මෙතරම් දියුණුවක් ලබා ඇතත් මිනිසුන් "මිනිසුන්" යන්නෙහි සැබෑ නිර්වචනයට ළඟා වී නැත!
@strongwoman946
@strongwoman946 11 ай бұрын
අැත්තමයි... මිනිසුන් යක්ෂයන් වී අැත
@gayankumara7821
@gayankumara7821 11 ай бұрын
ඉස්ලාමීය අන්තවාදී සහ .. .ඊට අදාල දේවල් ඉවර කරන්න ❤❤❤
@sisira197309
@sisira197309 11 ай бұрын
කොහොමත් ලෝක ජනගහනය විශාල වෙනසක් සිදුවේවි 💔💔💔 3 වන ලෝක යුද්ධය අනිවාර්යයෙන්ම සිදුවේවි 💔💔💔
@qrn-2hfLLcruise
@qrn-2hfLLcruise 11 ай бұрын
කොහොමත් ඊලගට වෙන්නෙ තුන්වෙනි ලෝක යුද්ධය තමා. 4 නෙවෙ
@kavinduviraj5822
@kavinduviraj5822 11 ай бұрын
අන්තවාදී ත්‍රස්තවාදී අල්ලාගේ බොම්බ තම්බි උන්ගේ රටවල් එක්කම මේ ලෝකෙන්ම තුරන් වේවා!!!🙏 උන්ව තුරන් කරන්ට ඊශ්‍රායලයේ යුදෙව් ජාතිකයන්‍ට ශක්තිය ධෛර්යය ලැබේවා!!!🙏 එ වගේම මේ ලෝකේ ඉන්න මනුස්සකම කියන එක ගැවිලාවත් නැති අමුනුශ මිනිසුද මේ ලෝකෙන් තුරන් වේවා!!!🙏
@lakshansenarathna740
@lakshansenarathna740 11 ай бұрын
Video එක හොඳයි, Thank you. අනගතය ගැන ආගමික ග්‍රන්ථ වල සහ අනාවැකි කරුවන් කියල තියන කරුනු සවිස්තරව video එකේ විස්තර කරල තියනව ගොඩක්ම අඩුයි පොදුවේ පොඩි විස්තර කිරීමක් විතරයි කියලයි මට දැනෙන්නෙ. පුලුවනි නම් 2024 - 2050 අතර කාලය ගැන ආගමික ග්‍රන්ත වල සඳහන් අනාවැකි , අනාවැකි කරුවන්ගේ අනාවැකි , සිම්සන්ස් කතා මාලාවේ අනාවැකි ගැන පොදුවේ නැතුව මූලාශ්‍රයෙන් මූලාශ්‍රයට සවිස්තරව විස්තර කිරීම් එක්කල ඔයාලගෙ පර්යේෂණ වීඩියෝස් මාලාවක් ගේන්න පුලුවනි නම් ඒක මේ කලයට ඉතාමත් හොඳයි. ඒ ගැන පුංචි ඉල්ලීමක් කරනව සලකා බලන්න කියලා, ඒ වගේ දෙයක් Channel එකකින් කරල තියනව කියල මම දැකල නෑ. ඒ හින්දා ඔයාලගෙ Channel එකේ ඉදිරි ගමනට ඒක හොඳ විදිහට බලපායි කියල මම හිතනවා. 2023 වසර ඉවර වෙන්න තව මාස 02 යි තියෙන්නෙ. ඒ නිසා ඉදිරි කාලයේ වෙන්න නියමිතයි කියල උපලක්පනය කරල තියන දේවල් දැනගෙන අනාගතයට මූන දෙන එක වඩාත් සාර්තකයි කියන එකයි මගේ අදහස
@anestapriyangani4405
@anestapriyangani4405 11 ай бұрын
මේ මුලු ලෝකයක්ම යුද ගිනි නිවී සාමයෙන් ප්‍රේමයෙන් පිරේවා .
@DilRehan-qx8cs
@DilRehan-qx8cs 11 ай бұрын
අපෙ රටට ගැහුවොත් කොහොමද හොදද? නැද්ද?please comment....😆😆😆
@sithijaDushan
@sithijaDushan 11 ай бұрын
මුස්ලිම් වරු නැති ලෝකයක් මීට වඩා සාමකාමී වෙන්න පුලුවන් මන්ද ලෝකෙ ගොඩක් ත්‍රස්තයෝ මුස්ලිම් ආගම මත බිහිවූවාන් නිසා .....
