No video

තුන්වෙනි ලෝක යුද්ධයක් ආවොත් කරදරයකින් තොරව ජීවත් වෙන්න හොදම රට මොකක්ද ? | Safest Countries

  Рет қаралды 219,528

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Scientists Reveal Safest Countries To Survive In Future
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 503
@ventnarada5896
@ventnarada5896 10 ай бұрын
යුධ 🔥 ගිණි නිවේවා ලෝක සාමය උදා වේවා ලෝක වාසී සියළු දෙනාටම තෙරුවන් සරණයි 💐💐💐💐💐💐💐
@toons_hut_OFFICIAL728
@toons_hut_OFFICIAL728 10 ай бұрын
:like:
@siyanirajapaksha430
@siyanirajapaksha430 10 ай бұрын
මගේ රටේ ඉන්න මගේ පවිලේ අයත් ලක්වාසී ලෝකවාසී සියලුම ජනතාවත් සතා සිවිපාවුන්ටත් කිසිම දුකක් කරදරයක් සිදු නොවී ලෝක සාමය උදාවේවා.🙏🙏🙏(මම කුවෙටි )
@NelumLanka
@NelumLanka 10 ай бұрын
ලොව උතුම් බුද්ධ ශක්තිය විහිදෙන රට ශ්‍රී ලංකාවට ජය
@Chinthaka08
@Chinthaka08 10 ай бұрын
අපි රුසියාව පැත්තෙ ඇමෙරිකාව පැත්තෙ හිටියට ප්‍රාර්ථනා කරනවා තුන් වෙනි ලෝක යුද්ධය එපා කියලා 😢🙏
@HUMMERANDDEFENDER
@HUMMERANDDEFENDER 10 ай бұрын
රුසියාවට ජයවේවා
@nike-yk1fo
@nike-yk1fo 10 ай бұрын
ලෝක බලවතාට ජයවේවා 🇺🇸🇺🇸🔥
@loveasiafromsl
@loveasiafromsl 10 ай бұрын
රුසියාවට ඡය❤
@K.Rathnayaka-547
@K.Rathnayaka-547 10 ай бұрын
@@loveasiafromsl රුසියාවට කෙල වේවා 😂💔
@loveasiafromsl
@loveasiafromsl 10 ай бұрын
@@K.Rathnayaka-547 එලම😁😁😁😁
@anestapriyangani4405
@anestapriyangani4405 10 ай бұрын
මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිමත් අපේ රටේ ජනතාවත්, මේ මුළු ලෝකයේමත් ආරක්ෂා වේවා
@malakamalaka2707
@malakamalaka2707 10 ай бұрын
😂
@KuwenisFather
@KuwenisFather 10 ай бұрын
අලු වෙලායන්ඩ ඕන මේ කාලකන්නි රට.
@sankadarshana9290
@sankadarshana9290 10 ай бұрын
​@@KuwenisFatherදැන් කියන්න මේ රටේ ද වරද රටේ පාලකයන්ගෙද වරද,ඒ නිසා මේ රට මේ හෙළ දීපය ගැන නොදැන මේ රටට දොස් කියන්න එපා,හොදට ඉතිහාසය ගැන දැන ඉගෙන ගෙන කියන දෙයක් කියන්න ,🙏
@LOL-yc9wg
@LOL-yc9wg 10 ай бұрын
😂😂
@LOL-yc9wg
@LOL-yc9wg 10 ай бұрын
@@sankadarshana9290ane ube hela deepaya 😂😂
@chandanakumara4657
@chandanakumara4657 10 ай бұрын
ලංකාව තමා ජීවත් වෙන්න හොදම රට හැබැයි ලෝක යුද්දයක් එන්න කලින් සියලුම දේස පාලුවන් පනපිටින් වැලලිය යුතුයි
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 4 ай бұрын
හරියටම හරි 👍🏾👍🏾👍🏾👍🏾 ඔබතූමාට ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය.💐💐💐
@user-qx4zb9ir3u
@user-qx4zb9ir3u 10 ай бұрын
අපි මනුස්ස යෝ ය කවුරු මොනවා කීවත් ලෝකේ ධර්මතාවන් ට අනුව මේ ලෝකේ දුකක් ම මිසක් සතුටක් නැහැ තිබුණත් මිනිත්තු ගාණක් පමණයි බුදුන් වහන්සේ ගෙ ධර්ම දර්ශනය ට අනුව වැඩ සිද්ධ වෙනවා අපිට කරන්න දෙයක් නැහැ අනිත්‍ය බව විතරයි හිමි 😢😮
@chanukachanuka
@chanukachanuka 10 ай бұрын
ඔයදේ තේරුම් ගන්න බැරි මොඩ යක්කු බලය තහවුරු කරගන්න බැරුව මිනීමරා ගන්නවා.
@tharushkakawshan5898
@tharushkakawshan5898 7 ай бұрын
Bana ahnne nati minissu nm sathutin innwa
@user-qx4zb9ir3u
@user-qx4zb9ir3u 7 ай бұрын
@@tharushkakawshan5898 එහෙම ඉන්නවා ඇති මම කියන්නේ මම ගැන
@kumuduwijekoon4394
@kumuduwijekoon4394 10 ай бұрын
තුන්වෙනි ලෝක යුද්ධයයක් ඇති වේවී, නමුත් ජිවත් වෙන්න සුදුසුම ස්ථානය තමයි ශ්‍රී ලංකාව එයට හේතුව මේ රටේ කම්මැලි ජනතාව නැවත කැත්ත උදැල්ල අරගෙන මහන්සි වෙලා වැඩ කරන්න උත්සාහ කරයි, අතීතයේ ප්‍රවාහනයට හරකෙක්වත් අරගෙන කරත්තයක වත් යයි, එම නිසා ඒ තත්වයට මුහුණ දෙන්න අද මේ රටේ ඉන්න ලොකු පොඩි මිනිස්සු එක සමානව වැඩ කරලා රටට යහපතක් ගෙන්න ජනතාව උත්සාහ කරයි, එයයි සත්‍යය ...🇱🇰💖
@vihanganethsara1883
@vihanganethsara1883 10 ай бұрын
Apita lagin India thiyenne kiyala danne nadda
@Nawodya2000
@Nawodya2000 10 ай бұрын
අදහස නම් හොදයි හැබැයි ඉතින් එහෙම ලෝක යුද්දයක් ආවොත් ඉස්සල්ලම කෙළවෙන රටවල් 10 අතරේ ප්‍රමුඛ ස්ථානයක් හම්බෙන්නේ අපේ රටට තමයි. අපි අපේ රටට ආදරෙයි ඒත් ඉතින් අපි තේරුම් ගන්න ඕන ඇත්තක් තමයි අපේ රටට හුගක්ම ආසන්නව ඉන්නේ ඉතාමත් බලවත් රාජ්‍යයක්.
@_su_p_un_
@_su_p_un_ 9 ай бұрын
@@Nawodya2000 ape ratata monwth wenne naa ruwanwali maha saye pihita thiyenakn.
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 4 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 ජයෙන්ම ජයවේවා!!!! ආඩම්බරයි.
@ACMoonstone
@ACMoonstone 4 ай бұрын
මම නවසීලන්තෙ හිටියට මොකද මගේ ප්‍රාර්ථනාව ලෝක යුද්ධයක් ඇතිවෙන්න එපා කියලා..🥺🥺🙏🙏🙏🇱🇰🇳🇿🇳🇿🇱🇰🇳🇿🇳🇿🇱🇰🇳🇿
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 10 ай бұрын
අරක්ෂිතම රට මගේ මව් බිම.ජීවමාන බුද්ධ ශක්තිය තියන එකම රට.🇱🇰🇱🇰🇱🇰🇱🇰
@werscom792
@werscom792 10 ай бұрын
😂
@The_Phoenix716
@The_Phoenix716 10 ай бұрын
😂😂😂😂
@kanishkasenarathne7038
@kanishkasenarathne7038 10 ай бұрын
🤣🤣🤣
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 10 ай бұрын
☸✋✋👃👃👍 😐Saththu tikak🐗💩🐖🐂🐃🐄💩 hina 😃 wenawa
@Hikouki756
@Hikouki756 10 ай бұрын
😂
@ChandimalManoj
@ChandimalManoj 10 ай бұрын
යුද ගිනිදැල් නිවේවා ♥️😥😥♥️
@DODmiuck
@DODmiuck 10 ай бұрын
අනිවාර්‍යෙන්ම
@KuwenisFather
@KuwenisFather 10 ай бұрын
ඇයි අමාරුද???
@user-rx7tp8xg9v
@user-rx7tp8xg9v 10 ай бұрын
ලංකාවේ දි මැරෙන්නේ ලෝක යුද්දේ නිසා නෙමෙයි ..කන්න නැතුව...මොකද ඔක්කොම පිටරටින් එනකන් නේ බලන් ඉන්නේ..අනික දැන් ලංකාවේ එක එක කෑලි වෙන වෙන රටවලට විකුනලා නේ තියෙන්නේ..ඒ අයිතිකාරයෝ ටික ඇවිල්ලා ඒ කොටස්වල නතර වෙයි..225යි එයලගේ යාලුවෝ ටිකයි ඉතිරි වෙලා අනිත් ටිකට බුදු සරණ වෙයි...අපේ ගෙවල්වල මිනිස්සු කාලා ඇදලා ඉන්නේ අපි වෙන රටවල වැඩ කරන නිසා නේ..නැත්නම් කොරෝනා කාලෙම අපි ඉවරයි ..😂😂
@y.....7202
@y.....7202 10 ай бұрын
ලංකාවෙ මූලික අවශ්‍යතා සියල්ල තීනො
@LOL-yc9wg
@LOL-yc9wg 10 ай бұрын
@@y.....7202 thiyenwa puka 😂😂
@maliduweerasingha
@maliduweerasingha 10 ай бұрын
😂😂😂
@suduhaminesuduhamine5729
@suduhaminesuduhamine5729 10 ай бұрын
සහතික ඇත්ත කතාව...
@user-ty3zq4rt9r
@user-ty3zq4rt9r 4 ай бұрын
Naa attha kaathawa
@sachinthaudara5525
@sachinthaudara5525 10 ай бұрын
තුන්වන ලොක යුද්ධයට එකතු වන රටවල් ගැනත් විඩියො එකක් දෙන්න
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv 10 ай бұрын
ගෙදරට වෙලා ඇද උඩට වෙලා හැන්ෆිරි ගහන් බලන්න තිබ්බනම් තමයි හොද😔😢
@AlokaSandaruwang
@AlokaSandaruwang 10 ай бұрын
සුපිරිම වීඩියෝ ඒකක් දිලා තියෙන්නේ පට්ට ලෝකයට සාමය උදා ‌වේවා 😍😄
@madufernando2617
@madufernando2617 10 ай бұрын
දුක දැන් උපදින දරුවන් ගැනයි.උන්ට ජීවිතයක් අනාගතයක් නැ.අපිනම් තව ටික දවසකින් මැරිලා යයි. ඉදිරියට මැටී ගෙයක්ම තමයි හොද. ලස්සනට ගෙවල් හැදුවත් වැඩක් නැනේ. යුද්ධයෙන් විනාශ වෙන දේවල් දිහා බලද්දී ගහක් යට උනත් හොදයි කියලා හිතෙනවා.සැපට ජීවත් වුන ජනතාව අද ඉන්නේ කූඩාරම් වල. මොකක්ද මේ ජීවිතේ. අපේ රටේ පාලකයෝ දුප්පතාගේ දේත් හොරාකාලා වස්තුව රැස්කරනවා. තවත් ඵකතු කරනවා.මුන්ව වැනසීලා යන්නේ නැනේ දෙයියනේ.
@NethmiShamod
@NethmiShamod 9 ай бұрын
😔
@ShyamaleeLiyanage
@ShyamaleeLiyanage 7 ай бұрын
😢
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 4 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾💐🫣😭😩😫
@ACMoonstone
@ACMoonstone 4 ай бұрын
🥺
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 10 ай бұрын
මම ඉන්නෙත් ඊශ්‍රායලය අනේ දෙවියනෙ ඉක්මනින්ම යුද්ධය නිම වේවා ❤ 🙏🙏🙏🙏
@sameeranilanga4243
@sameeranilanga4243 4 ай бұрын
Hodai
@sandhyaperera2690
@sandhyaperera2690 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අපි නොදන්නා බොහෝ දේවල් ඔයාගෙ වීඩියෝ බලල දැනගන්නට සලස්වන නිසා.ඒ වගේම ඔයාගෙ පැහැදිලි කිරීම් අනර්ගයි.මම ගොඩක් ආසයී ඔයාගෙ වොයිස් එකට එපා නොවී අහන්න පුලුවන් වොයිස් එකක්.ඔබට ජයවේවා සියලු කටයුතු සාර්ථක වේවා.ජේසු පිහිටයි ❤❤
@786kankungotukola
@786kankungotukola 10 ай бұрын
ඉන්න රටේම ඉන්නයි තියෙන්නෙ. මරනයට බයේ කොහේවත් යන්න සුදුසු නෑ
@C.H.A.369
@C.H.A.369 10 ай бұрын
දැන් ලෝකෙ තාක්ෂණය දියුණුයි විසයිල තාක්ෂණය දියුණුයි ගුවනින් ඕනි රටකට ගහන්න පුළුවන්.
@janakpitawala1146
@janakpitawala1146 3 күн бұрын
එතකොට යුද්ධ නැතිවෙනවද
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 10 ай бұрын
ඉක්මනින් සාමය උදා වේවා තෙරුවන් සරනයි
@rajithagalagoda959
@rajithagalagoda959 10 ай бұрын
අංක එකට එන්න ඕනි ලංකාව. අපි හැම තැනින්ම ණය අරන් තියනව. ඉතින් කවුරුත් ණයකාරයට ගහන් නෑ. කවුරු හරි ගහන්න ආවත් අනිත් ණය හිමියො ඒක වෙන්න ඉඩදෙනෙත් නෑ.. 😂
@mangalaheenkenda7213
@mangalaheenkenda7213 10 ай бұрын
😅😅😅😅😅😅😅😅
@Colo0529
@Colo0529 10 ай бұрын
😂😂😂
@hemanthidissanayaka3631
@hemanthidissanayaka3631 10 ай бұрын
🤣
@blessitapeiris6240
@blessitapeiris6240 10 ай бұрын
😂😂😂
@blessitapeiris6240
@blessitapeiris6240 10 ай бұрын
Best comment😂😂
@CreatureQuestTv
@CreatureQuestTv 10 ай бұрын
ලංකාව කොහොමත් අනාරක්ෂිතයි මොකද කිව්වොත් කවූරුත් මේ සම්බන්ධව කිසිම පියවරක් අරන් නැහැ බටහිර රටවල් නම් මේවා සම්බන්ධව කොහොමත් දැනගෙන තමා වැඩ කරන්නේ. මොනවහරි ප්‍රශ්නයක් වූනොත් පොලොවේ යට බංකර් හිටන් ගහලා තියෙන්නේ. මේවා ඉතින් කියලා වැඩක් නැහැ වෙන්න තියෙන දෙයක් වෙයි ඉතින් අපි මොනවා කිව්වත්. කාලයට ඉඩදීලා තමයි බලන්න තියෙන්නේ. කෑගැහූවා කියලා වැඩක් වෙන්නේ නැහැ ඉතින් 😢😒
@sonalkss6973
@sonalkss6973 10 ай бұрын
ලෝකෙට සාමය ඕන ඉක්මනට.🌎✨️❤️
@theekshanawickramarathna6852
@theekshanawickramarathna6852 10 ай бұрын
යුධ ගිනි දැල් නිවේවා,ලෝකයට සාමය උදා වේවා❤❤❤
@DihansaNithin
@DihansaNithin 10 ай бұрын
අපේ උන්ගේ කටවල් හොද නෑනේ.අහක යන මිසයිලයක් හරි ගෙන්න ගනීයි😂😂😂😂
@deepahemamali7937
@deepahemamali7937 4 ай бұрын
Aned kiynne ...😂
@cartoonlokaya1971
@cartoonlokaya1971 10 ай бұрын
අදත් වැදගත් video එකක් ❤️❤😊
@DJDJ-lp9xl
@DJDJ-lp9xl 10 ай бұрын
හැම රටකම traveling පාරක් යන්න තිබ්බනම්. මේ රටෙ වැඩිහිටියො නියම රටක් අපිට හැදුවනි මරු.
@NethmiShamod
@NethmiShamod 9 ай бұрын
මේ කටහඩ නිසාමයි ගොඩක් වෙලාවට video බලන්නේ ගොඩක් පැහැදිලි ලස්සනයි voice එක
@user-lh7zd3dg4x
@user-lh7zd3dg4x 10 ай бұрын
යුද්ධයක් ආවොත් අපි තමා මුලින්ම චකබ්‍රස් වෙන්නෙ😢 ඇල්පෙනෙත්තේ ඉඳන් පිටරට වලින් ගෙන්නන්නෙ කිසිම නිෂ්පාදනයක් රට ඇතුලේ හරියට වෙන්නැ😕 කෙටියෙන්ම ඇත වෙන්න කන්න බොන්න ටික වත් හදා ගන්න බැ 😒කොහෙම තිබිිබ රටක්ද මෙක මෙ ඉතින් අපෙ මිනිස්සුන්ගේ වැරදි තමා 🤕
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 4 ай бұрын
👍🏾👍🏾👍🏾🫣😭🫣😩😫🫣
@DussanthaAthulajayawera
@DussanthaAthulajayawera 10 ай бұрын
අය්යාගේ කටහඩ ඇහෙද්දීත් හිත නිවෙනවා
@user-ec7hs3hh6p
@user-ec7hs3hh6p 10 ай бұрын
කිසිම රටක් ආරශිත නෑ😂😂😂 මොකද තුන් වෙනි ලෝක යුද්දයක් ආවොත් නියත වශයෙන්ම එය න්‍යෂ්ටික යුද්දයක් වෙනවා, ‍රුසියාව හා ඇමරිකාව සතුව පමනක් ඔනිම වෙලාවක දියත් කල හැකි න්‍යෂ්ටික යුද ශිර්ශ ඇතුලත් මිසයිල 3000 කට වඩා තියෙනවා, එ වගේම ඔනීම වෙලාවක සූදානමේ මිසයිල 4000 තියෙනවා😢 ඉතින් ඔවාගෙන් 50 පත්තු උනොත් ඇති, ලොකයම විනාශ වෙන්න, බැරි වෙලාවක වත් මැද පෙරදික එකක් පත්තු උනොත්, දැවන්ත දුවිලි වලාවකින් අප්‍රිකාව වසා ගන්නවා, එමගිනි හිරු ආලෝකය වසාගෙන මාසයක් පමන ගතවෙන විට ඇමසන් ඇතුලු සියලුම අප්‍රිකානු ජෛව ක්‍රියාකාරිත්වය ඇන හිටිනවා, බැරි වෙලාවත් මුහුදක ඔක පත්තු උනොත්, දැවන්ත ජල වාශ්ප වීමක් වෙලා සති ගානක වහින වැස්සක් ඇතිවෙවි, හිරි එලිය නොවැටෙවි. තවත් ගොඩක් ආභාද තියෙනවා, එ වගේම අද පවතින න්‍යෂ්ටික බොම්බ හිරොශිමා බොම්බ වලට වඩා 1000 ගුනයකටත් වඩා ප්‍රභල එවා ලෙස හැදින්වෙනවා,
@Shanu93661
@Shanu93661 4 ай бұрын
අපිට බේරෙන්න බෑ මේක ඉන්දියාව හරි චීනය හරි යුධ මධයස්තානයකට ගනී❤
@avishkasrimal5505
@avishkasrimal5505 10 ай бұрын
ලෝක යුද්ධයකදී ලංකාව කියන්නෙ ඉතාමත් අනාරක්ෂිත රටක් කියල වීඩියෝ එකේ අන්තිමට කිව්වනම් වටිනව
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 4 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅
@nilanthikumari5651
@nilanthikumari5651 10 ай бұрын
මුලු..ලෝකයටම.. සාමය..උදාවෙිවා
@prabathmaduranga2487
@prabathmaduranga2487 10 ай бұрын
අපිට ගහපු දවසට තමා ලෝක බලවතුන් සිංහලයන්ගෙ හැටි දැන ගන්නෙ😊
@sumedasampath4775
@sumedasampath4775 10 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤😂😂😂
@suneethahettiarachchi8617
@suneethahettiarachchi8617 10 ай бұрын
😅😅😅😅
@jabirshaffie
@jabirshaffie 10 ай бұрын
ඩාන් ඉන්න හින්දා හොදයි
@sankalpamusic
@sankalpamusic 10 ай бұрын
😂😂😂
@upulkumara3265
@upulkumara3265 10 ай бұрын
අනිවා අපිට ගහන්න ආවොත් එදාට අපි උන්ට ගහන්නේ පුක් 😂😂😂
@user-tm1vz4sv6q
@user-tm1vz4sv6q 10 ай бұрын
යම් ආකාරයක ආක්‍රමණයක් පැමිණියහොත් එයට මුහුණදීමට ඇති හැකියාව මෙහිදී සලකා බැලිය යුතු නොවේ ද?
@User8029
@User8029 10 ай бұрын
ඩෑන් අයියයි අප්පච්චියි ඉන්නකම් අපිට බය වෙන්න දෙයක් නෑ ❤❤❤❤
@_su_p_un_
@_su_p_un_ 9 ай бұрын
😂
@yasirukaweth4997
@yasirukaweth4997 10 ай бұрын
ලොක යුද්දයකදි වැඩිම බලපැමක් තියෙන රටවල් ගැන විඩිඔ එකක් ඔනෙ
@bluebird.wuaze.com1
@bluebird.wuaze.com1 10 ай бұрын
🇱🇰
@nuwanpramoda5800
@nuwanpramoda5800 10 ай бұрын
ශ්‍රී ලංකාව 🇱🇰
@dasunudayanga125
@dasunudayanga125 10 ай бұрын
ලංකාව නම් ඉස්කෝලෙ යනකාලෙ පොඩි එවුන්ගෙන් කප්පම් ගන්නවකොට " කන හතරට පලාගන්නැතුව සල්ලි දීපං" කියන්කොට සල්ලි දෙනව වගේ ඉල්ලපු ගමන් දෙන්න තමා තියෙන්නෙ ☺️💔
@user-yv4iq2rn9e
@user-yv4iq2rn9e 10 ай бұрын
ලංකාවට මිසඅයිල කන්න වෙනවා ඉන්දියාවෙන් චිනෙන් එන එවා😂😂😂😂
@dilun-gw4zv
@dilun-gw4zv 10 ай бұрын
එහෙම ගහන්න උන්ට පිස්සු නැ 😂
@dilun-gw4zv
@dilun-gw4zv 10 ай бұрын
අපි මධ්‍යස්ථ රටක්
@lauravenus7949
@lauravenus7949 10 ай бұрын
බලාගෙන යද්දී ලෝකේ හැම ආරක්ෂිත රටක් ම ස්වයං පෝෂිතයි, අපි ඒ අතින් 0.
@tharindu6242
@tharindu6242 10 ай бұрын
ඔය රටවලට නියුක් එකක් ගැහුවොත් උන් කොහොද ඉන්නෙ🤔
@binariranasinghe5523
@binariranasinghe5523 9 ай бұрын
ලෝක නායිකන්ගෙ සාමයට 🤝දෑත දිගුවේවා!!! ලෝකයම සුවපත් වේවා!!!
@yousefalshatti5745
@yousefalshatti5745 10 ай бұрын
මම.ලංකාවටඵනවා.ලංකාවොමැරෙන්න.ඕනෑ
@kamanikoswatta2318
@kamanikoswatta2318 10 ай бұрын
අපේ රටෙ කැලෑවක හරි ඉන්න පුලුවන් වැඩිය සීතලකුත් නැ වැඩිය උනුසුම් කුත් නැ. ... ඔය කියන රටවල් වල සීතල හැදිලම මැරෙයි
@dilun-gw4zv
@dilun-gw4zv 10 ай бұрын
කොහොමත් මැරෙන්න වෙනවා කොල්ලො , අපේ හමුදාව කොටින්ට ගැහුවා වගේ නෙවෙයි ww 3 වල ගහාගන්නේ 😅😢😢😢😢
@n.n.8402
@n.n.8402 10 ай бұрын
ඒකත් ඇත්ත.
@BOSS-rj4mi
@BOSS-rj4mi 10 ай бұрын
@@dilun-gw4zv අපෙ රටට ගහන්නෙනෑ බ්ම් කලිම් පාර ජපන්නු බෝම්න දැම්මෙත් එන්ගලන්තෙ අල්ලගෙන ඉදපු නිසා නැත්තම් ඒක වෙන්නෙත් නෑ හැබැයි ඉතිම් ඉන්දියාවට වදින ඒව නම් බලපාන්න පුලුවම් නියුක් වගෙ උනොත්
@dilasports8616
@dilasports8616 10 ай бұрын
එක රටක් අමතක වෙලා ඇයි ලන්කාව 😅
@YAKA958
@YAKA958 10 ай бұрын
නියමයි මල්ලි ❤😊😮
@hansajabandara1674
@hansajabandara1674 10 ай бұрын
Thumbnail එකේ විදිහට ලංකාව තියෙයි කියලා බලන් හිටපු මම 🙂💔
@n.n.8402
@n.n.8402 10 ай бұрын
ලංකාව අනිවාර්යෙන් තියනවා මේක list එකට නැති උනාට.ලංකාවට වෙන හානිය අවමයි
@siadalshmary6963
@siadalshmary6963 10 ай бұрын
Lankaawa thiyenawaa habayi apita haani wenne dheashapaaluwo hindha misak loka yudhdhen neme bun ape dheshpaaluwanta salli dhenawaa kiwwoth yudhdhayak nathuwa bandhesiyaka thiyalaa dhenne
@ChamothGayantha
@ChamothGayantha 10 ай бұрын
😂උබ වගේ මොඩ මුසලයෙක් ලොක යුද්දයක් අවොත් ඉස්සර වෙලම ගහන්නේ මෙකට යකො 😅 එ අතින් පට්ට වසනවන්තයි 😢😢
@a.j.m.chandanaabeykoon4567
@a.j.m.chandanaabeykoon4567 10 ай бұрын
​@@siadalshmary6963 දේශපාලකයින් යනු ඔබ මම විසින් අපව නියෝජනය සඳහා පත් කර ගත් අයයි
@hansajabandara1674
@hansajabandara1674 10 ай бұрын
@@ChamothGayantha ඉස්සෙල්ලම comment එක හරියට කියවපන් ගොනෝ 😂😂
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 10 ай бұрын
මොන රටක් ආවත් ඇමරිකාව විනාශ උනොත් අපිත් ඉවරයි 🙏❤
@Kuttttttttt
@Kuttttttttt 9 ай бұрын
googal,youtube,ලොකේ හොදම fllm ටික බලලත් ඉවරයි.😢
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 10 ай бұрын
මරණයට ප්‍රධාන ආකාර දෙකක් පවතී 1, සම්මුති මරණය හෙවත් වැඩි දෙනෙක් සිතා ගෙන ඉන්න, ශරීරයේ මරණය (body death) 2, උපතේ සිට සම්මුති මරණය දක්වාම, වැඩි දෙනෙක් නොදන්නා ආර්ය කාන්තා මරණය සරල උපමාවකින් තේරුම් ගමු සිතේ මරණයට තවත් පැහැදිලි කළොත් උපන් දා සිට සම්මුති මරණය දක්වාම අපගේ සිතට, කේන්තිය (ද්වේශ සිතුවිල්ල) උපදිනවා ඒ උපදින ද්වේශ සිත උපන් ක්ෂණික ව මරලා දැමීම තුලින් නිරාමිස සුඛය ලඟා කරගත හැකියි, සමහර වැඩිමනත් ජනතාව ට නොවැටහේ ද්වේශ සිතක් ඉපදිලා පවති අවස්ථා වලදී තමන් විසින් වෙනත් අය ඝාතනයට පත් වෙනවා විතරක් නෙමේ තමන් සිරගත වෙනවා, ඊටත් වඩා වැඩි දෙයක් තමයි සංසාරේ භව ගානක් ප්‍රණඝත පව් කළ නිසා අල්ප ආයුෂ හිමි වෙනවා ඒ නිසා තමයි ද්වේශ සිතක් ඉපදිලා බව දැන ක්ෂණික ව මරලා දැමීම තුලින් නිරාමිස සුඛය ලඟා කරගත හැකියි වෙනවා සෑබෑ ම පරම දුර්ලභ සිරි සද්ධර්මය අවබෝධයෙන් තේරුම් ගත්තා නම් සෑබෑ ම ආර්ය කාන්තා මරණය තේරුම් ගන්න පුළුවන් සම්මුති මරණය උපත සමගම රැගෙන එන සාමාන්‍ය දෙයක් මිස කතා කරන්න වටිනා දෙයක් නොවෙයි වැඩි විස්තර, පෙර භව සංසාරේ දී දරුණුතම පව් කළ හේතුව ට කාක්කෙක් වෙලා, ගිණි ගොඩක් උඩින් යන , මරණය නොමැරී වෙනත් විදියකට කීවොත් මරණය (සම්මුති මරණය) කල් දාන්න උත්සාහ කරන අවස්ථාවන්හිදී ඒ ගැන අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගැඹුරු පරම දුර්ලභ සිරි සද්ධර්මය අවබෝධයෙන් තේරුම් ගත්තා නම් සෑබෑ ම පරම සත්‍ය තේරුම් ගන්න පුළුවන්
@ishanmadushanka3709
@ishanmadushanka3709 10 ай бұрын
🙏🙏
@virajith724
@virajith724 10 ай бұрын
NZ 🇳🇿❤ හරියට හරි. ලෝක යුද්ධයක් නොවේවා 🙏🙏🙏
@sayumlisandun9351
@sayumlisandun9351 10 ай бұрын
සුපුරුදු කට හඩ..❤❤
@menakamadhushanka4648
@menakamadhushanka4648 10 ай бұрын
සාමය උදාවේවා ...!
@pansilukulitha4481
@pansilukulitha4481 10 ай бұрын
This is a great voice 😍
@hjssrilanka
@hjssrilanka 10 ай бұрын
මිනිසු හැමෝටම හිතෙන්නේ තමංගේ තැන තමංගේ දේවල් විතරයි වටින්නේ පවතින්නේ කියලා පුහු මාන්නයකුත් එක්ක තියෙනවා ඉතිං එහෙම එකක් තමයි මේ...
@gamingcafa223
@gamingcafa223 10 ай бұрын
ආසම රටක් නවසීලන්තේ😍💓
@DEXTER-F7
@DEXTER-F7 10 ай бұрын
මාත් 😍
@user46788
@user46788 10 ай бұрын
Mamath 😍😍😍
@Universal_universal1_
@Universal_universal1_ 10 ай бұрын
මට ඔන තුන්වේන ලෝක යුද්ධයකින් ච්නය ඉවර වේන්න.අපි වින කරන්න අනිත් රටවල්.
@nike-yk1fo
@nike-yk1fo 10 ай бұрын
ලෝකේ ආක්ක්‍රමනය කරන්න අමාරුම රට ඇමරිකාව.
@loveasiafromsl
@loveasiafromsl 10 ай бұрын
ඒකත් ඇත්තහ් හැබැයි ඉතින් අපිට කියන්ඩ බෑ ඒක විනාශ වෙන් නෑ කියල😂 මොකද මතකනේ අර බිල්ලා කරපු වැඩේ
@Kuttttttttt
@Kuttttttttt 9 ай бұрын
ඔවි ඇමරිකාව සතුව න්‍යශ්ටික අවි අකිුය කරන අවි සහ අහසෙදිම හානිය අවම වෙනවිදිහට පුපුරැවා හරින අවිතියෙනවා
@Dvine_world
@Dvine_world 10 ай бұрын
අපේ රටේ නම තියෙනවද කියලා වීඩියෝ එක බලන්න ආව් මම 🥹
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 4 ай бұрын
👍🏾😂👍🏾😂👍🏾👍🏾😂🤣😂
@MPG987
@MPG987 10 ай бұрын
New zeland wage ratak sudusu wenne na neda? මොකද ඔය වගෙ යුද්ධක් ආවොත් වායුගෝලය දුම් ව්ලාවකින් වෙලගන්න නිසා යුද්ධයෙන් පස්සෙ ශීත යුගයක් එන්න පුලුවන් නේද.? එහෙම ආවොත් හිරු එලිය ගොඩක් අඩු වෙන හින්ද ශාක වල ආහාර නිපදවන දේවල් වගෙ එව අඩු වෙනව නේද.? එහෙම උනාම යුද්ධය යෙන් මිය ගියා වගෙ ආයෙත් ආහාර නොමැතිව මිනිසුන් සතුන් ශාක වගෙ දේවල් ගොඩක් දුරට නැති වෙනව නේද?🤔🤔
@kawuluwa9179
@kawuluwa9179 10 ай бұрын
යුද්ධයක් නිසා දුම් වලාවකින් වායු ගෝලය වැහෙන්න විදිහක් නෑ නේද? එහෙම වෙන්න නම් ලෝකෙ හැම අස්සක් මුල්ලක් නෑරම බෝම්බ පුපුරන්න ඕණ. එහෙම වෙන්න විදිහක් නෑ. මොකද දක්ෂිණ අර්ධ ගෝලයේ සාගර කලාපය ලොකුයි, සාගරය රලුයි, ඇන්ටාක්ටිකාව හැර භූමියක් නැති තරම්. ඒ නිසා පූර්ණ වෂයෙන් වායු ගෝලය අවහිර වෙන්නෙ නෑ. මේ නිසා ශීත යුගයක් එන්න ඉඩකඩක් නෑ. මෝනා උනත් හොද උගත් අදහසක් ඔබතුමා ඉදිරිපත් කලේ. හිතන්න ගොඩක් පැති තියෙනව. 👍👍
@sandunbandara777
@sandunbandara777 10 ай бұрын
​@@kawuluwa9179න්‍යෂ්ටික භෝම්බ පිපිරුවොත්..??
@MPG987
@MPG987 10 ай бұрын
@@kawuluwa9179 මම එහෙම වායුගෝලය වැහෙනව කිව්වෙ, බොහොමයක් බලවත් රටවල මේ වෙනකොට ත් න්‍යෂ්ටික අවි තියෙනවා , ඒව භාවිතා නොකර ඉදිවි කියන්න අපහසුයි නේද? එක් න්‍යෂ්ටික පිපිරීමකින් වෙන දුම් වලාව ගොඩක් ඉහලයි. උදාහරණයක් විදියට ගිනි කන්දක් පිපිරීමකින් ඇති වෙන දුම් ප්‍රමාණය අහන්න දෙයක් නැ නෙ ද? එ වගෙ න්‍යෂ්ටික එක පිපිරීමකින් කොච්චර දුමක් ඇති වෙන්න පුලුවන් නේද?🤔ඒ දුම් වලාව අඩුම තරමෙ අවුරුද්ද ක් වත් රැදිල තියෙන්න පුලුවන් නේද ?🤔
@kalanaalvis3749
@kalanaalvis3749 10 ай бұрын
😂😂😂Merunath ....maruvath... Will be in Sri Lanka for ever.🎉🎉🎉❤
@Linal_Kavinda_
@Linal_Kavinda_ 10 ай бұрын
Supurudu voice eka 🎉
@user-qk6gv6vn2q
@user-qk6gv6vn2q 10 ай бұрын
ය්කො මං හිතුවෙ එක ලංකාව කියල😂 පෙන විදිහට ලොක යුද්දෙ ආවොත් අපි ආරම්බවෙන්නත් කලින්ම දුවිලිවෙලා යයි වගෙ ඉන්දියාවට ගහන සද්දෙටම අපි කුඩු වෙව්😢😢😢😢😢
@canthydvs8170
@canthydvs8170 9 ай бұрын
Ape rate krushikarmanthaya diyunu kala hakiunath desapaluwo Nisa rata kisima pattakin ihalata ganna ba
@lyrics2344
@lyrics2344 10 ай бұрын
හිමාල කන්ද මුදුනේ හිටිය නම් කිසි අවුලක් නෑ..🥶
@user-ow5ci7oz2r
@user-ow5ci7oz2r 10 ай бұрын
Video nam hoday video ekata issarala atha wanana pons ayn karaka nam hoday u dakkama aprasannay
@kamanikoswatta2318
@kamanikoswatta2318 10 ай бұрын
ජීවිත් වෙන්න හොඳම රට මගේ උතුම් රට ශිුලංකා ව තමයි ඉතින් 🇱🇰🇱🇰මගේ රටට ජයවේවා 🇱🇰🇱🇰🇮🇱🇮🇱 ඊශ්‍රායලයට ජයවේවා 🇮🇱🇮🇱
@RasalSR
@RasalSR 10 ай бұрын
😂😂👍
@tharidu6792
@tharidu6792 10 ай бұрын
බංකොලොත් හැම රටකින් ම හිගා කන රටක් උතම් වෙන්නේ කොහොමද උත්තෝ😂😂
@naughtydressica
@naughtydressica 10 ай бұрын
Redda thamai
@yasirudhananjaya941
@yasirudhananjaya941 10 ай бұрын
​රට හිගාකන්නේ නෑ.....රටේ මිනිස්සු ට තමයි හිගා කන්න වෙන්නේ.......රටට මුකුත් කියන්න එපා.....සත්තු වගේ....
@user-gt4vw4md3r
@user-gt4vw4md3r 10 ай бұрын
😂😂
@roshanthikarosa4593
@roshanthikarosa4593 4 ай бұрын
යුධ ගිනි නිවි මුලු ලොවටම සාමය උදා වෙිවා හැම ජාතිය ආගම මොකක් උනත් හැමෝම මනුෂ්‍යයෝ නේද ජේසුනි ඉක්මනින් ලොවටම සාමය උදා කරදුන මැනව
@Livein-lo9vp
@Livein-lo9vp 10 ай бұрын
කිසිම දරුවෙකුට හානි නොවේවා. අහිංසක මිනිසුන්ට හානියක් නොවේවා.
@SathsaraBandara-uh5rp
@SathsaraBandara-uh5rp 10 ай бұрын
අපෙ රටටත් සැපටම වැදෙයිද නොවැදේවා කියා පර්ථනා කරමු
@sandyakumari3231
@sandyakumari3231 9 ай бұрын
සියලු සත්ත්වයෝ තණ්හාව අඩුවීමනුෂ්‍ය ගාතන අඩුවේවා මයිත්‍රී සිත් ඇති වේවා
@SriLanka-gv7se
@SriLanka-gv7se 10 ай бұрын
කිසිම යුද්ධයක් නැතුවත් මැරෙන්න හොඳමරට ලංකාවයි
@user-xc5ny9xy5f
@user-xc5ny9xy5f 10 ай бұрын
Your voice amazing ❤❤❤❤❤❤
@wasanthigunarathna7127
@wasanthigunarathna7127 4 ай бұрын
ඒ වගේ ම පිට්කරින් දූපත් , ප්‍රංශ පොලිනීසියාව , ඊස්ටර් දූපත වගේ ඒවත් වැදගත්
@supersonic8745
@supersonic8745 10 ай бұрын
super ethin hamadam wishwa loka thama
@renukw
@renukw 4 ай бұрын
Alpara mekata serama avi padinchiyata .meratagena kitanna apa.
@akilakanishka2053
@akilakanishka2053 10 ай бұрын
New Zealand ❤❤❤
@shiran2695
@shiran2695 10 ай бұрын
ඉස්සර අපේ විද්‍යාව පන්තිය ඉවර වෙන්න ටික වෙලාවකට කලින් අපේ නුවන් සර්💗 විෂ්ම ලෝකයේ, නොදුටු ලෝකය channel වල video projector ekakin දාල පෙන්නනවා අපිට මාර ආතල් ඉතින් පොඩි කාලේ 😅😅😅😢😊
@madusanjana7855
@madusanjana7855 10 ай бұрын
අනිවාර්යයෙන්ම
@HUMMERANDDEFENDER
@HUMMERANDDEFENDER 10 ай бұрын
එතකොට ( ශ්‍රී ලංකාව ) හෙවත් සිංහලදීපය නැත්තේ ඇයි
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 10 ай бұрын
ලංකාව අල්ලාගන්න රටට සෑහෙන වාසියි පිහිටීම අනුව. ඉන්දියාව ලෝක යුද්ධෙකට පැටලෙන්න ඉඩ වැඩියි. ඉන්දියානු සාගරයේ ප්‍රහාර එල්ල කරන්න වගේම ඉන්දියානු සාගරයේ ආරක්ෂාවටත් ලංකාව වැදගත්.
@sunilpermarathna-lw6fm
@sunilpermarathna-lw6fm 10 ай бұрын
එහෙමනම් අපි තනිකරලා සීයලා ටික ග්‍රීන්ලන්තයට මාරු වෙයි.
@ImisYouTubechannel
@ImisYouTubechannel 10 ай бұрын
ලස්සන කොල්ලො ඉන්නව නෙ මේකෙ 🍭🍭🍭🍭🍭🌷🌷🌷
@oliviaferandes4297
@oliviaferandes4297 10 ай бұрын
මුස්ලිම් වරු වයිකින්ග් වරු හා මොන්ගල් වරු ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 10 ай бұрын
💩💩💩💩💩💩💩💩💩💩💩👋👋
@Colo0529
@Colo0529 10 ай бұрын
Mongal waru gana dana neda srilanka wa idlat😅
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 10 ай бұрын
​@@Colo0529 😂😂 මොංගෝලියාවෙ උන්ට බං මොංගල්වරු කියලා කියන්නෙ. අපේ රටේ ඉන්න ගව සම්පතට නෙවෙයි.
@nalindausamarawikrama9299
@nalindausamarawikrama9299 10 ай бұрын
Loka yudde patan gathtoth praharekata lakwennna kalin marenna wenne
@loader6424
@loader6424 10 ай бұрын
ශ්‍රී ලන්කාවෙ අපිට කෙල වෙනව😢
@thusixbro9298
@thusixbro9298 10 ай бұрын
අම්මෝ කාට මොනව උනත් මයින්ද මාත්තියාට නම් මොකුත් වෙන්න එපා. රට බේරාගත්ත නායකයා. මෙහෙම හිතන තැරිදාර බයියොත් ඉන්නවා.
@motherandson3230
@motherandson3230 10 ай бұрын
ජයවේවා 👍
@user-co3uz4rk8o
@user-co3uz4rk8o 10 ай бұрын
නියම කටහඩ
@New-di1kn
@New-di1kn 10 ай бұрын
රට දාලා යන ලොකු අයොයල ටිකට මෙහෙට එන්න පොරකාවි.
@werscom792
@werscom792 10 ай бұрын
මෙහෙ ඔක්කොටම වඩා අනාරක්ෂිතයි😂 අපේ රට කම්මලේ බල්ල වගෙ තමා
@PasinduSrimal-gm5tz
@PasinduSrimal-gm5tz 10 ай бұрын
@New-di1kn ඔයා කියනදෙය හරියටම හරි යාලුවා දැන් ඔය රට යන උන් තව අව්රුදු 2kin මෙහෙ එන්න පොරකාවි.😊
@8daudiostudio131
@8daudiostudio131 10 ай бұрын
දැන්ම කොහොමහරි newzealand වලට පැන ගන්න try කරන්න ඕනේ
@aselakumara9314
@aselakumara9314 3 күн бұрын
loka Uddayack niyamay 👍
@chandanapushpakumara7042
@chandanapushpakumara7042 10 ай бұрын
Oyage vidiyo supiri
@indikapriyandani8213
@indikapriyandani8213 10 ай бұрын
ඉජිප්තුවෙ පිරමිඩයකට රිංගුවනං නිදාගෙන ඉන්න පුලුවන් මංනං බිත්තරකටුවක් අස්සට රිංගනව
@dammikanuwan456
@dammikanuwan456 10 ай бұрын
අනූ ගණන් වල අපි යුද්දෙ දැක්කා,සුනාමිය දැක්කා, ආර්ථික අර්බුදයකට මුහුණ පෑවා,කොරෝනා වසංගතය ට මුහුණ දුන්න,අරගල කරා,දේශපාලනය බිඳවැටීම් දැක්කා, ලෝක යුද්දෙකට විතරයි අපිට මුහුණ දෙන්න බැරි වුනේ ඒකත් හරි යයි වගේ
@abeylive2832
@abeylive2832 9 ай бұрын
Voice ek💯
@user-jf9pw6be4z
@user-jf9pw6be4z 10 ай бұрын
යුද ගිනි නිවේවා 🙏🏻🙏🏻
@meenuperera7168
@meenuperera7168 5 ай бұрын
කැනඩාවේත් පුළුවන්නෙ ?
@TrndVanguard
@TrndVanguard 4 ай бұрын
ආරෂිතම රට ලංකාව අපේ පාලකයන් රටේ කෑලි හැම රටකටම බදු දීලා තියන හින්දා ලංකාවට ගහන්න කිසිම රටක් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඔය හැමරටකටම මේක ඕනේ 😂 ඒ අතින් අපි සතුටු වෙන්න ඕන අපේ මොඩ පාලකයන් ගැන. යුක්‍රේන් වල වගේ පිස්සෙක් නොහිටින්න තවම අපි ජීවත් වෙනවා. අනික මේක ගොතම බුදු සසුන බැබලෙන රට. ධර්මතාවය විසින්ම මේ රට ආරක්ෂා වෙනවා.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 10 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
අභිරහස් සඟවාගෙන ගලා යන ඇමසන් ගඟ | Who is under the Amazon river
14:30
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 195 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 10 МЛН