"ආදරේදී" ගැලපෙන අය හමුවනවා♥️🙏🏼

  Рет қаралды 33,536

Dharma Asapuwa

Dharma Asapuwa

Күн бұрын

Пікірлер: 97
@pasindusathsara206
@pasindusathsara206 Ай бұрын
අනේ මම ආදරේ කරන ගෑනූ ලමයා හැමවෙලේම ඉන්නෙ ගොඩක් උකින්..එයා හරි අහින්සක කෙනෙක්.ගොඩක් අයට උදව් කරනවා..එයාට ඩීප්‍රෙසන් තියෙනව..ැන් ටික ටික හොද අතට ඇරෙන ගමන් තියෙන්නේ..ඒත් එයාට පොඩ්ඩ ඇත්තන් දුක හිතෙනවා..එයා හැමදාම බන අහනවා.. එයා කිව්වා මේ ලගදි එයාගෙ හදහනේ අවුරුදු 19න් පස්සෙ ලියලා නෑ කියලා..මන් ගැන වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා එහෙම උනොතින් මම හදිස්සියෙන් මැරුනොතින් ඔයාට දරාගන්න බැරි වේවි කියලා.. අනේ පුලුවන්නම් එයාට දීර්ඝායුශ පාර්තනා කරන්නකෝ..ඉන්න කාලේ එයාගේ හිතට කිසිම දුකක් දැනෙන්න එපා කියලා පාර්තනා කරන්නකෝ🙂🙂
@sachininawodya9913
@sachininawodya9913 Ай бұрын
පුංචි දේටත් හුඟාක් දුක් වෙන කෙනෙක් මමත්. ඒක කොච්චර නැති කරගන්න හැදුවත් කරන්න බෑ. ඔයාගෙ ගෑනු ළමයත් මං වගේ කෙනෙක් වෙන්නැති . මං දන්නව එහෙම උනාම දැනෙන හැඟීම. ඔයාගෙ ගෑනු ළමයට දීර්ඝායුෂ ලැබේවා! හිතේ තියෙන දුක් නැතිවේවා! ඔයාලට ලස්සන අනාගතයක් ලැබේවා! බුදුසරණයි දෙන්නටම . වැරැද්දක් වෙන්නෙ නෑ බුදු දහමත් එක්ක ජීවත් වෙද්දි😊 බුදු සරණින් හැමදේම හොඳින් සිද්දවෙයි ♥️
@AmaThathsarani
@AmaThathsarani Ай бұрын
Ikmaninn suwapth wewa. ❤❤
@dinushanilakshi5865
@dinushanilakshi5865 Ай бұрын
@@pasindusathsara206 විශ්වය විශ්වාස කරන්න.. ගොඩක් හාස්කම් වෙනවා.. එයා ගොඩක් හොද කෙනෙක් නිසා එයාට කිසිම කරදරයක් වෙන්නේ නෑ. බෝධිය ට යන්න පුජා තියන්න බුදුන්ගේ සරණ පතන්න කවදාවත් වරදින්නේ නෑ... එයාට දිර්ගයුෂ ලැබේවි ♥️
@ShewonSama
@ShewonSama 29 күн бұрын
Kisima karadarayak nowewa e akkata
@Niluka-hy5gk
@Niluka-hy5gk 28 күн бұрын
eyata ikmanatana sanipa wei.api hamoma prarthana kranawa.oya dennata ekatama inna labewe kiyla.etata ikman suwaya prarthana karanawa
@Deepthi2-z3n
@Deepthi2-z3n Ай бұрын
මම කසාද බැදල ඉද්දි මගේ මහත්තයාට මම හරි අවංකව ගොඩක් ආදරෙන් සැලකුවා. ඒත් මට අතටම අහු උනා මගේ මහත්තයා කලින් යාළුවෙලා හිටපු ගෑනු ලමය එක්ක නැවත ආදර සම්බන්දයක් පටන් අරන් කියල. මම එයාට තේරුම් කරා මාව කසාද බැදල ඉන්න බව දැනගෙන ඒ කෙල්ල ඔයත් එක්ක යාළුවෙනව නම්, දවසක ඔයාව කසාද බැදල ඉද්දි එයා වෙන කෙනෙක් ලගට යයි කියල. ඒත් මගේ මහත්තයා තේරුම් ගත්තෙ නෑ. මට තේරුනා මගේ මහත්තයාට ඒ තේරුම් කරපු දේවල් තේරුම් ගියේ නෑ එයා ආදරයෙන් අන්ද වෙලා හිටියේ. මම ඒ ගෑනු ලමයට කතා කරා. එයා මට කිව්වා "ඔයාගෙ හස්බන්ඩ් තමා ආපහු මට ඉන්න නොදී බලෙන් කතා කරේ කියල. මාව බැන්දට හස්බන්ඩ් මට නෙවෙයි එතකොට ඒ ගෑනුලමයට තමා හිතින් ආදරෙ කරේ කියල හස්බන්ඩ් කිව්වලු එයාට. මම හස්බන්ඩ් එක්ක කතා කරා. එයාගෙ සතුට තියෙන්නෙ මම ලග නෙවෙයි නම් එයා සතුටින් ඉන්න තැනකට යයි කියල මම අයින් උනා. මගේ හස්බන්ඩ් මම අයින් වෙලා අවුරුද්දක් යන්න කලින් එයාගේ පරන පෙම්වතියව කසාද බැන්ද. ඒ දෙන්න යාලුවෙලා ඉන්න කාලෙත් ඒ ගෑනු ලමය වෙන කොල්ලෙක් එක්ක යාලුවෙලා මගේ හස්බන්ඩ්ව අතහැරල තිබ්බ. ඒ දෙන්න කසාද බැදල මාස කීපයකින් මගේ හස්බන්ඩ් මට ආයේ කතා කරා. ඒ ගෑනු ලමයා මගේ හස්බන්ඩ්ව බැදල ඉද්දි ඒ ගෑනු ලමය වෙන කොල්ලෙක් එක්ක මැසේජ් කෝල් කරල අනියම් සම්බන්දයක් පවත්වනව සහ මගේ හස්බන්ඩ්ව ගනන් ගන්නෙත් නෑ ලු. හස්බන්ඩ් මට කෝල් කරා අඩ අඩා සමාව ඉල්ලුවා. මම සමාව දුන්න ඒත් එයා මගේ ජීවිතේ හොදම කාලේ මම හොද කෙනෙක් බව අමතක නොකර එයාව දාලා එකවතාවක් අයාලේ ගිය එයාගෙ කලින් පෙම්වතියව තෝර ගත්ත. ඒක මට කවදාවත් අමතක කරන්න බෑ. මම හස්බන්ඩ්ට සමාව දීල හරි වැරැද්ද පෙන්වලා දීලා එයා එක්ක කතා කරන එක ඒ වෙලේම නැවැත්තුවා. මොකද විශ්වාසය කඩපු කෙනෙක් තව වතාවක් ඒක නොකර ඉන්නෙ නෑ. අපේ හාමුදුරුවෝ කිව්වා හරියටම හරි. එක වගේ අය තමා එකට ආකර්ෂණය වෙන්නෙ. මගේ හස්බන්ඩ් මට වංචා කරේ, හස්බන්ඩ්ටම වංචා කරපු ගෑනුලමය වෙනුවෙන්. වංචාකාරයො දෙන්නෙක් එකට හම්බෙලා. ඉතිං හස්බන්ඩ් මට වංචාරකරපු එකට එයාට දඩුවම් ලැබුනා. මම ඒකෙන් පස්සෙ හිත හදන් ඉද්දි මට ඇත්තටම ආදරය කරන කෙනෙක් ලැබුනා. මේ වෙද්දි මට අවුරුදු 4ක පොඩි දුවෙකුත් ඉන්නවා. අපි හරි සතුටින් ඉන්නෙ. ඉතිං මගේ ඒ හිටපු කලින් හස්බන්ඩ් නම් මේ වෙද්දිත් බිබී නාස්ති වෙනවලු. මගෙන් අයින් උන එයාට අදටවත් හොද කසාදයක් වෙලා නෑ. වංචාවක් නොකර මාත් එකක් හිටිය නම් එයා අදටත් සාර්තක පවුල් ජීවිතයක් මම එක්ක ගත කරනවා. ඒත් හොද බිරිදකට වංචාවක් කරොත් ඒකට දඩුවම් ලැබෙනවා සත්‍යයි. එත් මම වෛර කරන්නෙ නෑ. ඒ වගේ වංචාජාරයෙක් නැති උන නිසානේ මට මේ වගේ හොද මහත්තයෙක්ට බිරිද වෙන්න ලැබුනේ. මේ වගේ ආදරණීය දෝණි කෙනෙක් මට ලැබුනේ. ❤
@kaushalyaag848
@kaushalyaag848 Ай бұрын
@@Deepthi2-z3n කෙනෙක්ට වංචා කරලා තව කෙනෙක් ළඟට ගියාට එයලා සතුටින් නෙමෙයි ඉන්නේ.. අපිට පෙන්නේ එයලා සතුටින් ඉන්නේ කියලා. එත් නියම ඇත්ත හිතින් ඒ මිනිස්සු මාර විදිහට විදවනවා.. එක වගේ සිතුම් පැතුම් තියෙන අයයි මුණ ගැසෙන්නේ ..ආදරයට ආදරය. වංචාවට වංචාව ආකර්ශනය වෙනවා.
@IreshaMaduwanthi-wm3vr
@IreshaMaduwanthi-wm3vr Ай бұрын
Oyage ජීවිත kathawa thawa kenekta hedenna puluwan hoda උදාහරණයක්
@NimalWeerasiri-n7u
@NimalWeerasiri-n7u 8 күн бұрын
Congratulations ❤
@TharushiNawoda-hq8uk
@TharushiNawoda-hq8uk Ай бұрын
මම මගේ ජීවිතේ ආදරේ නිසා ගොඩක් විදවනවා.මම ආදරේ කලට ලැබෙන්නේ නෑ ..මම ගොඩක් අඩනවා මම අද ඉදන් බල අහලා මගේ ජිවිතේ වෙනස් කර ගන්නවා ..සාදු සාදු ❤
@beautygirl2807
@beautygirl2807 Ай бұрын
ස්වාමීන් වහන්ස මන් ආදරේ කරන කෙනාටත් එක්කම මන් කරන හැම පිනක්ම අනුමෝදන් කරනවා. එයා හරිම හොද කෙනෙක්. මන් කරන හැම පිනක්ම එකතු වෙලා ඔහුගේ කරදර දුරු වී දීර්ඝායුෂ ලැබේවා ❤
@malachandani-qz5go
@malachandani-qz5go 11 күн бұрын
SAMBUDU SARANAI ! ... HAMUDURUWANE ! ... 🙏🙏🙏
@Rusira-vc6wb
@Rusira-vc6wb Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝග වේවා ඉතා ඉක්මනින් උතුම් නිවන් සම්පත්තිය සාක්ෂාත් වේවා
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 29 күн бұрын
Sathpurusha යුවළක් see senasillee inna කෙනකු sasaree හමු වේවා නිවන් dakina ජාති දක්වා ma කරන pin balan සුවපත් වේවා
@SudariThasmila
@SudariThasmila Ай бұрын
පින්වත් ස්වාමින්ව⁣හන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු
@pamodarajapaksha694
@pamodarajapaksha694 Ай бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@KanchanaMala-ji1tu
@KanchanaMala-ji1tu Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@himashigonagala4821
@himashigonagala4821 Ай бұрын
අයාලෙ යන උන් ඕනෙම නැ
@ama2365
@ama2365 Ай бұрын
Hmm 😣💔
@HindiMusic-z6l
@HindiMusic-z6l 29 күн бұрын
Ane ow ❤
@sandunikasenani7777
@sandunikasenani7777 Ай бұрын
☸️🌸෴පින්වත් ස්වාමීන් වහන්ස.,🙏෴ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂම ලැබේවා!!!උතුම් තෙරුවන් සරණයි!!!෴🌸☸️
@dinushanilakshi5865
@dinushanilakshi5865 Ай бұрын
ඇත්ත හාමුදුරුවනේ සල්ලී නෙවෙයි ජීවිතේ සතුට.. සැනසීම... නිස්කලංක බව.... 💞
@asirisampath5366
@asirisampath5366 Ай бұрын
තෙරුවන් සරණයි! නිවනම අවබෝධ වෙිවා!🙏🙏🙏☸️☸️☸️💐💐💐
@merayawejhasundara3623
@merayawejhasundara3623 Ай бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏
@wmpriyadarshani
@wmpriyadarshani Ай бұрын
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@vidanapathirana3005
@vidanapathirana3005 Ай бұрын
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐☸️☸️☸️☸️☸️ Ehemai ape hamuduruwane obawahanseta Mage namaskaraya wewa 🙏🙏🙏 Theruwan saranayi 🙏🙏🙏
@KrishKrishanga
@KrishKrishanga Ай бұрын
🙏🌹බුදුසරණයි 🌹🙏🙏🌹දෙවිපිහිටයි 🌹🙏🙏🌹සියලු සත්වයෝ බුදුන් දැක නිවන් දකිත්වා🌹🙏
@ThusharaThushara-cc3jz
@ThusharaThushara-cc3jz Ай бұрын
Thaeruwan saranai pinwath oba wahanseta niduk nirogee suwaya labewa 🙏🙏🪷
@maduhemamala3293
@maduhemamala3293 Ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@gdgjkSiri
@gdgjkSiri Ай бұрын
සාදු සාදු සාදු ...!
@sadee817
@sadee817 Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏pinwantha adarayk muna gasewa duk widina hamotama
@winnervoicestudio-bma
@winnervoicestudio-bma Ай бұрын
ඇත්තටම 🙏🙏🙏
@kaushalyaag848
@kaushalyaag848 Ай бұрын
ඇත්ත.. මාත් එක්ක ඉද්දී එයා වෙන affair එකක් හොරෙන් කරගෙන ගිහින් තිබුනා..මම එයාට යන්න දුන්නා.. ඒයා ඒ girls ව මැරි කරා.. මාව රවට්ටන්න ගිහින් එයාම තමා රැවටුනේ.. එයා දවසක ස්ප්‍රයිස් වෙන්නේ marry කරපු කෙනාගෙන් තමා..හොද රැවටිලිකාර තැනකට එකතු වෙලා තියෙන්නේ..රැවටිලි කාරයෙක්ට රැවටිලිකාර පවුලකටම කසාදේ උනා.. පව් ඉතින් එයාම කර ගත්ත දේවල්.. සොබාදහම නඩුව අහනවා.. එදාට වැරදි කරපු අයට ගැලවිලා යන්න මාර්ගයක්වත් නැති වෙනවා..
@ydcreations5005
@ydcreations5005 24 күн бұрын
😢
@RaniRani-z6w
@RaniRani-z6w Ай бұрын
Sadu sadu 🙏🙏🙏🙏
@ShashinikaDeshani-u7f
@ShashinikaDeshani-u7f Ай бұрын
ඇත්තටම 🙏🏼🙏🏼
@KasunJayarathna-hj7oy
@KasunJayarathna-hj7oy 29 күн бұрын
අයාලේ යන සිත් වලට බුදු බණ
@Kveesha
@Kveesha Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....✨🤍🙏🙏🙏
@piyumikaushalya9500
@piyumikaushalya9500 29 күн бұрын
Mge amma thaththa nis duc widina diha dekkma mt bay hithenw wena manussyek diha balnnth 😢
@maleesha778
@maleesha778 Ай бұрын
සාධූ සාධූ සාධූ....🙏🙏🙏🙏✨️✨️✨️✨️
@chathumadushika1849
@chathumadushika1849 Ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනෙ 🙏🌼
@DihaniDanasuriya
@DihaniDanasuriya Ай бұрын
Sadu. Sadu. Sadu.
@shameenadilki3258
@shameenadilki3258 Ай бұрын
Mage kena me wagemai, adarei kiyalawath kiynne ne nithara, eth awashya thana awashya widihata math ekk innawa...aththatama eyage adare mahamerak
@harshaninadeesha4182
@harshaninadeesha4182 Ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@thilinidissanayaka8169
@thilinidissanayaka8169 Ай бұрын
සම්පූර්ණ වීඩියෝ එක තියනවද? නමෝ බුද්ධාය තෙරුවන් සරණයි!
@bekam96
@bekam96 Ай бұрын
Saaaadu saaaadu saaaadu..
@nipunimaheshika8100
@nipunimaheshika8100 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MaxMax-m4k2b
@MaxMax-m4k2b Ай бұрын
🙏🙏❤️❤️
@RashmiGunawardena-j8c
@RashmiGunawardena-j8c Ай бұрын
🙏🙏
@MaxMax-m4k2b
@MaxMax-m4k2b Ай бұрын
🙏🙏❤️❤️❤️🙏🙏🙏
@ChanulaMandil
@ChanulaMandil Ай бұрын
🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@MaxMax-m4k2b
@MaxMax-m4k2b Ай бұрын
🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
@MaxMax-m4k2b
@MaxMax-m4k2b Ай бұрын
🤲🤲🙏🙏🙏
@nethmidiwyanjali6156
@nethmidiwyanjali6156 Ай бұрын
මගෙ ආදරේට අවුරුදු 5ක්.මගෙ පලවෙනි ආදරේ.මට වඩා අවුරුදු 7ක් වැඩිමල්.මං අවංකව ආදරේ කරා.එයලගෙ අම්ම මට කැමති නෑ කිව්ව.එයා අම්මල හොයන කෙනාට කැමැත්ත දෙනවා කියල මගෙ numbers සේරම block කරල මාව දාල ගියා.ඊයෙ තමයි එයා ගියෙ.මං පුලුවන් උපරිම පස්සෙන් ගියා.මට හරියට බැන්නා.එයා අයෙ එන එකක් නැහැ.මං ඇත්තටම එයාට ආදරේ කරපු නිසා කියාන්න බැරි දුකක් තියෙනවා.මට ආදරෙයි නම් මොන දේ උනත් ඉන්නවා.ඒත් එයා ගියා මාව ඕන් නෑ කියල.මගෙ හිතේ කිසි තරහක් නෑ.හිත හදාගන්න අමාරුඉ.මට ආදරේ කියන දේ එපා උනා.ආයෙ නම් ආදරෙ කරන්නෙ නෑ.එයා හොදින් ඉන්න ඕනා.❤️❤️
@NethmisasanjanaNethmi
@NethmisasanjanaNethmi Ай бұрын
Mt wge 🥺
@MethmiWijesinghe
@MethmiWijesinghe 28 күн бұрын
ammo ow matanm hithenne adare kiyanne boruwak.💔 mage affair eka gedarata mattu unata passe mage phone eka hitan gaththa.one year wage gedara nikan hirakariyak wage hitiye😥😥e kale eya mage photo hama thenama yawala mage mulu charithema gathanaya kara😔💔💔mage hithe tharahak ne dan. mage charithema katha karapu eya dan wena kenekwa marry karannalu ynne😂❤‍🩹mata karapu dewal walata wishwayen hri punishment labeida danne ne,🙂mata una de e girlta wennepa kiyala praththana karanwa🥰 ithin dan matath oya wagema adare kiyana eka thiththama una💔💔💔
@WathsalaNethmini
@WathsalaNethmini 26 күн бұрын
Man adre krana kena mata dan katha kranne na man ay adre kranne na katawath adre kiynne boruwak 😭
@darshi763
@darshi763 29 күн бұрын
Mtat na awanka adarayak😓
@HellowHellow-d3g
@HellowHellow-d3g Ай бұрын
Ayale yana aun yanawamai ahema ballo ennawa
@chamikamadushani1179
@chamikamadushani1179 Ай бұрын
මට ප්‍රශ්නයක් තියෙනව මං මගෙ මහත්තයාට ආදරෙයි. එයා මට වැඩිය ආදරෙයි කියන්නෙ නෑ ඒ වගේම අපේ ගෙදර වැඩට එන අය ඉස්සරහ, එයාගෙ නෑයො ඉස්සරහ මට නොසෑහෙන්න බනිනව නරක වචනෙන් බනින්නෙ එයාට මං කොච්චර හොද කලත් එයාට මාව පේන්න බෑ කියල බනින්නෙ ඉතින් එයා මට ආදරේ ඇතිද එහෙම නැත්නම් එයා මට ආදරේ නැත්තටම නැතුව ඇතිද කියල හිතාගන්න බෑ
@darbhaliyanage529
@darbhaliyanage529 Ай бұрын
නිකම්ම නෙවෙයි ආදරේට කියවුණේ එක එක නම් එයා මට වඩා බණ අහනවා ඒ වගේම එක එක නම් කීවේ නෑ මට. ඒයා මාව දාලා ගියා එයා කිව්ව හේතුව ගෙදර අය කිව දේයි දේකක් මං අදටත් ඇත්තටම හේතුවක් දන්නෑ මං හිතන්නෙ මං පව් කරලා ඇති තවත් කෙනෙකුට ආදරේ කරන්න හිතේන්නෑ ඇත්තටම ඒක වේදනාවක්ම විතරයි. අනිත් අතට ආදරේ කිව්වත් ඒකට කිසිම වටිනාකමක් නෑ මං දැක්ක ආදරේ නම් තමන්ගේ පවුලේ කෙනෙක් වගේ පිට කේනේකට සලකන්න හිතේන එක ඒයාට හොදක් වෙනවා නම් ඕන දෙයක් කියන්න පුලුවන් එක ඒත් ඇත්තටම එහෙම ආදරයක් කොහේවත් නෑ හැමෝම බොරුවෙන් තමයි ජිවත් වෙන්නේ
@SanjanaHithaisi-jp1sy
@SanjanaHithaisi-jp1sy Ай бұрын
🙏✨🤍
@Lakshan92
@Lakshan92 Ай бұрын
සම්පූර්ණ වීඩියෝ එක නැතිද. ?
@LahiruAshen-d2p
@LahiruAshen-d2p 25 күн бұрын
මටත් කවුරැත් අාදරේ නැ.... අහන අහන ගැනු ලමයා....කැමති නැ..... අැයි.....ඒ .
@hiranshiwantha3103
@hiranshiwantha3103 Ай бұрын
Eka lowe sobhawa 😂
@dhaneshimadhushani
@dhaneshimadhushani 29 күн бұрын
සාධු සාධු සාධු.....🙏🙏🙏
@KavishiTharumila777
@KavishiTharumila777 Ай бұрын
🙏🙏🙏 සාදු! සාදු! සාදු!
@AndovitaGamagekanthiA.GK-zt8vw
@AndovitaGamagekanthiA.GK-zt8vw Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@AsithaSadharuvan
@AsithaSadharuvan Ай бұрын
Sadu sadu sadu 🙏🌸🙏🙏🙏
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nawodasankalpa7052
@nawodasankalpa7052 Ай бұрын
🙏🙏🙏🙏🙏
@MaxMax-m4k2b
@MaxMax-m4k2b Ай бұрын
❤️❤️🙏🙏
@MaxMax-m4k2b
@MaxMax-m4k2b Ай бұрын
❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@SanjeewaKumara-b9s
@SanjeewaKumara-b9s 6 күн бұрын
🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dulannisala6587
@dulannisala6587 Ай бұрын
🙏🙏🌺
@ricecocker4528
@ricecocker4528 Ай бұрын
🙏🙏🙏
@NirmaniUppala
@NirmaniUppala Ай бұрын
🙏🙏🙏🙏🙏
@SashiniRathnayake-lf5cb
@SashiniRathnayake-lf5cb Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@ireshachani955
@ireshachani955 Ай бұрын
🙏🙏🙏🙏
@Tharushi-lc1ch
@Tharushi-lc1ch 29 күн бұрын
🙏❤
@DananjaneeWicramanayaka
@DananjaneeWicramanayaka Ай бұрын
🙏🙏🙏
@DimashaKoswaththa-b1w
@DimashaKoswaththa-b1w Ай бұрын
🙏🙏🙏
@hasanilelwala
@hasanilelwala Ай бұрын
🙏🙏🙏
@piyumipresangika9536
@piyumipresangika9536 Ай бұрын
🙏🙏🙏
@AmalshaHansi
@AmalshaHansi Ай бұрын
🙏🙏🙏
@Teshiniherath-b5d
@Teshiniherath-b5d 13 сағат бұрын
🙏🙏
@MalshaniKankanamge
@MalshaniKankanamge 26 күн бұрын
🙏🙏🙏
සහකරුවා සහකාරිය මුණගැහෙන්නේ මෙහෙමයි | Ven Welimada Saddaseela Thero bana
21:33
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 372 М.
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН