සහකරුවා සහකාරිය මුණගැහෙන්නේ මෙහෙමයි | Ven Welimada Saddaseela Thero bana

  Рет қаралды 332,279

Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන

Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන

2 жыл бұрын

සහකරුවා සහකාරිය මුණගැහෙන්නේ මෙහෙමයි
Ven Welimada Saddaseela Thero bana
Join Our Facebook Group :- සත්පුරුෂ නිවහන
Join Our Whatsapp Group :- 076 474 2028
Join our TikTok Page :- www.tiktok.com/@sathpurushani...
Tel : +94 76 474 2028
Email : sathpurushaniwahana@gmail.com

Пікірлер: 444
@n.karunarathna6831
@n.karunarathna6831 Жыл бұрын
අපේ හාමුදුරුවනේ මට වයස 19 මම මෙතෙක් ජීවිතයේදී එක පාරක්වත් ආදරේ කරල නෑ ඒ වගේම බඹසර රකිනවා 🙏🙏🙏
@janeshaabeyrathna8465
@janeshaabeyrathna8465 Жыл бұрын
සාදු සාදු සාදු ... තෙරුවන් සරණයි පුතා ...ධර්මයට අනුවම ජීවත් වෙන්න.
@sathpurushaniwahana
@sathpurushaniwahana Жыл бұрын
sadu!!! sadu!!! sadu!!!
@dinushaacademy9250
@dinushaacademy9250 Жыл бұрын
Saaadu
@heshaniranaweera2140
@heshaniranaweera2140 Жыл бұрын
Sadu sadu 🙏🙏🙏
@nirashanethsarani4682
@nirashanethsarani4682 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 ,
@malindunethmina31
@malindunethmina31 3 ай бұрын
මම ඔබ වැනි බඹසර රකින්නාවු සියලුම දෙනාගෙ බඹසර සීලයට බාදා නොපෙන්ව්ත්වා සාදූ සාදූ සාදූ ......🙏🙏🙏🪷🌸🪷🌸🪷🌸🪷🌸🪷🌸🪷🌸🪷🌸🪷🌸
@user-gn4pd9lz2g
@user-gn4pd9lz2g 8 ай бұрын
මට අවුරුදු 19 යි මේ බණ අහනකොට හිතට දැනෙන සැනසීම වචනෙන් කියන්න බෑ හාමුදුරුවන්ට ගොඩක් පිං 🙏🙏🙏🙏
@rashmikasarangi1923
@rashmikasarangi1923 Жыл бұрын
බුදු දහමට මම දැන් ඇබ්බැයි වෙලා . සැමදාම බාවනා කිරිම . බණ ඇසිම දැන් නොකර මට නින්ද නොයන තරම්‍ය . මට මෙන්ම සැනසිම පතන සියලු දෙනාටම සැනසීම ලැබේවා . 🙏🙏🙏
@AnuraParanawithana
@AnuraParanawithana 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@chandimakumari6304
@chandimakumari6304 4 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා
@RashuKavindya-kp5lh
@RashuKavindya-kp5lh Жыл бұрын
මට අවුරුදු 15 අපෙ හාමුදුරුවනේ .......මම ගැහැනු ලමයෙක් ..මම හරි ම ආසයි බන අහන්න...මහන දම් පුරන්නත් ආසාවෙන් ඉන්නේ...
@Manu1424
@Manu1424 Жыл бұрын
🙏🙏🙏
@kumarapathmasiri5936
@kumarapathmasiri5936 Жыл бұрын
හැම කෙනාටම ඔය වගේ අදහස් පහල වෙන්නෑ වහාම කුසල් රුස් කරන්න
@Disalidias
@Disalidias 4 ай бұрын
🙏🙏🙏
@Jokevideovirel
@Jokevideovirel 10 ай бұрын
මට වයස 18යි වැලිමඩ සද්දාශීස සිවාමීන් වහන්සේගේ ධර්ම දෙශනා අහන්න ගොඩක් ආසයි හිත හොඩාක් නිවෙනවා ❤️ තෙරුවන් සරණයි සියලු ලෝක සත්වයන්ට ❤️
@KS-sl5di
@KS-sl5di 2 жыл бұрын
මේ දෙවල් අහද්දි පරක්කු වැඩි ස්වාමීන් වහන්සේ .අයෙ පටන් ගන්න ඔනේ නිසාමයි ඔබ වහන්සේ ගේ පිහිට පතන්නෙ මෙහෙම🙏🙏🙏🙏
@dhoniya____dancesteps5987
@dhoniya____dancesteps5987 2 жыл бұрын
මන් හාමුදුරුවන් ගෙ බන ගොඩාක් ආසාවෙන් ශ්‍රවණය කරනවා. මට තාම 16 යි. ඔබ වහන්සේ ට බුදු සරනයි 🤗
@n.karunarathna6831
@n.karunarathna6831 Жыл бұрын
මාත් එහෙමයි මාත් ආසාවෙන් අහනවා බණ මට 19යි මේ හාමුදුරුවොන්ගෙ බණ හරි ලස්සනට හිතට කාවදිනවා 😇
@janeshaabeyrathna8465
@janeshaabeyrathna8465 Жыл бұрын
ගොඩක් වටිනවා පුතා නිතරම ධර්මය අහන්න.ඔයාලට කවදාවත් වරදින්නෙ නැහැ.තෙරුවන් සරණයි පුතා ...සියලු දෙවියන් මෙවැනි පින්වත් දරුවන් ආරක්ෂා කරත්වා..
@dinushaacademy9250
@dinushaacademy9250 Жыл бұрын
Mata 15
@JanakaP
@JanakaP Жыл бұрын
Mata vayasa 17 yi math hamudhuruwange bana asawen ahanawa
@Manu1424
@Manu1424 Жыл бұрын
මට 15යි..මමත් බණ අහන්න ගොඩක් ආසයි..දවසකට අවම වශයෙන් එක බණක් හරි මම අහනවා😊
@Manu1424
@Manu1424 Жыл бұрын
මට අවුරුදු 15යි...බණ අහලා මට ලැබෙන සැනසීම අප්‍රමාණයි..හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා..🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි...සාදු සාදු
@user-mw3he2ys7p
@user-mw3he2ys7p Жыл бұрын
ලංකාවේ හාමුදුරුවරු කියන්නේ ..පවුලට බරක් උන ...ලිංගික අත්වැරදීමක් ... මේ අය සමාජය එක්ක වෛරයෙන් ඉන්නේ ... ඒ අයගෙන් ජීවිතය ගැන අහන්න එපා .... මුලා වෙනවා ...
@kavindurashan4714
@kavindurashan4714 8 ай бұрын
දාතු දාතු එක් වේවා 🌺
@krishanthapremalal8957
@krishanthapremalal8957 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@salinidilshani2326
@salinidilshani2326 2 жыл бұрын
අපි වරදක් කරත් ඒ දේවල් හදාගන්න අන්තිමට අපේ පිහිටට එන්නේ ධර්මය විතරයි අපේ හාමුදුරුවනේ🙏
@samiraprasanna4594
@samiraprasanna4594 2 жыл бұрын
Attac
@hashinimadara4170
@hashinimadara4170 2 жыл бұрын
Ek aththa 🙏
@karunarathnajayawardhana3263
@karunarathnajayawardhana3263 2 жыл бұрын
Ow 🙏🙏🙏🙏
@kavindu6280
@kavindu6280 2 жыл бұрын
Eka aththa
@gamewithrashmika5430
@gamewithrashmika5430 2 жыл бұрын
Ou
@laksmanjayantha8368
@laksmanjayantha8368 3 ай бұрын
මට අවුරුදු 14 මම මේ ලගකදි ඉදන් බන අහන්න පටන් ගත්තේ මමත් හරිම ආසයි යසෝදරාව වගේ වෙන්න මමත් හැමදාම බන අහනවා
@uthpalaerandathi1407
@uthpalaerandathi1407 Жыл бұрын
හාමුදුරුවනේ මං අතින් වැරදි උනා.ඒ හැම වැරැද්දක් ම හදාගත්තා😔 ඔබ වහන්සේගෙ බණ මං නිතරම අහනව..හිත නිවෙනවා හාමුදුරුවනේ🙏😔
@dhanushanishanthi6114
@dhanushanishanthi6114 3 ай бұрын
මම ⁣අපේ හාමුදුරුවන්ගේ මේ උතුම් බණ සවන් දීලා අද සිට මම තිසරණයෙහි පිහිටා මාගේ කුමරි බඹසර රැක ගනිමි🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@sihinashehara7832
@sihinashehara7832 2 жыл бұрын
හිතට කිසිම සැනසිමක් නැ එකයි ඔබවහන්සෙගෙ බන අහන්නෙ හිත නිවෙන නිසා මම කරපු වැරදි හදන් හොද වැඩ දැන් කරන්නෙ එත් හිතට මාර දුකක් දැනෙන්න🙏🙏🙏🙏🙏😔
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
පිරිහෙනෙ සමාජයකට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! දෙනුවන් දෙසවන් පින් සිත් ඇත්තෝ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගනිත්වා ! බොහෝම පින් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏
@mihirlakshan4003
@mihirlakshan4003 5 ай бұрын
සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා!🙏🙏🙏නිවනින් සැනසීම ලබත්වා!🙏🙏🙏
@banukamaduwantha9200
@banukamaduwantha9200 5 ай бұрын
අපේ හාමුදුරුවනේ මගේ අතින් වැරදි වෙලා තියෙනවා ඒ යැරදි හරිගස්සගන්න මං උත්සාහ කරනවා..වැරදි නොකර ඉන්න අම්මගේ හිත නොරිද්දෙන විදිහට මං ඉන්න උත්සාහ කරනවා.කිමිම වරදක් නොකර හොඳ දේවල් විතරක් ජීවිතේට එකතු කරගෙන හැමදාම හොඳින් ජීවත් වෙන්න ඔබ වහන්සේගේ බණ පද මට මගේ ජීවිතේට හුඟාක් වටිනවා අපේ හාමුදුරුවනේ..🙏🙏🙏
@user-ov8tz3om7s
@user-ov8tz3om7s 4 ай бұрын
😊
@colourvisionwithjaga
@colourvisionwithjaga Жыл бұрын
ඔබ වහන්සේ ගේ බන,, හරිම කාලීන බන,, අහන්න අහන්න හිතට පුදුම සැනසීමක් දැනෙනවා ඔබ වහන්සේ ට නිරෝගී සුව, තවත් මේවගේ බන කියන්න චිරාත් කාලයක් කියන්න ලැබේවා 🙏🙏🙏🙏
@digtelmart3402
@digtelmart3402 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මම මේ බන ටික අහන්න මමත් පිං කරලා තියනවා
@user-sg6tq7yo1w
@user-sg6tq7yo1w 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු...පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...දිර්ඝායුෂ ලැබේවා..තේරැවන් සරණයි...
@amaramitchel8251
@amaramitchel8251 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු🙏,,ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@chathurangajanaka5320
@chathurangajanaka5320 2 жыл бұрын
ඉතාම වටින බන කතාවක් සැමදෙනාම මේ වගේ උතුම්ම ධර්මය අසන්නට ලැබෙනවා..අපේ පීන්වත් ස්වාමීන් වහන්සේට නීදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා..බූදු සරනයී..
@user-wp7dw4lz6t
@user-wp7dw4lz6t Жыл бұрын
අපේ ස්වාමින් වහන්ස මමත් යශෝදරාවක් වෙන්න පෙරුම් පුරන කෙනෙක් . ඒ නිසා මේ බන වර මට ගොඩක් වටිනවා.ඔබ වහන්සේට පින් සිද්ද වෙනවා...
@rashmiamarasingha986
@rashmiamarasingha986 2 жыл бұрын
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏නමෝ බුද්ධාය 🙏
@sarathkumara3379
@sarathkumara3379 2 жыл бұрын
සාදු...සාදු...සාදු...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 2 жыл бұрын
මං පිරිමි කෙනෙක් සමග කිසිම වැරදි සම්බන්ධකමක් පවත්වල නෑ.නමුත් මං නිකන් හරි පිරිමි කෙනෙක් ඇසුරු කලොත් ඒ අය මට අයුතු යෝජනාවක් කරනවා.කිහිප වතාවක් එහෙම සිදුවුනා.මං යහපත් ජීවිතයක් ගත කලත් එහෙම දේවල් සිද්ධවෙන එක ගැන ඒ වගේ අය මුණගැසීම ගැන හරිම දුකයි.
@sujeewasampath2063
@sujeewasampath2063 Жыл бұрын
You tube search buddhist melbourne 🙏🙏🙏
@sujeewasampath2063
@sujeewasampath2063 Жыл бұрын
You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි 🙏🙏🙏🙏
@hengodagekanchana8359
@hengodagekanchana8359 Жыл бұрын
Oya oyage pawak gewanawa athi ekai...habai oya oyage thiranema inna kawada hari hodak ahanna lebei...oyata thiyena dukamai matath habai mn manmathamai wenasak ne.
@samanthimala310
@samanthimala310 Жыл бұрын
මෙ දෙවල් අහද්දි අපි පරක්කු වැඩි හාමුදුරුවනේ .පුදුම දුකක් විදීන්නෙ කසාදයක් බැඳගෙන මන්.හැමදාම දුක් විඳින්න වෙලා තියෙන්නෙ .මෙ බන අහද්දි හිතට කොච්චර සහනයක් තියෙනවාද .මගෙ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏😥
@dharminrajapaksha249
@dharminrajapaksha249 11 ай бұрын
ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන්නා ඌ ඒ මාර්ගපල නිවන් අවබෝධය පිනිසම මේපින් බලය හේතු වාසනාව උදාවේවා ඉ මා ප්‍රාර්ථනා කරමි .🙏🙏🙏🌷 .නමෝ බුද්ධාය 🙏🙏🙏
@rusirupahasara4321
@rusirupahasara4321 2 жыл бұрын
සාදූ සාදූ සාදූ. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@ShanthaLashman-of2sx
@ShanthaLashman-of2sx 9 ай бұрын
මාත් හාමුදුරුවන් ගේ බව අහල දැන් උතුම් බඹසර සීලය රකිනවා 🙏🙏🙏
@KaweeshaHansamali-iu8jl
@KaweeshaHansamali-iu8jl 13 күн бұрын
Sadu sadu 🙏🙏🙏
@dammikaw9050
@dammikaw9050 Жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා.... හැමදාම ඔබ වහන්සේගේ බණ අහනවා 🙏🙏🙏🙏🙏
@gayanmaduranga5944
@gayanmaduranga5944 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනාවන් මං ගොඩක් ඇහුවා. මට බන අහන්න පුරුදු කළේ මගේ මහත්තයා.මට ඔබ වහන්සේගේ දේශනාවන් අහලා මගේ මහත්තයා කැමති විදියට මට වෙනස් වෙන්න මේ දේශනාවන් උදව් උනා.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.,. සාධු සාධු සාධු....!
@kushanchathuranga1235
@kushanchathuranga1235 Жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර වේවා ! " sadu sadu sadu "
@lathikagamage3459
@lathikagamage3459 Жыл бұрын
Pinvath hamuduruvane boru divurum yam thakvath nivaradi karaganna kramsyak nadda
@user-gd6nv2hw8f
@user-gd6nv2hw8f 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු ස්වමින්.වහන්ස..ඔබ.වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayesharanawaka1421
@ayesharanawaka1421 2 жыл бұрын
බුදු සරණයි!!!🙏🙏🙏උතුම් ශ්‍රි සද්ධර්මය අවබෝධ වේවා!
@Sanduniwasana-wl6xc
@Sanduniwasana-wl6xc Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 මගේ බුදුපියාණන්ට මාගෙ නමස් කාරයා සාදු සාදු 🙏
@sudhdhaa
@sudhdhaa Ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය . මට මම ගැන සතුටුයි මේ ගැන ඇහෙන කොට, පතිවත රැකගත් තරුණියක් මාහට ලැබේවා
@attanayakeanuda
@attanayakeanuda Жыл бұрын
Sadu sadu .The lord buddhas darma is living in the world .❤❤❤🙏🙏🙏
@chalanikalansooriya5939
@chalanikalansooriya5939 2 жыл бұрын
Hamuduruwane theruwan saranai 🙏🙏🙏🙏🙏
@smarttraders9473
@smarttraders9473 2 жыл бұрын
Theruwan saranai ape pinwath swamin wahanseta.mage namaskaraya wewa!!!
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
Sadu..sadu..sadu...samma sambudu saranai ...🙏🙏🙏
@buddinidisanayaka4858
@buddinidisanayaka4858 2 жыл бұрын
🙏🙏🙏Oba wahanse wani darma desakayan wahansela me desayata bihi wewa.thawa thawath bihi wewa🙏🙏🙏🙏
@thakshiladilini2285
@thakshiladilini2285 2 жыл бұрын
මමත් ගොඩක් ඉවසන්න පුරැදු උනා ඔබ වහන්සේගෙ බණ අහල
@budubanatv
@budubanatv 2 жыл бұрын
බුදුසරණයි හමුදුරැවනේ දිර්ඝයු ලැබේවා.
@ShanShan-qz3yk
@ShanShan-qz3yk 2 жыл бұрын
බුදු සරණයි ape හාමුදුරුවනේ
@m.s.msewwandi1923
@m.s.msewwandi1923 2 жыл бұрын
සාදු ! සාදු ! සාදු ! 🙏
@wathsaladissanayaka6741
@wathsaladissanayaka6741 2 жыл бұрын
සාදු සාදු සාදු...!!!! 🙏🙏🙏🙏🙏
@HansaniNimeshika-fs2cq
@HansaniNimeshika-fs2cq Жыл бұрын
Budusarani hamuduruwane sadu sadu sadu...
@chamindaperera2135
@chamindaperera2135 2 жыл бұрын
budu saranai hamuduruwane oba wahanseta🙏🙏🙏
@samadinisansala8627
@samadinisansala8627 2 жыл бұрын
බුදු සරනයි..🙏🙏
@shamaliudayangani2302
@shamaliudayangani2302 2 жыл бұрын
Ape hamuduruwane oba wahansheta mage namaskarya wewa....!
@nalaneamarasinha8528
@nalaneamarasinha8528 2 жыл бұрын
තෙරැවන් සරණයි.......
@ayesha97dilki14
@ayesha97dilki14 2 жыл бұрын
ඔබ වහන්සේට පින් ....
@sl.sadaru2535
@sl.sadaru2535 2 жыл бұрын
තෙරුවන් සරණයි.!!🙏🙏🙏
@subhasinikumari6765
@subhasinikumari6765 2 жыл бұрын
සාධු සාධූ සාධු !!! තෙරුවන් සරනයි
@mq9492
@mq9492 Жыл бұрын
Pinwath suwamin wahansaeta niduk nirogi bawa laebaewaaa...gidak watina darmanushashanawak ..thaeruwan saranai
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏 සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ
@dilkisathsarani2227
@dilkisathsarani2227 2 жыл бұрын
බුදු saranai. අපේ hහාමුදුරුවෝ
@lahirulahiru2669
@lahirulahiru2669 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබවහන්සේට 🙏🙏🙏
@nimeshanilanthi5105
@nimeshanilanthi5105 2 жыл бұрын
බුදුසරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@manjulaudayangani6603
@manjulaudayangani6603 2 жыл бұрын
සාදු..!🙏🌼 සාදු..!!🙏🙏🌼🌼 සාදු...!!!🙏🙏🙏🌼🌼🌼
@nimeshamaduwanthi4206
@nimeshamaduwanthi4206 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!! 🙏🙏🙏
@nilanthakumara8496
@nilanthakumara8496 2 жыл бұрын
Oba wahansege darma deshana mama ahanakota sadùkara denawa ape hamuduruwane piñwath obanseta nirwanaya pinisama a piña hethu wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@southkorea8234
@southkorea8234 2 жыл бұрын
පින් ඇත්තෝ දකිත්වා
@nilanthaaththanayaka8091
@nilanthaaththanayaka8091 2 жыл бұрын
Hm......🙏
@silent_7864
@silent_7864 2 жыл бұрын
මේම දෙචනාව සැම මනුස්සයෙක්ටම ආදර්ශයක් වේවා..!😊
@kasunmaduranga9430
@kasunmaduranga9430 2 жыл бұрын
තෙරැවන් සරනයි..
@yureshyasantha6562
@yureshyasantha6562 2 жыл бұрын
තෙරුවන් සරණයි!!
@chandimasampath3386
@chandimasampath3386 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@akiladananjaya6193
@akiladananjaya6193 Жыл бұрын
සාදූ සාදූ 🙏🙏🙏
@charugunawardana845
@charugunawardana845 2 жыл бұрын
ගොඩාක් වටිනවා .🙏🙏🙏🙏🙏🙏
@maneeshasew8198
@maneeshasew8198 2 жыл бұрын
Mama oba wahansege bana ahanawa.harima pahadili me bana deshana
@shalithamaduranga3874
@shalithamaduranga3874 2 жыл бұрын
තෙරුවන් සරණයි....
@tharindumadusanka608
@tharindumadusanka608 2 жыл бұрын
ගොඩාක් වටිනවා,තෙරැවන් සරනයි හාමුදුරුවනේ.
@Ahinsa-oi9yd
@Ahinsa-oi9yd 2 жыл бұрын
වටින කථාවක් 🙏❤ බුදු සරණයි!!
@nawodsuriyapperuma8526
@nawodsuriyapperuma8526 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ ඔබවහන්සේට🙏🙏🙏🙏🙏
@h9235
@h9235 2 жыл бұрын
Theruwan saranai oba wahanseta
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Ehemai ape hamuduruwane, 🙏☸️🙏🪔🌹🌺🌼🌻🌺🌻🌺🌻🌺🌻
@kasunkalhara4600
@kasunkalhara4600 2 жыл бұрын
සාදු සාදු 🙏☸️
@nelushansachinthaherath6418
@nelushansachinthaherath6418 2 жыл бұрын
ඔබ වහන්සට තෙරුවන් සරනයි.ගොඩක් පින්
@bhagi6076
@bhagi6076 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා...🙏🙏🙏 සාදූ සාදූ සාදූ... නමෝ බුද්ධාය..🙏🙏🙏
@user-dd2jj2mw1e
@user-dd2jj2mw1e 10 ай бұрын
Ane Oba Wahanse Wani Thavath Budda Puththrayan Wahansela Tawa Thawath Apu Mau Rata Thula Janitha Wewa .Sadhu Sadhu Sadua. Mage Namaskaraya Wewa. Mathath Raththaran Dula Dennen Ennawa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prasannakumara8897
@prasannakumara8897 2 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@oshakaabesingha9143
@oshakaabesingha9143 Жыл бұрын
Obawanasege bana hitha niwanawa ape hamuduruwane..obawahanseta diirgha aayu ලැබේවා ..🙏🙏🙏🙏🙏
@udani5315
@udani5315 2 жыл бұрын
සාදූ සාදූ සාදූ!🙏🏻🙏🏻🙏🏻
@vinoshichavindi79
@vinoshichavindi79 2 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං..🙏 නිරෝගී සුවය ලැබේවා !
@weelsbandrasika3452
@weelsbandrasika3452 Жыл бұрын
Sadu sadu sadu namaskara wewa
@nilmiliyanage1055
@nilmiliyanage1055 Жыл бұрын
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ🙏
@lusicondent123
@lusicondent123 5 ай бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hansaneechathurika1663
@hansaneechathurika1663 2 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින්.බුදු සරණයි.
@justinsewwandi3055
@justinsewwandi3055 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු
@sudarmikabandara6636
@sudarmikabandara6636 Жыл бұрын
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ
@nethmini3269
@nethmini3269 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
@nishanthasilva1593
@nishanthasilva1593 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ මට හාමුදුරුවන් ට ටිකක් කතා කරනන් පුලුවන් නමි ⁣කියලා හිතෙනවා බණ අහලා ජිවිතය තෙරැමි ගත්තේ අපේ හාමුදුරුවනේ බුදු සරණයි
@chathurikalakmali1169
@chathurikalakmali1169 2 жыл бұрын
jathi jathith oba wahanseta godak pin me wage desana karanawada oba wahansege demaupiyantada me pin ath wewa!! !! godak pin ape hamuduwane
@user-su9gu5pt8k
@user-su9gu5pt8k 9 ай бұрын
man godak asay oba wahansege bana ahanna. Oba wahansege bana ahuwama hitha niwenawa.
@dilhaninanyakkara7026
@dilhaninanyakkara7026 2 жыл бұрын
Mata me hamuduruwange banak ayeth sharwanaya karanna labeththwa.sadu sadu sadu🙏
@jananichamoda5009
@jananichamoda5009 2 жыл бұрын
Budu saranai ape හාමුදුරුවනේ ikmanin niwan මාර්ගය අවබෝධ වේවා .ඔබ වහන්සේට !
ඕනෑම ලෙඩක් සුවපත් කරන විස්මිත ක්‍රමය | Ven welimada saddaseela thero bana
30:02
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 243 М.
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 84 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 15 МЛН
මනුෂ්‍ය ලෝකයේ වෙනස.welimada saddaseela himi bana
26:33
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН