Thermostat valve ඉවත් කිරීමේ විපාක | What happen if Thermostat Valve is removed ?

  Рет қаралды 34,735

Garage 97

Garage 97

2 жыл бұрын

Here I'm showing you what happen if Thermostat Valve is removed. Enjoy and learn.
Follow me on Facebook: / achitha.panagoda
Like Garage 97 page to keep you updated: Garage-97-11...

Пікірлер: 155
@luckybilly8808
@luckybilly8808 2 жыл бұрын
කොහොම උනත් පරන වාහන වල ඔය වෑල් එක අයින් කරන එක තමයි හොඳම.. ලංකාව වගේ උශ්න රටක් වාහන ඕනවට වඩා රත් වෙනවා.. අනික පරන වාහන ඔය උපකරනය අයින් නොකොලොත් සිසිලන පද්ධතිය නිතර නිතර ලෙඩ දෙන්න බලනවා.. අද්දැකීමෙන් කියන්නෙ.. අනික ඕක අයින් කලා කියල එන්ජිම රත් නොවී තියෙන්නෙ නෑ.. අවශ්‍ය ගානට රත් වෙනවා.. මම නම් කියන්නෙ නුවරඑළිය වගේ පලාත් වල හැරෙන්න අනික් පලාත් වල නිතර දුවනනවනම් අනිවාර්යයෙන් ම ඔය වෑල් එක අයින් කරන එක තමයි වඩා ආරක්ශිත.. අනික ෆුවල් ලොස්ට් එකක් එන්න විදියක් නෑ එන්ජිම හොඳයි නම්.. ෆුවල් හොඳින් දහනය වෙන්නෙ එන්ජිමේ කම්ප්‍රෙශර් එක මත මිසක් එන්ජිම රත් වෙන ප්‍රමානය මත නෙමෙයි... ජයවේවා ✌
@jayasinghesandaruwan4489
@jayasinghesandaruwan4489 2 жыл бұрын
මෙික අයින් කරාම ඉක්මනින් ඉහල වෙිග සිමාවලට ගියාම සිලිවු liner හානි වෙනවා හරි දහනයක් නැති නිසා ඉංජෙක්ර් වල කාර්යක්ෂමතාව නැති වෙලා ඉන්ජෙක්ට වල නියම ක්‍රියා කාරිත්ව යට හ⁣ානි වෙන නිසා පිස්ටන් වලට පවා හානි ගෙනදෙනවා
@pradeepindikasamaratunga720
@pradeepindikasamaratunga720 2 жыл бұрын
ගරාජ් එකෙන් කියන්නෙ ම මේක අත්යාවශ්ය නෑ කියල. ඒත් අපිට ඒ ගැන තර්ක කරන්න තරම් දැනුමක් තිබුනෙ නෑ. මේ වීඩියෝ එකෙන් ඒ දැනුම ලැබුණා. බොහෝම ස්තුතියි. තවත් මේ වගේ දැණුම ගෙනෙන වීඩියෝ දාන්න. මට එක පොඩි ප්‍රශ්ණයක් තියෙනව, මේ තර්මස්ටස්ට් එක නැතිව තිබීම වාහනයේ වායු සමීකරණයට ත් බලපානවද? ඔව් නම් ඒ කොහොමද කියල විස්තර කරන්න
@chameeperera7502
@chameeperera7502 2 жыл бұрын
තව අඩුපඩුවක් තියනව.තමොස්ටඩ් වැල් එක වැහිල තියන වෙලාවට,එන්ජිමේ වතුර එන්ජිම ඇතුලෙ කැරකෙන්න බයිපස් ලයින් එකක් තියනව.එක වැහෙන්නෙ තමොස්ටඩ් වැල් එකෙන්.තමොස්ටඩ් වැල් එක ගලවල දැම්මහම බයිපස් ලයින් එක හමවෙලේම ඕපන්.
@pahantharuwa5815
@pahantharuwa5815 2 жыл бұрын
නිවැරැදිව පැහැදිලි කරන්න .තර්මොස්ටඩ් වෑල් එක ඕපන්වන තුරු බයි පාස් ලයින් එකෙන් සර්කියුලේට් වෙනවා.(ඉගැන්වීමට පෙර ඉගෙන ගන්න)
@user-pv9rl4zu1v
@user-pv9rl4zu1v
මේ වෑල් එක බ්ලොක් උනොත් එන්ජින් එක හීට් වෙනවද?
@Widumina-fj3dp
@Widumina-fj3dp 12 сағат бұрын
එහෙමනම් හීට් මීටරය නගින්නෙ කොහොමද පගෝ 😅😅😅😅😅
@thilibrowsl
@thilibrowsl 2 жыл бұрын
නොදන්න බාස් ලා ඕක වැඩක් නෑ කියලා අපේ වාහන කෑවා
@nihalsurasingha567
@nihalsurasingha567 2 жыл бұрын
සමහරවිට ඕක බ්ලොක් උනාම හෙඩ් එක ඉවරයි
@indrajithwalpita9994
@indrajithwalpita9994 2 жыл бұрын
මල්ලි වාහනය ඔයිල් මාරු කරගන්න බැරි වුණා මාස තුනක් දැන් synthetic oil එකක් දාලා තියෙන්නෙ දිව්වට කමක් නැද්ද
@k.pathirana.8868
@k.pathirana.8868 2 жыл бұрын
👍🙏ඉතා වැදගත්. පැහැදිලි කර දීම සාර්ථකයි. ඔබතුමාට බොහොම ස්තුතියි.
@tyasaman4880
@tyasaman4880 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි .
@MadhusankaGoonathilake
@MadhusankaGoonathilake Жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කිරීමට.
@usmusic4199
@usmusic4199 2 жыл бұрын
හරිම වැදගත්. ....ගොඩක් ස්තුතියි. .
@jayanthabalasuriya4671
@jayanthabalasuriya4671 Жыл бұрын
ස්තුතියි ....හරිම වටිනවා 👍
@palithasiriwardena1300
@palithasiriwardena1300 2 жыл бұрын
හරිම වැදගත්. ....ගොඩක් ස්තුතියි. .
@nuwanchandanagallage4647
@nuwanchandanagallage4647 2 жыл бұрын
ගොඩාක් හොඳ වීඩියෝ එකක්.සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා.තවත් ඒ වගේ වීඩියෝ කරලා අපිව දැනුවත් කරන්න.
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
Godak watina video ekk jaya wewa 🎉❤
@sanjayakumara8646
@sanjayakumara8646 Жыл бұрын
අදහස් දැක්විම තොරතුරු ඉදිරි පත් කිරීම ඉතාමත් වටිනවා ...මේවන් විඩියෝ තව තවත් ඉදිරිපත් කරන්න ට ශක්තිය හා ධෛර්යය ලැබේවා ....!👍
@hasithakalum8297
@hasithakalum8297 2 жыл бұрын
Hugak dewal igena gaththa.thank you ❤️💪
What is EFI ? | EFI ගැන දැනගමු
12:24
Garage 97
Рет қаралды 18 М.
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 71 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Thermostat valve working Explain in Sinhala / Automobile sinhala
3:33
Automobile Sinhala
Рет қаралды 536
What is CDI ? | CDI ගැන දැනගනිමු
13:48
Garage 97
Рет қаралды 87 М.
Thermostat Valve sinhala( part 1) / sl auto tec#sinhala#
6:36
SL Auto Tec
Рет қаралды 23 М.