රුවන්වැලි මහ සෑ වන්දනාව | කාව්‍යාත්මක වර්ණනාව | PANNIPITIYE SUSEELA THERO

  Рет қаралды 320,288

Pannipitiye Suseela podi hamuduruwo

Pannipitiye Suseela podi hamuduruwo

Күн бұрын

Пікірлер: 676
@sagamaanomadassithero
@sagamaanomadassithero Жыл бұрын
බොහෝ දෙනෙක්ගේ සිතුවිලි නිවෙත්වා සැදැහැ මල් පිපෙත්වා
@kavi.ff1234
@kavi.ff1234 10 ай бұрын
B.
@GangaGanga-i9n
@GangaGanga-i9n 8 ай бұрын
උදේ හවස මමත් නිතරම අහනවා ගොඩාක් හිත නිවෙනවා ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🌹
@LalithPushpakumara-zq4uv
@LalithPushpakumara-zq4uv 7 ай бұрын
CHY​@@kavi.ff1234
@sameeramadusanka8755
@sameeramadusanka8755 7 ай бұрын
21:49 21:50
@MKFFYT14
@MKFFYT14 5 ай бұрын
​@@kavi.ff1234😂
@AnushaDilrukshi-x1z
@AnushaDilrukshi-x1z 5 ай бұрын
අපේ හාමුදුරුවන්ට ගොඩක් පින්...රැවන්වැලි මහා රජාණන්වහන්සේගේ වරැනාව මෙ විදියට කවියෙන් දේශනා කරනවට...මම හැම දාම මෙ කවිය අහනවා...සිතට හොඳ සැනසිමක් ලැබෙනවා..මම හිතනවා මෙ වන්දනා කවි ඇසිමෙ පින් බලයෙන් මට ඉක්මනටම මගෙ කුසේ පින්වත් දරැවෙක් පිළිසිඳගනි කියලා...අපේ හාමුදුරුවන්ට තව චිරාත් කාලයක් මෙවැනි වන්දනා කවි දේශනා කරන්න ලැබෙිවා 😊😊😊😊
@kmaridecg1911
@kmaridecg1911 5 ай бұрын
සාදු සාදු සාදු හ‍රිම ලස්සනයි හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🌺🌺🌸🌸🌺🌺🌷🌷🌷🌹🌹🌻🌻🌻🌻🌹🌹🌹🌹🌷🌷🌷🌹🌹🌻🌼🌼🌼🥀🥀🥀🥀🥀💐💐💐💐🌺🌺🌸🌸🌸
@SumanaHimi-xi9bv
@SumanaHimi-xi9bv 6 ай бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවෝ .මේ කවි අහනකොට හිත හරිම සැනසීමට පත්වෙනව.....
@chamiyt355
@chamiyt355 5 ай бұрын
රෑවන්වැලි සෑ රජුගේ පිහිටෙන් මට පීඩා ගෙනදෙන අසත්පුරුසයෝ දුරින්ම දුරු වේවා 🙏🙏🙏
@nalinsenarath2998
@nalinsenarath2998 5 ай бұрын
සෙතක් පතනකොට ලොකවාසි හැමොටම කියලා ඉල්ලන්න එ පිනෙන් තමන්ට තියෙන සියලු අපල දුරු වෙනවා බුදූසරනයි......🙏🙏
@gayashankaveesha329
@gayashankaveesha329 5 ай бұрын
අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවා ඔබවහන්සේට සාධූ සාධූ සාධූ සාධු
@gayashankaveesha329
@gayashankaveesha329 5 ай бұрын
සගම අනෝමදස්සී අපේ සුපින්වත් ස්වාමීන් වහන්සේ ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවා සාධූ සාධූ සාධූ
@TharangaDasppriya
@TharangaDasppriya 6 ай бұрын
හරිම ලස්සනයි කටහඩ හාමුදුරැවනේ සාදු සාදු සාදු
@ShamalMalith
@ShamalMalith 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පන්නිපිටියේ සුසීල ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා 🙏🙏🙏 අප ලෝක වාසිනිට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏
@mangalikajanaki1268
@mangalikajanaki1268 6 ай бұрын
රැවන්වැලි සෑ රජුගේ පිහිටෙන් මගේ පුතා ට ඉක්මනින් කතා කිරීමට හැකි වෙවා සාදූ සාදූ සාදූ
@gaminivijebandara7485
@gaminivijebandara7485 5 ай бұрын
රුවන්වැලි මහාසෑරදුන්ගේ පිහිට මගෙ මහත්තයාට නිතරම ලැබේවා ...
@supemdumindaduminda7418
@supemdumindaduminda7418 5 ай бұрын
මම ප්‍රර්තානා කලා වගෙම මට යන්න ලැබුනා....පිරිත් කියලා වන්දනා කලා...හිතට දැන්නම් ගොඩක් සැනසිමයී......හැමොටම යන්න ලැබේන්න කියලා ප්‍රර්තනා කරනවා...සාදූ සාදූ සාදූ 🙏🙏🙏 නමෝ බුද්ධාය .....
@MalaniH.l-nv4mk
@MalaniH.l-nv4mk 5 ай бұрын
මාගේ උතුමි නමස්කාරය වේවා. 🙏🙏🙏
@nishantiK-bd4kd
@nishantiK-bd4kd 7 ай бұрын
රුවන්වැලි මහා සෑය අනුහසින් දරුවන් නැතිව දුක් විදින මම වගේම අනෙකුත් සියලුම මව්වරුන්ට සත්පුරුශ දරුවන් බිහි කරන්න වාසනාව ලැබේවා
@ChathurikaLive
@ChathurikaLive 6 ай бұрын
Ape හාමුදුරුවන්ට godak pin hitha niwena wa ape hamuduruwane kochchra ahuwath epa wenna ape hamuduruwane teruwan saranai ape හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wathsalachathu757
@wathsalachathu757 8 ай бұрын
දරුවන් නැතිව දුක් විදින මං වගේම, සියලු දෙනාටත් රුවන් වැලි මහ සෑ අනුහසින් පින්වත් දරුවන් ලැබේවා...
@rangikapallearachchi4144
@rangikapallearachchi4144 7 ай бұрын
ඔබට ලස්සන දරුපැටවකුගේ මුහුණ දකින්න වාසනාව ලැබේවා.බුදු සරණයි
@Anjana-y6t
@Anjana-y6t 7 ай бұрын
දිව්‍ය අමුර්තයක් වගේ.🙏🙏සාදු සාදු සාදු...ඒ බුදු පියනන්ට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏
@nuwanweerakkodi4517
@nuwanweerakkodi4517 2 ай бұрын
සාදු සාදු සාදු රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා
@dammikaranasinghe955
@dammikaranasinghe955 6 ай бұрын
බුදු හාමුදුරුවන් ළඟ වැඩ ඉන්නවා වගේ අපේ හාමුදුරුවෝන්ට බොහොම පින් . සාදු සාදු සාදු .
@DMChandrika-lo2we
@DMChandrika-lo2we 8 ай бұрын
රැවන්වැලි මහ සෑ රඡුන්ගේ පිහිටෙන් මාගේ කුසේ දරැපැට්යෙකු පිලිසිද ගනිත්වා.සියලු අමිමාවරැන්ගේ කිරි සිහින සැබෑ වෙිවා
@kmaridecg1911
@kmaridecg1911 7 ай бұрын
හිතට ලොකු සැනසීමක් දැනෙනවා හාමුදුරුවනේ නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@gayashankaveesha329
@gayashankaveesha329 5 ай бұрын
ආර්‍ය්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ
@IsuruChanaka-c4v
@IsuruChanaka-c4v 5 ай бұрын
හරිම ලස්සන කටහඩක් භාවනාවක් වගේ අපේ හාමුදුරැවනේ කොචිචර අැහුවත් එපා වෙන්නේ නැහැ තෙරැවන් සරනයි
@JayalathaRanji
@JayalathaRanji 5 ай бұрын
දිව්‍ය අමුර්තයක් ව⁣⁣ගේ🙏🙏🙏සදු සදු සදු බුදු පියනන්ට මගේ නමස්කාරය වෙිවා 🌹🌹🌹🙏🙏🙏💐💐🌹🙏🙏🙏🌹🌹💐💐🙏🙏🙏
@NimaliRathnayaka-y1k
@NimaliRathnayaka-y1k 4 ай бұрын
පි න්වත් ස්වාමින්වහන්ස,හිත පිනෙන් පිරෙනවා වගේ දz නෙනවා. මගේ අම්මාට වයස අවුරුදු 93යි.අz ය නිතරම වන්දනා ව අසනවා. සතුටු කදුලු පුරෝගෙන සාදු,සාදු,කිය කියා තමයි අz ය අහන්නේ. මම ප්‍රාර්තනා කරන්නේ ඔබ වහන්සේට ත්,මේ ලස්සන වන්දනා කවිපද රචනා කල ගරු ස්වාමින්වහන්සේ ටත්,මගේ පින්වත් අම්මාටත්,අපි හz ම දෙනාටමත්,අපේ පුංචි රටටත්,මේ උතුම් රුවන්වැලි මහ සz රදුන් ගේ පිහිට,ආරක්ෂාව,ආශිර්වාදය නිරතුරුවම ලz බේවා.
@Chanuwa-l7n
@Chanuwa-l7n 4 ай бұрын
මේක මම හොය හොය හිටියා ..තැනක දාලා තියෙනවා ඇහිලා...හිත නිවෙන වන්දනාව ක්..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..🙏🙏🙏
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
රන්වැලි රැරදුන් ගේ වරුන කව්‍ යෙන් ගායනා කරන හාමුදුරුවන් වහන්සේට දීරඝායුශ ලැබේවා මෙම කව් ගායනය සෑම දිනක ම හැන්දෑවට අපේ නිවසේ අසන වා අසන සෑම දෙනාගේම මානසික සුවය ලැබේවා යි ප්‍රාර්ථනා කරම් සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🌷🏵️🌺🌼🌻
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 8 ай бұрын
අද කවිදු පුතා විබගෙන් ඉහලිම පස්වෙවා 💜️💕💜️
@RavindraSuraweera
@RavindraSuraweera Ай бұрын
ස්වර්ණ මාලි සෑරජුන්ගෙ බලයෙන් අපේ නිවසෙ සියලු දෙනා ටමසෙතක් වෙන ශාන්ති යක්වෙවා
@Perera234
@Perera234 7 ай бұрын
ප්‍රාර්තනාවක්, මට මේ අවුරුද්දෙ කෝම හරි රුවන්වැලිසෑය වන්දනා කරන්න යන්න පුළුවන් වෙන්න🥺❤
@Anjana-y6t
@Anjana-y6t 7 ай бұрын
ඒ ප්‍රාර්ථනය ඉටු වේවා.🙏මටත් තියෙන්නෙ ඒ ප්‍රාර්තනාවමයි.🙏
@ChulaniSenanayake-xs7bq
@ChulaniSenanayake-xs7bq 4 ай бұрын
සාදු💕🙏💕 සාදු💕🙏💕 සාදු💕🙏💕 දෝහනයක් දාතුන් වහන්සේලා වැඩ හිදිනා ස්වර්ණමාලි මහ සෑ රජුන්ට මගේ නමස්කාරය වේවා ! මගේ ස්වාමිපුරුෂයා ඉක්මනින්ම සුවපත් වේවා 🙏🙏🙏 මේ පින් වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !
@chathuragayanga6986
@chathuragayanga6986 7 ай бұрын
Ape hamuduruwane oba wahanseta godak pin. Uthum Ruwan weali Maha sea rajanange guna kada balayen mage kuse daruwek pilisida Gena tiyenawa. Ruwan weali Maha sea rajanange guna kada balayen mage kuse sitina daruwa satpurusawat nirogimat wasanawantha daruwek wewa🙏🙏🙏
@sandunimenaka7557
@sandunimenaka7557 8 ай бұрын
උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා පින්වත් ස්වාමින්වහන්ස....!!🙏🙏🙏
@dishan-tg6ee
@dishan-tg6ee 5 ай бұрын
මට සිටින එකම දරුවා ගෙ ජිවිත ය රුවන්වැලි සෑ රජුට බාරයි.
@SunethaHimi-jb8lm
@SunethaHimi-jb8lm 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@chathuragayanga6986
@chathuragayanga6986 5 ай бұрын
Ruwan weali Maha sea rajanange utum guna kada balayen mage kuse sitina daruwa nirogimat siyaluma aga pasagayangen paripurna sat pursawat daruwek wewa🙏🙏🙏❤️🙏🙏🙏❤️
@gamagepiyumisulochana5172
@gamagepiyumisulochana5172 Жыл бұрын
රුවන්වැලි මහ සෑ රජුන්ගේ පිහිටෙන් මාගේ කුසේ සත්පුරුශයෙක් පිලිසිද ගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා... මේ ලෝකයේ දරුවන් නැතුව දුක් විදින සියලුම දෙනාට ඔව්න්ගෙ එ සිහිනය ඉක්මනින්ම සැබෑ කර ගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු...
@anuradissanayaka1569
@anuradissanayaka1569 Жыл бұрын
අනිවාර්යයෙන් eya ese wenawa...api duk vinda..den innawa..niweridiwa wandana මාන karanna..
@anuradissanayaka1569
@anuradissanayaka1569 Жыл бұрын
Sathiyak mas malu noka idala maha seyata gihin barayak wenna..
@shashikadil5574
@shashikadil5574 Жыл бұрын
Ane mamath godak asawen enne niduk nirogi sathpurusha pinwantha daru patiyek labanna.ruwan wali see radun abiyasata yanna enne budu saranon barayak wenna. Ranwali maha see rajamange anubawaya sathyai ekanthai apa karana pin anubawa sathyai e sathyanu bawayen mageth kiri sihinaya ekmaninma saba wewa!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Cchannelchef
@Cchannelchef 8 ай бұрын
❤🙏
@lakmalilakmali3890
@lakmalilakmali3890 4 ай бұрын
දරුවෝ නම සඳහන් කර ලියන්න.. සියලු දෙනාගෙම ආශිර්වාදය ලැබේවි ඔබට... සියලු පැතුමන් ඉටුවේවා ඔබගේ
@spathbandarabandara802
@spathbandarabandara802 Ай бұрын
ස්වර්ණමාලී මහා සෑ රජුගේ පිහිටෙන් මගේ දරුවන් නිදුක් නිරෝගී සුවපත් දරුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔබ රජාණන් වහන්සේගේ ආසිර්වාදයෙන් මගේ බිරිඳගේ කුසට පුතාලා සම්පත් ලැබෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා රජුනේ අපට ඔබ වහන්සේ ආශී්වාද කරන්න සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@dishan-tg6ee
@dishan-tg6ee 10 ай бұрын
අනේ අපේ හාමුදුරුවනේ .හරිම ලස්සනයි.කොපමණ ඇසුවත් ඇති වීමක් නමි නහැ.බුදු සරණයි.
@surangakumara7977
@surangakumara7977 6 ай бұрын
රුවත්වැලි මහ සෑ රජුන්ගෙ පිහිටෙ සියලු දුක් කාරදර දුරින් දුර කාර දෙනු මැනව සදු සදු සදු සදු🙏🙏💕
@padminisamrweera
@padminisamrweera 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@EndraniJayantha
@EndraniJayantha 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා.
@kaushslyakaushalya5348
@kaushslyakaushalya5348 7 ай бұрын
රුවන්වැලිසෑය maha අනුහසින් mage bade inna daru patiya niduk nirogiwa wadewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sumithraayirangani
@Sumithraayirangani Ай бұрын
මාටත්.හකිඉක්මානින්.රුවන්වලිසායවන්දන.කරගන්ලබෙවාකියා.පර්තනකරමි🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏
@sudarshaniperera6065
@sudarshaniperera6065 8 ай бұрын
උතුම් රුවන්වැලි මහ සෑ රජුන්ගේ පිහිටෙන් මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගී පින්වත් සත්පුරුෂ දරු පැටියෙක් වේවා. සාදු සාදු සාදු
@PushpalathaWikramasinghe
@PushpalathaWikramasinghe Ай бұрын
ව්ස්වයේ ඇති මහා බලගතු පිං කෙත මාගේ රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය .🙏🙏ද්‍රෝනයක් දාතුන් වැඩ සිටින ඒ මහා සෑයට මාගේ නමස්කාරය වේවා .❤🎉🙏❤️🙏❤️🙏❤️🙏❤️
@NandaNalani-s4h
@NandaNalani-s4h 7 ай бұрын
සාදු....සාදු....සාදූ.....
@gayashankaveesha329
@gayashankaveesha329 5 ай бұрын
ඇවිලෙන හදවත් නිවී සැනසේවා සාධූ සාධූ සාධූ
@dumiduprageeth1147
@dumiduprageeth1147 3 күн бұрын
ඕනයක් ධාතුන් වැඩසිටින රුවන්වැලි මහා චෛත්‍ය රාජාණන් වහන්ස නුඹේ පිහිටෙන් කිසිදු ලෙඩක් දුකක් කරදරයක් හිංසාවක් පීඩාවක් නොවේවා ෞභාග්‍යම උදාවේවා සිත නිවෙන චෛත්‍ය රාජයාණන් වහන්ස නුඹේ පිහිට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@DinukaSampat
@DinukaSampat 7 ай бұрын
මහා සෑයට මගෙ නමස්කාරයම වේවා..🙏🙏🙏
@PriyanthaJayalath-s6r
@PriyanthaJayalath-s6r 8 ай бұрын
Ruwan weli maha seya pihitan mamma lankawata giyama maga ammawa දඹදිව yawanna mata labawa mata pin karanna maha seya asirwadaya labawa sadu sadu sadu 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@DinumDinesh
@DinumDinesh Ай бұрын
Oyalage.sithum.pethum.siyalla.eitu.wewa..🙏🙏🙏🙏
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 8 ай бұрын
උතුම් රුවන්වැලි මහ සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@NimeshaNimesha-h8p
@NimeshaNimesha-h8p 3 күн бұрын
ඔබ වහන්සෙට දීර්ගායුශ ලෙබේවා!
@BmcjjlkfdsFgikbvxhcjm
@BmcjjlkfdsFgikbvxhcjm 8 ай бұрын
ඔබ වහන්සේ ඇතුළු සියලු ම ස්වාමින් වහන්සේ ළට මගේ නමස්කාර ය වේවා ඔබ වහන්සේ ගේ හඩ හරිම මිහිරි අහන්න අහන්න ආස හිතෙනවා හරියට හිත නිවෙන බාවනාවක් වගේ බුදුසරණයි දිර්ගයුෂ ලැබේවා බුදු සසුන බැබලෙවා. සාදු සාදු.
@IreshaDilrukshi-gj5dd
@IreshaDilrukshi-gj5dd 7 ай бұрын
සාදු...සාදු...සාදු...අනුමෝදාමී...🕊️ තෙරුවන් සරණයි...!!!🙏
@තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ
@තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ Ай бұрын
සයිංසු යස්මින් සුගතස්ස ධාතූ නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං ස්වර්ණමාලිති පතීත නාමං වන්දාමහන් ථුපවරං මහග්ගං සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@gaminivijebandara7485
@gaminivijebandara7485 8 ай бұрын
රුවන්වැලි මහාසෑරදුන්ගේ ආශිර්වාදයෙන් මගෙ පුතාට ජයෙන් ජය වේවා!!!!
@nilukamadhushani6081
@nilukamadhushani6081 5 ай бұрын
, රුවන්වැලි මහා සෑයේ අනුහසින් මාගේ ග්‍රහ අපල සියල්ල දුරුවී මාහට වාසනාව ධෛර්යය බලය නිරෝගී භාවය ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා.........සාධූ....... සාධූ.....සාධූ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dishan-tg6ee
@dishan-tg6ee Ай бұрын
මාගේ නැගෙනියගෙ තිබෙන අසහනකාරී රොගාබාදය ද එයින් ඇතිවන වෙදනාව ඉක්මනින් සුව පත් වෙවා.රුවන්වැලි මහා රාජොත්තමයාන් වහන්සේ ගෙ පිහිට ආශිර්වාද ඇයට ලැබෙනවා . මාගේ නැගෙනියගෙ ජිවිත සෑ රජු න් ට බාරයි. බාහිර යි.බාරයි. අපට තිබෙන එකම පිළිසරණ ය ඔඹ වහන්සේගේ පිහිටයි..සසර වසනා තුරු මෙ මොහොත දක්වා අපගෙ සිතින් කයින් වචනයෙන් වරදක් සිදු වූවා නම් අපට සමාව ලැබෙනවා. මාගේ සෑ රදුන් ට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු. .
@salgadojanijanisalgado729
@salgadojanijanisalgado729 Жыл бұрын
උතුම් රුවන්වැලි සැයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼
@Sumudu-w9o
@Sumudu-w9o 4 ай бұрын
අනේ මේක ආයේ ආයේ අහන්න හිතෙනවා හිතට මාර සැනසිමක්🧚‍♀️ තියෙන්නෙ මෙක අහද්දී 🙏 බුදු සරනයි 🙏✨
@thusharasampath7301
@thusharasampath7301 4 ай бұрын
උතුම් ස්වර්නමාලි මහා චෛත්‍යය රාජයාණන් වහන්ස ඔබ වහන්සේගේ පිහිට සත්ත ගුණ බලමහිමය අනන්තයි අප්‍රමනයි ඒ අනන්ත බුදුගුණ පිහිටෙන් මගෙ සිතෙහි නිතරම තිබෙන්නාවු ප්‍රර්තනව ඉශ්ට සිද්ද වේවා. සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු සාදු !
@chathuragayanga6986
@chathuragayanga6986 6 ай бұрын
Ruwan weali Maha sea rajanange guna kada balayen mage kuse sitina daruwa nirogi wasanawantha sathpurshawat daruwan wewa melowata bihiwena thuru aarakshawa wewa🙏🙏🙏❤
@MalithMalith-z3o
@MalithMalith-z3o 7 ай бұрын
Ruwanwali maha saradunge ashirwsdeyen mage mahaththayata jayama wewa..sama uwadurakma duru wewa...
@chathuragayanga6986
@chathuragayanga6986 5 ай бұрын
Ape hamuduruwane oba wahansege kawi koi Tara eahuwat epa wenna harima lassanai. Ruwan weali Maha sea rajanange utum guna kada balayen mage kuse sitina daruwa nirogimat sathpurshawat pinwath daruwek wewa. Mata aashirwada karanna ape hamuduruwane oba wahanseta dirgayusha lebewa🙏🙏🙏❤️🙏🙏🙏
@chathuragayanga6986
@chathuragayanga6986 8 ай бұрын
Uthum. Ruwan weali Maha sea rajanange utum pihita balayen mage kuse nirogimat pinwath daruwan pilisida ganitwa🙏🙏🙏🌹🌹💐🌹🌹
@NandiSamarathunga
@NandiSamarathunga 6 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@NiroshaKumari-s2v
@NiroshaKumari-s2v 2 ай бұрын
Sadu sadu sadu !!!!!!!😢😢 ඔබ වහන්සේ ට බුදු සරනයි!!!!!!!!!!❤❤❤❤❤🙏🙏🙏🧘🧘🩸
@chathuragayanga6986
@chathuragayanga6986 5 ай бұрын
Ruwan weali Maha sea rajanange uthum guna kada balayen mage kuse sitina daruwa niduk nirogimat wasanawantha daruwek bihi karanna wasanawantha lebewa🙏🙏🙏❤️
@NimeshaNimesha-h8p
@NimeshaNimesha-h8p 3 күн бұрын
මගේ සියලු ප්‍රශ්න දුරුවේව!!
@devikadevi9713
@devikadevi9713 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු උතුමි ස්වර්ණමාලි මහ සෑයට මගේ නමස්කාර ය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
@chathuragayanga6986
@chathuragayanga6986 5 ай бұрын
Ruwan weali Maha sea rajanange uthum guna kada balayen mage kuse sitina daruwa petiyatath nirogimat siyaluma aga pasagayangen yutu sathpurshawat daruwek wewa. Daruwatat matat kisidu karadarayak nowewa🙏🙏🙏❤️
@RavindraSuraweera
@RavindraSuraweera Ай бұрын
ද්‍රෙනයක් ධාතූන් නිධන් කොට තැන්පත් කල ස්වර්ණ මාලි සෑරදුන් ගෙ පිහිටයි,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udeniudeni3233
@udeniudeni3233 4 ай бұрын
රැවන් වැලි මහා රජිදුනි මෙ වැලි කතරෙදි එන සියලු කරදර බාදක වලින් මට අාරක්ෂාව පිහිට දුන මැනව 🙏🙏🙏🙏
@renukasamankumari9057
@renukasamankumari9057 5 күн бұрын
🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා චිරං ජයතු
@shakagunathilaka3709
@shakagunathilaka3709 11 ай бұрын
රුවන්වැලි මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු 🙏❤ බුදුන් දැක නිවන් දකින්න මේ පින් හේතු වේවා.... පොඩි හාමුදුරුවන්ටත් තෙරුවන් සරණයි....!🙏
@nipulchandana3676
@nipulchandana3676 2 күн бұрын
රුවන් වැලි රැහැන් ගේ පිහිටෙන් මගෙලෙඩ සුව වෙවා
@dhammikaaluthgamage975
@dhammikaaluthgamage975 7 ай бұрын
Meth budun daka niwan dakinnata wasanawewa API hamadenata
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@Garfild.Garfild.-yd4bp
@Garfild.Garfild.-yd4bp Жыл бұрын
උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏🙏🌹🌹🌹...උතුම් සෑ රජාණන් වහන්සේගේ පිහිටෙන්...ආනුභාවයෙන්...මාගේ සැමියා යහමගට පැමිණෙත්වා...!!!🙏🙏🙏..ඔහුගේ දුර්ගුණ නැති වේවා...!!! ඔහුව සියලු දෙවියෝ රකිත්වා...!!!🙏🙏🙏
@dohaqatar2057
@dohaqatar2057 Жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!!!🙏🪷🙏🌹🙏🌻🙏🌸🙏🌷🙏සාදු. සාදු. සාදු.
@NilanthiRupa-kv6fv
@NilanthiRupa-kv6fv 3 ай бұрын
මේ කව් අසන ව්ට මම දැනෙන්නේ මම රැවන් වැලි සැ රද ලග වගෙ ස්වාමීන් වහන්සේට අනෙක වාරයක් පින් දිර්ග අයු ලැබේවා
@Sumithraayirangani
@Sumithraayirangani Ай бұрын
මම.උදෙ.හවස.අහනවා.මටහරිම.සිතට.සතූටුක්දානෙනවා...................❤❤❤❤😂❤❤❤❤❤❤❤❤
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
මෙම රුවන් වැලිසෑ වන්දනාව සිදු කරන හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙවන් තවත් කාව්‍ය දේසනා කිරීම ට ශක්තිය දර්‍ය්ය ලැබේවායි ❤️වතින්ම ප්‍රාර්ථනා කරම් මෙම දේසනා වට නිතරම සවන් දෙන සැමටත් මටත් රුවන් වැලිසෑ පිහිට ආරක්සා ව ලැබේවා ලැබේවා ලැබේවා ස්වාමීන් වහන්සේ ටත් සැමටත් මටත් උතුම් දර්මය අවබෝධ වේවා 🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻
@MahabolaneIndasirithero
@MahabolaneIndasirithero 4 ай бұрын
සාධු සාධු සාධු🙏🙏🙏තෙරුවන් සරණයි .පිං වත් ස්වාමීන් වහන්ස දිගාසිරි ලැාබිවා
@PannipitiyeSuseelaThero
@PannipitiyeSuseelaThero 4 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවෝ දීර්ඝායුෂ වේවා🙏🏻❤️
@UtRanjani-n6b
@UtRanjani-n6b 2 ай бұрын
මම හැමදාම අහනවා මිහිරියි සිතට හරිම සැනසිමක් ලැබෙනවා තෙරැවන් සරනයි
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 8 ай бұрын
රැ වන්වැලිමහ සෑ රදුන්ගේ ආනුභාවයෙන් මාගේ මුබ හිර කැපී සුවයක් ලැබේවා!!!
@gamagasunitra1960
@gamagasunitra1960 2 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@SmilingJumpingPuppy-lb3qo
@SmilingJumpingPuppy-lb3qo 5 ай бұрын
Oba wahanse ge maha saya wadanawa ahala mage sitha niuna .oba wahanseta pin ..therwan saranai himiyani ...
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 Ай бұрын
රුවන් වැලි සැ බලෙන් කවිදු පුතා ඉක්මනින් සුවපත් වෙවා ❤
@lakpriyashamindapeiris7793
@lakpriyashamindapeiris7793 7 ай бұрын
Sitak suvapath veemath mahath pinak🍀🍀
@ajithedirisinghe7183
@ajithedirisinghe7183 11 ай бұрын
ජිවමාන සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටින මහ සැ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@KKw-e6h
@KKw-e6h 8 күн бұрын
සාදු.සාදු.සාාාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhammikaaluthgamage975
@dhammikaaluthgamage975 7 ай бұрын
Niwana awaboda wewa Mata ha siyalu denata
@dushanmendis7668
@dushanmendis7668 7 ай бұрын
Sowarnamali maha raduge පිහිටෙන් mage babiyta ikman suwaya lebewa...
@chathuragayanga6986
@chathuragayanga6986 4 ай бұрын
Ruwan weali Maha sea rajanange uthum guna kada balayen mage kuse sitina daruwa nirogimat sathpurshawat daruwek wewa🌹🌹🙏🙏🙏
@chathuragayanga6986
@chathuragayanga6986 5 ай бұрын
Ruwan weali Maha sea rajanange uthum guna kada balayen mage kuse sitina punching peatiyata sathpurshawat nirogimat pinwath daruwan peatiyek wewa. Punchi peatiyata matat pattini ammage pihita aarakshawa lebewa🙏🙏🙏
@NadeekaRathnayaka-ds2ho
@NadeekaRathnayaka-ds2ho 3 ай бұрын
උතුම් රුවන් වැළි සෑ,,රදුන්ට මගෙ නමස්කාරය නමෝ බුද්ධයාය 🙏🙏🙏🙏🌸🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 ,,,මට ඉක්මනින් රුවන් වැළි සෑ,රදුන්,ලගට යන්න ලැබේවා සාදු සාදු සාදු 💐💐🙏🙏🙏🙏 ,,,💐💐🙏🙏🙏🇱🇰🇧🇫🇧🇫🇧🇫🇱🇰🇱🇰🇱🇰🇧🇫🇧🇫
@adswijesekara7110
@adswijesekara7110 8 ай бұрын
හිත නිවෙන භාවනාවක්. ලොව්තුරු සම්මා සම්බුදු පියානන්ටත් ,රුවන්වැලි මහ සෑ රජුන්ටත් මාගෙ නමස්කාරය වේවා !!! ගායනය සිදුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත් උතුම් තෙරුවන් ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා !!!!
@VinodiniPerera
@VinodiniPerera 7 ай бұрын
Ruwanwali sa rajunge ashirwaden apa siyalu dena neerogee wewa!
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Budhuguna Kavi - අසිරිමත් මහා කරුණාව | Pannipitiye Suseela Thero
20:20
Ranweli Se Waruna
2:51:59
Damsak1
Рет қаралды 163 М.
මහා සෑ වන්දනාව (Sthupa wandana) හසලක සීලවිමල හිමි
54:40
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 446 М.
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 10 МЛН