@ranjithwedage6783
@ranjithwedage6783 11 ай бұрын
බැරිවෙලාවත් මුස්ලිම් අධිරාජ්‍යයක් බිහිවුවහොක්,ඉන්දියාවට ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි
@samearaa8434
@samearaa8434 10 ай бұрын
මම දැක්කා ඉස්ලාම් පොතක තියෙනවා. කවුද හෝදිනක ලෝකය අවසාන වෙන රට වන්නේ ෆලස්තීනය සහ යුදෙව්වන් මුළු ලෝකෙම මුස්ලිම් විනාශයට පත් වෙන හේතු කාරණාව වන්නේ පලස්තීනය ලෝක යුද්ධයකට පෙරලෙනවා ඕවගේ දෙයක් මම දැක්කේ ඉස්ලාම් පොතක තියෙනවා සිංහලට හරවලා😢😢😢
@tektok6630
@tektok6630 11 ай бұрын
බාලා පොරොත්තු උන විඩියෝ එකාක් තැන්ස් විශ්ම ලෝකය ❤🎉 👍
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 11 ай бұрын
මේ බෞද්ධ මිනිස්සුන්ට කරකියාගන්න දෙයක් නෑ මේ සිද්ධ වෙන දේවල් දිහා බලද්දි බෞද්ධයෝ කරන්න හදන එකම දේ ශුද්ධ වූ බයිබලය ලියල තියෙන ඒව බොරු කියන්න ඒ දේවල් බොරු කරන්න කාටවත් හැකියාවක් නෑ හැබැයි බණ පොත් වල ලියලා තියන දේවල් නම් බොරු කියලා ඒ අයිතිකාරයො ම පිළිගන්නවා කියලා දෙනවා ඒව ඉතින් කතන්දර නේ ශුද්ධ වූ බයිබලය තුළ ලියලා තියෙන්නේ මැවිල්ල ගැනත් විනාසේ ගැනත් මවපු දෙවියන් වහන්සේ ගේ විවස්තාව ඒක තමා මේ සිදුවෙමින් යන සත්‍ය ඔය දර්ශනවාදීන්ට තියෙන්නෙ නැට්ට බඩ යට ගහගෙන බලන් ඉන්න එක තමා
@SanhindaWeerasinha-su7zn
@SanhindaWeerasinha-su7zn 11 ай бұрын
විශ්ම ලොකය චැනල් එකෙ ආසම කටහඩ...❤️
@mandil498
@mandil498 10 ай бұрын
පව් bro මිනිස්සු 😣😣😣
@kumarapperumathilakarani9500
@kumarapperumathilakarani9500 11 ай бұрын
මේ යුද ගිනි දැල් නිවී සාමය උදාවේවා 🙏🏼
@koekloeren3797
@koekloeren3797 11 ай бұрын
මුස්ලිම් කොතනද එතන කක්කුස්සි වලක් 😢😢
@lanka622
@lanka622 11 ай бұрын
මේ ගෑණි කියපු එක හොදක් නෑ. ඔක්කොම විනාශ ගැන විතරයි
@skyphone8133
@skyphone8133 11 ай бұрын
කවරෙකු කෙලෙස අර්ථ දැක්වුවද බයිබලයට අනුව ඊශ්‍රායෙලයේ හා පලස්තීනයේ යුද්ධ හැමදාම පැවතීම ලෝක සාමයට මහගු පිටු බලයක් බව යුදේවි ජනතාව ආරක්ෂා කිරිමට ලෝකයම එකතුවන බව සර්ව බලධාරි දේවියන් වහන්සේ විසින්ම බයිබලයේ සදහන්කර තිබිම නිසා මෙම යුදේව් ජනතාව සමග කරන යුද්ධය ලෝකාන්තය දක්වාම පැවතිය යුතුය යන්න රෝමය සමග කල යුද්ධයෙන් ආබිබහම්ට දිණුම හිමිකර දුන් දේවියන් වහන්සේ ඒයට හිලවුවට ආබ්බහම් වැඩියෙන්ම ආදරේ කුඩාම දරැවාව දෙවියන්වහන්සේගේ ඉල්ලිම පරිදි දරැවාගේ බෙල්ල කපා මරා බිලිදීම රැවටීලි සහගත ලෙස පිටිකාවමත දරැවා තබා ගැටගසා රෙදිකඩකින් වසා රහසිගතව ඒ වෙනුවට බැටලුවෙකු තබා ගැටගසා බෙල්ල කපා ලේ වගුරැවා දේවියන් රවටා දරැවන් සියලුදෙන බෙරාගත් විඡ්ජාව ලෙස බයිබලයේ සදහන් ස්ථානයෙන් මුස්ලිම් හා යුදේවි ජනතාව පැවතෙන්නේ දරැවන්ව බිලිපුජාවකට ඉල්ලු දොවියන් වහන්සේගේම නියමයක් නිසා බව බයිබලය අනූව මනාව පැහැදිලිව පෙන්වාදී ඇත. ඒ නිසා අප පැතිය යුත්තේ ඊශ්‍රායෙලයේ හා පලස්තීනයේ ගැටුම් මිනීමරාගැනීම් පහරදීම් හැමදාම තිබෙත්වා කියාය. එය අන්යය රටවලට ආසිර්වාදයක්මය. එහි දිනපතා දේපාර්ශවයේ මිනිමැරැම් නවතුනා යනු ලෝකයෙහි මිනිමැරෑම් කිහිපගුණයකින් වැඩි වීමය. මෙම අන්තර් සම්බන්ධතාවය මැනවින් අවබෝධ කොට ගතහෝත් මනාව රටවල් පාලනයට දේශපාලඤයින්ට හතරමහා නිධානය පහල වීමය. මෙහි යුද්ධය නොපැවති කාලයේ නොටඩැම් දෙවස්ථානයට මුස්ලිම් තස්ථවාදින් ගිනිතබා විනාශකරනුයේ වටිනා දේ පැහැර ගැනීමෙන් පසුවය. ඊශ්‍රායෙලයේ හා පලස්තීනයේ ගැටුම් නැතිව තිබියදී පාස්කු බෝම්බය පුපුරවාලන්නේ ලංකාවේ ය. එහිදි ඒ බෝම්බ පිපිරවීම් සගවා ගන්නා සාමාන්‍ය මුස්ලිම් ජනතාව තමන්ගේ නිවාසවල තිබු කොල පැහැය සුදු පැහැයට හරවා ගත්තත් එදිනෙදා දකින අසරණ මනුෂ්යයේ කෝතෙක් සිටියද බෝම්බය ගැන අබමල් රෙනුවක් තරම්වත් රහස පිට නොකරන්නේ ඒ අය විනාශ වුවද තමන් පමණක් බේරීමටය. ඊශ්‍රායෙලයේ වනුයේද ඒ ටිකමය. තමන් සමග සුහදව වසන කිසිවෙකු වෙත මෙම පහරදීම කියා නැත්තේ ඔවුන් වීනාශ වුවද තමන් පමණක් ජීවන් විමටය. ලෝකයේම පැල් බැදගෙන ගොඨාභයගේ ගිනුමට පාස්තු බොම්බය දමමින් එංගලන්තයේ ඇමරිකාවේ පංශයේ උද්ගෝශනය කල වුන්ම දැන් එලියට පැමිණ උද්ගෝශනය කරන්නේය. ලංකාවේ පාස්කු බෝම්බය හා ගැණු කීපයක් සිටින නාකි කුඩා ලැදරියන් බැදගෙන දුෂණය කිරීමට විරැදව එක රටක් එක නීතියක් ගෙන ඒමට විරැදව මුදල් විසිකර ජනතාවටම පීඩාකර මරාදමා ගෝඨාභය අයින්කිරිමට රහසිගත සැලසුම් කිරීම පසුපස පමණක් නොව කොරෝනා වසන්ගතය මුස්ලම් නොවන රටවලට මාරකයක් කර පැතිරවීම පිටුපසද සිටියේ දෙමල ඩයස්පෝරාව සමග සම්බන්ධ වු ඖෂධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මුස්ලිම් තස්ථවාදින්ය. ලංකාවේ ආර්ථිකය කඩාවැටීමක් කර ඇත්තේ ද ලංකාව තවත් ඒක් ලෙබනන යක් කර ජනතා විමුක්ති පෙරමුණට භාර දිමට උත්සාහ ගත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් මධ්යස්ථානය ලංකාවේ ඇටවීම සදහාය. පුටින්ට මෙපමන කාලයක් ගියා මෙම ලෝක සදාතනික සත්‍ය අවබෝධ කර ගැනීමට මේ සියලුම යුද්ධ වල මවු යුද්ධය ජේරැසලම ආශ්‍රිතව ඇත්තේ ලෝකයේ සාමය පැවතීමට නම් අනිවාර්යයෙන් මෙතන යුද්ධය පැවතීම අතයවශය බව සර්ව බලධාරී දේවියන්වහන්සෙගේ නියමයයි. ඊට මනුෂ්යයා දෝහී වී එහි සාමය ඇතිකරනවා යනු සර්ව බලධාරී දේවියන්වහන්සෙගේ නියමයන් උල්ලංගනය කර පාපය වැලද ගැනීමේ පල විපාකය තම එලිපත්තට යුද්ධය පැමිනීමය. බෝරතේල් ද මේ පෙදෙසට ලැබුනේ දේවියන් විසින් කල කියාවක් නිසාය. එනම් පෙර බුද්ධිමතම ජාතිය සිටියේ අරාබියේය ඒ නිසාය අපට අරාබි අංක ලැබෙන්නේ එහෙත් ඔවුන් දේවේයන්ට වඩා බුද්ධිමත් වීමට ගෝස් ඔවුන් භාෂා වලට බෙදා දැමු බව සදහන් වුවද වනාන්තර මිනිසුන් සතුන් පෝලවට යටකර විනාශ කිරිමේ පලවිපාකය පොසිල ඉන්දන පෝලවෙන් හමුවීමය. ඉන්පසු මුස්ලිම් හා කිස්තියානි දෙකොටසටම වැදගත් එක් ස්ථානයක් බීහිකල අතර එය ජෙරැසලම විය ඒ අනුව එක කට්ටියක් අසල්වැසියාට ආදරය කරන්නට කියන විට ඇනිත් කට්ටිය අසල්වැසියාට දානය දෙන්න කියනුයේ පොලවේ එකම ඒක ලක්ෂයකට අයිතිවාසිකම් කියමීනි. ඒ අනුව ගිනිබෝලයක් මෙන් පැමිණි සුද්දෝත්මයාණෝ යුදේවි ජනතාවට විශේෂ බුද්ධියක් දුන් බව බයිබලයේ නව ගිවිසුමෙන් පෙනියන අතර මුස්ලිම් ජනතාව සිටින්නේ පරණ ගිවිසූම පැත්තේ ය. ඔය දෙකටම නොමැති බයිබල් යොහොවාගේ කල්ලි දොපැත්තටම නැතිව ජාවාරම් කරැවන් අත උඩ සිටින අතර රෑප වන්දනාව බෑහැර කිරීමට කථා කලද අරාබියේ අක්ෂර අංක වලින් ලියා ඇති බයිබලය හා කුරාණයද පිලිගන්නවා ඇසින් කියවනවා යනු රෑප බලා වන්දනාවේ යෙදීම වනූයේ කුමණ බසක උවද අකුරු යනු රැපම වන හෙයිනි.
@LAYYA83
@LAYYA83 11 ай бұрын
මනුස්සකම නැති වෙලා. පලි ගැනීමි වැඩි වෙලා, ආදරය කරැනාව, දයාව මේ ලෝකෙන්ම තුරන් වී ගෙන එන්නේ. ඒකයි මේ සියල්ලම. 3වන ලෝක යුද්ධයක ආරම්භය මෙය වේවි..
@IsuruAroshana-xl5gd
@IsuruAroshana-xl5gd 11 ай бұрын
බාබා වැංගා දින අව්රැදු වකවානුත් ඓක්කම කියලා තියේනවද😂 පටිට කෙබර කියපු ගැනියෙක්...ඔච්චර වර්නනා කරන්න දෙයක් නැ....
@ruwanelapatha9256
@ruwanelapatha9256 11 ай бұрын
බාබා වැන්ගා ට අනුව බයිඩා මුස්ලිම් තොප්පියක් දාගෙන මුස්ලිම් ඇඳුමක් දාගෙන යන කොට කොහොම තියෙයිද ?
@raviravishkaravishka2596
@raviravishkaravishka2596 11 ай бұрын
පලස්තිනයට සාමය උදාවේවා🙏🙏🙏🙏🙏
@ireshashashikani123
@ireshashashikani123 11 ай бұрын
සාමය ලැබෙන්න තිබ්බා නිදන් හිටපු සිංහයන්ව ඇහැරවගන්නැතුව හිටියනම්, ඌ යුද්ධ ප්‍රකාශ කරලා දැන් මෙතන අඬ අඬා ඉඳලා වැඩක් නෑනෙ, මේ යුද්ධය පටන් ගත්තේ පලස්තීනය එහෙම නැතුව රටේ අයිතිවාසිකම තියෙන ඊශ්‍රායල් ඊශ්‍රායලයට ජය
@Johanasndis1225
@Johanasndis1225 11 ай бұрын
Podi ewunuth dan hamas walata join wenawa 😂hoda wade Thambinta hoda wade😂😂baudda ratawal allagaththata thamay ohoma une😂😂
@thenestearlychildhoodcentr1557
@thenestearlychildhoodcentr1557 10 ай бұрын
Peace for palastene
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 10 ай бұрын
තව පොඩි කාලෙකින් ලෙසටම උදාවෙන්න යන්නේ..🤣🤣🤣
@ireshashashikani123
@ireshashashikani123 10 ай бұрын
🖕 මේක තමයි
@ramandinuka7674
@ramandinuka7674 11 ай бұрын
ඇත්ත මේ දේවල් ශුද්ධ වු බයිබලයෙත් ශුද්ධ වු අල් කුරුවානයෙත් මේ කතාව තියනවා ...
@lakshithachamod1928
@lakshithachamod1928 11 ай бұрын
පොදුවේ දෙවියෝ අදහන උන් නම් මේ ලෝකෙට සාපයක් දෙවියන් වහන්සේ මවපු යුද්ධය 😂😂
@k-9674
@k-9674 11 ай бұрын
Okkoma mereana minissu wediya hitanna on nh
@tektok6630
@tektok6630 11 ай бұрын
අනෙ මට ලයික් 1000 දෙන්න කො 😢👍
@NiranjaKavinda
@NiranjaKavinda 10 ай бұрын
😂🙌
@damithchandana2359
@damithchandana2359 11 ай бұрын
බාබා වැන්ගට වඩා එඩ්ගාර් කේසි ගැන ගැන වීඩියෝ එකක් ඕනෙ
@suda2023
@suda2023 11 ай бұрын
බාබා වැන්ගා කියපු ඉස්සරහට වෙන්න තියෙන දේවල් කියන්න කො බලමු වෙනවද කියලා...දෙයක් උනාට පස්සෙ ඒක කලින්ම කියලා තිබ්බා කියලා කටකතා කියන්න ලේසි හැමොටම... ඉස්සරහට වෙන දේවල් කියන්න කො
@jayanthirenuka
@jayanthirenuka 10 ай бұрын
ලංකාවේ කාන්තාවක් සහ පිරිමි කෙනෙක් දෙන්නක් මැරැනා අනුලා සහ සුජිත්
@Alan-eq6je
@Alan-eq6je 11 ай бұрын
වික්‍රමආරච්චිගෙ World cup අනාවැකි තමා මරු 😅
@ravinduthilakarathne7491
@ravinduthilakarathne7491 11 ай бұрын
අඩෝ හොර වෙදා😂😂😂
@sanidisithhara7748
@sanidisithhara7748 11 ай бұрын
😂
@indikasanjeewa7323
@indikasanjeewa7323 11 ай бұрын
ලංකාවේ අඩි දෙකකට එහා දුර පෙනෙන්නෙ නැති නුගත් අපිරිසිදු සක්කිලි සිගිති හොරුන්ටත් අහුවෙනවා සූක්ෂම හොරෙක්ට අහූ උනානම් දුක ලංකාවේ මෙච්චර හරක් ඉන්නෙ රටේ හැම බිම් අගලකම බලු ගූ බලල් ගූ මේවා සක්කිලින්ට සරීරගතවෙලා
@tharindu408
@tharindu408 11 ай бұрын
😂😂එව්වනි අනාවැකි
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 11 ай бұрын
ඕකා හොරෙක් නේද
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 11 ай бұрын
දෙගොල්ල එකිනෙකාගෙ අයිති පිලිගෙන මේක ඇයි විසද ගන්න බැරි. නාසිවාදය නිසා යුදෙව් අය වින්ද දුක දන්නවනෙ.
@theekshanawickramarathna6852
@theekshanawickramarathna6852 11 ай бұрын
මට like 100ක් ඕනේ please...
@GhostsRider-l9m
@GhostsRider-l9m 11 ай бұрын
ලොක යුද්ධය එයි අනිවාර්යයෙන් ම😢
@shashimax6570
@shashimax6570 11 ай бұрын
කෝ බං ලංකාව ගැන කිව්ව අනාවැකිය.. මෝඩ මූසලයෙක්නෙ මූ
@oneJA731
@oneJA731 9 ай бұрын
මිත්‍යා දෘශ්ටිකත්වය නැත්තන් අපිට පුලුවන්
@nayanajithvideos8565
@nayanajithvideos8565 11 ай бұрын
හැමදාම බොරු හු..වල් කියන්න එපා ඕයි
@usasrilankayoutube
@usasrilankayoutube 11 ай бұрын
සාමය උදා වේවා ලොවටම - යුද්ධය නැති වේවා 🙏නැත්නම් ලංකාවට තෙල් නැතුව ගියදාට ප්‍රවාහනය විදුලි බලය නැතුව තමා බඩ ගින්නේ ලෙඩ හැදිලා මැරෙන්න සාගතයකින් මැරෙන්න වෙන්නේ මොකද අපෙ රට පාලනය කරපු දෙශපාලන අප්පචියලාට එයාලාගේ පවුල ගැන මිසක රට ගැන හිතලා මෙ වාගේ ව්‍යසනයන් ගැන හිතුවා නම් තෙල් ටැංකි ටික හරි පුරවා ගන්නවා අවුරුද්දක් වත් බය නැතුව ජිවත් වෙන්න පුළුවන් වෙන්න 😂
@dineshdesilva797
@dineshdesilva797 11 ай бұрын
holy bible..❤...ye gaza gana leya thebanawa..😎..book of.zephaniah 2.4 .......gaza manusayan nathe kantharayak wana bawa.....leya bebanawa......aka dan teka teka wagana yanawa😪😪😪😪
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 11 ай бұрын
Hama kenakma prarthana karamu uda ginidal ekmaninma niwawa keyala Me mulu weswayatama hama kenakma maitre karamu
@lahiruartcreation
@lahiruartcreation 11 ай бұрын
මේ වැන්ග ගැන කියන ඔක්කොම බොරු වෙන්න කලින් ඕව කියන්නෑ උනාම අරූ කිව්ව කියනව 😂
@gerrardarnolda637
@gerrardarnolda637 11 ай бұрын
sakkili hamas wage me loketa patta karadarayak unge agamika lokku monawa munta kiyanawada dan na
@DilRehan-qx8cs
@DilRehan-qx8cs 11 ай бұрын
පව් මිනිස්සූ ගොබ්බයෝ මුන් තම රට ලෝකය කන්නේ සක්කිලි...😍😍😍
@UETk
@UETk 11 ай бұрын
That's true 😢
@ashen1073
@ashen1073 11 ай бұрын
Mn naa owata
@DilRehan-qx8cs
@DilRehan-qx8cs 11 ай бұрын
විශ්ම ලෝකය fans ලා ඉන්න වදෝ...😙😙😙😙😙
@unseeneating8442
@unseeneating8442 11 ай бұрын
😅
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
Baba wanga 👉Mulu Lokayama Balaya🔥 🗺 Ratu 👺🔴 Makareku Allanawa 🤔Athakota Ratu❤ makara kawda ?
@ruwanganiarachchi2291
@ruwanganiarachchi2291 11 ай бұрын
GOD BLESS Sri Lanka and children!!!!!! Love Lord!!! Love People!!! And LOVE The Earth!!!
@rohanamuhandiram2768
@rohanamuhandiram2768 10 ай бұрын
Why love lord? Who is he? Instead ask that God to stop these useless wars.
@sanjeewajayarathna7037
@sanjeewajayarathna7037 11 ай бұрын
පලස්තීනයට ජය වේවා! 🙏 ඊශ්‍රායලය විනාස වේවා!
@kavindudilshan-nf4fe
@kavindudilshan-nf4fe 11 ай бұрын
Samaya Uda wewa
@milansilva000
@milansilva000 11 ай бұрын
අර අනාවැකි කරුව කීව, මේ අනාවැකි කරුව කීව කියන එක ඉතින් හැමෝම කියන්නෙ වෙන්න තියෙන දේ වුනාට පස්සෙනෙ අප්ප.
@damai4603
@damai4603 11 ай бұрын
ඉන්න එවුන් කුනු කමට අනුන්ගෙ යුද්දෙ කින් මැරෙන්නෙ නැතිව ආවනම් රට ජාතිය ආහම හැල්ලු නොකර ජිවත් වෙලා ඉන්න එපැ සල්ලි මොකටද උපන් බ්මට අගව් රව නොකර ඇව්ත් හොදට තිබුනොත් යන්න බැරියැ israel ඉන්න අය මෙ දෙවල් බලන්න සල්ලිම නෙමෙයි ජිවතය 😭
@Dercsshyer3451
@Dercsshyer3451 11 ай бұрын
පිටරට රැකියා කරන මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි ඔයත් මමත් කාලා මේ රටේ ඉන්නේ විදේශ විනිමය නිසා බලන්න කොරෝනා කාලේ ඔක්කොම උන් මෙහෙට අව රට වැටුණා 😢😢
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 11 ай бұрын
🤣🤣😁😁 කරන ජොබ් එක පාර අතැරලා තමන් බලන ලෙඩාව එකපාර දාලා එන්න තරම් ලංකාවේ මිනිස්සු කුහක නැ.ලංකාවේ ඉන්න සම හරක් දන්නෙ නැ ඊශ්‍රායල් වල ඉන්න ලංකාවේ මිනිස්සු කොයි තරම් තමන්ගේ ජොබ් එකට ගරු කරනවද කියලා.ඊශ්‍රායල් වලට ආදරේද කියලා. තමන් හම්බ කරන් රටට ගරු කරන ලංකාවේ ගොඩක් මිනිස්සු ඊශ්‍රායල් වල ඉන්නේ.
@kumudu.namali719
@kumudu.namali719 11 ай бұрын
යුද්ධය නිමාවේවා..ඉස්‍රායල් දේෂයට .නිදහස ලැබේවා .සියලු .දෙනාටම යහපත් කාලයක් උදාවේවා
@abeethifernandez
@abeethifernandez 11 ай бұрын
ඊශ්‍රායලයට නොව පලස්තීනයට තාම නිදහස.
@zeinamarkabawi6928
@zeinamarkabawi6928 10 ай бұрын
Never say never again stop the war in Israel. Omg if palastenian stop have very strong count against with jewish..becouse they don't have god just 👺☻🤯👿👹🧐🤠🤬🤲🏽🤲🏽
@shiran2695
@shiran2695 11 ай бұрын
ඔයා බබා වැන්ග ගැන කියද්දී තමා මටනගින්නේ 😪
@samearaa8434
@samearaa8434 11 ай бұрын
😂😂😂😂😂
@disenidinethra6497
@disenidinethra6497 9 ай бұрын
Mage ratatath , jathiyatath , me mulu lokayatamath , me maha wishwayatath mage Budu Rajunge ashirwadaya labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Yuda gini dal niwee , lowata samaya udawee , lokawasi siyalu denagema sith pahan sithiwili walin pirewa 🙏🙏🙏🙏 Siyalu lokawasin pas pawin thorawa , pansil rakimin Theruwan sarana gos thisthun kotiyak dewiyangeda ashirwadaya laba ganithwa 🙏🙏🙏🙏🙏 Mage ratata Sri Dalada Samindu pihitai . Jaya Sri Maha Bo Samindu saranai . Siyalu denata Budu Saranai 🙏🙏🙏🙏🙏
@pradeepramanayake
@pradeepramanayake 11 ай бұрын
උදා වෙවා ලොවට සාමය❤❤❤
@pererafrank6470
@pererafrank6470 11 ай бұрын
මහත්තයෝ ඔය තරමටම ඔය BABAAA ගෙන කියවන්නේ..ඔබ BABAAA GE අවුරුදු 450 ට උඩදී කියුවා ලියුවේ කියන ඒ පොත ඇස් දෙකින් දැකල kiyawala තිබෙනවාද ? ඔයා කවදාවත්ම හරි ඒ ඔය කියන පොත ගෙන palamu එක photo එකක් හරි ලෝකෙ කොහේ හරි තිබෙනවා දැකල තිබෙනවාද ? ...නිකං බොරුවක් සාමාජ ගතකරන ලෝක බුද්ධි අංශවල වුවමනාවන් karapinnagena යන්න එපා අනේ...
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 11 ай бұрын
එවා යුද්ධ ගැන කිවේ යෙසුස්වහන්සේ 10 එව්ට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිට්නවා ඇත. 11 මහාත් භුම්කම්පා නොයෙක් තැන්වල සාගත වසංගතයද වන්නේය; භයංකර පෙනිම්ද අහසින් මහත් ලකුණුද වන්නේය. 12 නමුත් ඒ ලකුණුද වන්නේය. යොහාන් 21 : 10- පහළට කියවා යද්දි ඔබට යෙසුස්වහන්සේ කිව් දේවල් අනගතය ගැන සඳහාන් වන අතර යෙසුස්වහන්සේගේන් පසු ඒ අනගත වක්‍යයන් සිදුවුනාසෙම සිද්ධ වෙම්න් පවතින අතර. අනගතයෙත් ඒ දෙවල් අඩු නැතුව සිදුවෙනවා.. ඒ වගේම ඔබ කිව් ඉශ්‍රායෙල් ගැටුම් සිද්ධවු කලය එය නොවේ ලොකේ අරම්භය කලයේ දෙව්යන්වහන්සේ අබ්‍ර්හම් නම් මනුෂ්‍යයෙක් තොරා ඔහුගේන් වංශයක් සැදු පසුවය..ඒ ඉශ්‍රායෙල් වංසයයි අබ්‍ර්හම්ට දවා ඊසක් ඊසක්ට දාවා එසව් යකොබ් උපදවා යකොබ්ගෙන් වංශයක් සදා ඉශ්‍රායෙල් සෙනග සැදිම. අබ්‍ර්හම්ට පොරොන්දුවු ලෙස අහසේ තරු මෙන් පොළොවේ වැලිමෙන් ඔබට දරිවන් දෙන බව අබ්‍ර්හම් ඊසක්ගෙන් ඉෂමයෙල් ගෙන් පැවත එන පොළො වැසි,සියල්ලොම අබ්‍ර්හම්ගේ දරුවන්ය යකොබ්ට දරුවන් දොලොස්දෙනෙක් සිට් ලෙයා සහා රාඛෙල්ගේන් ග්‍රොත්‍ර ලෙස හඳුන්වම්න් එහි තුන්වන ග්‍රොත්‍රය යුදා ග්‍රොත්‍රයවේ යෙසුස්වහන්සේ පැවත එන්නේ යුදා ගොත්‍රයෙ දාව්ත්ගේ වංශයෙන් දාව්ත් ඉශ්‍රායෙල් රජෙකි.. උප්පත්ති පොත 12 පරිච්ඡේදය සිට ඉශ්‍රායෙල් අරම්භය කියවේ..ලොකය මැව්මෙදි ජල ගැල්මකින් පොළොවේ නොවා සහා ඔහුගේ පුත් හා නෑයි ව්නශ නොව් අලුත් සෙනගක් පිහිට්ම 11 පරිච්ඡේදය දක්වා තිබේ.. යොසෙප් මිසරයට ගෙන යෑම සිට බෝහෝ කාලයක් දෙව්යන්වහන්සේ අබ්‍ර්හම්ට දුන් පොරොන්දු දෙශය කනාන් දෙශයේ වාසය කළේ .. 35 පරිච්ඡේදය දෙව්යන්වහන්සේ යකොබ් සමග කළ ගිව්සුම යකොබ්ට ඉශ්‍රායෙල් යන නාමය තුබුවේ ඒ ගිව්සුම ලෙසය ..යොසෙප් ම්සරයේ පිඩා මැද හැදි වැට්.. ම්සරට ගෙන යාමේ සිට සිදුවු සියල්ල 37 පරිච්ඡේදය ලියා තිබේ යොසෙප් එදා ම්සරයේ සිට් රජට කළ උපකාරය නිසා ඔහු දෙවනියා ලෙස,පත්ව් මුලු දෙශයම පලනය කළෙය..ඉන්පසු සිදුවුදේ උප්පත්ති ඉදිරි පරිච්ඡේදය තුල ඇත..යොසෙප්ගේ මිය යැම දක්වා යොසෙප් යනු යකොබ්ගේ 11වන රඛෙල්ගේන් ලැබුනු පළමු පුත්‍රයාගේ යොසෙප්ගේ මරණය දක්වා,සිදුවුදේ කනාන් දෙශයෙන් ආ පසු උප්පත්ති පොතේ සඳහාන්වේ.. යොසෙප්ගේ කාලයේ සිට් කාරුණික රජුගෙන් පසු පත්වු රජ කුරිරු රජෙකි .යුදෙව්වන්ගේ වර්ධනය හා බලසම්පන්නකමට කිපි ඔවුන් වහාල්ලු ලෙස පත් කට ගොඩක් පිඩා කළේය ඔවුන්ගේ කන්නලව් අසා දෙව්යන්වහන්සේ ඔවුන් ම්සරයෙන් පිටතට ගෙන ඔවුන්ගේ දෙශයට රැගෙන යන්න ගෙනා කළ සිදුවුදෙත් සඳහාන්ව ඇත..ඔබ කියන ව්දියට යුද්ධ ඇතිවුන කාලය මොසෙස් නම් යුදා මනුෂ්‍යයෙක් තොරා දෙව්යන්වහන්සේ සෙනඟ මිසරයෙන් පිටතට රැගෙන එන ව්ට ම්සරයෙන් ඔවුන්ගේ දෙශයට රැගෙන යන්න දෙව්යන්වහන්සේ අබ්‍ර්හම්ට දුන් දෙශය අම්ලෙක්වරුන් හා,බෝහෝ අය අල්ලාගෙන සිට්යා මන්ද එය ලොකේ තිබෙන සාරවත් භුම්යක්.. අම්ලෙක්වරුන් පරාද කර දෙශය බෝහෝ කළකට,තමන්ගේ දශයට පැම්ණුනා නමුත් එම දශයට අවේ ඉශ්‍රායෙල් හතර,වෙනි පරාම්පාරව කියා,බයිබලයේ හෙතු සමග,දක්වා ඇත..මොසෙස්,පවා ගියේ නැ යොෂුවා සමග,( මොසෙස්ගෙන් පසු සෙනඟ බලා ගන්න දුන් දෙව්යන්වහන්සේගේ සේවකයා ) සතර,දෙනෙක් පමනක් බව ලියා තිබෙනවා ඉශ්‍රායෙල් යුධ ගැටුම් අරම්භය එදා අමොරුවරුන්ගෙන් ඉන්පසු මිදියන්වරු පලස්තීයා එදාත් යුද්ධ කර දෙව්යන්වහන්සේට අපහස,කළා..නික්මයාම පොතේ සියල්ල ලියා තිබේ.. මුස්ලිම්වරුන් පැවත එන්නේ අබ්‍ර්හම්ට දවා හගර් එනම් සරා අබ්‍ර්හම්ගේ භාර්යාවගේ සේව්කවකගෙන් ඒ සිදුව්ම් උප්පත්ති පොතේ 38 කිවන්න හගර් ඉස්මයෙල් ගැන.. යුද්ධ ගැටුම් ඉශ්‍රායෙල් සමග අද ඊයේ නෙමෙයි ..බෝහෝ අතීත කාලයක සිට..ඉශ්‍රායෙල් යනු දෙව්යන්වහන්සේ සෙනඟ ..
@kkmixsong3026
@kkmixsong3026 11 ай бұрын
මම කියන අනාවැකිය ශ්‍රී ලංකාව මුස්ලිම් රටක් වෙන බව සීයට සීයක්ම විස්වාසයි මම ඉතා විස්වාසයෙමිම කියනව
@mariagirtydondeenu9705
@mariagirtydondeenu9705 10 ай бұрын
Kavda kiyanne lanksva muslim ratsk wenava kiyala,eka miniha ganu 7k aran budiyannada🐈🐕
@kkmixsong3026
@kkmixsong3026 10 ай бұрын
@@mariagirtydondeenu9705 හොදයි විහිළුවක් කියලා හිතන්න එපා.සමහරවිට ඔයා ලෝකයේ ගැන නොදන්නවා ඇති දැනට මේ ලෝකේ වැඩි පුරම ඉන්නේ මුස්ලිම් තව ඉදිරියටත් ශක්තිමත්ව ඉන්න මුස්ලිම් බව දැනෙන්න නැද්ද
@RakshithaMadugalla
@RakshithaMadugalla 10 ай бұрын
ඇයි මුස්ලිම් වරු එක පවුලකට ළමයි7-8 විතර හදන නිසා ද
@kkmixsong3026
@kkmixsong3026 10 ай бұрын
@@RakshithaMadugalla හ්ම්
@vishwanan4254
@vishwanan4254 10 ай бұрын
බොරු කියන්න එපා. බබා වන්ගා ලන්කාව ගන කියලා නහා
@AraNisa-t8x
@AraNisa-t8x 11 ай бұрын
කුමක් නිසා හෝ උපන් බිම උදුරා ගත් විට මනු දම් පරාජය වීම නියතයකි. පළමු වරඳ දෙවන වරඳ පෝෂණය කරන නිසා එහි දිග, පළල සෙවීම විහිළුවකි. කුමන ආගමකට අයත් වුව ද පලස්තීනුවන්ට බලවත් අසාධාරණයක් වී ඇති බව බැලු බැල්මට පෙනේන සත්‍ය වේ. එය නිවැරදි නොවන්නේ යුද්ධ ආදායම කරගත් බලවත් රටවල් නිසාය. කිසිවක්, කිසිවෙකු සඳහා සදාකලික නොවන බව අප දන්නා ලොව තුල පහළ වු මහා සෘෂිවරයා පවසා ඇත. විය යුතු දේ සිදු වේ. කණගාටුව හෝ ශෝකය පවතින තත්ත්වයන්ට සාපේෂ කරුණක් පමණි.
@asinthamassimo7387
@asinthamassimo7387 11 ай бұрын
අනාවැකියක් කියන්නේ සරලව කිව්වොත් අනුමානයක්,අද තියන තත්ත්වය ගැන නොස්ට්‍ර්‍රෝඩාමස් නෙමේ කවුරු කිව්වත් ඒකෙනාගේ මානසික ශක්තියයි ප්‍රඥාවයි දියුණු වෙලා තියෙන්න ඕන..උදාහරණයක් ගත්තොත් බුදුරජාණන් වහන්සේ සමනේතර ලෝක ගැන මත පල කරල තියනවා...ඒවා අනිවාර්යයෙන් ඇත්ත විය යුතුයි...මොකද එතුමාට අනාගතය දකින්න පුලුවන් මානසික දෘෂ්ටි කෝණයක් තිබුණ හින්දා,බාබා වැන්ගාට ඇස් පෙනුනේ නෑ කියල ප්‍රඥාව ඇති වෙන්නේ නෑනේ....කොහොමත් මෙි වෙන හැම දෙයක්ම චක්‍රානුකූලවයි වෙන්නේ...අනාවැකි පැත්තකින් තියල අපි අපි ගැනම බැලුවොත් අපි ස්වාභාදහම විනාශ කරනවා...ඉතින් අපි විසින්ම අපිවම නසාගන්න ස්වාභාදහම කරපු දෙයක් විදියට මේ යුද්ධ හදුන්වන්න පුලුවන්
@rachelperaud1945
@rachelperaud1945 11 ай бұрын
Yom kippour කියන්නෙ හීබෘ බාසාවෙන් මහා සමාවදීම යනුයි. වසරකට වරක් සමරයි.
@surekafernando8821
@surekafernando8821 11 ай бұрын
වසර 3000ට කලින් ගැලවුම් කරුවෙකු එවන බවට දවියන්වහන්සේ දුන් පොරොන්දුව ගැන යුදෙව්වන් තවමත් බලා සිටිනවා , අපේ ගැලවුම් කරු (දෙවියන්වහන්සේ ගෙ එකම පුතු ජේසුස් වජන්සේ) පැමින දැනට වසර 2000 ගත වු පසු ඔවුන් තවමත් මෙසියස් (ජේසු තුමා) එනතුරු බලා සිටිනවා , වර්තමාන කිතුනු ඇද්හිලිවතුන් ගේ උද්ව් උපකාර , ආදර්ශ නිසා , යුදෙව්වන් නොබෝ දිනකදීම ඔවුන්ගේ අතීත පියවරුන් විසින් ජේසු තුමා හදුනා නොගැනීම ගැන දුක් වෙන්න වා , එක් දිනකදී සියලුම යුදෙව්වන් ජේසු තුමාව පිලිගන්නවා ) ("දාවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව්කිරීමේ ආත්මය වගුරුවන්නෙමි; ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැලෙපනවා ඇත, කුලුඳුලා ගැන ශෝකවෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත." - (සෙකරියා 12:10 [CBS-ROV-1995]) ජේසු ස් වහන්සේගේ නැවත එන බව කිතුනු වන් දන්නවා උනාට යුදෙව්වන් එය තවම ද්ස්න්නෙ නැ , ශුද්ධ බයිබලයට අනුව මේ යුද්ධය යෙන් ඊශ්‍රායලයෙන් 2/3 විනාශ වනවා , එකෙනෙහිම ජේසු තුමන්ගේ දෙවෙනි පැමිනීම සිදුවී , ඊශ්‍රායලය ට විරුද්ධව නැගී ආ සියලු සතුරු ජතීන් හට විනාශය පමුනුවනවා , ("එසේය, මම යෙරුසලමට විරුද්ධව සියලු ජාතීන් යුද්ධයට රැස්කරන්නෙමි; නුවරද අසුවී, ගෙවල් කොල්ලකනු ලබන්නේය, ස්ත්‍රීහු බලාත්කාරකරනු ලබන්නෝය. නුවරුන්ගෙන් දෙකෙන් කොටසක් වහල්කමට යනවා ඇත, සෙනඟගෙන් ඉතිරි කොටස නුවරින් සිඳදමනු නොලැබේ." - (සෙකරියා 14:2 [CBS-ROV-1995]) "තවද ස්වාමීන්වහන්සේ පිටත්වී උන්වහන්සේ යුද්ධකළ සටෙන් දවසේදී මෙන් ඒ ජාතීන්ට විරුද්ධව යුද්ධකරනවා ඇත." - (සෙකරියා 14:3 [CBS-ROV-1995]) "එහෙත් දවල් සහ රෑ නොවී, සවස් වේලාවට එළිය ඇත්තාවූ, ස්වාමීන්වහන්සේ දන්නාවූ එක්තරා දවසක් පැමිණෙන්නේය." - (සෙකරියා 14:7 [CBS-ROV-1995]) "ස්වාමීන්වහන්සේ මුළු පොළොව කෙරෙහි රජව සිටිනවා ඇත. ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ පමණක්ම දෙවිව සිටිනවා ඇත, උන්වහන්සේගේ නාමය පමණක්ම ඇතිවන්නේය." - (සෙකරියා 14:9 [CBS-ROV-1995]) "යෙරුසලමට විරුද්ධව යුද්ධයට ආවාවූ සියලුම ජනයන්ට ස්වාමීන්වහන්සේ පමුණුවන්නාවූ පීඩාව මේය: ඔවුන් හිටගන සිටිද්දීම ඔවුන්ගේ මාංසය ක්ෂයවන්නේය, ඔවුන්ගේ ඇස් ඒවායේ සිදුරුවලම ක්ෂයවන්නේය; ඔවුන්ගේ දිවද ඔවුන්ගේ කෙට්ම ක්ෂයවන්නේය." - (සෙකරියා 14:12 [CBS-ROV-1995])
@anjanadasun6314
@anjanadasun6314 11 ай бұрын
රමුවෙ දාන පසුබිම් සංගීතය අරගෙන නේත on the hunt😁
@udarajanidu4455
@udarajanidu4455 11 ай бұрын
දෙදහස් තිහෙන් පසුව ලෝක විනාශය .
@zeinamarkabawi6928
@zeinamarkabawi6928 10 ай бұрын
All lie don't believe. No body can say what a happent for the world..just god..
@dulasan6529
@dulasan6529 11 ай бұрын
"මතවාදයන් ලෙයට වඩා බලවත්" වෙලා.දියුණු වෙලා තියෙන්නෙ භෞතිකව විතරයි.බුදු දහම අනාගතයේ බබලනවා කීවාට එහි අර්තය වර්තමානයේ ගැඹුරින් වැටහෙනවා.!!!
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 11 ай бұрын
Mona වුණත් apey lankhey un uda dan hina weyla ඉන්නවා nikhan hari mey රටවල් වලට mona hari una nam serama ඉවරයි අපිට anna weynney akulan thami 😔😔😔🇦🇪🇱🇰
@MALLEPOL
@MALLEPOL 11 ай бұрын
kebara danna epha yako, mewa balana modayoth innawa ne, appiriyai dan wisham lokaya , anunge English chanal wla copy,
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,6 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,9 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН