ගෑස් නැද්ද එහෙනම් රයිස් කුකර් එකේ ඔක්කොම එකට උයමු - ලේසියි, රසයි ගුණයි👌One Pot Meal in Rice Cooker

  Рет қаралды 939,858

Bandi Full

Bandi Full

Күн бұрын

Quick, Tasty & Healthy - One Pot Meal in Rice Cooker
බිරියානි පවුඩර් නැතුව ගෙදර තියෙන කුලුබඩු වලින් හදන සුපිරි චිකන් බිරියානියක්| Chicken Biryani Recipe • බිරියානි පවුඩර් නැතුව ...
#onepotmeal #ricecookerfriedrice
****************************
හාල් කෝප්ප 1 (කැමති හාල් වර්ගයක්)
පරිප්පු කෝප්ප 1/2
තෙල් මේස හැදි 2
බටර් හෝ ගිතෙල් මේස හැදි 1 (අනිවාර්ය නොවේ)
සූදුරු තේ හැන්දක්
ගම්මිරිස්
කරාබු නැටි 3ක්
රම්පා
කරපිනචා
කුරුදු පොත්තක්
අමු මිරිස් කරල් 2ක්
බී ලූනු ගෙඩියක්
අල ගෙඩියක්
තක්කාලි ගෙඩියක්
කහ
මිරිස්
ලුනු
****************************
Today, I’ll share the simple chicken biriyani in rice cooker.
This one pot meal in Rice cooker is quick and easy to make, customizable with any of your favorite stuff and it's so irresistibly delicious. The most important thing about this chicken recipe is it is a low budget yet tastes amazing.
We hope you will enjoy the video and will make your own Simple rice cooker fried rice using our Easy recipe. Please see your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
one pot meals,rice cooker recipes,rice cooker fried rice,rice cooker fried rice recipe,one pot recipes,bandi full,bandi full recipes,bandi full rice recipe,bandifull
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 694
@Bandifull
@Bandifull 3 жыл бұрын
මේ රෙසපි එක මේ දවස් වල ඉන්දියාවේ හරි ප්‍රසිද්දයි. මන් ඉතින් අපිට මේ දවස් වලට ගැලපෙන විදිහට හැදුවා හරි රසයි. ඔයත් හදලා රස ගුන කියන්නකෝ හාල් කෝප්ප 1 (කැමති හාල් වර්ගයක්) පරිප්පු කෝප්ප 1/2 තෙල් මේස හැදි 2 බටර් හෝ ගිතෙල් මේස හැදි 1 (අනිවාර්ය නොවේ) සූදුරු තේ හැන්දක් ගම්මිරිස් කරාබු නැටි 3ක් රම්පා කරපිනචා කුරුදු පොත්තක් අමු මිරිස් කරල් 2ක් බී ලූනු ගෙඩියක් අල ගෙඩියක් තක්කාලි ගෙඩියක් කහ මිරිස් ලුනු
@sujeewasaman517
@sujeewasaman517 3 жыл бұрын
Mn ada hadala kiyannam kooo
@Bandifull
@Bandifull 3 жыл бұрын
Hadala rasa kiyanna 😊
@sujeewasaman517
@sujeewasaman517 3 жыл бұрын
@@Bandifull ha mn kiyanamkoo
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 3 жыл бұрын
Oyanam mona hari dawasa gane hadanawa neda😁😁😁
@charathitharanga2399
@charathitharanga2399 3 жыл бұрын
Man ada dawalta haduwa.harima rasai.Thank you
@lakminiwijayasundara1602
@lakminiwijayasundara1602 2 жыл бұрын
ඔයාගෙ රෙසිපි ගොඩක් ලේසියි .වැඩි වෙලා යන්නෙ නෑ ,වැඩි වියදම් නෑ අද කලෙට හොදටම ගැලපෙනව ,ගෙදර ඕනම කෙනෙක් අසාවෙන් කනවා.ඕනම කර්‍ර්‍යබහුල වෙලාවක උනත් ලේසියෙන් හදා ගන්න පුලුවන් .ගොඩාක් ස්තූතියි මේ වගේ දේවල් සමාජයට දෙනවට.
@devinyaaththanayaka3662
@devinyaaththanayaka3662 3 жыл бұрын
අක්කේ ඔයා නම් මරු අනිත් අය කෑම හදන කොට මේ දේවල් අනිත් මිනිස්සුන්ට ගන්න පුලුවන්ද මේ බඩු තියෙනවද කියල බලන්නෙ නෑ ඒත් අක්කෙ ඔයා අනිත් අය ගැනත් හිතනවා ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා thankyou akka ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re most welcome darling ❤️
@devinyaaththanayaka3662
@devinyaaththanayaka3662 3 жыл бұрын
😀😊
@sweetcakelovers5347
@sweetcakelovers5347 3 жыл бұрын
Eka nam aththama aththa
@devinyaaththanayaka3662
@devinyaaththanayaka3662 3 жыл бұрын
@@sweetcakelovers5347 😊
@chamaraprasad9995
@chamaraprasad9995 3 жыл бұрын
🤗🤗😂
@bhagieditor2267
@bhagieditor2267 3 жыл бұрын
අක්කේ ඔයා මේ ක්ෂේත්‍රයට ගොඩක් වටින කෙනෙක් 💜🥳 මේ වගේ ලේසි රෙසිපි කියලා දෙනවට ගොඩක් ස්තුතියි . පරිස්සමෙන් ඉන්න අක්කි🌼🌼
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling 😍❤️
@anurafm
@anurafm 3 жыл бұрын
ස්තුතියි ඔබට. මම මේක හැදුවා. මම කියනවට මේක ඉදුනට පසුව බැදපු රට කජු මේස හැදි දෙකක් පොතු ඇරල දාන්න. ඉතාමත්ම රස, ගුන වෙජීටේරියන් කෑමක්.
@nishanthavijerathna7452
@nishanthavijerathna7452 2 жыл бұрын
මට අද හරිම සතුටුයි.මොකද මම අද ඔයාගෙ මේ රෙසිපි එක හැදුවා.හරිම රසයි.මගේ පුතා කිව්ව නිසයි හැදුවෙ.එයත් හුඟක් සතුටු වුණා. Thank you very much!(මේකෙ තියෙන්නෙ මගේ husband ගේ නම මම සුජීවා)
@sudermamatli1566
@sudermamatli1566 3 жыл бұрын
ලේසියෙන්ම හදාගන්න පුළුවන් අපි වගේ දුප්පත් අයට ගොඩක් වටිනවා ගොඩක් ස්තූතියි බුදු සරණයි
@geethahewage6728
@geethahewage6728 2 жыл бұрын
ඇත්තටම හරිම ලේසියි ඉක්මනින් හදා ගන්න පුලුවන් වැඩි කාලයක් ගත වෙන්නෙත් නැහැ හදන පිළිවෙලින් ම හිතෙනවා හොද රසක් ඇති කියලා. ගොඩක් ස්තුතියි
@sewwandibandara6172
@sewwandibandara6172 2 жыл бұрын
මාත් අද හැදුවා මේ බත් එක මංනම් නාඩු හාල් වලින් හැදුවේ ඇත්තටම ගොඩක් රසායි අක්කියෝ....ගොඩක් සරල ඉක්මනට හදන්න පුලුවන් කෑමක් උයන්න කම්මැලි දවසට එහෙමනම් නියමයි....
@anuraranaweera2683
@anuraranaweera2683 3 жыл бұрын
අද ඉරිදා දවල් හැදුවා .කියන්න ඕන නැහැනේ.සුපිරි 👌👍✌🤘❤ බොහොම පින් ඔබට .❤❤
@dilru9088
@dilru9088 2 жыл бұрын
අපිටත් අද ගෑස් නෑ,මෙහෙම හදන්නයි යන්නේ .thanks akkiyo.....😘😘😘
@chathurikakumari5539
@chathurikakumari5539 3 жыл бұрын
මට නම් බත් එකට වඩා අක්කගෙ කට හඩට හිත ගියා.....ඔයාලට ඒම උනේ නැද්ද ☺️☺️☺️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Aneeee 😊😍
@nilushanilanthi2544
@nilushanilanthi2544 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි අක්කි රෙසිපි එක
@lakmaliamunugama281
@lakmaliamunugama281 3 жыл бұрын
Attamei hodata teranawa Akka
@Saumperera
@Saumperera 3 жыл бұрын
ඇත්තටම කටහඬ හරිම ලස්සනයි
@shehanichandramali4205
@shehanichandramali4205 3 жыл бұрын
ඒක නම් ඇත්ත තමයි...... කියන විදියට ආස හිතෙනවා. තව රස කෑම හදන්න..💗💗
@thilinijayampathi3414
@thilinijayampathi3414 3 жыл бұрын
බඩගින්නකුත් ආවා වැස්සේ ... 😊😊 ❤️ පැණි රස video නම් දැන් බලලාම අප්පිරියයි ...
@anuraranaweera2683
@anuraranaweera2683 3 жыл бұрын
ගොඩාක් ලේසි ගුණ දායක බත් එකක් .superb just brilliant .Thank You Bless U always .❤❤❤❤👍❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re most welcome 😊😍
@jesmins6031
@jesmins6031 2 жыл бұрын
Oyage kalawam bath akanam godak rasa athi kiyala hithenawa godak thanks
@anuraranaweera2683
@anuraranaweera2683 2 жыл бұрын
දන්නවා ද මන් නිතරම හදනවා ,තව අයටත් කියලා දුන්නා .Thank You so much.තව බලන්න rice cooker එකේ complicate නැති recipes ගැන .ok.Appreciate ur EFFORTS 💓👍💓
@dahamvimansha8170
@dahamvimansha8170 3 жыл бұрын
අක්කි ඔයාගේ බත් ඒක අද අපි හැදුවා. ගොඩක් රසයි... මගේ පුතා ආසාවෙන් කෑවා...ඔයාට ගොඩක් ස්තුති යි. අක්කි... බුදුසරණයි.
@dilanmaduranga707
@dilanmaduranga707 3 жыл бұрын
නියම වැඩක් අනිවාර්යයෙන් හදනවා මේකත් ඔයාගෙ පුලාව් රයිස් එක හදලා මන් සෑහෙන පොරක් වෙලා ඉන්නෙ. ගොඩක් ස්තුතිය් බන්ඩි පුලා
@dinushikadilrukshi964
@dinushikadilrukshi964 3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳයි සමහරක් අයට මේ දවස්වල අඩුපාඩු තියෙන වෙලාවක මේ වගේ අඩුවෙන් කෑම එක රසට හදන්න කියලා දුන්නු ඔයාට බුදු සරණයි ☸️☸️☸️😍😍❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@vindanipabasara9552
@vindanipabasara9552 Жыл бұрын
දෙවෙනි පාරටත් හදලා රස බලන ගමන් comment එකක් දාන්න හිතුනා....මේකනම් මරු...❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you so much😍
@user-ec5hp3nz4w
@user-ec5hp3nz4w 3 жыл бұрын
මාත් හදනවා ....බොහොම ස්තුතියි ඔබට ....මේවගේ කෑම හදන්න කියලා දෙනවට ❤️
@chathukalpi9548
@chathukalpi9548 3 жыл бұрын
ඇත්තටම ඔයත් සරලයි..ඔයාගෙ රෙසිපිත් සරලයි...💖💖💖
@kavindi_1420
@kavindi_1420 2 жыл бұрын
Oyage vedio hamadama balanw.godak lesi resipe kiyla denwt thz akki ❤️😍
@Shivanthi6
@Shivanthi6 Жыл бұрын
I tried this rice recipe. It was easy to make & delicious. I ate this rice with chilli paste. TKS 4 sharing.
@NishaNisha-cu4ph
@NishaNisha-cu4ph 3 жыл бұрын
මම අද දවල් මේක හැදුවා. ඇත්තටම ගොඩක් රසයි. Thank you
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
ඔයා කියල දෙන කෑම recipes වල පුදුම රසක් තියන්නේ 😍 ඔයා කියල දෙන විදිහට අද චිකන් කරි එකක් හැදුවා, මං කාපු රසම චිකන් කරි එක ඒක, මේ බත් එක අද රෑට හදන්න try කරල බලන්න ඕන, ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ පහසුවෙන් හදන්න පුළුවන් රසම රස recipes අපිට කියලා දෙනවට ❤️. බුදු සරණයි!!
@melinaanjali7299
@melinaanjali7299 2 жыл бұрын
මමත් අද හැදුවා අක්කේ දැන් මෙ කනගමන් හරිම රසයි
@withnature6974
@withnature6974 2 жыл бұрын
Thank you .😊oya hadana hama recipi ekakma godak honda ewa. Issarahatath me wage thawa videos danna.
@sepalikajayasinghe9991
@sepalikajayasinghe9991 2 жыл бұрын
මං ගොඩක් දුරට ගෙදර කෑම හදන්නේ අක්කගේ videos බලලා...Like කළාට comment කරනවා සෑහෙන්න අඩුයි...අද හිතුනා කියන්න...💕 Thank you akke..
@sachiniv2453
@sachiniv2453 2 жыл бұрын
මාත් අද මේ බත් එක හැදුවා. ගොඩාක් රසයි.❤
@anuraranaweera2683
@anuraranaweera2683 3 жыл бұрын
අපි හැදුවා කියන්න no words Absolutely brilliant super super so share කරා හිතවතුන්ට.බොහොම පින් ඉස්ත්තුයි .තව ඒවා ලෙහෙසි පහසු පොශණ ගුණ & less cost කරන්න ලැබේවා කියා හදවතින්ම පතමි.මෙය next year මෙල්බර්න් යන්න ලැබුණොත් එහෙදි හදලා කට්ටියම හොල්මන් කරලා කියන්නම් BANDI FULL❤❤❤👍👍👍❤
@Dinu1605
@Dinu1605 2 жыл бұрын
Math haduwa. Harima rasa recipe ekak. Thank you 💛💛
@basntbbc51
@basntbbc51 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මෙවගේ දෙවල් කියලාදෙනවට හරිම ලස්සනයි හරිම රසවත් කැමක් නේද මන් හිටපු ගමන් හදා ගන්නවා හැබැයී මේ වගෙනෙවෙයි ඔයා හදන විහිදිය ගොඩක් හොදයි ඉතින් බොහොම ස්තුතියි හැමදාමත් සුබ පතනවා බුදු සරනයී 🙏🙏🙏🌹🌹🌹🌹💚💚💚
@dinukaniranjali8495
@dinukaniranjali8495 3 жыл бұрын
Cake hadanakota unath harima lesi hadanna. Mokada apita awan na. Sduma tharame. Bithtthara mix karana ekakwath na. A nisa api wage aya thamai godak inne. Aduma tharame cake hadanakota thel kolyakwath na. Aluminiyam kolath na. Cake thati na. Ithin api wage ayata me wage lesi krama kiyala denawata godak pin.
@nalikakaluarachchi6210
@nalikakaluarachchi6210 3 жыл бұрын
ඔයාගේ කෑම හදන්න හරිම ලේසියි.thank you..
@researchguidesrilanka5442
@researchguidesrilanka5442 3 жыл бұрын
I tried this recipe ....it's very delicious.
@samantheinalagle4211
@samantheinalagle4211 2 жыл бұрын
Mama harima asai nangi oyage vidiyo balanna. Ikmanata phadiliwa kiyala denawa..budu saranai..
@loveyourself6450
@loveyourself6450 3 жыл бұрын
අනිවාරෙන් හදනව අක්කියෝ tnx ඔයාට ආදරෙයි 😘❤️
@krishanthiamitha4779
@krishanthiamitha4779 3 жыл бұрын
Mama ada me bath eka haduwa. Aththatama harima rasai. Thank you. Kama hadanna asa hithena vidiyata oya kiyala denawa.
@anuradhadevi6490
@anuradhadevi6490 3 жыл бұрын
Mn eyeh me rice ekh heduwa etthenma puduma rasak akkiyo. Meccra kalekta vedio beluw vitraii.etg akkige kema harim lesi nisa asa hithunaa.. gdak hodata awaa. Thnq soo mch akkii..❤️❤️❤️
@madhuryaliyanage5690
@madhuryaliyanage5690 2 жыл бұрын
Thank you for the recipe. It came out great. 👌❤
@sachithradilhari2274
@sachithradilhari2274 2 жыл бұрын
uyanna kammali kame iddi meka dakke. Ada dawalta haduwa. Mara rasai.. Thank you..
@dharshaniboteju1049
@dharshaniboteju1049 2 жыл бұрын
අද හැදුවේ නියමයි කිසිම අමාරුව k නැහැ කෑවට වතුර තිබහ එන්නෙත් නැහැ thanks bandi fullo දිගටම කරගෙන යන්න 👍❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@jayashisithara1795
@jayashisithara1795 3 жыл бұрын
Oya hadana hama deyakma harima lesi rasai.oya vage lesi kama hadana Hati thavath kiyala denna.oyata bs.digatama karagena yanna prarthana karanava.
@chandiranasinghe6014
@chandiranasinghe6014 2 жыл бұрын
ඔයා ගේ පහසුවෙන් ම හදාගන්න පුලුවන් බත්වර්ග ක් නිසා ඕන වෙලාවක හදලා රස බලන්න පුලුවන් .වියදමත් අඩුයි නෙ.හදලා බලමු.රසයි ගුණයි දෙකම ඇති .බොහොම පින්
@Alagiyawanna
@Alagiyawanna 2 жыл бұрын
ට්‍රයි කරලා බැලුවෙ අද..තාම waiting ...තෑන්ක්ස් නංගා රෙසිපි එකට💜️
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
රස ඇති හදලා බලන්නම්. කියා දෙන විදිහට හරිම ආසයි. වගේම හුරතල්. බුදු සරණයි
@SanAbey6851
@SanAbey6851 3 жыл бұрын
සරල රෙසිපි ගෙනෙන ඔබට බොහොම ස්තූතියි. 💐❤
@janakakumara7555
@janakakumara7555 3 жыл бұрын
Akki mama oyage pimbena rotti eka heduwa ekanam maru marama rasai...ape gedara hemoma rasa kara kara kewa..tanks me dewal kiyala denawata.
@dulanipriyangika895
@dulanipriyangika895 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි Thank you so much
@Bandifull
@Bandifull Жыл бұрын
You're most welcome😃
@sarasisubramaniyam3515
@sarasisubramaniyam3515 3 жыл бұрын
අපි හැදුව හරිම රසට තිබුණා ස්තූතියි👍👍
@dikshan1150
@dikshan1150 3 жыл бұрын
වෙනස්ම විදිහට හිතල උයන චෙෆ් කෙනෙක් ඔයා.👍❤
@MENTOSBABY
@MENTOSBABY 2 жыл бұрын
Thank u oyata. Leesi kamak.
@ahinsasewwandi6400
@ahinsasewwandi6400 3 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි... good job👍👍👍👍👍
@dumindaweerasinghe5004
@dumindaweerasinghe5004 3 жыл бұрын
Supiri.. thank you budu saranai
@ishanoshitha9472
@ishanoshitha9472 3 жыл бұрын
අපි රෑට කන්න හදනවා 😌😇අද රෑ කාලා ඉවරවෙලා කියන්නම්කෝ😊
@laxmanparara3998
@laxmanparara3998 2 жыл бұрын
මම.හදලා.දැන් කාල.ආවෙ.හරිම රසයි ගොඩක් පින් ඔබට සොයුරිය කුවෙට් සිට
@mediniliyanage6166
@mediniliyanage6166 2 жыл бұрын
Tasty. all enjoyed. .. Made this today. Thank you.. 💐
@ranjanijayasinghe2595
@ranjanijayasinghe2595 3 жыл бұрын
අනේ අපිත් හදව්වා හරිම රසයි😍😍
@manojlakmal6397
@manojlakmal6397 3 жыл бұрын
mas malu nokana ayata godak hoda bath aekak..thanks akkii
@inokashamali9728
@inokashamali9728 3 жыл бұрын
Harima lesi harima rasa patai.aniwaryenma ada rata hannamko....thank you very much sis
@kalindidesilva
@kalindidesilva 2 жыл бұрын
Good Job girl❤ I love your creative recipes. You are a creative person!
@ranjanperera9054
@ranjanperera9054 2 жыл бұрын
Thanks Akka
@ireshadarmasena3380
@ireshadarmasena3380 3 жыл бұрын
නියමයි මිස්.අපිත් හැදුවා.මාර රසයි.😋
@suraniherath8240
@suraniherath8240 2 жыл бұрын
Mamath ada ude haduwa.godak rasai akke.Thank you & God bless you akke
@indramalanigunasekara9419
@indramalanigunasekara9419 Ай бұрын
මමත් හැදුවා හරිම රසයි සුවදයි❤❤❤
@sachinirupasinghe5508
@sachinirupasinghe5508 3 жыл бұрын
Woow.හෙටම hadanna puluwn🙏 thanak u akke..😘❤ 👌👌
@kalpanashanmuganathan6705
@kalpanashanmuganathan6705 2 жыл бұрын
Your recipes are awesome dear 👌👌 make more one pot healthy meal using vegetables , lentils and meat in rice cooker which will be more helpful for many house wife dear❤️❤️
@enaekanayaka9442
@enaekanayaka9442 3 жыл бұрын
ගොඩක් thanks අක්කි. හරිම ලේසියෙන් හදාගත්තා. හරිම රසයි ✌😎❤
@inokachamari6679
@inokachamari6679 3 жыл бұрын
Mamath heduwa harima rasai thank you 🙏
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks dear
@Shashi-eg8dt
@Shashi-eg8dt 2 жыл бұрын
Akkige recipe ekak iye mm try kra (biriyani recipe) kynna sathuti eka රසම රසයි 😋😋😋 tq akki thawath mee wgema recipe kiyla denna ❤️🥰😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍❤️
@Nimnidha
@Nimnidha 2 жыл бұрын
Akke ape amma me dan me rice eka hadana gaman Rasa kiyannamko Akkage me wade digatama karagena yanna Adarei akki 😊
@kavindinawodya5086
@kavindinawodya5086 3 жыл бұрын
ඉක්මනට තේරෙන්න කියාදෙන නිසා තමා මන් නම් ගොඩක්ම බලන්නෙ😋♥️
@sheni6004
@sheni6004 3 жыл бұрын
මරු ඈ....මාත් ගොඩක් දවස් වලට දවල්ට උයාගන්නෙ ඔහොම....රසයි..😍
@malithdesilva3607
@malithdesilva3607 3 жыл бұрын
ගොඩක් වටිනව.. මස් මාලු එහෙමත් යොදාගන්නව මම දැක්කෙ නැ.. ගොඩක් පින්
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@studywithisu1108
@studywithisu1108 3 жыл бұрын
Akkiii mn hoya hoya hitiye.......😍😍😍❤️❤️❤️❤️👌👌👌👌👌👌
@vihansasubhashini3593
@vihansasubhashini3593 2 жыл бұрын
සෝස් ටිකක් එක්කත් රස වෙයි....😋
@Don-fu9nz
@Don-fu9nz 3 жыл бұрын
Ape dinner ekata ada haduwe me rice ekai, oya hadapu haal masso chili past ekai,oyagema batter wala dawatapu sosages badumai..supper🥳🥳thanks for your recipes 😘😘😘😘
@lakminibhagya2939
@lakminibhagya2939 2 жыл бұрын
I made this several times and was so delicious and easy to make. Thank you very much for the recipe.
@Bandifull
@Bandifull 2 жыл бұрын
You’re most welcome 😊
@bimalsuminada1745
@bimalsuminada1745 3 жыл бұрын
අපි ඕක හදලා කන්න අරන් ගොඩක් කල් .ඇත්තටම ඕක හරිම රසයි.ඕකට හොඳ හාල්මැස්සන් කැරොල් තෙල් දාලා ගත්තම තවත් රසයි.
@Bandifull
@Bandifull 3 жыл бұрын
ආය හදද්දී එහෙම කරන්නම් 😊
@ChandraChandra-yu9db
@ChandraChandra-yu9db 3 жыл бұрын
Godak hodai me wage lesi kama hadanna kiyala denawa oyata thank you b s
@aradhyaimandi1301
@aradhyaimandi1301 3 жыл бұрын
Man haduwa eye..harima rasai..man oyage recipe tama godak hadanne..❤️
@annemaldeniya2117
@annemaldeniya2117 3 жыл бұрын
Nanga oyage moona බලන්න ආසයි .. wish you all the best ..💐
@indikaudara5738
@indikaudara5738 2 жыл бұрын
මමත් haduwa ඇත්තටම harima rasai.. tks nangi ..👍
@Uagngs
@Uagngs 3 жыл бұрын
Akki wau malu awan eken bek karana resipi ekak dennako plzz..
@vajanthidevika3266
@vajanthidevika3266 3 жыл бұрын
මම ත් හැදුවා හරිම රසයි. ඔයාට බොහොම ස්තුතියි
@thusharashamali2619
@thusharashamali2619 3 жыл бұрын
Rsaaaai... Rasaaài.....👌👌👌👌😋😋😋
@thenewsreporter3839
@thenewsreporter3839 3 жыл бұрын
Wow , Tnx sis
@englishacademysl4257
@englishacademysl4257 3 жыл бұрын
Akke oya harima lassanai .ea vage manussayantath udau karanava.oya harima hodai .eeye mm akkage video baluva 15k vitara.mm akkagr video valata maarama aasai.mata vayasa 14.eth akka uyana kaama uyanna aasai
@yaselaisuru3038
@yaselaisuru3038 3 жыл бұрын
Pita rataka inna api wage ayata godak watina video ekk akka ...math haduwa godak rasai 🤘🇱🇰🙏
@mumthajbegam4150
@mumthajbegam4150 2 жыл бұрын
Hi ada mama mage lunch ekata me rice eka haduwa wow mara rasai thnxs dear 😘😘😘
@thakshilarathnayake7496
@thakshilarathnayake7496 3 жыл бұрын
අම්මෝ හදන්නම ඕනි...😊😊😊💓
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
සරලයි පහසුයි නියමයි ❤❤❤😍😍
@Keshini.D
@Keshini.D 3 жыл бұрын
Ada man meka haduwa. Thank you Recipe ekata. Eth parippu thibba nisa gedara aya echchara kamathi wune nehe. Eelangata parippu nathuwa hadannai hithan inne.
@srimathiewickramasuriya5092
@srimathiewickramasuriya5092 3 жыл бұрын
This is very tasty and nutritious. Thanks very much. Have a nice day.
@Bandifull
@Bandifull 3 жыл бұрын
My pleasure 😊
@n.smarakoon4679
@n.smarakoon4679 3 жыл бұрын
මේ රෙසපි එක අද හැදුවේ .... මාරම රසයි....👍👍👍👍
@travelboys1101
@travelboys1101 3 жыл бұрын
Vegetarian supiri kamak hadana hati kiyadennako akki . please
@lahiruchathuranga2357
@lahiruchathuranga2357 2 жыл бұрын
Harim rasai akki mmath heduwa thenak oyat
@keerthperera3459
@keerthperera3459 3 жыл бұрын
Thanks 😊
@dinumahinsa9541
@dinumahinsa9541 3 жыл бұрын
Wow godak hodai meka ala nathuwa arabi ratawal wala hadanwa thanks
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@lalakapathirathna8994
@lalakapathirathna8994 3 жыл бұрын
mn hadanawa oyage kama hamadama..budu saranay...
@upulliyanagge2027
@upulliyanagge2027 3 жыл бұрын
Yes.most induans make only one curry with many vegetables..tasty too..
@geethasangeetha1799
@geethasangeetha1799 3 жыл бұрын
Thank u good... බුදුසරණයි
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 42 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 93 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 42 МЛН