හැමෝටම හදන්න පුළුවන් කහබත ♥ රයිස් කුකර් එකේ ලේසියෙන් පහසුවෙන් | Supper easy yellow rice recipe

  Рет қаралды 662,106

Cooking With Wife

Cooking With Wife

Күн бұрын

😍කහ බත් - Yellow Rice Recipe 😍
*****@Cooking With Wife ******
🔹කීරි සම්බා හෝ බාස්මතී සහල් කෝප්ප 4 - 4 cup rice
🔹ලොකු ලූණු ග්‍රෑම් 250 - 250g Big onion
🔹බේ ලීෆ් කොළ 4- 4 bay leaves
🔹රම්පේ - pandan
🔹කරපිංචා - curry leaves
🔹ඉඟුරු - Ginger
🔹සුදු ලූනු - Garlic
🔹සූදුරු මේස හැඳි ½ - ½ tbsp cumin seeds
🔹ගම්මිරිස් මේස හැඳි ½ - ½ tbsp Black pepper seeds
🔹සේර කැබැල්ලක් - Lemongrass sticks
🔹එනසාල් 10 -10 cardamom
🔹කරාබු නැටි 10 - 10 clove
🔹කුරුදු පොතු කැබැල්ලක් - A piece of Cinnamon bark
🔹පොල්කිරි කෝප්ප 3 - 3 Cup Coconut Milk
🔹උණු වතුර කෝප්ප 3 - 3 Cup Hot Water
🔹පොල් තෙල් - Coconut oil
🔹කහකුඩු තේ හැදි ½
🔹එළඟි තෙල් / මාගරින් හෝ බටර් මේස හැඳි 2 - 2 tbsp Ghee / margarine or butter
🔹රස පදමට ලුණු - Salt To Taste
------------------------------------------------------------------------------------------------------------------------------------------------
🍮 මෙන්න තවත් රසවත් බත් වර්ග පෙළක් 🍮
************** @Cooking With Wife **************
ලාබෙට කෑම වේලක් බීට් රූට් වලින් තරු පහේ හෝට‌ලයක Beetroot Pulao | Beetroot Rice | Beetroot Recipe
• ලාබෙට කෑම වේලක් බීට් ර...
මේ ලින්ක් එක 👉 • ගෙදර තියෙන ලූණු වලින් ...
------------------------------------------------------------------------------------------------------------------------------------------------
⭕ My Channel :
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching..❕
⭕Contact me on - @Cookingwithwife
⭕Facebook : / cookingwithwife
⭕Instagram: / cooking_with_wife
⭕twitter : / cookingwithwife
#කහබත #yellowrice #rice

Пікірлер: 315
@NandanaPathirathna
@NandanaPathirathna 3 ай бұрын
මේ දැන් හදන ගමන් මේ විදිහට බත් එක 🥺💕
@sriyanimallikawalawedurage6917
@sriyanimallikawalawedurage6917 2 жыл бұрын
Attatama rasai kiyala hitenawa mamat ikmanatama hadanawa thank you
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
බොහොම ස්තුතියි 🤗
@readytoknow
@readytoknow Жыл бұрын
thanks for sharing ලබන්නාවූ නව වසර සතුට පිරුණු නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් වේවා
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
ඔයාට සුබ නව වසරක් වේවා සමාවෙන්න wish කරන්න පරක්කු උනාට
@kumariedri7345
@kumariedri7345 2 жыл бұрын
ඔබට ත් ස්තුති යි හොද රෙසිපියක් දුන්නට
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
😍අපිත් එක්ක දිගටම රැදි ඉන්න ♥
@chrissilva3649
@chrissilva3649 Жыл бұрын
Looks good. Will try and let you know. Watching from Canada. Thank You
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
Thank you so much ❤️💐
@hashithadarashani9872
@hashithadarashani9872 2 жыл бұрын
Anee shoook dekkama asa hituna tawa tawa rasawath dewal hadala pennana godak wiyadam netuwa hoda rasawath kemak jesu pihitai oyata ❤❤❤❤❤❤❤
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගේ වටිනා අදහස් අපට එකතු කරාට ❤
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m 2 жыл бұрын
මේ බත් එක ගොඩාක් රසයි කියලා මාගේ යාලුවෙක් කියුවා..මමත් හදන්න ඕනෑ,රස බලලා කියන්නම්.ස්තුතියි ඔයාට ❤😍🙏🌷🌷
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ඔව් ගොඩක් රසයි ♥ඔයත් හදලා මටත් රස කියන්න ♥
@indujayasundara7840
@indujayasundara7840 2 жыл бұрын
මම මේ දැන් හදන ගමන්...ස්තුතියි ඔයාට..
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ඔයා හදලා රස මටත් කියන්න ♥
@indujayasundara7840
@indujayasundara7840 2 жыл бұрын
@@CookingwithWife කීර සම්බා වලින් හැදුවේ... චිකන් කරි එක්ක... රසට ආවා...
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
මට ගොඩක් සතුටුයි 🌹
@indujayasundara7840
@indujayasundara7840 2 жыл бұрын
@@CookingwithWife මම මීට කලින් හදලා තිබුනේ ම නැහැ .. ඔයාගෙ වීඩියෝ එක නිසා ආස හිතුනා ... ඉතින් අද පවුලේ හැමෝටම .. අම්මලාට අය්යලාට අක්කලාට ලමයින්ට ඔක්කෝටම ඔයාගෙ විදිහට කහබත් ... මටත් සතුටුයි ... රසයි කියලා කෑවා හැමෝම ... ගොඩක් ම ස්තුතියි ඔයාට...❤️👍
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් සතුටුයි 🙏🏻අපිත් එක්ක දිගටම රැදි ඉන්න ♥
@Nadeeshazoysa1
@Nadeeshazoysa1 2 жыл бұрын
mn e vidiytm haduva atthatm maram rasai 🔥🔥👌
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@maladesilva9819
@maladesilva9819 2 жыл бұрын
මාත් හදලා රස කියන්නම්..රසයි කියලා හිතෙනවා ..ස්තුති ..
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
රස මටත් කියන්න 💐❤️
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
ලස්සනයි ආසයි හදන්න oni ලස්සන පාට ස්තුති ඔයාට 👍🌷🌷🌷🌷
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Thank you yellow rice vage oyage life eksth lassana veva
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
අනේ ඔයාගේ කමෙන්ට් එක දැක්කහම මට ගොඩක් සතුටු හිතුනා ❤බොහොම ස්තූතියි ❤
@Manel12345
@Manel12345 2 жыл бұрын
ශාආආ නියමයි කටට කෙලත් උනනවා මේ කහ බත් එක දැක්කහම .ඔබ ඉතා පැහැදිලිව කියලා දුන්නා .බොහොම ස්තුතියි .මමත් මේ විදියටම හදනවා .
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ♥මටත් රස කියන්න අමතක කරන්න එපා ♥
@manelkanthi150
@manelkanthi150 2 жыл бұрын
ස්තුතියි ඔබට
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
🙏🙏🙏
@uthpalinisansala7890
@uthpalinisansala7890 2 жыл бұрын
අපි හැදුවා හරිම රසයි..බොහොම ස්තූතියි...😊😊😊
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් ස්තුතියි රස අපටත් කීවට ♥
@chethyaabhayasinghe3927
@chethyaabhayasinghe3927 2 жыл бұрын
.
@themiyalankkeshiduwara8009
@themiyalankkeshiduwara8009 Жыл бұрын
අපිත් හැදුවා මාරම රසයි තව තව රෙසිපි ඕන බොහොම ස්තුතිය 🙏
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
බොහොම සතුටුයි ❤
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 2 жыл бұрын
රස පාටයි.මමත් හදන්නම්කෝ...ගොඩක් පින් ස්තුතියි 🙏.ගල් වංගෙඩියක් ගන්න ඕන .මෙහෙ පැත්තෙ නෑ.කොහෙද තියෙන්නෙ කියන්න🙏
@udunuwaragedarapodinona5892
@udunuwaragedarapodinona5892 2 жыл бұрын
L⁹
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
බොහොම ස්තූතියි අපිත් එක්ක එකතු උනාට❤️😍නිට්ටඹුවෙ තිලකවර්ධන එක කිට්ටුව පාර අයිනේ තැනකින් තමයි අපි මිලදී ගත්තේ😊
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
නියමයිනේ 🤗
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
Thank you so much
@anunilmini5536
@anunilmini5536 2 жыл бұрын
Ammooo eka rasa😘😋
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏻
@virgeniafernando5116
@virgeniafernando5116 2 жыл бұрын
Hmm rasa patai..thank you.
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏
@anomasiriwardena7310
@anomasiriwardena7310 2 жыл бұрын
I try this so nice special y kids love this
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you so much♥
@crazysithuu2286
@crazysithuu2286 Жыл бұрын
Apith haduwa patta 🙈
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
Thank you so much
@hsgbd8794
@hsgbd8794 2 жыл бұрын
Wawww hoda pahadile kerimak
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏🏻
@-xxx527
@-xxx527 2 жыл бұрын
Waw..👌👌👌👌👌👌👌👌
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you❤️😍
@yohantharindu8446
@yohantharindu8446 Жыл бұрын
Apith hadanwa ❤😍
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
💐❤️
@princesrk8562
@princesrk8562 2 жыл бұрын
Thanks
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
❤️😊💐
@tharushithejana4585
@tharushithejana4585 2 жыл бұрын
Palaweni like eka mgen👍👍👍❤️
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
thanks oyata
@sujathaedirisinghe7805
@sujathaedirisinghe7805 Жыл бұрын
Thank you very much 🌹🌹🌹❤
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
😍💐😍
@shiyandaniperera1551
@shiyandaniperera1551 2 жыл бұрын
rasa patai balmu hadala thank you
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ඔයා හදලා රස මටත් කියන්න ❤️
@nandanaherath2811
@nandanaherath2811 2 жыл бұрын
ada haduwa harima rasai ❤👍
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් සතුටුයි 💐😊❤️
@crafter5779
@crafter5779 2 жыл бұрын
good recipe
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you so much ❤️😍
@nishanishu2783
@nishanishu2783 2 жыл бұрын
Thank you 🥰🥰
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
♥😍
@Chandima620
@Chandima620 Жыл бұрын
Mm Rasa patai😋
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
ගොඩක් ස්තුතියි 😍❤️
@dilkianushka4321
@dilkianushka4321 2 жыл бұрын
ලස්සනයි ...🤩🤩
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you so much🌹🌹🌹🌹
@daviddissa2602
@daviddissa2602 2 жыл бұрын
Thank you
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
🌹♥😍
@jasinthafernando5861
@jasinthafernando5861 Жыл бұрын
බලාගන ඉන්නකොට රස දැනෙනව .කියල දුන්නාට ස්තුතියි.
@hasithaprasad993
@hasithaprasad993 Жыл бұрын
Hfgs
@sriyanihettiarachchi8057
@sriyanihettiarachchi8057 Жыл бұрын
ස්තූතියි රසයි ඇන්ටි,,🌷🌷
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
❤🤗
@sugathatulaperisperis7404
@sugathatulaperisperis7404 Жыл бұрын
මෝඩයෝ ඇන්ටි කීවම කේන්ති යයි
@rasimirasimi5600
@rasimirasimi5600 Жыл бұрын
​@@CookingwithWife 00⁰
@mohamedrizvi8899
@mohamedrizvi8899 6 ай бұрын
​@@CookingwithWifep❤ppin 7
@sithijayethumsa8481
@sithijayethumsa8481 2 жыл бұрын
Harima lassanai vagema badath piruna ...thank you .♥️♥️♥️
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😍😍
@Cinnamonroll882
@Cinnamonroll882 2 жыл бұрын
Apith haduwa harima rasai
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
මට ගොඩක් සතුටුයි 😍❤️
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Godak sthuthi obata budu saranai
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
♥😍
@vijenayaksepala9912
@vijenayaksepala9912 2 жыл бұрын
Thanks...godak pahadili...
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
බොහොම ස්තුතියි 😊❤️
@sumitharanabahu1924
@sumitharanabahu1924 Жыл бұрын
❤thanks
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
💐❤️
@susilaperera6887
@susilaperera6887 Жыл бұрын
Well done ❤️excellent❤️
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
Thank you so much❤️
@a.g.skumari937
@a.g.skumari937 Жыл бұрын
godaak sthuthi marama lasi
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Wow it looks so yummy! thanks for nice sharing.have a nice day.
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you so much🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rasangakalpani3629
@rasangakalpani3629 2 жыл бұрын
Mmmm rasata awa..tnk u
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තුතියි 🙏🏻
@ranjaniranjani7112
@ranjaniranjani7112 Жыл бұрын
Thanks. Oyata
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
😌❤️
@subydesilva2431
@subydesilva2431 2 жыл бұрын
Great.thanks for sharing.cant wait to make it.thank you.
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
😍😀
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
😍😀
@samarasingh3065
@samarasingh3065 2 жыл бұрын
Man aniwarayanma hadanawa harima lahasi kaha batheka haduwa vidihiya man innae kuwait budusaranai mees oyata🙏💞💐🙏
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
මට ගොඩක් සතුටුයි ඔයාගේ comment එකට 😍අපිත් එකක් දිගටම ඉන්න ❤ආදරේයි ගොඩක් ❤
@indaranayakeshanthi8027
@indaranayakeshanthi8027 Жыл бұрын
Thanks rasa aethi
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
ඔව් ගොඩක් රසයි😍
@Food_Masala
@Food_Masala 2 жыл бұрын
Looks yummy
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you so much♥
@asokakarunarathna5686
@asokakarunarathna5686 2 жыл бұрын
Thanks, taruwansaranai
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏😍❤️
@ParisAmmasKitchen20
@ParisAmmasKitchen20 2 жыл бұрын
Wow super yummy yummy 😋
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you ao much🙏🏻
@swarnalatha49
@swarnalatha49 Жыл бұрын
Woooooooow... Niyamai.... Godaak rasata athii kiyala hitaagznna puluwan....💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍😃😃😃😃😃😄😄😄😄😄
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
👍👍👍👍👍🤤👌හදලා බලන්නකෝ හරිම රසයි
@DharmalathaWijesooriya-hd3ef
@DharmalathaWijesooriya-hd3ef Жыл бұрын
Thank you ❤
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
❤😍
@subasinithayaharan7033
@subasinithayaharan7033 2 жыл бұрын
Wow super🥰
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you so much😍😍😍
@mallikaasoka1040
@mallikaasoka1040 2 жыл бұрын
Thanks a lot
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
❤️💐😍
@sriyawickramasinghe9136
@sriyawickramasinghe9136 2 жыл бұрын
Thanks for the good tips.
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you so much🌹
@anthonysumanasekera2117
@anthonysumanasekera2117 Жыл бұрын
Thank you so much 💕
@cycloneboom1110
@cycloneboom1110 2 жыл бұрын
Thanks auntie 🌺
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
😍❤️
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
Thank u very much
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
😍♥
@newtonfernando4424
@newtonfernando4424 Ай бұрын
@CookingwithWife
@CookingwithWife Ай бұрын
❤❤❤❤
@komarik4660
@komarik4660 Жыл бұрын
👌👌👌👌👌👌
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
👍👏👌
@sasadajayasinghe8968
@sasadajayasinghe8968 2 жыл бұрын
හරිම ලස්සන ට පැහැදිලි කලා ස්තුතියි ඔබට.තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා හැමදාම මෙවන් දේ කියා දීමට.
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ඔයාගේ කමෙන්ට් එක දකිද්දී මට ගොඩක් සතුටු හිතුණා😍 බොහොම ස්තූතියි🙏🏻 මේ විදියට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට ගොඩක් ආදරෙයි ♥
@vasanthichristy5622
@vasanthichristy5622 2 жыл бұрын
Awesome .Looks delicious.cheers
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you so much 😍😊💐
@sujithpremathilaka5203
@sujithpremathilaka5203 2 жыл бұрын
හරිම රසයි
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️😍
@gsmalkanthi4955
@gsmalkanthi4955 2 жыл бұрын
@@CookingwithWife හරිමරසඇති මමත් අදම හදනවා
@dayaabeysundara5968
@dayaabeysundara5968 Жыл бұрын
පාට ලස්සනයිරසයි
@renukamalkaanthi-fk4on
@renukamalkaanthi-fk4on Жыл бұрын
❤️❤️
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
❤️❤️❤️❤️❤️
@ruvinicoonghe1544
@ruvinicoonghe1544 2 жыл бұрын
Good 👍👍
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you🙏🏻
@luckybeforn3224
@luckybeforn3224 2 жыл бұрын
🥰😁 rasa patayi 😋
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් රසයි ♥ඔයත් හදලා මටත් රස කියන්න ♥
@sanduniamasha405
@sanduniamasha405 Жыл бұрын
Re hadapu bath udeta thel dana kramayak kiyannako
@warshawarsha4571
@warshawarsha4571 Жыл бұрын
Belik kiyanne monawada.
@kande9653
@kande9653 Жыл бұрын
Rasaaaaiii
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
Thank you so much 😊😍
@nayanakumari6034
@nayanakumari6034 Жыл бұрын
ස්තූතියි.ලේසියි හදන්න.
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
අපි හිතුවට වඩා පිරිසක් මේ වීඩියෝ එක බලලා තියනවා ඇත්තටම සතුටුයි ගොඩක් දෙනෙක් හදලත් තියෙනවා
@hansikamaduwanthi4919
@hansikamaduwanthi4919 2 жыл бұрын
බිත්තර නොදා හදන පැන් කේක් හදලා දාන්නකෝ
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
හරී අනිවාර්යෙන්ම කරන්නම් 👍🏻
@washeegarawasheegara3747
@washeegarawasheegara3747 Жыл бұрын
Miti kirida ekathu karanne
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
Panasonek raiscukar eka ගත්තේ kohenda mis.
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
මම ගත්තෙ දම්රෝ එකෙන් 😍
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
@@CookingwithWife thanks
@mihisurumihisuru9911
@mihisurumihisuru9911 2 жыл бұрын
Very good explanation. Good job.
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you so much♥
@melanichathurika4242
@melanichathurika4242 2 жыл бұрын
🙈🙈 nice
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you so much 😍💐
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 2 жыл бұрын
me Hal gm kiyaka bathakda
@suweenafernando4811
@suweenafernando4811 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ..ජේසු පිහිටයි ..ස්තුතියි ඔයාට ත් ..
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තූතියි පරිස්සමින් ඉන්න 🙏🏻
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
Thanks.
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
♥🙏🏻
@thanujakudagoda1031
@thanujakudagoda1031 2 жыл бұрын
ගන්න හාල් ප්‍රමාණය අනුව පොල් කිරි සහ වතුර ප්‍රමාණය වෙනස් කරගන්නේ කොහොමද
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
සාමාන්‍යයෙන් හාල් ගන්න ප්‍රමාණය වගේ දෙගුණයක් ජලය එකතු කරගන්න ඕන 🙏🏻 ඔයා ගන්න හාල් එකෙන් හාල් එකට වතුර තියන්න ඕන විදිය නම් වෙනස් වෙනවා 🙏🏻
@ranjaniepa883
@ranjaniepa883 2 жыл бұрын
Supra
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Naththalata speacial ekak hadannakoooooooo
@chathurikamadushani8210
@chathurikamadushani8210 Жыл бұрын
සහල් කිලෝ එකකින් කීදෙනෙකුට කන්න පුලුවන්ද.
@ceylonfoods6366
@ceylonfoods6366 Жыл бұрын
5
@udharieweerackody8346
@udharieweerackody8346 Жыл бұрын
Top
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
Thank you💐💐💐
@lnnth6804
@lnnth6804 2 жыл бұрын
Thank you sister
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
♥😍
@kanuruddika4197
@kanuruddika4197 2 жыл бұрын
👍👍👍👍👍
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
😍❤️💐
@freecell9955
@freecell9955 2 жыл бұрын
Thanks ❤️❤️👍👍💟💟🇱🇧🇱🇧
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
❤😍🙏🏻
@wasanthirenuka5426
@wasanthirenuka5426 2 жыл бұрын
Harima pliwelat asai dakkam
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😍
@anushakudawithanage8429
@anushakudawithanage8429 Жыл бұрын
👌👌👌👌
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
❤️💐
@udulawathierajapakshe3362
@udulawathierajapakshe3362 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අපිට කියලා දුන්නට
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තුතියි 🙏🏻
@sarojadevi9885
@sarojadevi9885 Жыл бұрын
Super super sister 💞❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
❤️😊
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Perfect 🥰🥰🥰
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you♥♥♥
@nirmalachandralatha9052
@nirmalachandralatha9052 2 жыл бұрын
hodai
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you❤
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
💜️💜️💜️💜️
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
❤😍
@hansikamaduwanthi4919
@hansikamaduwanthi4919 2 жыл бұрын
Lassni good
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you so much❤
@erabaduvillage6105
@erabaduvillage6105 2 жыл бұрын
නියමයි නියමයි ..ඔබට ජය .නැවත එන්න ...
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏻
@ahfoods180
@ahfoods180 2 жыл бұрын
රස patai
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ඔව්😍😊
@IndikaShantha-if7gf
@IndikaShantha-if7gf 9 ай бұрын
Onions thawa baddinna oona naada
@CookingwithWife
@CookingwithWife 9 ай бұрын
කැමති ගානකට බැද ගන්න පුළුවන්
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 93 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 12 МЛН