හැමදාම කන බත් එක වෙනස් විදිහට හදමු | Since I knew that rice can be cooked like this 💓m.r kitchen💓

  Рет қаралды 3,793,070

M.R kitchen

M.R kitchen

Күн бұрын

#mrkitchen

Пікірлер: 1 100
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
අමුද්‍රව්‍ය 4න් වටලප්පන් වගේ රසම රස චොක්ලට් කැරමල් පුඩින් kzbin.info/www/bejne/jXa3qn-NhK19p5o
@indikaruwan9263
@indikaruwan9263 3 жыл бұрын
@coolanandan2139
@coolanandan2139 3 жыл бұрын
Niymai Nangi mang wage thanikenikota godak useful isthoothi.C.Anand from Italy.
@isankamadushani799
@isankamadushani799 3 жыл бұрын
L
@Shaku657
@Shaku657 3 жыл бұрын
Total disaster I made this it came all raw. And my kids were sooo disappointed.
@TharinduonTrailblaze
@TharinduonTrailblaze 3 жыл бұрын
ව්
@visitlanka6842
@visitlanka6842 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලල තමයි මම උයන්නෙ.වයිෆ් වැඩට ගියාම,එයා එනකොට රසට කන්නෙ ඔයාගෙ රෙසිපිය නිසා.මම දැන් ගෙදර හොද කුක් කෙනෙක් රසට කෑම හදනව වගේ උයනව.තෑන්ක්ස් ඔයාට.ඇත්තටම හරි ලස්සනට ඔයා වැඩේ කරනව.මගෙන් උණුසුම් සුභ පැතුම් ඔයාගෙ කරුණාවන්ත කමට.ජයවේවා.
@kalananeranjana2085
@kalananeranjana2085 Жыл бұрын
😍
@shehanshashika210
@shehanshashika210 Жыл бұрын
🤣🤣🤣😅😅😅
@shehanshashika210
@shehanshashika210 Жыл бұрын
එතොකොට උබ රස්සාවක් කරන්නැද්ද බ්න් 🤣🤣🤣😅😅😅
@thewhitesaucecompany
@thewhitesaucecompany Жыл бұрын
@@shehanshashika210tho mokakda bn u monaada karanne kiyala danaganna
@nevinofficial
@nevinofficial Жыл бұрын
ඊයා හුත්තො 😂
@nilanthisanjeewani555
@nilanthisanjeewani555 Жыл бұрын
බොරු වැඩකෑලී නොදා තේරෙන විදියට පැහැදිලිව කෑම හදන විදිය කියාදෙන ආදරනීය න0ගි කෙනෙක්, පුලුවන් උන හැම අවස්ථාවකම ඔයාගෙ වීඩියෝ බලනවා. දැන් ඉන්නේ ලන්කාවෙ නොඋනට පුලුවන් හැම අවස්ථාවකම ඔයාගෙ කෑම හදනවා. මම ගොඩාක් ආස ඔයාගෙ ඩෙසට් වලට. ඔයාට ජය වේවා!!!❤️❤️❤️❤️
@mandakinidilishika4568
@mandakinidilishika4568 Жыл бұрын
ඔයා හදන්න කියලා දෙන කෑම හරිම රසයි.... මමත් මගේ පැටව් දෙන්නට ගොඩක් ඒවා හදලා⁣ දෙනවා..... ගොඩක් කෑම වර්ග බබාලට ගැලපෙන විදිහට හදන්න කියලා දෙනවට ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 ... පැදිලි කටහඬක් තියෙන්නෙ ඔයාට......බුදුසරණයි ....
@sllanka2364
@sllanka2364 3 жыл бұрын
ඔය නිවෙදනය කරන විදිය හරිම ලස්සනයි ගවුරව කරලා කතා කරනෙ
@sumithathukorala2285
@sumithathukorala2285 3 жыл бұрын
නමුත් මූනත් පොඩ්ඩක් දැක්ක නංගී ඉතින් සුපිරි
@shyamaliherath7164
@shyamaliherath7164 Жыл бұрын
Thank you
@mixall6197
@mixall6197 Жыл бұрын
40 age wage kenek ma
@samanmaduranga2011
@samanmaduranga2011 Жыл бұрын
P0P
@samanmaduranga2011
@samanmaduranga2011 Жыл бұрын
A
@sunilguneratne9789
@sunilguneratne9789 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි .මෙය මම හදල බලුව අද .රසයි .ඉතා ඉක්මනින් හොද සම්පූර්න කෑම වේලක් හදා ගත්ත.කාර්‍ය බහුලව පිට රටක ජීවත්වන අපිට ස්වභාවික අපේම ආහර වේලක් කෑව.ගොඩක් ස්තුති ! ජේසු පිහිටයි !
@nayomirajapaksha1423
@nayomirajapaksha1423 27 күн бұрын
කන්න දෙයක් නැති නිසා සර්ච් කලෙ... හැමදාම ඔයාගෙන් තමයි මොනවහරි හොයාගන්නෙ... තැන්ක් යු... 😘😘😘 ඔයාගෙ කැම මම ගොඩක් වෙලාවට හදනවා... රසයි බුදුසරණයි ❤️
@suranjidilhani5354
@suranjidilhani5354 2 жыл бұрын
මම මේ බත් එක හැදුවා බත් ටිකත් අමු උනා දෙවෙනි වතාවට හරි ගියා ගොඩක් රසයි ස්තුති ඔබට 🌹🌹🌹
@kwstar5733
@kwstar5733 7 күн бұрын
හා 🤣
@udeniedirisinha7980
@udeniedirisinha7980 2 жыл бұрын
රස පාටයි.. 😋.. පඩි ගත්තම හදන්නම් නංගෝ. මන් ඔයාගෙ කෑම ගොඩක් හදලා තීනවා .. ගොඩක් හොඳයි .. ස්තුති..😌
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
අපිටත් හරි වැදගත් .මමත් හැදුවා .
@upendrawickramasingha2440
@upendrawickramasingha2440 3 жыл бұрын
හැමදාම හදන fried rice එක වගෙ නෙවෙයි වෙනස් ක්‍රමයක් නිසා try කරලා බැලුවා perfect, biriyani එකක් වගෙ chicken විතරයි අඩු හරිම රසයි thanks dear .
@lankafoamtilewallpapercomp1289
@lankafoamtilewallpapercomp1289 3 жыл бұрын
Lanka wild delivery
@sweetprincess5231
@sweetprincess5231 3 жыл бұрын
😊
@rohinipra1782
@rohinipra1782 3 жыл бұрын
මෙන්න වීඩියෝස් .නියමයි. විශිෂ්ටයි .ගොඩක් ස්තූතියි ඔයාට.ලේසියෙන්ම රසට හදාගන්න පුලුවන් 👍👍👍👍👍
@roxyroxyrox2337
@roxyroxyrox2337 3 жыл бұрын
hadala kannako
@sweetprincess5231
@sweetprincess5231 3 жыл бұрын
මං හදල දැන් තක්කාලි හොදි එක්ක කන ගමන් ඉන්නෙ හරිම රසයි අක්කියෝ ගොඩාරියක් තෑන්ක්ස් ඔයාට 😘
@datmanmendis
@datmanmendis 3 жыл бұрын
Thama kanawada 😁
@artbysuji7063
@artbysuji7063 3 жыл бұрын
දැන් කාලා ඉවරද?😂😂
@lankafoamtilewallpapercomp1289
@lankafoamtilewallpapercomp1289 3 жыл бұрын
Y
@Pasar-c2u
@Pasar-c2u 3 жыл бұрын
බඩ ගියේ නැ?
@sweetprincess5231
@sweetprincess5231 3 жыл бұрын
@@datmanmendis 🤣
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
මේක අම්මා බලලා අපිට හදලා දුන්නා .රසයි. හොදි නැතිව කෑවා. ස්තුතියි 🙏 ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 ජය වේවා 🙏
@mohammadfaslan5601
@mohammadfaslan5601 2 жыл бұрын
Hi
@maleeshapiumini603
@maleeshapiumini603 Жыл бұрын
අනේ මරු රෙසිපි එකක් 🥰 මමත් හැදුවා මාරම රසයි 😋😋 ගෙදර අයත් හරි ආසවෙන් කෑවා..😊 ගොඩක් ස්තූතියි.. ❤🙏
@AjithAjith-lc5lg
@AjithAjith-lc5lg 4 ай бұрын
Nice 👍
@AjithAjith-lc5lg
@AjithAjith-lc5lg 4 ай бұрын
🎁
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 6 ай бұрын
ඇත්තටම රස පාටයි අක්කි🥺🥰🤍 බුදු සරණයි අක්කි🥺🤍🙏🥰🌻 හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න🥺🤍🙏🥰🌻විඩියො එකත් ලස්සනයි ඔයාත් ලස්සනයි🥺🤍🥰🌻
@j.a.d.n.9875
@j.a.d.n.9875 3 жыл бұрын
Ooo good job 👍 Thank you oyata. Video aka baladdima hithuna,ekmanin rasata hada ganna puluwan athi kiyala 😊
@kumarisamaraweera9243
@kumarisamaraweera9243 3 жыл бұрын
හරිම ලේසියෙන් හැදුවා. ගොඩාක් රසයි . Thanks අක්කි ඔයාට
@mohammadfaslan5601
@mohammadfaslan5601 2 жыл бұрын
Hi
@kishairomi5984
@kishairomi5984 3 жыл бұрын
ඔයා කියල දීපු හැම බතක්ම මාත් ඉව්වා . හරිම රසයි නංගි.thanks.
@thusharabandula8584
@thusharabandula8584 Жыл бұрын
💥👌👌
@Kapila-s1i
@Kapila-s1i 3 күн бұрын
රසයි නමි කන්න 😂
@nisansalaperera4714
@nisansalaperera4714 2 жыл бұрын
අද බබාගේ පෙර පාසලේ මිශ්‍ර එලවළු බත් යවන්න ඔනි දවස. ඉතින් වෙනසකටත් එක්ක මේ බත් එක අද උදේ හදලා දුන්නා බබාට ගෙනියන්න. හරිම රසයි. ඒ වගේම ගොඩාක් ඉක්මනට හදන්න පුළුවන්. ගොඩාක් ස්තූතියි ඔයාට.
@ranisujatha1240
@ranisujatha1240 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට නංගී නියමයි රසයි බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි
@kumareanista8853
@kumareanista8853 3 жыл бұрын
මෙවැනි. වීඩියෝ එකක් ලබා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි දුවේ.. බුදුසරණයි
@et87tiana
@et87tiana 3 жыл бұрын
Wow බත් තෙම්පරාදුව වෙනස් විදියට 😊 Thank you MR KITCHEN your recipes are such a blessing to the busy moms 🙏 God bless your hardwork 😘
@UMIcreation-ii7jl
@UMIcreation-ii7jl Ай бұрын
හරිම රසට තිබ්බා..thank you..මේ වගේ රසම රස සිම්පල්.රෙසිපි දෙනවට..
@lakshmandrakumar4503
@lakshmandrakumar4503 3 жыл бұрын
අපි හදලා කන ගමන් හදන්න ෙල්සි ම ෙග බබාලා කැමති. අපි තුනපහ බතත් හැදුවා. හරි රසයි tanks 😘
@lifewithlove2319
@lifewithlove2319 3 жыл бұрын
නෑ නෑ එහෙම නෙවෙයි. හරිම රසයි 😃 අන්න එහෙමයි 😊
@chandanisenaratne1825
@chandanisenaratne1825 3 жыл бұрын
ඉතාමත් ප්‍රයෝජනවත්. බොහොම ස්තූතියි ඔබට!!
@Harshi_online
@Harshi_online Жыл бұрын
😊
@ajibrofb
@ajibrofb 3 жыл бұрын
ඇත්තටම අලුත්ම අද්දැකීමක් ,,,, බොහෝම වැදගත් වීඩියෝ එකක් 💜️
@sankakobbawala8871
@sankakobbawala8871 3 жыл бұрын
දැක්කම ආස හිතෙනවා..😋😋
@samindinimasha8222
@samindinimasha8222 3 жыл бұрын
අපිත් හදලා බැලුවා හරිම රසයි.තෑන්ක්ස් අක්කේ
@shajiskitchen9515
@shajiskitchen9515 3 жыл бұрын
මම මෙි recipe එක විදිහට හැදුවා. රසයි Thank you M.R kitchen
@damithnadeeshan1388
@damithnadeeshan1388 3 жыл бұрын
👍
@teachck7476
@teachck7476 3 жыл бұрын
මමත් හදලා බැලුවා මාර රසයි අක්කියෝ 😋😋😋😋
@jayaminipoornima1342
@jayaminipoornima1342 2 жыл бұрын
Thank you so much.අද හැදුවා හදිසියකට.ගොඩක් හොදට ආවා.එ වගෙම අමුත්තො ඔක්කොම සතුටු උනාම්
@shalukajanethri1762
@shalukajanethri1762 3 жыл бұрын
මමත් හැදුවා.වෙනස් රසක්.ඒත් ටිකක් දිය රසයි..
@wasanapieris3020
@wasanapieris3020 3 ай бұрын
ඔයාකතා කරන විදියට තමයි මං ගොඩාක් ආස 🥰 කියලා දෙන විදියත් ෂෝක්
@StudyTips2418
@StudyTips2418 2 жыл бұрын
අපි අත්හදා බැලුවා .ක්‍රමය සාර්ථකයි .හරිම පහසුවෙන් හදා ගන්න පුලුවන් 🙂🙂🙂🙂
@Harshi_online
@Harshi_online Жыл бұрын
හ්ම්❤
@hansanihansani9883
@hansanihansani9883 Жыл бұрын
අනේ ඔයානම් මාරයි අක්කේ ඇත්තමයි අමුතු අමුතු කෑම හදනවා ගොඩක් ලෙසී වැඩි වියදන් යන්නෙත් නෑ රසත් එක්කයි.. thanx ❤
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
ගොඩාක් ස්තූති අක්කේ ...තෙල් අඩුවෙන් කෑම හදනෙක තමයි වැදගත්ම👍👍 ...සුබ අනාවක් ...💐😍
@thusharabandula8584
@thusharabandula8584 Жыл бұрын
💥👌
@dilkimaheshika3199
@dilkimaheshika3199 Жыл бұрын
ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි අක්කේ....මාත් රයිස් එක හදලා බලන්නම් ...තෑන්ක් යූ...❤
@albertweerasinghe7331
@albertweerasinghe7331 3 жыл бұрын
රස පාටයි...😍😍😍හදලා බලන්න ඕනි.....😙😙☺️😍😍
@chanakasameera5696
@chanakasameera5696 2 жыл бұрын
Niyamai අක්කේ 👌👌👌👌
@IreshaNilmini-hs7oi
@IreshaNilmini-hs7oi 4 ай бұрын
ඇත්තටම මාරම මාර රසයි.මම අද හදලා බැලුවා ❤
@thusharabandula8584
@thusharabandula8584 Жыл бұрын
එකපාරින් වැඩේ ඉවරයි අද කාලයට හොදට ගැලපේ .💥👌👌👌
@roshanfernando4304
@roshanfernando4304 2 жыл бұрын
ඔයා කියලා දෙනවා හරිම පැහැදිලි . ඔයා කියලා දීපු කෑම වර්ග මම හැදුවා . ඔයාට ගොඩක් ස්තුතියි
@rasika9085
@rasika9085 2 жыл бұрын
Api nam dan hadana gaman
@champajayatunge5432
@champajayatunge5432 Жыл бұрын
අද මම හැදුවා බිත්තර රයිස් ඇත්තටම හරිම රසයි . බොහොම ස්තුතියි
@ranjanipathma530
@ranjanipathma530 10 ай бұрын
හරිම රසයී නැන්දම්මේ ....😍 මාත් හැදුවා බඩ පිරෙන්න කෑවා නැන්දම්මේ 🙃
@kaushanichalakshana9445
@kaushanichalakshana9445 3 жыл бұрын
මමත් හැදුවා ගොඩාක් රසයි Thank you අක්කියො ❤️❤️❤️😍
@disnapadukka7424
@disnapadukka7424 3 жыл бұрын
නිහන්ස
@disnapadukka7424
@disnapadukka7424 3 жыл бұрын
20,641,490.3
@dewni4963
@dewni4963 2 жыл бұрын
Mamat haduwa me vidiyata rice eekaAttatama patta rasai👍👍👍👍👍😊😊😊😊😊
@piyumibhagya9118
@piyumibhagya9118 Жыл бұрын
හදලා බලන්නම් ❤️😋
@jayanthiweerasinghe2600
@jayanthiweerasinghe2600 Жыл бұрын
ඔයාගේ කෑම හරිම රසවත් පැහැදිලිව කියලා දෙනවට ස්තුතියි
@සහෝදර-ඨ9ඪ
@සහෝදර-ඨ9ඪ 3 жыл бұрын
එළවළු ටික තෙම්පරාදු කරලා දැම්මා නම් ඕක සුපිරි ,ජපන් කෑමක් තියෙනවා නම මතක නෑ ✌👍
@sunilsilva8204
@sunilsilva8204 3 жыл бұрын
sushi
@lahirurasanga5779
@lahirurasanga5779 3 жыл бұрын
Japan copy eka thama me
@supunmadumadawa4764
@supunmadumadawa4764 3 жыл бұрын
Hoda deyak copy karath moko bn...👍
@nisansalamaduwanthi6487
@nisansalamaduwanthi6487 3 жыл бұрын
@@sunilsilva8204 sushi kiyanne amu malu
@Davealwis
@Davealwis 3 жыл бұрын
@@lahirurasanga5779 ane cheeththe
@sarathnishakara8123
@sarathnishakara8123 2 жыл бұрын
දැන් දැක්කේ.අදම හදනවා.මේ දවස් වලට නියමයි.
@sugathchandana4981
@sugathchandana4981 3 жыл бұрын
දිනෙන් දින දියුණු වෙවා
@kusumganegoda916
@kusumganegoda916 Жыл бұрын
තෙරුවන් සරනයි ඔයා ට,හොදට පැහැදිලි කරලා දෙනවා,ආසයි අහගෙන ඉන්නත් රසට ඇති හදලා බලන්නම්
@User-tq7dc8hm4
@User-tq7dc8hm4 9 ай бұрын
🎉
@thilinipriyangika6952
@thilinipriyangika6952 3 жыл бұрын
අනේ .... නියමයි නේ.... හරිම රස පාටයි...... 🙋🙋🙋🙋🙋🙋🙋🙋
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම ලස්සනයි රසත් ඒ වගේම ඇති නේද ස්තූතියි ඔයාට 🌷📚❤
@udeshikanishamani4774
@udeshikanishamani4774 3 жыл бұрын
හරිම රසයි .හදන්න ලේසි .👍
@Harshi_online
@Harshi_online Жыл бұрын
@ashanishanika3762
@ashanishanika3762 3 жыл бұрын
Apith heduwa. Godak rasaiiiiii. Thenk you akkii Oyata... 😊😊
@singinext8380
@singinext8380 3 жыл бұрын
ගොඩාක් වැදගත් දෙයක් කියලා හිතෙනවා ....බොහොම ස්තුතියි .
@arunarukshan4107
@arunarukshan4107 3 жыл бұрын
Ou
@rohithapriyankara7354
@rohithapriyankara7354 2 жыл бұрын
ම්ම්ම්ම්😋... මම හැදුව.. රහයි අක්කියෝ... තෑම්ක් යූ ඔයාට 🙈❤
@kM-wl7ul
@kM-wl7ul 3 жыл бұрын
Akke mama me rice eka haduwa marama rasai ane Fried rice monawada kiyala hithuna. Meka mara rasai
@aroshacooray4890
@aroshacooray4890 3 жыл бұрын
අද මම මේ බත් 1 හැදුවා හරි රසයි ස්තූතියි නංගී
@taniyaravishani2112
@taniyaravishani2112 2 жыл бұрын
රස පාටයි.හදලා බලන්න ඕනි.👍👍😋😋😋
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 Жыл бұрын
මෙම වීඩීයෝව ඉදිරිපත් කළ ඔබට ගොඩාක් ස්තුතියි මේ වගේ වීඩීයෝව ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා කියලා මම ස්තුති කරනවා
@ayeshasally507
@ayeshasally507 Жыл бұрын
I love how you speak ❤️ Tried this recipe and it came out really well I used basmati rice and used the pressure cooker. Simple ingredients, easy and quick but oh so aromatic and yummy Thank you so much for this recipe 💝
@cooking1807
@cooking1807 Жыл бұрын
Hello there, what are the spices she was putting in? 2:53
@ayeshasally507
@ayeshasally507 Жыл бұрын
@@cooking1807 Hi, it's normal curry powder, roasted curry powder, chili powder and turmeric powder
@sameerasrimaduka3446
@sameerasrimaduka3446 2 жыл бұрын
ලස්සන මිහිරි කටහඬක් . හරිම පැහැදිලියි 💖
@wasa.9753
@wasa.9753 Жыл бұрын
අනිවාර්යයෙන්ම මේක හදනවා! ❤
@madupriyangika2960
@madupriyangika2960 9 ай бұрын
කෑමක් හරියට හදනවනම් mr kitchen තමයි
@nishanthisamarakoon1611
@nishanthisamarakoon1611 3 жыл бұрын
හදල බලන්න ඕන,,👍👌
@roxyroxyrox2337
@roxyroxyrox2337 3 жыл бұрын
balala madi kanna one
@Ishanka.
@Ishanka. 3 жыл бұрын
බඩ බුරැලට යනවා
@ssliyanage7306
@ssliyanage7306 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔබගේ වීඩියෝ. ඒ වගේම නිතරම වගේ බලනවා ස්තුතියි මේවගේ දැනුම දෙනවට
@paperbuddy_creations7543
@paperbuddy_creations7543 3 жыл бұрын
Anee mm meka aniwarenma heta hadala balnnawa, thankyouu sooo much♥️♥️♥️, anika oyage voice eka harima lasnaii 😍 ahan inna asii akki, good luck thawa thawa honda recipe genakm api baln innawa♥️💫💕
@anushiyadilani3453
@anushiyadilani3453 3 жыл бұрын
Hadhuwadha
@tharushinavodya2701
@tharushinavodya2701 3 жыл бұрын
Ane akki. Mamath haduwa. Harima lesi hadanna. Oyage widihatamai haduwe. Harima rasai. Gedara hamoma kamathi una. Oyage recipes harima saralai. Tha k you so much. Keep it up ... 😘😘😘
@samadhi-ul6cb
@samadhi-ul6cb Жыл бұрын
ලෙසියෙන් පුසුවෙන් ඉක්මනින් කැම හැදුවා තවත් කැම එක්කහවු කරන්න👍❤️😃
@gayaniloluwagoda2518
@gayaniloluwagoda2518 4 ай бұрын
Mamath oyage videos balala kema hadanawa.aththatama rasai.e wagema pahasui.thank you oyata ❤❤😋
@sugathlal6028
@sugathlal6028 3 жыл бұрын
තවත් විවිධ කෑම එකතු කරන්න ❤... ජේසු පිහිටයි 👩‍👩‍👦‍👦
@niroshashamali4896
@niroshashamali4896 3 жыл бұрын
Oya hadana kama walin godak dewal math haduwa..aththamai rasai..chuti chuti adu padu wenawa.eth aye aye haduwahama niyamai ane...aththamai godak dewal haduwa..sthuthi oyata akke
@ranagopi8944
@ranagopi8944 3 жыл бұрын
ලයික් ඔකෙ යලු සබ්බ්බ්බ්බ්බ් ඔකෙ සුපිරි. මම අනිවරවෙන්ම හදනවා.මෙ අලුත්ම දෙයක් පුලුවන් වෙලාවට මෙහටත් එන්න කොයලා අරදනා කරනවා ජයවෙවා🥤🍎🍎🍎🍎🍎🍎🍎🍎ගෙනාවා
@aroshasewwandi418
@aroshasewwandi418 3 жыл бұрын
මම ඔයාගෙ තුනපහ බත් එක හැදුවා හරිම රසයි බොහෝම ස්තුතියි මේ බත් එක ත් හදනවාමයි
@KasuniMalaviArachchi
@KasuniMalaviArachchi Ай бұрын
මම මේ බත් එක හැදුවා හරිම රසයි...
@uthpalagunathilake7226
@uthpalagunathilake7226 3 жыл бұрын
නියමයි 👍
@ushankumara3282
@ushankumara3282 3 жыл бұрын
Dra rataka ina apata hdana vidiya kiyalla dunata tanks akka.....
@diluuu8494
@diluuu8494 3 жыл бұрын
හරිම ලේසියි.. ගොඩක් වටිනවා ❤️
@nandikamadarasinghe8507
@nandikamadarasinghe8507 3 жыл бұрын
😂😂
@thakshilarenuka1697
@thakshilarenuka1697 3 жыл бұрын
නියමයි thanks ගොඩාක් වටින විඩියොවක් ගොඩාක් පිං
@buddhihashan3685
@buddhihashan3685 3 жыл бұрын
Nice work,Good luck to your channel...👍
@mojonewslk
@mojonewslk Жыл бұрын
ඇත්තටම රසයි හදන්න හරිම පහසුයි 🙏🙏🙏
@duleepwickramasinghe9190
@duleepwickramasinghe9190 2 жыл бұрын
හැදුවා...rice cooker අඩිය අල්ලනවෙ...
@kanthifelsinger3367
@kanthifelsinger3367 Жыл бұрын
Looks delicious 😋😋 thanks for sharing this video 👍
@niranjalaperera9235
@niranjalaperera9235 3 жыл бұрын
Thank you for this recipe. Twice made it. It's yummy ☺️
@Ishanka.
@Ishanka. 3 жыл бұрын
බඩ යන එක shape ද දැන්
@ruwankumara8426
@ruwankumara8426 2 жыл бұрын
බඩේ අමාරුව හරිද
@nikeyofficial8917
@nikeyofficial8917 2 жыл бұрын
🖕අමාරුවක් නැද්ද?
@disnasadamali9247
@disnasadamali9247 Жыл бұрын
ඉතාමත් වටිනා video එකක්.ස්තූතියි👌❤️
@umashasewwandi3991
@umashasewwandi3991 3 жыл бұрын
First comment eka magen 😊😊
@ruwanperera491
@ruwanperera491 Жыл бұрын
Thanks madam...Abudhabi රුවන් ❤
@inokashamali1124
@inokashamali1124 3 жыл бұрын
අන්තිමට oya bath ekka තිබ්බ sudu පාට ewa monawada ...?
@lalaniranawana6983
@lalaniranawana6983 3 жыл бұрын
It's minchi sambal.
@sacabeyrathna9252
@sacabeyrathna9252 3 жыл бұрын
Hadala kawa harima rasai tanx so much 😘😘☺️🍛
@sweethome7551
@sweethome7551 3 жыл бұрын
නිවේදනය ..හරිම ලස්සනයි...😉😊
@ChampiPriya-kr1uz
@ChampiPriya-kr1uz Жыл бұрын
බිත්තර ගද නැද්ද අක්කි......බත් එකේ
@dilshanudeyakumar522
@dilshanudeyakumar522 3 жыл бұрын
හරිම රසවත්.. හරිම ලෙසි 😋😋
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
හරිම රසයි ඔයාට ගොඩක් ස්තුතියි 👍👍👍👍👍❤❤❤👍👍👍❤❤❤🙏🙏🙏🙏💞💞💞❤
@mohammadfaslan5601
@mohammadfaslan5601 2 жыл бұрын
Hi
@IsuruSampath-gf6fs
@IsuruSampath-gf6fs 3 жыл бұрын
Wooow great job.thank you for shearing💎🙏💖💖
@Travel_Notes_
@Travel_Notes_ 2 жыл бұрын
mamath hodatama uyanna danne na...eth Mama ada haduwa oyage recipe eka...aththatama hodata awa....rasai...thank you 👍
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
හරිම රස පාටයි😋ස්තුතියි නංගි❤️
@RD-rz1ou
@RD-rz1ou 2 жыл бұрын
Ada man haduwa oka. Aththatama rasai akke
@naduniehalpege8585
@naduniehalpege8585 3 жыл бұрын
Oyage recipes walata mama hari kethi. They are really easy to make and very delicious. Thank you sooo much and good luck dear
@ramiamalkant6972
@ramiamalkant6972 3 жыл бұрын
Good බොහොම ලේසියෙන් හදා ගන්න පුළුවන් ස්තූතියි
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 122 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 45 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН