No video

වයස ගියාට, තාම දෙයක් කරගන්න බැරිවුණා කියලා හිතෙනවද? - Success & Age Doubt | Big Boss

  Рет қаралды 164,587

Big Boss

Big Boss

Күн бұрын

#bigboss #motivation #business #businesssinhala #sinhalamotivation #sinhalaviral #motivational #prameshwickramasinghe
ඔයාගේ යාළුවෝ හැමෝම විවාහ වෙනකොට සමහරවිට ඔයාට තවමත් සහකරුවෙක් නැතුව විවාහය ප්‍රමාද වෙනවා ඇති. එකම පන්තියේ හිටපු අය උපාධිය සම්පූර්ණ කරලා රැකියාවක් කරනකොට, සමහරවිට ඔයා තවමත් එය සම්පූර්ණ කරගන්න බැරුව ලතවෙනවා ඇති. සමහරු කාර් පදිනකොට, ගෙවල් හදනකොට සමහරවිට ඔයා තවමත් ජීවිතය ඇතුළේ ස්ථාවර වෙන්න හීන මවනවා ඇති🤷🏼‍♂️
ජීවිතය ඇතුළේ ඔයා ප්‍රමාදයි කියලා ඔයාට දැනෙනවානම්, වයස ගියාට තවම දෙයක් කරගන්න බැරිවුණා කියලා හිතෙනවානම් මේක තමයි ඒ ගැටළුව විසඳගන්න තියන හොඳම වෙලාව. ඇත්තටම මොකක්ද මේ හරි වයස? කියන එක වගේම ලංකාව වගේ රටක මිනිස්සුන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හිරවෙලා ඉන්න Age Doubt එකෙන් ගැලවෙන හැටි මේ වීඩියෝවෙන් කතා කළා.

Пікірлер: 935
@Coffertoons
@Coffertoons 6 ай бұрын
I'm 27 yrs old. I had a healthcare side degree also.. after I completed my bachelor's I found a job. Now I had 2 and half yrs working experience on laboratory side. But I'm really depressed my job bcz very low salary... Now my family fouce me to marry. But I haven't good economy right now.. I couldn't achieved my dream goals yet. My mind set really depressed before watching this vedio. But now I think I have one more times to try.. Thank you for ur valuable motivation.
@prameshwickramasinghe
@prameshwickramasinghe 6 ай бұрын
Keep going❤️You can always try one more time!
@aamantharasara8296
@aamantharasara8296 3 ай бұрын
Same here bro
@sarathdunusinghe5856
@sarathdunusinghe5856 7 ай бұрын
ඇත්තටම ඔබ හරි මට ජීවිතය ⁣ගොඩාක් දේවල් කරගන්න බැරි උනා .නමුත් මම අතහැරියේ නැහැ වයස අවුරුදු 57 දී මම පුද්ගලික විශ්වවිද්‍යාලය ක ව්‍යාපාරික කළමනකරණය පිළිබඳ ඩිප්ලෝමා ව ලබාගත්තා .මෙි වයසදීම ඉංගිරිසි ඩිප්ලෝමා ව ගත්තා මම මෙතනදි ඔප්පු කළා දියුණු වෙන්න වයස බලපාන්නේ නැති බව.
@mechanicmechanic1428
@mechanicmechanic1428 7 ай бұрын
dhen diyunu wela monawa karannadha aweudhu 60dhi koti 500k athe thibbata awrudhu 27-28 kollek ganna aathal oyata ganna puluwandha hemadhama rahata kanna puluwandha hebei anith ayawa compare karanna epa oyage vayasa 28 oya hitapu widhiha gena hithanna
@user-wb5jn2gu8k
@user-wb5jn2gu8k 7 ай бұрын
ගැම්මක් අන්කල්
@kasunsampath6487
@kasunsampath6487 7 ай бұрын
❤❤
@user-zn9sh5si4j
@user-zn9sh5si4j 7 ай бұрын
❤❤❤❤
@ධර්මදානය
@ධර්මදානය 7 ай бұрын
​@@mechanicmechanic1428 😂😂😂 උට තේරූනේ පරක්කු වෙලා උනාට සල්ලි තිය්න්වන්ම් 50.60 ආතල් ත්මයි
@dilshanabeysekara9373
@dilshanabeysekara9373 3 ай бұрын
මං අවුරුදු 24 ගැහැණු ළමයෙක්.ගෙදර එකම ළමයා.හැමෝම කියන්නේ මං පැරදි කියලා.ගෙදර අය පවා කියන්නේ පැරදිච්ච එකි කියලා.එත් මගෙ හිත කියනවා මට පුලුවන් කියලා.මං තනියම මගේ ගමන යනවා.
@DiveingtoNature-bp4tz
@DiveingtoNature-bp4tz 3 ай бұрын
වරදින්නේ නෑ....ගමන යන්න,බුරන බව්වෝ ගනන් ගන්න එපා ඩියර්😊
@DiveingtoNature-bp4tz
@DiveingtoNature-bp4tz 3 ай бұрын
අනිවාර්යයෙන් පුලුවන් ,කාටවත් අනාවැකි කියන්න බෑ, බුරන බව්වෝ ගනන් ගන්න එපා
@jkosala
@jkosala 3 ай бұрын
Never give up 👍👍 Definitely you can be a angel one day
@achindamihiruk5550
@achindamihiruk5550 3 ай бұрын
You can do this. Just believe in yourself!!
@user-hj9nh4ov6d
@user-hj9nh4ov6d 19 күн бұрын
ඔයාට පුලුවන් ...
@saraththalagala4417
@saraththalagala4417 7 ай бұрын
අව්රුදු 69 ක් වෙලාත් මම තවම දියුණු වෙන්න උත්සාහ කරනවා .උත්සාහය අත හරින්නෙ නැ
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
අත හරින්න එපා❤️
@FernandoRock-re6rg
@FernandoRock-re6rg 7 ай бұрын
පුලුවන් තව උස්සාකරමු ❤️
@uumayanga3255
@uumayanga3255 6 ай бұрын
අනිවාරෙන් ම පුලුවන් ❤🎉
@rayanadithya8563
@rayanadithya8563 6 ай бұрын
​@@prameshwickramasingheaiye mata mara asawak thiyenawa bissnece ekak karanna eth mata hithaganna ba ane mata kiyala denna puliwnd
@priyangikajayalath7344
@priyangikajayalath7344 3 ай бұрын
❤❤❤❤
@Nuwani3339
@Nuwani3339 4 ай бұрын
මම කොච්චර වැටිලා හිටියද කියනවනම් මේක බලද්දි මට ඇඩුනා. හැමදාම වැඩක් කරද්දි හමෝම කිව්වේ උබට පුලුවන් කියලා නෙමෙයි ඕවා කරන්න බෑ කියල, පව්ලේ සල්ලි කාරයෝ තමන්ගෙ ලමයි රටවල යවලා උගන්නලා මගෙන් ඇහුවේ උබලා මොනවද කරගත්තෙ කියල, කසාද පරක්කු වෙද්දි ගෙදරට නාකි වෙනවා කිව්වා, සල්ලි හොයන්න පරක්කු වෙද්දි අම්මලගෙන් කන්න ලජ්ජ නැත්ද අහුවා, වාහනයක් නැතුවම අනිත් අයව පෙන්නලා අපි නිකම්මු බව ඇගෙව්ව්වා. මම නම් මගේ ජීවිතේ කියන්න බැරි තරම් දුක් වින්දා සහ මනසින් වැටිලා තියනවා ප්‍රමාදය හින්දා. ඒත් මම තනියම නැගිටිනවා. මගේ ගමන නවත්තන්නෙ නෑ. ඔයාගේ මේ වීඩියෝ එක මට ලොකු හයියක් උනා තවත්. ❤
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 3 ай бұрын
Ewa ehma tami.. amma tatta unath samajeth ekka compare karala wattapu eka tamai karanne.. mn hita hadagena punchi gamanak awa taramak sarthakai.. namuth aye watuna ... mn at mn apu gamana hadagannawa...
@tharukisanjula298
@tharukisanjula298 3 ай бұрын
You can do anything what do you want ❤ keep up
@user-dz9fn2lg3z
@user-dz9fn2lg3z 2 ай бұрын
දැං ඔයාට වයස කීයද
@user-im8xu1no1h
@user-im8xu1no1h 2 ай бұрын
මම 40 ක අම්මෙක්.19 ක පුතෙක් ඉන්නෙ.24 Al.මං දුවෙක් ,බිරිදක් ,අම්මෙක් හැටියට මං හරිම ෆේල් චරිතයක් .ඒත් උත්සාහය අතෑරිල නෑ.දෙමව්පියො වෙන්වීම දරුවෙක් හැටියට ,වැරදි පුද්ගලයෙක් සමග විවාහය වසර 15 ක දික්කසාදය.දරුවෙක් සමග ඉන්න තැනක් නැතුව අසරණ වීම.මේ වෙද්දී කුලී ගෙවල් 10 ක්.ගෑනියෙක් විදිහට නොකරපු රැකියාවක් නැ.මැහුවා,වාහන වැඩපලවල් වල පිරිමි එක්ක වැඩ කරා,හොටෙල්,රෙස්ටුරන්ට් ඉව්වා,වලං හේදුව,ගෙස්ට් එකක් බලාගන්න ගත්තා,කඩයක් කරන්න ගත්ත ,කොරෝනා කාලෙ මාස්ක් මැහුවා,ප්‍රොජෙක්ට් වලට කෑම දුන්නා,ඒ කරන හැමදේම මාසයයි දෙකයි.එක්කො සල්ලි දෙන්නෑ,එක්කො පිරිමි ඇගට එනවා.එක්කො පිරිමි ඇගට එද්දි ඒවට විරුද්ධ වෙද්දි වැඩ කරන කෙනෙක් කේලම් කියලා ජොබ් නැති වෙනව්.කොච්චර අවංක උනත් නොහිතන වැරදි එනවා.රට යන්න කියල හිතුවා ඒත් ඔපරේශන් කීපයක් කරල නිසා මට අධිකව මහන්සි වෙන්න බෑ.මොකද icu තුනක මරනෙ එක්ක පොරබදපු කෙනෙක් මං .මට කියල නෑයෙක් ,සහෝදරයෙක් ,යාලුවෙක් කියල නැ.ඔක්කොම ඉදල තියෙන්නෙ අවස්තාවට.ඒත් මං පිරිමි යෙක්ට වඩා ශක්තිමත් .මට ගොඩක් ෆීල්ඩ් වල අත්දැකීම් තියෙන ගෑනියෙක් .අතෑරෙන්න අතෑරෙන්න මට ඕනෙ ඊට වඩා ඉහලට අඩි ගානක් යන්න .ඒත් මට කිසිම උදව්වක් නැ.බැංකු වලින් ලෝන් එකක් දෙන්නැ,brඑක දාන්න ගියා ස්තීර ලිපිනයක් නැතුව දෙන්න බැ කියනව. මුදල් වලට කරගන්න පුලුවන් .ඒත් එයාලා ඉල්ලන මුදල් මට දෙන්න පුලුවන් කමක් නැ.මේ හැමදේම අතරෙ මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මේ වෙද්දී උපරිම ට්‍රයි කරා.තවත් මං ට්‍රයි කරනව.මගෙම දෙයක් කරන්න පුදුම ආසාවක් උනන්දුවක් තියෙනව.ඒත් අද මේ වෙද්දී දරුවගෙ ක්ලාස් පීස්වත් ගෙවාගන්න බැරුව මං අසරණ වෙල .මට ඕනෙම දරුවගෙ ඉගෙනීම හරියට කරන්න .දුකමත් ඒක.මං උත්සාහ කරනව කරනව ඒත් අන්තෙටම වැටෙනව.හිටපු ගෙවල් වල කුලී ගෙවාගන්න බැරුව් ඒ හැම තැනින්ම යන්න උනා.මේ වෙද්දී ගෙදරක කාමරේක හිරවෙල කරකියාගන්න දෙයක් නැතුව ඉන්නව.ඒත් මගෙ ඔලුවෙ නිතරම වැඩ කරන්නෙ උබට පුලුවන් කියල .ඒත් ඒ හැමදේම කතාකරං අදාල අයව කන්ටැක් කරං ඔක්කොම සෙට්ල් උනහම මුදල් කියන තැනදි මං ෆේල්.ඉතිං මොකක්ද කරන්නෙ .දැං ගොඩක් මහන්සි .මහ කාලකන්නි හැගීමක් එනව
@janakalilantha3254
@janakalilantha3254 2 ай бұрын
​@@user-im8xu1no1hඔයාට පුළුවන් .සියලු බලාපොරොත්තු ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@abcdef-mn2zz
@abcdef-mn2zz 4 ай бұрын
මට දැන් අවුරුදු 20ක් වෙනව . මගේ වයසෙ ගොඩක් අය දැන් campus ගිහින් නිසා මන් ගොඩක් අවුලෙන් ඉදියෙ... මට ගෙදර හුගක් ප්‍රශ්න තීනව. මන් මේ පාර ඒ ලෙවල් කරනව. ඒත් මන් තාම පාඩම් කරන්න අරගෙන නෑ .. තව හරියටම මාස 6 යි තීන්නෙ.. මන් කොහොමහරි campus යනව. මේ video එක මම අහම්බෙන් දැක්කෙ.. මගෙ වයස ගැන තිබ්බ ප්‍රශ්නෙ විසදුනා මේ නිසා.. සර්ට ගොඩක් පින්..🙏💙
@Rashmika-RIBS
@Rashmika-RIBS 7 ай бұрын
motivation එකක් කාගෙන් හරි කණට ඇහෙනකන් හිටියේ මම ලැන්වේජ් එකක් කරනවා මට තිස් හතරයි පොඩි පොඩි ජොබ් සෑහෙන්න කළා මේ අවුරුද්ද නම් කොහොම හරි මේ ලැන්වේජ් එක කරලා ගොඩ යන්න තමයි ඉන්නේ තාම මැරි කරලත් නෑ ❤
@ytsho
@ytsho 7 ай бұрын
අනිවාර්යයෙන් ගොඩ යන්න
@imeshaminohari9658
@imeshaminohari9658 7 ай бұрын
Oyath mn wage math japan english dekam Karanwa me aurudde e target dekam achieve karanwa ❤❤ oyatath jayaaaaa❤❤❤❤❤❤❤❤
@veekitemple9482
@veekitemple9482 7 ай бұрын
මොකද්ද ලැන්වේජ් එක
@thehasgeethanu9669
@thehasgeethanu9669 4 ай бұрын
👍
@KosalaSasindu
@KosalaSasindu 3 ай бұрын
Sience with ruchira Chanel aka aka balanna kohomada hariyata wedavkarannana kamathi wenne kiyala ake thiyanawa
@kalumdarshana2652
@kalumdarshana2652 7 ай бұрын
ඇත්තටම මේක මටම කියපු කතාවක්. මාත් ජීවිතේ ගොඩාක්ම වැටිල හිටියෙ. මේක මට ගොඩාක් ලොකු Motivation එකක් වෙයි මගේ ජීවිතේට. ඔබට ගොඩාක් ස්තූතිය 🙏
@madushidayaratne2234
@madushidayaratne2234 7 ай бұрын
මගේ ජීවිතේ බලපු හොදම මෝටිවේශන් වීඩියෝ එකක් 👏👏👏👍🙏🎉️😊❤️
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@Todayworld-do9yq
@Todayworld-do9yq 7 ай бұрын
හදවත කඩාගෙන බැස්සා වචන ටික ❤ බොහොම ස්තුතියි සර් 👌
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
Keep going❤️
@AsankaRajapakshe-nv7rl
@AsankaRajapakshe-nv7rl 7 ай бұрын
thank you sir.❤❤
@sevanawenasa2370
@sevanawenasa2370 6 ай бұрын
මට දැන් පනහයි බ්න්දුවෙන් පටම්ගන්න වේලා තියෙන්නෙ මම මේවා බලන ගමන් ම්ගේ ගමන යනවා මම ඔබතුමාගේ දැනුම ගන්නවා
@prameshwickramasinghe
@prameshwickramasinghe 6 ай бұрын
❤️
@cs6536
@cs6536 7 ай бұрын
ඔයා වගේ පිරිමි තමයි නියම පිරිමි...ඔයාට අනිවාර්යයෙන්ම හරියන්ඩ❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@irosha2102
@irosha2102 7 ай бұрын
රටේ තියෙන ආර්ථික අපහසුතා එක්ක හිතේ තිබුන හීන කවදා සැබෑ කරගන්න ද කියලා ලොකු පීඩනයක් එක්ක හිටියේ.ඒත් මේකෙන් හිතට බලාපොරොත්තු ලැබුනා.කොහොමහරි කවදහරි ජීවිතේ සතුටින් සැනසීමෙන් ඉන්න පුලුවන් තත්වෙකට එනවා.ස්තූතියි
@Goat...of..capricorn.
@Goat...of..capricorn. 7 ай бұрын
වෙලාව අනුව තම්යි ඔක්කොම තිරනය වෙන්නේ..
@irosha2102
@irosha2102 7 ай бұрын
@@Goat...of..capricorn. වෙලාව කියලා දෙයක් නෑ.තමන් කරන දේවල් අනුව තමන්ට අවශ්‍ය දේවල් ලැබෙනවා .
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
Keep going. ඔබ අනිවාර්‍යෙන්ම එතැනට ඒවි❤️
@irosha2102
@irosha2102 7 ай бұрын
@@prameshwickramasinghe ස්තූතියි
@thushariwijesiri996
@thushariwijesiri996 6 ай бұрын
​@@Goat...of..capricorn. නෑ ඒවා තමන්ට ඔන දේ කරගන්න බැරි වුණු මිනිස්සුන්ගේ නිදහසට කරැණු..
@hasi1234
@hasi1234 7 ай бұрын
මේ ප්‍රශ්නේ නිසාම මගේ වයසේ අනිත් යාලුවෝ එක්ක කතා කරන්න හරි අකමැතියි මුනගැහෙන්න අකමැතියි ....එයාලා මට වඩා ඉස්සරහින් ඉන්න නිසා....ඇත්තක් compearing තමයි..අපේ හීන ජීවිතේ අතාරලා දාන්න හිතෙන ලොකුම බලපෑම
@user-lc4wj8uy1l
@user-lc4wj8uy1l 6 ай бұрын
aniwaryen saho..math A thathwe
@PradeepUA-oq6my
@PradeepUA-oq6my 3 ай бұрын
@@user-lc4wj8uy1l mamath
@ManjulaManjula-tk8rr
@ManjulaManjula-tk8rr 7 ай бұрын
ඔබගේ article මව්බිම පත්තරෙන් කියවලා තියෙනවා . වෙනස්ම ශෛලියක් .. කැලුම් වැලිගම වගේ අලුත් style එකක් . හරිම වටිනවා. ඔබතුමා වගේ තරුණ motivaters රටට අවශ්‍ය මොහොතක්. ඔබගේ බිස්නස් පිස්සුව පොත කියවන්න ආශාවෙන් ඉන්නේ . දිගටම ව්ඩියෝ කරන්න.
@SudeshMihiranga-hn5uw
@SudeshMihiranga-hn5uw 6 ай бұрын
මට 26යි😊කෙනෙක් ඉපදිලා එක එක විවිදාකාර සාමාජවල තමයි ගැටෙන්න වෙන්නෙ,විවිද අග හිග කම් මද්දියෙ..හැබැයි මොන අග හිග කම් තිබ්බත් තමන්ට අත් දෙක ,කකුල් දෙක, තමන් අංග විකල නැත්නම් ඔහුට ඔනි දෙයක් කල හැකීයී.……අවශ්‍ය වෙන්නෙ මනසෙ ඇස් ඇරිම පමනි... සාමාජෙන් මිනිසුන්ගෙ ඔලු වලට එක එක ලොක් දාලා එක එක රාමුවලට කොටු කරලා තියෙන්නෙ. පන්ගුවක් මිනිස්සු මැරෙන්නෙත් එක එක රාමු වල හිර වෙලා..එකෙන් කීප දෙනයි රාමුවෙන් ගැලවීලා යන්නෙ.. මනසෙ ඈස් ඇරෙන්න මට පෙර පිනකට කෙනෙක් හම්බුනා❤මනසෙ ඇස් ඇරැනු දාට මිනිසුන්ගෙ බොහොමයක් පශ්න වලට උත්තර හමූ වේ................❤ ජයවේවා!!! කාලය කියන්නෙ මිනිස්සු හදාගත්තු මායක්...කාලය කියන්නෙ මිනිස්සු විසින් හදාගත්තු සීමාවක්...❤එ සිමාව බීදින්න❤ජීවිතෙ සතුට වගෙම බොහො දෙවල් එවිට හමු වේ..
@prameshwickramasinghe
@prameshwickramasinghe 6 ай бұрын
❤️
@user-kk8ld5ig6y
@user-kk8ld5ig6y 7 ай бұрын
මට දැන් 26 යි. මටත් තියෙන ලොකුම මානසික පසුබැසීම තමයි මම පරක්කුයි ,හරි වෙලාවෙදි මට ඒ ඒ දේවල් ලගාකරගන්න බැරි වුනානේ කියන එක. එහෙම හිතෙත්දි කරන්න තියෙන දේවලුත් අතඇරල දාලා අනාගතේ ගැනත් කලකිරෙනවා. ඒත් මේ වීඩියෝ එක බැලුවට පස්සේ මගෙ mind එක change වුනා.හිතට gut එකක් ආවා ආපහු ගේමට බහින්න ඕනි කියලා. එහෙම කරලා දවසක දිනලා සර් ව හම්බ වෙන්නත් එනවා. සර්ට ගොඩක් පිං ගොඩක් ස්තූතිය ඒ වචන ටිකට...❤💚🎉🎉
@virajiniesewvandhi
@virajiniesewvandhi 7 ай бұрын
Oya thani wela na a wg aya thawath innawa
@user-kk8ld5ig6y
@user-kk8ld5ig6y 7 ай бұрын
@@virajiniesewvandhi හ්ම්ම්..ඔව්. ඒ හැමෝටම ආපහු track එකට එන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන.
@Disna0608
@Disna0608 7 ай бұрын
26 කියන්නෙ වයසක් නෙවේ.අදම පටන් ගන්න.
@user-kk8ld5ig6y
@user-kk8ld5ig6y 7 ай бұрын
@@Disna0608 🤜🤛
@SupunWm-sy6co
@SupunWm-sy6co 7 ай бұрын
I love you ❤
@lakshithasrimal871
@lakshithasrimal871 7 ай бұрын
ඔබ තුමාට බොහෝමත් පිං මේ ගැන කියලා දුන්නට. අවංකවම මම නම් මැරෙනකල් ගේම අත අරින් නෑ. 🙏🙏🙏🙏
@user-fs3ry2uv5s
@user-fs3ry2uv5s 7 ай бұрын
මට තිබුණ ගොඩාක් ප්‍රශ්න වලට උත්තර ලැබුණා..ගොඩාක් ස්තූතියි sir 🙏 තවත් මේ වගේ videos ගෙන්න ...🤩🤩
@luckyprasanna6853
@luckyprasanna6853 6 ай бұрын
මට වයස 33.මටත් තාම මගේ අරමුනු වලට ලගාවෙන්න බැරිව ගොඩක් කලකිරීමෙන් ඉන්නේ.මට තාමත් මගේ ටැලන්ට් එක හොයාගන්න බැරුව ඒක හොයනවා.කොහොමද මගෙ ටැලන්ට් එක හොයාගන්නේ කියලා හිතාගන්න බෑ.මට තේරෙන්නේ නෑ මම මොකද කරන්න ඕන කියලා.පිස්සු වගේ.මට උදව් කරන්න.මම මොකද්ද කරන්න ඕනේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-dz9fn2lg3z
@user-dz9fn2lg3z 2 ай бұрын
මටත් 33 යි
@neranjanamalith2738
@neranjanamalith2738 2 ай бұрын
පිළිතුරක් මම හොයා ගත්තා... ❤
@user-dz9fn2lg3z
@user-dz9fn2lg3z 2 ай бұрын
@@neranjanamalith2738 මොකද්ද
@suranhemakumara3805
@suranhemakumara3805 2 ай бұрын
Help me pleae mchn​@@neranjanamalith2738
@DilshanChathuranga-qu7zq
@DilshanChathuranga-qu7zq Ай бұрын
@@neranjanamalith2738 mokadda apitat kiyanna
@travelbro8689
@travelbro8689 7 ай бұрын
මට අවුරුදු 30යි මම ජීවිතේ ගොඩ දා ගන්න මේ වෙනකොට වැඩ 30ක් කරලා තියනවා ඒ එකක් වත් හරි ගියේ නෑ හැම වැඩකින්ම උනේ පාඩුවක් විතරයි. මන් මානසිකව ගොඩක් වැටිලා ඉන්නෙ මේ තත්වෙ නිසා. හැබැයි මේ වීඩියෝ එක නිසා අලුත් බලාපොරොත්තුවක් ආවා 🙂 මගේ time zone එක නෙවෙයි මේක. ස්තූතියි සහෝදරයා
@user-cr4di8qt1t
@user-cr4di8qt1t 7 ай бұрын
Y
@kanchanahimali6690
@kanchanahimali6690 6 ай бұрын
😂 video eka thaniyama baluwe hinawa nawaththaganna bariuna
@travelbro8689
@travelbro8689 5 ай бұрын
@@kanchanahimali6690 ai
@namaldushantha2091
@namaldushantha2091 3 ай бұрын
Why??​@@kanchanahimali6690
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 4 ай бұрын
කෙල්ලෙක් කොල්ලෙක් අවුරුදු 25ඉවර උණා කිවවම ලංකාව වගේ රටක ගෙදර අයට වඩා අහල පහළ අයට තමා කෙල්ලව බන්දන්න ඕන,මම මේකට මුහුණ දුන්න කෙනෙක් මගේ පැතුම අත්හැරියේ නැහැ අවුරස32 න් පස්සෙ මටම ඕන විදියට ජීවිතය පටන් ගත්තා තෙරුවන් සරණයි ❤️ ඔබ ඔබට ඕන විදියට ජීවත් වෙන්න,ඔබ ඔබම වෙන්න
@suran1779
@suran1779 6 ай бұрын
මට වයස 45යි උපාධි 3ක් තියෙනවා ඒත් තවම මට කැමති ඉලක්කයට යන්න බැරිඋනා මට අහිමි උනු දේවල් ඉටු කරන්න බැරා උනු හීන ගොඩක් තියෙනවා ඒත් අතහැර ලා නැ ඔබේ වදන් දිරිය වැඩි කරනවා❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 6 ай бұрын
❤️
@asithamadhubashini3109
@asithamadhubashini3109 7 ай бұрын
මේ දේවල් හරියට වටිනවා ජිවිතේට...පුලුවන් නම් මගේ මේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්න 😢 මං ජිවිතේ ගැන සුබවාදීව හිතපු කෙනෙක්..ඒත් නොහිතපු වෙලාවක මගෙ අප්පච්චි මේ ලෝකෙන් සදහටම සමු ගත්තා 😢😢😢 ඒක හැමෝටම පොදු කාරනයක් බව ඇත්ත ..ඒත් ඇත්තටම මට අප්පච්චි නැති වෙලා මාස තුනත් ඉවර උනා මට තාම වැටුනු තැනින් නැගිටින්න බැ...😢😢😢 මට ශක්තියක් නැ දැන් ...මං පවුලේ වැඩිමල් දරුවා මට වගකීම් ගොඩක් තියනවා...ජිවිතේ ආපහු වැටුනු තැනින් මං නැගිටින්නෙ කොහොමද 😢😢
@ObaWenuwenGee
@ObaWenuwenGee 3 ай бұрын
@asithamadhubashini3109 Jeewithaya watuna thanama dirayanna ida denna eppa. Watuna thanima mul adala palawela dalu kola athu pathuruna maha gasak wage mal pala daranna, a mal pala lokayatath denna uthsaha karanna. Eya thamai obe adaraneeya thaththa wenuwen obe yuthukama saha salakeema. Oba nisakawama jayagannawa..
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 5 ай бұрын
මේ video එක බලන මට අවු.27යි.හරියටම මටම මේ හැමදේම කිවුවා කියලයි හිතෙන්නේ.ඇත්තටම මේ වෙද්දි මට කියලා කිසිම දෙයක් නෑ.job එකක් නෑ.සර්ගේ වචනවලින් හිතට ලොකු හයියක් ආවා.අතාරින්නෑ මේ ගේම.දිනන දවසක් එනකන් අල්ලන් යනවා.ස්තූතියි ඔබතුමාට ❤
@PasinduMalith-rs4pm
@PasinduMalith-rs4pm 3 ай бұрын
උදෙන්ම අහද්දි පට්ටම ගැම්මක්‌ එනව.විශ්වාසයි හැම වචනයක්ම ❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 3 ай бұрын
❤️
@madhusanka3793
@madhusanka3793 7 ай бұрын
100% එකගයි, බොහොම ස්තූතියි ❤️❤️
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@priyangikajayalath7344
@priyangikajayalath7344 3 ай бұрын
I am 52 years old but following B.A degree in English literature while looking after twins daughters as a single mother. Try young guys to win your life. Don’t care whoever leave your life❤
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 7 ай бұрын
Thank you so much ❤🌻 ජිවිතේ බලාපොරොත්තු අත්නොහැර වැඩ කරන්න හොදම Motivation එක.
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
Keep going❤️
@Kamini69-p4f
@Kamini69-p4f 6 ай бұрын
ලක්ෂ ගණන් සල්ලි හොයල අනුන්ගෙ මනදොළ සපුරපු එකෙක් මම ඒත් මගෙ උත්සාහය අතාරින්නෙ නෑ
@denuwan9
@denuwan9 2 ай бұрын
😢
@monikamonika2761
@monikamonika2761 2 ай бұрын
Math anunge gewal haduwa lokuwata viyadam karala eyala gawama mage amma kuliyata innawa kamarayaka maseta 30000 k dila man gana matama sathutuyi anun haduwada man mage gamana dan yanawa
@amilasuranjith3327
@amilasuranjith3327 7 ай бұрын
මම මගේ කතාව කියන්නම් මම චෙෆ් කෙනෙක් වෙන්න ගොඩක් ආසයි බැලිස් කැසිනෝ එකේ මම කිචන් හෙල්පර් කෙනෙක් විදියට ආවුරුදු දෙක හමාරක් හිටියා මට උඩින් හිටිය හැමෝම කිචන් එකට ගත්තා මගේ වාරය එන කොටම කොරොනා ආවා කැසිනෝ එක වැහුවා ඉට පස්සේ අතන මෙතන කුලි වැඩ කලා අවුරුදු දෙකක් කසාද බැන්දා (එක පොඩි ප්‍රශ්නයක් නිසා ) ඉට පස්සේ මම රට ආවා එත් කිචන් හෙල්පර් දාල චෙෆ් හිනෙට යන්න එකත් වැරදුනා එජන්සි එකෙන් කිව්වේ ඩිරෙක්ට් හොටෙල් කියලා නමුත් ආවාම දන්නේ ඒ එජන්සියෙන් අපිව එවලා තියෙන්නේ මැන් පවර් එකක් හරහා හොටෙල් එකට කියලා එතනින් එහාට ගමනක් නැ දැන් මම හොටෙල් කොස් එකක් කරන්න හිතන් ඉන්නවා නමුත් මගේ වයස 31 වෙලා මගේ දරුවෙක් ඉන්නවා නොනා කෙනෙක් ඉන්නවා මොනා කරන්නද කියල හිතා ගන්න බැ😢
@mallikahewage
@mallikahewage 7 ай бұрын
KFC Aw 65 n goda giye 31 ilakkamak vitharai ussaha karanna Good luke
@serasinhadanushka8193
@serasinhadanushka8193 7 ай бұрын
පිස්සු කියනවද මල්ලි..මට 40යි දැන් තමයි ජීවිතේ 30දී කරගන්න බැරිඋන දේවල් කරගන්න හදන්නේ..ඔයාඉන්නේ හොදම වයසේ ..මන් ඔය වයසේ හිටියනම් මුල ඉදල පටන් ගන්නවා හැමදේම..😢දරුවෝ දෙන්නෙක් ඉන්නවා..ඒත් දැන් හිතහදාගෙන ඉන්නේ ..45 වෙනකොට ගොඩයනවා
@mimi_mins
@mimi_mins 7 ай бұрын
හරිම වැදගත් වටිනා වීඩියෝ එකක්. මේ වගේ වටිනා වීඩියෝ ඉදිරියේදිත් ගෙන එන්න ශක්තිය ධෛර්ය ලැබේවා
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@thushariwijesiri996
@thushariwijesiri996 6 ай бұрын
" මහන්සි වෙන්නෝන කාලේ හාන්සි වෙලා හිටියොත් හාන්සි වෙලා ඉන්නෝන කාලේ මහන්සි වෙන්න වෙයි.."💯
@prameshwickramasinghe
@prameshwickramasinghe 6 ай бұрын
❤️
@dulakshacharith1593
@dulakshacharith1593 7 ай бұрын
වටින කතාවක් ජීවිතේ වැටිලා ඉද්දී අහන්න ලබපු😔😶🙂❤️
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@kasunsampath6487
@kasunsampath6487 7 ай бұрын
මන් මෙච්චර දවස් හොයපු දෙයක්..ස්තුති ඔබ තුමාට..ජයවේවා..
@user-yp7dm8jy4h
@user-yp7dm8jy4h 7 ай бұрын
ඔව් ඇත්ත තමා මම UK වලට අවට පස්සෙ දැක්ක එයාල ඉගෙන ගන්න කසාද බදින්න වයස අදාල කරගන්නෙම නෑ මේ රටෙ සමහර අය අවුරුදු 50 නුත් උපාධි ගන්නවා.ඇත්තටම අපිත් මොන වයෙසෙ හිටියත් තමන්ගෙ අරමුණු වලට කැප වෙන්න ඕන එතකොට ඒක ලබාගන්න පුලුවන් .ඇත්තටම ඔබට ස්තුතියි, මේ වැඩසටහන හරිම වැදගත් අපෙ ජාතියට තවත් මෙවැනි වැඩසටහන් රැගෙන ඒමට හැකිවේවා බුදු සරණයි !
@sihinaanuhas2615
@sihinaanuhas2615 7 ай бұрын
Lankawe thama me hemadema balanne neda dr
@user-yp7dm8jy4h
@user-yp7dm8jy4h 7 ай бұрын
@@sihinaanuhas2615 Ow ekane ape minissu paw kiyalath hithenawa samarahara welawata eyalata ona vidiyata nemeine jiwath wenne
@piyumipiyumi2664
@piyumipiyumi2664 3 ай бұрын
Mageth balaporoththuwa lankawen hoda ratakata yanna
@user-jl6eb3zz6n
@user-jl6eb3zz6n 7 ай бұрын
අව් 38 ක් කිසිම දෙයක් හරියට කරන්නෙ නෑ මන්.දැන් දරුව එක්ක නිකන් ගෙදරට වෙලා ඔහේ ඉන්නව නිකමෙක් කියල නිතරම පසුතැවෙනව.කොතනින් හරි පටන්ගන්න ඕනෙ.ආදායම් මාර්ගයක් හදාගන්න ඕනෙ කියල නිතරම හිතෙනව . .මහන්න පුලුවන් ඒකටත් කම්මැලි වෙලා.
@piyumipiyumi2664
@piyumipiyumi2664 3 ай бұрын
Akka mahanna online business karanna❤
@namaldushantha2091
@namaldushantha2091 3 ай бұрын
මහන්න දන්නවනම් කොච්චර දේවල් තියේද කරන්න..මගෙ අම්මා 70 තාමත් සරුන් මූට්ටු කරනවා..
@nandanaj
@nandanaj 7 ай бұрын
පට්ට video එක bro. මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා.මේ වයසට තව දෙවල් කරගෙන නෑ කියලා. මේක හොද motivation එකක්. channel එක දිගටම කරන් යන්න සුබ පතනවා.🔥
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@rasikasubashini-qq8wu
@rasikasubashini-qq8wu 7 ай бұрын
කෙනෙකුගේ ශරීර අඩුපාඩු .තමන්ගේ ගමනට බාදාවක් නොකරගෙන යන්නෙ කොහොමද කියලා දෙන්න ❤❤❤
@OneFactShorts
@OneFactShorts 7 ай бұрын
මටත් ලක්ශගානකට එකකෙනෙකුට තියෙන ලෙඩක් තියෙන්නේ කකුල් දෙකම අවුල් ඔපරේශන් කරලා එකක් හොදවුනා අනික අවුල් පොඩි කාලෙ ඩොක්ටර්සල්ගෙ වැරැද්දක් වෙලා අදටත් කකුල් හීනී වකුගඩු ලෙඩ වුනා ඔක්කොම එකම ලෙඩේ අතුරු ආබාධ ඒත් කවදාවත් වැටුනේ නෑ වැඩිය හිතන්න එපා පිස්සෙක් වගේ ජීවිතේට මුහුණ දෙන්න
@shanakachathuranga5767
@shanakachathuranga5767 7 ай бұрын
🔥@@OneFactShorts
@user-nn6ib9ip2c
@user-nn6ib9ip2c 7 ай бұрын
❤️❤️❤️
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 7 ай бұрын
සරලයි ආබාධිතයන් ලොව දිනල තිබෙනවා දැන් ශ්‍රීලංකාව සදහටම අබාධිතයි ඔබ ඒ ගැන කිසිම අවස්තාවක කරදර වෙන්න එපා!
@lahirusadaruwan2007
@lahirusadaruwan2007 7 ай бұрын
badawa gena hithna nthuwa inna hitha relax kargna bawanwata yomu wenna
@user-ly8de5xi9j
@user-ly8de5xi9j 7 ай бұрын
තමන් කරන සියලුම දේවල් ගැන ආත්ම තෘප්තියක් නැතිනම් බොහොවිට කඩාවැටීම් සිද්ද වෙනවා එන ඕනම දේකට මුහුන දෙන්න සිතුවොත් ජය නියතයි තාමත් මම ගොඩක් පහල ඉන්නෙ ආ මග ලොකු කට්ටක් කාල ආවේ එත් මැරෙන්න මොහොහක හරි මගේ දෙයක් කරනවා මම ජිවිතේ ගොඩක් දේවල් අහිමි උනා ඒත් කිසිම පසු තැවිමක් නැ දැන් thank you bdata❤❤
@SadhamSithuvili
@SadhamSithuvili 4 ай бұрын
මම නම් යාළු භෞතික සම්පත් නැති විමත් සමග ලෝකෝත්තර පැත්තට නැඹුරු උනා ගැම්මට ආයේ ටික දවසක් යනකොට සියල්ලම තේරෙන්නේ ගන්නවා ඕනි දෙයක් ඇතත් නැතත් අවුලක් නෑ අපි දන්නවා වැරදුනාත් ගොඩ යන්න තවත් මාර්ග තියෙනවා කියලා ගොඩක් 👉 ඉස්සර සල්ලි වගේම හැමදේම තිබුනාට දැන් මං ඉන්නේ නැති වීම පැත්තේ පතුලේ ඉන්න ගෙත් අවිනීත ලෙස තියෙන්නේ 👉 මං වගේ අත්නොහැර ඉවසීමෙන් යුතුව වැඩ කරමු ඉස්සරහට ගොඩ යං අපි ගැම්මට ❤❤
@VirajL992
@VirajL992 7 ай бұрын
ගොඩක්ම වටින වීඩියෝ එකක්. මේ දවස්වල මගෙ ජීවිතේට තියෙන ලොකුම ප්‍රශ්නවලට උත්තර මේකෙ තිබ්බා. ගොඩක් ස්තූතියි ඔබතුමාට...🤝🙏🤩
@ChathuUdayangi-kv8zu
@ChathuUdayangi-kv8zu 6 ай бұрын
ජීවිතේ අන්තිම බින්දුවට වැටිලා ඉන්න වෙලාවේ හම්බුන හොදම video ඒක ❤ 🙏
@prameshwickramasinghe
@prameshwickramasinghe 6 ай бұрын
❤️
@nalakawanasundara-jy1up
@nalakawanasundara-jy1up 5 ай бұрын
Matath
@KokilaBimsara
@KokilaBimsara Ай бұрын
මම ජපානෙ ඉන්නෙ මට තෙරෙන්නෙ නෑ මම දැන් මොකක්ද කරන්න ඔනි කියලා මගෙ ටාකට් එක තිබ්බෙ කොහොම හරි ජපානයට එන එක. එක මම කර ගත්තා. මගෙ වයස 20 යි. මන් මෙහෙ ඉගෙන ගන්න ගමන් ඉන්නෙ මට එත් කිසිම දෙයක් කර ගන්නෙ කොහොමද කියලා තෙරෙන්නෙ නෑ කොතනින් පටන් අරන් ගන්නද කියලා තෙරෙන්නෙ නෑ. පාඩම් කරන කිසිම දෙයක් මතක හිටින්නෙත් නෑ. පාඩන් කරන්න තෙරෙන්නෙත් නෑ . එත් මට ගේමක් ගහන්න ඔනී මම දැන් මොකද කරන්න ඔනි 🥺.
@malkiweerathunga4493
@malkiweerathunga4493 6 ай бұрын
ඇත්තටම මට මේ video එක හම්බ උනේ හරිම අහම්බෙන්. ජිවිතේ දාන්න කලේ ඉදන් නොලැබීම් ගොඩක් ලැබුන මට හැමදාම try කරා දැන් දවස් 2 කට කලින් interviwe ගිය ජොබ් එකත් හරියන්නම වගේ ඇවිත් නැති උනා. හැම දේම අත් ඇරිය මුල්ලකට වෙලා කාත් එක්කවත් කතා නොකර හිටිය අනිත් අය මට ඉස්සරහින් ඉන්නවා කියන එක නිතරම වද දුන්න හිතට නැති උන ජොබ් එකට ආයේ යන්න බැරි වෙයි කියලා හිතුන. මමත් Author කෙනෙක්. ලියන්න හැදුව ඒවා ඇයින් කරලා දැම්ම. එපාම වෙලා හිටියේ. දැන් මම ආයේ ලියන වැඩේ පටන් ගන්නවා යන්න බැරි උන ජොබ් එකට ආයේ අයෙත් apply කරනවා කවද හරි එක මට ලැබෙයි. ඔයාට ගොඩක් ස්තුතියි. ❤️❤️ තවත් මිනිස්සුව මොටිවේෂන් කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ඔබ‍ට. ❤️❤️❤️
@prameshwickramasinghe
@prameshwickramasinghe 6 ай бұрын
❤️
@user-om1uo2hq4r
@user-om1uo2hq4r 6 ай бұрын
ඔයා මට ලොකු ලොකුම දෙයක් දුන්නා කවුරුත් නොදුන්න මට 46 යි සත්තකින්ම දිනනවා .......
@prameshwickramasinghe
@prameshwickramasinghe 6 ай бұрын
❤️
@pinsarachethiya4768
@pinsarachethiya4768 7 ай бұрын
වැඩි අවස්ථාවක් අසාර්ථක වෙච්ච කෙනෙක් සාර්ථක උනොත් අසාර්ථක වුනු හැම අවස්ථාවකම දන්නවා එනිසා ඔහු බිදවැටීම පහසු නැත....
@ceylonehub3179
@ceylonehub3179 2 ай бұрын
මගේ කතාව...මම scince degree එක තියෙන කෙනෙක්(Mathematics/Statistics)...මගේ ගැන කියන්වන්ම් ඇත්ත්ටම ඒ degree එක කරාට එහෙම ලොකු දැනුමක් නෑ..දන්නවනේ campus වල කුප්පියක් දාලා තමයි ගොඩ දාගන්නේ...මට ඇත්ත්ටම හිතෙන්වා මට කිස්ම skill එකක නෑ..මම මොකක්ද කරන්නේ?මට හිතාගන්න බෑ...
@user-op1gt6hc3u
@user-op1gt6hc3u 7 ай бұрын
30 unaaa, . eth athaarinnath ba.. athaarinneth naa. Me video eka spiri..!!! oww හදවත කඩාගෙන බැස්සා වචන ටික ❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
Keep going❤️
@pathminijayasinghe284
@pathminijayasinghe284 7 ай бұрын
හරිම වටිනව. අහම්බෙන් වීඩියෝව දැක්කෙ. ගොඩක් වැදගත් අදහස්.
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@user-xd9bl5ip4j
@user-xd9bl5ip4j 3 ай бұрын
ඇසිය යුතුම වෙලාවක අහම්බෙන් හම්බුන වටිනා motivation වීඩියෝ එකක්. මම ඔබ තුමාගේ වීඩියෝ බලලා motivation වෙන කෙනෙක් මේ දවස්වල. ජීවිතයේ සියලු බලාපොරොත්තු කඩා වැඩුන අවස්තාවක මා නැවත නැගිටින්න උස්සහ කරන කෙනෙක්. අනිවාරයෙන්ම මගේ ඉලක්කවලට මම යනවා ජීවිතයේ අදුරැ කාලපරිච්චේද නිමා කරමින්. ඔබ තුමාට පිං. තවත් මෙවැනි motivation වීඩියෝ තුළින් අපි වගේ වැටුන මිනිස්සුන්ට දෛරයක් වෙන්න. ඔබ තුමාගෙත් කරන කියන සෑම දෙයම සාර්තක වේවා මේ කරන මෙහෙවරෙන්ම..!
@wasanahettiarachchi2114
@wasanahettiarachchi2114 2 ай бұрын
තිබ්බ ලොකුම බලාපොරොත්තුව නැතිවෙලා ජිවිතේ උපරිමෙන්ම කඩා වැටුණු වෙලාවක මේක බැලුවෙ. ඇත්තමයි හිතට ලොකු ශක්තියක් ආවා.
@senukasandeepa8845
@senukasandeepa8845 7 ай бұрын
හිතට වැදුනා, ජීවිතයේ තියෙන්නේ එකිනෙකා ට වෙනස් ප්‍රශ්න පත්තර , සංසන්දනය ඕනේ නෑ
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@Akila-mf5im
@Akila-mf5im 7 ай бұрын
මාර නිදහසක් එන්නෙ මෙයාගෙ වීඩියෝ බලපුවාම
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️🙏
@surendrasenanayake4510
@surendrasenanayake4510 2 ай бұрын
මට දැන් වයස 44යි. දැන් තමයි මම වැඩ කරන්න පටන් ගත්තේ.අැත්තටම මට යමක් කරන්න පුලුවන් කියල දැනුනෙ දැනුයි
@mrart9933
@mrart9933 7 ай бұрын
හරිම ආකර්ෂණීයයි. ලොකු පණිවිඩයක් ප්‍රමේශ් හරිම ආසාවෙන් අහන් හිටියෙ ඉදිරියටම යන්න සුභ පතනවා. 👍
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@Buwi-so1xw
@Buwi-so1xw 7 ай бұрын
මේ වීඩියෝ එක මගෙ මානසිකත්වෙට ලොකු සහනයක් වුනා.සර් ඔයාට ගොඩක් පින් ❤ ඕනිම වෙ⁣ලාවක වටිනම කතාවක් ❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@prasannawimalarathna56
@prasannawimalarathna56 7 ай бұрын
කලින්ම මිනිස්සු මරන්නේ ආගමෙන්. ඔබට දියුණු වීමට අවශ්‍ය නම් සෘණාත්මක බණ ඇසීමෙන් වලකින්න..❤
@samsamarakon4574
@samsamarakon4574 7 ай бұрын
ඔව් බණ අහන්න නමුත් ඍණාත්මක බන ඇසීමෙන් වලකින්න
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@Hipeshya
@Hipeshya 6 ай бұрын
මටත් උන පරශනයක් ඕක. මාත් මට නොගැලපෙන බන අහලා ජීවිතය සෑහෙන්න කඩා වැටුණා .මම පවු කාරියක් ඒ නිසයි මේ බන අහන්න හිතෙන්නැත්තේ කියලත් හිතුනා. පස්සේ තමා තේරුම් ගත්තේ බුදු හාමුදුරුවෝ හිටියනම් මට එහෙම බන කවදාවත් කියන්නෑ කියලා . ඒ හාමුදුරුවෝ ගොඩක් ගෑනු අයට රිනාත්මක දේවල් කියන කෙනෙක්. අහනවනන් තමාට ගැලපෙන බනක් අහන්න.
@MR-ne5bt
@MR-ne5bt 2 ай бұрын
@@Hipeshyawalimada hdmuduruwonge bsnada
@seethaparera-wf8ht
@seethaparera-wf8ht 2 ай бұрын
මාත් රිනාත්මක බන අහල ලොකු දේපලක් යානවාහන නැති කර ගත්ත
@aselasrikantha1333
@aselasrikantha1333 7 ай бұрын
ජීවිතය වෙනස්ම විදිහට පටන් ගන්න ඕන ඔබතුමාගේ උපදෙස් ගන්න හමුවෙන්න අවශ්‍යයි , හොඳ videoවක් Thanks ❤
@nish216
@nish216 5 ай бұрын
ඔබගේ ඒ දිරිගැන්වීමට ගොඩක් ස්තූතියි 🙏❤
@Aurora-ty3in
@Aurora-ty3in 7 ай бұрын
I do have an immense respect for this video… Your videos really deserve to reach more and more to people.. I am a medical graduate myself who battled clinical anxiety and ADD condition where it took a little bit more time to achieve this goal than some others.. I still have a long way to go but I wouldn’t be here if I have payed heed to those negative comments on how the age affects the life goals and how I should be doing everything to that particular age.. All I can see is that, people who were so demotivating and bothered about age and went along with stereotyped thinking have actually become biologically older than their chronological age, whereas people who were thinking age as just a number, have really gotten healthier , younger looking and happier….. Although this doesn’t mean that a person should try achieving their targets very late ; one shouldn’t get discouraged of having to achieve things a little late than others, while they can be happy about the fact that they also may be gaining more experience and other advantages of the path they take even if it’s a long route ….
@Galla-cz1go
@Galla-cz1go 7 ай бұрын
මොනවා කරත් වැඩක් නැ.මෙ ලන්කාවෙ ඇතුලෙ 😢කොච්චර මහන්සි උනත් හම්බ වෙන්නෙ සුලු මුදලක් එකෙන් හාල් පොල් එලවලු ගද්දි කිසිම ඉතුරුවක් නැ😢...හොදම දෙ .ලන්කාවෙ වෙනත් රටකට ගිහින් කට්ට,කාලා ජිවිතෙ ගොඩ දාගන්න❤ මෙ ලන්කාවෙ ඉදන් බිස්නස් කරන්නෙ කොහොමද සල්ලි නැතුව බිස්නස් එකක් පටන් ගන්නත් සල්ලි තියෙන්නෙ ඔන නෙද සහොදරයා❤
@chandanajayasekara8562
@chandanajayasekara8562 6 ай бұрын
මට ආසයි ඔබගේ ශයිලියට අවසාන වෙනකම් බැලුව තවත්මදිවගේ හිතෙනව . ගොඩක්ම ස්තුතියි.
@prameshwickramasinghe
@prameshwickramasinghe 6 ай бұрын
Keep going❤️
@Abhiman_Mendis
@Abhiman_Mendis 7 ай бұрын
මගේ ජිවිතේට ගන්න ගොඩක් දෙවල් තියෙනවා විඩියෝ එකේ.. ගොඩක් ස්තුතියි 🙏 ❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@slchinthaka6465
@slchinthaka6465 7 ай бұрын
මිහිපිට දෙවිවරයෙක් ඔබ ❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️🙏
@thiyumasamarasinghe
@thiyumasamarasinghe 7 ай бұрын
Great content as usual. Thank you Pramesh!
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
You are welcome❤️
@Galla-cz1go
@Galla-cz1go 7 ай бұрын
මෙ විඩියො එකෙ ගොඩක් අපෙ ජිවිතෙට ගන්න තියෙනවා ගොඩක් පින් ඔයාට මෙ කරන මොටිවෙශන් එකට❤
@edwardfernando5051
@edwardfernando5051 7 ай бұрын
Ahamben dakke marama motivation vedio ekak thank you sir ❤
@sujithpremachandra4572
@sujithpremachandra4572 7 ай бұрын
මට මා ගැන සතුටුවීමට හෑකි විනිශ්චයක් ගොඩ නගා ගැනීමට මේ විඩියෝව පිටිවහලක් උනා .ස්තූතියි සර් .
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
Keep going❤️
@virajiniesewvandhi
@virajiniesewvandhi 7 ай бұрын
මේ මාතෘකාව යටතේදී තියන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රටේ සාමන්‍ය මධ්‍යම පාංතික පවුලක ඉපදිලා ඒකෙත් ලොකුම ලමය වෙලා තව ගොඩක් පොඩි සහෝදරයෝ තාම ඉන්න ඒත් සම්මතයේ කියන හරි කාලය වෙද්දිත් සක්සස් වෙලා නැති අම්මගේ තාත්ත්ගේ විශ්වාසේ බිදිලා ගිහින් හැමෝගෙන්ම අයිසොලේට් වෙලා ඉන්න වෙන එක💔
@Pasindusameera12
@Pasindusameera12 6 ай бұрын
හද පත්ලටම වැදුනා බොහොම ස්තූති 💘💘
@prameshwickramasinghe
@prameshwickramasinghe 6 ай бұрын
❤️
@user-dg8no5tg9o
@user-dg8no5tg9o 6 ай бұрын
ගෙඩක් ස්තූතී...හිතට දීපු මෝටිවේශන් එකට..ඇත්තම වටිනව...මානසිකව ජීවිතේ අතඇරපු අයට..🙏🙏🙏
@prameshwickramasinghe
@prameshwickramasinghe 6 ай бұрын
❤️
@afzalfareez1611
@afzalfareez1611 7 ай бұрын
Time zone included in the bigboss book❤❤❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
Yes❤️🥂
@HasithaJayawardana
@HasithaJayawardana 7 ай бұрын
ඉතාම වැදගත් අදහස් ගොඩක්. සුපිරි...⛳🚀👍
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@uditha100
@uditha100 3 ай бұрын
Thank You So much of this. This is Me, My Wife And My Business Career
@prameshwickramasinghe
@prameshwickramasinghe 3 ай бұрын
❤️
@Ceylon727
@Ceylon727 7 ай бұрын
Comparison is the worst enemy of anyone. Age is not relevant to your milestones. Yes. Dont be stuck in judgments and adult advisory. Take your own timing and do your own thing. We are here to live a life and not wht others wants us to. Get out of wanting to impress others. Start to go within and find your true self. Love your self. Be special in your own way ... affirmations helps a lot. Accept yourself first. Life can be transformed into anything we desire. Manifest a life you prefer to live. Get out of your head and align with your heart. .....I am so damn happy that a video like this is posten on youtube for our islanders .. thanks brother. You really are purpose driven light worker 🎉
@Galla-cz1go
@Galla-cz1go 7 ай бұрын
මන් බලපු හොදම මොටිවෙශන් එක❤😢 දිගටම විඩියො ඔන😊
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
Sure❤️
@Hipeshya
@Hipeshya 6 ай бұрын
Fest shy එකේදි campus යන්න බැරිවෙලා .අවුරුද්දක් වයසට යනවනේ කියලා දුකින් හිටපු මන්.🤣🤣🤣😁🤘❤❣
@prameshwickramasinghe
@prameshwickramasinghe 6 ай бұрын
❤️
@kmr_official_lk
@kmr_official_lk 3 ай бұрын
ඔබතුමට ගොඩක් ස්තුතියි. මටත් මේ දේ ලොකු ප්‍ර්ශනයක් වෙලා තිබුනේ එත් අද මට හරිම උත්තරේ ලැබුනේ ගොඩක් පිං ❤❤❤❤
@chty333
@chty333 7 ай бұрын
බොහෝම ස්තුතියි ❤❤❤❤❤❤ සර්......
@prasangarohansubasinha1680
@prasangarohansubasinha1680 7 ай бұрын
Jaya wewa brother ❤️👌
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@jeevikarathnamali5341
@jeevikarathnamali5341 2 ай бұрын
මගේ හිතටත් මේ ඇගීම ඇවිත් තිබුනා ඒත් මගේ හිතට හොද mortivation එකක් ආව දැන් 👌
@raniwelagedara8167
@raniwelagedara8167 7 ай бұрын
ස්තුතියි !!! මගේ බලාපොරොත්තු සපල කරගැනීමට ශක්තියක් උනාට ...
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@chandimauyanwaththa9412
@chandimauyanwaththa9412 7 ай бұрын
මටම කියනවා වගේ..❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@dammivithanage526
@dammivithanage526 7 ай бұрын
මට 40 යි. තවම ස්ථිර ආදායම් මගක් හදාගන්න බැරිවුණා. 😢
@ytsho
@ytsho 7 ай бұрын
අපි උත්සහා කරමු
@dumindatharaka1045
@dumindatharaka1045 7 ай бұрын
ඉස්සරහට යන්න. දියුණුව ඔබ ලඟම ඇති.🎉🎉🎉
@dumindatharaka1045
@dumindatharaka1045 7 ай бұрын
🎉🎉🎉🎉
@user-zl3xp9nr5d
@user-zl3xp9nr5d 3 ай бұрын
uthsaha karanna.aniwaryenma puluwan🙂
@inoshapriyanganikumari8964
@inoshapriyanganikumari8964 6 ай бұрын
motivation video kochchra beluwat hita godak shaktimath une me video eken...thank you..me wage video karanna shakthiya lebewa...budu saranay❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 6 ай бұрын
❤️🙏
@asankamapa4131
@asankamapa4131 6 ай бұрын
ජිවිතේ කිසිම වැඩක් කරගන්නැතුව කතා බිලා ආතල්දා සල්ලි නාස්ති කරපු එවුන්ට????? මොකද වෙන්නේ
@jinadariemudalige2806
@jinadariemudalige2806 7 ай бұрын
It's really important. Obvioursly we can achieve our goals at any age. I had this problem too. Thank you so much 💐💐💐❤ I watched this channel first time.
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
Keep going❤️
@wasanthigurunada9247
@wasanthigurunada9247 7 ай бұрын
It’s a great lesson 🙏🏻 I achieved my goals but without my own business❤️
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️❤️
@NimeshaAchini
@NimeshaAchini 2 ай бұрын
ඔබ හරි ඒක ඇහුවම මට හිතුනේ මටම කීවා වගෙයි ඔව් මේක මගේ කාලකලාපය නෙමෙයි 😊😊😊
@Jiwithayatamotivation
@Jiwithayatamotivation 7 ай бұрын
අභිප්‍රේරක කෙනෙක් වෙන්න උපාධියක් ඕනීමද?. දැනුම තිබිලා මදි ද?. මට අවු:21යි මට තේරෙනවා MOTIVATION SPEKER කෙනෙක් වෙන්න අවශ්‍ය දැනුම තියෙනවා
@anushkamalith4057
@anushkamalith4057 7 ай бұрын
රොබින් ෂර්මාගේ Book එකකත් oya quate eka thibba❤
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@S.Shiny3Road...
@S.Shiny3Road... 6 ай бұрын
මේ ඔක්කෝටම මුල මේ රටේ අධ්‍යාපන ක්‍රමයයි.
@6z999
@6z999 6 ай бұрын
Puka thma Thamange wardi wlata eka ekaata bana bana hitiyama hariyai😂
@anusamarakkody1729
@anusamarakkody1729 7 ай бұрын
ඇත්තටම හොඳ දේශනයක්. ගොඩක් කාලෝචිතයි. මමත් පෞද්ගලිකව අභිප්‍රේරණය උනා මේ දේශනය තුළින්.
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
🙏❤️
@user-ir7vz6ci7j
@user-ir7vz6ci7j 6 ай бұрын
මාත් මේ ජීවිතේ ගොඩක් ෆේල් වෙලා තියෙන්නේ තාම උත්සාහ කරනවා ජීවිතේ ගොඩ දාගන්න
@prameshwickramasinghe
@prameshwickramasinghe 6 ай бұрын
Keep going❤️
@Im-Aj
@Im-Aj 7 ай бұрын
Introvert කෙනෙක් නිසා කාත් එක්කවත් ආශ්‍රේ කරන්න කතා කරන්න බැරි නිසා මොනාද කරන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කියලා දන්නේ නෑ.. දැන් 25, AL passed in maths, ආර්ථික ප්‍රශ්න නිසා AL වලට පස්සේ මොකුත් කරගන්න බැරිවුණා, දැන් මොනාහරි short term course එකක් කරලා හරි ගොඩ යන්න ට්‍රයි කරන්නේ. Passion or intrst එකක් නැති නිසා මොනාද කරන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කියලා දන්නේ නෑ. High income එකට මෙහෙ හෝ රට හරි යන්න පුළුවන් courses suggest කරන්න pls. තැනුත් එක්ක
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
Introvert කෙනෙක් වීම කියන්නේ excuse එකක් නෙමෙයි. In the modern world, We don't need someone to find our opportunities. We don't need other people to identify new tendancies. You can explore through internet.you can check through your KZbin. Introvert කෙනෙක් වීම සහ තමන්ට ගොඩයන්න තියෙන වුවමනාව සම්පූර්ණ නොවීම කියන කාරණා දෙක පටලවා ගන්න එපා.මේ කමෙන්ට් එක දැක්ක ගමන් හිතුනේ වුවමනාව මදි බවේ ගති ලක්ෂණ. High Income එකක් හොයාගන්න පුළුවන් courses කාටහරි suggest කරන්න කියලා බලන් හිටියොත් ජීවිත කාලෙම බලන් ඉන්න වෙයි.ඔයා මේක මුලින්ම තල්ලු නොකර ඔයාට කවුරුවත්ම උදව් කරන්නේ නෑ.ඒ මානසිකත්වයෙන් මිදෙන්න.ඔයා ඇතුළෙ ශක්තියක් තියෙනවා. ඒක විශ්වාස කරලා ඔයා තල්ලු කරන්න පටන්ගන්න
@samsamarakon4574
@samsamarakon4574 7 ай бұрын
Maths වලින් maths pass කියන්නෙම ඔයා සුපිරි මොළයක් . introvert කියන එකේ මුල් අකුරු 2වෙනස් කරල ex දාගන්න එක easy. It's a piece of cake
@hasithagunathilaka1821
@hasithagunathilaka1821 7 ай бұрын
Good lesson, thanks, appreciate
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
You are welcome ❤️
@lalithkithsiri
@lalithkithsiri 6 ай бұрын
හොඳ වීඩියෝ එකක් සර්.. ගොඩක් දේවල් තේරුනා..
@prameshwickramasinghe
@prameshwickramasinghe 6 ай бұрын
❤️
@chamindajeewaka88-uy6oy
@chamindajeewaka88-uy6oy 7 ай бұрын
ඇත්තටම මේක මගේ කතාව, ගොඩක් දේවල් ඉගෙනගත්තා, බොහොම ස්තුතියි සර් 🙏
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
❤️
@nadeeragoonetilleke
@nadeeragoonetilleke 7 ай бұрын
Your speech about not letting age hold us back is motivating! In today's world, young folks face health challenges due to poor food habits and less exercise, making them less physically fit than older generations. Your encouragement is awesome, and it reminds us to take care of our overall well-being while chasing our goals. Thanks for the inspiration!
@prameshwickramasinghe
@prameshwickramasinghe 7 ай бұрын
Your appreciation means a lot. Thank you! Keep going❤️🇱🇰
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 12 МЛН
Алексей Щербаков разнес ВДВшников
00:47
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 490 М.
How To Learn Anything Faster | Limitless Book Summary | Simplebooks
20:51