චීස් නැතිව චීස් රසට හරියට පීසා එකක් හදමු| Homemade PIZZA WITHOUT CHEESE | Easy Pizza Recipe Sinhala

  Рет қаралды 1,987,117

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 1 400
@fathimafazliya6450
@fathimafazliya6450 2 жыл бұрын
මං අද මේක හැදුවා අක්කි.ගොඩාක් රසට ආවා...ගෙදරින් හම්බවුණ ප්‍රතිචාරත් ගොඩාක් හොදයි.... Thank you❤️
@shashikasamanmali741
@shashikasamanmali741 2 жыл бұрын
අද මන් මේ pizza එක හැදුව අක්කි... හරිම රසයි ඒ වගේම ගෙදර අයගෙනුත් ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා... ඇත්තටම tnx අක්කි මෙහෙම recipe කියල දෙනවට.. ඔයා කියල දෙන හැම කෑමක්ම හදලා නැති උනත් අක්කි ඔයා දාන හැම recipe එකක්ම බලනවා, ඒ වගේම මෙච්චර හොදට step by step කියල දෙනඑකටත් ගොඩක්ම ස්තූතියි අක්කි.... බුදුසරණයි 👀❤
@dilru9819
@dilru9819 3 жыл бұрын
අද තමා හරියටම පැහැදිලව තේරුනෙ pizza 1k hadanne komada kiyala.oita kain mn hadala hari giye na. Ekenm aepa una. Thankuu chapa akka .. 😘😘😘😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re most welcome 😍
@kamanibalasooriya9267
@kamanibalasooriya9267 7 ай бұрын
අහම්බෙන් දැක්කේ.මම දෙපාරක් හැදුවා.හරිම රසයි. චීස් හොයන්න ඕනත් නෑ.ගොඩාක් ස්තුතියි .
@Bandifull
@Bandifull 7 ай бұрын
😊❤️
@sweetydew
@sweetydew 2 жыл бұрын
මාත් දැන් හදන්නේ මේ පීසා රෙසපිය විතරයි.. ලේසියි.. චීස් හොයන්න ඕනෙත් නෑ.. 🥰🥰 ගෙදර අයත් මේ පීසා එකට ආසයි... Thanks නංගි.. 😚
@chandrakumari7423
@chandrakumari7423 Жыл бұрын
මම මේ රෙසිපි එකට pizza 5ක් හැදුවා...හරිම රසයි..thank you ❤
@madavipriyanga4713
@madavipriyanga4713 3 жыл бұрын
ඔයාගෙ voice එක නම් 👍... බොරු show නෑ ....හරිම පැහැදිලියි . Thank you...
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@FatimaPerera-qt1og
@FatimaPerera-qt1og 8 ай бұрын
Qq😂😂ර්ද්‍ය්ය්😂🎉ඉ😊​@@Bandifull
@charunyagayathri2814
@charunyagayathri2814 3 жыл бұрын
අද මම මේ pizza එක හැදුවා නංගී රෑ කෑමට...හොඳටම ආවා...හරිම රසයි...ගෙදර හැමෝම ආසාවෙන් කෑවා...ඔයාට ගොඩාක් පිං මේ වගේ හරිම පහසු රසවත් රෙසිපි අපට කියා දෙනවට....ඔයාගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා නංගී....🥰🥰
@pavaniapsara3273
@pavaniapsara3273 3 жыл бұрын
අක්කි..pizza එක අවන් එකේ තිව්ව උශ්නත්වය කීයද?
@charunyagayathri2814
@charunyagayathri2814 3 жыл бұрын
@@pavaniapsara3273 225 F nangi
@pavaniapsara3273
@pavaniapsara3273 3 жыл бұрын
@@charunyagayathri2814 thank you akki 😘
@sumudusandaruwani8285
@sumudusandaruwani8285 3 жыл бұрын
Eye thamai man meeka try kale.ඇත්තටම ඒ රසමයි...ඔයා හොදට step by step කියලා දුන්නාට ගොඩාක් ස්තුති .හරිම පැහැදිලි ව කියලා දුන්නා
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@Bhagya536
@Bhagya536 3 жыл бұрын
හරිම රසයි නංගි 😛😛😛
@hansaniindeewari8910
@hansaniindeewari8910 2 жыл бұрын
මන් මේක අහම්බෙන් දැක්කේ.. එදා ඉදන් මේක 10 සැරේකට වඩා හදන් කෑවා.. හරිම රසයි.. ගොඩාක් ස්තූතියී ♥️
@tharangakumara2684
@tharangakumara2684 Жыл бұрын
Mata kiyanna meka hadanna awan eka udai yatai dekama danna oneda
@wasanawijesuriya2709
@wasanawijesuriya2709 3 жыл бұрын
අද මම හැදුවා හරියටම ආවා නියමයි . ගෙදර අයත් හරිම කැමැත්තෙන් කෑවා . Thanks dear
@akmusic4198
@akmusic4198 3 жыл бұрын
මේකනම් ගොඩක් හොඳයි...හරිම පැහැදිලි...step by steps හොඳට කියා දෙනවා....Thank You Akkiyooooo....🥰🥰❤❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome darling
@sunandagunarathna6740
@sunandagunarathna6740 3 жыл бұрын
@@Bandifull ķķķ no
@maheshasubhashini4104
@maheshasubhashini4104 3 жыл бұрын
ඇත්තටම මම හැදුව හරිම රසයි ඔයාට ගොඩක් ස්තූති
@sajeewaharshana8787
@sajeewaharshana8787 Жыл бұрын
මම හැමදාම කෑම හදන්නේ අක්කි ඔයාගෙන් බලාගෙන. මමත් හැදුවා මරු හරිම රහයි. තව රෙසිපි ඕනා 😘😘😘😘
@Bandifull
@Bandifull Жыл бұрын
හදමු 😍🤗
@kalanjaleedharshanaarunash6254
@kalanjaleedharshanaarunash6254 3 жыл бұрын
Thank you for the clear instructions. I tried this today and it came out really good. 🙏
@Bandifull
@Bandifull 3 жыл бұрын
Glad you liked the recipe 😊
@dahamidewminiperera133
@dahamidewminiperera133 Жыл бұрын
Akke man oyage recipe godak try karala thiyenawa. Me pizza recipe eka thamai api pizza kanna hithuna welawata hadaganne. E tharan eka hodai . Thanks a lot. 💖
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@yvonnedilkusha7829
@yvonnedilkusha7829 2 жыл бұрын
I also made it and it was sooo delicious. My elder daughter loves this recipe. Thank you so much for your beautiful explaining. ❤❤
@achinikalpana6475
@achinikalpana6475 Жыл бұрын
Oyage recipe eka superb😍 man haduwa me recipe eka hodata awa pizza 🍕 eka.thank you bandi full 😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
You're welcome😃
@sadee6336
@sadee6336 3 жыл бұрын
මම අද මේ recipe එකට pizza එක හැදුවා..ඇත්තටම රසයි🤩😋 Thnkuuu💞
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@thilinimaheshi5756
@thilinimaheshi5756 Жыл бұрын
මමත් හැදුවා... අවන් එකේ හදපු රසම කෑම එක 😋😋 රසටම තිබ්බ. ඔයාගේ රෙසිපි එක නන් මරු. thank you..
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@kavindyaperera5541
@kavindyaperera5541 3 жыл бұрын
හදන්න අමාරු කෑමක් වුණත් අක්කා කියලා දුන්නොත් වැරදෙන්නේ නැතුව හදන්න පුලුවන් ....😍😍😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@nilupulgunarathna4152
@nilupulgunarathna4152 3 жыл бұрын
Aththa tama
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@daisyperera6788
@daisyperera6788 3 жыл бұрын
That ,
@daisyperera6788
@daisyperera6788 3 жыл бұрын
'm bio n ,job
@k.c.afernando7842
@k.c.afernando7842 3 жыл бұрын
Oya thama Hodatama kare..Ai Dannawada Samanyayen Gedara Thiyana Dewal Wlin Thamai Aragena Wda Kare..GOOD JOB 😋😋😋😋😋
@mishelnimasha9293
@mishelnimasha9293 3 жыл бұрын
අක්කෙ ඔයා කියලා දුන්න විදියටම මම අද හැදුවා හරිම රසයි ගෙදර හැමෝම ආසාවෙන් කෑවා ස්තූතිය අක්කෙ මේ වගෙ රෙසිපි කියලා දෙනවට❤️❤️❤️❤️😋🥺
@priyanganeragavaram4296
@priyanganeragavaram4296 3 жыл бұрын
Abishek
@kamalathennakoon847
@kamalathennakoon847 5 күн бұрын
මෙ පිසා විඩියෝ එකෙන් පස්සේ ආයේ පිසා හටි එකට ගියේ නැ හිතුන ගමන් ගෙදර හදාගෙන කනවා මාරම රසයි 😘
@Bandifull
@Bandifull Күн бұрын
Thank you😊
@subaweerasinghe.........342
@subaweerasinghe.........342 3 жыл бұрын
මේ විදියට තමා හැදුවේ ඇත්තටම මාර රසයි... මරු මේකනම්..... 🤗🤗🤗👍👍👍
@priyanganeragavaram4296
@priyanganeragavaram4296 3 жыл бұрын
Abishek
@madhuamarasinghe4440
@madhuamarasinghe4440 Жыл бұрын
Api meka haduwa kiyala tibba vidiyatama . Hodata awa. Harima rasata . Thank you so much 🥰💖
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@chitrangeedesilva9661
@chitrangeedesilva9661 2 жыл бұрын
හරිම ල්සියට පුතා කියලා දුන්නා අද ඉන්න girls ලටත් හදන්න පුලුවන් මෙ ක්‍රමයට. Thanks
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome😃
@sriyanimalkanthi2430
@sriyanimalkanthi2430 Жыл бұрын
අක්කි ඔයා කියලා දෙන Recipes හරි ම ලේසියෙන් මට හදා ගන්න පුලුවන්...Thankyou akki ☺️💕
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@ramyakaru3629
@ramyakaru3629 3 жыл бұрын
ලස්සන කටහඩ..රෑපයත්..එ වගෙ.. කියලා.දෙන රෙසපි ඉතාමත්ම අඩු වියදමින් .. ලේසියෙන් හදන්න පූළුවන්..ස්තූති දූව...
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@ramyakaru3629
@ramyakaru3629 3 жыл бұрын
මම මෙ පීට්සා එක හැදූවා දූව..
@udani5315
@udani5315 2 жыл бұрын
Apith deparakma haduwa e deparama godak rasata awa akkii...thank you very much♥️😘..
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@nim...9463
@nim...9463 3 жыл бұрын
දැන් හදන්නෙම චිස් නැතුව.හරිම රසයි මෙ විදියට❤️❤️❤️
@exploringbunny
@exploringbunny 3 жыл бұрын
Me oya kawada rasada kiyannako ane
@nim...9463
@nim...9463 3 жыл бұрын
ඇත්තෙන්ම රසයි.මම මේ වීඩියෝ එක දැක්ක දවසෙ ඉදන් තුන් හතර පාරක් පීසා හැදුව චීස් නැතුව.චීස් රසම තමා එන්නේ😍😍
@manjulajayawardhana5526
@manjulajayawardhana5526 Ай бұрын
අද අපි හැදුවා. ගොඩාක් රසයි අක්කි. කඩේ පීසාම තමයි. රෙසපිය කියල දුන්නට ගොඩාක් ස්තූතියි.....!❤❤❤❤❤❤
@Bandifull
@Bandifull Ай бұрын
😍😍
@නෙත්මිරොශෙල්
@නෙත්මිරොශෙල් 3 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි අක්කේ තැන්කූ❤️😀
@AshaMuthuranwela
@AshaMuthuranwela 10 ай бұрын
ඇත්තටම අක්කි මේක හරිම රසයි
@Bandifull
@Bandifull 10 ай бұрын
Thank you❤️
@tp2924
@tp2924 3 жыл бұрын
මාත් හැදුවා ඔයාගේ recipe akata අක්කේ....හොදට ආවා...thanks akka..
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime 😊
@DinushaMaduwanthi-of3qt
@DinushaMaduwanthi-of3qt 19 күн бұрын
ඇත්තටම හරිම රසයි ගෙදර හැමෝම රසයි කිව්වා thank u dr ❤❤
@Bandifull
@Bandifull 18 күн бұрын
Welcome ❤️😊
@DinushaMaduwanthi-of3qt
@DinushaMaduwanthi-of3qt 18 күн бұрын
@Bandifull 💞💞
@tharundibulathsinhala196
@tharundibulathsinhala196 3 жыл бұрын
අද මාත් මේක හැදුවා අක්කෙ . ඇත්තටම පුදුම රසයි. ගෙදර අයත් කිව්වා හරිම රසයි කියලා . ඔරිගානෝ දැම්මෙත් නෑ ඒත් හොදටම ආවා. 💖💖💖💖
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@m.t.geevindi7341
@m.t.geevindi7341 3 жыл бұрын
Ane akke mata awrudu 13i. Goda kaleka idan pizza easy video ekak hewwe. Thank you soo much akke
@nadeeperera3662
@nadeeperera3662 3 жыл бұрын
මම අද මේ රෙසපි එක හැදුවා.හරිම රසට ආවා 🤗🤗 ස්තූති Bandi Full❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@puppieshome4329
@puppieshome4329 Жыл бұрын
@@Bandifullමේ ප්‍රමානයෙන් හදන්න අගල් කීයක් තැටියක්ද ඕන
@nadeeshapiyumali9185
@nadeeshapiyumali9185 3 ай бұрын
Try karanna try කරන්න කිව්වට අද තමයි try කලේ...... මරූ මාරම රසයි....❤❤😘
@Bandifull
@Bandifull 3 ай бұрын
❤️
@melodiousoflegends
@melodiousoflegends 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනට රසට හරිවිදියටම ආවා ගොඩක් තැන්ක්ස් ඔයාට මේ රෙසපි එක ඇත්තටම වටිනවා.🙏
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍💗
@ashamuthuranwela3195
@ashamuthuranwela3195 Жыл бұрын
මාත් මේක හැදුවා අක්කි ඇත්තමයි රසයි ගොඩක් chiken dammama godak rasai 😘
@Bandifull
@Bandifull Жыл бұрын
🤗🤗
@ApeMSKitchen
@ApeMSKitchen 3 жыл бұрын
Another awesome recipe my friend. It’s very flavorful and tasty. Thank you so much for the recipe.
@suechimp4246
@suechimp4246 3 жыл бұрын
අපි අද pizza එක හැදුවා...හරිම රසයි අක්කි..ගෙදර ඔක්කොමලා හරිම ආසාවෙන් කෑවා..Thank you very much....😍😍😋❤❤❤👌
@Bandifull
@Bandifull 3 жыл бұрын
My pleasure 😍
@priyanganeragavaram4296
@priyanganeragavaram4296 3 жыл бұрын
Siram
@shaznaimtiyaz9547
@shaznaimtiyaz9547 2 жыл бұрын
I made it today & it Came out well 👌😍 really thanks a lot for a best & easy recipe 💝
@Bandifull
@Bandifull 2 жыл бұрын
You’re most welcome 😊
@ruwiniwathsala-ug7ut
@ruwiniwathsala-ug7ut 28 күн бұрын
මාර රසයි...අපි හැදුවා❤❤
@aravindidias9198
@aravindidias9198 3 жыл бұрын
Made this!! 99.9% accurately as you said! Superb akka! I have made pizzas earlier with mozeralla But this is the first time I used origano,thyme and didn't use mozarella. Really very tasteful!
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
Thank you🌹
@p.ggamini6055
@p.ggamini6055 2 жыл бұрын
@@Bandifull dďddxxxg
@HashiniRodrigo-fq7pe
@HashiniRodrigo-fq7pe 10 ай бұрын
@SusanthiSuwarna
@SusanthiSuwarna Ай бұрын
මං අද හැදුව අක්කෙ මාරම රසයි😋😋❤
@surangasampath315
@surangasampath315 3 жыл бұрын
අර වයිට් සොස් එකත් එක්ක පීසා එක හරිම රසයි.🍕🍕🍕🍕🍕🍕
@sandunijayarathna3914
@sandunijayarathna3914 10 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට ...අද හැදුවා ඔයාගෙ රෙසිපි එකටම...හොදටම රසට තිබුනා..ගෙදර අයත් හරි ආසාවෙන් කෑවේ....❤❤❤
@Bandifull
@Bandifull 10 ай бұрын
❤️
@virashamadumali6164
@virashamadumali6164 3 жыл бұрын
හරිම ලස්සනට කියලා දෙනවා...😍❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@deepaniperera1650
@deepaniperera1650 Жыл бұрын
මමත් හැදුව හොඳ ම රසට ආවා..ස්තුතියි නංගී මේ දැනුම දුන්නා ට 💐🙏💕🙋
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි ඔයාටත් ❤️
@deepaniperera1650
@deepaniperera1650 Жыл бұрын
@@Bandifull 👍😍
@natashagimhani9450
@natashagimhani9450 3 жыл бұрын
මම හැදුවා අද..හරිම රසට ආවා..
@chandrakumari9988
@chandrakumari9988 3 жыл бұрын
Akke supiri choice ekkak...... supiriyata awa thanks.....😎😎😎😎😎😁😁😁😁😁😁😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍
@bikepissi2984
@bikepissi2984 2 жыл бұрын
අක්කෙ මම හැදුවා කඩෙන් ගෙනාවටත් වඩා රසයී 🍕🙃 THANK YOU AKKE 🥰
@sachinidulanjalee5999
@sachinidulanjalee5999 3 жыл бұрын
Math dn 5 parak withara haduwa dr oyage recipe ekata.. හොඳටම හොඳයි.
@imashinavodya1442
@imashinavodya1442 Жыл бұрын
Seriously, it tastes just like the pizza hut ,good job akki ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@dhanukawijawardana5779
@dhanukawijawardana5779 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට. තිබුණු බඩු වලින් අපි අද පීසා හැදුවා. ඇත්තටම ගොඩක් රසයි.
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@nipuniuresha25
@nipuniuresha25 2 жыл бұрын
අද මම මේ vedio එක දැක්කේ. එක අදම හදන්න ඕන කියලා හිතලා හැදුවා.. අත්තටම ගොඩක් රසවත්. Vedio එක නම් 10 පාරක් විතර බැලුවා 😁. අවසානේ රසවත් pizza එකක් හැදුවා. ස්තූතියි අක්කී.. ❤
@lshanEranga
@lshanEranga Жыл бұрын
Apith හැදුවා harima rasai akki 😘 thenks 😘
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@g.k.aruwansi2526
@g.k.aruwansi2526 3 жыл бұрын
Akkige recipe mn gdk hdla thynva mekth hdla blnnm ❤️😇🙈
@Bandifull
@Bandifull 3 жыл бұрын
Hadala rasa kiyanna 😊😍
@pushpakans
@pushpakans 10 ай бұрын
Home science wala practical walata api me video ek balala thama hafuwe akki.....harima rasata awa 💖😇❤️
@Bandifull
@Bandifull 10 ай бұрын
❤️
@piumalianuruddhika8432
@piumalianuruddhika8432 3 жыл бұрын
It's very easy to make.....and very tasty. Good luck
@dhanushikasamarasekara1691
@dhanushikasamarasekara1691 Жыл бұрын
මාත් පලවෙනි වතාවට pizza හැදුවා ඇත්තටම හරිම රසයි❤❤❤ thank you
@Bandifull
@Bandifull Жыл бұрын
You're most welcome😃
@h.thilinipereraperera850
@h.thilinipereraperera850 3 жыл бұрын
මං හැදුවා හරිම රසයි 😋❤️🤤
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊
@anushadilhani7320
@anushadilhani7320 3 жыл бұрын
w
@DipikaSilva
@DipikaSilva Ай бұрын
මමත් හැදුවා හොඳට ආවා. හරිම රසයි😊😊😊❤❤
@Bandifull
@Bandifull Ай бұрын
Thank you❤️
@dinithisahanika7823
@dinithisahanika7823 3 жыл бұрын
ඔයා කියල දුන්න ස්ප්‍රින්ජ් රෝල්ස් හැදුව...හරියට ම ආව..රසම රසයි ..තෑන්ක්ස් සහෝදරී 😊❤❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍💗
@nipunifernando4567
@nipunifernando4567 6 ай бұрын
අක්කේ මන් ඔයාගෙ recipe එකට පීසා එක හැදුවා මාරම රහක්. ඇස්ට්‍රා එකට පාන් පිටි ටිකයි, කිරි පිටි මේස හැදි 2ක් දැන්මා, ඒකට ඔරිගානෝත් දැන්මා මාරම රහක්, චීස් සුවඳත් තියනවා.. මන් කූනිස්සොත් දැන්මා මස් එක බදිද්දී තවත් රහ වැඩි උණා අක්කා...පීසා එක❤😍
@Bandifull
@Bandifull 6 ай бұрын
😊❤️
@hellosydney5987
@hellosydney5987 3 жыл бұрын
I made it.. Wow... Yummy😋😋😋Thanks akki❤️❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwww 😍
@jeewanigamage7733
@jeewanigamage7733 Жыл бұрын
Api dn hadala kawa akkiyo marama rasai wena ayagen balala haduwata kisima rasak na meka akkigen balala haduwe marama rasata awa oyaatta goodakkk thanks akkiyo love you akki....😊😊❤❤❤❤❤
@pavithragunasena242
@pavithragunasena242 3 жыл бұрын
මෙච්චර කාලෙකට බලපු පැහැදිලිම වීඩියෝ එක ♥️
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@S.D.W1234
@S.D.W1234 11 ай бұрын
මේ විදියටම ආවා අක්කා..මාරම රසයි..thank you so much ❤
@Bandifull
@Bandifull 11 ай бұрын
Welcome😃
@warunisenavirathna3168
@warunisenavirathna3168 3 жыл бұрын
මාත් හැදුවා අක්කී..රසට ආවා..ගොඩාක් ස්තූතියි 😍😍
@sithminidananjana8876
@sithminidananjana8876 8 ай бұрын
මාත් හැදුවා අක්කේ...මාරම රසයි.thank you akke..💓💓
@thanujadamayanthi1714
@thanujadamayanthi1714 3 жыл бұрын
හරිම රසයි අනේ 😍
@nisansalamadushani4911
@nisansalamadushani4911 4 ай бұрын
Ada math haduwa...hariyatama oyage recipe ekata pizza ekak haduwe...harima rasata thibuna..thank you ❤
@Bandifull
@Bandifull 4 ай бұрын
Welcome😃
@kavindikaushalya963
@kavindikaushalya963 3 жыл бұрын
ඔන්න අද තමයි හැදුවෙ ....රසයි 😋😋😋🤤🤤🤤 thank you so much!😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@PadmaRanasinghe-e2x
@PadmaRanasinghe-e2x Жыл бұрын
අපි අද මේ pizza එක හැදුවා දුවේ. හරිම රසයි. දුවට ගොඩක් ස්තුතියි
@Bandifull
@Bandifull Жыл бұрын
❤️❤️
@NidukaAyeshan
@NidukaAyeshan 3 жыл бұрын
ඒක නම් රස පාටයි 💙😁
@dahamichamathka3358
@dahamichamathka3358 3 жыл бұрын
Aiye eka aththatama rasai ❤
@NidukaAyeshan
@NidukaAyeshan 2 жыл бұрын
@@dahamichamathka3358 හම් 😁
@umeshavinu9399
@umeshavinu9399 3 жыл бұрын
මං ඔයාගෙ කෑම ජාති ගොඩක් හදලා තියනවා.නියම රසට එනව.ඒ වහේම ඔයාගෙ කටහඩ ලස්සනයි.අත් දෙකත් ලස්සනයි.
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊😍
@fathzhr3372
@fathzhr3372 2 жыл бұрын
I made this today as u said.. it was really yummy and came out very well... thank you so much sis
@PradeepNandana-i5n
@PradeepNandana-i5n 3 ай бұрын
ගොඩක් වටිනා රෙසිපි එකක් ගොඩක් ස්තුතියි .මම අද හදනවා
@Blackpink468
@Blackpink468 3 жыл бұрын
හරිම රහ ඉ මාත් හැඩුවා. බොහොම ස්තූතිය අක්කි
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍💗
@PushpaRathnayaka-m6n
@PushpaRathnayaka-m6n 8 ай бұрын
ඔයා හරිම ලස්සනට කියලා දෙනවා බොහොම ස්තූතියි දුවේ ❤️
@lakindusilva7681
@lakindusilva7681 3 жыл бұрын
මම අද හැදුවා හරිම රසයි 👍👍
@shanukamendis123
@shanukamendis123 2 жыл бұрын
මමත් අද හැදුවා. හරි ම රසයි. ගොඩක් ස්තුතියි 🙏🙏
@thilantharaka6925
@thilantharaka6925 3 жыл бұрын
I will try this recepy, It's superb delicious sis 😋😋😍 thanks and keep it up
@vidshi
@vidshi 2 жыл бұрын
Recipe එක සුපිරී..❤️😊 ගොඩක් හොඳට ආවා.thank u..❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@wijayanthifonseka5418
@wijayanthifonseka5418 3 жыл бұрын
Thank you for this amazing recipe 👌💯
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊
@sachigithsara1198
@sachigithsara1198 3 жыл бұрын
Akka api haduva akka mara rahai.. pizza hat aka kala.... pissu hadanava . Thank u akka.. 🍕😍♥️
@mvoyage7282
@mvoyage7282 3 жыл бұрын
Thank you for the recipe. Came out well.😍 Small sugestion- remove nail polish when mixing the dough. Tiny particles of nail polish could be carcinogenic.
@Keshini.D
@Keshini.D 3 жыл бұрын
Ada man meka haduwa. Harima rasata awa. Me kiyala thiyena widihatama kaloth kohomath waradinne nehe. Thank you very much recipe ekata😀💐
@nothingoi
@nothingoi 2 жыл бұрын
Made it today. Just Now. What a recipe.. Came it brilliant 🔥😋 Thank you for your support ♥️ Cheese taste came well 🔥♥️
@samanpriyadarshana5523
@samanpriyadarshana5523 2 жыл бұрын
Harima rasay akke...math haduwa thank you akke
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@abigalappocieder
@abigalappocieder 3 жыл бұрын
I tried the exact recipe today . It was amazing..... super yummy so similar to the ones from pizzahut. ♥️♥️♥️♥️♥️♥️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@mohammedfasrasmjmfasras3556
@mohammedfasrasmjmfasras3556 2 жыл бұрын
@@Bandifull 🥰
@DinithSameera
@DinithSameera Жыл бұрын
Hari
@Sdiwya23
@Sdiwya23 7 ай бұрын
Harima rasai....kade wagemai ...thank you.....❤❤
@Bandifull
@Bandifull 7 ай бұрын
Welcome😃
@samadhiviboda9063
@samadhiviboda9063 3 жыл бұрын
මම හැදුවා හරිම රහයි අක්කි 👌❤️ තෑන්ක්ස් ඔයාට
@sachisachis3270
@sachisachis3270 10 ай бұрын
අද මං හැදුවා.මාරම රසයි😋
@risinishakya2449
@risinishakya2449 3 жыл бұрын
I tried this one today...it was soo good😋😋😋...thank you so much❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊
@shanianjel2269
@shanianjel2269 3 жыл бұрын
Akke mn kalin wena videos balala try kara. Pizza eka godak haiyai. Gal wage una. Oyage widihata ada try kara. White source ekath ekkama. Hariyatama awa. Godak thank you anee.. hemoma rasai kiuwa.. good luck akke ❤😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you darling ❤️
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН