අපි අහල තියෙනවා ලේ කිරි වෙනවා කියලා ඒක මටත් වුණා - BaBy SARANYA & Dinakshi Priyasad

  Рет қаралды 553,079

GEETH

GEETH

Күн бұрын

Пікірлер: 612
@erandierandi
@erandierandi Жыл бұрын
මගේ වගේ අනිත් අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා🙏🙏😞
@sulochanairoshi4891
@sulochanairoshi4891 Жыл бұрын
ඇත්තමයි ඇහැට කදුලක් ආපු වැඩසටහනක් සහ දිනක්ෂි කියන චරිතය මාරම great ❤මමත් මේ අත්දැකීම විදපු කෙනෙක් ඇත්තටම හරිම හිතට වැදුන කතාබහක්.. බුදුසරණයි ❤
@chathuchathu38
@chathuchathu38 Жыл бұрын
මිනිස්සු කොච්චර දිනක්ශිට බැන්නත්,මම මාර විදියට respect කරන චරිතයක්..අනුන් මොනා කිව්වත් සැලෙන් නැතිව ඉස්සරහට යන දිරිය කාන්තාවක්
@Brayan-bx6qv
@Brayan-bx6qv Жыл бұрын
ඔව් ඔහොම කාන්තාවන් තමයි කිසි දේකට සැලෙන් නැත්තේ. අහිංසක කාටවත් වරදක් කරන් නැති ගෑනු තමයි හැමදාම සැලුනේ. අනුන්ට ගිනි දෙන උන් කවදාවත් සැලිලා ඔයා දැකලා තියෙනවාද? උන් කාට හෙන ගැහුවත් උන්ගේ ගමන යනවා. ගෑනු විතරක් නෙමේ පිරිමිත් සාරංග ගයාන් වගේ උන්
@indikaroshan7418
@indikaroshan7418 2 жыл бұрын
මගේ ත් ඵකම බලාපොරොත්තු දරැපැටියෙක් ඉක්මනින් ම සැබෑ වෙවා මගේ කිරි සිහිනය
@nishahansani
@nishahansani 2 жыл бұрын
අනේ 🤗🤗 ඔයාගේ ඒ සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා 🤗❤️
@nuwanjayarathne8241
@nuwanjayarathne8241 2 жыл бұрын
🙏🙏🙏🙏 ikmninma oyage sihinaya sabawewaaaaaaa. Math godak kal balan idiya. Dn mt eakawarama dennek lbunaaa. Oyatat e sihinaya sabaa wei
@indikaroshan7418
@indikaroshan7418 2 жыл бұрын
@@nuwanjayarathne8241 akki oyata. oyage බබා ලා දෙන්නටයි බුදු සරනයි
@n.rathnayake5577
@n.rathnayake5577 2 жыл бұрын
ඔයාගෙ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා.
@shamakumari3094
@shamakumari3094 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබේ සිහිනය ඉටු වෙනවා
@poojani2837
@poojani2837 2 жыл бұрын
මම හරිම ආස කෙනෙක් තමයි දිනක්ෂි කියන්නේ එයාට වගේම මුළු family එකටම කැමතියි. එයාලට සම්බන්ධ වුණ අයත්. හරිම ලස්සන පවුලක්. හැමදාම සතුටින් ඉන්න ලැබේවා.
@dinithinisansala5015
@dinithinisansala5015 2 жыл бұрын
ඇත්තටම මේකට comment එකක් දැන්මේ නැත්තම්... තරුණියක් විදිහට මං මේ විශ්වයට ගුණමකු තරුණියක් වෙනවා කියලා මං හිතනවා.. මේ සාකච්ඡාවක අද මං දකින්නේ.. ඒ කියන්නේ ( 16/ oct / 22 .. time : 7. 32 am Sun .. country Aus melbourne ) දින.. මේ දක්වා මට පෞද්ගලිකව දිනක්ශි අක්කි වරදක් නොකලත් , උමාලි තිලකරත්න කියන චරිතයට මාතුල තිබෙන්නාවු කැමැත්ත, ආකර්ෂණය නිසා ..දිනක්ශි කියන චරිතය , මං හැමවිටම යම්තැනකදි වැරදිකාරියක් ලෙස දැක්කා.. නමුත් , අදත් උමාලි අක්කි ගැන තියන හැගීම එලෙසම උනත්, මේ සාකච්ඡාව තුලින් .. මං අපූර්ව , ධනාත්මක , විවෘත මනසක්, කතාවක් තියන, නිදහස් , නමුත් ලද ජිවිතේ ,මනුස්සත්වය , ගැහැණුකම, මව්පදවිය , කළකිරවගන්නේ නැතිවිදිහට , ඒ මොහොත තුල අවංකවම තම හිතේ සන්තුෂ්ටියෙන් ගෙවන අපුර්වතම දිනක්ෂි කෙනෙක් දැක්කා.... මේ වැඩසටහන පුරාම ඇය හසුරුවන හැම අකුරක්ම හරිම අර්ථවත් වගේම , අව්‍යාජබවෙන් පිරිලා.. ඒ වගේම ඒ තුල තිබෙන්නේ සමස්ථ කාන්තාවන්ටම ලොකු පණිවිඩයක්... තමන් තමන් තුල සාර්ථක වීම කියන්නේම අනික් අයගේ සතුටට කලින් , තමන් තමන්ගේ සතුට , තමන්ගේ යුතුකම් වගකීම්, වටහා ගැනීම... ඒ තුල තමයි සැබෑ අධ්‍යාත්මක සුවය පවතින්නේ.. මේ ලොව මෙන්ම ඊලග ආත්මභාවය තුලත්... ඒ සැහැල්ලු වගකීම් සහගත කතාබහ මං අද දැක්කා... මා පෞද්ගලිකව ඔබ නොදන්නවා උනත්, ඔබ මට අපේ තවත් එක කලාකාරියක් පමණක් උනත්, මා ඔබ ගන මින් පෙර එක් කල යම් අදහසක් වේනම් , ඒ ගැන මං මේ මොහොතේ සමාව අයදිනවා 🙏.... මොකද , කෙනෙක් කරන හොද හෝ වරද අයිති එයාලට මිසක් අපිට නොවන නිසා වගේම, මාද මාගේ අඩුපාඩු සකසා ගැනීමට අවංක විය යුතු නිසා.. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවේ වචන වගේම , නිවැරදි සිංහල භාෂාවක්, සාකච්ඡාව පුරාම ඉතාමත් , පැහැදිලිව වගේම සංයමයකින් යුතුව, මව් ගුණයකින් යුතුව ඔබතුමිය ගෙන ගියා.. එය ඉතාමත්ම සුන්දර කතාබහක්... සමස්ත කාන්තාවන් වෙනුවෙන්ම ඔබට ස්තූතියි මේ සාකච්ඡාවට..🙏🌹 ඒ වාගේම නිවේදකතුමාටත්..🙏🌹. උතුම් මාතෘත්වය ගැන ලස්සන හීනයකට මාත් ගියා මොහොතකට... ඔබ සැමට සැනසීම , යහපත , නිරෝගිසුව පිරි හෙට දිනක් නිරතුරුව .. 💜️🌹🙏💜️🌹🙏💜️🌹🙏💜️🌹🙏
@jayanikavindya8060
@jayanikavindya8060 2 жыл бұрын
👍👍👍👍❤️
@1214fernando
@1214fernando 2 жыл бұрын
Well agreed! ❤❤❤❤
@chathurikachandrapala5379
@chathurikachandrapala5379 2 жыл бұрын
❤❤
@d.m.wijetunga599
@d.m.wijetunga599 2 жыл бұрын
Agreed.
@nirodhahettiarachchi9574
@nirodhahettiarachchi9574 2 жыл бұрын
Great comment and your personality ❤❤
@Buddhi-n6c
@Buddhi-n6c 2 жыл бұрын
ගොඩක් අය අක්කාට බනිනවා.ඒත් මං නම් මාර කැමති අක්කාට.ඔයා හොද අම්මා කෙනෙක්.අනිත් එක ඔයා කතෝලික උනත් බුද්ධාගමට ගොඩක් ගරු කරනවා.බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම❤️
@next7435
@next7435 2 жыл бұрын
@@sriyanigamage9859 ඔයා රණ්ඩු වෙනවද,,රණ්ඩු වෙන්න දෙයක් නෑ,,ගිහින් බබාගේ රෙදි හෝදලා දෙන්න,,,හරිම සරලයි,,රණ්ඩුවෙන කාලයෙන් වැඩක් ගන්න,,
@dharshaniewijayaratne2788
@dharshaniewijayaratne2788 2 жыл бұрын
බනින්න හේතුව මොකක්ද
@ගණිතපොඩ්ඩෝ
@ගණිතපොඩ්ඩෝ 2 жыл бұрын
t
@praneethaperera103
@praneethaperera103 2 жыл бұрын
මම ත් හරිම කැමතියි
@Nipunhimash
@Nipunhimash 2 жыл бұрын
Kauda banne😂
@mayurirasangikavlogs8479
@mayurirasangikavlogs8479 2 жыл бұрын
අනිවාර්යයෙන් ඔයා කියන දේ ඇත්ත අක්කේ මගෙත් පලවෙනි බබා මටත් උදව්වට ඉදියේ හස්බන් විතරයි .කොරෝනා කාලේ හොද කට්ටක් කෑවා...සිසේරියන් උනත් නෝමල් උනත් අම්මා අම්මම තමයි.
@shanthrikacool4153
@shanthrikacool4153 2 жыл бұрын
ගොඩක් හොද අම්මා කෙනෙක් ඔයා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි. 🙏🌹❤️❤️❤️
@ayeshanilmini1039
@ayeshanilmini1039 2 жыл бұрын
ඔයා හොද උගත්, බුද්දිමත් අම්මා කෙනෙක් කියලා තේරුම් ගියා මේ වැඩසටහන බැලුවම. හැමදාම එහෙම සතුටින් ඉන්න ලැබේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා ❤❤❤God bless U 🙏🙏🙏
@mihelidiyana3005
@mihelidiyana3005 2 жыл бұрын
හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ.. ඇත්තම කතාව . නෝමල් බබා ලැබුනත් සීසර් බබා ලැබුනත් අම්මෙකුගෙ වේදනාව මනින්න බෑ.නෝමල් දරුවෙක් ලැබෙන්න විදින වේදනාව දැකලා තියෙනවා.ගොඩක් ලොකු දරාගැනීමක් හයියක් ඒ අම්මට ඕනෙ.ඒක වචන වලින් කියන්න බෑ ඒ වගේමයි සීස කරාම තුවාලෙ හිරි ඇරෙද්දි දැනෙන වේදනාව ඊට පස්සෙ නැගිටගන්න්නවත් බැරුව කොර ගහ ගහ ඇවිදිමින් බබාගෙ වැඩත් කරගද්දි එන වේදනාව නම් කියන්න වචන නෑ. හැම අම්මෙක්ම දරුවෙක් බිහි කරන්න අප්‍රමාණ දුක් විදිනවා.
@suranganisilva9802
@suranganisilva9802 2 жыл бұрын
Atta bade hiri giyata passe danena wedanawa wachanayen kiyanna ba.. adumak angata da gannakota bada wate danawa.. me wage dewal katha karana eka watinawa..
@mihelidiyana3005
@mihelidiyana3005 2 жыл бұрын
@@suranganisilva9802 ow ane. Masa atak wenawa babata.thama tuwale athulen thiyenawa danenawa.hiri gathiya ehemamai
@hansalakumarihami3680
@hansalakumarihami3680 2 жыл бұрын
ඇත්තටම අක්කා ඔයා හොද අම්මා කෙනෙක්. ඔයා හිතන පතන විදිහට මම මාරම කැමති අක්කා වගකිම් එක්ක අපි අපේ ජිවිත බැලන්ස් කරගන්න ඕනි විදිහ ඔයාගෙන් මම දකිනවා ඒක ඇත්තටම මාරයි. ගොඩක් වේලාවට දරුවෙක් ලැබුනම අම්මට අම්මව අහිමි වෙනවා නමුත් ඒක හරියට බැලන්ස් කලොත් ඇත්තටම ජිවිතේ ලස්සනයි
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 жыл бұрын
කලින් අක්කිට බැනපු අයම මෙතන ඔයාගේ හොද කියනවා ඇති 😌 ඒක තමා කියන්නේ අපි කාටවත් කාගෙවත් ජීවිත විනිශ්චය කිරීමේ අයිතියක් නෑ කියලා ❤️ මට අනුව ❤️
@damayanthiperera2549
@damayanthiperera2549 2 жыл бұрын
May u n all yr family members be well n happy. Best wishes to yr dear baby too, Yr views n information, will be useful to young mothers to be. We hv to do duties to our family members, with the support of our kind ,close n loving family members, May u all be blessed,
@diliniperera2532
@diliniperera2532 2 жыл бұрын
i agree with you
@ruwankumara3767
@ruwankumara3767 Жыл бұрын
Anewa
@nijanicamathka5159
@nijanicamathka5159 2 жыл бұрын
ගොඩක් අය අක්කිට බනිනවා . එත් මං හිතන්නේ ඔයා හරිම හොද අම්මා කෙනෙක් . ඔනම අම්මා කෙනෙක් ට ආදර්ශ යක් දෙන්න පුළුවන් අම්මා කෙනෙක් තමා අක්කි ❤️🤗🤗🤩🤩🤗😍🥰🥰🥰🥰 මං අක්කිට ගොඩක් කැමතියි 😍😍😍😍 බුදු සරණයි අක්කි . තුන්දෙනාම පවුලේ හැමෝම එක්ක සතුටින් පරිස්සමින් ඉන්න ❤️😍🤗🤗❤️😍🤗🤗
@anushapushpakanthi9808
@anushapushpakanthi9808 2 жыл бұрын
මම ඒ වේදනා දෙකම විදලා තියෙනවා සීසර් කරන වේදනාව ගොඩක් දරුණුයි. ඇත්තටම ඔයා කියන දේ හරි ඔයාලා හැමෝටම බුදුසරණයි
@ayeshafdo1670
@ayeshafdo1670 Жыл бұрын
Mama e wedana dekama vidala thiyenawa .ciser karana eka ewalata vitharai wedana naththe.passe puduma amaru una.normal hodai ciser karanawata wada wedanawa matgak weddi
@bashinidissanayaka6405
@bashinidissanayaka6405 2 жыл бұрын
ඒ හැම වචනයක් ගානෙම දිනක්ශිගෙන් හොදටම පේනවා දරුවට තියෙන ආදරෙ❤
@nethumax4690
@nethumax4690 2 жыл бұрын
හොදම අම්මා කෙනෙක් ♥️♥️♥️♥️ ආදරේ යි ♥️♥️♥️♥️ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️
@ireshapathirana8311
@ireshapathirana8311 2 жыл бұрын
මේකෙ කැත කමෙන්ට් දාලා තියෙන හැමදෙනාම ගැහැණු වීම ගැන කණගාටුයි... ඒ වගේම කර්මය පල දීම පිළිබඳව මතක් කළ යුතු ම යි ඔවුනට...
@dharmawardhanakarunagalapa3396
@dharmawardhanakarunagalapa3396 3 ай бұрын
😊
@niroshasenavirathne4644
@niroshasenavirathne4644 2 жыл бұрын
Pregnant අම්මා කෙනෙක්ට වටිනාම වැඩසටහක්. අක්කි හැමදේම ලස්සනට කියනවා
@sandyawalgama9874
@sandyawalgama9874 2 жыл бұрын
ඇත්ත .තමන් යම් තැනකට ඇවිත් ඉන්න ඕන දරුවෙක් හදන්න.හොද දෙමව්පියෝ දෙන්නෙක්.ඇත්තටම දරුවෝ නැති අය වෙන කෙනෙක් ගේ දරුවෙක් අරගෙන අරන් හදාගන්න පුළුවන් නම් ඒක තමා ශ්‍රේෂ්ටම දේ❤️
@malshathushani207
@malshathushani207 2 жыл бұрын
කවුරු මොනවා කිව්වත් අම්මා අම්මමායි . සිසර් කරලා ගත්තත් නෝර්මල් හම්බවුනත් අම්මාගේ ආදරෙ අඩුවක් නැහැ . දරැවෝ නැති අම්මලා කොච්චර දුක් වෙනවාද ? ඔයා ඇත්තටම හොඳ අම්මා කෙනෙක් . කවුරුත් කියන දෙවල් හිතන්න ඕනෑ නැහැ . අම්මේක් වුනත් ලස්සනට ඇදුම් ඇදලා ඉන්න ඕනේ හැමදාම. මම අදටත් ආසයි මගේ අම්මායි තත්තායි මහත්තයායි ලස්සනට ඇදුම් ඇදලා ඉන්නවාට. එක කියලා දුන්නේ ඔයා . 🧡🧡🧡
@dewindisewmini1181
@dewindisewmini1181 2 жыл бұрын
හරිම නිහතමානී අක්කා කෙනෙක් ඔයාලාට වරදින්නෙ නෑ ඉස්සරහම යන්න . Good luck !!!!!!
@oshiro3464
@oshiro3464 2 жыл бұрын
වෙනස් විදිහට දරුවට ආදරේ දෙන අම්මා කෙනෙක් ..❤️ ඒ නිසානී අක්කි දාන හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලන්නේ...
@thilinijayamini5159
@thilinijayamini5159 2 жыл бұрын
අහපු හැම ප්‍රශ්නෙකටම ලස්සනට පිළිතුරු දුන්නා දිනක්ෂි..❤️
@hemalathaliyanaarachchi8258
@hemalathaliyanaarachchi8258 2 жыл бұрын
අනේ ඔයා හරි ආදරණීයයි හොඳ අම්මා කෙනෙක් වෙලා ලස්සන කතන්දරයක් ඇහුවා වගේ හොඳම හොඳ අම්මා කෙනෙක් සෙල්ලක්කාර චරිතයක් සෑහෙන පෙරලියක් වෙලා යථාර්ථය අවබෝධ වෙලා ගොඩක් වෙනස්වෙලා කඳුලකුත් ආවා
@prarthanasamuddhika387
@prarthanasamuddhika387 2 жыл бұрын
ගොඩක් වටින කතාවක්.ලංකාවෙ හැමෝම මේ විදිහට හිතනව නම් මේ රට මීට වඩා සුන්දර වෙන්න තිබුනා.ගෙදර අයත් එක්ක එකට බලන්න ඕන වටින කතාවක්.
@priyavidupriyanthitennakoo8112
@priyavidupriyanthitennakoo8112 2 жыл бұрын
මටත් ඔය වගේ තත්ත්වයක්(depression) ඇති උනා තාමත් ඒ අමාරු තියනවා ඔය කියන hamdema මටත් උනා ඒක දන්නෙ එ අත් දැකීම දන්න අය විතරයි ආදරෙයි අක්කේ තෙරුවන් සරණයි ❤️
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
මං මේ වගේ වැඩසටහන් වලට කැමතියි මොකද අපිට අද්දැකීම් ලබාගන්න පුළුවන් හැමෝටම එකම විදියට වෙන්නේ නෑ මටත් බබෙක් ඉන්නවා මගේ අද්දැකීම් වෙනස් ආයේත් බබෙක් බලාපොරොත්තවෙන් ඉන්න මට ඔයාගේ අද්දැකීම් ගොඩක් වටිනවා ..
@iuhacademy6724
@iuhacademy6724 Жыл бұрын
ඔයා හරියටම හරි අක්කි.ඔයා හරිම අවංකව හැමදේම කීයනවා. මමත් ඔයා කියන විදිහට කිරි දෙන ප්‍රශ්න තියෙනවා මමත් fomular දෙනවා
@kasunthikakaumandi9312
@kasunthikakaumandi9312 2 жыл бұрын
Dinakshi, very honest and valuable discussion....
@nadeeshajayathunga6728
@nadeeshajayathunga6728 2 жыл бұрын
මමත් හිතුවා දිනක්ශිලා බබාට ෆෝමියුලා දෙද්දී ඒකට හේතුවක් ඇති කියලා...මමත් ඔයා කියපු තත්වෙටම පත් වුන අම්මා කෙනෙක්..මගෙ ලග හිටියේ මගෙ හස්බන්ඩ් විතරමයි .අපේ බබා කිරි බිව්වෙවම නෑ ..නිදා ගත්තේ නෑ මාස තුනක් එක දිගට නිදි වැරුවා...කිරි මදි ප්‍රශ්නේ තමයි ඒකට ලොකුම හේතුව වුනේ...ඒ හේතුව මත බබා අසනීප වුනා...මේ ඔක්කොම වුනේ අපේ වටේ හිටපු අය නිසා..අම්මා කෙනෙක් වුනාම මෙහෙම කරන්න ඕනා අරම කරන්න ඕනා කිය කියා මාව මානසිකව වැට්ටුවා... ලග ඉදන් අපිට උදව් කරනවා වගේ අපිට උපදෙස් දුන්නා විතරයී...ඒකත් depression එන තරමටම ඒ අය කරා...දිනක්ශිගේ කතාවට මම 100%ක් එකගයි...අපි අනිත් අයට ඕනා විදියට ලමයි හදන්න ඕනා නෑ..කවුරුත් ඒකට අපිට අවංකව උදව් නොකරනවානම් ඇයි අපි අනුන්ගේ මෝඩ උපදෙස් අහන්නේ...ඇත්තටම අම්මා කෙනෙක් දරුවෙක්ට කැමැත්තෙන් කිසිම වෙලාවක ෆෝමියුලා දෙන්නේ නෑ..අසරණ වෙලා දරුවට මොනව හරි වෙයි කියන බයටයි ඒ තීරනේට යන්නේ...ගොඩක් අය දන්නේ නෑ ඒ අම්මා තමන්ගේ කිරි ටික දෙන්න කොච්චර දුක් වින්දද කියන ඒක...ඒ දුක මාත් ගොඩක් වින්දා...ඒකයි මෙහෙම කියන්න හිතුනේ...ඇත්තටම මටත් මේ වගේ ඒ අත්දැකීම මුලු ලෝකෙටම කියන්න අවස්තාවක් ලැබුනොත් මම මුලින්ම කියන්නේ දරුවෙක් ලැබුණ අම්ම කෙනෙක්ව කවදාවත් මානසිකව වට්ටන්න එපා.විශේෂයෙන්ම පලවෙනි දරුවා...මොකද ඒ වෙලවට අම්මා කෙනෙක් තමන්ගේ දරුවා පොඩ්ඩක් හැරුණත් බය වෙන මානසික මට්ටමේ ඉන්නේ..ඉතින් අම්මා සතුටින් නොතිබ්බොත් කොහොමද අම්මට කිරි එරෙන්නේ..කෑමෙන්ම නෙවෙයි කිරි එරෙන්නේ අම්මා කෙනෙක්ට..ඒක නොදන්න නූගත් මිනිස්සු ඇත්තටම අම්මලාට ඇනුම්පද කියනවා...උපදෙස් දෙනවා...මම දන්න අක්කා කෙනෙක් එයගේ බබා කිරි නැතුව අඩද්දි එයගේ නැන්දම්මා හරියට එයාව මානසිකව වට්ටලා අන්තිමට depression ඇවිත් එයාගේ දරුවව ළිඳට දැම්මා... ඊට පස්සෙ ගෙට ඇවිත් දරුවව හොය හොය ඇඩුවා...ඒ තරමටම අම්මලා depression වෙනවා...ඒක නොදන්න නූගත් මිනිස්සු ඇත්තටම ඉන්න එක හරිම කණ්ගාටුවක්...
@nimashianutthara4072
@nimashianutthara4072 2 жыл бұрын
Oya hariyatama hari
@vidurangakrishantha
@vidurangakrishantha 2 жыл бұрын
මටත් මේකමයි උනේ..වටේ ඉන්න අය තමා හැමදේටම මුල..අන්තිමට මට පුතුට දෙන්න කිරි නැති උන..ඒක මාරම වෙදනාවක්
@dinushasachini6745
@dinushasachini6745 2 жыл бұрын
🙏🙏🙏🙏
@neomistanley3898
@neomistanley3898 2 жыл бұрын
Yes Oya hari
@malindasanjeewa9119
@malindasanjeewa9119 2 жыл бұрын
ඔයා හරි 🙏
@rosh0772069628
@rosh0772069628 2 жыл бұрын
Really appreciate this conversation... geeth your doing great job.. normally මේ වගේ program කරන්නේ ගැහැණු අය.. ඒත් ඔයා මේ program එකේ flow එක ලස්සනට ගෙනියනවා..
@thilakarathnadisanayaka9903
@thilakarathnadisanayaka9903 2 жыл бұрын
සතුටින් ඉන්න...සාරන්‍යා ජීවිතේම සතුටින් පුරවයි....
@LoveLife-pt9vo
@LoveLife-pt9vo 2 жыл бұрын
නියමයි දිනක්ෂි.ඇත්තම ඇත්ත හදවතට එකගව කතා කරන බව දැනුණා.
@mahisha1151
@mahisha1151 2 жыл бұрын
දිනා හොද, ආදරනීය අම්ම කෙනෙක් ❤️❤️❤️
@kaveeshalakmini679
@kaveeshalakmini679 2 жыл бұрын
අක්කිගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට ගොඩාක් පිං🙏 හරිම ආසාවෙන් අහන් හිටියේ😍 කවුරු කොහොම කිව්වත් ඇත්තටම ඔයා හොඳ අම්මා කෙනෙක්❤️ අයියටයි අක්කිටයි චූටි බබාටයි තෙරුවන් සරණයි. සතුටින් පරිස්සමට ඉන්න🤗🙏
@anomasatharasinghe1831
@anomasatharasinghe1831 2 жыл бұрын
දිනක්ෂි කියපු දේ මම අත්වින්ද මගේ දුවට බබා ලැබුන වෙලාවෙ..මම මගේ දුවට අවුරුදු ගානක් මව් කිරි දුන්නත්..මගේ දුවට එයාගෙ දරුවට මව් කිරි දෙන්න ගිහින් දිනක්ෂි කියපු දේවල් ම කරන්නත් වුනා..අපි ඒ වෙලාවෙ හිටියෙත් පිටරට... බබා අඬනකොට බයවුනහම ඔය ප්‍රශ්නය ඇතිවෙනව.. ඒ අවස්ථාව ට මුහුණ දෙන කෙනා තමයි ඒක දන්නෙ.. මොනතරම් කලින් ඒ දේවල් වලට ලැහැස්ති වුනත් ඒවගේ අවස්තාවක අසරණ වෙනවා පලමු මව් පදවියේදි.. දිනක්ෂි කිසි දෙයක් හංගන්නෙ නැතිව කතාකලා.. ..🌹❤️👍
@hasithanuwan1150
@hasithanuwan1150 2 жыл бұрын
🤍
@nisansalasewwandi9448
@nisansalasewwandi9448 2 жыл бұрын
අනේ මමත් පැටියෙක් එනකල් මග බලන් ඉන්නවා ...🌼🌼💙
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
එදත් අදත් මමආදරය කරනදෙදෙනෙක් සාරංග දිනෙක්ශි ❤💃💚
@krishanimanjula4974
@krishanimanjula4974 2 жыл бұрын
කොයි කවුරු මොනව කිව්වත් ඔයා ගැන මොන විදියට හිතුවත් ඇත්තෙන්ම කිව්වොත් ඔයා ගොඩක් හොද ආදර්ශමත් අම්මා කෙනෙක්.ඒ වගේම බුද්ධිමත්.හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න.තෙරුවන් සරණයි ජේසු පිහිටයි ඔයාටත් ඔයාගේ පුංචි පවුලටත්. ❤❤❤❤❤❤❤❤❤
@neharaadikarie4052
@neharaadikarie4052 2 жыл бұрын
හරි ම ලස්සනට භාශාව හසුරුවලා හරි ම ලස්සන ට පැහැදිලි කලා. අම්මෙක් වෙන්න ඉන්න කෙනෙක් විදියට ගොඩාක් වටිනවා. බොහොම ස්තූති ‍යි. 🙏
@jayasingheww7764
@jayasingheww7764 2 жыл бұрын
ඇත්තටම අපිටත් මුකුත් නැතුව දරුවො හදල ඊට පස්සෙ අපිත් දුක් විදිනව.ඉපදෙන පැටවුනුත් දුක් විදිනව. දෙවරක් හිතන්න ඕන දෙයක්.
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
මමත් ඔය තත්ත්වයට මුහුණ දුන්නා .පවුලේ අය ගේ උදව් හරිම වටිනවා මෙි වෙලාවට .ඒක ගැන කියන්න වචන නැ .
@Charudg
@Charudg 2 жыл бұрын
කවුරු මොනවා කියුවත් one of my favs ❤ respect for your confidence ❤
@nishiweerakoon3699
@nishiweerakoon3699 2 жыл бұрын
🤣🤣🤣
@gunasinghegunasinghe2509
@gunasinghegunasinghe2509 2 жыл бұрын
හරිම ආදරනීයයි එයා ඇත්ත කියනවා ❤️
@thilinimadushani381
@thilinimadushani381 2 жыл бұрын
මාත් ගොඩක් කැමති කෙනෙක් හැම දෙකදිම හිනාවෙන් උත්තර දෙන ලස්සන කෙනෙක් ඔනිම කෙනෙක් ඔහොම තමා තමන්ට බැරි දෙවල් වෙන කෙනෙක් කරද්දී එව බලලා සතුටු වෙන්න පුලුවන් මිනිස්සු මෙ ලොකෙ නැ
@ruwanku.a5358
@ruwanku.a5358 2 жыл бұрын
ගොඩක් වාසනාවන්තයි අක්කෙ ඔයා..මමත් සීසර් කරපු කෙනෙක් ඒත් ඔයාට උදව් කරන්න ගොඩක් අය හිටියා..මගේ කතාව මට මතක් උනා.. සීසර් කරලා කවුරුවත් නතුව තනියම බබාව බලාගත්තු විදිහ මතක් උනා....ඔයා ගොඩක් වාසනාවත්තයි.....
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 2 жыл бұрын
Me too
@isuri013
@isuri013 2 жыл бұрын
Ane mamath ehemai.. Mai husband witharamai unne... Oya godak lucky.
@samanthifernando6909
@samanthifernando6909 2 жыл бұрын
මටත් එහෙමයි දැනටත් මට උදව් කරන්න කවරුත් නැ.හැමදේම තනියම කරගත්තෙ
@piumilakshani4685
@piumilakshani4685 2 жыл бұрын
Hamadamath සරලව ජීවිතය ගෙවන කෙනෙක් .api හැමෝම asa ehema ජීවිතයට .hamadamath sathutin inna .jesu pihitai 💕💕💕
@nuwanthimarasighe8613
@nuwanthimarasighe8613 2 жыл бұрын
ඇත්තටම ඔයාලා හරිම සතුටින් ඉන්නවා.ඒක තමයි හැම ගැහැණියක්ම බලාපොරොත්තු වෙන්නේ.
@1214fernando
@1214fernando 2 жыл бұрын
There is a purpose of this interview and some are commenting without understanding that. She is just sharing her experience and what she has gone through. It’s her experience and how they planned their life. There are many females for sure who have gone through the same experience in same status. In the world, there are different life styles and statuses. We can’t expect her to do what we need. They do what they can afford. It’s very ugly to read some comments from females even about a kid. If we hate someone it is better to avoid watching their videos as no one force us to watch. Let’s be nice to everyone. We have no idea about her past, what she did, what she didn’t do. We can’t judge her by looking at her from outside. Let’s start the change within yourselves !!! Spread Love❤ You are a great mom Dinakshie !!
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
සිංහල බැරිද....???🤔🤔🤔
@chandanidilrukshi4419
@chandanidilrukshi4419 2 жыл бұрын
ඒක නම් ඇත්ත. සීසර් කලත් නෝමල් හම්බවුනත් අම්මා අම්මාමයි. ඒක කොහොමද ඒකෙන් වෙනස් වෙන්නෙ.
@w.ssewwandi946
@w.ssewwandi946 2 жыл бұрын
හරීම වැදගත් අදහස් ගොඩක් දිනක්ෂි කිව්ව.මම අවුරුදු ගානක් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් දැන් ඒක අපිට සාමාන්‍ය දෙයක් වෙලාඅපි සතුටින් ඉන්නව
@sandamali2653
@sandamali2653 2 жыл бұрын
මන් ආසම දෙන්නෙක් සාරන්ග දිනක්ශි කව්රු මොනවා කිව්වත් ගොඩක් හොද අම්මා කෙනෙක් දිනක්ශි කියන්නෙ.වයස යනකන් බබාලා හදන්නෙ නැති අයට හොද ආදර්ශයක් දිනක්ශි.අදරෙයි ඔයාලට❤️‍
@lankaninkorea6724
@lankaninkorea6724 2 жыл бұрын
Ou eyata thama 35 une na mage hithe
@sandamali2653
@sandamali2653 2 жыл бұрын
@@lankaninkorea6724 eyata 32k wenna one samaharak niliyi godak wayasa gihinne babala hadanne ekai man ehema kiwwe
@samilkajayathissa3383
@samilkajayathissa3383 2 жыл бұрын
හරිම ඇත්ත කතා කරන්වා...දිනක්ශි..
@ireshapathirana8311
@ireshapathirana8311 2 жыл бұрын
ආදරණීය සහ බුද්ධිමත් කාන්තාවක් ❤ මං ආසම කෙනෙක් ❤ ආදරණීය මවක්...❤ ආසම දේ දිනක්ෂිගෙ හිනාව...❤ අනෙක එයා හැමවෙලේම එයාගෙ හස්බන්ඩ්ට ගරු කරලා , තැනක් දීලා කතා කරනවා...❤ නව පරපුරේ රංගන ශිල්පිනියන් අතරේ එහෙම ලේසියෙන් දකින්න නැති දෙයක් ඒක...
@sawee6874
@sawee6874 2 жыл бұрын
This is such a good discussion.really proud of the way dinakshie answered questions all moms were equally respected equally treated im Sure all moms are happy now
@vidushachinthani3468
@vidushachinthani3468 2 жыл бұрын
Hema amma kenektama hoda vedasatahanak vagema amma kenek venna balagena inna hemotamath godak vedagath ❤😍😍😍thank you
@prabahansi1967
@prabahansi1967 Жыл бұрын
ඇත්තමයි අක්කී.. ඔයාගෙ අත්දැකීමම වින්ද කෙනෙක් මමත්...ඒ වේදනාව දන්නෙ ඇත්තටම ඒක වින්ද කෙනෙක් විතරයි.. දරුවො වැදුව පමනින්ම කාටවත් ඒ වේදනාව තේරුම් ගන්න බෑ..
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 2 жыл бұрын
,ජේසු පිහිටයි ....දුවේ . හැමදාම සතුටින් ඉන්න ලැබේවා .....
@chandrasrianka7777
@chandrasrianka7777 2 жыл бұрын
ඔයා හොඳ අම්මා කෙනෙක් හොඳ බිරිඳක් අදරේයි
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
හරිම aderai ගොඩාක් jesu pitai hamdamth ඔයාලා ta
@nishahansani
@nishahansani 2 жыл бұрын
හැමෝම තාම මේගොල්ලොන්ගේ අතීත කතාවේ ජීවත් වෙනවා ඒත් සාරංග දිනක්ෂි සතුටින් ඉස්සරහට ගිහින් ඒ වගේම උමාලිත් 🤗❤ ඒත් මේ මිනිස්සු තාමත් ඒක ගැන කියව කියව කේන්තියෙන් ඉන්නවා 😬😑🤣
@Oshada-colo
@Oshada-colo 2 жыл бұрын
මේ program එකේ concept එකම pregnancy journey එක ගැන කතා කරන එක.. ඒකවත් හරියට නොබල නොදැන මේ හරක් අහනවා " මොන මගුලක් ද මේ ලෝකෙ පලවෙනි බබා ද දිනක්ශිට හම්බවුනේ" කියල.ඇත්තටම මොන හරක් ද මේ ලංකාවෙ ඉන්නෙ. මේ රට මේ ගාණට හරි තියන එක ලොකු දෙයක්
@jessijessi8862
@jessijessi8862 2 жыл бұрын
Akki oyage me de mage jevithata godak watinaws
@Oshada-colo
@Oshada-colo 2 жыл бұрын
@@jessijessi8862 මොකක්ද?
@rukiii3707
@rukiii3707 Жыл бұрын
ඇත්ත කිව්ව එක හොදයි අක්කි. මොකද අක්කිලව social media වල දකින්නේ ලස්සන photos විතරයි.අනේ අපිට විතරයි ප්‍රශ්න එන්නේ කියල හිතෙන මිනිස්සු අද තේරුම් ගනීවි හැමෝම මේ වගේ දේවල් වලට මුහුණ දෙනව කියල .
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 2 жыл бұрын
කතා දෙකක් නෑ. දිනක්ෂි හොදම හොද අම්මා කෙනෙක් අපට හැගෙන විදියට නම්.
@banazethan4465
@banazethan4465 2 жыл бұрын
Godak sanwedii kenek wage dinashi..harima ahinsaka pataii..chuti detath adana kenek wage hodatama penwa...i really like her. May god bless 🙏
@bhagya753
@bhagya753 2 жыл бұрын
ඔයා හොද අම්මා කෙනෙක් දිනා🥰🥰🥰
@sanuritharushika8216
@sanuritharushika8216 2 жыл бұрын
නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
@dulakshividushani5996
@dulakshividushani5996 2 жыл бұрын
මටත් කිරි දී ගන්න බැරුව මාර විදියට මානසිකව වැටිලී හිටියේ .මගේ බබටත් කිරි බොන්න තේරෙන්නේ නෑ. මාත් සෑහෙන්න අඩ අඩා හිටියේ .කිරි එරිලා කිරි තද වෙලා උන තිබුනා මාසයක් විතර යනකල් සිසේරියන් නිසා ගොඩක් අමාරු උනා .සිසේරියන් කරාට පස්සෙ සති 2 විතර විදින දුක දන්නේ ඒ අම්මලා තමයි
@bhagyaindrachapa8743
@bhagyaindrachapa8743 2 жыл бұрын
ඔව්.. පුදුම මානසික පීඩාවක් ඒක...
@HP-yn8fh
@HP-yn8fh 2 жыл бұрын
බුදු සරණයි අක්කි🙏හැමදාම සතුටින් ඉන්න❤️
@kumudunigunawardana2135
@kumudunigunawardana2135 2 жыл бұрын
ඔයා හරිම හරි විදියට හැමදේම පැහැදිලිව කීවා.
@rangasaman7152
@rangasaman7152 Жыл бұрын
මම ගොඩක් කැමතියි දිනක්ෂි ඔයාටයි සාරංග අයියටයි සාරන්‍යා බබාටයි. දෙවි පිහිටයි
@thewildflower1228
@thewildflower1228 2 жыл бұрын
මං මේ විඩියෝ එකට කලින් ශෙෂාඩ්‍රිගේ විඩියෝ එක බලලා ආවේ. ශෙෂාද්‍රි ඩිලිවරි එක ගැන ඒ කියපුව අහනකොට මාව ගල් වෙලා හිටියේ. මට බය හිතුන මට නෝමල් ඩිලිවරිත් බෑ. ඔපරේශනුත් බෑ කියලා. ඒත් ඩිනාගේ ඇහුවම මාව රිලැක්ස් උනා. මොකද මාත් එයා වගේම ඉන්ජෙක්ශන් වලට පවා බය එක්කෙනෙක්. ඒ එක්ස්පීරියන්ස් ශෙයාර් කරන එක වටිනවා 😅
@archerqueen759
@archerqueen759 2 жыл бұрын
මටත් ඒ විදියටම බබා කිරි බොන් නැති උනා.හැමවේලේම නිදිය ගන්නවා බබ කිරි බොන් නැතිව.මාත් සෑහෙන්න ඇඩුවා.අනික මගෙ මුල් දවස් වල කිරි අඩුවෙන් තිබුනේ .මන් ගොඩක් බය උනා
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 2 жыл бұрын
දිනක්ෂි කතා කරද්දි මට මතක් උනේ මගේ පුතා ඉපදුන දවස....❤️ අම්මා අම්මමයි ඒක සහතික ඇත්ත ❤️ මං අම්මෙක් උන මොහොත තමයි මේ ජීවිතේ මං විඳපු හොඳම මොහොත....
@jeseemajiffry261
@jeseemajiffry261 2 жыл бұрын
I think Dinakshie is the first actress to reveal about her PPD journey in Sri Lanka. PPD is a normal thing which happens to a woman after pregnancy but here in Sri Lanka it is a taboo to speak out about it. Thank you sister Dinakshie for making us (mothers with PPD) feel normal.
@rasangikajayasekara510
@rasangikajayasekara510 2 жыл бұрын
සියවේනි කසාදේ උනත් සතුටින් ඉන්න පුලුවන් තැන නවතින්න ඕන. සතුටින් ඉන්න
@shanikamadubhashini5134
@shanikamadubhashini5134 2 жыл бұрын
Mn kamathima චරිතයක් ❤️🥰
@manoriperera793
@manoriperera793 2 жыл бұрын
මම නම් කැමති ම චරිතයක් බුදු සරණයි ඔයාලට
@tharushiweerasinghe2319
@tharushiweerasinghe2319 2 жыл бұрын
Such a greatfull character ✌️🖤 Best of luck ma'am
@nithurehan9787
@nithurehan9787 2 жыл бұрын
අපේ ලංකාවෙ ඉතිං කුහක ,ඉර්ශ්‍යාකාර මිනිස්සු වැඩි. දිනක්ශි ලෝකෙට බම්බු ගහගන්න කියලා තමන් සතුටින් ඉන්න කෙනෙක්. ඒකෙන් අනෙක් අයට හානියක් නොවෙන නිසා කිසිම අවුලක් පේන්නෙ නෑ මටනම්.
@udenichamdima6791
@udenichamdima6791 2 жыл бұрын
වටින කතාවක් දිනක්ෂි ..ඒත් ගඳ ගහන කුහක මිනිස්සු ඉන්න මේ සමාජයේ කවදා මේ ඇත්ත තේරුම් ගනියි ද...දුපත් මානසිකත්වයේ මිනිස්සු එක්ක හැමදාම ගැහැණු සිතින් දුක් විඳිනවා
@dilrukshiperera432
@dilrukshiperera432 2 жыл бұрын
සිසර් කරල මගෙ පුතාව මම බිහි කලෙ.අදටත් මට මහත්තයා ගෙ අක්කා දොස් කියනවා.මට හරිම දුකක් එක😥😥ඔයා කියපු මෙ ටික හරිම වටිනවා වරදි මත දරන අයට.
@buddikajayamini3970
@buddikajayamini3970 2 жыл бұрын
Ai mahaththayage akkata thiyena amaruva mokakda.ziza karanna monavahari hathuvak athuva.kohoma labunath amma amma mathamai.mama oya addakim dakama vinda.nomal valata vadiya ziza amarui.dinakshi kiyapuva sampurna aththa.
@chapaherath6141
@chapaherath6141 2 жыл бұрын
අක්කට කනේ ඇගිලි ගහගන්න දෙකක් කියන්න එපෑ
@darshaniileperuma
@darshaniileperuma 2 жыл бұрын
Pissu geheniyak.oya kiyanna hodata kana pirenna eyata
@piyalpriyadarshana6605
@piyalpriyadarshana6605 2 жыл бұрын
ලස්සනයි වැඩසටහන
@azmiyaaroufe6483
@azmiyaaroufe6483 Жыл бұрын
Thnx dinakshi for talking abt postpartum depression....i hv had it twice fr my two older kids...lots of mothers face it cause of breastfeeding issues...♥️
@Thimothyyyy
@Thimothyyyy Жыл бұрын
Every new parent going through this. Good to share these things to know every one. Specially who got depressed with a new born.
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
Dinakshi මම nam එදා ඉඳලම ඔයාට harima කැමතියි .harima ආදරෙයි . Dan saranyatath harima ආසයි
@sandalimahesha3408
@sandalimahesha3408 Жыл бұрын
ආදරණීය අම්මා කෙනෙක් අක්කේ ඔයා .❤
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 2 жыл бұрын
ජීවිතෙ හරි ආදරනීය විදිහට ගෙවන කෙනෙක් 🥰💜️
@Tanyanithuki
@Tanyanithuki 2 жыл бұрын
ඔයාවගේමයි මමත් ඔය වගේමයි මට උනේ ගොඩාක් වීක් උනා ගොඩාක් කෙට්ටු උනා ඒත් දැන් ඔයා වගේමයි
@upuliiroshani8987
@upuliiroshani8987 2 жыл бұрын
මම හැමදාම ආස කරපු චරිතයක් ❤️💖
@shashikasandyanishashika3986
@shashikasandyanishashika3986 2 жыл бұрын
හරිම හොද වගකීම් දරන අම්මා කෙනෙක් ගොඩක් හොදයි ආඩම්බරයි
@sprsurangi458
@sprsurangi458 2 жыл бұрын
shoii ane oya mn full video ekama beluwa.hoda ආදර්ශයක් දෙනවා.niyamai
@mihirichathurika2331
@mihirichathurika2331 2 жыл бұрын
Oya kiwwa de hariyatama hari. සීසර් එක ගැන වගේම මව් කිරි සම්බන්ධයෙනුත්. මමත් හරියට ඔය හින්දා දුක් වින්දා. ඔක්කොටම වැඩිය මේ මිනිස්සු ඒ වෙලාවට කියන කතා අහලා. ඒ වගේ අසරණ වෙච්ච වෙලාවට කතා කියන එක පැත්තකින් තියලා හරි නම් ඒ වගේ අම්මා කෙනෙක්ට හය්යක් වෙන්න පුලුවන් නම් ඒකයි වටින්නේ...
@pavithradealwis2304
@pavithradealwis2304 2 жыл бұрын
Dear dinakshi u are so damn smart..the way u handle the life.
@shashinitennakoon5662
@shashinitennakoon5662 2 жыл бұрын
දිනක්ෂී තමන්ගෙ අත්දැකීම බෙදාගනිමින් පසු ප්‍රසව විශාදය වගේ බොහෝ අය කතා නොකරන මාතෘකාවක් කතා කරද්දීත් සමහර ගැහැණු අයම කුහක විදියට බැනලා comment කරලා තියෙනව. මිනිස්සු ඇයි මෙච්චරටම පහත්..
@manoriperera1160
@manoriperera1160 2 жыл бұрын
Beautiful, lovely & kind hearted mom🤱 🥰🥰🥰😘😘😘😍😍😍❤❤❤ May God bless you all! 🙏🙏🙏
@indujayanthi3369
@indujayanthi3369 2 жыл бұрын
බුදුසරණයි දුවේ.. ඔයා හරිම සංවේදි අහිංසක ලමයෙක් ඒ වගේම ගතිගුන හරිම උසස්.. බුදුසරණයි ඔයාලය
@bhagya753
@bhagya753 2 жыл бұрын
ඔයා කියපු කතා සම්පූර්ණයෙන්ම ඇත්ත❤️
@lalanidilrukshi4721
@lalanidilrukshi4721 2 жыл бұрын
Oyala harima වාසනාවන්ත family ekak, hemadama sathutin inna. Godbless
@hariniperera7557
@hariniperera7557 2 жыл бұрын
මමත් ඔයා වගේ.මගේ පුතුත් ඔයාගේ බබාගේ වයසේමයි.❤
@nilanthifonseka8253
@nilanthifonseka8253 2 жыл бұрын
Oya hoda daruwek ..saranga ape naluwa ..niwedaka gayaka.ohuge jiwitaya alokamat kara . Lassana duwak family ekata ekatu karagena lassana gamanak yamu..
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 354 М.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,2 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН
Umariya Sinhawansha Talent
6:40
Hiru Gossip
Рет қаралды 1 МЛН
Danu on Fire | Dinakshi Priyasad
25:39
HI!! Online
Рет қаралды 44 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39