No video

පුළුන් වගේ මෘදුවට බටර් කේක් එක හදන්නේ මෙහෙමයි |The Easiest Butter Cake Recipe Sinhala By Bandi Full

  Рет қаралды 836,369

Bandi Full

Bandi Full

Күн бұрын

ලග ලගම එන උත්සව සමයට හරි ක්ලේසියෙන් රසවත් බටර් කේක් එකක් හදා ගන්න හැටි කියලා දෙන්න හිතුවා. මගේ අනිත් රෙසිපි වගේම මේ බටර් කේක් එකත් හරි ලේසියෙන් හදා ගන්න පුලුවන්. Try කරලා බලන්නකෝ
****************************
- පියවර -
කේක් තැටිය සූදානම් කර ගන්න
සීනි කුඩු කර ගන්න
පාන් පිටි බේකින් පවුඩර් හලා ගන්න
බිත්තර සුදු මද කහ මද වෙන් කර ගන්න
බටර් බීට් කර ගන්න
බටර් සීනී සමග බීට් කර ගන්න
බිත්තර කහමද වැනිලා කිරි බීට් කර ගන්න
බිත්තර සුදු මද පෙන එන තෙක් බීට් කර ගන්න
බටර් සමග බිත්තර සුදු මද එකතු කර ගන්න
අවසානයට පිටි මිස්‍ර කර ගන්න
180 උශ්නත්වයට විනාඩි 40-50ත් කාලයක් බේක් කර ගන්න
****************************
#buttercake #buttercakewrecipe #vanillacake
****************************
අමුද්‍රව්‍ය -
බටර් හෝ මාර්ජරින් 250g
පාන් පිටි 250g
සීනි 250g
බිත්තර 4 (250)
බේකින් පවුඩර් තේ හැදි 2
වැනිලා තේ හැදි 1.1/2
කිරි පිටි මේස හැදි 2
Ingredients -
Butter 250g
Flour 250g
Sugar 250g
4 Eggs
Vanilla 1.1/2 tsp
Baking powder 2 Tsp
Powdered milk 2 Tbsp
****************************
Butter cake or vanilla cake is very popular in Sri Lanka. This delicious buttery goodness is the perfect choice for any occasion even for tea TIME. Sri Lankan butter cake recipe is very unique yet easy to make. I made a few changes with this butter cake recipe and it came quite perfect.
Many of you asked me HOW TO MAKE BUTTER CAKE and here's your requirement. I'm pretty sure this simple Butter cake recipe Sinhala will be your very favourite butter cake recipe ever.
If you haven't tried baking yet, this Vanilla Butter cake recipe is the perfect one to start with."
We hope you enjoy this Butter cake and will make a simple cake using our sharing recipe. Please see your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple date cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
*****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
*******************************

Пікірлер: 937
@Bandifull
@Bandifull 3 жыл бұрын
මට ඔයාට කියන්න බැරි වුනා මගේ කේක් ට්‍රේ එක අගල් 10ක් ඩිග අගල් 8ක් පලල අගල් 2ක් උස එකක්. මම ටිකක් උස කේක් තැටියක් තමයි ගත්තේ මොකද මේක ටිකක් පිපෙන ගතිය වැඩි නිසා. - පියවර - කේක් තැටිය සූදානම් කර ගන්න සීනි කුඩු කර ගන්න පාන් පිටි බේකින් පවුඩර් හලා ගන්න බිත්තර සුදු මද කහ මද වෙන් කර ගන්න බටර් බීට් කර ගන්න බටර් සීනී සමග බීට් කර ගන්න බිත්තර කහමද වැනිලා කිරි බීට් කර ගන්න බිත්තර සුදු මද පෙන එන තෙක් බීට් කර ගන්න බටර් සමග බිත්තර සුදු මද එකතු කර ගන්න අවසානයට පිටි මිස්‍ර කර ගන්න 180 උශ්නත්වයට විනාඩි 40-50ත් කාලයක් බේක් කර ගන්න
@bashinimadurangika5575
@bashinimadurangika5575 3 жыл бұрын
Haduwa mn. rasaaii❤️
@yasithsadaruwan7764
@yasithsadaruwan7764 3 жыл бұрын
hodi
@jasinthagunawardana328
@jasinthagunawardana328 3 жыл бұрын
Great 👍 🌹🇺🇸
@sureshfonseka7444
@sureshfonseka7444 3 жыл бұрын
Hari nahane
@dayaninandani6481
@dayaninandani6481 3 жыл бұрын
Hari akki🥰🥰🥰
@user-ij7tx1zq4n
@user-ij7tx1zq4n 4 ай бұрын
ඔයාගෙ රෙසිපිය බලාගෙන මං මෙ අවුරුද්දට කේක් එක හදනව මේ 🤭2024
@user-ij7tx1zq4n
@user-ij7tx1zq4n 4 ай бұрын
@WenuriDananjana6691 🤭
@babydoll-dj9vb
@babydoll-dj9vb 4 ай бұрын
Math 😁😍
@ayomimadhubhashini6075
@ayomimadhubhashini6075 4 ай бұрын
Me too😍
@janzthilakarathnabridlestu8072
@janzthilakarathnabridlestu8072 3 жыл бұрын
මන් අදයි ඔයාගෙ මෙ cake එක try කලෙ. කලින් හැදුවට මෙ විදියට super soft එකට ආවෙ නෑ අනෙ.ඇත්තටම අද නම් කේක් එක හරියටම ආවා, ඒ වගෙම ඔයාගෙ අනිත් recipe උනත් පහසුයි,අඩු වියදමකින් හදාගන්න පුලුවන්,තවත් ඉදිරියට කරගෙන යන්න සුබ පතනවා.😍
@ishuyash123
@ishuyash123 Жыл бұрын
මන් අද හදලා බැලුව..... මන් කේක් එකක් හදපු පලවෙනි පාර 😍ගොඩක් ලස්සනට රසට ආවා... තැන්ක්ස් අක්කේ ඔයාගේ වීඩියෝ එකට ❤️❤️❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@sanjudanushka473
@sanjudanushka473 Жыл бұрын
අනේ මම heduva ath පිලි රස vedine
@kalanidissanayaka6908
@kalanidissanayaka6908 2 ай бұрын
​@@sanjudanushka473Oyage cake eka bake wela madi athi oven eke time temperature combination eka oytama thama hariytma balala set kara gnna wenne.. mkda oven eken oven ekata eka wenas
@erandikamuthunayaka2717
@erandikamuthunayaka2717 Жыл бұрын
අනේ අක්ක ඔයා කියල දීපු විදියට මන් අද කේක් එකක් හැදුව .ඒක හරි ලස්සනට පිපිල ආව .වෙනද මන් කේක් හැදුවම මැදින් බහිනව.මට මාරම සතුටුයි .ඇත්තටම ගොඩක් ස්තුතියි අක්ක.🙏.හැමදේම ගොඩක් පැහැදිලිව කියල දෙනව ඔයා...❤️😊😍
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@shiromichandima5714
@shiromichandima5714 2 жыл бұрын
This is a good recipe ❤ මම මේක දැන් 5ස් පාරක් විතර හැදුවා.. හොදටම ආවා.. thanku ❤
@geethakandy
@geethakandy 5 ай бұрын
❤❤❤
@ansibasi786
@ansibasi786 2 жыл бұрын
ඉතාමත් පැහැදිලිව සරළව පියවරෙන් පියවර කියලා දීම ගැන ස්තූතියි.. කේක් එක නම් හරිම රස පාටයි.. දිගු ගමනකට සුභ ප්‍රාර්ථනා කරනවා..👍👍👍
@nilushasamarawickrama8187
@nilushasamarawickrama8187 Жыл бұрын
ආයුබෝවන් අක්කි . මම ඊයේ අක්කි කියන විදියටම කේක් දෙකක්ම හැදුවා හරි ලස්සනට උසට ආවා ගෙදර හැමෝම රසයි කීවා බොහොම පින් හරිම විදියට කියාදුන්නට අක්කිගේ ඉදිරි වැඩකටයුතු සාර්ථකත්වයටම ම පත්වේවා බුදුසරණයි
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි බුදු සරණයි
@SabeenaDilakshi
@SabeenaDilakshi 23 күн бұрын
අක්කෙ මට කේක් හදන්න ගොඩක්ම ආස හිතුනෙ අක්කගෙ වීඩියෝ බලලා . අක්කා ගොඩක් හොදට කියලා දෙනවා අක්කෙ ගොඩක් ස්තූතියි අක්කා අපිට මේ වගේ වීඩියෝ අරගෙන එනවට ... ආදරෙයි අක්කි ❤️❤️❤️❤️❤️ද්
@Bandifull
@Bandifull 12 күн бұрын
❤️
@sandamalisilva3672
@sandamalisilva3672 2 жыл бұрын
අනේ හරියටම ආවා..මෙච්චර දවසක් හැදුවට මේ වගේ හැදුවම හොදටම ආවා..බොහොම ස්තුතියි ❤.
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊❤️
@sathsaranisathsarani7680
@sathsaranisathsarani7680 2 жыл бұрын
Oya උෂ්ණත්වය / වෙලාව kohonada thibbe.
@jananibogoda3542
@jananibogoda3542 3 жыл бұрын
මේ recipe 1ට අද හැදුවා.. හරිම soft❤ හොඳටම ආවා😍 thankuu for the recipe❤
@rashmitharushika5630
@rashmitharushika5630 2 жыл бұрын
කේක් එක බේක් උනු ගමන් oven එකෙන් එලියට ගන්නවද?නැත්නම් කේක් එක නිවුනට පස්සෙද එලියට ගන්නෙ අක්කෙ
@nilukarupasingha3300
@nilukarupasingha3300 3 жыл бұрын
ඔබේ ක්‍රමය අනුගමනය කරමින් මම කේක් හැදුවා ඇත්තට ම කේක් එක soft එකට ආවා. ගොඩක් ස්තුතියි.අනික මම හැදුවේ රයිස් කුකර් කන්ටේනර් එකේ දාලා ගෑස් ළිපේ.හොඳට ම තිබුණා.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@user-et7ot5jm4w
@user-et7ot5jm4w 2 жыл бұрын
මම අක්කගෙ රෙසපි එක බලාගෙන ඊයෙ cake එක හැදුවා! එක අක්කගෙ එක වගේම ආවා , ඒ වගේම රහත් නිකං කඩෙන් ගෙනල්ලා වගේ ඒ තරම් රසට කේක් එක ආවා. මම අක්කගෙ චොකොලට් කේක් රෙසපි ඒකත් try කරලා කියන්නම් කෝ...මේ වගේ දිගටම රෙසපිස් දාන්න අක්කා.thank you ❤️
@rathminisaubagya
@rathminisaubagya 3 жыл бұрын
අක්කි මම මේ බටර් කේක් එක හැදුවා,ඇත්තටම ගොඩාක් රසයි අක්කි ,Thank you so much akki ♥
@Bandifull
@Bandifull 3 жыл бұрын
Mostly welcome darling 💝
@rathminisaubagya
@rathminisaubagya 3 жыл бұрын
@@Bandifull 😊♥️
@yonalijayasekera651
@yonalijayasekera651 Жыл бұрын
මිස් මම මේ කේක් එක හැදුවා මගේ චුටි පුතා ගේ උපන්දින තිබ්බේ අගෝස්තු 23 හොදට ආවා ස්තුතියි .උදේ හදලා නියමෙටම ආවා.මම තව කේක් එකක් ඒ එක්කම ආවා නියමයි.එකදවසේ කේක් 2ක් හැදුවා .ස්තුතියි හරිම දේ දෙනවට බුදුසරණයි
@Bandifull
@Bandifull Жыл бұрын
ඔයාටත් ස්තුතියි, බුදු සරණයි
@HirunikaHewagodallawattage
@HirunikaHewagodallawattage 4 ай бұрын
මේ දැන් කේක් එක එළියට ගත්තේ 1st time මං මේ කේක් එකක් හැදුවේ මේ වගේම ලස්සනට ආවා , රසයි soft ❤ Thank you akkiiii ❤❤❤❤
@savi6545
@savi6545 3 жыл бұрын
I’m not a good cook at all. This was the first time i baked a cake. The recipe was clear and easy to follow. I added brown sugar instead of white sugar. Made it for my boyfriend and his family. They loved it!! Thank you so much for the recipe. ❤️
@dilupasamanthi2002
@dilupasamanthi2002 2 жыл бұрын
එහෙයින් මෙම ලිපිය සඳහා ප්‍රතිචාර the
@dilupasamanthi2002
@dilupasamanthi2002 2 жыл бұрын
12 233 .li Kavindu
@hansanisanduni1901
@hansanisanduni1901 2 жыл бұрын
අක්කේ electric beater එක නැතුව hand beater එකෙන් mix කළාට කමක් නැද්ද
@Apkkaushi
@Apkkaushi 2 жыл бұрын
මමත් මේ විදියටම cake එක හැදුවා මගේ අම්මගේ birthday එකට..මාරම රසයි ලස්සනයි..හරිම soft..වෙනදට මේ තරම් රසට කේක් හැදුනෙනම් නෑ..ගොඩක් ස්තූති ඔයාට..අපි ගොඩාක් කෑම හදල තියෙනවා ඔයාගේ..🙏
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊❤️
@SaralaYapa
@SaralaYapa 5 ай бұрын
මන් කලින් කේක් හැදුවට අද තමා රසම කේක් එක හැදුවේ. ඇත්තමයි මේ recipe එක පට්ට. Thank u 🙏
@nemalilakshika5389
@nemalilakshika5389 3 жыл бұрын
Made it and it came super soft and so tasty..! 👍👍 Your instructions were so clear and was so easy to follow.. Thanks bandi full.. 🙏🙏
@jinesharasali2743
@jinesharasali2743 Жыл бұрын
It was the first time I ever tried baking a cake.. Your recipe turned out really well. It was so soft and fluffy.. Thank you for sharing this with us ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
You're most welcome😃
@sithusathsi6598
@sithusathsi6598 8 ай бұрын
මම කේක් ක්ලාස් ගිහින් එ ඉගෙන ගත්තු විදියට හදපු කේක් හැම එකම මැද අමුයි. ඔයාගෙ විදියට හදන කේක් එක perfect හරිම රසයි මැද අමු උන්‍ර්ත් නෑ. මම දැන් 4 පාරක් කේක් හැදුවෙ ඔයාගෙ මේ රෙසිපියට. Thanks a lot ❤
@Bandifull
@Bandifull 7 ай бұрын
You're most welcome😃
@nishanthinuwarapaksha4850
@nishanthinuwarapaksha4850 Жыл бұрын
කේක් එක හදන විදිය නිවරදිව කියල දුන්නට ගොඩක් ස්තූතියි. ඔයාගෙ කේක් එක විදියටම තිබුනා. මේ විදියෙ කෑම ජාති හදන විදිය නිවරදිව කියල දෙන්න ඔයාට තව තවත් හැකියාව ලැබේවා .
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@helilihemamali986
@helilihemamali986 3 жыл бұрын
Well, no one told how to prepare the tray for baking cake. Its only one tip, learned more tips to make a perfect cake and I made that perfect cake today. Thanks.. You are beaitiful inside and out!! ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwww I’m glad you liked the recipe. You’re welcome and thank you for such a lovely feedback 😊😍
@deshgraphic796
@deshgraphic796 3 жыл бұрын
ගොඩක් වටිනව ඔයාගෙ ඉගැන්වීම ...තෙරුවන් සරණයි ...
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@himanshiharshila6041
@himanshiharshila6041 Жыл бұрын
අනේ අක්කි ගොඩක් පින් ඔයාට .ඔයා හැමදාමත් හැම recipe එකක්ම හරියටම කියල දෙනවා.තවත් හොද දේවල් කරන්න ශක්තිය ලැබේවා .😘😘😘😘😘
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
මම අද හවස ☕ තේ වලට හැදුවා මේ cake එක.හදපු ගමන් කෑල්ලක් කෑවා .හරිම soft ,පුලුන් වගේ.සීනි ගානට.හරිම කිරි රසයි.මම දැම්මෙ butter .මාරම රසයි .මම වෙනදට පිටි 10gmඅඩුකරල milk powder 10 gm දානවා.මෙදා පිටි කිරි වතුරෙන් හදල දැම්මේ.මම වැරදිද කරපු විදිය..පුතේ තාමත් අපි ඉගෙනගන්නවා.ඒකයි අහන්නේ.ස්තූතියි ඔයාට.ගෙදර සියලු දෙනාම හරිම රසයි කියල කෑවා ...❤️
@dinushimaduwanthi5400
@dinushimaduwanthi5400 Жыл бұрын
Bonna ganna Piti Kirida danne
@chamodirangika5741
@chamodirangika5741 2 жыл бұрын
Hello Bandi full, thank you very much for your recipies. Actually your instructions are so clear and very easy to follow. Good work and keep it up. ❤️ I tried this recipe today, my cake was super soft and very tasty. Thank you dear ❤️❤️❤️
@toshanijayasinghe3406
@toshanijayasinghe3406 2 жыл бұрын
අක්කියෝ හරිම ලස්සනයි . හරිම රසයි ❤️❤️😊👍 thanks අක්කියෝ ❤️❤️
@pramuditharathnayaka3299
@pramuditharathnayaka3299 2 жыл бұрын
කලින් හදපු බටර් කේක් හරිගියේම නැ..අන්තිම පාරට try කරනව කියල ඔයාගෙ රෙසිපියෙ විදියට හැදුවා..🤩 හරියට ආවා🤩🤩🤩 ඇත්තටම මේපාර වැරදුනොත් ආය ජීවිතේට හදන්නැ කියල හිතන් හිටියෙ..😁 thank you for motivating me😋❤️
@sathsaranisathsarani7680
@sathsaranisathsarani7680 2 жыл бұрын
Oya උෂ්ණත්වය/ වෙලාව kohomada thibbe dr. Matath kiyannako. Matath kalin cake hariyata awema ne. Me widihata hadala balanna oni.
@pramuditharathnayaka3299
@pramuditharathnayaka3299 2 жыл бұрын
@@sathsaranisathsarani7680 180 ‘c 40min thibbe😋
@priyanthimala2512
@priyanthimala2512 2 жыл бұрын
මම හැදුවා ලස්සනට ආවා. රසත් තිබුනා හොදටම.. පලවෙනි පාරට බටර් කේක් එකක් හැදුවේ... ඔයාට ගොඩක් ස්තූතී..💕
@nilminipadhmakumari3935
@nilminipadhmakumari3935 3 жыл бұрын
රිබන් කේක් හදන විදිය කියලා දෙන්නකො 😋😋
@shamaraweerasinghe4349
@shamaraweerasinghe4349 2 жыл бұрын
Me widihatama haduwa cake eka harima rasai. It's super soft. Thank you so much for the recipe ☺️
@DulangaDhanushka
@DulangaDhanushka 24 күн бұрын
අනේ මං හැදුවා ඔයාගේ මේ රෙසිපියට බටර් කේක් එක මාරම මාර සොෆ්ට් සුපිරි ...තැන්ක්ස් ..බටර් අයිසින් හදන විදිහත් කියලා දේන්නකෝ කීරී රසට..
@chathurangachathuranga295
@chathurangachathuranga295 Жыл бұрын
අද මන් කේක් එකක් හැදුවා ඔයාගෙ රෙසිපි එක බලන් හොඩට ආව..රසායි
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@meraki6521
@meraki6521 Жыл бұрын
Ada 24th of dec 2022 22:39 Kandy ,Srilanka Heta christmas walt cake ek haduwe , its my first cake , even I can't believe it came perfectly!! THANKYOU SO MUCH BUNDI FULL💋💋 ..... MAY ALL BUNDIS' GET FULL ON THIS NEW YEAR✨️ MERRY CHRISTMAS ALL.......❤️🎄
@pawsitivee
@pawsitivee Жыл бұрын
Same here. I made it today and it came wel.
@meraki6521
@meraki6521 Жыл бұрын
@@pawsitivee 😍👍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@azellemyrah9180
@azellemyrah9180 3 жыл бұрын
Hiii! This video really helped me this really works. I was the worst baker in town and could never get a cake to rise but I followed your recipe and for the first time it was perfection. Thank you so much
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awww you’re most welcome and I’m glad you liked the recipe 😊😍
@dilupasamanthi2002
@dilupasamanthi2002 2 жыл бұрын
😉😚☺😇🙃
@dilupasamanthi2002
@dilupasamanthi2002 2 жыл бұрын
Cheers 🍻 dude 👍 fhfjfgdjtu and thanks
@hashinierangika7748
@hashinierangika7748 Жыл бұрын
මමත් ඔයාගෙ කියපු විදිහට හැදුවා හොඳට කේක් එක ආවා .Thanks .💐
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@malisha_malee
@malisha_malee Жыл бұрын
ගොඩක් ස්තූතියි . මන් උයන්නවත් දන්න කෙනෙක් නෙවේ. මේක බලලා හදපු කේක් එක රසට ආවා.❤
@hansinimaya9847
@hansinimaya9847 3 жыл бұрын
Super රෙසිපි එක අද හැදුවා හරිම සොෆ්ට් ❤❤❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍😍
@kavee8251
@kavee8251 3 жыл бұрын
අක්කි අවන් එකක් නැතුව කේක් එකක් හදන්න කියලා දෙන්නකෝ
@ganishadesilwa6509
@ganishadesilwa6509 3 жыл бұрын
Oya recipe ekama hadala rice cooker ekata dala hadagannh puwm
@Bandifull
@Bandifull 3 жыл бұрын
අවන් එකක් නැතිව හදන කේක් රෙසිපි මේ ලින්ක් එකට ගිහින් බලන්න kzbin.info/www/bejne/pWnZnYRpjtSmmNU
@ravindulakshan3919
@ravindulakshan3919 3 жыл бұрын
මන් හැදුවා දවසක් රයිස් කුකර් එකේ උඩ හිල් හිල් තියෙනවා ලස්සන නෑ පිම්බිලා පැලිලා 😪
@oshadhiyashodha7609
@oshadhiyashodha7609 4 ай бұрын
මාත් හැදුවා අක්කේ හොදටම රසටම තියෙනවා Thank you so much akka ❤❤❤❤
@user-ep2hk4vp3x
@user-ep2hk4vp3x Жыл бұрын
මම මෙ රෙසිපි එකට හදපු 2වෙනි පාර හරිම විදියට හරිම හරිම රසට අවා... ඔයාට ගොඩාක් ස්තුතියි 😊😊😊
@marianrodrigo3371
@marianrodrigo3371 3 жыл бұрын
මම ත් බිත්තර සුදුමද.වෙනම බ්‍ට් කරන්නේ . ඒවගෙම මෙ recipe එක ට බ්ත්තර 5 ගන්නවා. එතකොට cake එක උසට ගන්න පුලුවන් .
@anusilva10
@anusilva10 2 жыл бұрын
Made for this recipe .. it came out great 👍thank u so much ❤️
@cozygirl5640
@cozygirl5640 2 жыл бұрын
මම ඊයේ මේ කේක් එක හැදුවා අක්කි.හරිම සොෆ්ට් එකට රසම රසට තිබුනා අක්කි..ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ..සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා 🧚‍♀❤
@chamodowedage4731
@chamodowedage4731 3 ай бұрын
දැන් හදලා ඉවර උනේ රසම රසයි soft එකට තිබුණා ❤❤
@Bandifull
@Bandifull 3 ай бұрын
❤️
@ashikafernando1378
@ashikafernando1378 2 жыл бұрын
දිග 8" පලල 9" උස 1.5" කේක් තැටියක හදන්න පුළුවන් 1kg කේක් එකක් නේද
@nandikahherath9035
@nandikahherath9035 3 жыл бұрын
Thank you so much. It’s really soft cake.
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 💗
@user-bq9uh9ee3s
@user-bq9uh9ee3s 4 ай бұрын
මන් හදපු පලවෙනි පාර රසට ආවා තැන්ක්ස් අක්කේ ... 😍❤
@MsMenusha
@MsMenusha 3 жыл бұрын
ඔයාගේ method එකට මම try කලා dr eeka ගොඩක් සාර්ථකයි , දැන් මම කේක් හදන්නෙ ඔයාගෙ විදියට
@udeeparanaweera3753
@udeeparanaweera3753 3 жыл бұрын
akki avon eka udai yatai dekama heet wennada danne
@reemamalik1691
@reemamalik1691 3 жыл бұрын
Thanks for sharing ❤️ it's look so yummy 😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
My pleasure 😊💗
@user-ef2mf1qq2c
@user-ef2mf1qq2c 11 ай бұрын
මමත් අද හැදුවා පලවෙනි වතාවට හරිම ලස්සනට රසට තියෙනවා ඔයාට ගොඩක් ස්තුතියි ...❤❤❤❤
@Bandifull
@Bandifull 11 ай бұрын
❤️❤️🤗
@hashinihimasha423
@hashinihimasha423 Жыл бұрын
Akke mama ada palaweni parata thaniyama cake ekak haduwe,oya kiyala dunna vidiyatamai haduwe,cake eka godak hodata awa,harima lassanai,harima rasai,Thank you akke 💐❤
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@crazymusic6030
@crazymusic6030 3 жыл бұрын
දැන් නම් කෙක් කාලා එපා වෙලා තියෙන අක්කී 😐
@Bandifull
@Bandifull 3 жыл бұрын
එහෙනම් මොනවද හොද ? 😀
@crazymusic6030
@crazymusic6030 3 жыл бұрын
@@Bandifull කොරියන් ස්ට්‍රීට් ෆූඩ් හොදයි 🤭
@hashanijayarathne
@hashanijayarathne 2 жыл бұрын
කිරි දැම්මෙ නෑ ඒ නිසාද දන්නෑ ඇතුල තැම්බුනේ නැහැනෙ 🥺💔
@Bandifull
@Bandifull 2 жыл бұрын
Na nangi ehema wenne na. Hariyta temperature eka thibbe nathi wunma ehema wenawa godak welawata
@Shyamal_wijesinghe
@Shyamal_wijesinghe 2 жыл бұрын
Thawa winadi 10k thibba nam hariyanawa. Mage nam hari giya
@hashanijayarathne
@hashanijayarathne 2 жыл бұрын
@@Bandifull thanq soo much akkeh 🥺 mn ayema ema krla blnnmko
@hashanijayarathne
@hashanijayarathne 2 жыл бұрын
@@Shyamal_wijesinghe ane thanq soo much akkeh 🥺 mn ayema ema krl blnnmko 🥺💜️
@o046
@o046 Жыл бұрын
අක්කි මේකේ විදිහටම හැදුව ජිවිතේ පලවෙනි පාරට බටර් කේක් එකක් රහට අවා 🥺❤️ මීට කලින් හදපු එකක් වත් රහ නෑ ඒ නිසා මන් සෑහෙන disappoint වෙලා හිටියේ එත් දැන් බයක් නැතුව කේක්‌ හදනවා ආයේ 😁
@Bandifull
@Bandifull Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි🤗
@piumikamihirani-rh6pg
@piumikamihirani-rh6pg 4 ай бұрын
අනේ අක්කි මන් හැදුව ඔයාගෙ රෙසපි එක බලාගෙන .ඇත්තටම හොදට කේක් එක ආවා .හරිම රසයි ❤🤗
@Bandifull
@Bandifull 3 ай бұрын
Thank you nangi❤️
@piumikamihirani-rh6pg
@piumikamihirani-rh6pg 3 ай бұрын
@@Bandifull welcome akki ❤️🫂
@mishelnimasha9293
@mishelnimasha9293 3 жыл бұрын
අක්කෙ මමත් ඔයා කියලා දුන්න විදියටම් කරා හරිම සතුටුයි ඔයා කිව්ව විදියට සොෆ්ට් එකට කේක් එක ආවා අනේ ගොඩාක් ගොඩක් ස්තූතිය අපිට මේ වගෙ ලෙහෙසි රෙසිපි කියලා දෙනවට❤️❤️❤️❤️❤️❤️😋🥺🥺
@thilinikulasingha6857
@thilinikulasingha6857 Жыл бұрын
මාත් හැදුවා මේ විදිහට.... කේක් එක සොෆ්ට් එකට, රසට, උසට ආව.. thank you very much....❤️
@chandanikarunanayaka238
@chandanikarunanayaka238 8 ай бұрын
මිස් මම අද හැදුව. Cake එක හොඳටම ආවා. Thanks හොඳට කියලා දුන්නා ට
@Bandifull
@Bandifull 7 ай бұрын
😊❤️
@dulzzz
@dulzzz 2 жыл бұрын
Mn cake hadana lesi widihak bala bala hitiye.. hema ekama harima amarui therum ganna.. eth oyage eka step eken step ekata lesi.. oya ekin eka explain krna nisa.. gdk thanks akki.
@shiranihemanthi9598
@shiranihemanthi9598 4 ай бұрын
Mamath ada heduwa. Hodatama awa cake eka. Aththatama rasai, soft. Thank you very much for the video. ❤
@user-rd6vm1ie3c
@user-rd6vm1ie3c 8 күн бұрын
Mn hemadama cake hadanne oyage me recipe ekata❤tnq💐
@slchami3113
@slchami3113 Жыл бұрын
මමත් හැදුවා..හරිම රසට ලස්සනටම තිබුණා...ගොඩක් සතුටුයි.ගොඩක් ස්තූතියි..
@wasanalakmali1894
@wasanalakmali1894 3 жыл бұрын
Thanks අක්කා...මම මේ වගේම හැදුවා...ටිකක් කර උනා අවන් එක අලුත් එකක් නිසාත් මගෙ පලවෙනි කේක් එක නිසාත්..
@madhujayawardana2596
@madhujayawardana2596 2 жыл бұрын
ඇත්තටම මට හරිම ලස්සන්ට රසට කේක් එක ආවා..මගේ ඉස්සරලාම හදපු කේක් එක..tx lot
@padmakanthi6103
@padmakanthi6103 2 жыл бұрын
AKKI oyage chocolate cake ekath haduwa eka harima rasai Dan butter cake ekath hadanawa❤️😍
@shakthilakmal8156
@shakthilakmal8156 Жыл бұрын
අක්කේ හැදුවා මන් අද . පළවෙනි වතාව මගේ.❤️❤️❤️ තැන්ක්ස් අක්කා.❤️🙏
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 3 жыл бұрын
මම ඔයාගෙ රෙසිපියට කේක් හැදුවා ..නියමට ආවා.මටත් ගෑස් අවන් එකක් තියෙන්නේ .ඒකෙ 1 2 3 තමයි උෂ්ණත්වය 1 ට දාලා දෙවෙනි රැක් එකේ.දාලා බේක් කලේ මේකෙ යට විතරයි පත්තු කරන්නෙ..උඩ ග්‍රිල් එක ..විනාඩි 50 ක්ගියා..ට්කක් කුඩු හැලෙන ගතියක් එන්නෙ ඇයි..කේක් එක හිර වුන ගතිය අඩුයි .. රස නියම ..ලස්සනයි.. ස්තුතියි ඔබට මම හැමදාම බලනවා..
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි😊 මේ කේක් එකේ soft ගතිය වැඩි නිසා පොඩ්ඩක් කුඩු හැලෙන ගතිය වැඩියි.. නමුත් ඒක කේක් එක හදලා දවසක් විතර යනකොට හරි යනවා
@mariyajenova9512
@mariyajenova9512 Жыл бұрын
Akke mn පළවෙනි wathawata me cake ekak haduwe niyameta awa akke maara rahai cake eka thank you you are recipe
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome nangi❤️
@anushalakmali2908
@anushalakmali2908 Жыл бұрын
පලවෙනි පාරට හැදුවෙ අක්කී.... රසම රසට ආවා... 😘😘😘
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@woneeshawoneesha6998
@woneeshawoneesha6998 2 жыл бұрын
Oya kiyapu vidihata mama cake eka haduva.palaveni vathavata mama cake haduve.godak sathutui. Oyata budu saranai.
@ThushariKalpani-lf5fq
@ThushariKalpani-lf5fq Жыл бұрын
අත්තටම ශෝක් එකට ආවා අක්කේ.ගොඩක් රසයි 🎉😊තැන්කිවු❤ මේ වගේ තව වීඩියෝස් දාන්න 😍
@exozen7023
@exozen7023 Жыл бұрын
I want to thank you whenever I make this cake. Its so fluffy and tasty. I never failed in butter cake making after I watched this video. Thank u so much for this amazing recipe 💗
@Bandifull
@Bandifull Жыл бұрын
Happy to help 😊❤️
@asankanawarathna8532
@asankanawarathna8532 2 жыл бұрын
Ane shok akki mamath me recipe ekta haduva hoda soft ekta ava harima rasai thank yu so much akki
@nightfury50
@nightfury50 Жыл бұрын
Hii... I made this. This is my very 1st expreince & it is really delicious. Thank you very much❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome 😊
@dilinisandaruwani9013
@dilinisandaruwani9013 Жыл бұрын
chocolate cake eka haduwa attama harima rasaii mekath try karala balanna one thank u miss
@ruwandivithanage8161
@ruwandivithanage8161 2 ай бұрын
Thank you so much dear I made it .Its so soft and so tasty thanks a lot bundi full once again.
@Bandifull
@Bandifull 2 ай бұрын
Welcome😃
@biharaudani
@biharaudani Жыл бұрын
Mn ada haduwa pansala dunna danayak wenuwen! Hamoma kiwwa cake eka harima soft wagema rasai kyala.. Thank you so much me recipe ekata❤❤
@G.G.M.Ranara
@G.G.M.Ranara Жыл бұрын
Mn mek heduw akkiyoo Hrim rasi harim soft Hari sathutui Mt awrudu 12 ❤ Thankuu
@G.G.M.Ranara
@G.G.M.Ranara 7 ай бұрын
@nirmalanishakanthi46
@nirmalanishakanthi46 2 жыл бұрын
Akke man balapu butter cake vedio ekaka thibba butter 250, sini 375, piti 400k ganna kiyala ehema gaththata awlak neda please mekata riplie oni
@Ellie_66
@Ellie_66 3 жыл бұрын
Mn meh recipe eka try krla baluwa. Godk hodta soft ekta awa cake eka.harima rhai🤗 thnk you so much❤ Mta podi aulk une mn cake eka kapanakota kaali kudu unaa ehem wenne ai???🙁
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😍 me cake eka soft gathiya wadi nisa poddak kudu wena gathiya wadiy 🙂
@dewperera63
@dewperera63 Жыл бұрын
Thank you ,I’ve tried so many recipes from you and today I made this cake every meal recipes are so yummy the cake is so fluffy 🥺❤️
@senunishalya5177
@senunishalya5177 Жыл бұрын
i made a cake for the first time. It was very soft and delicious.thank you sooo much ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
My pleasure 😊
@Tharulgunathilaka6928
@Tharulgunathilaka6928 2 жыл бұрын
Api cake eka haduve me receipe ekata.aththtma cake eka marama soft ekata ava..hrima rasai
@gaganihansi6220
@gaganihansi6220 Жыл бұрын
Me dan hadala kana gaman.hodatama hari giya recipe eka.Thank you so much.mage oven eke 30 minutes giye.Harima soft
@Bandifull
@Bandifull Жыл бұрын
Always welcome😃
@lakshanudara2118
@lakshanudara2118 2 жыл бұрын
Aththatama oya nam super mama hadapu cake eka harima rasai kiwwa wagema soft gathiyak thiyana godak rasai ❤❤😊
@Amashi31
@Amashi31 3 жыл бұрын
මේ කේක් එක ඔයාගෙ 3 ingredient sponge එක වගේ හදන්න පුලුවන්ද අනේ ඉක්මනින් reply කරන්න අක්කේ love you ❤
@mayumiranga8195
@mayumiranga8195 2 жыл бұрын
1st time me widiyata butter cake eka haduwa. Hodata awa. Thank u very much
@sachiniwickramasinghe8302
@sachiniwickramasinghe8302 Жыл бұрын
Wow mama cake godak kaalayak idala hadanawa..eth meka thamai hodama නිවැරැදි ma butter cake recipe eka...kawruwath hitha hitha inna epa hadanna...hariyatama hariyanawa..thank you very much oyata😍
@damayanthikaidrajapaksha194
@damayanthikaidrajapaksha194 3 жыл бұрын
Man Ada Oya kiyapu vidihata Cake aka Heduwa nangi Hodata cake aka Hadaganna puluwan una. A wagema Harima Rasata thibuna ,Thanks Nangiyooo Resepi akata,
@dilrukshijayasundara4187
@dilrukshijayasundara4187 3 жыл бұрын
අක්කේ මම මේ කේක් එක අද හැදුවා හොදට තිබූන. ස්තුති ඔයාට
@kdsddilrukshi2969
@kdsddilrukshi2969 Жыл бұрын
Oya kiwwa vidiyata math haduwa hodata thibuna thank you
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@hansanimadusanika8477
@hansanimadusanika8477 Жыл бұрын
ane me dan haduwaa man akki kiuwa widihatama ane marama rahata awa ewgema godak soft eakata awaaa ane man me hadapu palaweni para ane marama rahata awa akkita godak Thank you❤️❤️❤️❤️❤️❤️❤️❤️💝💝💝
@ajanthaherath2987
@ajanthaherath2987 10 ай бұрын
බොහොම ස්තුති හරිම ලස්සනට පැහැදිලි කරලා දුන්නාට 😍❤
@Bandifull
@Bandifull 10 ай бұрын
😊❤️
@malshaweerasooriya1054
@malshaweerasooriya1054 2 жыл бұрын
Math adamai oyage vidiyo beluvo mn kalin heduvata mehema ave ne ada hodatama ava thanks akki ....oyata pin hodata 🎂 eka hadanna kiyala dunnata
@j.m.dinasena4821
@j.m.dinasena4821 2 жыл бұрын
Thanks හරි ලස්සනට ආවා thanks ගොඩක්
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,9 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 81 МЛН