මාත් Meal Prep කරන්න පටන් ගත්තා 😋 සතියටම කෑම හදලත් ඉවරයි 🤩 Meal Preparation for week 👌 BandiFull

  Рет қаралды 204,452

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 201
@Bandifull
@Bandifull 11 ай бұрын
Bandifull Magic Mix eka කොහොමද මේක order කරන්නේ 🙋‍♀️ ඔයාට BandiFull website එකෙන් order කරන්න පුළුවන් මේ link එකට ගිහිල්ලා bandifull.shop/products/bandifull-magic-mix එහෙම නැත්නම් WhatsApp හරහා order කරන්න පුලුවන් මේ link එකෙන් ‎ wa.me/p/7150052051753888/94710385086
@chithrapathirana1336
@chithrapathirana1336 5 ай бұрын
P0) peoples
@tiyashajayanetti2814
@tiyashajayanetti2814 11 ай бұрын
මම ලගදි marry කලේ.job එකයි ගෙදර වැඩයි කෑම හදන එකයි හැමදේම balance කරන විදිය මට හිතාගන්න බෑ.meal prep කරන්නත් මං දැනන් හිටියෙ නෑ මං හිතන් හිටියේ අපේ අම්මලා අපිට කලා වගේ හැමදාම උයන්න.ඒත් practically මට ඒක අමාරුය, විශේෂයෙන් මං කෑම මීට කලින් උයලා නැති නිසා.KZbin එකෙන් බල බල කරනවා ඒත් වෙලා යනවා.ඔයාගෙ මේ video එක මට ගොඩක් helpful උනා, thank you so so much❤️ ඔයාගෙ friedrice එකත් හැදුවා husband රහයි කිව්වා
@Bandifull
@Bandifull 11 ай бұрын
Always happy to help ❤️❤️
@bhagya753
@bhagya753 11 ай бұрын
දෙන්නම ජොබ් කරනවා නම් ඇයි එක්කෙනෙක් විතරක් උයන්නේ සමගියෙන් කරන්න ඔනී❤
@tiyashajayanetti2814
@tiyashajayanetti2814 11 ай бұрын
@@bhagya753 එයා මට දෙන්න පුළුවන් හැම සැප පහසුකමක්ම දීලා තියෙන්නෙ, මට තියෙන්නෙ අපි දෙන්නගෙ කෑම ගැන බලාගන්න විතරයි.ඉතින් ඒකටත් මම එයාගෙන් උදව් බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි.එයා මං වෙනුවෙන් ගොඩක් කරනවා දැනටමත්
@tiyashajayanetti2814
@tiyashajayanetti2814 11 ай бұрын
@@bhagya753 එයා මට දෙන්න පුළුවන් හැම සැප පහසුකමක්ම දීලයි තියෙන්නෙ.මට තියෙන්නෙ අපි දෙන්නගෙ කෑම ගැන බලන්න විතරයි.ඒකටත් මං එයාගෙ උදව් බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි.එයා දැනටමත් ගොඩක් දෙවල් කරනවා මගෙ ජිවිතෙ ලේසි කරන්න
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 11 ай бұрын
Marry කරපු දවසෙ ඉඳලම husband හුරු කරගන්න ඕන. අම්මලා එක්ක ගෙවල්වල ඉඳලා කවදාවත් වැඩක් නොකරපු boys ලා උයන්න පට්ට කම්මැලියි. කීයටවත් උදේ අහැරෙන්නෙත් නෑ. ලොකු කට්ටක් කන්න වෙනවා අවුරුදු තුනක් විතර හරියටම husband ව හදාගන්න. මම නම් කියන්නේ හැම ගැහැණු ළමයෙක්ම husband ව හදාගන්නම ඕනේ නැත්තං අන්තිමට wife pressure වෙනවා. අපේ රටේ පිරිමි ළමයිව අම්මලා හදන විදිය තමයි. Wife ට හම්බෙන්නේ නැන්දම්මගේ හොඳ තෑගි
@FathimaFathima-d2e
@FathimaFathima-d2e 6 ай бұрын
අනේ අක්කි ඔයා උයන විදිහට ඇත්තටම ආසයි පුලුවන් නම් ඔයාගෙ resipe දාන්නකො
@damithaniroshani452
@damithaniroshani452 11 ай бұрын
රෑට හදන්න පුළුවන් ලේසි රෙසිපි ටිකකුත් share කරන්නකෝ. සුප් වර්ග එහෙම.
@kazegaming5212
@kazegaming5212 11 ай бұрын
Cmnt ekata kawru hari like ekak daan yanna please, passe balanna.
@knissanka-ui1us
@knissanka-ui1us 29 күн бұрын
කැරන් කොකු තම්බලා.. පොල් සම්බෝල හදලා දෙකම mix කරලා සම්බෝල වගෙ කන්නත් පුලුවන්..
@sakunthala1130
@sakunthala1130 11 ай бұрын
ඔයා වගෙ දඩි බිඩි වැඩ තියෙන කෙනෙකුටනම් Cooking කියන්නේ ලොකු දෙයක් නෙවෙයිනෙ Meal Preparation එකකට යන්න තරම් .. කෑම ටිකනම් නියමයි වෙනදා වගෙම ... 💚
@Bandifull
@Bandifull 11 ай бұрын
Thanks you
@menakamadushani4211
@menakamadushani4211 10 ай бұрын
ගොඩක් බිසී ලයිෆ් එකක් ගෙවන අයට හරි වටිනවා වීඩියෝ එක නංගෝ..🤗❤️
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️❤️
@SPP3920
@SPP3920 11 ай бұрын
සුපිරි දුව.ගොඩක් හොඳ වීඩියෝ 1ක්.මම දැක්කා ඔයා එළවළු එහෙම ගොඩක් හොඳ ට හෝදනවා.මමත් එළවළු හොඳ ට හෝදලා තමයි උයන්න ගන්නේ.මොකද එළවළු වලට තෙල් ගහන නිසා හොඳට හෝදන්න ඕනේ.
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 11 ай бұрын
Baking soda, winakiri, lunu dala hodanna.
@fazmilabahar279
@fazmilabahar279 11 ай бұрын
අපි නම් හෝදන්ටන් නෑ. අමුවෙන්ම උයන්නෙත් නැතිවබකනවා. 😅😅
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 11 ай бұрын
@@fazmilabahar279 oya ehema kiwwata udin pallen hodana aya ona tharam man dakala thiyenawa dr. Lankawe elawalu walata gahana thel beheth wala hatiyata kohoma heduwath madi.
@SPP3920
@SPP3920 11 ай бұрын
හිතා ගන්න පුලුවන්​@@fazmilabahar279
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 2 ай бұрын
Best award winning cooking super tasty 😋😋😋🎉🎉🎉❤❤❤❤❤🌹💕💕💕👍👍👌👌
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️❤️❤️❤️
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 2 ай бұрын
@Bandifull wow super lovely cooking 🌹🌹🌹💕💕💕💖💖💖💖👍👍👌👌👌
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 2 ай бұрын
Oyata bohoma stutiyi👍👌
@dilhanihewage-y4t
@dilhanihewage-y4t 11 ай бұрын
Karan koku godak rasa Kamak.mas Kari, Thakkali dala uyanna mas walata wada rasai.
@Bandifull
@Bandifull 11 ай бұрын
😍
@PattaKade
@PattaKade 11 ай бұрын
Niyamata thiyanawa patta❤❤
@Bandifull
@Bandifull 11 ай бұрын
😊❤️
@JackieDiaz-p5u
@JackieDiaz-p5u 10 ай бұрын
Owa sathiykta passe rath kral kewama aulk nadda akke aththatama.math uyanda kammli kenek
@HashaneXperiment
@HashaneXperiment 11 ай бұрын
පලවෙනි comment එක මගෙන් 😊❤
@Bandifull
@Bandifull 11 ай бұрын
බොහොම ස්තුතියි ❤️
@alokakarunarathne1624
@alokakarunarathne1624 11 ай бұрын
Me wage vidieo thawa karanna nangi. Math meal prep karana kenek. Gidak watinawa❤
@Bandifull
@Bandifull 11 ай бұрын
Thank you so much ❤️
@HansiHatharasinghe
@HansiHatharasinghe 10 ай бұрын
ඇබරැල්ලා ටික පොඩ්ඩක් තලලා ගන්න අක්කි.එතකොටත් ගොඩක් රසයි
@Bandifull
@Bandifull 10 ай бұрын
❤️
@bhagya753
@bhagya753 11 ай бұрын
අපිත් ඔහොම තමයි කරන්නේ 🤗 ඇත්තටම හරි ප්‍රයෝජනවත් දෙයක් Busy අයට,,,ඉස්සර නම් හරි කරදරයි දෙන්නටම විවේකයක් නෑ දැන් නම් ඉතින් අව්ලක් නෑ රසට කාලා නිදහසේ ඉන්නවා ගෙදර ආවම ❤
@Bandifull
@Bandifull 10 ай бұрын
😍❤️
@krishankagayani6836
@krishankagayani6836 11 ай бұрын
අක්කි ඔයාගේ තැන වෙනස් නේ❤❤❤❤ නියම කෑම රස පාටයි
@Bandifull
@Bandifull 11 ай бұрын
ස්තුතියි😍
@VimukthiManiyo
@VimukthiManiyo 8 күн бұрын
Minissunta ada Leda wadi oka tamai fridge Wala dada dawasak ganan kanawa.kammali kamata
@cheramidealwis1063
@cheramidealwis1063 11 ай бұрын
Bandi full nam red nail polish thamai .Anith awath lassani ath rathu oyata✌
@Bandifull
@Bandifull 11 ай бұрын
😊❤️❤️
@PrabathChamara-n9y
@PrabathChamara-n9y 11 ай бұрын
ඇත්තටම හොද විඩියෝ එකක්. ❤❤
@Bandifull
@Bandifull 11 ай бұрын
😊❤️
@nikeshala1909
@nikeshala1909 2 ай бұрын
Mehema hadala udeta rath karala wedata aran giyama dawal weddi narak wenne nedda
@thilinichathurika1534
@thilinichathurika1534 8 ай бұрын
කෙසෙල් පොතු හාල් මැස්සො දල තෙල් දැම්මහමත් රසයි
@Bandifull
@Bandifull 8 ай бұрын
😍😍
@Nimshinimshi-xm9yw
@Nimshinimshi-xm9yw 7 ай бұрын
Nice akki❤❤
@rumeshmalinda7417
@rumeshmalinda7417 11 ай бұрын
නියමයි අක්කේ ඔයාගේ වැඩ පිළිවෙල.
@Bandifull
@Bandifull 11 ай бұрын
Thank you 😊
@Nimshinimshi-xm9yw
@Nimshinimshi-xm9yw 7 ай бұрын
Akkige video man balanwa...❤
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you ❤️
@samurdhisamurdhimuthukumar4235
@samurdhisamurdhimuthukumar4235 11 ай бұрын
කැරන්කොකු හාල්මැස්සෝ එක්ක හින්දුවම රසයි❤
@Bandifull
@Bandifull 11 ай бұрын
Hadala balanna one 😍
@sandamalibandara4682
@sandamalibandara4682 11 ай бұрын
Owu, maath hadanne ehema, hiniyata liyala hinduwamath rasai
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 11 ай бұрын
​@@sandamalibandara4682 recipe please
@vipulkariyawasam2917
@vipulkariyawasam2917 11 ай бұрын
I am also doing the same thing, though I live alone, this is very useful 👍
@Bandifull
@Bandifull 11 ай бұрын
❤️
@indikadilhani4931
@indikadilhani4931 11 ай бұрын
It’s important video Thanks very much
@Bandifull
@Bandifull 11 ай бұрын
Most welcome
@hmksandulmini7
@hmksandulmini7 11 ай бұрын
Nail polish eka change krla.e colour ekth lssani godak.eth red eka thamai akkita lassanama ❤
@Bandifull
@Bandifull 11 ай бұрын
😊❤️
@TharakaNilmini-rt8tj
@TharakaNilmini-rt8tj 6 ай бұрын
Thank you very much❤️
@Bandifull
@Bandifull 6 ай бұрын
You're welcome 😊
@Suwetharamindi
@Suwetharamindi 11 ай бұрын
Niyamai akki 👌❤
@Bandifull
@Bandifull 11 ай бұрын
❤️
@DasithaKandewaththa
@DasithaKandewaththa 11 ай бұрын
Wow..😋🤩
@Bandifull
@Bandifull 11 ай бұрын
Thank you 😊
@shanika3078dharmasiri
@shanika3078dharmasiri 11 ай бұрын
Good idea..❤
@Bandifull
@Bandifull 11 ай бұрын
Thanks 😊
@caloriicount6627
@caloriicount6627 11 ай бұрын
Godak wadagath 👌
@Bandifull
@Bandifull 11 ай бұрын
😊
@vasanthafernando4604
@vasanthafernando4604 11 ай бұрын
🎉akki hadan kama man hadanawa❤
@Bandifull
@Bandifull 11 ай бұрын
😍
@imashamadushani2944
@imashamadushani2944 3 ай бұрын
akke chicken wage haduwama frig eke defrizzer ekeda dnna ona?
@kumarikasammani8577
@kumarikasammani8577 11 ай бұрын
Godak kalekin dekke❤❤❤👍
@Bandifull
@Bandifull 11 ай бұрын
😍😍
@JayaniThejana
@JayaniThejana 11 ай бұрын
Woow😋♥️🥰
@Bandifull
@Bandifull 11 ай бұрын
😍❤️
@anushasamarakoon1731
@anushasamarakoon1731 10 ай бұрын
Budu,saranai ❤
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@sakalasooriya594
@sakalasooriya594 2 ай бұрын
Akke api meka wadata aran giyhin kanna puluwanda
@tiptoptiktok4947
@tiptoptiktok4947 11 ай бұрын
දුව මම ඉන්ෙන gampha bandit full magic mix ගන්ෙන ෙකා ෙහාමද
@amharriyas5041
@amharriyas5041 11 ай бұрын
Nice sharing 😊😊😊❤❤❤
@Bandifull
@Bandifull 11 ай бұрын
Thank you! 🤗
@Denuwan65
@Denuwan65 7 ай бұрын
Akke me wage karala aran thiyala Udeta rath karala parcel ekak wadata yaddi aran giyama dawal weddi narak wenne nathi wei d ? Reply ekak balaporothtu wenwa …
@samsungung2882
@samsungung2882 4 ай бұрын
Ehema narak wenne mamath sathiyata uya ganne widuru bajana walata dala ewatama hadi daganna one hadi maru kara ganna hoda ne thamanta athi pramanayata kama rath kara ganna one ehama kaloth kama narak nowi thiyagena kanna puluwan
@Denuwan65
@Denuwan65 4 ай бұрын
@@samsungung2882 thank you 😊
@chinthasenadira3220
@chinthasenadira3220 11 ай бұрын
Nice vlog
@Bandifull
@Bandifull 11 ай бұрын
Thank you 😊
@sanjanashamani558
@sanjanashamani558 11 ай бұрын
සතියකට කන්න එක දවසින් උයලා තියා ගත්තාම කොහොම ද අක්කෙ එවා කන්නෙ මෙලො රසාක් නැනෙ ද 🥺
@MHSR0611
@MHSR0611 11 ай бұрын
Ehem wenne neee hodt rasata eka eka widihta hadagttma hrima pahasui wgema kanna puluwan sathiyktma eka pra nokra oya kamathinm dws 3kt wge meal prep krla blnnkooo ❤
@pubsyderaniyagala982
@pubsyderaniyagala982 11 ай бұрын
I also do meal prep it saved lot of my time.
@Bandifull
@Bandifull 11 ай бұрын
Right! ❤️
@Mannuup38
@Mannuup38 11 ай бұрын
Woww😍🥰❤️
@Bandifull
@Bandifull 11 ай бұрын
😍❤️
@aruwani7813
@aruwani7813 10 ай бұрын
Thank u
@Bandifull
@Bandifull 10 ай бұрын
Welcome
@cheramidealwis1063
@cheramidealwis1063 11 ай бұрын
Mamath aba ,ebarella kanna asama oya widihata😊
@Bandifull
@Bandifull 11 ай бұрын
😊❤️
@shanimadu5749
@shanimadu5749 11 ай бұрын
1st comment ❤
@Bandifull
@Bandifull 11 ай бұрын
❤️
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 11 ай бұрын
Plastic box wala danna barida nanga, good ideas thanks for the recipe good luck 🎉🎉
@Bandifull
@Bandifull 11 ай бұрын
Pluwan microwave kranne nathnm hoda plastic containers walata dala thiya ganna pluwan
@Maheshinipunika99
@Maheshinipunika99 11 ай бұрын
Ane shoyi❤
@Bandifull
@Bandifull 11 ай бұрын
Thank you 😊
@KAWAIICORNER3986
@KAWAIICORNER3986 11 ай бұрын
asawen balanawa videos okkoma.ada poddk body eka pennanawa wedi wage❤❤❤
@Bandifull
@Bandifull 11 ай бұрын
❤️
@Nimeshinimeshi-n1d
@Nimeshinimeshi-n1d 2 ай бұрын
Monawada e makaral wage ewa mn dakalawath nane
@Vishmi122
@Vishmi122 11 ай бұрын
Math meal prep kala mt eka set une na.😢
@nalinchamuditha6637
@nalinchamuditha6637 11 ай бұрын
❤❤
@Bandifull
@Bandifull 11 ай бұрын
❤️
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 11 ай бұрын
Oya kema ohoma hadala rath karanne kohomada. Teka tekada nathnam ohomama rath karala kala apahu gannawada.ehama hodada kanna.❤❤❤
@Bandifull
@Bandifull 11 ай бұрын
Na one pramanaya witarak microwave eka ho gas eka rath kra ganna okkoma eka paaraa rath kranne na
@geshuzparadise
@geshuzparadise 11 ай бұрын
Sathiyak store krnne deep freezer eke dalada ntnm normal fridge eke kotase dalada. Narak wenne nedda etkt
@Bandifull
@Bandifull 11 ай бұрын
Meka oyage fridge ekath ekka wenas wenna pluwan freezer eka newai normal kotase daanne
@geshuzparadise
@geshuzparadise 11 ай бұрын
@@Bandifull ok. Thanks darling
@dilinidinethma6878
@dilinidinethma6878 11 ай бұрын
ශෝයි අක්කි
@Bandifull
@Bandifull 11 ай бұрын
😍
@easytastyfoods01
@easytastyfoods01 11 ай бұрын
❤❤👍
@Bandifull
@Bandifull 11 ай бұрын
❤️
@vasanthafernando4604
@vasanthafernando4604 11 ай бұрын
Rasai ewa e vidihata hadapuhama
@Bandifull
@Bandifull 11 ай бұрын
😍
@chanchalarathnayaka1229
@chanchalarathnayaka1229 11 ай бұрын
@Bandifull
@Bandifull 11 ай бұрын
❤️
@IMRASHI1
@IMRASHI1 11 ай бұрын
මේ ක්‍රමය හොදයි ඒත් මන් ආස නෑ ෆ්‍රිජ් එකෙ තියලා රත් කර කර කන්න එහෙම කන්න පුලුවන් චට්නියක් වගේ හැබැයි පරිප්පු වගෙ දෙවල් කන්න බෑ.... මන් කිව්වෙ මට හිතෙන විදිහ... එවෙලෙම උයලා උනු උනු බතක් එක්ක කනවා වගේ නෑ මටනම් 🥹 මේ ක්‍රමය හොදයි රස්සාවකට යන ගොඩක් බිසි කාන්තාවකටනම්....
@Bandifull
@Bandifull 11 ай бұрын
ඒගොල්ලොන්ට තමා මේ ❤️
@sawanikumara2696
@sawanikumara2696 11 ай бұрын
Kamalli ayata hodai anika godak dewal thel dalane hadanne.😂
@dinushadinusha1482
@dinushadinusha1482 11 ай бұрын
Loku kamakata neme matath eye uyapuwa wath ada kanna..wisheshayen elawalu parippu wage dewal.sathekutawath denna..😢
@bhagya753
@bhagya753 11 ай бұрын
මේක ගෙදර නිකන් ඉන්න ගෑණුන්ට නෙවෙයි..හොදට ඉගෙන ගෙන ඉගෙන ගත්තු දෙයින් ජොබ් එකක් කරලා තමන්ගේ ටාගට් වලය යන කෙනෙක්ට කාලය කළමනාකරණය කර ගන්න
@sawanikumara2696
@sawanikumara2696 11 ай бұрын
@@bhagya753 hari hari oya dennthuwa inna nikn anunge comment walata panala gedra nikan inna hama ganima igena gatthu nathi un kiylda kiyanne e kiynne job karapu un withrai igena gena thiynne ane me halo nodanna dewal walta kiywnnthuwa ynwa ynna pada show
@damindakumara1496
@damindakumara1496 11 ай бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 11 ай бұрын
❤️
@radhibhagya842
@radhibhagya842 11 ай бұрын
Bath bedala geniyanna puluwan da mehema hadala
@Bandifull
@Bandifull 11 ай бұрын
ඔව් පුළුවන්
@TharakaSanjeewani
@TharakaSanjeewani 11 ай бұрын
😊❤😊
@Bandifull
@Bandifull 11 ай бұрын
❤️
@vishakabatti7954
@vishakabatti7954 6 ай бұрын
Magic mix eka kiyada
@Bandifull
@Bandifull 6 ай бұрын
Magic mix 100g ක් 470/=යි
@pasangasooriyaarachchi9509
@pasangasooriyaarachchi9509 11 ай бұрын
Store karanna glass bowls withara da use karanna puluwan....?
@Bandifull
@Bandifull 11 ай бұрын
Na hoda plastic ewage wunath pluwan
@chamanideepika2458
@chamanideepika2458 11 ай бұрын
මේ කෑම නැවත රත් කරන්නේ කොහොමද?
@Bandifull
@Bandifull 11 ай бұрын
සාමාන්‍ය විදිහට ලිපේ රත් කර ගන්නේ මන්
@sandyakumuduni6313
@sandyakumuduni6313 11 ай бұрын
E welawata kana tika withsrak aragenada rath kara ganne
@Udaridy
@Udaridy 11 ай бұрын
අලු කෙසෙල් පොතු ගුනයි රසයි තමයි. මගේ අම්මත් හැදුව ඉස්සර. හැබැයි දැන් කාලේ නං ඕව කෑවොත් වැඩි ආයුශ නෑ. මොකද ඕවට ගහන බෙහෙත් ඔය පොත්තේ රැදෙනවා. ඒවා යන්නේ නෑ. ඒ ගැන සැලකිලිමත් වෙන්න අක්කි❤
@Bandifull
@Bandifull 11 ай бұрын
❤️
@mainikanarthani6792
@mainikanarthani6792 11 ай бұрын
👍
@sanduperera3438
@sanduperera3438 11 ай бұрын
Nangi, normal ekeda nethnam freezer ekeda thiyaganne ?
@Bandifull
@Bandifull 11 ай бұрын
Normal eka thiynna
@shashinilakshani4451
@shashinilakshani4451 11 ай бұрын
එලවලු store karana video ekelink eka ewaana
@Bandifull
@Bandifull 11 ай бұрын
kzbin.info/www/bejne/aoGVc5aoj8h4sKMsi=DG4WZG8Q5vLPYf8r
@anupamaamarakoon2230
@anupamaamarakoon2230 10 ай бұрын
Nango තක්කාලි daala kaama hadaddi ඇලුමිනියම් bhajana wala cook karanna epa ..
@Bandifull
@Bandifull 10 ай бұрын
❤️
@gaweshahimasari4041
@gaweshahimasari4041 11 ай бұрын
❤❤❤❤❤
@Bandifull
@Bandifull 11 ай бұрын
😍😍
@දුමියා-ඟ5ව
@දුමියා-ඟ5ව 11 ай бұрын
මේ ක්‍රමයට කෑම නරක්වෙන්නෙ නැද්ද? එදිනෙදා භාවිතා කරන ප්‍රමාණය විතරක් නැවත රත්කර ගන්නවද? අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය ගැනත් වීඩියෝ එකක් දාන්න... ❤👍
@rashmimalsha8271
@rashmimalsha8271 11 ай бұрын
Matath eka danaganna ona matath oya gataluwa thiyenawa
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 11 ай бұрын
Current eka giyoth nam narak wei. Ow aniwarenma kamata ganna pramanaya witharak wen karagena rath karanna. Nawatha nawatha rath karanna hoda na. Fridge eka godak pirisiduwatath thiyaganna saha me bhajanath hodata wahala thiyaganna. Plastic wenuwata me girl use karala thiyenawa wage containers ganna. Meka lankawata aluth concept ekak unata pita rata wala ayath ehe padinchi lankawe ayath kalaya ithuru kara ganna karana common deyak meka.
@Bandifull
@Bandifull 11 ай бұрын
Me gana video ekak daannam oyalata ❤️
@g.k.iddagoda6500
@g.k.iddagoda6500 11 ай бұрын
Lunch ekata genaiyana bath ekata mehema hadala Aran yanna puluwanda. Narak wena ekak nadda.
@rashmimalsha8271
@rashmimalsha8271 11 ай бұрын
@@Chathu_Vitharanage thanks dr
@anusararagunasekara6178
@anusararagunasekara6178 11 ай бұрын
කොහොමද bandyfull mixture ganna පුළුවන් .
@Bandifull
@Bandifull 10 ай бұрын
අපේ website එකෙන් හෝ whatsApp එකට දැන්ම order කරන්න🙋‍♀️ website link👉 bandifull.shop/products/bandifull-magic-mix WhatsApp link👉 wa.me/p/7150052051753888/94710385086
@madushianekaa4293
@madushianekaa4293 11 ай бұрын
බණ්ඩක්කා වලට හාල් මැස්සෝ danna එතකොට තියාගන්න පුළුවන් රසයි 😊
@Bandifull
@Bandifull 10 ай бұрын
😍😍
@geetikadarshani1461
@geetikadarshani1461 2 ай бұрын
ඇයි කැමට කරපිංචා රම්පේ දාන්නැත්තේ
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 11 ай бұрын
කෙළත් ගිලෙනව 😂 ටිකක් විසි කරලා කන්න.. 😂
@Bandifull
@Bandifull 11 ай бұрын
😁❤️
@senanibanneheka7103
@senanibanneheka7103 11 ай бұрын
😢😊🎉❤
@Bandifull
@Bandifull 11 ай бұрын
❤️
@champikaherath808
@champikaherath808 11 ай бұрын
ෆ්‍රජ් එකේ යට කොටසේද තියන්නේ .මට කියන්න පුලුවන් ද මිස්.මාත් ආසයි මේ ක්‍රමය පාවිච්චි කරල බලන්න
@Bandifull
@Bandifull 11 ай бұрын
ඔව් යට කොටසේ තියන්න
@lakmalilakmali2621
@lakmalilakmali2621 11 ай бұрын
Kerankoku kiyanne wena jatiyak.owata kiyanne barakoku
@Bandifull
@Bandifull 11 ай бұрын
2kama ekai newai da?
@MHSR0611
@MHSR0611 11 ай бұрын
Ne dekama ekai
@nilminikumarasinghe2627
@nilminikumarasinghe2627 11 ай бұрын
වැඩට ගෙනියන්න පුළුවන් ද නරක් වෙන්නෙ නැද්ද. ප්‍රීසර් එකේද තියන්නෙ
@Bandifull
@Bandifull 11 ай бұрын
ඔව් පුලුවන්, freezer එකේ නෙවෙයි අනිත් කොටසේ තියා ගන්න
@menakaparamesuraweera5282
@menakaparamesuraweera5282 11 ай бұрын
සතියකට හරියන්න එළවලු කපලා තියාගන්න පුලුවන් විදියත් කියලා දෙන්නකෝ
@Bandifull
@Bandifull 11 ай бұрын
Kiyala dennam
@chamararasika6173
@chamararasika6173 11 ай бұрын
Uyanna kammaliyont......
@IshanSachira
@IshanSachira 11 ай бұрын
❤❤❤❤❤
@Bandifull
@Bandifull 11 ай бұрын
❤️
@Komari-k7p
@Komari-k7p 11 ай бұрын
❤❤❤❤
@Bandifull
@Bandifull 11 ай бұрын
❤️
@LinithiSaumya-c1s
@LinithiSaumya-c1s 3 ай бұрын
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
දවසම ගෙදර හිටපු සුන්දර සෙනසුරාදාව. cooking /designing
7:59
The Story of Life - ජීවිතේ කතාව
Рет қаралды 12 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН